Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පැහැදිලිව සෑම දෙයක් ගැනම හොඳින් දැනුවත්කළාට ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි ! තෙරුවන් සරනයි .
Some information I have been looking for. Thank you whoever you are. You have a pleasant voice with the rare skill of a good teacher to educate others.
Thank you very much for each and every word sir. I'm really thankful to you for appreciating me.
ගොඩක් වටිනවා dear ...හොද පැහැදිලි කිරීමක් ...තෙරුවන් සරනයි ඔයාට !
ගොඩාක් ස්තූතියි අගය කළාට. තෙරුවන් සරනයි
ස්තුතිය ඔබට.... ගොඩක් හොඳ ගොඩක් වැදගත් වීඩියෝ එකක් ....
ගොඩක් ස්තුතියි අගය කිරීමට.
Excellent introduction about types of cookers. Highly appreciable. Gained a good knowledge. Thank you.👍👍👍
Thank you very much for your valuable comment. I am glad if you find it useful...
Ane godak watinwa akke... sathiyata pol katu aguru kochchr yanwada.. 1kg kiyak wenawada akke
ඒක තීරණය වෙන්නේ ඔයා උයන ප්‍රමාණය අනුව නංගි. අපි සාමාන්‍යයෙන් වතුරත් උණු කරන නිසා දවසකට ග්‍රෑම් 350ක් විතර යනවා. දවසකට දෙපාරයි උයන්නේ. පොල්කටු අඟුරු එක එක තැන් වල එක එක ගනන්.මේ දවස්වල කිලෝ එකක් රුපියල් 220-250ක් අතරේ වගේ වෙයි නංගි. සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් 2500කට කිට්ටුව යාවි. ගෙදර පොල්කටු අඟුරු හදා ගන්න පුලුවන් නම් ගොඩක් ලාබ වෙයි.
Ane thank you 🙏 akke dunna wisthara walata.. gedara aguru hadaganna eke vidio ekakuth aran ennako
@@purnimajayasooriya1000 කරමු එකක් ඉස්සරහට. නංගි පොල්කටු අඟුරු ලිප් විකුණන සමූහ තියෙනවා. ඒවයි අඟුරු රුපියල් 150 ඉඳලා වගේ විකුණන්න තියෙනවා
Thank you! so much. Very good introduction to the problems all of us are facing at the moment. How to prepare meals for our family?
Thank you very much for the appreciation.
ස්තුතියි . ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. ❤️🙏👏🔥
ගොඩක් ස්තුතියි..🥰👍 හරිම වටි නවා..🙏
@@bestmomanddad-7533 ගොඩක් ස් තුතියි දැනුම දුන්නට
@@chandrawijethunga205 ඔබට එය වැදගත් වූවා නම් ගොඩාක් සතුටුයි. ස්තූතියි.
ස්තුතියි .හොඳ පැහැදිලි කිරීමක්.🎉️
අගය කළාට ස්තූතියි
Very useful program.thank you so much for giving valuable ideas.
Thank you very much for appreciating the video.
Thanks much valuable video and tips.. 🌹🌹🌹🌹💕👍
Thank you very much for appreciating the video
Very unbiased review. Thank you.
Thank you very much for your appreciation too.
විදුලි ලිප් කොහෙද තියෙන්නෙ ගන්න පුළුවන් තැනක් කියන්න
වැදගත් බෝහෝ ම ස්තුති
ස්තුතියි ..🙏🙏
Very clear explanation
Great, dear
Thank you very much
Hamadema ethama hodin pahadili karala dunna stutie oba thumiyata
Thank you very much 🌺🌺🌺🌺
You are welcome
Excellent !!! 👍 Thank You !!! 🙏
Thank you very much and you are welcome
Thank you ❤
ස්තූතියි ..!!!
Thanks akki.so usefull, ,
Infrared cooker එකේ තාක්ෂණය Hot plate එක වගේ නෙවෙයි නේද??
ටිකක් සමානයි
Valuable video
Thank you very much for the application
How get this onepleae help me
What do you mean ? Do you want to buy a cooker?
👍 Good instructions
Infrared cooker එකේ ඕනෙම භාජනයක් තියන්න පුළුවන් උනත් පාවිච්චි කරන භාජන අනුව කාර්යක්ෂමතාවය වෙනස් වෙනවා
ඔව් ඒක හරි. ස්තූතියි අදහ්ස් දැක්වූවාට
හොඳයි කියන්නේ මොකද්ද me දෙකේ n
Infrared cooker එකේ වාසි වැඩියි
@@bestmomanddad-7533 YES ❤️ ❤️ ❤️ ❤️
ඔක්කොම එකමෛ කරන්‍ර්ට් ඔනා නෙ පොල්කටු අගුරුඑහෙම නෙ දර ලිප හොඩෛ
නාගරික ප්‍රදේශ වල දර පාවිච්චි කරන එක වියදම් වැඩියි ගොඩක්. අනික දැලි ප්‍රශ්නයත් තියෙනවා. ගම්බද ප්‍රදේශ වලටනම් දර වලින් උයන එක ගොඩාක් පහසුයි.
😂😂😂😂