Hari Menika. Man kurunegala. Matath Mal pissuwa thiyenawa hodama eken. Api hemoma minissune. Mage thiyena Mal seragenma oyata dennam. Hemoma asaine lassanata inna neda.
Ane thank you akka, Man edit kara akk kalinuth mema wela na baba inn ewath damma Man mek aye tikk edit karal damma Man ekata hethuwa ahala eylata mail ekk damm pilithurak awa gamn kiynnm akka ❤ Thank you so much Ape chuti manikatai akkatai aiyati denntama 🥰❤
හරි නිස්කලංකයි නංගි. මට මගේ අත්තම්ම එක්ක ගෙවුනු පොඩි කාලෙ මතක් වුනා! 🤍🤍🤍 ඔයා හරිම පිලිවෙල ලස්සන ගෑනු ළමයෙක් ❤❤
මට බලන්න ආසයි ඔයාගෙ මිදුල ලස්සනට හැදුවම. ඔය මගුල් කරද ගහක් යට ඔයා බංකුවකුයි රවුම් ලී මේසෙකුයි හදල තියන්න. එතනට වෙලා හවසට තේකක් බොන ගමන් හොද කතා පොතක් කියවන්න. L M Montgomery ගෙ පොත් ටිකක් තියනවා අරඹේ ගෙදර ඈන් (Anne of Green Gables) තව Laura Ingalls ගෙ තැනිතලාවේ පිහිටි කුඩා නිවස . ඔයා මම වගේ ගහ කොලට ආදරේ කරන ලමයි ඉන්න සුන්දර කතා. වෙලාවක් තිබ්බොත් අරන් කියවන්න නංගි
Aneee 🥺🥺🥺🥹🥹🥹
Akkata godaaak pin akke ❤🙏
Ane akkge comment harima asa hithenawa kiyawanna akka chuttkwath leba nathuwa man wenuwen mema dammta godak pin akkata ❤
Mata marama hiyak, 🥰🥰🥰
Thank you so much akka 🥰🥰🥰
Theruwan sarani akkata 🌻🌻🌻🙏🙏
@@sakuvlog-official 😍😍😍😍
❤❤ හරි ලස්සනයි...
බබාටත් ඔයාටත් හරීම ලස්සන මතක ගොඩක් එකතුවෙයි❤❤ සුභ අනාගතයක් නන්ගා
Ow neda akka 🥰🥰🥰
Akkitath 🙏🙏🙏🙏
මමත් හරි ආසයි ඵලවලු හදන්න.නංගිගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනි.❤❤
Aneee emada akka math harima asai 🥰🥰
Ane godak ස්තුති akka ❤🌻
ලස්සනයි බබාත් එක්ක මරු මරු ජය වේවා ❤❤❤❤
Ane thank you akki 🥰🥰🥰
අනේ හරිම ලස්සනයි නංඟා...❤❤❤😊😊 ඒ වගේම සබ් 1000ත් සම්පුර්ණ වෙලා තියනවා දැක්කම ගොඩාක් සතුටුයි සුබ පතනවා හදවතින්ම ❤️🥰😘 තෙරුවන් සරණයි නංඟා ❤
Ane godaaak ස්තුති akka 🥰🥰🥰
Mage siyge dane nisa wada godaka dan thama comment ekk dnn පුළුවන් une
Sorry akka ❤
පහුගිය ටිකේ vlogs බලන්න එන්න බැරිවුනා නංගියෝ.හරිම ලස්සනයි නංගී මේ vlog එකත්🥰🥰.
ආදරෙයි❤️ තෙරුවන් සරණයි ඔයාලට🌻
Aneeemda akka ❤❤
Thank you hada 🥰🥰🥰
ඉක්මනින් vlog ekk oni akk 🌻
ඔයාගේ විඩියෝ ලස්සනයි අක්කේ.පැටියත් ශොයී. තව ලස්සන ව්ඩීයෝ ගේන්න. තෙරුවන් සරණයි! ❤️
Anee godaaaak ස්තුති 🥰🥰🥰🥰
Theruwan saranai oyat 🌻🙏
Aththata sathutu hithuna 🤗🤗
අපිට තියන දේකින් අපේ වැඩේ කරගන්නව කියන්නෙ ඒ හැගීම මාරයි නන්ගි💪🏻💪🏻අනික අපිට හැදෙන්න වැඩෙන්න බැබලෙන්න හේතු තියෙනවනම් ඒ දේ වෙනවමයි නන්ගො,ඔයා හරි හිත හයිය ආදරණීය කෙල්ලක්🫶🫶අනේ පැටිය…බුදු සරණයි සියඑ දෙනෙටම
Aneee 🥺🥹
Akka hamadama mata oyge comment eken danenne amuthuma sthutu hageemak 🥰🥰🥰🤗
Thank you so much akkta ❤🥰
හරිම ලස්සනයි අක්කි මැනික වීඩියෝ එක ❤
චූටියා අක්කි ලගටමයි එන්නෙ නේද දුරින් තිවුවම 😍
දැන් එයා ලොකුයි නේද අක්කේ ❤🥰ලස්සනයි අක්කි පැල ටික 😊
ආසාවෙන් බැලුවා අක්කි වීඩියෝ එක 🫶😘
Ane ow patiyooo ❤❤❤
Thank you hamadamth wageee ❤
Theruwan sarani oyt 🥰🙏
ලස්සනයි සකු ආසාවෙන් බැලුවා🥰
ආදරයි
චූටි පුතාට තෙරුවන් සරණයි🙏🏻
Aneee thank you akka ❤ theruwan sarani 🥰🙏
පොඩ්ඩ ෂෝයි නංගි.මං පුතාලට ආසයි.❤❤වීඩියෝ එකත් ලස්සනයි.සුභ අනාගතයක්.
Aneee emada akka 🥰🥰🥰
Godaaak sthutui ❤ theruwan sarani akka 🌻🥰
ගොඩක් පොෂ් වෙන්න වීඩියෝ කරන අය අතරේ ඔයා කොච්චර නම් සරල ද?ගොඩක් ලස්සනයි ❤❤ආදරෙයි නංගියෝ❤❤ඔයාව මතක් කර කර අද එළවළු hiteuwa😊😊මල් පැල වලට පොඩි සාත්තුවක් දුන්නා😊
Ane akk 🥰🥰🥰
Oyanm maram hith hoda kenek akka ❤❤❤
Oyge me adaraniy comment mata mara vidiyt danenawa ❤❤❤
Maram sathutak wagem hithta maram hayyak oyge wage hith hoda aya adakale harim aduine mt godak sathutui em kenek mata munagahunt 🥰🥰🥰🥰
@sakuvlog-official 🥹🥹
Lassana vlogs ekak,, shoi oyage weda, thawa lassana day vlog oni,, lassana jiwithayak labenna oniii hamadama oyata❤
Aneee godaaak ස්තුති 🥰
Akkatath hamadama karan kiyna hama dema sarthakawa kragnn පුළුවන් wenn oni 🙏❤
Theruwan sarani akka 🥰🥰🥰
නංගී හරිම ආදරෙන් සලකනවා ගස්වලට ,හරිම ලස්සනයි අද vlog එකත් ,තෙරුවන් සරණයි නංගී ,කිරි අම්මවත් ආදරෙන් මතක් කලා කියන්න ❤❤❤❤❤❤❤❤❤
Ane thank you akki 🥰🥰🥰
Hari akka man aniwaren kiynnm eya harima adrei chanu babatath video ekak dala nadd kiyalth ahanawa වේලාවකට 🥰❤
ලස්සනයි නංගා❤❤❤❤🎉🎉පොඩ්ඩා සෝයි අනේ🎉🎉
Aneee godak ස්තුති akka 🥰🥰🥰
අනේ නන්ගියෝ❤❤ චුටි මැණි ක ෂෝක් නන්ගි මට විඩියෝ එක බලනකොට චුටියාගේ වැඩ ටිකට හිනා යනවා මගෙ මිදුලත් වැවක් වෙන්වා නන්ගි වැස්සට ඔයාගේ උත්සාහය හරිම වටිනා නන්ගි ❤❤බුදුසරණයි
Ane emada akki ow ane eya dan chuti chuti daka wada karanooo welawakta matath hina yanooo 🫣
Ane ow neda man dakkaa akk kalin video ekakath kiww midulata wathura enawa kiyla 🥺
Akkitai matai denntma lassanama lassna garden ekk hadagnn පුළුවන් wenna oni ❤ 🙏🙏
ගොඩක් ලස්සනයි අක්කි❤❤ හැමදාම පරිස්සමින් ඉන්න පුංචි බබාටත් බුදු සරණයි 💗❤️
Ane godak ස්තුති 🥰
Ane theruwan sarani 🙏❤🥰
Lassanai video eka❤❤❤❤assi oyage wagawata ❤❤❤ budu saranai chooty patiyo
Aneee godak ස්තුති 🥰
❤❤❤
Theruwan sarani🙏🌻
හායි සකූ.අදත් අසාවෙන් වීඩියෝ එක බැලුවා .චූටි පුතා ශෝයි අනේ.
Aneee 🥰
Godak godak ස්තුති 🥰
Theruwan sarani 🙏🌻
Very nice vlog ❤❤❤
Ane thank you nanda 🥰🥰🥰
හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා ❤ අනේ චූටි මැණික ශෝයි ❤❤😘😘 අනේහ් ඔයාගේ ගෙවත්ත ලස්සනට තියෙන්න ඕනි දවසක .ඔයා කරන හැම දේම හරියන්න ඕනි.මගෙ හදවතින්ම ඔයාට සුබ පතනවා .❤ ආදරෙයි ❤❤😘
Aneee 🤗❤
Godaaak godaaak ස්තුති akkata 🥰🥰🥰🤗
Man asama kenek ❤
ඔයා ගොඩක් ශක්තිමත් ආදරණීය මවක්........
🌹🌹🌹🌹🌹
Aneee 🥺🥹
Godaaak ස්තුති 🥰
Theruwan sarani 🌻❤🙏
චුටි පැටියා හරිම ෂොක් නංගී ,ගොඩාක් ආදරේ හිතනවා නංගී ❤❤❤❤❤❤❤❤
Aneee ❤❤❤
Thank you akka 🥰🥰🥰
වීඩියෝ එක නම් කලින් දැක්කා💙💙ඒත් නිදහසේ බලන්න ඕන නිසා පරක්කු කරා💛💛💛💛
ඔන්න බලන්න හදන්නේ❤❤❤
දැක්කම ලස්සනයි තම්මේල් එක
අදත් ලස්සන ව්ලොග් එකක් තමයි
💚💚💙💙💛💛🖤🖤💚💚💙💙
ඔන්න ඉතින් හරිම ලස්සනයි
❤❤
ලස්සනයි ඔයාගේ වොයිස්
💚💚💚
ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හමුවෙමු🤎💚🤎💚🤎💚🤎💚🤎💚💚🤎💚
ආදරෙයි🤎💚🤎💚🤎💚🤎💚🤎💚
Aneeee ❤❤❤❤
Oyanm akka 🤗🤗🤗
Ane mnda mona kiynnd hithagnna ba 🥹
Oya hamadama akka dana comment mata marama amuthuma satutu hageemak danenne ❤
Ane godak ස්තුති math ekk idal mema hiyak wenwata 🙏❤
Theruwan sarani akkata 🥰🥰🥰
@sakuvlog-official 😘😘😘😘
අනේ❤️❤️❤️❤️
තව තවත් ඔයාට ඔය වැඩ කරන්න ශක්තිය ලැබේවා මගෙ නංගා
මමත්.අද කටිනෙට කරවිල උයන ගමන් ඉන්නෙ චුටි.මමත් ආසාවෙන් එලවලු හදනවා😛😛😛😛😛😛
බුදුසරණයි මැණික
Aneee emada akka 🙏❤
Godak ස්තුති akka 🥰 akka harima adashmath harima hitha hoda kenek man harima asai akkige vlogs balnn wagema akkatth ❤
Theruwan sarani akkata 🥰🙏❤
හරිම ලස්සනයි නංගි❤❤❤පැටියව කොයිතරම් ඈතින් ගිහින් තිබ්බත් එනවා නේද ලගට.....ඔයා ඔය වැඩ කරනකොට මට මාවම මතක් වෙනවා නංගි❤❤❤❤❤ඒකනේ මම ගොඩක් ආසාවෙන් ඔයාගෙ වීඩීයෝ බලන්නේ❤❤❤
Ane ow akka edit karaddi paw kiylath hitguna kochchr athin thibbath eno lagata 🥰❤
Anee godak ස්තුති akkta 🌻🥰🙏
උදේම බැලුවා නංගී... ලස්සනයි ❤❤
Aneee godak ස්තුති akki 🥰❤
Oyage katahada ahanna asawen hitiye .oyage video danakan maga balan inne❤.
Aneee 🥹🥹🥹 godaarik ස්තුති akka ❤❤
Oyge comment eka mata mara sathutak 🥰🤗
හරිම ලස්සනයි නංගි අදත් ❤️
Ane godak ස්තුති akka 🥰🙏❤
ලස්සනයි නංගියා ❤❤❤
හරිම ලස්සනයි 🎉🎉🎉
Aneee thank you so much akki 🥰🥰🥰
පොඩ්ඩා ලොකුයි දැන් ..ලස්සනයි නංගියෝ...අනේ නංගියෝ මගුල් කරද ගහේ කොලය ලගට කරලා පෙන්නනකො...කර කොල අහලා නැනේ...ඔයා මට මාවම මතක් කර්නවා නංගෝ..වැඩ කරද්දි....පරිස්සමින් සතුටින් ඉන්න ...ජෙසුපිහිටයි 🥰🥰🥰දවසක නම් ඔයාව බලන්න එනවාමයි🙂
Anee hari akka mn pennm akkta ❤
Ane emad e koa badal kaddi harima rasai akka 😋
Ane thank you akkiyooo 🥰🥰🥰
Theruwan sarani akkata 🙏🤗
Hrima lassanai saku ngi ❤❤❤ ane chuty putha dan chandi patiyek neda ❤❤❤ adarei patiyoooo ❤❤❤❤
Ane ow akka chandi wadami karanne 🤗🥰
Hamadamth wage adath godaaak ස්තුති akkta ❤🤗
ලස්සනයි nangi video eka ❤❤
Ane thank you akka ❤❤🥰🥰
onna balagena unna vlog eka genakan ❤❤❤❤
Aneee 🫣🤗
Thank you akkiyo 🥰🥰🥰
🥰🥰🥰
හරිම ලස්සනයි නංගී❤ ගොඩක් ආසාවෙන් ඔයාගෙ වීඩියෝ මම බලන්නෙ❤
Aneeee godaaak ස්තුති akka ❤❤❤
Math harima asa charithuk thama akki 🥰🤗
Theruwan sarani akkata 🌻🙏
Aaa akka mta messenger eke hoygn ba akkiwa akkita puluwannam
0778485409 mg ekk dammkida whatsapp
@ 😘♥️
ලස්සනයි 😊😊😊
Ane godak ස්තුති 🥰
හරිම ලස්සනයි ❤❤❤
Ane thank you nanda 🥰🥰🥰🥰
Nangiyo mamath oyalage gam palathemai.kiyana wathana thiyena gas wal aluth wenawa.podi kaletama Yana kiyala hithenawa.
Aneee ehemda akka ❤🥰
Akk koheda
Ane godak ස්තුති akkta 🌻 theruwan sarani ❤🙏
Lssni nanga ❤❤❤❤❤❤❤❤
Ane thank you so much akka 🥰🥰🥰
❤❤❤❤❤❤
🥰🥰🥰🥰
පුතා ඉතින් අම්මා lagatama තමයි එන්නේ 😂බුදු සරණයි patiyo❤❤❤
Ane ow ne akka ❤
Edit karaddith mata paw kiylath hithuna 🥰🥰🥰🥰
Thank you akka ❤🌻 theruwan sarani ❤
@sakuvlog-official ❤️❤️❤️
👍
🥰🥰🥰
Harima lassanai..❤❤
Ane thank you akki 🥰🥰🥰
ලස්සනයි නංගී ❤❤❤
Ane godaaak ස්තුති akka 🥰🥰🥰
ලස්සන යි නංගී විඩියෝ එක ❤❤❤
චුටි පුතා ශෝයි 🤗🤗
කියුටෙක්ස් එකෙන් ලීව නේද 😁
කමක් නැ ඔහොම හරි ප්රයෝජන යක් ගත්තා
තෙරුවන් සරනයි නංගී පරිස්සමෙන් ඉන්න
ඉරමුසු ගුනයි තමා මම බීල නම් නැ හැබැයි
🫣🫣🫣🫣 aiyoo ekane akki 🤭🤭🤭
Ane ow neda api nitharam thambala bonooo
Ane hamadamth wage godak ස්තුති akki ❤❤❤
ඔයා බබා ඵක්ක වැඩ කරන විදිහ දැක්කම මගේ දෝනි චුටි කාලේ එයත් එක්ක වැඩ කරපු හැටි මතක් උනා . ලස්සනට garden එක හදාගන්න
Aneee emda akka 🥰🥰🥰
Godak ස්තුති akkta ❤🌻
Theruwan sarani 🥰🙏🤗
Video eka danakam balan hitiye nangiyoo❤ adath lassanai
Aneeee godaaak ස්තුති akkita 🥰🥰🥰
Budu sarani akka 🌻❤
Harima Lassanai ❤❤❤
Ane thank you 🥰🥰🥰
Asama widihe video ekak nangaaaa❤
Ane thank you so much akki 🥰🥰🥰
Oyage wayasa kiyada nangi
Mata 21 akka ❤
Oya koheda nangi gama. Matath harima asai oyath man wagemai ane. Math babath ekka hari amaruwen weda karaganda mara gemak denawa. Hadawathinma suba pathanawa nangiyo patta kellek. Reply karanna puluwannam api thiyena dewal bedagamu. Bs nangi oyala seratama.
Aneee 🥺🥹🥹🥹
Harima asawen kiyeewwe akka ❤
Godaaak ස්තුති akkta mn wenuwen mema comment ekak thibbata 🥰🤗
Hari akka kamthi ❤❤❤
Theruwan sarani akkta 🥰🥰🥰
Hari Menika. Man kurunegala. Matath Mal pissuwa thiyenawa hodama eken. Api hemoma minissune. Mage thiyena Mal seragenma oyata dennam. Hemoma asaine lassanata inna neda.
ඉස්සර අපේ ආච්චි මල්ලිලාව නංගිලා ව ඔහොම නාවද්දි මං බලන් ඉන්න හරි ආසයි.❤ දැන් ඉතින් එයා නෑ 🥺
Aneee ❤🥰
Akkige achchi ammata niwan suwa labenn oni ❤🙏
Ow akka mge kiri amma mage ammawath memama balagena mawath balagena dan mage babawath balagnnwa 🥰🙏❤
@sakuvlog-official ❤️🥺
❤
කමක් නෑ නංගි බබාටත් මඩ පස් අල්ලන්න දෙන්න. පස්සෙ එයාව හොදට සෝදවන්න ☺️
Ekane akka mata ape kiri ammath ohomamai kiynne 🥰🥰🥰
Thank you akki 🥰
Theruwan sarani ❤🌻🙏
නංගී අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි. බබා පෙන්වන නිසා ඔයාගේ ඩිලිට් වුණු වීඩියෝ ආයමත් අප්ලෝඩ් කලේ කොහොමද නංගී
Ane thank you akka,
Man edit kara akk kalinuth mema wela na baba inn ewath damma
Man mek aye tikk edit karal damma
Man ekata hethuwa ahala eylata mail ekk damm pilithurak awa gamn kiynnm akka ❤
Thank you so much
Ape chuti manikatai akkatai aiyati denntama 🥰❤
@sakuvlog-official ගොඩාක් ස්තූතියි නංගී හැමෝම පරිස්සමින් ඉන්න බුදු සරණයි
🌻🌸🩷
Akka 🥰❤
කොහොමද ඔයා ඔය wage වැඩ කරන්නේ atha ridenne nada ❤
Aneee 🥰🥰🥰
Patan gddi mul dawaswalanm riduna kalekata sarayk wage karaddi dan nam nitharam karan nisa aulk na ❤
Gal adiddi thama tikk amaru ❤❤
Godak ස්තුති 🥰
🥰🥰🥰
Harima lassanaii ❤❤❤❤❤
Ane thank you akkiyoo 🤗🤗❤❤