අරුම පුදුම Kitchen Tips සමඟ ඉන්දියානු ක්‍රමයට උප්පුමා.. | Jawa Food Corner

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 131

  • @kumariwijesinghe7255
    @kumariwijesinghe7255 Рік тому +6

    හුඟක් හොඳක් හොඳට කියලා දෙනවා thanks

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Рік тому +28

    මේ එකක්වත් දැනන් හිටියෙ නෑ.👌👌👌👏👏👏👏👏👏👏👏❤❤❤❤😘

  • @bimansavidudini9326
    @bimansavidudini9326 Рік тому +13

    මම හරිම කැමති ඉන්දියන්
    කෑම වලට ඔබේ recipies දිගටම follow කරන්න හිතාගෙන ඉන්නේ බොහොම ස්තුතියි අපිට පැහැදිලිව සරලව කියලා දෙනවට👌🥰

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Рік тому +4

    ඔයාගෙ කෑමත් වටිනවා ...ඒ වගේම tips ටිකත් ගොඩක් වටිනවා ...බොහොම ස්තූතිය් ...👍💐👌

  • @dmjbandara8870
    @dmjbandara8870 Рік тому +2

    ඔබ ඔබට හැකි උපරිම අයුරින් ඉතා සරලව එදිනෙදා භාවිතයට ගන්නා ද්‍රව්‍ය උපයෝගි කරගෙන ආහාර සැකසීමත් එසේම එදිනෙදා අපට කරගැනීමට සිදුවන සරල වුවත් අපි නොසිතන විධියේ පිරිසිදු කර ගැනීම්, අළුත්වැඩියාවන් කියාදීම පිළිබඳව පළමුවෙන්ම ස්තූතියි. මම අළුත් අළුත් දේවල් උයා රස බැලීමට කැමති කෙනෙක්. ඒ කියාදෙන හැම tip එකකටම thanks very well.

  • @heenpalaYasananda
    @heenpalaYasananda 7 місяців тому +1

    ඇත්තටම ඔයා නියමයි ! ඔයාට නිරෝගී සුවය ලැබේවා !!

  • @duliniweliwatta8006
    @duliniweliwatta8006 8 місяців тому +1

    ඔයා කියලා දෙන Tips හරිම වැදගත්. මං ඒ ගොඩක් ඒවා follow කරනවා. කෑමත් හදනවා. නියමෙටම එනවා. බොහෝම ස්තූතියි❤💐

  • @pinidu-3702
    @pinidu-3702 Рік тому +1

    👌👌👌අනිත් ටිප්ස් ටිකනම් කලින් දන්නේනෑ...රුලන් පිට්ටු එකනම් හදලා කාලා තියන්වා.... හරිම රසයි. අපි ඉතින් කිඋවේ පිට්ටු කියලා.....😅

  • @manoripriyanjali3121
    @manoripriyanjali3121 Рік тому +1

    ස්තූතියි දැනූවත් කලාට මැඩම්

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 Рік тому +3

    ගොඩක් වටිනවා

  • @mohamednajeeth7660
    @mohamednajeeth7660 10 місяців тому +1

    Thanks sister ❤

  • @dammikadamayanthi4651
    @dammikadamayanthi4651 Рік тому +7

    ගොඩාක් වටිනා දෙවල් හැමදාම කියල දෙනවා බෝහොම ස්තුති ඔයාට ❤️‍💐🙏

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Рік тому +1

      ඔයාටත් ගොඩාක් ස්තූතියි sis

  • @pemasirisd2329
    @pemasirisd2329 Рік тому

    ගොඩාක් හොදයි මම හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න ස්තූතියි

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 Рік тому

    ගොඩක් ස්තුතියි මේ දේවල් කියා දෙනවට.❤

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 6 місяців тому

    ගොඩක් වටිනවා ස්තුතියි 🙏

  • @chandrikaa958
    @chandrikaa958 Рік тому +1

    ගොඩක් වටිනා දෙවල් ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

  • @daivanifernando7518
    @daivanifernando7518 10 місяців тому

    වටිනා දේවල් කියලා දෙනවට ගොඩාක් 🙏 🙏 🙏 ❤❤ස්තුති සහෝදරී ...

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 Рік тому +1

    Hamadema adai danagaththe thanks nangiyo ❤️

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila9310 Рік тому +2

    ගොඩක් වටිනවා ඉස්තුතියි ඔයාට ❤

  • @ChandhiGoonetilleke-tr4bi
    @ChandhiGoonetilleke-tr4bi Рік тому +3

    Thanks for the instructions and the Uppuma. All are they Very useful. ❤❤❤

  • @thusharadilipkumara2071
    @thusharadilipkumara2071 Рік тому

    ස්තුතියි ෙගාඩක් ෙහාදයි

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому +3

    ගොඩක් වටිනා වීඩියෝ එක

  • @lalsekara1675
    @lalsekara1675 Рік тому

    ඇත්තටම පුදුම හිතෙනවා ,මම rata ඉන්න කාලයේ ඔය උපමා කාල තියෙනවා රසවත් කෑමක් ,numuth හදන හැටි ඔයාගෙන් තමයි දැන ගත්තේ,නියම i , බොහොම ස්තුති ,,,,❤

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Рік тому +3

    Pressure cooker & pans වල ඇන බුරුල් වීම හදාගන්න හැටි කියලා දුන්න එක නම් 👌. මම සතියට දෙසැරයක් උප්මා හදනවා, Ghee දාලා පෑන් රෝස්ට් කලත්, වතුර යාන්තම් දැම්මත් Sticky වුනා 😖. ඔයාගෙන් තමයි ඉගෙන ගත්තේ උණු වතුර use කරන්න කියලා. හෙට මම ඒ විදිහට හදනවා. උදේට කොලේජ් යනකොට හදාගන්න පුළුවන් Easy dosa, Idly, roti recipes ටිකක් කියලා දෙන්නකෝ 😊. Thanks for valuable tips, Jasakalah Sis! Need more useful videos like this... ❤❤❤

  • @annasisiliya2629
    @annasisiliya2629 Рік тому

    ඔයගේ tips වටිනවා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා

  • @ireshagangani3702
    @ireshagangani3702 4 місяці тому

    Oya maara tip genne...godak thanks oyata...❤️👍

  • @maliniperera8245
    @maliniperera8245 8 місяців тому

    Obe tips harima watinawa.sthuthiy

  • @chandimali3093
    @chandimali3093 8 місяців тому

    දැනන් හිටියේ nethi ගොඩාක් දේවල් දැනගත්තා බොහොම පින්සිදු වෙනවා .

  • @Kalubandara-jq2uk
    @Kalubandara-jq2uk 7 місяців тому

    Minissi wenath graha loka walata yanna try karanawa. Pissu kelinnethuwa Mona tharam dewal thiyanawada igana Hanna. Mathu athmeka oba pirimiyekwela ipadenna kiyala eka hithin pathanawa.Obata nirogi diwiyak. Bohoma Garu karanawa madam.

  • @awanthiushani3675
    @awanthiushani3675 Рік тому +2

    Essential kitchen tips. Thanks dear

  • @nimali6055
    @nimali6055 Рік тому

    උප්පුමා හරි රස යි මම කල තියෙනවා ට

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 5 місяців тому

    Wowwwwwww😮
    Niyme Niyamaiiiiiiiiiii.!!❤🎉🎉🎉🎉

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 8 місяців тому

    Oyage tips math use karanava hugak sarthakai dehe nam mama sodala vathura pihila polthelgala box ekakata Dala paper serveyat ekakin vahala box Eka vahala fridge ege thiyanna

  • @abbasrishana1430
    @abbasrishana1430 Рік тому +3

    ඔයාගෙ පෙෂ කුකර් එකේ වැඩෙ හරියටම හරි ගියා.කියමයි..👍

  • @ulnirmala2833
    @ulnirmala2833 Рік тому

    ගොඩාක් වට්නවා God Bless sister 🙏😇

  • @thakshilabandara85
    @thakshilabandara85 10 місяців тому

    Very useful, thanks a lot dear.

  • @rukmalitreviso5950
    @rukmalitreviso5950 Рік тому

    ඔයාට ගොඩාක් ස්තුතිය් .

  • @sujeewadeepani6292
    @sujeewadeepani6292 Рік тому +1

    Thank you

  • @PriyankaManel2
    @PriyankaManel2 8 місяців тому

    Harima wadagath vidiyo ekkak nangi adarei godak. ❤❤

  • @lalaniabhayathunga1073
    @lalaniabhayathunga1073 Рік тому

    Learn more thank you somuch.

  • @paladiumx1264
    @paladiumx1264 Рік тому

    Very very useful tips, Thank you so much sister.,

  • @T.cPerera
    @T.cPerera 8 місяців тому

    Sha maraine oya man oyage vidieo balala thiyenne godakalekata udadi eath echchara video issara thibbe neane den oyage godak watina video thiyenawa mala wikara video dana ayata oya ardarshayak godak danne nethi dewal apita denaganda puluwan matanam hugak watinawa mea video mage like oyata aniearyen wetenawa dear friend ❤

  • @kwtkwwt5203
    @kwtkwwt5203 Рік тому +1

    Watina danumak laba dena oyata thank you ❤ ❤ ☝👍

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 Рік тому

    Godak watinawa Thank you oyata❤👌

  • @SupunLanka-gz5zu
    @SupunLanka-gz5zu Рік тому

    Mn asama oya katha karana vidihata akki

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Рік тому +2

    Sis මම අද උදේ කැම්පස් යන්න කලින්, ඔයාගේ instructions එක්ක උප්පුමා හැදුවා, Mashallah ඒක මල් වගේ soft 1ට ආවා. කලින් මම හැදුවේ ඇල් වතුර දාලා, එතකොට ගුලි වෙලා ඇලිලා තිබුනේ. Pressure cooker එකෙත් ප්‍රශ්නය හරි 💐💐💐. Jasakallah! ❤❤❤

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 8 місяців тому +1

    රුලං ටික පොඩ්ඩක් බැදලා ගත්තා නම් සුවදත් වැඩියි රසකුත් එනවා

  • @kusumawathiperera3070
    @kusumawathiperera3070 Рік тому

    Thank u

  • @gayanipriyadarshani3151
    @gayanipriyadarshani3151 Рік тому

    Thanks dear

  • @Mark_fut
    @Mark_fut Рік тому +3

    සුදු ඇඳුම් වල pan thintha යවන්නේ කොහොමද 😢

  • @SanduniKaushalya-os9my
    @SanduniKaushalya-os9my Рік тому

    thank you akka ❤

  • @suduchutti1419
    @suduchutti1419 Рік тому

    ❤❤❤ watina vidio ekak

  • @jsueuey8737
    @jsueuey8737 Рік тому

    Thanks

  • @padminig.5619
    @padminig.5619 Рік тому

    Great tips ❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Рік тому +1

    👍....

  • @SpectroNaran
    @SpectroNaran Рік тому

    நீங்கள் சிங்கள மீடியத்தில் படித்தீர்களா? அற்புதமான நல்ல உச்சரிப்பு

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Рік тому

      நக்கல் செய்கிறீங்களா சகோதரா?

  • @ThiliniDilushika-y5q
    @ThiliniDilushika-y5q Рік тому

    Babalage shirt wala thiyena gam yawanne kohomada

  • @manjulachamila5332
    @manjulachamila5332 Рік тому

    Godak watinawa..

  • @nadeeshadilrukshi8509
    @nadeeshadilrukshi8509 6 місяців тому

    තෙල් ඉදුල් පැල්ලම් යවන්නේ kohomada අක්කේ

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 Рік тому +2

    Thank you 😢😢😢🎉😢😢😢

  • @sarah-xn4nw
    @sarah-xn4nw Рік тому

    Please miss මෙි රැලං කියන්න මෙනෙවාද

  • @HiruniKavindya-q4l
    @HiruniKavindya-q4l Рік тому

    සුදු දිග කලිසම් වල තියෙන පැල්ලම් කොහොමද නැති කරගන්නේ කියලා දෙන්න කො එ කියන්නෙ මඩ පැල්ලම් , කහට පැල්ලම් , මල කඩ පැල්ලම් කොහොමද නැති කරගන්නේ කොහොමද කියලා දෙන්න කො

  • @ChandrikaSamankumari-v4i
    @ChandrikaSamankumari-v4i 3 місяці тому

    Puwak kahata yawana vidiyak kiyanna

  • @helarasamihira4433
    @helarasamihira4433 Рік тому +2

    Like 🇱🇰✝️👍

  • @champahegoda2894
    @champahegoda2894 Рік тому +1

    🌹🌹🌹

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 11 місяців тому

    ❤❤❤❤❤

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx 8 місяців тому

    👍👍👍👍

  • @DammikaKumari-j5h
    @DammikaKumari-j5h Рік тому +1

    😊

  • @menashafernando1735
    @menashafernando1735 6 місяців тому

    🌷🌷

  • @achiniwijenayake274
    @achiniwijenayake274 Рік тому

    Tips maara watinawa

  • @NamalKamala
    @NamalKamala 5 місяців тому

    🎉🎉🎉

  • @MableReeta
    @MableReeta 8 місяців тому

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 Місяць тому

    රුලං පොඩ්ඩක් බැදලා ගන්න

  • @disnadarshani2696
    @disnadarshani2696 Рік тому

    Supiri

  • @sarah-xn4nw
    @sarah-xn4nw Рік тому

    තිරිඟු වගෙද

  • @anuradhaperera3797
    @anuradhaperera3797 Рік тому +1

    Dana genna hitiya na

  • @nekmabattaramulla3227
    @nekmabattaramulla3227 Рік тому

    Presser cooker එකේ විසිල් එක වැඩ කරන්නෙ නෑ. හදා ගන්න කියා දෙන්න

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Рік тому

      විසිල් එක ගලවා සුද්ද කරන්න

  • @SpectroNaran
    @SpectroNaran Рік тому

    உங்களால் எப்படி இவ்வளவு நன்றாக சிங்களம் பேச முடிந்தது. மிக துல்லியமாக. கடவுள் உன்னை ஆசிர்வதிக்கட்டும்

  • @priyankanandani4620
    @priyankanandani4620 Рік тому

    👍👍👍👍💅💅💅

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 Рік тому

    Okkoma dana gatte oyagen

  • @alokakaushalya3908
    @alokakaushalya3908 Рік тому

    Tose recipe dennako.tama dunne na ne

  • @wgkkiyanage5574
    @wgkkiyanage5574 10 місяців тому +1

    අරුම පුදුම අලඩින්ගෙ පුදුම පහන😂😮

  • @mnfnadeera2478
    @mnfnadeera2478 4 місяці тому

    Ada dawasa athulatha godaaak vidioes baluwa. Godak prayoojanawath vidioes thamaa oyaage vidieos nam. Mama oyaawa subscribe karala thiyenne. Mata aniwaaren commant ekak daanna❤❤❤❤

  • @a.g.skumari937
    @a.g.skumari937 Рік тому

    Thank you

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 6 місяців тому

    ❤❤❤

  • @msmfareez
    @msmfareez Місяць тому

    ❤❤❤