මීට කලින් කවුරුත් නොකියපු රහස් Tips සමඟ රස කැවිල්ලක් | Jawa Food Corner

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ •

  • @manjularanmuthu194
    @manjularanmuthu194 Рік тому +32

    ආදර්ශමත් කාන්තාවක්. කාන්තාවක් හැටියට නිහතමානිව ආඩම්බරයි ඔබතුමිය ගැන.
    ජය ශ්‍රී!!!

    • @KusumRathnayaka64
      @KusumRathnayaka64 8 місяців тому +1

      ❤❤❤❤❤❤❤ඔයා...නම්. නියමයි..සොයුරිය

  • @velmaellawala7761
    @velmaellawala7761 8 місяців тому +11

    අනේ . . . හරිම ආසයි අහගෙන ඉන්ඩ , අපේ කාලය නාස්ති කරන්නේ නෑ , බොරුවට පොෂ් වෙන්ඩ , හුරතල් වෙන්ඩ හදන්නේ නෑ , ලෝකේ තියන ගනන්ම ලස්සනම බඩු ගෙනත් පෙන්නුම් කරන් නෑ හරිම සරලයි , ස්වභාවිකයි , මේ සොහොයුරිය සිංහල භාෂාව හසුරුවන කොට පුංචි , ලස්සන වෙනසක් තියෙනවා , ඒක ස්වාභාවිකයි මවා ගත්ත එකක් නොවන බව තේරෙනවා මේ විදි වැඩ සටහන් ඉදිරිපත් කරන හොඳ ම චැනල් එක Jawa Food Corner කියලා හිතනවා, සුභ පැතුම් සමග ඉදිරියටම යන්ඩ . . . 💯👍❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 місяців тому

      ගොඩාක් ස්තූතියි dear ☺️☺️

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 Рік тому +34

    ඔයා අපිට හරි වටිනවා සහෝදරී...බොරු සෝබන නැති natural attitude එක කාටත් ආදර්ශයක්..දරාගන්න හැකි වට්ටෝරු ගෙනඒම ඉතා හොඳයි.සුභ පැතුම්❤️

    • @kanthiperera6316
      @kanthiperera6316 Рік тому +2

      😊😊

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Рік тому +2

      ගොඩාක් ස්තුතියි dear

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Рік тому

      ගොඩාක් ස්තුතියි dear

    • @arunasarojani8594
      @arunasarojani8594 5 місяців тому

      වටිනා ටිප්ස් සමග කාටත් සරලව හදාගන්න පුලුවන් කෑම වට්ටෝරු දෙන ඔයාට සුභ පැතුම්, මේ වටිනා අදහස් දෙන ඔයාව දකින්න ආසයි වීඩියෝවෙන්

  • @BuddhamandalaJayajaya-sf9ix
    @BuddhamandalaJayajaya-sf9ix 8 місяців тому +16

    ඔබ තුමිය හොඳ කෙනෙක් යහපතක්ම සිද්ධ වේවා.!!!

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +7

    නන්රී thanks you 🙏 🌹 ❤ වනක්කම්. සහෝදරිය ඔබේ වීඩීයෝ ඉතා ප්‍රයෝජනවත් ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏

  • @WimalasenaLiyanage-lk6ge
    @WimalasenaLiyanage-lk6ge 29 днів тому

    මිස් ඔයාකියල දෙනකොට හරිම පැහැදිලි ව වචන හසුරවනව.හරිම අපූරුයි. අහගෙන ඉන්නත් ආසයි. මම ඔයාගෙවීඩියෝ හැමදාම බලනව. ඔයාට බුදුසරණ යි.

  • @ramiru_vip
    @ramiru_vip Рік тому +12

    ඔයා නම් සුපිරි...දිගටම ඔයාගෙ දැනුම බෙදා දෙන්න..❤❤❤

  • @kamalavitharana3282
    @kamalavitharana3282 8 місяців тому +1

    ඇත්තටම පුතා ඔයා ගෙ වැඩ සටහන නම් හරිමවටිනවා ඔයාට ගොඩාක් ස්තුතියි

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Рік тому +9

    අදත් හොඳ tips කිහිපයක් කියා දුන්නා, thanks Didi ❤. අපේ උත්සව අවස්ථාවලදි අනිවාර්යයෙන් හදන අපි කව්රුත් කැමති රසකැවිල්ල "හල්වා" 😋😋😋. හල්වා එකට පොල්තෙල් දැම්මත් ඒකේ රසය එතරම් සෙට් වෙන්නේ නෑ, ගිතෙල් තමයි හොඳ රසයක් සහ සුවඳ ගෙනත් දෙන්නේ. ඒත් බිස්නස් එකට හදන අය නම් පාවිච්චි කරනවා. ගිතෙල් රෙසපිය ඉක්මනින් ඕනේ අනේ 🤗.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Рік тому +3

      ඔයා කියන එක හරි නංගි. හැබැයි අපේ රටේ තත්වය අනුව අපේ මිනිසුන්ට ගිතෙල් තිහා පොල් තෙල්වත් ගන්න විදිහක් නැහැ. ලංකාවේ කඩවලනම් පොල් තෙල් දාලා තමයි හදන්නේ. Ghee video එක ඉක්මනින්ම දාන්නම් sis

    • @nazreenfarook1388
      @nazreenfarook1388 Рік тому

      @@jawafoodcorner8825Tnx Sis... ඔයාගේ කතාව නම් ඇත්ත. ඔයාගේ රෙසපි දාන්නේ හැම තත්ත්වයක කෙනෙකුටම හදන්න පුළුවන් වෙන විදිහට. ඒක බොහොම වටිනවා. 💐❤❤

  • @chamwelder527
    @chamwelder527 8 місяців тому +3

    ඇත්තෙන්ම වැල් වටාරම් නැති direct talk එකට හරිම කැමතියි සහෝදරිය 🙏 🙏 🙏 එ වගේම කතා කරන භාෂා විලාසය ඉතාමත් සිත් ගන්නා සුළු යි ..✌️✌️✌️අනිවාර්යයෙන්ම halwa හදනවා ළඟදීම

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  8 місяців тому

      ගොඩාක් ස්තූතියි sis ☺️☺️

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu Рік тому +17

    ඔයා නම් වටිනාම කාන්තාව්ක් ආඩ හිතෙනව කතාවෙ ශ්‍යිලීයට

  • @nishuperera7725
    @nishuperera7725 Місяць тому

    අද සමාජෙට ඔයා අදර්සමත් කාන්තාවක් ඇත්තට ඔයා අපිට ගොඩක් වටිනවා සහෝදරි ❤❤❤❤

  • @swhnperera1355
    @swhnperera1355 Місяць тому

    ඔයාගෙ tips නම් මරු.මම හැමදාම වැඩ ඉවර කරල බලනවා.thank you very much .

  • @DisaNayake-c1o
    @DisaNayake-c1o 2 місяці тому

    ඔබතුමියට් යෝජන්වක් මේක.. අපේ රටේ කුඩා දරුවන් දිනපතා අනතුරු වලට ලක්‌වෙනවා. එයින් වලකා ගන්නත් මේවගේ වීඩියෝ කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..

  • @anomaperera8737
    @anomaperera8737 Місяць тому

    ඔයාට ගොඩක් ස්තුතියි මේ කියලදෙන් ඒවාට.

  • @kumudiniwijewardena4126
    @kumudiniwijewardena4126 8 місяців тому +2

    ස්තුතියි ඔබතුමියට

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому +7

    ගොඩක් වටිනා වීඩියෝ එක ස්තුතියි ❤

  • @NilushakumariKurera
    @NilushakumariKurera Рік тому +2

    ගොඩාක් ස්තුති ඔබතුමියට ❤

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 Рік тому +1

    ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා .තවත් වටිනා දේවල් දැනගන්න කැමතියි .ඔයාට ජය .

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 8 місяців тому +1

    බොහෝම ස්තුතියි මිස්

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 Рік тому +2

    සතුටුයි , ඔයා අත්‍යවශ්‍ය පොඩි පොඩි දේවල් ඉදිරිපත් කරා.🌹

  • @thusharaharshani622
    @thusharaharshani622 Рік тому +4

    ඇත්තටම හරිම හොඳ video එකක් පුතේ මම හරිම ආසා කැමක් මස්කට් පුතාට බුදු සරනයි දෙවිපිහිටයි

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 Рік тому

    මම මගේ විදුලි උපකරන ටික මේ විදිහට හොදින් පිරිසිදු කරගත්තා. ඉස්සර නොයෙකුත් දේ පාවිච්චි කරා ඒ කොච්චර දේවල් දැම්මත් මේ විදිහට නම් පිරිසිදු වුනේ නැ.ඔයාට ගොඩක් 🙏 🙏🙏🙏🙏❤❤❤❤❤❤💞💞💞💖💖💗💗💗💗💗😉😉😉😉😉😋😋😋😋😋😋😃😃😅😊😊😊😊😆😆😆😆😆😆

  • @sithaginimnaya
    @sithaginimnaya 8 місяців тому

    ගොඩක් වටින කරුනු..... බොහොම ස්තුතියි සොයුරිය

  • @sandrafambeck2172
    @sandrafambeck2172 Рік тому +6

    Great lady, thanks
    Going to try it out..

  • @pandukasamarasekara5340
    @pandukasamarasekara5340 5 місяців тому

    ලස්සනයි වැඩේ
    බොහොම ස්තූතියි ..
    ජයවේවා ¡

  • @paliranaweera4734
    @paliranaweera4734 8 місяців тому +3

    Your tips and cooking ideas are really interesting thanks and wish you good luck

  • @nishanthinuwarapaksha4850
    @nishanthinuwarapaksha4850 8 місяців тому +1

    මස්කට් හදන විදිය කියල දුන්නට ගොඩාක් ස්තූතියි 🙏

  • @NilukaSanjeewani-b7o
    @NilukaSanjeewani-b7o 8 місяців тому

    ඔබ තුමියට බොහෝම ස්තූති

  • @LeelaGunasena-ht1xb
    @LeelaGunasena-ht1xb 3 місяці тому

    Harima watina upades oyata godak thanks

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 8 місяців тому +1

    ගොඩක් ස්තුති යි

  • @ranjanijayakody-bv5sv
    @ranjanijayakody-bv5sv 8 місяців тому

    ගොඩක් ම ස්තූතියි !
    නොදන්න දේවල් බොහොමයක් දැනුවත් කිරීම ගැන . තෙරුවන් සරණයි ඔයාට !!!👍👍👍

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 Рік тому +1

    ගොඩක් වටිනා වැඩසටහනක් ,බොහොම ස්තුති

  • @dilanthakaushalya6181
    @dilanthakaushalya6181 5 місяців тому

    ඉතාමත් වැදගත් video එකක්. Video ❤❤😊 ගේන්න

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 Рік тому +3

    ගොඩාක් වටින දේවල් ඔබ තුමිය කරන්නෙ ....දිගටස මෙිවගේ දැනුම අරගෙන එන්න...ස්තුතියි ඔබ තුමියට❤️❤️❤️❤️❤️

  • @maleeekanayake5548
    @maleeekanayake5548 8 місяців тому

    හරිම වටිනව දුවෙ ස්තුතියි ❤❤❤❤❤❤

  • @indranifernando453
    @indranifernando453 8 місяців тому

    ගොඩක්. වටිනවා. ස්තුතියි

  • @chamilanipriyadarshani6157
    @chamilanipriyadarshani6157 Рік тому +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @m.g.kusumalathakusumalatha9072

    වටිනා වීඩයෝවක් ⁣බොහොම ස්තුතියි ඔබතුමියට

  • @niluherath1548
    @niluherath1548 2 місяці тому

    ❤❤බොහෝම ස්තූති

  • @abbasrishana1430
    @abbasrishana1430 Рік тому

    ඔයා ටොස්ට එක පිරිසිදු කරපු විදියට මම Blander එක පිරිසිදු කරා.ඇත්තටම හොඳට clean උනා නියමයි .👍

  • @samanthikawijemanne7957
    @samanthikawijemanne7957 Рік тому +1

    Thank you for your valuable ideas❤

  • @RamyaRanatunga
    @RamyaRanatunga Рік тому

    වටිනා දේවල් අපට කියා දෙන ඔබතුමියට බුදු සරනයි

  • @asangafernando3344
    @asangafernando3344 Рік тому +1

    ගොඩාක් ස්තුතීයි ඔබතුමියට 🌷🌷🌷

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Рік тому

      ඔයාටත් ගොඩාක් ස්තුතියි

  • @mallikasarojini5845
    @mallikasarojini5845 Рік тому +1

    Aththatama harima lassanata kama hadanwa

  • @ureshasajeewani8484
    @ureshasajeewani8484 Рік тому

    හරි පැහැදිලියි,ස්තුතියි,තව වීඩියෝ එකක් දාන්න ඉදිරියට,

  • @dasundilshan5667
    @dasundilshan5667 5 місяців тому

    Mama harima asai oya kiyaladena vidiyata hari saralawa kiyanawa boru welwataram Neha tnz

  • @arunanippon6093
    @arunanippon6093 Рік тому +1

    හරිම පැහැදිලියි...🌹

  • @YasiruBandara-p6q
    @YasiruBandara-p6q 11 місяців тому

    Obe thumiyata very very thanks
    Mewa kiya dunnata.mata thibuna gataluwak.

  • @binara2831
    @binara2831 4 місяці тому

    Oyage .video .hamadama . balanwa.oyata.budu saranaii
    godaak

  • @දුමියා-ඟ5ව
    @දුමියා-ඟ5ව Рік тому +2

    😮Wow😮 ඒක හරි ලේසිනේ....

  • @sudarshanisilva128
    @sudarshanisilva128 Рік тому

    ගොඩක් වටින tips ටිකක්.thank you.

  • @sriyalathashutani426
    @sriyalathashutani426 2 дні тому

    ❤❤❤❤❤
    බුදු සරනයි

  • @leelapinnawala1055
    @leelapinnawala1055 Рік тому

    ගොඩක් ස්තුතියි ඔබට

  • @vllokuliyana2923
    @vllokuliyana2923 Рік тому

    Mama හැමදාමත් ඔයාගෙ වීඩියෝ බලන්න harima කැමැතියි ගොඩක් වැදගත් deval කියලා දෙනවා ඔයාට budusaranai

  • @kumarinawarathna8602
    @kumarinawarathna8602 Рік тому

    හරිම වටිනවා.Thank you sister!

  • @FransiskaPerera-r8u
    @FransiskaPerera-r8u 4 місяці тому

    very precious tips thank you

  • @KanthiHitihamu
    @KanthiHitihamu 4 місяці тому

    Teruwansaranai godakma watinawa oyata bhoma pin

  • @dilhanisilva6539
    @dilhanisilva6539 Рік тому

    ස්තුතියි ගොඩාක් වටිනවා ගොඩාක්

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 2 місяці тому

    Thank you so much, Jayawewa ❤❤❤

  • @rohanapiyatilake5962
    @rohanapiyatilake5962 Рік тому

    Thank you very much. Your video gives more service with other cleaning tips.

  • @sujjirathnayk726
    @sujjirathnayk726 Рік тому

    අනේ oyge videyos හරීම වටිනාwa sister ..blender eka oya kiypu vidiytma සුද්ද kla dan අලුතෙන් වගේම thiynwa...thank you so much❤️

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 Рік тому +1

    අද ත් vido එක බැලුවා ලස්සනයි

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana1181 Рік тому +1

    ස්තුති යි ජයවේවා

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому

    ඔබතුමියගේ හූනන්ට කියපු ටිප් එක හරියටම හරී.මම කලා.පුදුමත් හිතුනා.මහා කරදරයකින් නිදහස් උනා.මොහෝම බොහෝම ස්තුතියි.

    • @ddhammi7349
      @ddhammi7349 Рік тому

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Рік тому

      ස්තුතියි sis

    • @charminiesoysa7796
      @charminiesoysa7796 Рік тому

      හූනන් නැති කරන වීඩියෝ එක මොකක්ද, මහා කරදරයක් මට මේ හූනෝ

  • @kamalaabeykoon8262
    @kamalaabeykoon8262 Рік тому +1

    Thanks dear .

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 Рік тому +1

    Godaaak watinawa.Thanks

  • @sajeewanipriyangika5781
    @sajeewanipriyangika5781 Рік тому

    ස්තුතියි

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 26 днів тому

    Wow wow wow wow wow super excellent ❤

  • @jeewakadesilva7187
    @jeewakadesilva7187 8 місяців тому

    Thanks for sharing.
    Wish you all the best dear!

  • @rohinidodamgastanna2838
    @rohinidodamgastanna2838 4 місяці тому

    Oyata godaak thanks. ❤

  • @samarakoonfurniture4166
    @samarakoonfurniture4166 10 місяців тому

    Thank you so much duwa

  • @ThamaraKumari-um8gf
    @ThamaraKumari-um8gf Рік тому

    Jawa thanks ❤🌹

  • @susilawitharana1029
    @susilawitharana1029 5 місяців тому

    Thank u❤

  • @dhammikahenegama1696
    @dhammikahenegama1696 Рік тому +1

    බොහෝම ස්තුති දුව ඔයාට .❤

  • @manelwijesiri3769
    @manelwijesiri3769 8 місяців тому

    Nanri dear

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Рік тому +1

    Thanks 👍👍👍🌹

  • @omanmuscat8273
    @omanmuscat8273 Рік тому

    බොහොම ස්තූතියි ඔයාට හරිම වටින වීඩියෝවක් ඔයාටත් පවුලේ හැම දෙනාටත් වාසනාවන්ත අනාගතයක් වේවා මට pittala badu ලේසියෙන් පිරිසිදු කරගන්න විදිය කියල දෙන්න පුලුවන්ද

  • @tharakawasala8782
    @tharakawasala8782 Рік тому +1

    ❤Beautiful video 🎉

  • @SUXCHI
    @SUXCHI Рік тому +3

    Great ideas sister long life to you

  • @ajithdon4229
    @ajithdon4229 8 місяців тому

    Very good 👍. Thanks for you ❤

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 Рік тому

    මූණ බලන්න ආසයි

  • @harshaniwickramasooriya2938

    මස්කට් හදන වීඩියෝ එකක් අද තමා බැලුවෙ.👌👌👌❤😘

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 Рік тому +1

    Thanks 👍🏻👍🏻👍🏻

  • @padminifonseka4707
    @padminifonseka4707 Рік тому

    Thanks dear, honda vedeo ekak ,

  • @suduaraliya-w1g
    @suduaraliya-w1g Рік тому

    harima wadagath oyage videos okkoma thanks akke 🎉

  • @NipunSaumya-du8es
    @NipunSaumya-du8es 8 місяців тому

    Oyage video balanna asai hodata kiyala denawa

  • @desikadissanayake2710
    @desikadissanayake2710 Рік тому

    Thankyou. ....kamathi oyage channel ekata

  • @chamwelder527
    @chamwelder527 8 місяців тому

    දෙව් දුවක් ❤️🙏🙏🙏ජය

  • @sriyanifonsek
    @sriyanifonsek 2 місяці тому

    අනේ ඔයානමි අවංකවම කියල දෙනවා ❤

  • @danushkatharangani4302
    @danushkatharangani4302 Рік тому

    Thank you

  • @vitharanachami4001
    @vitharanachami4001 Рік тому

    Thank you 💐

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 Рік тому +1

    නියමයි..
    👍

  • @NazhathMohamed
    @NazhathMohamed Рік тому

    Super tips and recipe sister. Thank you. 👍🏻♥️♥️

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 Рік тому

    Thank you oyata 🙏🙏🙏

  • @princesssujeewa9891
    @princesssujeewa9891 Рік тому

    Thank you somuch dear💕 ,oyage video hari asawen balanawa ,godak wedagath dewal ❤❤❤❤

  • @wasanagangankwicramasing-mr1qc

    Hank u dear sister. Parana piththla pahan ehema tooth paste walin clean karanna puluwanda?

  • @sanjayakumara8313
    @sanjayakumara8313 Рік тому

    Iron 1k clean karagenne kohomada kiyalath kiyanna puluwanda?

  • @nalineeamarasekara
    @nalineeamarasekara 5 місяців тому

    මස්කට් එකට උඩින් දානවනේද රසට තව තික් ස්ප්‍රෙඩ් එකක්. ඒකත් කියලා දෙන්න. ඔයා කතාකරන style එක හරිම fun.

  • @kithminikumari6163
    @kithminikumari6163 Рік тому

    Thank you....sister...❤❤❤❤❤❤❤❤❤❤