Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තුතියි මාමෙ දිර්ඝායූෂ ලැබෙවා ❤❤❤❤❤
thank you
මෙන්න මේ වගේ කාලීන අවශ්‍යතා සපුරාලන දේවල් ඉදිරිපත් කිරීම අගය කරනවා. ඔබතුමා ඉතා නිර්ලෝභී ව , කරුණාව පෙරදැරි කරගෙනයි සමාජයට මේ සරල පාඩම කියලා දීලා තියෙන්නෙ. හරිම වටිනවා. ස්තුතියි !
ස්තුතියි ඔබට බුදුසරනයි.
Thaksanaya kiyala dunnata obata sthuthi
ස්තුතියි යාලු...
අනේ ඕබ තුමාට ගොඩක් පින් මේ දවස් වල මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. ඔබේත් ඔබේ පවුලේ හැම දෙනාගෙම ජීවිත ආලෝකමත් වේවා. බුදු සරණයි
බුදුසරනයි මිතුර..
අනේ ලස්සනයි .ඒ උනාට අත කැපෙනවා නෙ
අනේ පරිස්සමට හදා ගන්න ටින් කැබැල්ල දෙපැත්ත නමා මොට කරගන්න
විසි කරන දේවල් වලින් යමක් ගැන හිතන්න පුරැදු කල ඔබට ගොඩාක් ස්තුතියි දරැවන් සදහා එක හොද දැනුවත් කිරිමක් පුංච් වේලාවක් යන්නේ ..බුදු සරනයි දෙවි පිහිටයි
ඔබ කියන වචනවලින් මට හරිම සතුටක් දැනෙන්නෙ
ඇත්තටම කියන්න ඕන ඔබ තුමා මේ කියල දෙන දේවල් අපිට ගොඩක් වටිනව
පුo චි වැඩක් වුණාට වැඩි ආලෝකයක් ලබා දෙන ඔබ ගෙ ජීවිතය ආලෝක මත් වේවා 🙏🙏🙏
පිං ඔබට.
Best wishes
Aneaththatama godak waTina was
thank you harashani.
ඔබතුමාගේ කරුනාවට බොහෝ පින් සිදු වෙයි.බොහෝ පිරිසකට උපකාරීවෙයි.
ස්තුතියි මහත්තයා.
හැමදෙයකින්ම අසරණ වෙලා ඉන්න අපිට මෙවැනි දෙයක් කරන්න පුළුවන් කියන එක පෙන්විම ගැන ගොඩාක් ස්තුතියි පරිස්සමෙන් 🙏👍👍👍👍👍
ස්තුතියි මිතුර.
වීදුරු බෝතලයක් කපන්න දැනන් හිටියට, ඔය වගේ දෙයකට ගන්න දැනන් හිටියේ නෑ.. ඔබ තුමාට බොහොම ස්තුතියි... කියලා දුන්නට.බුදුසරණයි ඔබ තුමාට....!!!! 👍👍👍
ස්තුතියි.
දෙයක් ඉගෙන ගත්තා ඔබට ස්තුතියි
හරිම සතුටුයි ඔබ ගැන.
@@thurutv5804 ඔබටගොඩක්ස්තුති
බොහෝම ස්තුතියි මිතුරිය.
කාලීන අවශ්‍යතාවයන් අවබෝධ කරගෙන , සරල දේවල් භාවිතා කර, තමන්ගේ හැකියාවන් තුළින් ජාතිය ට මහගු නිර්මාණ ඉදිරිපත් කරන ඔබ ට ,තවතවත් මෙවන් නිර්මාණ කරන්න ට හැකියාව ලැබේවා. තෙරුවන් සරණයි!
ස්තුති මිතුර.
බොහොම ස්තූතියි ඔබට අපිට නොදන්න බොහෝ දේවල් කියලා දුන්නාට , මේ දවස් වල ඉතාම ප්‍රයෝජනවත් .
ඔබ ගැන හරිම සතුටුයි.
කාලෝචිත හොද නිර්මාණයක් !ආයතනයක,රටක දියුණුව යනු නිර්මාණකරණය තුල කරණු ලබන කළමණාකරණය, ඔබගේ නිර්මාණය ඉතාමත් අගේ කොට සලකමි.ජයවේවා❗
බොහාේම ස්තුතියි මිතුර..
mama nodanna deyak igenagaththa, aththatama, godak watina deyak, obathumata,thank u so much
වීදුරු බෝතලයක් ඔය විදිහට කපනවා දැක්කෙ අදයි ඔබ තුමාට ගොඩක් ස්තුති 🙏🙏🙏👍👍👍
ඉතාම වටිනා නිමැවුමක්ස්තුතියි බෙහෙවින්ම
thank you tharini
හරිම කාලින වෙඩසටහනක් .බොහොම වෙදගත් කරුනු කාරනා දෙනගත්ත ඔබ තුමාට තෙරුවන් සරනය් !.🙏🙏
ඔබතුමාටත් හදවතින් ස්තුතිය පුද කරනවා.
ගොඩාක් පින් ඔබතුමාට .තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය දහිරිය ලැබේවා .බුදු සරණයි ඔබ තුමාට.
ස්තුතියි මිතුරිය.
U
පට්ට වැඩ්ඩෙක්නෙ❤
thanks
හොඳ නිර්මානයක් ඔබට බුදුසරණ යි. දෙවි රැකවරණ යි පුතේ.
බොහොම ස්තුතියි අම්මෙ...
වටිනා අදහසක් මේක.බොහොම ස්තුති ඔබට .
අත්හදා බලන්න යාලු.
අදයි වීදුරු බෝතලයක් කපන විදිය ඉගන ගත්තෙ. ගොඩක් රත් උනාම පුපුරන්නෙ නැද්ද. ඔබතුමා බෝතල් කපන විදියයි පහන හදන විදියයි දෙකම එකම වීඩියෝ එකකින් කියල දුන්නට අනිත් අය වීඩියෝ 3ක් වත් හරියට කියන්නෙ නෑ. පොඩි ලමයි ඉන්න තැන්වලට මේක ගැලපෙනවද. අනේ ඕබ තුමාට ගොඩක් පින් මේ දවස් වල මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. ඔබේත් ඔබේ පවුලේ හැම දෙනාගෙම ජීවිත ආලෝකමත් වේවා. බුදු සරණයි
විදුරුවක් රත්වුනාට පුපුරන් නැ පොඩිලමයිට අල්ලන්න බැරි තැනක තියන්න.විදුරු කැපෙන නිසා අැල්ලුවොත්.
එහෙම වෙන්නෙ නැහැ ඔයාගේ අදහසට මම මම එකග නැ බෝතලට පුපුරන්නෙ නැහැ රත්වුනාම ගානට කැඩෙනවා.
මෙකට කොහොමද තෙල්. .දාන්නනෙ.......
🔥🔥🔥Bothalee kapaganna arama gini tiyaddi pupiruwa...balagena පරිස්සමෙන් hadana ayath.🎈🎈🎈
වීදුරු බෝතලයක් ලේසියෙන්ම කපන්න ඉගෙන ගත්තා. ස්තුතියි ඔබට.
මට සතුටුයි ඔබ ගැන.
සුපිරි නිපැයුමක් !!! අපතේ යන දේ නිසි ලෙස කළමනාකරණය කර ඇත. රටට අවශ්‍ය මෙයයි. අවසානවකට කොමිස්වලට යට වූ කිසිම දේශපාලන පක්ෂ වල අය මෙවැනි අයට අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ නැත.
ඔබ නිවදියි ස්තුතියි
ඉතාමත් සුන්දර නිමැයුමක් හොද වැඩ්ඩෙක් තෙරුවන් සරණයි
thank you..
ගොඩක් ස්තූති.මම අදමයි වීදුරුවක් කපන හැටි ඉගන ගත්තේ
එහෙමද හරිම සතුටුයි මට.
හරිම අගෙයි....ඔබතුමාට ස්තුතියි
හරිම වැදගත් ඔබතුමාට තෙරැවන් සරනයි.
තෙරුවන් සරනයි.
harima prayojanawath ......theruwan saranai.......
oyata bohoma pin.
ගොඩක් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි
තුනුරුවන් පිහිටයි මගේ මිතුර ඔබට.
Very good
ඔබට බුදුසරණයි
bs yalu.
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම පිං ස්තුතියි
බෝතලයක් කපන විදිය ඉගෙනගත්තා වටිනවා ගොඩක්.ඒත් කරන්න අමාරුයි ඉටිපන්දම් නෑ.
එහෙමද ස්තුත්යි.
ඉතාම වටිනා වී ඩී යෝ එකක් .🙏 ස්‍තුතියි .👍🌹
ඔබටත් බොහොම පිං.
Hodawadak අපේ රටේ හොද අදහස් තියන වැඩකාරයෝ ඉන්නවා හොද වැඩක් thanks
tanank you yalu.
අද කාලයට ප්‍රයෝජනයට බොහොම ස්තුතිය
අය්යා ස්තුතියි බොතලයක් කපාගන්න නොදන්න සරල විදිහ කියල දුන්න.තුණුරුවන් සරණයි! ඔබ හා ඔබ පවුලේ සැමට.!
Lk*.bhyu
බොහොම පිං ❤️
thank you.
බෝතලේ කපන විදිය නම් මරු..👍🧡🧡
අත්හදා බලන්න .
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමට🙏🙏🙏🙏🙏
බොහෝම පිං ඔයාට...
Hari වටිනා දෙයක්
ඇත්තටම වටිනවා . ආරක්ෂාව අතින් ඉහළයි.
ඔවි ඔබ නිවරදියි.
Excelent..👍👍🙏ඔබ වන් අය තව බිහිවේවා අප රටේ..
ස්තුතියි ...
නියමයි,මෙ දවස් වල ගොඩක් වටිනවා
thank s....
බුදු සරනයි
bs mithura.
great job. lot of thanks !
Bohoma isthuthi obata 🙏
Thanks ................
Bohoma sthuthiii oba thumaata..
sthuti mitura.
Excellent thanks
thanx...
තෙරුවන් සරණයි සියලු දෙවිපිහිටයි
බුදු සරනයි.
හරිම අපුරු නිර්මානයක් ස්තුති
ස්තුතියි....මිතුරිය.
බොහොම ස්තූතියි♥️♥️♥️♥️♥️
ස්තුතියි. මිතුරා.
Great...great...great.... ❤❤❤❤
thankyou mitura.
අරිම වටිනවා...Thanks
thanks ...
Yes thank yu so much
Thank you.
පොඩි ළමයින්ට හරිම වටිනවා
ස්තූතියි ඔබට
ස්තූතියි
ගොඩක් වැදගත් 👍
ගොඩක් ස්තුතියි
බොහොම හොද වැඩක් 👍.
ස්තුතියි...
බොහොම hoda wedak goda pin
thank you lasantha.
Theruwansaranai!! Obathumata.
bohoma pin.
thank u very much
Harima lassanai thanks
thank you mithura
ස්තූති ඔබතුමාට👊
நல்வாழ்த்துக்கள் ஐயா,நல்ல ஆலோசனை.
Obathumata Bohoma pin.
godak watina vedio ekk thank you...
thank you yalu.
Bothale cut karapu widiya nam super mame..budusarani
bs putha.
ගොඩක් වටිනවා මේක❤️
කියලා නිම කරන්න බැහැ, 👍රටට ඉතා වැදගත් වීරයෙක් 👌ආඩම්බරයි ඔබ ගැන 👍
ස්තුතියි....
Oyagen deyak mama igena gaththa mame
godek sathuthui
Thank you so much 👍
පට්ට
❤️❤️💙💙
ඔබෙ ජිවිතය අලොකමත් වෙවා
ස්තුතියි bhagya.
👍❤️🌷
බොහොම හොඳ වැඩක් ,තවත් mae වැඩක් කරන්න shakktiya ධෛර්ර්යම ලැබේවා ,ජේසු pihiti
දෙවි පිහිටයි.
Obata godak pin .
isthuti..
Supiri aliyak me ath hada balima hamotama aliyak
Thank u .Obata jaya
thank you yalu
Bohoma pin oba thumata 🧡💙💜
shtuti mirhura.
Supirilassanai
WORTHFULL
Ayye gale kapanne kohomada
Nice very nice good man
NiyamAi bro tawa
Obe nirmana saralai.vishishtai..thank you
obagena harima adambarai.
නියමයි video එක කාලයට වට්නවා
Sadu sadu sadu godak stuti pin obata
budusaranai oyata.
Obage, uthtasahayata, jaya, wewa
thanks mithura.
නියම විඩියො එකක්
බොහොම පිං ඔබ ට.
Great work 🙏🙏🙏
Very useful
Hariyata watinawa
Niyamai
ජයවේවා
ස්තුතිියි.
ස්තුතියි මාමෙ දිර්ඝායූෂ ලැබෙවා ❤❤❤❤❤
thank you
මෙන්න මේ වගේ කාලීන අවශ්‍යතා සපුරාලන දේවල් ඉදිරිපත් කිරීම අගය කරනවා. ඔබතුමා ඉතා නිර්ලෝභී ව , කරුණාව පෙරදැරි කරගෙනයි සමාජයට මේ සරල පාඩම කියලා දීලා තියෙන්නෙ. හරිම වටිනවා. ස්තුතියි !
ස්තුතියි ඔබට බුදුසරනයි.
Thaksanaya kiyala dunnata obata sthuthi
ස්තුතියි යාලු...
අනේ ඕබ තුමාට ගොඩක් පින් මේ දවස් වල මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. ඔබේත් ඔබේ පවුලේ හැම දෙනාගෙම ජීවිත ආලෝකමත් වේවා. බුදු සරණයි
බුදුසරනයි මිතුර..
අනේ ලස්සනයි .ඒ උනාට අත කැපෙනවා නෙ
අනේ පරිස්සමට හදා ගන්න ටින් කැබැල්ල දෙපැත්ත නමා මොට කරගන්න
විසි කරන දේවල් වලින් යමක් ගැන හිතන්න පුරැදු කල ඔබට ගොඩාක් ස්තුතියි දරැවන් සදහා එක හොද දැනුවත් කිරිමක් පුංච් වේලාවක් යන්නේ ..බුදු සරනයි දෙවි පිහිටයි
ඔබ කියන වචනවලින් මට හරිම සතුටක් දැනෙන්නෙ
ඇත්තටම කියන්න ඕන ඔබ තුමා මේ කියල දෙන දේවල් අපිට ගොඩක් වටිනව
පුo චි වැඩක් වුණාට වැඩි ආලෝකයක් ලබා දෙන ඔබ ගෙ ජීවිතය ආලෝක මත් වේවා 🙏🙏🙏
පිං ඔබට.
Best wishes
Aneaththatama godak waTina was
thank you harashani.
ඔබතුමාගේ කරුනාවට බොහෝ පින් සිදු වෙයි.බොහෝ පිරිසකට උපකාරීවෙයි.
ස්තුතියි මහත්තයා.
හැමදෙයකින්ම අසරණ වෙලා ඉන්න අපිට මෙවැනි දෙයක් කරන්න පුළුවන් කියන එක පෙන්විම ගැන ගොඩාක් ස්තුතියි පරිස්සමෙන් 🙏👍👍👍👍👍
ස්තුතියි මිතුර.
වීදුරු බෝතලයක් කපන්න දැනන් හිටියට, ඔය වගේ දෙයකට ගන්න දැනන් හිටියේ නෑ.. ඔබ තුමාට බොහොම ස්තුතියි... කියලා දුන්නට.
බුදුසරණයි ඔබ තුමාට....!!!! 👍👍👍
ස්තුතියි.
දෙයක් ඉගෙන ගත්තා ඔබට ස්තුතියි
හරිම සතුටුයි ඔබ ගැන.
@@thurutv5804 ඔබටගොඩක්ස්තුති
බොහෝම ස්තුතියි මිතුරිය.
කාලීන අවශ්‍යතාවයන් අවබෝධ කරගෙන , සරල දේවල් භාවිතා කර, තමන්ගේ හැකියාවන් තුළින් ජාතිය ට මහගු නිර්මාණ ඉදිරිපත් කරන ඔබ ට ,තවතවත් මෙවන් නිර්මාණ කරන්න ට හැකියාව ලැබේවා. තෙරුවන් සරණයි!
ස්තුති මිතුර.
බොහොම ස්තූතියි ඔබට අපිට නොදන්න බොහෝ දේවල් කියලා දුන්නාට , මේ දවස් වල ඉතාම ප්‍රයෝජනවත් .
ඔබ ගැන හරිම සතුටුයි.
කාලෝචිත හොද නිර්මාණයක් !
ආයතනයක,රටක දියුණුව යනු නිර්මාණකරණය තුල කරණු ලබන කළමණාකරණය, ඔබගේ නිර්මාණය ඉතාමත් අගේ කොට සලකමි.ජයවේවා❗
බොහාේම ස්තුතියි මිතුර..
mama nodanna deyak igenagaththa, aththatama, godak watina deyak, obathumata,thank u so much
වීදුරු බෝතලයක් ඔය විදිහට කපනවා දැක්කෙ අදයි ඔබ තුමාට ගොඩක් ස්තුති 🙏🙏🙏👍👍👍
ස්තුතියි මිතුර.
ඉතාම වටිනා නිමැවුමක්
ස්තුතියි බෙහෙවින්ම
thank you tharini
හරිම කාලින වෙඩසටහනක් .බොහොම වෙදගත් කරුනු කාරනා දෙනගත්ත ඔබ තුමාට තෙරුවන් සරනය් !.🙏🙏
ඔබතුමාටත් හදවතින් ස්තුතිය පුද කරනවා.
ගොඩාක් පින් ඔබතුමාට .තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය දහිරිය ලැබේවා .බුදු සරණයි ඔබ තුමාට.
ස්තුතියි මිතුරිය.
U
පට්ට වැඩ්ඩෙක්නෙ❤
thanks
හොඳ නිර්මානයක් ඔබට බුදුසරණ යි. දෙවි රැකවරණ යි පුතේ.
බොහොම ස්තුතියි අම්මෙ...
වටිනා අදහසක් මේක.බොහොම ස්තුති ඔබට .
අත්හදා බලන්න යාලු.
අදයි වීදුරු බෝතලයක් කපන විදිය ඉගන ගත්තෙ. ගොඩක් රත් උනාම පුපුරන්නෙ නැද්ද. ඔබතුමා බෝතල් කපන විදියයි පහන හදන විදියයි දෙකම එකම වීඩියෝ එකකින් කියල දුන්නට අනිත් අය වීඩියෝ 3ක් වත් හරියට කියන්නෙ නෑ. පොඩි ලමයි ඉන්න තැන්වලට මේක ගැලපෙනවද. අනේ ඕබ තුමාට ගොඩක් පින් මේ දවස් වල මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. ඔබේත් ඔබේ පවුලේ හැම දෙනාගෙම ජීවිත ආලෝකමත් වේවා. බුදු සරණයි
විදුරුවක් රත්වුනාට පුපුරන් නැ පොඩිලමයිට අල්ලන්න බැරි තැනක තියන්න.විදුරු කැපෙන නිසා අැල්ලුවොත්.
එහෙම වෙන්නෙ නැහැ ඔයාගේ අදහසට මම මම එකග නැ බෝතලට පුපුරන්නෙ නැහැ රත්වුනාම ගානට කැඩෙනවා.
මෙකට කොහොමද තෙල්.
.දාන්නනෙ.......
🔥🔥🔥Bothalee kapaganna arama gini tiyaddi pupiruwa...balagena පරිස්සමෙන් hadana ayath.🎈🎈🎈
වීදුරු බෝතලයක් ලේසියෙන්ම කපන්න ඉගෙන ගත්තා. ස්තුතියි ඔබට.
මට සතුටුයි ඔබ ගැන.
සුපිරි නිපැයුමක් !!! අපතේ යන දේ නිසි ලෙස කළමනාකරණය කර ඇත. රටට අවශ්‍ය මෙයයි. අවසානවකට කොමිස්වලට යට වූ කිසිම දේශපාලන පක්ෂ වල අය මෙවැනි අයට අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ නැත.
ඔබ නිවදියි ස්තුතියි
ඉතාමත් සුන්දර නිමැයුමක් හොද වැඩ්ඩෙක් තෙරුවන් සරණයි
thank you..
ගොඩක් ස්තූති.මම අදමයි වීදුරුවක් කපන හැටි ඉගන ගත්තේ
එහෙමද හරිම සතුටුයි මට.
හරිම අගෙයි....ඔබතුමාට ස්තුතියි
හරිම වැදගත් ඔබතුමාට තෙරැවන් සරනයි.
තෙරුවන් සරනයි.
harima prayojanawath ......theruwan saranai.......
oyata bohoma pin.
ගොඩක් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි
තුනුරුවන් පිහිටයි මගේ මිතුර ඔබට.
Very good
ඔබට බුදුසරණයි
bs yalu.
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම පිං ස්තුතියි
තෙරුවන් සරනයි.
බෝතලයක් කපන විදිය ඉගෙනගත්තා වටිනවා ගොඩක්.ඒත් කරන්න අමාරුයි ඉටිපන්දම් නෑ.
එහෙමද ස්තුත්යි.
ඉතාම වටිනා වී ඩී යෝ එකක් .🙏 ස්‍තුතියි .👍🌹
ඔබටත් බොහොම පිං.
Hodawadak අපේ රටේ හොද අදහස් තියන වැඩකාරයෝ ඉන්නවා හොද වැඩක් thanks
tanank you yalu.
අද කාලයට ප්‍රයෝජනයට බොහොම ස්තුතිය
ස්තුතියි මිතුර.
අය්යා ස්තුතියි බොතලයක් කපාගන්න නොදන්න සරල විදිහ කියල දුන්න.තුණුරුවන් සරණයි! ඔබ හා ඔබ පවුලේ සැමට.!
Lk*.bhyu
බොහොම පිං ❤️
thank you.
බෝතලේ කපන විදිය නම් මරු..👍🧡🧡
අත්හදා බලන්න .
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමට🙏🙏🙏🙏🙏
බොහෝම පිං ඔයාට...
Hari වටිනා දෙයක්
thanks
ඇත්තටම වටිනවා . ආරක්ෂාව අතින් ඉහළයි.
ඔවි ඔබ නිවරදියි.
Excelent..👍👍🙏
ඔබ වන් අය තව බිහිවේවා අප රටේ..