පාවහන් පූජා කිරීමේ අානිශංස| Ven. Koralayagama Saranatissa Thero

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ •

  • @youtibeauty4462
    @youtibeauty4462 4 місяці тому +26

    මට තාම අවුරුදු 19යි ඒත් මං අවුරුදු 15 ඉදන් ම පන්සලේ කටින පින්කමට පාවහන් යුගලක් පුජා කරනවා.

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 Рік тому +7

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    සාදුකාර දී වන්දනා කරමි...
    ඇසු දහම් කරුණු තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් ධර්ම මාර්ගය තුළ තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම සඳහා මේ පින් පාරමිතාවක්ම වේවායි සාදුකාර දී ප්‍රාර්ථනා කරමි....
    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @paboda1462
    @paboda1462 2 роки тому +97

    පෙර පිනකට බලන්න ලැබූනූ විඩියෝ එකක්🙏🙏තෙරුවන් සරනයි🙏🏻 හාමූදුරුවනේ

    • @andaragenimalsiri6853
      @andaragenimalsiri6853 2 роки тому +1

      Ow🙏🙏🙏🙏

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 2 роки тому

      මෙවැනි මුග්ධ කතා බුද්ධ භාෂිතයක් ලේස සිතමින් මිත්‍යා කරැම වාදයට මිනිසුන්ගෙ මනස සිරකොට, ජුඡ්‍ය පක්ෂය සුඛ විහරණය සදහා දේශනා කරයි. බමුණු මතවලට රැවටිල සිහින ලෝක වල අතරමන් වෙන මිනිසුන් වැදල,පුදල යදිනව හෙට ලැබෙයි,මතු අාත්මෙක හො ලැබේයැයි සිතල...
      මේතරම් මුලාවක්.

    • @ninsaraninsara502
      @ninsaraninsara502 4 місяці тому +1

  • @harshalakmali6853
    @harshalakmali6853 2 місяці тому +8

    මම 2022 දී පාවහන් යුගලක් කඨින පිංකමට පූජා කරා..ගිය අවුරුද්දේ මගේ අතින්ම ගොතලා පාපිස්සක් පූජා කරා

  • @renukaprianthi8974
    @renukaprianthi8974 2 роки тому +23

    සාදු සාදු සාදු , ගොඩක් වටිනා ධර්ම දේශනාවක්, මෙම ධර්මය අසා මා රැස් කරගත්තා වූ පින, මගේ ආදරනීය අම්මාට සහ ආදරනීය තාත්තාට අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා.

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 23 дні тому +1

    Sadu sadu sadu ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @okkampitiyesachintha9485
    @okkampitiyesachintha9485 2 роки тому +35

    පින්වත් ස්වාමීන් වහන්සේට ඉතාමත් ඉක්මන් භවයකදි ඉතාමත්ම කෙටි කාලයකින් පහසුම ආකාරයකින් සැප සහිත ප්‍රතිපදාවකින්ම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා...❤️🙏

    • @sadunisaduni5866
      @sadunisaduni5866 2 роки тому +1

      සාදු සාදු සාදු එසේම වේවා

  • @WasanthiRenuka-ly1yj
    @WasanthiRenuka-ly1yj 21 день тому

    සාදු සාදු සාදු🙏🙏🙏🪔🪔🪔🪷🪷🪷

  • @DamayanthiEkanayake-rz2ve
    @DamayanthiEkanayake-rz2ve 2 місяці тому +5

    පෙර පිනකින් අසන්න ලැබුන ධර්ම දෙශනාවක්

  • @nadeerangani790
    @nadeerangani790 2 роки тому +11

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙවැනි උතුම් ධර්ම දේශනයක් පැවැත් වූ ගරු සංඝ රත්නයන් වහන්සේ හට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ පතමු............

  • @chitrakonari6522
    @chitrakonari6522 2 роки тому +12

    මේ ධර්ම දේශනාව ආසා මම රැස් කර ගත් පින් මගේ අප්පචිචිට අනුමෝදන් කරමි අනුමෝදන් වේත්වා

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 Рік тому

      බුදු රජාණන් වහන්සේ පිං පව් ගැන කොහෙවත් දේශනා කොට වදාළේ නෑ.
      ඔබ කියන විදිහට තාත්තා ට ඔබ කළ පිං දෙන්න පුළුවන් නම්,ඔබ කළ පව් දෙන්නේ කාටද?
      මැරුණට පස්සේ කාටවත් පිං ගන්න බෑ.
      මැරෙන්න කලින් ධර්මය අවබෝධ කරගත යුතුය.එතකොට කාගෙවත් පිං අවශ්‍ය නොවේ .

  • @sharithhilusha5559
    @sharithhilusha5559 3 роки тому +26

    සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු 🌼🌼🌼

  • @ChandrakanthiPinnagoda
    @ChandrakanthiPinnagoda Місяць тому

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌸🌸🌸 මමත් මගේ දරුවොත් මෙවර ගමේ පන්සලේකඨින පින්කමට පාවහන් පූජා කලා

  • @chitrakonari6522
    @chitrakonari6522 2 роки тому +8

    පින්වත් අපේ හාමුදුරැවනේ නිදුක් නීරෝගී සමිපත් ලැබේවා දීර්ඝායු සමිපත් ලැබේවා

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 2 роки тому +4

    සාදු සාදු සාදු ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනම සාක්ෂාත් වේවා 🙏🙏🙏

  • @wesseewessee-jy9ju
    @wesseewessee-jy9ju 6 місяців тому +3

    පෙර පිනකින් අසන්න ලැබුනා මේ ධර්ම දේශනාව හාමුදුරුවනේ 🙏🙏🙏

  • @malaniteacher5435
    @malaniteacher5435 Місяць тому +2

    සාදූ සාදූ සාදූ ඇසූ දහම් කරුණු මම මගේ ජීවිතය ට එකතුකර ගත්තා .

  • @sampathgamage861
    @sampathgamage861 2 роки тому +4

    සාධු..සාධු..සා..!! ඔබවහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු..!

  • @sisirakumara5469
    @sisirakumara5469 2 роки тому +8

    සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම !!! 🙏🙏🙏

  • @chandralathamudiyanselage2953
    @chandralathamudiyanselage2953 2 роки тому +3

    සාදු සාදු සාදු නිවන් අවබෝධ වේවා ස්වාමින් වහන්සේ ට

  • @indarakkumari7919
    @indarakkumari7919 Місяць тому

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ධර්ම දානය වෙනුවෙන් ඔබ වහන්සේ ට උතුම් චතුරා්‍ය සත්‍ය අවබොධ වි නිවන් දකින්නට හේතු වාසන වෙිවා

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 роки тому +2

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.
    සාදූ සාදූ සාදූ,
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @cm-nb9dh
    @cm-nb9dh 2 роки тому +4

    ඔබ වහන්සේ ඇතුළු ලෝකවාසීන් සැමටම යහපතක්ම වේවා. තෙරුවන් සරණයි.

  • @avlife5971
    @avlife5971 2 роки тому +10

    මමත් මේ වගේ පාත්තරයක් හදලා පූජ කරා..දැන් හදන්නේ පාවහන් .ඇත්තටම හාමුදුරුවනේ මම මෙහි ආනිසංශ දැන ගෙන පූජ කරා නෙමෙයි..මගේ හිතට ආවා මම මේ වගේ දෙයක් පූජ කරොත් හොදයි කියලා.දැන් පාවහන් යුගලක් හදන නිසා හදමින් පවතිනවා.මට මේ වීඩියෝ එක අහම්බෙන් හරි බලන්න ලැබුණ එකට බොහොම ස්තුති.ඔබ වහන්සේට මාගේ නමස්කාරය

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 Рік тому +1

      සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏

    • @nilanthisujeewa6527
      @nilanthisujeewa6527 7 місяців тому

      ඔබට ගොඩක් පින් .එ කරන පින්කමට.ඒඋනාට පාවහන් වලට පබලු අලවන්න එපා මෝස්තර එපා එවා ගොඩක් පවු පිරෙන දෙවල්...

  • @anomapeiris2670
    @anomapeiris2670 3 роки тому +12

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට ඔබවහන්සේට මම නමස්කරකරමි මාගේ නමස්කාරය වේවා

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 2 місяці тому +1

    පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේට තුණරුවනේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.සාදු!!!! සාදු!!! සාදු!!!!

  • @deepikaperera2283
    @deepikaperera2283 2 роки тому +3

    බොහෝම පි අපේ හාමුදුරුවනේ ! නොදන්නා කරැණු දෙකක් දැන ගන්න ලැබුනාට !ඔබ වහන්සේට දිර්ඝායු වේවා තෙරැවන් සරණයි !!!!!

  • @chitrakonari6522
    @chitrakonari6522 2 роки тому +4

    අප්පචිචි නීවන් දකිත්වාමගේ අමිමාට නිදුක් නීරෝගීදීර්ඝායු සමිපත් ලැබේවා

  • @RashmithaRasintha
    @RashmithaRasintha Місяць тому

    සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @මනසටදැනුමක්
    @මනසටදැනුමක් 2 роки тому +3

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවයම අත්වේවා අමා නිවනින් සැනසීම ලැබේවා මේ කියා දුන් උතුම් වූ ධර්ම දේශනා

  • @vidanagamage4169
    @vidanagamage4169 2 роки тому +8

    තෙරුවන් සරනයි. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 6 місяців тому +2

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa sadu sadu sadu

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 роки тому +7

    තෙරුවන් සරණයි අපෙ ස්වාමීන්.වහන්සේට .

  • @udenigamage5376
    @udenigamage5376 2 місяці тому +1

    සාධු සාධු සාධු .ඔබ වහන්සේට නමස්කාරය වේවා !

  • @thanujasharmaly9965
    @thanujasharmaly9965 2 місяці тому +1

    ඔබ වහන්සෙට බොහොම පින් සිදු වේවා .සිතනා පතනා බෝදියකින් උතුම් නිවනින්ම සැනසීම ලබත්වා

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 роки тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏දීර්ඝායු වේවා🙏සැමට යහපතක් වේවා🙏

  • @malanirajapaksha5528
    @malanirajapaksha5528 2 роки тому +2

    සාදූ.සාදූ.පෙර.පිනකට.එදේසනා.ටික අහන්න ලෑබූනෙ.තව.තවත් ඹවැනි.බනකතා.අහන්න. ලැබෙවා

  • @gayaniperera9825
    @gayaniperera9825 2 роки тому +9

    තෙරුවන් සරණයි..අපෙ හාමුදුරුවන් වහන්සේ ට..🙏🌼🙏🌼🙏

  • @deepakulatunga9196
    @deepakulatunga9196 2 місяці тому +1

    මේ ධර්ම ශ්‍රවණය ,උතුම් නිර්වානය පිනිසම හේතු වාසනා වේවා !🙏🙏🙏

  • @amilasubhashini4236
    @amilasubhashini4236 2 роки тому +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏

  • @vishakajayatissa1587
    @vishakajayatissa1587 2 роки тому +6

    සාදු..සාදු..සාදු!!!

  • @dinushavinodani1776
    @dinushavinodani1776 2 роки тому +5

    සාදු සාදු. නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 роки тому +5

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @bhagi6076
    @bhagi6076 2 роки тому +7

    සාදූ සාදූ සාදූ... නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 10 місяців тому +1

    Namo buddaya me uthum darmaya hamotama avaboda veva garu svamin vahansetath videova pala kala samatath dirgayusa veva theruvan saranai 🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @wasanthipadmalatha4018
    @wasanthipadmalatha4018 2 роки тому +4

    පින්වත් swaminwahanselata mage namaskareya වේවා !sadu sadu sadu .

  • @manelhenake9522
    @manelhenake9522 2 роки тому +5

    ගොඩක් වටින දහම් දේශනාවක් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට.🙏🏼🙏🏼🙏🏼

  • @riyoshanithushara5026
    @riyoshanithushara5026 2 роки тому +5

    සාදු සාදු සාදු සාදු.. 🙏🙏🙏

  • @nadeekanadee4932
    @nadeekanadee4932 2 роки тому +5

    සාදු සාදු සාදු

  • @dhananjanihettiarachchi1321
    @dhananjanihettiarachchi1321 3 роки тому +10

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 10 місяців тому

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 teruwan sarani pinwath swamin wahansa oba wahanseta godakkkkk pin..mage pera pinakta me bna padya ahanna labune 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanvidarshana6881
    @nuwanvidarshana6881 3 місяці тому +1

    Budu hamuduruwo pawahan paladhuwe natha

  • @geethaperera6059
    @geethaperera6059 2 роки тому +2

    තෙරුවන් සරණයි🙏 🙏🙏 අපේ හාමුදුරුවනේ 🌼🌼🌼

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 роки тому +6

    සාධු... සාධු... සාධු

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 2 роки тому +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ....🙏🙏🙏🙏🙏

  • @thusharabandarathushara1169
    @thusharabandarathushara1169 3 роки тому +4

    Deergausha labewa pinwath Swaminwahansa obe wahanseta

  • @sarathweragoda8640
    @sarathweragoda8640 2 роки тому +3

    සාදු සාදු සාදු..... 🙏🙏🙏

  • @MahendraMahendra-u2r
    @MahendraMahendra-u2r Місяць тому

    Appachchita niduk nirogi suwaya labewa. Mage ammata niwan sapa labewa

  • @perlyrenukagunawardana1229
    @perlyrenukagunawardana1229 2 роки тому +1

    තෙරුවන් සරණයි ......🙏🙏🙏

  • @nandanikodisinghe4439
    @nandanikodisinghe4439 2 роки тому +1

    සාදු !!! සාදු !!! සාදු !!! බුදු සරනයි !!!

  • @sumithraperera2896
    @sumithraperera2896 2 роки тому +1

    සාධූ🌺 සාධූ🌺 සාධූ🌺
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 2 роки тому +1

    මගේ දරැවන්ටද යහපතම වේවා

  • @thusharabandarathushara1169
    @thusharabandarathushara1169 3 роки тому +4

    Thaeruwan saranai pinwath obe wahanseta

  • @presadinithakshila1053
    @presadinithakshila1053 Рік тому +9

    මමත් මෙ වගෙ පාවහන් ශ්‍රි පාදයට පුජා කරා,මම හරිම අසාවෙන් හැදුවෙ , 🙏

  • @nalakaweerakon5713
    @nalakaweerakon5713 8 місяців тому

    සාදු! සාදු!! සාදු!!!
    🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 2 роки тому +2

    Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta mage Namaskaraya wewa. Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanse. Niduk wethwa. Nirogi wethwa. Chirajiwanaya labewa. 🙏🏽🙏🏽🙏🏽. Me uthum nirmala dharma deshanawa dayakathwaya daru siyaluma danatama uthum sri sathdaharmaya phitama labewa. Me uthum nirmala dharma deshanawa shrawanaya kala Oba apa siyaluma danatama darmawabodhaya sadahama paramithawakma wewa. Theruwan saranai.

  • @chandra2838
    @chandra2838 2 роки тому +3

    🙏🙏🙏pinwath suwamen whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 2 роки тому

    සාදු, සාදු, සාදු

  • @thilinideshani9113
    @thilinideshani9113 2 роки тому +3

    🙏🙏🙏sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa 🌼🌼🌼 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌼🌼🌼🌼🌼

  • @indraniliyanarachchi350
    @indraniliyanarachchi350 2 роки тому +2

    අති උතුම් සද්ධර්මය සවනට ඇහුනා

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w Рік тому +1

    🙏🙏🙏sadu sadu sadu

  • @disnahansamali5385
    @disnahansamali5385 2 роки тому +4

    Mage pinakmai me video eka dekimama🙏🙏🙏

  • @krishanthifernando5613
    @krishanthifernando5613 2 роки тому +1

    Ethamathma agee ape hamuduruwane sadu sadu sadu sadu

  • @aroshaiduwara5949
    @aroshaiduwara5949 2 роки тому

    සාදු සාදු සාදු සාදු ඔබ වහන්සෙ බුදු වෙව්වව්

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 2 роки тому +1

    Budu haamuduruwange kaalaye paawahan thibila naa
    Ehenam paawahan pujave pin gana ......

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 5 місяців тому

    බලාපොරොත්තු වුන වීඩියමක් සාදු සාදු සාදු

  • @prabodharajapaksha1156
    @prabodharajapaksha1156 2 роки тому +1

    සාදු සාදු සාදු මම අනන්ත සෙරෙප්පු පුජා කරා සවාමින් වහන්සේලෙට

  • @sarojinifonseka-b3d
    @sarojinifonseka-b3d 2 місяці тому

    Swaminwahanseta pin mewage kiyala dunnata❤

  • @kasun7456
    @kasun7456 Рік тому +1

    🙏🙏 sadu sadu Sadu🙏🙏

  • @kirulutharupathi3102
    @kirulutharupathi3102 4 місяці тому

    Sadu sadu sadu🙏🙏🙏 dana parami pirime sitha balawath vewa

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 8 місяців тому +1

    Theruwan saranai

  • @sriyamanel4933
    @sriyamanel4933 2 роки тому +1

    Obawanseta.theruwan.Saranai.Sadu.sadu.sadu.

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 роки тому +1

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa sadu Sadu sadu

  • @pavithramadubhashinithennakoon

    sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @ChampikaHengodagr
    @ChampikaHengodagr 4 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌻

  • @samurddhitillekeratne2757
    @samurddhitillekeratne2757 Рік тому

    Seelawanthan gunawanthan punakettan anutharang dulabena mayaladdan passithun wandithun warang sariputhani theranang agathang patipatiya saddha seela dayawasang Buddha puthan namamahang sadhu sadhu sadhu 🙏🙏🙏

  • @7sanraj
    @7sanraj 2 роки тому +2

    Saadhu Saadhu Saadhu 🌸💮🌼🙏🙏🙏

  • @varunakeerthisingha6383
    @varunakeerthisingha6383 2 роки тому +3

    Sadu Sadu Sadu!

  • @yaseethawakwella7294
    @yaseethawakwella7294 2 роки тому +5

    💮🌼🙏🙏🙏🌼💮

  • @sadunishara7587
    @sadunishara7587 2 роки тому +1

    Sadhu sadhu sadhu!!!

  • @sandunihansika9243
    @sandunihansika9243 2 роки тому +1

    Sadu sadu ,,

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 роки тому

    Sadu sadu sadu 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @ruwannishantha4964
    @ruwannishantha4964 5 місяців тому +2

    Mamath asawen hadala pawahan ugalak puja kara...

  • @kumudinichandranayana5599
    @kumudinichandranayana5599 2 роки тому +6

    Sadu

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 3 роки тому +5

    Sadu sadu sadu

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🌼🌼

  • @sadaruwandissanayaka7676
    @sadaruwandissanayaka7676 2 роки тому

    Sadu asdu sadu🙏🙏🙏

  • @pkthilakarathna9548
    @pkthilakarathna9548 2 роки тому +1

    🙏🙏🙏🌹🌹🌹

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 роки тому

    සාධු සාධු සාධු

  • @lankaanuthi1286
    @lankaanuthi1286 2 роки тому

    Sadu sadu daduu