Ahas Maliga | Episode 228 | 2018-12-27

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 315

  • @dksamith2315
    @dksamith2315 6 років тому +7

    අපි අඩ අඩා අනිත් අයව හිනස්සවමු.....
    🙂🙂 හොදම දෙබස අද ❤️ හිතට දැනුනු..

  • @inopriya7412
    @inopriya7412 6 років тому +6

    මං ලංකාවෙි ඉදන් බලනවා දැන් ඉන්නේ මැලේසියාවල ...කැලුම පාප මිතුරෙක්..අනවශ්‍ය චරිතයක් කතාවට

  • @asokamala555asoka2
    @asokamala555asoka2 6 років тому +54

    අමාලිට කැමති නැති අය මෙි පැත්තට 👍👍👍🌷

  • @ashenravishka410
    @ashenravishka410 6 років тому +104

    කො කො පිටරට සෙට් එක ඉන්න රට කියන්න බලන්න

  • @chitrakapuge3071
    @chitrakapuge3071 6 років тому +17

    මේ කැලුම් මේ කතාවට අනවශ්‍ය කෙනෙක් කිසිම⁣ හරයක් නැහැ කියන කතාවල

  • @samanthikumari4979
    @samanthikumari4979 6 років тому +43

    අහිංසා ආදරෙයි සුරාජ්ට බොරු තරහ පෙන්වන්නේ

  • @samanthikumari4979
    @samanthikumari4979 6 років тому +34

    කෝ එන්න යාලුවනේ අහස් මාලිගා බලන්න බුදුසරණයි යාලුවනේ.

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 років тому +3

    කොච්චර කිව්වත් මේ සුධර්මා පොඩ්ඩි ට සලකන විදිය වෙනස් කරන්නෙම නෑ😭😭😭😭😭😭😭😭 ඇයි දෙයියනේ.ඒකිට මේතරම් වෙනස්කම් කරන්නේ.මොන වරදකටද🤔🤔🤔🤔🤔🤔😂😂😂😂😂😂

  • @nonemnonem7945
    @nonemnonem7945 6 років тому +8

    අපි සව්දි ඉදලා අහස්මාලිගා බලන්නෙ

  • @dineshsamarakon6056
    @dineshsamarakon6056 6 років тому +4

    දේව්ගේ කතාව කොහොමද අහිංසා ට මං ඉන්නව නේ 😂😂😂😂

  • @abababab7812
    @abababab7812 6 років тому +2

    අහිංසා පවි අඬන්න එපා රත්ත්රන් ඔයා සුරාජ එක්ක ඉක්මනින් එකතු වේන්න වැඩ කාරියක් ගත් දී අපි හැමෝම පරිස්සමි වීය යුතුයි

  • @inokadamayanthi781
    @inokadamayanthi781 6 років тому +29

    අමාලිටනම් මං පොඩ්ඩක්වත් ආස නෑ.වැරදි කාරයින්ට උදවු කරනවා එයා

    • @dammidammi4303
      @dammidammi4303 6 років тому +1

      අහක යනගැටියි.ගෙවල්වල ද ගත්තම ඔහොම තමයි

  • @danushkabandara3202
    @danushkabandara3202 6 років тому +22

    මේ කැලුමා මට විතරද.. ? පෙන්න බැරි..

    • @giminirajapakshe8493
      @giminirajapakshe8493 4 роки тому

      ඕක ආවදා ඉඳලම මටත් පේන්නබෑ....

  • @ramanijayanti1558
    @ramanijayanti1558 6 років тому +9

    ඔන්න මම ඩුබායි ඉදල දැනුයි අහස් මාලිගා බලන්නෙ.කොහොමද මගේ යාලුවනේ ..

    • @paulrcrd4552
      @paulrcrd4552 6 років тому

      අම්මලා කොහොමත් පුතාලට බෙදන්න වෙනම hendhakin දූට කුස්සි ya මුල්ල hebayi ලෙලි ආපුහම amma කුස්සියට

    • @kapilajayasinghe769
      @kapilajayasinghe769 6 років тому

      Hodai..

  • @renukaabacon1709
    @renukaabacon1709 6 років тому +7

    මේ වැඩකාර්ටත් වැඩි කාලයත් මෙ සෙල්ලම කරන්න දෙන්න එපා දේව්

  • @susila1846
    @susila1846 6 років тому +16

    අපි සව්දිය ඉඳලයි අහස මාලිගා බලන්නේ

  • @thilinivithanage5273
    @thilinivithanage5273 6 років тому +9

    මුලදි නම් කතාව හරිම ලස්සනයි .දැන් නම් මෙලො රහක් නෑ.

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 років тому +2

    අහිංසා සුරාජ් එක්ක කතා කරනකොට දැන් ඉන්න තත්වෙ අමතක වෙනවා නේද🤔🤔🤔🤔🤔.💑💑💑💑💑💑💑💑💑.සුරාජ් උබත් තොත්ත බබා😉😉😉😉😉😉

  • @ranisirilanka4345
    @ranisirilanka4345 6 років тому +4

    මමකාටාර්කතාවලස්සනයිකාතාවබලනහැමොටමබ්‍රධූසරනයි

    • @mylifest740
      @mylifest740 6 років тому

      කටාර් ඉදලා තමා මාත් කතාව බලන්නේ...

  • @kanthikumari7113
    @kanthikumari7113 6 років тому +1

    ඒ කියන්නේ එරික් දන්නවා රයනි ගෙදර ආපු එක මට මිනිත්තුවක් දෙන්න හිනා වෙන්න 😃 😃 මට මිනිත්තුවක් දෙන්න පුදුම වෙන්න 😲 😲 ⁣ගෙදර ඉන්න ඔත්තුකාරිව හොයා ගන්න බැහැ එරික් මෝඩයාට ඇයි අනේ මෙතන🤔🤔

  • @ranjanisunitha4710
    @ranjanisunitha4710 6 років тому +21

    අමාලි තන්දෙක පේන්නැතුව ගවුම අදිනව

  • @priyankanilmini8263
    @priyankanilmini8263 6 років тому +23

    වැඩ කාරියෝ ගෙට ගද්දි දෙපාරක් හිතන්න

  • @disnasadamali6473
    @disnasadamali6473 6 років тому +10

    ඔන්න අපිත් ආවා අහස් මාළිගා බලන්න සයිප්‍රස් වල ඉදන් අදත් ලස්සනයි කතාව ආදරේට නේද අහින්සා සුරාජ්ට තරහ පෙන්වන්නේ

  • @nilukapriyadarshani9540
    @nilukapriyadarshani9540 6 років тому +3

    මොනවා උනත් කැලුම් කියපු දේවල් සහතික ඇත්ත

  • @monikaherath6736
    @monikaherath6736 6 років тому

    Mama hemadama ahas maliga balanawa . Cyprus idan denui kathawa balanne

  • @ayeshakumare9416
    @ayeshakumare9416 6 років тому +2

    අදත් ලස්සනයි

  • @raniferando8458
    @raniferando8458 6 років тому +8

    අමාලි අයින් වෙන්න ඒක හොදයි

  • @nasseralismaili6543
    @nasseralismaili6543 6 років тому +1

    ගොඩාක් ලස්සනයි

  • @chadanidesilva3192
    @chadanidesilva3192 6 років тому +6

    මන්නම් ආසම නැ කැලුම්ට හැමදෙම දැන දැන බබා වගෙ ඉන්නවා

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 6 років тому +9

    අමිමෝ මේ රයිනි බයනැති හැටියක් ඵරික්ගෙ කට විතරයි මිනී මරැවො ගෙ ඇතුලෙ

  • @laleendrasudarhsana4778
    @laleendrasudarhsana4778 6 років тому +3

    සල්ලි නැති රහිනි ඉල්ලන ගනං ගෙවන්නෙ කොහොමද මේ බිස්නස් කාරයො මේ වගේ රට හරක් ද...හරි අස්වාභාවිකයි ...

  • @raniferando8458
    @raniferando8458 6 років тому +10

    පුතාට බත් කවනවා දවල්ටත් ඵක්ක දුවට කවන්න කිව්වම නාකි හුරතලේ

  • @ramyalatha2447
    @ramyalatha2447 6 років тому +8

    suarez ඇයි ඔයා දැන් වත් අහිංසා ගැන හිතන්නෙ නැත්තෙ ටිකක් ඉන්ඩකෝ සැරෙන් වගේ කාටවත් බය නැතුව අහිංසා ගාවට යන්න

    • @thilanasiri4045
      @thilanasiri4045 6 років тому

      Ramya Latha ha Ekmanata yanammmm 😂😂😂😂😂😂

  • @shanikakumari7852
    @shanikakumari7852 6 років тому

    Erikge kiyavilla vitharai gedara c.t.v camera set karapanko bn

  • @nandapriyaranjanie8927
    @nandapriyaranjanie8927 6 років тому +7

    මිනියක් මරපු ගැනියෙක් පොලිසියෙන් හොයන්නේ නැද්ද එරික් දන්නව රයිනි ගෙදරට එනව එතකෙෙට මුරට ඉන්න අය නිදිද වැඩ කාරි මැරු.

    • @indikaroshan5309
      @indikaroshan5309 6 років тому

      Eka ඇත්ත gard එකා පිට එකා නිදි

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 6 років тому +1

    හාපොයි මෙි කැලුමා ඇනයක් කවුදමෙි කැලුමට රස්සාවක් දෙන්නේ

  • @shalukavimukthi5564
    @shalukavimukthi5564 6 років тому

    Me wage adara katha thiyenne teledrama wala witharai.mona karannada ithin apith asawen balanawa 💕💕💕💕💕💕💕👍🏻

  • @ashan0753
    @ashan0753 6 років тому +2

    කැලුමිට කොහොමත් හරි යන්නෙ නැ සුරාජ්ට කරපු බොරැවට

  • @samarasingh3065
    @samarasingh3065 6 років тому +2

    Pissu vikarai budusaranai yaluwani💞💗💖

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 6 років тому

    darmaga life 1k good godak satutin inna niyamai niyamai good lukc😀😀😀😀😀👍👍💕💕💕💕

  • @nilanthikodagoda2917
    @nilanthikodagoda2917 6 років тому +2

    Kalum gon athal dela deela minissunta apa karawala antemata raweege game aka ganata dega harei kathawe lassanama niyamama hareya danne kaluma .niyama shakhiya.

    • @irdm8745
      @irdm8745 6 років тому

      Attatama hari.kalum okkama dannwa blnnko kalumwa. Natuwama bari wei AAA.

  • @chandrachandra6516
    @chandrachandra6516 6 років тому

    Mama eye katasa baluwa Ada parakku una mama kuwait

  • @jenineera5913
    @jenineera5913 6 років тому +2

    Kalumage kata hariyata morage katata wadiya loku wagei neda yaluwane

  • @kamanirupasinghe8602
    @kamanirupasinghe8602 6 років тому +9

    අම්මලා ගොඩක් ආදරේ පුතාලට

    • @cycloneboom1110
      @cycloneboom1110 6 років тому

      kamani rupasinghe - සුදර්මා කතා කපටි මෝ‌ඩ ගෑනි

  • @samidisamadisamila3822
    @samidisamadisamila3822 6 років тому +2

    රයිනි නම් ලගදීම මාට්ටු 😎😎

  • @hashangodage1894
    @hashangodage1894 6 років тому +2

    "api ada ada anith ayawa hinassamu..." ambo ekanm hithata wadunoo..

  • @vhvvhf1186
    @vhvvhf1186 6 років тому +1

    අහින්සා දැන් සුරාජ් බාර ගනියේද හේට බලමු

  • @මායාසදමාලිමායාසදමාලි

    හායි හායි මම්ත් පිටරට තමා යාලු බුදු සරනයි

  • @menikemenike1536
    @menikemenike1536 6 років тому +5

    අනේ කැලුමෝ ඔයා දන්න දේ සුරාජ්ට කියන්ටකෝ

  • @lk6944
    @lk6944 6 років тому +5

    මම කුවේට් අනේ කැලුම්ට ටිකක් ඵකක් ඵවනම ඵනවදෝ කුණු ගොඩට තව ගොඩක් ඵකතු උනා අනේ මන්දා හිරැ 🍎🍎🍎🍎🍎🍎🐴🐴🐴🍎

  • @ksujeewa9903
    @ksujeewa9903 6 років тому +1

    මම ආවා අහස් මාලිගා බලන්න හොද්ද

  • @S.LTechShow
    @S.LTechShow 6 років тому +1

    *හා හා*

  • @ඉනෝකාමල්කාන්ති-ස9ථ

    👍👍👍

  • @tharakadissanayake5001
    @tharakadissanayake5001 6 років тому +2

    අමාලිගෙ ඇස්දෙකේ තඩි😏

  • @kumarirathnayka4633
    @kumarirathnayka4633 6 років тому +4

    Ahasmaliga godak lassanai

  • @paulrcrd4552
    @paulrcrd4552 6 років тому +1

    කැළුම හොඳ jobak තියෙනවා lebanon wala නාකි lebbiyanta කතන්දර කියලා දෙන්න කැමති 🙏 tha

  • @tharangakanchana191
    @tharangakanchana191 6 років тому

    Api ada ada anith අයව hinassamu 💕💕💕💕💕💕💕😥😥😥😥💕💕💕💕

  • @aluthaluth9015
    @aluthaluth9015 6 років тому

    I am Malaysia

  • @randurandu2890
    @randurandu2890 6 років тому +4

    සුරාජ් පව් 😢😙

  • @rosesaparamadu6530
    @rosesaparamadu6530 6 років тому +8

    APOO ME KALUMAWA ANGODA GIHIN DANNA KAURUTH NADDOOOOOO

  • @sarathcooray710
    @sarathcooray710 6 років тому +4

    සුරාජ් පිටිපස්සට පොල් පිත්තක් වත් බැඳ ගනින්.උඹට කොන්දක් නෑ.යකූ ජනප්‍රිය වෙන්න හිතා ගෙනයි සල්ලි වලටයි ඔහොම පොන්න චරිත රඟපාන්න එපා.ඊට වැඩියෙ හොඳයි ගෝල්ෆේස් ගිහින් ලේන්සුවක් එලාගෙන හිඟා කාපන්

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 6 років тому

    Ayyoo me kalumge biru adiyawa nathara karannakoo.

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 6 років тому

    mata epa wela tiyanna 😯😯😯😄😄😂😂😂😀😀😀ha ha....ahnsa

  • @Anu-0124alk
    @Anu-0124alk 6 років тому +1

    Ane pau surajui ahinsaii.......🌹🌹🌹🌹

  • @ilusharathnayak7725
    @ilusharathnayak7725 6 років тому +4

    👍👍👍🌹

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 6 років тому

    Bayanam mola kehelmalakatada minimaruwanta udau karanne

  • @sandyanilmini4546
    @sandyanilmini4546 6 років тому +2

    kelumaya nam apa wenawa

  • @aselabhathiya2563
    @aselabhathiya2563 6 років тому

    ahas maliga 230 episode eka kooo

  • @nilanisepalika2627
    @nilanisepalika2627 6 років тому +11

    මට මිනිත්තුවක් dennako hinawenna හහ් හහ් හාආආ

    • @amilaherath8748
      @amilaherath8748 6 років тому

      Matath minithuwak denwada puduma wenna

    • @nilanisepalika2627
      @nilanisepalika2627 6 років тому

      @@amilaherath8748 haako hakoo එහෙනම් podi ඒකගෙ asawane

  • @samanthapresad9526
    @samanthapresad9526 6 років тому

    rayani kiwe eyage mail gahakwath hoyanna ba kiyala hoyanna mael tiyenawada

  • @antonypaul4930
    @antonypaul4930 6 років тому

    👌👌👌👌👌👌👌

  • @Ashani-sq6er
    @Ashani-sq6er 6 років тому +2

    ලස්සනයි කතව

  • @dgranukaranu5487
    @dgranukaranu5487 6 років тому +3

    ana kauru hari ma kalumga oluwata hoda pollak aranna gahanna.ugath kama yanna

  • @indrakumari4869
    @indrakumari4869 6 років тому

    Amalige as deka bodiyage wage nalala uda තියාගෙන ane කැලුම් oya ape gedara කුකුල් fam ake wadata එන්න පුලුවන්ද

  • @Kyedclan
    @Kyedclan 6 років тому

    Mata poddak denna henawenna 😊😊😊😊😆

  • @dinushashamali5084
    @dinushashamali5084 6 років тому

    meka dan ahas maliga neme patale maliga

  • @tharuchathu4166
    @tharuchathu4166 6 років тому +22

    අම්මො මෙ කැලුමා .කව්රැත් නැද්ද මෙ කැලුම්ට ජොබ් එකක් සෙට් කරලා දෙන්න.

    • @samithkumarasamithkumara9815
      @samithkumarasamithkumara9815 6 років тому

      Oyata hanenna කොහොමද

    • @sanjus.n.k.9329
      @sanjus.n.k.9329 6 років тому +1

      අනෙ මට පුලුවන් ඩුබයි වලට වීසා එකක් ගහල දෙන්න.😃😃😉😉

    • @tharuchathu4166
      @tharuchathu4166 6 років тому

      @@sanjus.n.k.9329 එන්න එකනම් හොද wedak .

    • @tharuchathu4166
      @tharuchathu4166 6 років тому +1

      අන්න එකනම් හොද wedak එත් ඉතින් එයාගෙ අර එයි එයා කැමති වෙයිද දන්නැ.

    • @sanjus.n.k.9329
      @sanjus.n.k.9329 6 років тому +1

      අකමැති වෙන එකක් නැහැ මොකද ඔය ඒයි තමයි කියන්නෙ හොඳ ජොබ් එකක් කරන්න කිය්ල.ත්‍රිවිල් එලවල මදිලු.අනික අපි තවම ඔය ඒයිව දැකලත් නැහැ නෙ අවුලක් නැහැ ඒක නිසා.😁😁😁😅

  • @desanayakabandara4807
    @desanayakabandara4807 6 років тому +4

    Man awooo🙋

  • @thanukarandil2940
    @thanukarandil2940 6 років тому +7

    Amali kiriamma kenk ne😂😂

    • @pawithrakw2287
      @pawithrakw2287 6 років тому

      Thanuka Randil HMM HMM MATATH EKA MATHAK UNA.

  • @candysaures1192
    @candysaures1192 6 років тому

    anne diyyange namayen me kalumge carithya wennasa karannko appiriyyi

  • @nilanthikodagoda2917
    @nilanthikodagoda2917 6 років тому +1

    Amali arekta aththa kiyala rainiwa allala deela ganak aran shep wenawa geniye.....

  • @sunethsuneth1133
    @sunethsuneth1133 6 років тому +4

    Apooooo me kalum ayin karanawa nam loku deyak mala wikarayak

  • @shiwanthimadushiwanthimadu3794
    @shiwanthimadushiwanthimadu3794 6 років тому +9

    අහස් මාලිඟා මම ප්‍රස්ට් එකට බැලුවෙ අද.

    • @prasadsugavlogs1778
      @prasadsugavlogs1778 6 років тому

      Boru

    • @shiwanthimadushiwanthimadu3794
      @shiwanthimadushiwanthimadu3794 6 років тому

      +Prasad Dinusha
      😃😃😃😃😃😃😃😃😃😃😃😃😃🤜🤛🤜🤛👍

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 6 років тому

      මට මිනිත්තුවක් දෙන්න හිනාව නවත්ත ගන්න😉😉😉😉

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 6 років тому

      ඒ වගේම ඊයේ අහිංසා එරික් එක්ක කතා කරපු වෙලාවේ සෝෆා එකේ ඉදගෙන හිටපු විදිය අවුල්🤔🤔🤔🤔🤔

    • @shiwanthimadushiwanthimadu3794
      @shiwanthimadushiwanthimadu3794 6 років тому

      +සම්පත් ගයාන්
      හපුත්තියේ.....ඇත්තද...ආාා.

  • @diyogaber4994
    @diyogaber4994 6 років тому +6

    Ahinsa kochchar lassana namakda

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 6 років тому

    Raini nam maha yaksa geniyek aththa erikta wada adiyak issarahin inne

  • @dinithnethika6367
    @dinithnethika6367 6 років тому

    Ft

  • @sandudilan7349
    @sandudilan7349 6 років тому

    Yako ayeth rine geadarta aweth wage

  • @randurandu2890
    @randurandu2890 6 років тому +2

    😍

  • @samanpriyankara7229
    @samanpriyankara7229 6 років тому +4

    Ane suraj ahinsata adaren innako eya paw.

  • @さくら2021
    @さくら2021 6 років тому

    අපෝ මේ කැලුමගේ කුණු කතා සෙට් එකට කතාවෙන් භාගයක් යනවනේ යකු.එක්කෝ අපිට කැලුම්ව එපා නොවෙන්න කැලුම් සුරාජ්ට කියන්න ඕන ඇත්ත.මගුල.එහෙමත් වෑ.හැමදාම කතාවේ බාගයක් වල්පල් වලට.

  • @amitdeewana4230
    @amitdeewana4230 6 років тому +6

    ඉස්සරහා බලාන එලවපන් කොල්ලො

  • @harshanidarmadasha8098
    @harshanidarmadasha8098 6 років тому

    Meccara salli karayo ai cctv natte ane me katawa dan veheluwak

    • @tharakadissanayake5001
      @tharakadissanayake5001 6 років тому

      ඒක ඇත්ත මේක මෝඩයොන්ට හදපු කතාවක් ප්‍රායෝගික නැහැ ගොඩක් දේවල්

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 6 років тому

    Adah.hodai

  • @monikaherath6736
    @monikaherath6736 6 років тому

    Mamath kekumge kotaswalata kemathi nehe kisima arthayak nehe aeyage kotas wala

  • @nalanirajapaksha5341
    @nalanirajapaksha5341 4 роки тому

    Ana suraj oyata meetarth naaa dasamk naaa

  • @rosero4470
    @rosero4470 6 років тому +1

    apo tol bariya ada innawa . katawanam antimai dan.

  • @inokakumuduni1320
    @inokakumuduni1320 6 років тому +4

    Man 1 st..

  • @sujistyle3667
    @sujistyle3667 6 років тому +5

    පිස්සු මගුල් කතාවක් දැන් මෙකත්

  • @nadinadi7606
    @nadinadi7606 6 років тому +1

    Man anthimaya

  • @shammimala7670
    @shammimala7670 6 років тому +3

    apo kelumge kata....