Ahas Maliga | Episode 231 | 2019-01-02
Вставка
- Опубліковано 5 січ 2025
- Subscribe Now : goo.gl/u2hM32
Ahas Maliga
Watch All Episodes - goo.gl/Yi1FFT
----------------------------------------------------------------------------------
Ahas Maliga | අහස් මාළිගා
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Subscribe now :- goo.gl/u2hM32
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Google+ Page :- plus.google.co...
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
දේව් ගේ චරිතය අද සමාජයට හරිම වැදගත් ඔනේම කේන්ති ගියපු කෙනෙකුට කලබල හිනා වෙලා උත්තර දෙන්න එ චරිතය මග පාදනවා
09
දේව්ගේ චරිතය හරිම ලස්සනයි යහපත් සිතුවිලි යහපත් විදියට සිතන ගුන යහපත් කෙනෙක් විදියටයි දේවිගේ රඟපෑමෙන් පෙන්නුම් කරන්නේ හරිම ආඩම්බරයි ඔයාගේ සිතුම් පැතුම් ගැන සුරාජ්ට අහින්සට ඵක් වෙන්න මග පාදන්න පුලුවන් ඔයාටම විතරයි
දේව් ඔයාගෙ රඟපෑම ලස්සනයි කතාවත් ලස්සනයි
Sinhala song
හරියට හරි දේවු අහින්සගෙ හැම තීරණයක්ම වෙනස් කරන්න පුළුවන් සුරාජට විතරමයි
දේව්.ඔයානම්.හරිම හිත හොද කෙනෙක්..
විදේස්ගතවී සිහින මාලිගා හදනගමන් අහස් මාලිගා බලන අය කෝ👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍☝☝☝☝💸💸💸💸💸💸💸💸💸🙇🙇🙇🙇🙇🙇👏👏👏👏👏
hm
😀😀👍👍👍👍
✋🎆🎊
අහස් මාලිගා කොචිචර හැදුවත් කැඩෙනව දුක තමා
සම්පත් ගයාන්
Hi
උදාරී නන්ගියා ඔයා නිසා මටනම් වෙලාවකට කතාව බලන්න හිතෙන්නැහැ .... දුක වැඩි නිසා... අතිවිසිස්ටයි තමයි කියන්න තියෙන්නේ ... ගොඩාක් ආදරෙයි .... සුභ අනාගතයක් ... දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔයාලාට ..
Udari niyami. I like her acting 👍
සුරාඡ්ගෙ රගපැම නම් මරු
දේවුගේ චරිතය හැමදාම පැත්තෙන්ම හොදයි දේවූගේ සැබෑ ජිවිතයත් මේ වගේ වෙන්න ඇති කියලයි මටනම් හිතෙන්නේ මේ කථාවේ කැමතිම චරිතය දේවූ 🌹🌹🌹🌹දේවූ වගේ අය ඉන්නවනම් මේ ලෝකේ මොන තරම් ලස්සනයි ද
ගෑනියෙක් අසරණ වුනාම පිහිටට එන්නේ ගෑනියෙක්මයි😂😂😂😂😂😂
වැඩේ කියන්නෙ ඒ ගෑනි අසරණ වුන විදිය😉😉😉😉😉😉😉😉 අම්මෝ රයිනි 😂😂😂😂
අප්පේ ලොකු දෙයක් මේ දවස් ටිකේ අර සදමාලිව පෙන්නුවෙ නෑ
සුරාජ් කවද්ද ගෑණු කම අතරින්නේ 😂😂😂😂
ඉයා රයනිගෙ හිනාහව නිකන් මොහිනිගෙ වගෙ. ඔයාලට එහෙම පෙනුන්නැද්ද යාලුවනෙ
rayanige hamadema ahema tamai 😅😆😂
Apooo ow aneee
Anusha Anusha අමිමපා ඔවි චික් විතරක්
Apo rayani nam maha yakinnak napuru ganiyak
ඔයා මෝහිනි දැකලා තියෙනවද,,,,,,,,,,,🤔🤔🤔🤪🤪🤪🤪🤪
දේව් සුපිරි ...👍👍👍
Dewge charitaya harima lassanaii. Man godak kamathi harima nihatamani
එල.එල....දේවු
කවුද කැමති මේ,අලුත් අවුරුද්දේ සුරාජිට සට්ට් ටිකක් අරගෙන දෙන්න කැමති අය කෝ, බලන්න ලයික් කරන්න
ඔන්න මම කැමති 🙋🙋🙋👖👖👖👖👔👔🧥🧥🧥🧥🧥 මම එද්දී මම ලස්සන ඇදුමක් අරගෙනම ආව
Onna mamath kemathi
මමත් සපත්තු ඩෙකක් අරන් එන්නම් .
Niyama yaluwo
එරික්ගෙ මෝලෙ ටික ටික පාදන්න දෙවි.. මිහරක් මෝලෙ 😃😃
යාලුවෝ ගොඩක් බලලා ඉවරයි නේ, මන් දැනුයි ආවේ බුදුසරණයි යාලුවනේ
කෙල්ලෙක්ට කතාවක් හැදෙන එකයි කොල්ලෙක්ට කතාවක් හැදෙන එකයි දෙකක් නෙවී එකක් කෙල්ලො විතරද නොයිදුල් වෙන්න ඕනී කොල්ලෝ ඕනි දෙයක් කරල සුදනෝ වෙන්න හදනව🔥🔥
අනිවාර්යයෙන් කොල්ලො හොදයි ටමයි
@@niroshanchampika775 නින්ද ගියාම😁😁😁
@@දම්මිවිදානආරච්චි ආආආආ එහෙමද කොල්ලො නිදා ගට්ටම හොදයි නැගිට්ටාම හොදයි කෙල්ලො වගෙ දකින දකින එඋන් පස්සෙ යන්නෙ නැහැ👌👌👌
අනේ🤔🤔🤔🤔😂😂😂😂😂😂 මේ මොකද දම්මි මොකද වුනේ😂😂😂😉😉😉😉😉😉
@@niroshanchampika775 සැර වැඩි නැද්ද🤔🤔🤔🤔🤔🤔🤔🤔 😉😉😉😉😉😉
අවුරුද්දකට පස්සෙ මේ කතාව බලන්නෙ ..
දේව්ට විතරයි පුලුවන් මේ මෝඩ එරික්ගෙ මොලේ පාදන්න...
එදයින් පස්සේ අමාලි හිරේ😀😀😀😀
Hi
ඔයාලා ඔක්කොටෝම සුභම සුභ නව වසරක් වේවා ...
Rainige හිනාව holmanak හිනා වෙනවා wage 😂😂😂😂👻👻👻👻👻👻
මීහරක් කිබුසුම.😂😂😲
කෝ පිටරට සෙට් එක මේ කොනට එන්න
රයනි නරලොව හොල්මනක් වගේ අමලිටත් ගේමක් දෙන්න යන්නේ අනේ අහිංසා සුරාජ් ට ආදරෙයි නේ මේ සුරාජ්ට මොනවා වෙලාද අහිංසා ගේ ආදරය තෙරෙන්නේ නැද්ද
ජීවිතයක යතාර්ථවාධී පැත්ත ගැන හිතලා වැඩ කරන චරිතවලින් එකක් තමයි දේව් කියන්නේ.එරික් කෙතරම් තාඩන පීඩන දාලා අහිංසා ව පාලනය කරන්න හැදුවත් නියම විදියට තැනේ හැටියට අහිංසාව පාලනය කරන්නේ දේව්.විශිෂ්ඨයි 👍👍👍👍👍👍.මේ ක්‍රියාවලිය සාර්ථක වෙයි කියලා හිතනවා.ඒ වගේම එ් වෙනුවට අවසානයේ රවී විජේවර්ධන ගෙ කම්පැණියේ අයිතිය තුටු පඬුරු විදියට ලැබෙයි
රයිනි හින්දා අමලිටත් වල kapeyi නේද
මුන් ඔක්කොටම මොන්ගල් බන්. අමාලි මොකටද බන් රයිනිට බය වෙන්නෙ? පොලිසියට කියපන්කො ඉන්න තැන.
එරීක් මහත්තයෝ සුරාජ් තමයි අවංක හිත හොද කොල්ලා අනික් අය කුටීටියට තමයි ගත් අදින්නේ
ඩවී ඔයනම් බුදු වෙනවා .අහිසව සුරජ්ට බන්ඩලාම ඩෙන්න බලන්න හොඳද .මොඩ එරික් තාත්තා ට පහඩාලා දෙන්න .ඔයාට පින් .
සුධර්මා ආපහු සුරාජ් ට බාල්දියක් පෙරලන්නද හදන්නේ කපු ගෑනි එක්ක 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
මොනවා වුනත් සුධර්මා කිව්ව කතාව පට්ට.
"කෙල්ලෙක්ට කතා හැදෙන එකයි කොල්ලෙක්ට කතා හැදෙන එකයි දෙකක්👍👍👍👍👍👍😉😉😉😉😉" එල එල සුධර්මා
Suraj heta hoda kollek
😂🔫
වාසනාව විතරක් තිබිල මදි ලු පෙර සංසාරේ පිං ටිකකුත් තියෙනවා අපිට නැතුව වෙන්නැති ඒකනේ මෙහෙම පිටරට තනිවෙලා ඉන්නේ 😥😥😥😥
ehkaht..ahtta
@@sriyanilahta7670 ඒකනේ ඔයාට තේරුනා...
ou.ahana..dahn...kahatawa..bahluwa..bs
@@sriyanilahta7670 budu saranai...
Ow eka aththa eth api katawath naya nathi aya..e kiyanne ape ratatath
Dau oya good ok hoda charithayk hamadema hadal karnwa 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
සුර ඔයා ඇයි ඒ අහිංසක හිත රිදෙන දේවල් කියන්නේ එයා පව්
Dennam good 👍👍👍👍
ලස්සනයි අදත්
ඔන්න යාලුවනේ මම ආවා .බොමුද කෝපි එකක් ...කවුද කැමැති ..මම ඩුබායි
chai nedda
Koheyda dubai
Deu good. ...👍👍👍👍👍👍👍👍
Lassani 🌹🌹🌹🌹
Dewu nam harema sadarana bohoma paressamataa hamowaama handlle karana charethaayak wagema adaraniya minesek.
Mama 3😊
Gosh dev you look smart as always Man!!❤
meka den ahas maliga newei gon maliga melo rahak ne den meka
එලම 🤟
Lassanai adat
අමාලි ta rayani වැඩෙ දෙනවා samaharavita දෙන්නම policeiyata ahuweyi
Mama nam hithanne amali raini mattu karala dei
එහෙම unoth hodha එතකොට කතාව ඉවර වෙයි
හරි soi
Dew supiri
Ahinchaga adara suragata witarayi.bs
මොඩ වැඩ කාරි එලවන්න.කව්රුත් නැනෙ
කතාව වැරදි රයනි. ගෑනියෙක් අමාරැ වැටුනම ගෑනියෙක් උදවි කරන්නෙ නැ දැන් කාලෙ හිනාවෙන්න බලන් ඉන්නෙ
👌
Aththamai Dew oyage charithenam kiyanna wachana na a oyage ragapana charithe hodai Sthuthi
සුරාජ්.ඔයාගේ පො...න රගපෑම දැන්වත් අතාරින්න අප්පා.මොකකද මේක.
සුදර්මා මොන නාඩගමක් නටයිද මංදා
ammo may raini nam harima kapati
ගැනු ගති තමයි ඉතින් ඔය.😃😃😃
රයිනිගෙ අවසානෙ
Hariyate hari dena wena arekia gaweta suraja ganwe atakota nikame areika ma surajata kamati wenawa aka temai ate
Man..3..kawadawa..nethiwa
A kathawa atha suraj harima hoda kanaka
පොඩි නම් නියමයි
Eric ma lowa rahak nathi ponna charithayak.mewa balana api hodama gonnu😀😀
දෙවි හරි හොදයි
Dewu kiyana vidiyata denwath weda karanna Erik mahaththayo den wath
ahinsa adare karanne konda pana nathi baya gullekta. ahinsa adarei adarei kiya kiya u maththe marenna yanawa uu baya gullek wage adare hangan innawa
හොදයි..................
ගේම rayingade amaligeda
rahinigawa...mahanussa.kaham.teyanawada
එඩික් තරම් මොඩ මනුස්සයෙක් තවත් නැ
Amali ai bn.ada ada enne ynnetuw.nodkin
dahn...ahatee..hiruu....ewara.kaharahnna....
Ahinsa oya godaka lasani .ahinsa gee adara kathawa mata godak samipai ma harima adarei me kathawata ahinsa suraje wen karan apa
මමත් හැදුවා අහස් මාළිගාවන් කඩන් වැටුන
pahu.ahanaa
අයියෝ
@@sriyanilahta7670 hmmmm.....ahas maliga hadanna hoda ne Appa...
@@dinaniani5777 😉😉😉😉🤣🤣🤣🤣🤣
ekaha.ahtta
අමාලි අරං තියාගන්න වගේ හදන්නේ 😁😁😁👌👈
Dewu tamai niyama molayak tiyagana wada karana akama kana awagema Dewu kiyan da attatiyanawa suraj tamai ahinsage hama tiranayakma wanas karanna puluwan ane arik modayo
Allala dipiya policyta
😢😢
ranji kiw nam hari amaly gana dew ta hari eric ta hari.
Hi
Oya asama carithaya mokadda
@@samithkumarasamithkumara9815 dew.
ane arik kare duwata duka dena aka witharai wena dekata mole na
Na ne......duwa gana hithalane hama dema krnne
Ane gon amaliyo හරියට raini thamunwa hira karan innawa wagene adanne wedata yanna berinam nogihin hitu
Elane kiyanne. රංජි aiyata wada Dan raini lokuda?
ඉතාලියේ ලස්සන traveling videos බලන්න කැමති අය subscribe කරලා එකතු වෙන්න 🇮🇹
api kamathìi
Channel Italia good k. HoDi Thanks
Ela
කෙල්ලෙක්ට කතාවක් හැදෙන එකයි කොල්ලෙක්ට කතාවක් හැදෙන එකයි දෙකක් ද...😏😏😏 දෙකක් තමයි ඉතින් නේද
හ්ම් හ්ම් හ්ම් හ්ම් ඒහේමද 🙄🙄🙄
@@harshithilakarathne7220 kelloy kolloy keyanne dekakne ethin...😎😎😎😎
@@nuwantharanga1805 මාරයි නේද ඒකත්
@@harshithilakarathne7220 👬👭👬👭👬👭👬👭😍👈👈👈👈👈
Ft
Dev is scheming into something unknown
Looks like it hmm🤔
Dawa oya nam marai ani
👍👍👍👍👍
dav oya nam maru ane
iyaaaaaa rainii check
Paw.appa.matanam.harima.dukai.ahinsa.gana
hoda wade rainita....😂😂😂😂
සුදර්මාව පෙන්නන් එපා අප්පා.අප්පිරියය්
අමිම මරැ තමයි ඉතින්
ahinsata dena ganna one de dena gaththlu,,
අහිංහා ඒ දැනගත්තේ ඒ මොකද්ද ? කියලා අපි බලමු දිගටම රැදෙන්න අහස් මාළිගා සමඟ
Hmm balamu
Kohomada oyata hodinda aaa
Oya koheda inne. Mm
G.n b.s
bolu kiyanna oya raini ha amalit ugulak tamai onna hoda
denwah..therunan..oku..deyak
Kollekta lebenna oni ahinsa wage kellek