Sagara tharanga (සාගර තරංගා ) - Jagath Wickramasinghe - Lyrics

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 10

  • @susanthasampath8055
    @susanthasampath8055 2 місяці тому +9

    මට මේ දැන් වගේ තාමත් මතකයි මේ ලස්සන සිංදුව මට ජීවිතේ ෆස්ට් ටයිම් සවන වැකුණේ මීට අවුරුදු 28කට කලින් මේ 2024 අවුරුද්ද වගේම අධික අවුරුද්දක් යෙදුණු මම ඉස්කෝලේ 6 වසරේ පන්තියේ හිටපු 1996 අවුරුද්දේ MAY මාසේ ඒ කාලේ මේ ලස්සන සිංදුව අතිශයින්ම ජනප්‍රියත්වයට වෙලා තිබුණේ ඒ කාලේ හිටපු තරුණ කොල්ලන්ගේ මුවින් මිමිණෙන සිංදුවක් බවට වෙලා තිබුණේ මේ ලස්සන සිංදුව.අදටත් මේ ලස්සන සිංදුව අහකොට මගේ හිත එක මොහොතින් දිව යන්නේ මේ ලස්සන සිංදුව මට ජීවිතේ ෆස්ට් ටයිම් සවන වැකුණු මීට අවුරුදු 28කට කලින් 1996 අවුරුද්දේ MAY මාසේ මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයට.

  • @AnupWee
    @AnupWee 2 місяці тому +6

    දැන් කාලේ මේ වගේ සිංදු අපිට ඇහෙන්නේ නැත්තේ ඇයි? හේතුව, දැන් කාලේ හැගීමෙන් සංගීතය කරන මිනිස්සු නෑ... අපිට මේවා අහලා මොකක් හරි හැගීමක් දැනනවා නම් ඒක මේ සිංදුව කරන්න දායක වුන හැම කෙනාටම දැනුන හැගීමක් ම තමයි. එහෙම තමයි ලෝකේ කොහෙත් හදපු සිංදු රසිකයන්ට දැනුනේ... ජගත් අංකල් වුනත් මේකට අනිවාර්යයෙන්ම එකඟ වෙයි ❤
    මාත් recording කීපයකට guitar ගහලා දායක වුන කෙනෙක්... මට ඒවා කරද්දි තමයි ඕවා තේරුනේ.... 🥹

  • @Ms123-l4w
    @Ms123-l4w Місяць тому

    හරිම ලස්සනයි ❤

  • @sumithgamage1290
    @sumithgamage1290 Місяць тому

    සුපිරි

  • @milindaperera1923
    @milindaperera1923 8 місяців тому +2

    ❤❤❤

  • @arthalboy6923
    @arthalboy6923 5 місяців тому +2

    My favourite ❤

  • @LakshanIndunil
    @LakshanIndunil 28 днів тому

  • @geetharanasinghe6876
    @geetharanasinghe6876 2 місяці тому

    ❤❤❤❤❤

  • @RashmiShashikala-zp2rn
    @RashmiShashikala-zp2rn 5 місяців тому +1

    💛🤍✨️