Very kind hearted personalty. Innocent and lovely voice. I heard as well as English songs also. Such as careless whispers. And richard marx songs also.
Sometimes you were so rude to me…sometimes you were angry with me..But I knew…You always did it coz you love me so much…I cherish all those moments even now..I know..you are the most kindest and toughest person…
🌟IF YOU LIKE THIS VIDEO PUT A LIKE AND SUBSCRIBE
🌟Subscribe J.S.L - @@jagathwickramasingheoffici6074
Q
Wwwqww
989mins 9mins is 9899999vi you 9999o99899
0
0
කවදහරි 10 M ගහන්න ඕන සිංදු...මේව අපේ එවුන්ගෙ ලේ නහර වලට වදින්න ඕන සිංදු... අපේ මිනිස්සුන්ගෙ රසවින්දනය කොහෙද 😢
අනිවාර්යෙන් ❤❤❤❤
2024 කවුද බලන්නෙ මේක මාර ලස්සනයි ❤
2024.03.16
2024.04.02
Oke lyrics mage siyage😢 ivan suwaris ❤
2024/07/03
2024.07.08
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී...
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී...
මා දෙනෙත අඩ අඳූරේ රඳවා තියා,
සඳවතිය පාවී ගියා...
මා දෙනෙත අඩ අඳූරේ රඳවා තියා,
සඳවතිය පාවී ගියා...
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්,
මේ හැටිම නපුරුයි කියා...
මේ හැටිම නපුරුයි කියා...
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී...
මා උන්නෙ දොර කවුළු හැරදා තියා,
ඔබේ සුවඳ ඒ යැයි කියා...
මා උන්නෙ දොර කවුළු හැරදා තියා,
ඔබේ සුවඳ ඒ යැයි කියා...
නිදි නොමැති නෙත් අගට කඳූලක් තියා,
මුලු රෑම ගෙවිලා ගියා...
මුලු රෑම ගෙවිලා ගියා...
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී...
නියමයි
හිතේ විතරක් හිරවුණ අතීතයකට උරුමකම් කියන ගීතයක්....❤❤❤
පිලිගන්න පුළුවන් ද
සදදෙව්දුවක් මේ හැටිම
නපුරුයි කියා ...❤🌷❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ඒ තරම් ලස්සනයි 💟💟💟💟😍😍😍😍🌹🌹🌹🌹nice song bless you!
සියලු පෙම්වතුන් හට රන්තාරකාවන් පිපෙන රැයක් හමුවේවා❤
අනිවාර්යෙන් ❤️❤️❤️❤️
අනිවාර්යයෙන් 😊
❤❤❤
විරාහාව වේදනාව හරිම සුන්දරයි.❤️❤️❤️
විරහවත් කාලයක් යනකොට සුන්දර හැඟීමක්
ආදරයත් සුන්දර වෙන්නේ විරහව නිසා
විරහව විඳ ගන්නත් හැක්කේ සුන්දරවූ හදවතකට විතරයි
Can’t quite explain what I feel when I hear this song. Amazingly beautiful voice and a melody ♥️
❤
❤️
❤
😊
හදවතට ලංවෙන්න කාටත් හොරා...😢
භාවනාවක් ඒ හඩ ස්තූතියි මහත්මයා සිත් සුවපත් කලාට
අවුරුදු හැට හයක් මට අතීතයේ සුන්දර මතක තවමත් අවදි වෙනවා මෙවැනි සුන්දර නිර්මාණ නිසා
ජීවිතය සුන්දරයි
විරහව සුන්දරයි..
ඒ පද රචනාව මොනතරම් වේදනාවක් මුදාහරිනවද😢.හිතා ගන්න බෑ ඒ හදවතේ හැඟීම් මේ තරමට ලස්සනට ලියන්නෙ කොහොමද කියල ❤❤❤❤❤ ස්තූතියි ඉවාන් සුවාරිස් ගීත රචකයාට.
මා දෙනෙත අඩ අදුරේ රදවා තියා
සදවතිය පාවී ගියා..
පිලිගන්න පුළුවන්ද සද දෙව්දුවක්
මේ හැටිම නපුරුයි කියා..
😭😭😭
රන් තාරකාවන් දිලෙන රැයේ...
සේපාලිකාවන් පිපෙන පැයේ...
හදවතට ලං වෙන්න කාටත් හොරා...
සිහිනයක දැවටී වෙලී... 😊
Harima lassanai Chooty putha .oyage hakiyawa dinen dina diyunu wewa.podi nandigen suba pathum.Budu saranai !!!
හරිම ලස්සන ගීතයක්. ගායනය සංගීතයත් ඉතාමත් මිහිරී. විඳින්න හැකි ගීතයක්.
Who is listening 2025 ??
ඒ හඩට හිතෙ තියන හැම ප්‍රශ්නයක්ම නැති වෙලා යනවා 😢 ඔබ තුමා නැති උනත් තාමත් හදවතේ ජීවත් වෙනවා 😊 ඒ කටහඬ ඇහෙද්දි පිස්සුවෙන් වගෙ අහගෙන ඉන්නවා ඒ තමයි හදවතේ ගායකයා 😢උපදින හැම බවයකම මේ වගේ ලස්සන හඩක් එක්ක ඉපදිලා අපි අතරට එන්න ඕන ❤ මිය ගියත් කවදාවත් නොමියෙන මතකයන් එක් කරා❤
ඔබ කියන්නෙ ජගත් වික්‍රමසිංහ මහත්මයා ගැනද. එතුමා මිය ගියාද?
මේක මම කැමතිම සිංදුව වෙලා ඉවරයී..... මාර විදිහට ෆීල් වෙන්නෙ 😚
❤❤❤
මේ සින්දුව අහන 3 වෙනි පාර අද දවසට. මේක අහන හැම වෙලේම ඇස් වලින් කදුලු එන තරමටම මෙ සින්දුව හරිම ලස්සනයි ❤❤❤❤
Beautiful song ❤
Very beautiful song 😍❤️❤️❤️❤️
Marama lassanai jagath sir..💞😍
මා දෙනිත අඩ අඳුරේ රඳවා තියා..
සඳවතිය පාවී ගියා...
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
මේ හැටිම නපුරුයි කියා...
දෙඇස් කෙවෙනි අග වැටුනු කදුලු කැට
උරුම වූ දුක සුසුම
උහුලන්
නැගිටපං හෙට උදෙන්
යටි හිත කෑගසයි
Grate❤❤❤❤❤
😢😢😢😢😢😢😢❤
රාත්‍රියක ආදරයේ වේදනාව ගැන ලියවුනු ආදරණීයම ගීතයක්.තනියෙම රාත්‍රියක අඩ අඩා අහන්න ..❤️
සේපාලිකා....නෙළන්නට් බැරි වුණු හිතට ගොඩක් සුවඳ ගෙනා මලක්...ආදරෙයි හැමදාමත්...
කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි දවසට 100 වතාවක් විතර අහනව ❤❤❤❤❤❤
Eka lassanayi harima rahai❤️👍
Voice eka Gena amuthuwen denna no comments. The ever best. Eth me songs eke musics hariyatama bawanawak wagei ❤️
මුලින්ම ඇහුව සිංදු ව වගේම මේ එකත් 👍.ඒ හඩ ..❤
අඩෝ මේක හංදියක් හංදියක් ගානෙ මල්ට් මීඩ්යා දාල අහන්න බලන්න දෙන්න ඕනි. සුපිරි ❤
Bawanawak wage thaniyama ahanna oni..අහලා බලන්න ආස හිතෙයි....❤❤❤
කියන්න වචන නෑ මේ සින්දු ඇහෙද්දි හදවතට දැනෙන හැගීම ❤
0
අහන්න අසම සිංද
Very nice song ❤
Thanku sar respect you parpoments❤❤❤❤❤
වයසට නොයෙන හඩ❤
මා උන්න දොර කව්ලු හැරදා තියා .... ඔබෙ සුවද එ යයි කියා ....... නිදි නොමැති නෙත් අගට කදුලක් තියා....... මුලු රඇම ගෙවිලා ගියා ........
කොච්චර ඇහුවාත් එපා වෙන්නැති
සින්දු තාමායි
සින්දුවේ නම ගහලා ඔරිජිනල් සින්දුවම හොයන් එන්නෙ❤
Puduma lassana geethayak
මෙවැනි නිර්මාණ ලක්ෂ ගණනින් නිර්මාණය වේවා..❤
Virahawath harima sundarai mewa rahata aheddi❤
නියමයි ❤😊
Malliyo ubala wage kollo thamai ban lanka meniyanta one ❤❤❤❤
කොච්චර ඇහුවත් එපාවෙන්නැති ගොඩක් ආදරය කරන සිංදුවක්.ඒ කටහඩත් සිංදුවේ අර්ථයත් දෙකම එකු වුනාම තමන්ගෙ ලෝකේ ගොඩක් ඈතට යනවා.ආදරයට සීමාවක් නැතුව ඇති නේද?මේ සිංදුව ලියපු කෙනා ආදරයෙන් පරදින කොට ඒ වේදනාව කොහොම දරාගන්න ඇතිද?❤
Wow superb... I love it
Very kind hearted personalty. Innocent and lovely voice. I heard as well as English songs also. Such as careless whispers. And richard marx songs also.
❤
ආසම සිංදුවක්...💖😍
Mama senali sinduwa lassanai ❤❤😍
නිදි නොමැති නෙතට කදුලක් තියා මුලු රෑම ගෙවිලා ගියා 😣💔
රන්තාරකාවන් දිලෙන රැයක
මහා වන මැද හුදකලාවක
සිහි ණුවනින් ගතවන රැයේ
දැනගතිමි සැනසුම මේ යැයි කියා
මගේ ජීවිතේට ගැලපෙනම ගීතයක්
මේ සින්දුව අහන ඕන කෙනෙකුට මේ පෙම්වතාගෙ වේදනාව 20% ක් විතර දැනෙනව කියල මට හිතෙනව.
Ape කාලෙ ලස්සන හදවතට ගෙන අපුර්ව සින්දු ...
Sometimes you were so rude to me…sometimes you were angry with me..But I knew…You always did it coz you love me so much…I cherish all those moments even now..I know..you are the most kindest and toughest person…
මා දෙනෙත අඩ අඳූරේ රඳවා තියා,
සඳවතිය පාවී ගියා...
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්,
මේ හැටිම නපුරුයි කියා...
මේ හැටිම නපුරුයි කියා...💔
Kawadawth tharha nah ...ada wenwela hitiyath...eda mata dunnu ...senahasata ..adarayata ...mama dada..nayagathi...
Always good always remember Pattiarachchi
No words to explain my feeling , this is the classical music ❤
ස්තුතියි ඔබතුමාට
අද වෙනකොට කොච්චර සිංදු තියෙනවද එත් මේ ගීතය ගැන කියන්න වචන නැහැ අතිත මතකයන් ඉබේම හිතට එනවා ජගත් වික්‍රමසිංහයන්ගේ මේ ගීත ගැන කියලා වැඩක් නැහැ සම්පූර්නයෙන්ම මතකයන් ආවර්ජනයක්
පිලි ගන්න පුලුවන්ද සද දෙවුදුවක්.....මේ හැටිම නපුරි කියා🙂
හිත නිවෙන කටහඬ ❤️❤️
ලස්සනයි ❤
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුව ක්
මේ හැටි ම නපුරු යි කියා
නිදි නොමැති නෙත් අගට
කඳුලක් තියා
මුළු රෑම ගෙවිලා ගියා 🥺🥺
මා උන්නේ දොර කවුළු
හැරදා තියා.
ඔබේ සුවඳ ඒ යැයි සිතා....
Lovely song. Please note. Spelling errors of lyrics on screen.
මගේ ඈන් හැමදමා ඔයා සතුටින් එයා ලග ඉන්න... හැමදාමත් හදවතින්ම ආදරේ කරන සාලිය.... ❤❤❤
Wow 😊
අනන්තයට යනවා සත්තයි.
💜💛💖💙👏
Listning it again & again
💜💛💛💖
2025 අලුත් අවුරුද්ද මුල සිට අහන්න ලැබුණු ලස්සන ම ලස්සන ගීතය ක් ...❤🌹❤
ඒ පදවැල් වලට ගැලපෙන ඒ කටහඬ පිස්සුවට්ටනව
මේක අහලා බොල්පිනි වෑහෙන song එක අහන්න❤
One of my favourite songs
Thx sir.
So nice of you
මම දන්නා තරමින් මේ ගීතය රචනා කළේ ආචාර්ය නලීන් ස්වාරිස්. වීඩියෝවේ ඔහුගේ නම විකෘති කරල වෙන මොකක්ද ලියල තියෙන්නෙ. ජගත්, මේක ඔයාගේ official video එකනම් කරුණාකරල එය නිවැරදි කරන්න. නලීන් අද අප අතර නැති උනත් ඔයාට වගේම නලින්ටත් අපි ආදරෙයි. මෙච්චර ලස්සන සින්දුවක අයිතිය නලින්ටත් හිමි විය යුතුයි.
Great Song ❤
මෙතරම් හදවතට දැනෙන වචන ගොන්නක් එකට ගැලපුවේ කෙලෙස!
❤❤❤Super.....
Just wow❤️😍
One of the favorite song!!!
Adarei❤❤❤
Patta sinduwa
Oke lyrics mage siyage😢 ivan suwaris ❤
ඇස් වලට කදුලු එනව මතක පෑරිලා 😓😓😓😓😓
😂😂😂😂😂😂😂🫡🫡🫡🫡
😂😂😂😂 good job😂😂😂😂
❤❤❤❤❤🎉🎉🎉🎉
Melody ❤
Subavitha sangeethaya kotharam aganeda.manaramda.kanata miniri thawath eka geethayak.
හැමදාම දවසට එක පාරක් අහලා නිදා ගන්නේ,පිටරට ඉන්න අපට මේවා බෙහෙත් වගෙ
හිතට පුදුම සනීපයි
Weldon🫡💌
හද සනහන මිහිරි පදවැල් සුමියුරු හඞකින් ආදරය ....ගැන තෙපලු වදන් පෙලකි ...
ජේ.ඒ.එල් ජයසිංහ ...නුවර.....
Hari lassana hithata danena sinduwak
My favourite
Wachana na supiri
2000 න් පස්සෙ අය ඉන්නවද මේව අහන 🥺♥️
සර් අපට අලුත් සින්දුවක් දෙන්නකෝ.