"තලෙයිබාන් සංකල්ප ලංකාවේ හැදුවේ නලින් ද සිල්වා" චින්තන ධර්මදාස (Aug 22 🔴)

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 271

  • @sabithahettiarachchi1732
    @sabithahettiarachchi1732 3 роки тому +25

    මත් සම්පූර්ණයෙන්ම එකගග වෙනව මෙකතාවට මෙක සියලු ලාංකීය මිනිසුන් ඇසියයුතුයි කියල හිතනව. අමෙරිකානු දෙශපාලනය සහ සංස්කෘතිය සමාජීය කරුනු ශ්‍රීලාන්කිය සමාජය දකියයුතු මග මෙම සාකච්ඡාවෙන් සැමට අවබෝධයක් ලැබිමට හැකිය.

    • @SinhalaBuddhist1
      @SinhalaBuddhist1 3 роки тому

      Chinthana introduced himself as a Sri Lankan product of Americanization. Wow! He thinks the American definition of Freedom, brave cardboard Characters like Rambo, etc. are dominant in Sri Lanka. He sees Dr. Nalin de Silva as a Sinhala Buddhist Taleban? It's Rajitha's best invention against the roots of this country! The best way to insult our ancestors and cultural background. Thanks to JR who removed history from textbooks, also thanks go to Chandrika and Ranil who brought Islam culture to fill the gap in textbooks under the never achievable Sahajeewanaya. Chinthana doing very well his part for his American masters. What is American freedom: it's for their prosperity at the cost of other nations. They have a strong aim and a vision for the USA, unlike our political aims which change from time to time according to different party politics who cheat the politically uneducated people. Was it good in the past for Americans to get Africans as slaves for free labor, now today they plan the same with third-world countries like urs with greedy politicians? Well, for our country it is easy because we have got American rulers already! Chinthana, you cannot compare Afghanistan (A Buddhist country that fell into Islamisation) with Sri Lanka still a Buddist country despite some people who go against the majority.

    • @dudleykamal4679
      @dudleykamal4679 3 роки тому +1

      @@SinhalaBuddhist1 History was removed under the leadership of sirimavo during 70s . Then the minister of education is Badudeen Mohammed

    • @SinhalaBuddhist1
      @SinhalaBuddhist1 3 роки тому

      @@dudleykamal4679 If it is so, thanks for reminding. Anyway JR questioned " Is history for eating? JR ඇසුවා ඉතිහාසය කන්ඩද? කියලා. JR ඇසුවා ඉතිහාසය කන්ඩද? කියලා. මේ දක්වාම ඔය දේශපාලුවන් පාලු කළේ "භෞතිකව අපේ රට" පමනක් නොවේ, "චින්තන" වගේ නමින්ම පෙන්වන ලෙස හරියට සිතිය යුතු "ජාතියේ තරුණ සිත්වල චින්තන ශක්තියත් අධාත්මිකව" ආලා පාලු කළා.

    • @piyadigamageindika1317
      @piyadigamageindika1317 3 роки тому

      රෙද්ද තමයි --- ua-cam.com/video/NhGeBcMDsBM/v-deo.html

  • @samwija4377
    @samwija4377 3 роки тому +37

    සීයට සීයක් එකඟයි චින්තා USA කෙනෙක් හැටියට මේ කතාව මට හුඟක් දැනුනා නමුත් අපේ රටේ මිනිස්සු මේවා බලනවා අඩුයි ඒගොල්ලො බලන්නේ ටයි දාගෙන හොඳට makeup කරල ටීවී එකට ඇවිල්ල බොරුකියන මෝඩයන්ගේ වැඩසටහන

  • @ranjithanura520
    @ranjithanura520 3 роки тому +3

    අෆ්ගනිස්තාන් වල සිදුව්ව් දෙය ඇත්තටම දැක්කේ ඔබ තමයි. නලින් සිල්වා කියන්නේ මානසික රෝගියෙක් .

  • @HATHMOLE_KABARAPAKSHA
    @HATHMOLE_KABARAPAKSHA 3 роки тому +36

    සයිබර් අවකාශයේ නිදහස් මිනිසා......චින්තා එක්ක කතාබහක්......නියමයි අභී.......❤

  • @JEENAKKA
    @JEENAKKA 3 роки тому +32

    ඇදිවත පිටින් නිදහස හොයන් දුවන්න වෙලා තියෙන්නෙ දැන් අපිට වැලේ වැල් නැතුව.

  • @vijesirijayakodi8436
    @vijesirijayakodi8436 3 роки тому +19

    සින්හල තරුන ඔබලගෙ දැනුම්සම්භාරය අනගත දුදරුවන්නට වටිනා පඩමකි,මුලු වැඩසටහනෙම සැගඋනු නොදන්නා අදහස් තොරතුරු පැහැදිලි කිරිම අගේකොට සලකනවා නව ආරක වැඩසටහන් ඉදිරිපත් කිරිම අගෙකොටසලකනවා අපෙ අදහස් ප්‍රකාශකරන්න ඉඩදිමට ස්තුතියි

    • @shavindadissanayake9345
      @shavindadissanayake9345 3 роки тому +5

      They are Sri Lankan youths
      Not Sinhala

    • @roar8835
      @roar8835 3 роки тому

      @@shavindadissanayake9345 ඔව් ඒ උනත් බයියෝ ඉන්නෙ බහුතරයක් සිංහල බෞද්ධ සමාජයේ. සිංහලයෙක් විදියට ඒක මට නම් හොඳටම තේරෙනවා.

  • @sandman303
    @sandman303 3 роки тому +9

    1:06 ✌️
    මේ ටික තේරුන දාට ලංකාව.... අර කියපු "ඉන්න හිතෙන රටක් "වේවි ✌️🤩

  • @tharushikafenando967
    @tharushikafenando967 3 роки тому +19

    වටින කතාවක්

  • @lemonthantirige349
    @lemonthantirige349 3 роки тому +13

    චින්තන මහත්තයෝ මට මතක් වෙන්නේ දර්ශන එක්ක පහුනු ජනාධිපතිවරණයේ ආසන්නයේ දි චින්තන කියපු දේ. එතනදී චින්තන කියන්නේ මේක ගෝඨා ට දෙන්න ඔනා මොකද ඒ ගොල්ලන් (පොහොට්ටු අය)මේ රටේ එතකොට ඇතිකරලා තිබ්බු තත්වය ට ව්සඳුම තියෙන්නේ ඒ අයළඟ ඒ අය ගේ ඉදිරි බළ කාළයේ දී මේ ඇතිකරලා තියෙන ප්‍රශ්න ඒ අය ව්සින්ම ව්සඳනව කියල. ඒ කීවේ එදා යහපාලනයේ දී හැමදේටම ව්‍ රැද්ධ වෙලා ම්නිස්සු පාරට බස්සපු එක කොට්න්ම යහපාලන රජයෙ ඉහළම රාජ්‍ය සේවක ඇවරිය පවා රැපියල් 15000/- දීමනාවක් ඉල්ලලා ස්ට්‍රයික් කරපු හැත්තට අද වෙද්දි මොකද .වෙලා තියෙන්නෙ කියලා. තැපැල් චන්දෙ දීපු ගුරැ වෙද හැත්ත වගේම නිකං පොහොර ගන්න කතිරෙ ගහපු ගොව් සංහතියටම ත් මේ වෙද්දි වෙළා තියන දේ කියන්න ඕනෑ නෑ.මේරටේ. රාජ්‍ය ආරක්ශාවට තර්ජනයක් වෙච්ච් හාරසිය පන්සිය ගානක් මැරිල තුවාල වෙලා පාස්කු ප්‍රහරයේ ඇත්ත තත්වය එලිදරව් කරන්න කියලා ආපු මේ ආන්ඩුව අසමත් වෙද්දි ඒකට සම්බන්ධ උනු උන් කවුද උන්ට උදව් දුන්නෙ කවුද කියල කනින් කොනින් එලියට එනවා. ඒ එක්කම කාදිනල් තුමා දෙකේ කොළේට වැටුනු හැට් නම් බළාපොරොත්තු නොවුනු දෙයක්.
    ඒත් එක්ක රට රකින්න ආ ව්‍ රැවා අතින් මේ වෙද්දි පාස්කු ප්‍රහාරයෙන් මැරිච්ච්.උන් වගේ දැනට ව්සිගුනයක් මැරිලා කීවට ඒ වගේ පනස් ගුණයක් ඇත්ත ගනන් හිලව් වලට මැරිලා ඇති. චින්තා කියපු ගෝඨා ජනාධිපති වෙලා මේ ගැටලු ව්සඳගෙන යන ව්දිය දැන් පේනවා. සිස්ටම් එකක් නැති රටක හොරැ හැත්තක් බළයට පත්කොරලා රටවැසියා හෙලුවෙන් ඉන්න එක දැන් පේන්න දැනෙන්න තියනවා. හැටනම ලස්සෙ සවුබාගේ දැක්මේ ජනතා පරමාධිපත්‍යය සිල්ලරේට උගසට තිබ්බු නොවැම්බර් වරැන් හෙළුවෙන් හොරැ සමග කියලා උන්ට දැනෙනෙවා. ඇත්තටම කොරොනා ව අපිවගේ රටකට වෙස්වලාගෙන ආ ආශිර්වාදය ක්. ඒ අපි සාක්ශරතාවයෙන් ඉහළයි කීවත් දේශපාලන සාක්ශරතාවයෙන් අපේ රට බහුතරය අන්තිම පහල තැනක ඉන්න බව අවබෝධ කරගන්න පුලුවන් වෙන්නේ මේ රටේ ඇති ආයතන වළින් 75% නාමල් කොලුවා යටතේ තියෙද්දි ව්‍ යත් මග කියල ආපුහැත්ත වගේම ආචාර්ය මහාචාර්‍යය හැත්ත ඔලුව දෙපරැන්ද අස්සෙ ගහන් ඉද්දි රටේ ආර්ථිකය හසුරැවන්නේ කවුරැ?
    ඒකාධිපති වියරැවත් සාටකයේ සාපයත් මුළු දූපතම බිළි අරන් .
    කැලේන් ගඩා ගෙඩ් අරගෙන කාපල්ලා..
    ඇලෙන් නාලා ගෙදරට වී ඉඳපල්ලා..
    කොහෙට ගියත් මුඛ වාඩම දාහල්ලා..
    බේරිලා හිට්‍ යොතින් ආයෙත් පොහොට්ටුව ම පුක දීපල්ලා..

    • @sagaraperera6666
      @sagaraperera6666 3 роки тому

      🤔😥👌👍

    • @sahanwijesinghe1913
      @sahanwijesinghe1913 3 роки тому

      very well said .....i watched it too...and he mentioned that the rajapakshe family would face the same destiny as bandaranayake family...fingers crossed

    • @lalith2339
      @lalith2339 3 роки тому +1

      lemon මට ඔය බර බර දේවල් නම් තේරෙන්නේ නැහැ. නමුත් ඔය කියන නිදහස යම් තරමකින් ස්තාපිත උනා නේද යහපාලන කාලෙදි. ඒකනෙ හැමදාම පිකටින්, ස්ට්‍රයික් තිබුනෙ. කුඩු, කොම්බුවො නැටුවෙත් ඒකනෙ. ඒකෙ තිබුන බරපතල අඩුපාඩු හදාගෙන එතනින් ඉදිරියට යනවා වෙනුවට හිට්ලර් ඉල්ලපු හැතිකරේ ඇෆ්ගනිස්තානයට යැව්වොත් හොදට ඉදීවිනෙ. එතකොටවත් මුන්ට බටහිර නිදහස කියන එක තේරේවි.

    • @lemonthantirige349
      @lemonthantirige349 3 роки тому

      @@lalith2339 මම කීවෙත් එදා හැමදේටම ව්රැද්ධ වෙච්චි පොහොට්ටු කාරයොන්ගේ කසකාරයෝ වෙච්ච් පාදෙනියගෙ නඩේ, අමන කහකඩ, රණව්රැවන් කියා ඇත්තටම යුද්දෙන් තුවාල ඈයො කීපදෙනෙක් දාලා යුද්දෙට බයේ තමුන් ම වෙඩ් තියාගෙන හමුදාවෙන් ගිහින් රණව්රැ ලේබලේ ගහගත්තු අය ඇතුළු රජයේ සේවකයන් හැමවේලෙම ඇවුස්සලා වැඩක් කරන්න දුන්නේ නැත්තෙ පොහොට්ටු අයියලා හාන්දුරැවනුත් ඉස්සර කොරාන දැන් කොහොම? කටවල් වහන අත පස්සෙ පිහාන පන්සල්වළට ගාල්වෙලා අමන කහකඩ, පාදෙනිය සෙට් එක ඇට්කෙහෙල් කාපු උගුඩුවෝ වෙලා. ඒ වගේම අනෙක් උන්ටත් දැන් තේරෙනවා ඇති යහපාලනයේ නිදහස. එහෙම කීවට මම යහපාලනයේ ගැත්තෙක් නම් නෙවේ. මං කලේ සංසංදනයක්. ඒ වගේම පොහොට්ටු හැතිකරේ බෝ.කරපු වර්ජන රැල්ල උන්ටම පාරා.වළල්ලක් බූමරංගයක් වෙලා. වපුරපු දේ අස්වැන්න නෙළාගනිම්න් ඉන්නවා.
      කොට්න්ම පාස්කු ප්‍රහාරයේ මහමොලකරැවන් කවුරැ වෙන්න ඕනෑද? කියා සමාජයට යම් සැකයක් සමාජ ගතවෙලා තියෙනවා. සත්‍ය එකදවසකින් එලියට නාවත් කවරදාක හෝ එළියට එනවා. ඒක සදාකල් වහන් කරන්න බෑ.

    • @roar8835
      @roar8835 3 роки тому

      😂 අන්තිම ටික 😂💔👍

  • @NishanthaPriyananda
    @NishanthaPriyananda 3 роки тому +14

    ඔයා ඔය talk දෙන්නේ සිංහල අපිට.
    අපි සුළු ජාතිය උන දාට ඔක්කොම ඉවරයි.
    ඕක ඔයාට නොතේරුනට USA දන්නවා.චිනේ දන්නවා... චිනේ පිළියම් යොදන්නේ කොහොමද කියලා ඔයා දන්නේ නෑ.
    ඔයා බබා.
    ඇෆ්ගනිස්ථානය කලින් 100% බුද්දාගම.
    ඔයා කියන කතා හරි ඔයාගේ මනෝ මුල මුලාවට හෝ ඔබ වහල් කම් කරන බටහිරින් යල් පැන ගිය චින්තනය ට අනුව.
    ඔයා කියන විදියට අපේ අතීත රජවරු ඒකාලෙම ආපු ආපු උන්ට දීල දැම්ම නම් ඔයාගේ නමත් ඕක නෙමෙයි. (සමහර විට ඔයා අකමැති ඇති ඔය නමටත්.
    නිකන් ඉන්න මෙයා කබ්බ පෝම් වෙන්නේ නැතුව

  • @dharmasene6459
    @dharmasene6459 3 роки тому +2

    බටහිරයන් විසින් ''අභිෂේක කර ''එලියට දැමු අභිෂේකා චින්තන මැල්කම් රන්ජිත් ගැන කියන කොටස අපට ඇහෙන්න නොදී මොකක්ද කරනවා

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 3 роки тому +3

    අදහස් ටික රටක් වටිනවා.
    ඒත් ඕව තේරුම් ගැනීමට නම් අපේ බහුතරයාට දේශපාලන සාක්ෂරතාව නෑ හොඳේ

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 2 роки тому

    බොහෝදුරට එකගයි. වටින කතාවක්

  • @azeemaraban389
    @azeemaraban389 3 роки тому +1

    Totally agree with Chinthana about being positive in every aspect of life.

  • @davivithana8073
    @davivithana8073 3 роки тому +6

    චින්තගෙ කතාව ඇත්ත. අභිෂේකටත් පුලුවන් හැම interview එකකම වාගේ ඕනැම කෙනෙක්ගෙන් නියම sprit එක මතුකර ගන්න.

    • @ranmaliecosta9194
      @ranmaliecosta9194 3 роки тому +1

      She is one of the presentable and intelligent person. Her programs make sense and educate people who watches and listen.

    • @davivithana8073
      @davivithana8073 3 роки тому +1

      @@ranmaliecosta9194 Yes, totally agreed with you. Thank you.

  • @bandara-
    @bandara- 3 роки тому +35

    ලංකාවේ එ තැනට ගෙනියන්න අමිත් වීරසිංහ ගලගොඩ අත්තෙ හොර ගෙඩිය වගේ කාලකන්නි රැලක් උත්සහ කරා දැනුත් කරනව . එ දේවල් වලින් දේශපාලනවාසි ගත්ත කාලකන්නි පවුලකුත් ලංකාවේ ඉන්නව . මේ ඔක්කොම බැලුවම ලංකාවට එ තැනට යන්න වැඩිය අමාරු නැ .

    • @namalbandara3076
      @namalbandara3076 3 роки тому +11

      ඒ කාලකණ්ණි පවුලෙන් තමා ඒ ඔක්කොම මෙහෙයවන්නේ..රාජපක්ෂලා දිගින් දිගටම බලේ හිටියොත් ඔය කියන තලේබාන් සංකල්ප මේ රටේ පැල වේවි..ඔවුන් අතුගා දැමුවොත් නම් ලංකාව තලේබාන් කරණයේ අවසානය එය වේවි..ඊට පස්සේ ඉතුරු වන අමිත්ලා,නලින්දලා,නානසාර ලා නිකන් රොඩු වේවි..

    • @fathimamohamed182
      @fathimamohamed182 3 роки тому +4

      👍🇱🇰🙏

    • @whatupbiatch6755
      @whatupbiatch6755 3 роки тому

      අමිත් වගේ එකෙක් ඉස්සරහට එනවට ජෙප්පෝ බයයි.මොකද උබලා දන්නවා ඌ ආවොත් ජෙප්පන්ට ඇපත් නැතිවන බව.ඒක පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මොනවට පැහැදිලි උනා 😆😆

    • @jayanthaam2075
      @jayanthaam2075 3 роки тому +2

      @@whatupbiatch6755 Paw ban umbagana. Amith kiyanne mokedda.

    • @whatupbiatch6755
      @whatupbiatch6755 3 роки тому

      @@jayanthaam2075 අමිත් කියන්නේ නුවරින් එක පාරක් චන්දේ ඉල්ලලා UNP,JVP පරාද කරපු එකෙක්

  • @shavindadissanayake9345
    @shavindadissanayake9345 3 роки тому +7

    Without liberal democracy, economic and human development is a dream.

    • @acommonman7950
      @acommonman7950 3 роки тому +2

      Show me where a group has achieved both of those things through 'liberal democracy'. I can show you where economic development has been achieved without it. Stop living in a fantasy.

    • @jsamaraweera
      @jsamaraweera 3 роки тому +1

      My believe is also a democratic economic system is better for the country. The country which I live has a liberal economy, I appreciate and enjoy this system. There may be errors in this system too, but it can be corrected by discussions.

    • @acommonman7950
      @acommonman7950 3 роки тому +1

      @@jsamaraweera And the Taliban sympathizers think the new government is good too what does that prove?

    • @acommonman7950
      @acommonman7950 3 роки тому +1

      @@jsamaraweera you liking it doesn't mean it's good

  • @acommonman7950
    @acommonman7950 3 роки тому +6

    21:44 නිදහසේ ගලා යන්න දෙන්න ඕන නිසා වෙන්න ඇති ඇමරිකාව ඇෆ්ගනිස්ථානෙන් ගියේ.

  • @eshaneshan7690
    @eshaneshan7690 3 роки тому +1

    වැදගත් ❤️

  • @nandanap9225
    @nandanap9225 3 роки тому +3

    මේකෙම ඉතුරු කතාවත් කියන්න. බටහිර විසින් ඇතිකරපු නිදහස පිලිඹද සන්කල්ප අද බටහිර ව්සින්ම බිද දමා තිබෙනවා. අනිවාර්ය මාස්ක් පැලදීම, අනිවාර්ය හා බලහත්කාරයෙන් එන්නත්කරණය , වැක්සීන් හැදුනුම්පත් හදුන්වාදීම, ලොක්ඩවුන් හරහා ආර්ථිකය හා සමාජ ක්‍රියාකාරකම් අඩපණ කිරීම, ආර්ථික නිදහස , ගැවසීමේ නිදහස අහිමි කිරීම. බටහිර විසින් ඇතිකරපු මානව නිදහස පිලිඹද සන්කල්ප බටහිර විසින්ම කෙටි කලක් තුල වසන්ගතයක් පිට දා විනාශ කර තිබෙනවා. (Totalitarian control) ඒ පිලිඹද ඊනියා විපක්ශය නිහඩව සිට්නවා.ඊනියා විද්වතුන්ද නිහඩයි. ඒ විතරක් නොවෙයි රෝගය කැමති ප්‍රතිකාරයක් ගැනීම පවා අහිමිකොට තිබෙනවා. මෙය යලිත් පාලක පන්තිය අතට බලය යාමක්. වසන්ගතය නැති වුවත් මෙය දිගටම පැවතීමට ඔවුන් සැලසුම් කොට තිබෙනවා.ඒ ගැන ජනමාධ්‍ය මෙන්ම සමාජමාධ්‍ය පවා නිහඩයි.

  • @shantinim274
    @shantinim274 3 роки тому +1

    හරිම වටිනා සාකච්චාවක්.

  • @snuwan
    @snuwan 3 роки тому +4

    නලින් ද සිල්වා කියන්නේ ලංකාවට පිළිකාවක් තමයි. හොද වෙලාවට එයාව තරුණයක් අතර වැඩි ප්‍රචිලිත නැහැ. එයාගේ අනුකාමිකයෝ ඉන්නවා වහල්ලු වගේ නතුම් හුගක් අය ටිකක් පරණ අය.

    • @buhumiputra.641
      @buhumiputra.641 3 роки тому

      but he has considerable amount of educated gratitude preachers to ignite local sinhala tribes.

    • @snuwan
      @snuwan 3 роки тому +1

      @@buhumiputra.641 Yes, I am aware of it. That is a fight we have to do before these "educated slaves" poison the minds of the young.

    • @buhumiputra.641
      @buhumiputra.641 3 роки тому +1

      @@snuwan Happy to have at least you but Nalin has created young tribal engineers they are looming into local tv stations frequently. That is the threat now.

  • @dharmasene6459
    @dharmasene6459 3 роки тому

    පච්ච ධර්මේ ට හොඳයිලු ඇමරිකාවෙන් මොලසොදා ගැනීම .මකොලිවිසින් මොලසේදීම නිසයි මෙහෙම වෙන්නේ

  • @gazaly
    @gazaly 3 роки тому

    13:34 , 14:22 එකම දේ දෙවිදියකට, නමුත් එකකට විතරක් වචන පරිස්සමින් කියන එකක් නේද මේක?
    සමස්ථයක් වශයෙන් වීඩියෝ එකේ කියන අදහසට එකඟයි. 100% Correct.

  • @charithdesilva8682
    @charithdesilva8682 3 роки тому +2

    Sampurnayenma ekangai. Hariyatama hari katawa.

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 3 роки тому +1

    Excellent Presentation Niyamai 👍

  • @dinithitharanga6418
    @dinithitharanga6418 3 роки тому +1

    ඔබත් සමඟ සදා එකඟතාවක්

  • @nimalawansakandambi2507
    @nimalawansakandambi2507 3 роки тому +4

    හොඳ වෙලාවට කොටි සංවිධානය හිටියේ නැත්තේ ඇෆ්ගන් ජනාධිපති කලා වගේ අන්තිමට ලංකාවේත් ඵහෙම වෙන්න තිබුනා.

  • @anurafm
    @anurafm 3 роки тому +6

    Thanks. Abisheka.
    You let him to talk without unnecessary interruption. Thanks to Chintha for your valuable explanation.
    Abisheka, you and your interviewing method is butiful and superb.
    I need your reply about the progress of finding of " fast 3 cycle" pyramid fraud. Have you given up it. How is Darshana now ?

    • @eigochat
      @eigochat 3 роки тому +1

      Most of his comments about Islam and Muslims and faith is wrong and lies he doesn’t know anything thing about Islam or Quran
      ua-cam.com/users/ThereIsNoClash

    • @eigochat
      @eigochat 3 роки тому

      ua-cam.com/video/VRmGl0rk5ZI/v-deo.html

  • @rameezfawzy
    @rameezfawzy 3 роки тому +5

    Great👌

  • @srikanthmutthulingam8792
    @srikanthmutthulingam8792 3 роки тому +1

    Great news abeseka👌👌💞

  • @chrishanthaperera7752
    @chrishanthaperera7752 3 роки тому

    You are absolutely right. The thinking pattern is the same in our country.

  • @udenagunasekera6281
    @udenagunasekera6281 3 роки тому +5

    Good show Abisheka . I am learning a lot from these videos.

  • @tonycorso4790
    @tonycorso4790 3 роки тому +2

    Abi,you called my dear boy,chinthana, moota mama harima adarei,nalin de silva ape kale lecture, oka a kale thanikarma agam walata banina ekek,apita Lenin Karl ,che gana desana kale,paraya Dan bana kiyanawa,

    • @roar8835
      @roar8835 3 роки тому

      මම පොඩි කාලෙ ඉඳලාම ඔය මහා දාර්ශනිකයා ගැන හෙන මෙව්වා එකෙන් හිටියේ. ඌ කියන්නේ ඇත්ත කියල හිතුවේ. විදුසර කියන විද්‍යා පත්තරේ මෙයයි, අමරතුංග කියන මහාචාර්ය කෙනෙකුයි අතර ඩිබෙට් එකක් ගියා ඒ කාලෙ. පට්ට පල් බොරු ගොඩක් ඇද බානව.🤣🤮 එක වෙලාවකට සයන්ස් වලින්ම අරන් සමහරක් දේවල් හරිලු, අනිත් වෙලාවට සයන්ස් වැරදි. සයන්ස් වල තියෙන ප්‍රායෝගික වැදගත්කම බහුතරයක් දන්නෙ නෑ. (ඉන්ජිනීරින්ග් ගිය අය තරම්).
      බහුතරයක් ලංකාවේ ෆිසිකල් සයන්ස් කරපු එවුන් එහෙම තමා.
      (හයර් ස්ටඩීස් කරපු එවුන් හැර)
      ඊලඟට මිනිහා කියන දේ ලංකාවේ එවුන් මොනවත්ම සයන්ස් වලින් සොයාගැනීම් කරලා නැල්ලු. ලංකාවේ කොහොමත් තාම හෙන low iq තියෙන උන් ඉන්නෙ. ඉන්ජිනීරින්ග් ගියත් හුඟක් එවුන්ගේ මං දන්න තරමින් iq 130ට අඩුයි. දැන් නම් එන්න එන්න වැඩි වෙනවා. වෙන රටවල ෆිසිකල් යන්නේ හොඳම මීටර් ටික. ලංකාවේ ඒකට බොහොම සුළු පිරිසක් හැරුනාම අනිත් බහුතරය low iq එවුන්. ඉතින් ආය වෙන මොන කතාද?
      අනිත් එක දැන් කොරියාව වගේ high iq තියෙන scientist ලා ඉන්න රටවල් බටහිරද?
      ලංකාවේත් දැන් වැඩි වෙමින් තියන්වා. කොහෙද මේ අධ්‍යාපනය හෙන රාමුවකට කොටු වෙලානේ. ඒක නිසා හෙන මන්දගාමීයි.

  • @jpSL
    @jpSL 3 роки тому +3

    6.00 minutes ඇත්ත.ඇෆ්ගනිස්ථානය තුළින් ලංකාවේ අනාගත තත්ත්වය තේරුම් ගන්න පුළුවන්.

  • @sathyajith5698
    @sathyajith5698 3 роки тому

    elakiry............

  • @udithapitawala8286
    @udithapitawala8286 3 роки тому +14

    Great explanation, please try to educate rural people. Otherwise we can’t make this country great.

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 3 роки тому

    Well done chintha your the best

  • @anushkachathuranga7646
    @anushkachathuranga7646 3 роки тому

    හරියට හරි

  • @premarathnawijayasiri8112
    @premarathnawijayasiri8112 3 роки тому

    NiyamaiNiyamai

  • @lasanthaflora6033
    @lasanthaflora6033 3 роки тому +3

    👍😊💐

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 3 роки тому +4

    වර්තමානයට ගැලපෙන හිතන්න ගොඩක් දේවල් තියෙන සාර්තක පැහැදිලි කිරිමක් නමුත් රටවල් දෙකක් සමාන කිරීම වැරැදි අපේ අඩුපාඩු සහ ඒවා හදාගෙන ගොඩයන විදියත් කතා කලයුතුය

    • @sagaraperera6666
      @sagaraperera6666 3 роки тому

      අඩුපාඩු හදාගෙන යන්න😂😂

    • @sriveg145
      @sriveg145 3 роки тому +1

      Dan adupadu hadenewa , ekane awidina mantheeru hadanne .😁😁 Eka witharane Dan thiyana adupaduwa

  • @fathimamohamed182
    @fathimamohamed182 3 роки тому +3

    👍👍👍🙏🙏🙏👌👌👌👏👏👏

  • @sandman303
    @sandman303 3 роки тому +1

    7:05 රාවණ fans බී like 🤔😒🙄....🤣

  • @sanchareapatapuluwanapevid1441
    @sanchareapatapuluwanapevid1441 3 роки тому +3

    චින්තන..නිදකින්..මළ පෙරේතය ..මට පේන්න බෑ..🤮🤮🤮🤮🤮

    • @jayaweera9360
      @jayaweera9360 3 роки тому +2

      මටත් ඕකා පෙන්නන්න බැරි එකෙක්.මූණවත් හරියට හෝදලා නෑ වගේ.එක් වීඩියෝවක තමුන්ගේ ගෑණි ඉස්සරහා තියාගෙන (සන්නස්ගලයා කරපු ඉන්ටවීව් එහෙක)එක්ක කොල්ලො ගහපුවා,ගංජා ගහපුවා ගැන ලොකුවට උජාරුවෙන් කතා කළා.උන්ටම හරියන ගෑණු.මූ තනිකර පිස්සෙක් - මූ නලින් ද සිල්වා ගේ මයිලක් තරම් වත් වටිනවද ?

  • @kushanadikari5899
    @kushanadikari5899 3 роки тому +3

    මහාචාර්ය නලින් ද සිල්වා හැමදාම කියනව වගේ අපේ රටේ පඬියො කියාගන්න මිනිස්සු හොයා ගත්ත අලුත් ප්‍රවාදයක්, අලුත් සංකල්පයක් නෑ. හැමෝම කරන්නෙ බටහිර කවුරු හරි කියපු දෙයක් හොයාගෙන ඇවිල්ල ඒක සිංහලෙන් අපිට කියන එක. එහෙම කරල සමාජෙ ඉස්සරහ පොරක් වෙන්න උත්සාහ කරනවා. මේ මනුස්සයත් කරන්නෙ ඒක. බටහිර පොත් පත් වල තියන දෙයක් ආපහු සිංහලෙන් කිවුව කියල පොරක් වෙන්නෙ වත්, බුද්ධිමතෙක් වෙන්නෙ වත් නෑ.
    නලින් ද සිල්වා කියල තියන එක දෙයක් වත් මෙයාට තේරෙනවද කියල මට නම් සැකයි. මන් දන්න විදියට නන් මෙයා භෞතික විද්‍යාව හෝ ගණිතය ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. එහෙම මනුස්සයක් මහාචාර්ය නලින් කියන දේවල් ඔක්කොම අවබෝද කරගෙන වගේ එතුමාව විවේචනය කරද්දි විහිලුවක් වගේ.
    උදාහරණයක් විදියට ගුරුත්වාකර්ෂණය ගැන, බටහිර ගණිතය ගැන නලින් ද සිල්වා ඉදිරිපත් කරල තියන ප්‍රවාද ගැන ලොකු දැනීමක් නැතුව, එතුමාගේ දේශපාලන විග්‍රහ විතරක් අරගෙන, එතුමාව විග්‍රහ කරන්න යාම කිසිම තේරුමක් නැති දෙයක්. මොකද ගණිතය, විද්‍යාව, දේශපාලනය මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්දයි. එහෙම බැලුවම මේක, සමස්තය ගැන ලොකු අවබෝදයක් නැතුව කරන හිස් ප්‍රලාපයක් විතරයි.

    • @roar8835
      @roar8835 3 роки тому

      😂💔😂💔
      අර නාථ දෙයියෝ ආසනික් හොයා ගත්තු සීන් එකක් වගේද?🤣

    • @roar8835
      @roar8835 3 роки тому

      සයන්ස් ගැන කියවනවා. ඒක තමා මූ අන්තිමට කිව්වෙ. අර රට අරාජික වෙලා කියලා. හරියට කොරෝනා වලට ඕනේ කරන නූතන වෛද්‍ය විද්‍යාව ගැන වත් මිනිස්සුන්ට අවබෝධයක් නැහැ.
      දැන් ඒකත් බටහිර කියල මිනිස්සු අතාරින්නේ අපේ රටේ ජාතිවාදය වපුරන දේශපාලකයෝ මෙච්චර කල් රටේ ඔය මවලා පෙන්නපු බටහිරට විරුද්ධ මතය නිසා.
      නලින් ද සිල්වා කියන්නේ පිස්සෙක් කියලා දන්න එවුන් දන්නවා. ඌ ඉස්සර ආගම් වලට විරුද්ධව කතා කරපු මාක්ස්වාදී අදහස් දරපු එකෙක්. පස්සෙ ලෙක්චර් පෝස්ට් එකටත් කෙලවිලා. සමාජෙන් කොන් වුන නිසාත් ලංකාවට ඇවිල්ල ලංකාවේ කැම්පස් වලිනුත් කොන් වුනාම තමන් ඉගෙන ගත්ත දේවල් ගැන මෙලෝ ප්‍රායෝගික යෙදීමක් ගැන දැනුවත් නොවීමත් නිසා, මිනිහා විද්‍යාව ගැන කලකිරිලා බොරු ගොඩකුත් එක්ක ලංකාවේ බය්යෝ ටික ෆෝම් කරා.😂🤮

    • @kushanadikari5899
      @kushanadikari5899 3 роки тому

      @@roar8835
      " දැන් ඒකත් බටහිර කියල මිනිස්සු අතාරින්නේ අපේ රටේ ජාතිවාදය වපුරන දේශපාලකයෝ මෙච්චර කල් රටේ ඔය මවලා පෙන්නපු බටහිරට විරුද්ධ මතය නිසා. "
      බටහිරය කියල මොකක් හරි දෙයක් අත අරින්න මම මෙතන කියල තියනවද? බටහිරට විරුද්ද මතයක් ගැන හරි, බටහිරට විරුද්ද වෙන්න ඕන කියල හරි මම මෙතන කියල තියද?
      මොකක් හරි දැක්කම ඔයාගෙ හිතේ තියන එක එක මනස්ගාත වලින් ඒක දිහා බලල වල්ගෙ පාග ගන්නෙ නැතුව කොමෙන්ට් එකේ කියල තියෙන්න දේ තේරුං ගන්න ට්‍රයි එකක් දෙන්න.
      මම මෙතන කිවුවෙ චින්ත වගේ අපේ රටේ ඉන්න පඬියො කියා ගන්න පොරවල් කරන දේ ගැන මිසක් බටහිටරට විරුද්ද වෙන රෙද්දක් ගැන නෙමෙයි..
      "නලින් ද සිල්වා කියන්නේ පිස්සෙක් කියලා දන්න එවුන් දන්නවා"
      හරි බන් එල 👍 😂

    • @roar8835
      @roar8835 3 роки тому

      @@kushanadikari5899 නලින් ද සිල්වා කියන පශ්චාත් නූතනවාදී එකා ආභාසය ලබන්නෙත් ඔය බටහිරින්ම තමා. මිනිහා කිව්ව අළුත් දෙයක් නෑ. කොටින්ම ඌ කරන්නෙත් අර බටහිර හිටපු හැන්කොක් වගේ අය විද්‍යාවේ රේඛීය චින්තනය ප්‍රශ්න කරා වගේ එකක්. හැබැයි නලින් කරන්නේ ඒ සංකල්ප පාවිච්චි කරලා ලංකාවේ සිංහල බෞද්ධ ජාතික චින්තනය හදනවා කියලා , ගෝත්‍රිකවාදී අදහස් ප්‍රචලිත කරන එක. මිනිහාට ඔය අදහස එන්නේ පිට රට ඉඳිද්දී,
      දෙමළ ඩයස්පෝරාවට ඒ වෙන විට බටහිරින් ලැබුණු ආධාර දකිද්දී. මිනිහා ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලයම වන සසෙක්ස් වලත් ඔය සම්බන්ධයෙන් ලොකු ව්‍යාපාර ගෙන්හින් තියනවා.
      ඉතින් මූ අර දෙමළ ජාතීන්ට විරුද්ධව ලංකාව ඇතුලේ මතයක් ගොඩනඟන්න, බටහිර දැනුම් පද්ධතිය ගැන යුරෝපයේ හිටපු පශ්චාත් නූතනවාදීන් කිව්ව දේවල් අල්ලගෙන ලොකූ ජාතිවාදයක් පතුරනවා.
      චින්තා කිව්ව දේවල් දරා ගන්න බැරි නිසා චින්තා භෞතික විද්‍යාව , ගණිතය ඉගෙන ගෙන නෑ කියලා කියෝන්වා😂
      ඒක නෙවේ නේද ? වැදගත් නලින් කියපුවා ඌ හොයාගත්ත ඒවාවත් නෙවේ නේ?
      මෙතනදී නලින්ගේ අරමුණ මොකක්ද කියන එකනේ චින්තා මෙතනදී කතා කලේ.
      ඉරානයේ අධ්‍යාත්මික නායකයා ali khamenei වගේ ලංකාවේ නලින්ද සිල්වා කියන්නේ. 😂🤣🤣
      නලින්ගෙන් බ්‍රේන් වොශ් වුනා කියන්නේ ගැලවෙන්න හුඟක් අමාරුයි.
      සයන්ස් මතක් වෙන්නේ ඒක ගැන වෙන කවුරු හරි කතා නොකරන විට. බැරි වෙලාවත් වෙන කවුරුහරි
      ඒ ගැන කතා කලොත් ඒ අය ඊනියා උගත්තු. නලින් විතරයි හැමදේම දන්නේ... අම්මෝ මේවනේ ගෝක්ස්😂😂🤣🤣
      සයන්ස් දේශපාලනය එකට සම්බන්ධලු. විද්‍යා විශයන් විතරක් ඉගෙන ගෙන, අනිත් මෙලෝ විශයක් ගැන අධ්‍යයනය නොකර ඒ විද්‍යා විශයන් වල සංකල්ප පමණක් විවේචනය කරමින් (ඒක අවුලක් නෑ) තමන් නොදන්නා විශය පථයන් ගැනද කතා කරන්න යන එකෙක් නම් නලින් ද සිල්වා තමා ඉතින්😂

  • @elondare8990
    @elondare8990 3 роки тому

    චින්තා political correctness ගැන ඔයාගේ පැහැදිලි කිරිමනම් අති විශිෂ්ඨයි.
    ඕනෑම රටක් සංස්කෘතියක්‌ විනාශ කරන්න පුළුවන් දෙයක් political correctness කියන්නේ.
    හොඳම උදාහරණය තමයි ඇමරිකාවේ VP කමලා හැරිස්. බයිඩන්ට nomination ලැබුන ගමන් කීවා එයාගේ VP හැටියට minority woman කෙනෙක් තෝරා ගන්නවා කියලා. ඒක තමයි political correctness එක. හැබැයි ඒ කුලකයට අයිති වෙන හරි ටිකයි ඉන්නේ. ඉතා සුදුසු අය ගොඩාක් ඉවත් කරලා සුළු පිරිසකගෙන් තෝරා ගන්න වෙනවා.
    කමලා තෝරා ගත්තේ සුදුසුම කෙනා නිසා නොවේ minority woman group එක ඇතුලේ ඉඳපු හොඳම කෙනා නිසා.
    අද ඒක Biden administration එකට විශාල ප්‍රශ්නයක් වෙලා. තනතුරේ වගකීම් සැපිරීමට ඇයට ඇති නොහැකියාව සහ අසමත් කම නිසා අයව මාද්‍යයෙන් සහ ජනතාවගෙන් සඟවා තැබීමට සිදු වෙලා තියෙනවා. කෙසේවෙතත් මහළු බයිඩන් මිය ගියහොත් ඇය තමයි ලෝකයේ බලවත්ම රටේ ජනාධිපති වෙන්නේ. අසාර්ථක අදක්ෂ මිනිසෙක් ලංකාව වාගේ පොඩි රටක නායකයා වෙලා වෙන විනාශය දකින කොට එහෙම කෙනෙක් ඇමරිකාවේ ජනාදිපති උනොත් මොනවා වේවිද? Political correctness එක මුළු ලෝකයම අර්බුදයකට ලක්‌ කරලා තියෙනවා.

  • @thajudeennawshad2592
    @thajudeennawshad2592 3 роки тому +3

    තින්කින් පැටන් එක ලගයි ..

  • @SinhalaBuddhist1
    @SinhalaBuddhist1 3 роки тому +1

    JR ඇසුවා ඉතිහාසය කන්ඩද? කියලා. මේ දක්වාම ඔය දේශපාලුවන් පාලු කළේ "භෞතිකව අපේ රට" පමනක් නොවේ, "චින්තන" වගේ නමින්ම පෙන්වන ලෙස හරියට සිතිය යුතු "ජාතියේ තරුණ සිත්වල චින්තන ශක්තියත් අධාත්මිකව" ආලා පාලු කළා.

    • @dharmasene6459
      @dharmasene6459 3 роки тому +1

      පරගැති චින්තන ය

  • @najibhanan9871
    @najibhanan9871 3 роки тому +4

    NICE EVENING
    MY DEAR
    SISTER AF
    ☆☆☆☆☆☆
    THANKS
    VERY
    MUCH
    FOR THIS
    VIDEO
    ☆☆☆☆☆☆

  • @gamageanura6049
    @gamageanura6049 3 роки тому +1

    ලෝකේ දියුණු හැම රටකටම සිස්ටම් එකක් තියෙනවා .අපි ගැන කුමන කාතාද?::::;;;;;;:

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 3 роки тому +1

    🇱🇰🙏

  • @sisirag2608
    @sisirag2608 3 роки тому

    Great thinking

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 3 роки тому

    Nowadays, s Buddhism and Taliban follow the same path.

  • @ජීවිතයටජයවේවා

    නලින්ද සිල්වාගෙ මයිලක් තරම්වත් වටින්නැත් එකෙක්. ඇමරිකාවට පස්සදෙන එකෙක්ද කොහෙද?

  • @maheshsanjaya1711
    @maheshsanjaya1711 3 роки тому +3

    තලෙයිබාන් සංකල්ප ලංකාවේ හැදුවේ නලින් ද සිල්වා?????? නලින් ද සිල්වා හදපූ සන්කල්ප ?

    • @visulakavinda5659
      @visulakavinda5659 3 роки тому +5

      මට නම් තලේබාන් සංකල්ප කියන එක අපැහැදිලියි.
      නලීන් ද සිල්වා කල දෙය නම් දැනුමේ සාපේක්ෂ කම ගැන අවබෝධයක් සමාජයට ලබාදීම, ඒක කවුරුහරි කල යුතුම දෙයක්.

    • @maheshsanjaya1711
      @maheshsanjaya1711 3 роки тому +2

      @@visulakavinda5659 100%

    • @thusithgamage2724
      @thusithgamage2724 3 роки тому

      @@visulakavinda5659 දැනුමේ සාපේක්ෂ කම ගැන පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවොත් කියලා තියෙනවා

    • @dharmasene6459
      @dharmasene6459 3 роки тому +2

      @@visulakavinda5659 නලින්ගේ සංවට්ට විවට්ට සංකල්ප වැනි දේ මුන්ගේ ඔලු කට්ටට ගෝචර වෙන්නේ නැහැ

  • @Akila_Mallawaarachchi
    @Akila_Mallawaarachchi 3 роки тому

    👍

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans7937 3 роки тому +6

    ඔබ කියන විදියට වියට්නාමයේ ත් ඔයවිදියටම සිදුවුනා එතකොට අමෙරිකාව කරන්නේ හරිදෙයක් කියලද කියන්නේ....අ....:!

  • @lalendragoonewardena1712
    @lalendragoonewardena1712 3 роки тому

    💯💯💯💯

  • @galwadugechitrasoma7501
    @galwadugechitrasoma7501 3 роки тому +4

    Wardi Adahask??

  • @dinurapabasara4827
    @dinurapabasara4827 3 роки тому

    ❤️

  • @amilanuwan2154
    @amilanuwan2154 3 роки тому +1

    🖋️👍👍👍

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 роки тому

    I accept individualism. But some western countries made Vaccines Mandatory. What individualism is that?

  • @makuludolabungalowsrilanka1896
    @makuludolabungalowsrilanka1896 3 роки тому +1

    I have lived and worked in Afghanistan for 08 years and 07 months. I left Afghanistan on 15 July 2021. I am looking at those who are talking about Afghanistan with a smile. In reality, what do they actually know about Afghanistan to talk about it in public? Hilarious.....

    • @pubudunimalchandra9893
      @pubudunimalchandra9893 3 роки тому +1

      So why dont you enlighten us?

    • @gangedineshdesilva6701
      @gangedineshdesilva6701 3 роки тому

      So true lot's of so called intelligence ppl dnt know anything about Islam or Afghanistan. What was the reason to fail USA in Afghanistan

  • @RangaNayanajithSilva
    @RangaNayanajithSilva 3 роки тому

    අනේ ච්න්තනට සතුටුයිලු...8.03

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 3 роки тому +1

    Wonderful discussion, keep it up.

  • @hihu-tu9kh
    @hihu-tu9kh 3 роки тому

    Anniya agamatha baninta puluvantha.. methumaa keyanateval vage

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 3 роки тому +1

    කරිමය දැනගෆන කථා කරන්න, දෙවියන්වහන්සේගේ ශිෂ්ඨාචාරය රටවල් අල්ලලා අභ්‍යන්තර තද ගැටුම් ඇති කරන්න හදන ශෂ්ඨාචාරයක්.

  • @delionbro36
    @delionbro36 3 роки тому

    Tolerating every thing makes you stand for nothing.

  • @caffoor
    @caffoor 3 роки тому

    chintha oyata thawa sarayak islameeya deviyan gana kiyawanna wenawa

  • @hemakithsiriwillarachchi6146
    @hemakithsiriwillarachchi6146 3 роки тому

    ලංකාවේ තලේබාන් සංකල්ප ක්‍රියාත්මක කරන අයත් ඉන්නවා. නලින් ද සිල්වා මහත්තය ඒ අය අතර නෑ. එතුමා කවදාවත් අන්‍ය ජාතීන්ට අන්‍ය ආගමිකයන්ට හිංසා පීඩා කරන්න හිතුවේ නෑ. එතුමා තලේබාන් සංකල්ප ලංකාවේ ඇති කරන්න කටයුතු කලා කියන්නේ එතුමාගේ මතය ගැන අවබෝදයක් නෑ කියන එක.
    අනිත් කාරණය දෙවියන්ගෙන් ලැබෙන සමාන පුද්ගල නිදහස වගේ දේවල් තියෙන්නේ පොත්වල පමණයි. ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නෑ.

  • @senalionjayawardane3019
    @senalionjayawardane3019 3 роки тому

    Prashnayaen godaaemata mae nohaekiyawa paenwana darshanayak naethi aya samagama sitiyayuthu yai kima ohuge aramunai

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 3 роки тому +1

    ලංකාවේ ලිබරල් ධනවාදය පුවර්ධනය කල යුතුයි . මිනිස් නිදහස ආරක්ෂා කල යුතුයි . පුජාතන්තුවාදය වැඩි දියුණු කල යුතුයි

  • @anandasilwa4564
    @anandasilwa4564 3 роки тому

    අමරිකාව ඇහප්ගන් වලින් අයින්වුනඑක හොදයි මොකද අන්තවාදයට උදවුකරන අයවුන් හා අන්තවාදීරටවල් ලේසියෙමිම හොයාගන්න පුලුවනි අනික අන්තවාදීන් නොවන රටවලට උදවුකරන රටවල්වලට අප හදවතින්ම අගයන්‍න ඔනේ

    • @sjayawardena29
      @sjayawardena29 3 роки тому

      Thaleban walatath udawu karanne. US.
      Eka analyze kala nam thama hari ?

  • @mohamedsifar2941
    @mohamedsifar2941 3 роки тому

    Out if 40 million how many left ? Those who worked for American only left.

    • @srisaram7945
      @srisaram7945 3 роки тому

      And also those who worked for other western army left the country.

  • @entertainmentlanka1321
    @entertainmentlanka1321 3 роки тому

    Agam mithyawanya, agam abin

  • @sjayawardena29
    @sjayawardena29 3 роки тому

    Thamange jathiya pawa deela, Americanslata wahal kam karapu Ayayi. Oya duwanne .

  • @decepto911
    @decepto911 3 роки тому

    Very good, detailed and accurate analysis.

  • @jayaweera9360
    @jayaweera9360 3 роки тому +2

    චින්තනයා මූණවත් හරියට හෝදලා නෑ වගේ.එක් වීඩියෝවක තමුන්ගේ ගෑණි ඉස්සරහා තියාගෙන (සන්නස්ගලයා කරපු ඉන්ටවීව් එහෙක)එක්ක කොල්ලො ගහපුවා,ගංජා ගහපුවා ගැන ලොකුවට උජාරුවෙන් කතා කළා.උන්ටම හරියන ගෑණු.මූ තනිකර පිස්සෙක් - මූ නලින් ද සිල්වා ගේ මයිලක් තරම් වත් වටිනවද ?

  • @sarathabeysinghe6591
    @sarathabeysinghe6591 3 роки тому

    Lamayo oba umathuven katha karanne

    • @sarathabeysinghe6591
      @sarathabeysinghe6591 3 роки тому

      Abisheka duve ubata pissuda? Ubata deundarathuduve sita peduruthuduva dakva nidahase yanna behe.dosthara lagata ganiyekuta thaniyama beheth ganna yanna behe. Lamayo oyalama gamata gihin balanna. Neethiya koheda thiyenne. Neethiya hada ganna katauthu karanna. E sadaha vaga keemen katauthu karanna.

  • @srisaram7945
    @srisaram7945 3 роки тому

    politically correctness (a noun) -Simple meaning- "."

  • @sarathabeysinghe6591
    @sarathabeysinghe6591 3 роки тому

    Eka-ekkena ge darshna api katha karanava vishleshanaya karanava eth lokaye kisiyam u bauthika vidyagnayaku hata methek nodakka budun ge darmaya srilankikayan hata sobavayenma uruma unath mithya adahili ha vishvasa nisa apa mugdayo lesa hesirei. Budun vakkalita kiuve budunge rupaya vindanaya karanna epa kiyalai. Eth dathukaraduva ganayana etha mathu budu venavalu. Budun parileiya vanayata giye ei kiyala ada sangayata da amathaka vi gos etha. Ingirisi shabda rataven molaya karakuttam una his minisun gen mona guna da duve abisheka uba balaporoththu venne?? Uba amma kenek vei achchi kenek vei avasanaye ubath dakivi ubath mama vage hisminisun ounge hisbavin galava ganna beri bava. Kohoma namuth mama uba gana adambara venava.

  • @ameerkhan8636
    @ameerkhan8636 3 роки тому +1

    Ms abhi lokey gena obey adhas API kemahi namuth koheda apey lokka ? Den maasa kiyanda API eaya thuma gena balagena inney why dharsa gena kiyanda obata thanchiyak thiyanawaada?

  • @baraka094
    @baraka094 3 роки тому +1

    Api wage newei afganistan sudda wa gahala pannapu ratak

    • @sandman303
      @sandman303 3 роки тому +1

      Ooh yes🤣🤪 එලෝලා ආඉ ගොත්ට්‍රික උන රටක් 😂🤣

  • @visulakavinda5659
    @visulakavinda5659 3 роки тому

    පොලිටිකලි කරෙක්ට් කියන එකට අනුරූප ලාංකික සංකලිපය තමයි “සුන්දර දෙමළා“ සංකල්පය.
    කවුරු හරි දෙමෙල්ලුන්ගේ හොඳම කියනවා නම් මම කියනවා උඹ දන්න එක දෙමෙලෙක්ගේ එක වැරැද්දක් කියපං කියලා
    :D

  • @shashediri544
    @shashediri544 3 роки тому

    නිකන් හැමදේම දන්නා පදියෙක් වගේ දොඩවන්නේපා හලෝ.තලෙය්බාන්ලට කලින් ඉරානේ උන ඉස්ලාමීය විප්ලවය තමුන්ට මතක නැද්ද.ඇමරිකන් ගැති ලිබරල් වාදී ශා පාලවී රජ්ජුරුවන්ව 1978 අයතුල්ලා කමෙනි ඇතුළු ඉරාන මිනිස්සු පලවා හරියේ.ඔයාට ඒක මතක නැද්ද.කසිකබල් ගොන් චිත්‍රපටි හදල මහා පඩි කතා කියනවා දර්ශනිකයෝ වගේ.Steven Spielberg වගේ පුලුවන්නම් ලෝකෙම බලන චිත්‍රපටියක් හදනවා.මහා ලොකුවට බටහිර සංකල්ප ඔලුවේ තිබ්බට එකෙන් චිත්‍රපටියක්වත් හදාගන්න බැරි තමුන්ලා වගේ පදියන්ගේ අදහස් මොනාටද?

  • @muhammadmafaz8530
    @muhammadmafaz8530 3 роки тому

    Very poor interview. Can you arrange a conversation regard Afghanistan matter. Taliban already given interview.

  • @neeleshsilva
    @neeleshsilva 3 роки тому

    ඉතා වටිනා අදහස් විවරනයක්!!

  • @KavinduHandapangoda
    @KavinduHandapangoda 3 роки тому

    ත්‍රස්තවාදය, ආගමික මූලධර්මවාදය, මුස්ලිම් අන්තවාදය ගැන අහන්නේ මොන පිම්පියන්ගෙන්ද මේ?

  • @eigochat
    @eigochat 3 роки тому +2

    You should read the book called
    “ The crisis in the western civilization!!!”
    Also “ The Most Influential Human ( Man) on earth

  • @sudanthawijayasiriwardena1230
    @sudanthawijayasiriwardena1230 3 роки тому

    Ape rate innawa 1/2 k gonhathikarayak Wamansika karayoi Srilanka karayoi mun meka ahapiya

  • @p662
    @p662 3 роки тому

    Goda ganna puluwan thathwayak pena mane na ne...
    Bankaloth anduwak, ratak...
    Nayai, gazette walin thamai yanne...

  • @srilanka5165
    @srilanka5165 3 роки тому

    Beautiful girl

  • @sjayawardena29
    @sjayawardena29 3 роки тому

    Kawuda me ngo agent ?

  • @malinseneth1609
    @malinseneth1609 3 роки тому +3

    සමාජවාදී වූ හරක් පුන්නක්කු නොකන සියල්ලෝ ධනවාදීන් යැයි සිතති.

    • @martinluther2911
      @martinluther2911 3 роки тому +1

      සොරු දේශප්‍රේමී යැයි සිතුහු රට විකුණන විට හත්ඉලව්වයි කියා අහසේ දෙවියන් සෙවූහ.......

    • @malinseneth1609
      @malinseneth1609 3 роки тому

      බහිරවයින්ට සමාජවාදී වී අන්තංපුරයට ගල් ගැසිය හැක.

  • @HBFEATHER
    @HBFEATHER 3 роки тому +2

    This resource person lacks certain aspects of knowledge. Some of his assumptions and definitions are wrong and unfounded. He may not be the right resource for these kinds of topics which has multi-faced dynamics. To be fair by him, he did mention about his limitations at the outset.

  • @eigochat
    @eigochat 3 роки тому +1

    Blinds lead the blinds …!!!!!!!

  • @fireheart5004
    @fireheart5004 3 роки тому

    ඇත්තටම ඉතින් චින්තා ලන්කාවෙ බහුතර වහල්ලු ( මෙක දෙශපාලන පක්ෂ බෙදයක් නැතිව ) නිදහස සමානාත්මතාව හො ඊටත් එහාට ගිය මනුශත්වයෙ සුපිරි දර්ශනය වන බුදු දර්ශනය අද කොහොමද පාවිච්චි කරන්නේ . 1969 දී ලන්කාව පලවෙනි අගමැතිනිය ගෙන්ඩ තරම් මිනිස්සු විවුර්ත සහ නිවහල් උනා . අද කතා කරන්ඩත් බැරි මට්ටමට ඇවිල්ලා තියෙන්නෙ .
    ඊලග කාරනාව මා ඔබෙ මතය මේ පාන්ඩුව ගෙදර යැවිම හො සරලව මේ වෙලාවෙ බාල්දි පෙරලිම නොකල යුතු දෙයක් කියා එකග වෙමි. සහ බැලු බැල්මට පෙන්නෙ එහෙම හැකියාවක් ඇති නායකත්වයක් දැනට ලන්කාවෙ පෙන්නන්ඩ නෑ සහ රහසෙ සන්විදානය වෙන බව නොදනිමි . නමුත් පාන්ඩුවට ලොකුම බාල්දි පෙරලන්නෙ එක ඇතුලෙන් ම සහ එහි නායකත්වය විසින්ම කෙලින පිස්සු කියලා කිව්වොත් නිවැරැදි . ලන්කාව ආරාජික උනේ දැනට අවුරුදු 73 විතර කලින් කොහොම හරි බකල් ගහ ගහ ආවා මේ දවස්වල වැඩියෙන් පේනවා නමුත් මේ කොරොනා උවදුර පහව ගිහිල්ලා සති දෙකක් ගිය ගමන් විශෙශ්ෂයෙන් කොරොනාවවෙන් වැඩියෙන් බැටකාපු මිනිස්සුගෙන් ඇහුවොත් පෙරලා එ මිනිස්සු අහනවා මොකක්ද කොරොනාව කියන්නේ කියලා . ඔය කතාව 71ට 88-89 , ඊලාම් යුද්ධය , සුනාමියට පොදු වුනා ඉතින් කොරොනාවටත් එහෙම නොවෙයි කියන්නේ කොහොමද ? කොහොම හරි මන්ක් කල්පිතව හිතුවොත් ඇමරිකාව ලන්කාවෙ මිනිස්සු ඔක්කොටම වීසා දෙනවා කියලා ලන්කාවෙ ජනගහනයෙන් කොපමණ මිනිස්සු ප්‍රතිශතයක් ලන්කාවෙ ඉතිරි වෙයිද කියලා ? හැබැයි සසර වසන තුරු ..... ( මෙයින් රටක් විදියට සහ එහි සුන්දර මිනිස්සුන්ට අගරුවක් නොකරමි) අද කොහෙද ? කනගාටුයි.

  • @tesstess7005
    @tesstess7005 3 роки тому +1

    Democracy is not western but universal, what are you talking man

    • @prasadvithanage153
      @prasadvithanage153 3 роки тому

      Yes.it was in Bharath ,kingdom of watshya in Lord Buddha"s era.
      Democracy is only a system which seems to be better ( actually it is not )

  • @thejaherath9665
    @thejaherath9665 3 роки тому

    Meya motta kalliye kenekne. Warnana karanne supiri baduwak wage. Meyala thama American gaththo.