අද දින සිට අස්වැසුම රු.17 500 දක්වා වැඩිවේ.

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ •

  • @GayanShantha-w8j
    @GayanShantha-w8j Місяць тому +17

    සම්පූර්ණ අසාදාරනයි...5000ක් ලැබෙන්නේ ගොඩාක් දුප්පත් අයට...තෝරා ගැනීමෙි දොසයක් විතරයි...

    • @wajiralakmal907
      @wajiralakmal907 Місяць тому +2

      රෙද්ද තමයි.තොපි බලපියව් ගමට ඇවිත්.සුදුසු අයටද දීලා තියෙන්නෙ කියලා.පුටු වල ඉදගෙන හිටියාට පේන්නෙ නෑ.සුදුසු කිසිම කෙනෙකුට දීලා නෑ.අක්කර ගනන් තියෙන අයට දීලා තියෙන්නෙ.මට ළමයි 4ඉන්නව.අස්වැසුම නෑ.එතකොට අපිට පොත් පත් ගන්න මුදල් හම්බෙන්නෙත් නෑ.පුදුම අසාධාරණයක්.ඇත්තමයි කියන්නේ.කොයි රජය ආවත් එකයි.අයෙ නම් චන්දෙ දෙන්නෙනෑ කාටවත්ම එපා වෙලා තියෙන්න

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w Місяць тому +26

    දෙවියනේ අවස්සිය නැති එව්න්ට 17500 යක් 10000ක් අවස්සිය මනුස්සයන්ට දෙන 5000 දාහ තව මාස තුනකින් දීර්ග කරලා තියෙන්නේ අනේ මහත්තයෝ 5000 න්දාහ දෙන්නේ 17500 දෙන්න ඕන අයයි තව ඉදිරියට හෝ සොයා බලා මේ 5000 ගන්න අය ගන්න අයට සාදරනත්වයක් කරන්න කියලා ඉල්ලා සිටිනවා 🙏🙏🙏

    • @raviduranushka1234
      @raviduranushka1234 Місяць тому

      සර් මට 17000 ලැබෙන්න ඕන එත් මට 5000 යි ලැබෙනවා සර් මේ ගැන හොයලා බ ලන්න මට දරුවෝ 3 ක් ඉන්නවා ඉස්කෝලේ යනවා ඒකයි මහත්තයා කුලී වැඩ කරන්නේහරි හැටි හැමදාම නැ හොයලා බලන්න සර් පින් අයිති වේවි

    • @NiroshaSanjeewani-q3x
      @NiroshaSanjeewani-q3x Місяць тому +1

      මට දරුවන් 2නෙක් සිටිනවා.මගේ ස්වමියා අත හැර ගිනින්.මට ලැබෙන්නෙ රු5 000 යි අපි ගැන අනුකම්පා කරලා මේගැන සොයා බලන්න.

    • @chandimakumari6152
      @chandimakumari6152 Місяць тому

      Math lami danka innwa mama isanua rogyakin palnwa ath labana 5000k pamani mwa balnn maga mahthya na

  • @NiroshaNiro-o2w
    @NiroshaNiro-o2w Місяць тому +7

    ඕන අය ට තමයි 10000 ක් දෙන්නෙ අන්ත දිළිඳු කියලා දාලා තියෙන්නේ . හැම දෙයක්ම තියෙන අයට. මෙ අසාධාරණ කම. ජනපති තුමනි ඔබතුමාට ඇස ගැටෙන්න ඕන.

  • @WSAOAnuAnu
    @WSAOAnuAnu Місяць тому +7

    මෙහෙම කරොත් මෙයාලත් ඉක්මණින් යයි

  • @NirupaKrishanthi
    @NirupaKrishanthi Місяць тому +6

    අස්වැසුම දෙනගමන් ගමේ අසරණ මිනිසුන්ට රැකියාවන් ඇති කරන්න

  • @PushpaKanthi-u6m
    @PushpaKanthi-u6m Місяць тому +7

    ජනාධිපති තුමනි.අපට .ලබා .දුන් 5000.වැඩි .කරන්න .බලන්න .තව .මාස.තුනකින් .අපේ .අස්වැසුම.කපන.එක .නතර .කරන්න .

  • @IndraPemawouti
    @IndraPemawouti Місяць тому +8

    දැනට අත්වැසුම ගන්න අය ගැන හොදට සොයා බලන්න අත්වැසුම ලැබිය යුතු අයට පමනක් දෙන්න ඒවට එන අයගේ හිවත්කමි ඇදුරැමි වලට නමි ⁣මෙි රාජකාරි කරන්න එපා මිට පෙර වුනේ එහෙමයි

  • @dilshankumarasurendra4578
    @dilshankumarasurendra4578 Місяць тому +16

    අස්වැසුම දෙන්න කලින් හරියට තෝරලා ඉන්න අසාදාරනකම් කරන්න එපා

    • @SandhyaniHettiarachchi
      @SandhyaniHettiarachchi Місяць тому

      එහෙම කරයිද

    • @wajiralakmal907
      @wajiralakmal907 Місяць тому +2

      අනිවාර්යයෙන්ම ගමට ඇවිත් ගෙයක් ගානේ ගිහින් බලන්න බොරු ද කියලා.තියෙනවුන්ට දීලා තියෙන්නෙ

    • @sirilgunavardana1353
      @sirilgunavardana1353 Місяць тому

      Ou

    • @janudiamaya2141
      @janudiamaya2141 Місяць тому

      අනිවාර්‍යෙන්

  • @Melodyvoiceofmediaheart
    @Melodyvoiceofmediaheart Місяць тому +15

    තව වැඩිකරන්න කලින් අසාධාරණයක් උනු අයට සාදාරනයක් කරල ඉන්න.මේවා ඇහෙනකොට අසරණ කරකියාගන්න බැරි අස්වැසුම නොලැබුනු අයට තවත් දුකක් නේද පවු ඒ මිනිසුන්.ඒ අය ගැනත් හිතන්න ඇමතිතුමනි.

  • @BADYGAMING-u1q
    @BADYGAMING-u1q Місяць тому +9

    මේක හරිම අසදාරනයි නේ ජන්පතිතුමනි.මට කිසිම දෙයක් නෑ.මට දැනට තියෙන්නෙත් 5000 යි .ඒකත් ඉඅවරයි තව මාස් 3කින්මගේ මහත්තයාට රස්සාව්ක් නෑ.දරුවන් 3ක් එක්ක අපි 5ක් ඉන්න තැනට දුන්නෙත්5000යි.දුප්පත් අපිටමයි මේහෙම වෙන්නේ

  • @nishanthikumari3056
    @nishanthikumari3056 Місяць тому +13

    අස්වැසුම වැඩි කරන්න කලින් දෙන්න සුදුසු පව්ල් තෝර ගන්න.කලයුත්තේ ඒකය්..නැති මිනිස්සු න්ට මොකුත්ම නෑ.අස්වැසුම තියෙන අය තමය් පොහොසත් මිනිස්සු .

    • @madumadu3993
      @madumadu3993 Місяць тому +1

      eka nm aththa....daruwo 3denek innwa apita naa...dennek niwunnu....ekkenek pasal ynwa...inne anunge thanka....foot bicycle ekak wth na apita....eth apita wada tiyna minissunta tiynwa....

    • @අපිඅලුත්මචං
      @අපිඅලුත්මචං Місяць тому

      අනෙ ඔව් .හැමදේම තියෙන අයට 8500යි.දැන් ඒක වැඩිකරලා දෙනවලු

    • @UdeniKumari-o4p
      @UdeniKumari-o4p Місяць тому +1

      Duppath ayata na.hodata tiyena ayata 15000k denawa.apith daruwo 2k ekka jiwath wenne amaruwen inne anunge tanaka.apita na.me parawath labeida balamu.daruwo dennata poth tikawat.

    • @madumadu3993
      @madumadu3993 Місяць тому

      @@UdeniKumari-o4p poth ganna 6000denneth aswasuma danata himi ayata..itin abiyachna dala bln inna apita kawda labeyida,,😪

  • @aselasampath8532
    @aselasampath8532 Місяць тому +20

    වැඩිහිටි ප්‍රජාව ආබාධිත අය සහ ලෙඩරෝග නිසා කිසිදෙයක් කරහැනීමට බැරි අය සදහා පමනක් ගෙවෙනවනම් හොදයි. දුප්පත් අය කියල වෙන් කරන කොට්ඨාශයට වගා කරන්න හරි ස්වයං රැකියා වලට යොමු කිරීමයි වැදගත්. නිකන් කාල පුරුදු වීම භයානකයි

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb Місяць тому +1

      අස්වැසුම අනුමත අයට අව්රැද්දක් පමණයි ලැබෙන්නෙ. ඒ කාලය තුල ස්වයං රැකියාවට යොමු කරන්න සියල්ල රජයෙන් කරනව. වෙලදපල අල්ලල දෙන්න කටයුතු කරනව. ආදායම ලැබෙන්න සලසල අස්වැසුම නතර කකරනව.

  • @jessmalisha6687
    @jessmalisha6687 Місяць тому +8

    අපි ට ඔය මුකුත් නෑ අපිත් දරුවන්ට උගන්නනවා ඕගොල්ලන්ට අපි චන්දෙ දුන්නේ රටහදන්න හිගන්නෝ බෝ කරන්න නෙමෙයි අපිට ජීවත් වෙන්න අමාරුයි අපිටත් පොදු වේ බඩු ලාබකරන්න

  • @DhanushkaPushpakumara-v2j
    @DhanushkaPushpakumara-v2j Місяць тому +4

    5000 ලැබෙන්නෙ අන්ත දුප්පත් අයට.15000 හම්බවෙන්නේ අන්ත පොහොසත් අයට තවත් වැඩි කරලා හරිම අගෙයි.

  • @RajikaSadarenu
    @RajikaSadarenu Місяць тому +7

    නිකන් දෙනකම් අපේ රටේ දුප්පත් කම නැති වෙන්නේ නෑ. අපේ මිනිස්සු නිකම් ගන්න බලාගෙන ඉන්නේ. මහන්සි වෙලා වැඩ කරන අයට මුකුත් නෑ. රජයේ සේවකයොන්ටත් පඩි වැඩි කරන්න. එයාලගේ ළමයි නුත් ඉගනගන්නවා. එයාලත් සල්ලි වලට තමා පොත් ගන්නේ.

  • @miuripigera2091
    @miuripigera2091 Місяць тому +9

    අස්වැසුම දෙන එකනං හොඳටම හොයලා බලලාදෙන්ඩ. සමහර අය අපේ බදු සල්ලි වලින් දෙන අස්වැසුමෙන් ඇදුම් ගන්නවා.

    • @chandmobilephone9394
      @chandmobilephone9394 Місяць тому

      මේ දේ නම් සත්‍ය වශයෙන්ම ඇත්ත

    • @subadra9642
      @subadra9642 Місяць тому

      අනිවාර්යෙන්මසමහර අය නිකම්ම ගන්න බලන් ඉන්නවා කිසිම දෙයක් කරන්නේ නැතුවහොඳට කුලී වැඩක් කරන්න පුළුවන් උනත් ඒකවත් කරන්නෑනිකම්ම ගන්න බලන් ඉන්න

    • @subashani-dp2vl
      @subashani-dp2vl Місяць тому

      andum witarada ? ai electric badu gannawa....ganu aran saloon yanne mehe....miniha aran bar eke ....nattnm andum ganna shopping yanawa....mehema ratak😂

  • @SameeraNuwan-yt9kk
    @SameeraNuwan-yt9kk Місяць тому +9

    5000 දෙන්නේ නැතිම මිනිස්සුන්ට ඒත් 10000,15000දෙන්නේ තියෙන උන්ටමයි අපිට දෙන 5000වැඩි වීමක් නැද්ද ඒකත් තව මාස තුනයි දෙන්නේ ඇයි අපට විතරක් මෙහෙම අසාධාරණයක්

    • @shashinishiroma9746
      @shashinishiroma9746 Місяць тому +1

      ඒකනම් ඇත්ත.15000 ,තියෙන වුන්ටමයි දෙන්නෙ

    • @dilinihansika-h2z
      @dilinihansika-h2z Місяць тому +1

      5000 ලැබෙන කට්ටියටත් හරිනම් වැඩි කරන්න 15000 , 10000 පමණක් වැඩි කරපු එක හරිම අසාදාරනයි ජනාධිපතිතුමනි අපේ 5000 වැඩි කරලා ලැබෙන කාලය දීර්ඝ කරන්න පිං සිද්ද වෙයි

    • @janudiamaya2141
      @janudiamaya2141 Місяць тому +1

      අසාධාරණයි 2500, 5000 වැඩි කරන්න ඕන. වැඩියෙන් තියෙන අයටමයි වැඩිකරලා තියෙන්නෙත්,එක ලමෙක් ඉන්න රජයේ ජොබ් කරන අයට 17500 . ලමයි තුන් හතර දෙනා ඉන්න කුලී වැඩ කරන අයට 2500 5000යි. කොයි ආණ්ඩුව ආවත් එකයි සාදාරණයක් නෑ කොතනකවත්

    • @NamalSupun-kp1ng
      @NamalSupun-kp1ng Місяць тому

      Auruddak denawa

    • @SameeraNuwan-yt9kk
      @SameeraNuwan-yt9kk Місяць тому

      @@janudiamaya2141 ඒකනම් ඇත්ත

  • @IndraPemawouti
    @IndraPemawouti Місяць тому +5

    දැනට අත්වැසුම ගැන විතරම ⁣බලන්නෙඅත් වැසුම නොලැබෙනෙ එදා වෙිල අමාරැවෙන් ජිවත් වෙන අය ඉන්නව මා දන්න උන්ටත් දෙවෙිලක් හරි කන්න බඩු මිල අඩුකරන්න

  • @GayanShantha-w8j
    @GayanShantha-w8j Місяць тому +4

    15000ක් දෙනනේ හොදටම තියන වුන්ට..රජයේ ජොබි කරන අයටත් 15000ක් දෙනවා.

  • @emahanderson4245
    @emahanderson4245 Місяць тому +1

    තියන එවුන්ටමයි අස්වැසුම ලැබිලා තියෙන්නේ හොදට හොයලා බලලා දිය යුතුයි.අනික් අයට කිසිම සහනයක් ලැබිලා නෑ. පොල් ගෙඩිය පවා ගණන් ගිහිල්.ලා තියෙන්නේ ජීවත් වීමට ඉතා අමාරුයි පසුගිය කාලයටත් වඩා.

  • @chamalilasanthi
    @chamalilasanthi Місяць тому +5

    5000 දීමනාව නැති කරන්න එපා ,ඒක හම්බවෙන්නේ දූප්පත් අයට

  • @VijithaDias-u2b
    @VijithaDias-u2b 28 днів тому

    Thawa dayak mama wakugadu, hardaroga athi mawak hodata hoyala balala vesthara damagamna please 🙏

  • @WijayaKumara-w3u
    @WijayaKumara-w3u Місяць тому

    ඔව් මටත් ලැබෙන්නේ 8500 අපි ඉන්නේ කුලී ගෙදරක අපිට ඉන්න තැනක් නෑ අනුන්ගේ ගෙවල් වල ඉන්නේ අපිට ඉඳන් නෑ 15000 ගන්නේ පෝසත් අය තමයි මගේ මහත්තයා කුලී වැඩ කරන්නේ දරුවෝ 2 ඉන්නවා එක්කෙනෙක් දැන් 2 වසරට යන්නේ පොඩි දරුවා බලන් මම ගෙදර ඉන්නේ කුලී වැඩ හැමදාම නෑ ඒත් හරි විධියට බලලා දෙන්න අස්වැසුම ජනාධිපති තුමනි ඔබට පින්.....

  • @sirilgunavardana1353
    @sirilgunavardana1353 Місяць тому

    Sathika ඇත්ත

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb Місяць тому +2

    ඩොක්ට මගෙන් මම විතරයි. කැන්සර් පේෂන්ට් කෙනෙක්. අස්වැසුම අනුමත කලේ රනිල් උන්නැහෙ. මට තාම මුදල් ලැබෙන්නෙ නෑ. කරුණාකර එම ආධාරය ලැබෙන්න සලස්වන්න.

    • @AchiniShanika-dd6om
      @AchiniShanika-dd6om Місяць тому

      Munta chande dunna ayata hoda paadam. Boru porondu dena kaurut ekayi..

  • @jayanthajayantha1983
    @jayanthajayantha1983 Місяць тому

    අපේ ගමේ මාසික අදායම ලක්ෂය වෙන අයත් අස්වැසුම ඒ නැතිබැරි අය ද

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 14 днів тому

    අපට යාන වාහන නැහැ බයික් නැහැ ඇවිත් බලන්න අපි දුප්පත් කලින් දුන්නේ 4 250 දුන්නෙ ගිය රජයේ මම දැනට වැඩ කරන්නේ කුලී වැඩ අම්මාට 74 වයස මමයි අම්මයි විතරයි ගෙදර ඉන්නේ. හැමෝටම බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ❤🙏❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💝💝💝💝💝

  • @SuearnaKimari
    @SuearnaKimari Місяць тому

    කරැනා කරලා මාලිමා රජයෙන් ආනඩුවෙින් මෙි කරන අපරාදෙ හොදට හොයලා බලන්න වැඩි කරප අයගෙ වත්කමි හොදට හොයලා බලන්න දෙන්නම ඔින සුදුස්සන්ට දෙන්න දහසක් බලාපොරොත්තු තිය⁣ාගෙන තමයි මලිමාවට චන්දෙ දුන්නෙ එත් මාලිමාවට චන්දයක්වත් නොදිපු අයට තමයි මෙි අස්වැසුම වැඩි කරලා තියෙන්නෙ හැමොගෙම වත්කමි බලලා හැමොටම එකම ගානක් දුන්නානමි ගොඩක් හොදයි නෙද

  • @SudarmaKanthi-pb6po
    @SudarmaKanthi-pb6po Місяць тому

    Sthuthi. Sthuthi. Sthuthi. Garu. Janadipathi. Thumani. Obathumata. Budu. Saranai.

  • @jayanthibasnayaka5437
    @jayanthibasnayaka5437 Місяць тому +4

    කොහොම උනත් අපි නම් ආයෙ පලාත් සභා චන්දය මාලිමාවට දෙන්නේ නැහැ . ඒ විශේෂයෙන්ම උතුරේ යුද්ධය නැවත අවුලුවන ආකාරයට කටයුතු කිරීම .හමුදා කඳවුරු ඉවත් කිරීම .බුදු දහමට අදාළ thana අහිමි කිරීමට කටයුතු කරන බව පෙනී යාම . මිනිසුන් ට මුලින්ම ආරක්ෂාව ඇති ව ජීවත් වීමට රටක් තිබිය යුතුයි

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb Місяць тому +1

      ඉතින් උබ දෙන්නෙ නැතුව හිටපං. අපි දෙනවනෙ. උබ දුන්නෙ නෑ කියල මාලිමාව පරදිනව කියල ද හිතන්නෙ. 😂😂😂

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Місяць тому

      ඔව් ආරක්ෂාව කියලා හිටපු ගොනාම ගෙනල්ලා ආයේ කන්න නෑ අරක දීපන් මේක දීපන් කියලා ඉල්ලලා කෑ ගහපන් 😁

  • @Gamini69-w1s
    @Gamini69-w1s Місяць тому +1

    අසාධාරණ වැඩ වෙන්නේ හැම තැනම

  • @SandaliPinimuthu
    @SandaliPinimuthu Місяць тому +3

    ඇයි ආය සම්ම්ක්සන කරන් නැත්තෙ..තමුසලාත් හොරු..ආයනම් චන්දෙ දෙන්නෑ..අපේ ගමේ පොසත් උන්මයි ගන්නෙ.

  • @tharuneth7729
    @tharuneth7729 Місяць тому +1

    තියෙන උන්ටම දීලා😊

  • @AnilSamankumara-l7g
    @AnilSamankumara-l7g Місяць тому +7

    තියන උන්ටමයි 15000/= දීලා තියෙන්නේ අසාධාරණයක් උන අය ගැන සැලකිලිමත් වෙලා නේද මේ වැඩ කරන්න ඕනි හොඳයි අලුත් ආණ්ඩුවක් හැදුවා ඒකත් ඔහොම නං තවත් මොන කතාද

  • @AjithPriyantha-kc9fy
    @AjithPriyantha-kc9fy Місяць тому

    අපේ පවුලේ නැන්දම්මාගෙ නමට අස්වැසුම තියෙන්නේ රුපියල් 5000 ක් ලැබෙනවා. එයාගේ ගෘහමුලිකයේ මමත්, මගේ මහත්තයාත්, දරුවන් හතරදෙනාත් ඉන්නේ අපිට සදාරන මුදලක් ලැබෙන්නේ නෑ හරිම අසාදාරනයි

  • @DilanPriyankara-q1g
    @DilanPriyankara-q1g Місяць тому +2

    හැම දෙනාට එක විදිය ට සලකන්න ඔන බඩු මිල අඩු කරලා සහන දෙන්න පුළුවන් ⁣ නිකන ් දෙන තරමට මෙරටත් සොමාලියවක වෙනවා ලගදි කවදාවත් මෙ රටවල් දියුණු වෙන්න නැත රට පාලකයා කටයුතු කරන ආකාරයෙන් රටෙ අනාගතය තිරනය වෙයි

  • @p.m.s.pjayalath5519
    @p.m.s.pjayalath5519 Місяць тому +1

    කළ යුත්තේ පාසල් උපකරණ පොත්පත්වලට පනවා ඇති අසාධාරණ බදු ඉවත් කිරීමයි දරුවොත් වර්ග කරන්න එපා.

  • @MoonsOnline
    @MoonsOnline Місяць тому +5

    නිකන් සල්ලි දෙනවට වඩා මොනව හරි ආදායම් මාර්ගයක් හැම පව්ලකටම ලබා දෙන්න ..එය නිසියාකාරව කරනවාද කියල රාජ්‍ය නිලධාරීන් අවධානයෙන් ඉන්න ..විකුණුම් පහසුකම් වැඩි කරන්න...part time job වැඩි කරන්න..

  • @jnkumari6343
    @jnkumari6343 Місяць тому +4

    නැවතත් සමීක්ෂණය කරන්න.හරිම අසාධාරණයි .පවුලක සාමාජිකයින් 5, 6 ඉන්න ළමයි 3,4 පාසල් යන අයට රු.5000 ක් දීල ,කුඹුරු තියන,පාසල් යන දරුවන් නැති,පවුලෙ සාමාජිකයන් 2,3 ඉන්න අයට රු.15000, 8500 දීල තියෙන්නෙ.හොඳින් සොයා බලන්න.(පොලොන්නරුව )

  • @ashajayasinghe5506
    @ashajayasinghe5506 Місяць тому

    දැනටත් ලැබෙන්න ඕන අයට නෙමෙ.මාසෙකට මෙ දීමනා නවතල ආපහු මුල ඉදන් හොයල බලල මේව දුන්න නම් හැමොටම සාදාරන යක් වෙයි.එහෙන් මෙහෙන් ඇහිදගත්තු මිනිස්සු දම්මල විස්තර අරන් යාන වාහන ඉඩකඩම් තියන උන්ට දෙනව..මොකුත් කරගන්න බැරි අසරණ මිනිස්සු බලන් ඉන්නව.ගම්වල ග්‍රාමසේවකල ට බාර දුන්න නම් හරි විස්තර අරන් සුදුසු අයට ලැබෙන්න තිබ්බ්බ ..

  • @MallikaTharindrani-q1e
    @MallikaTharindrani-q1e Місяць тому

    Malima.rajayat.jayaweawa

  • @ruwankumara4040
    @ruwankumara4040 Місяць тому +10

    එතකොට 5000 ට වැඩි වෙන්නේ නැද්ද 5000 තියෙන්නේ දුප්පත්ම මිනිස්සුන්ට අපි කුරුවිට

  • @taranga3573
    @taranga3573 Місяць тому +1

    අස්වැසුම මෙ විදිහට වැඩිකරන්න එපා මොකද හරිමකනගටුයි මොකද අපි දන්නා තරමට15000තියෙන්නෙ

  • @Nvcute-w9w
    @Nvcute-w9w Місяць тому

    ග්‍රාමීය වශයෙන් කාන්තා පිරිමි දෙපක්ෂයටම රැකියා අවස්තා ලබා දිය යුතුයි.සමහර ගම් වල රජයේ රැකියා ඇති අය විතරයි හොදට ඉන්නේ,අනිත් මිනිස්සුන්ට නගර වලට යන්න වෙනවා රස්සා වලට.එහෙම නැතුව තම ගමේම රැකියා කරගෙන ජීවත් වෙන්න අවස්තාවක් දුන්න නම් වටිනවා.

  • @RaginiDayanika
    @RaginiDayanika Місяць тому

    සම්පූර්ණ අසාධාරණයක් ඇයි දෙයියනේ මේ පේජ් කරන ඇවුන්ටවත් පේන්නැද්ද ..මේ 15000ක් දෙන්නෙ සුදුසු ඇවුන්ට නොවේ ...මගේ ගෙදර මැටි ගෙයක් .ඉන්න ගෙදරක් නෑ ...ආබාධිතයි අඩියක්වත් ඇවිදින්න බෑ ජීවත් වෙන්න විදිහක් නෑ ..දරුවෙක් ඉන්නවා කිසි දෙයක් කර ගන්න බෑ..දුක කියලා දීමනාව වැඩි කර ගන්න කිවුවා ..ලියුම් දුක කියලා දුන්නම තීන එකත් කපා ගන්නැතුව ඉන්න කියල ආපහු එවුවා..ඇයි දෙයියනේ මේ රටේ කාටවත් පේන්නැත්තෙ ...අහිංසක අපේ දුක .....අපි ගැන කතා කරන්න බැරිද මේ පේජ් අයට..ඒජී ඔෆ්ෆිස් එකෙන් ඇවිත් කොච්චර කිවුවත් එයාලා දෙන්නෑ..මේකට පියවරක් ගන්න .4250යි 3 දෙනාටම අනිත් ගෙවල්වල 2ට 8500ක් දෙන්නෙ කොහොමද ..මේක සොයා බලන්න ඉක්මනින්ම

  • @WithanaPathirana-o1v
    @WithanaPathirana-o1v Місяць тому +7

    අපේ ගමේ පොලියට දෙන කෙනෙකුත් ඔය අන්ත දුගී කියන මට්ටමේ ඉන්නවා.ඒවා හොයලා බලන්න

  • @sinethnimsara20
    @sinethnimsara20 Місяць тому

    Harima asadaranai apita
    inna geyak nha kuliyata inne 5000..labenne

  • @SumedaMalkanthi
    @SumedaMalkanthi Місяць тому

    ජනාධිපතිතුමා ඒක අසාධාරණයක් වෙන්නේ මොකද මම මෙහම තියන්නේ අපිට මුකුත් ම නැති නිසා ගොඩක් අයට අස්වැසුම තියෙන්නේ හැම දේම තියන අයට

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv Місяць тому +3

    අතරමැද ඉන්න එවුන්ට වතුරක් නෑ ග්‍රෑම් නිලධාරීන්නුත් ඒවගෙමය

  • @ishankabandara7334
    @ishankabandara7334 Місяць тому

    ලැබිය යුතුම අසරණ අයට කීයක් දුන්නත් ප්‍රශ්නයක් නෑ.නමුත් ඕක ගන්නේ නම් අසරණ අයමද කියන එක නම් ප්‍රශ්ණයක්.

  • @WiniithaWinu
    @WiniithaWinu Місяць тому +4

    අපේ ගමෙත් ඉන්නවා 15000 අරන් පාටි දාන අය. ආයෙත් සන්සෝදනය කරනවා නම් ගොඩක් හොදයි

  • @HatharasingYapageDinesha-tg9op
    @HatharasingYapageDinesha-tg9op Місяць тому

    මිනිස්සුන්ට නිකන් කන්න හුරු කිරීමට මම විරුද්ධයි . ආබාධිත හෝ කාත් කවුරුත් නැති වයසක අයෙකුට, වැඩ කිරීමට නොහැකි අයෙකුට වගේ සාධාරණ විදියට තෝරලා දුන්නට කමක් නෑ.. රැකියාවක නිරතවීමේ හැකියාව ඇති පුද්ගලයින් ගෙවල්වල යැපෙන්නන් විදියට ඉන්නව.ඒ අය කුමන හොඉ රැකියාවක් සදහා යොමුකරවීම කළ යුතුයි..අස්වැසුම සදහා තේරීමේ ක්‍රම වේදය වෙනස් කළ යුතුයි .අත්‍යාවශ්‍ය ආහාරවල මිල සාධාරණ විදියට අඩුකළා නම් හරි .නිකන් මුදල් ලබාදීම නිසා මිනිස්සු වැඩ කරන්න හොර වෙනව

  • @Chanudi-t1u
    @Chanudi-t1u Місяць тому +1

    5000nam attatama pamana wath ne. ekath wedi kalanam godak hoda

  • @SunilSantha-tr1vj
    @SunilSantha-tr1vj Місяць тому

    5000tath,kiyak,hari,wedi,karala,dunnanam,godak,hodai,newatha,samiksanaya,karanawanam,hodai,dena,

  • @KaviduMithsara
    @KaviduMithsara Місяць тому

    පළාත් පාලන චන්දේ ඉල්ලා එන්න epa අසාධාරණ වැඩ laranna

  • @RajikaSadarenu
    @RajikaSadarenu Місяць тому +1

    එහෙම නැත්තම් පාසල් උපකාර වල මිල අඩු කරන්න. එතකොට හාමෝටම සහනයක් ලැබෙනවා

  • @chaminiweerakoon2237
    @chaminiweerakoon2237 Місяць тому

    ඇය් ජනාධිපති තුමනි මේ දේ වල් වලට මෙච්චර හදිසි වෙන්නේ. මේකෙන් වෙන්නේ තව තව නිකන් කන්න බලන් ඉන්න අය වැඩි වෙනවා. දුප්පත් කියන කිසිම කෙනෙක් ගෙවල් වල නිකන් ඉන්නේ නෑ. දවස් කුලියට මොනවා හරි කරනවා. කිසිම දෙයක් කරගන්න බැරි අසනීප තියන එහෙම අය තෝරලා බලලා දෙන්න

  • @samandeshapriya-zk1iv
    @samandeshapriya-zk1iv Місяць тому

    Apita hemadhama dunee

  • @IndraPemawouti
    @IndraPemawouti Місяць тому

    දැන් නිකන් කන්න බලාන ඉදියි බොහෝ දෙනා බඩු මිල නමි තවම අහස උසට පොල් දිහා බලන්නත් එපාවෙනව රට විරැ අපි අන්තර් ජාලෙන් පෝස්ටර් දාල දාල ඩොලරයටත් වෙන දේ දිහාබලාන ඉන්නව

  • @apsaramadushani18
    @apsaramadushani18 Місяць тому

    Harima asadaranai thora ganeema

  • @Dharmapriyajayasinghe
    @Dharmapriyajayasinghe Місяць тому

    Bank Poliya wedi karanna

  • @hananmoh9811
    @hananmoh9811 Місяць тому +3

    වැඩක් නැ රටවිරු.අපිට මුකුත් නැ

  • @SurangiMalkanthi-f9p
    @SurangiMalkanthi-f9p Місяць тому

    Janapathi thumani mata thiyenneth 5000 ekath nethi karannai yanne mata daruwo thun denek innawa loku duwa usas pela ane hariyata samikshanak kara meya nawaththanna.ape gameth one tharam nusudusu aya innawa e nisa me dewal hidata soya bala pasal yana daruwan inna pawul walata shanayak laba denna 🙏🙏

  • @Peiris-b2m
    @Peiris-b2m Місяць тому

    As wasuma denna athyawashama ayata pamanak. Nethinam api marenakam ratawalwala toyilet hoda hoda inna weyi😢. Gewalwalata gihinbalanna......gramasewakala. Samurdi niladari boru kiyanawa. Hithawath kamatayi family wala ayatayi denawa. Me wasara 2 purawata gam mattamin kisima niladaroyek ape gedarata gihin ne. Mewa soya balanna. Asarana minissu asaranama karala dana jara niladari iwath karanna.😢

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig Місяць тому

    Aswesuma athi rakiyawak karanna
    Puluwan ayata rakiyawak denna.

  • @Chanudi-t1u
    @Chanudi-t1u Місяць тому

    Attatama hodai👌

  • @PriyanganiGalhenage
    @PriyanganiGalhenage Місяць тому

    Sadarana samikshanayak karanna

  • @RenukaPinidi
    @RenukaPinidi Місяць тому

    තියෙන අයටමයී අස්වැසුම තියෙන්නේ තව තව දෙනවා

  • @champikapriyangani
    @champikapriyangani 16 днів тому

    ජනපතිතුමනි ළමයි 2 කුලියට ඉන්නේත් ..අපිට 5000.. හොයලා බලන්න ....තියෙන අයටම තමා මුදල් වැඩියෙන් දෙන්නේ.

  • @PuujaSamanmali
    @PuujaSamanmali Місяць тому +2

    මම නමි කියන්නේ සේර් මොනවා දුන්නත් සමුර්ධි නියාමකල ග්‍රෙමසේවකලා වැඩක්නැහැකියල එගැන ඌන්ට ඔන අයට ඌන්දෙන්නේ ඉට මීට වැඩිය හොදයි හැමෝටම කන්න ඩඩිලි සේනානායක මහත්තය දුන්න වගේ හාල්සේරුව ගානේ හැමෝටම නොමිලේ දන්නනමි හරි හැමෝම කනවා හාල් සේරුව බැගින් පවුලේ ඉන්න ගානට අස්වැසූමි සමුර්ධිය තියන එවුන් ග්‍රෙම සේවකයට ඔනවිදිහට තමයි දෙන්නේසමුර්ධි නියාමකලයි ඔක්කොම හොරු මහින්දය දාපු එවුන්

  • @අපිඅලුත්මචං
    @අපිඅලුත්මචං Місяць тому

    සංගරනය කරන අය හරියට කරන්නේ නෑ කිසිම දෙයක් ..

  • @Ruwanivlog-v8e
    @Ruwanivlog-v8e 25 днів тому

    ගිය අන්ඩුවල අස්වැසුම දුන්නේ අසාදාරනයි මමත් ඉන්නේ කුලිගෙවල්වල අපේ දරුවො පාසල් යනවා මහත්තයානැ අපේ දරුවන්ට ඉගන ගන්න හෙදට පුලුවන් එත් කුලිගෙවල් වල ඉන්නේ ඉඩකඩ බෙහොම මදි අපට කියලා ඉඩමිද නැත කුලි ගෙවල් වලින් යන්න කිවාම අපි අන්ත අසරනයි රුපියල් හත්දාස් පන්සිය දෙනඅයට කියක් දෙනවාද කියලා දැනගන්න කැමතියි

  • @GOLDANLOKESING8152
    @GOLDANLOKESING8152 Місяць тому

    ආදාර නෙමෙයි දෙන්න ඕනේ මුදල් උපයන්න ක්‍රමයක් හදල දෙන්න ඕනේ

  • @wasanthigamage2826
    @wasanthigamage2826 Місяць тому

    Newata sameekshanayak karala aswesuma wedi karanna.pohosath aya wedima gana ganne

  • @DilrukshiFernando-bc8vg
    @DilrukshiFernando-bc8vg Місяць тому

    Asadarani...theyane ayatemi...8500..10000.15000.dunna...ani the 2500.5000.wadiwimk na..

  • @DasunDasun-g5s
    @DasunDasun-g5s Місяць тому +1

    😊15000 .8500.tiyenne salli tiyana ayatai.5000 dela tiyenne duppathma ayata.lamai 3n denek pasal yana apatath 5000i.sadaranawa balala hoyala balanna.lebiya uttanta denna

  • @nope-t9x
    @nope-t9x Місяць тому

    අස්වැසුම වැඩිකර කර ඉන්ඩලා.මධ්‍යම පන්තියෙ මිනිස්සුන්ට මොන මගුලක්වත් නැහැ.

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 Місяць тому

    Coconut big picer රුපියල් 200and rice down 240 kg 1 rs vat බරක් බඩු ම්ල big picer

  • @SuranjiMenaka-t3s
    @SuranjiMenaka-t3s Місяць тому +1

    Hariyta hoyala balanna mokuthma nethi ayata 5000 hema deyakma thiya ayata15000i ekath wedi wenawa

  • @AnuradhaZoysa-ks1gx
    @AnuradhaZoysa-ks1gx Місяць тому

    ඕන අයට තමය 8:05 10000ක් දෙන්නේ තියෙන අයට තමයි අන්ත දිළිඳු කියලා දාලා තියෙන්නෙ හැම දෙයක්ම තියෙන අයට,මෙම අසාධාරන කම ජනාධිපතිතූමාගෙ ඇස් ගැටෙත්වා

  • @kaveeshaLakshith
    @kaveeshaLakshith Місяць тому

    දරුවන් 3 දෙනෙක් එක්ක තනියම ඉන්න මටත් රු5000 හම්බවෙන්නෙ

  • @අපිඅලුත්මචං
    @අපිඅලුත්මචං Місяць тому

    යාන වාහන තියෙන ගෙවල් දොරවල් හොදට හදන් ඉන්න අයට 8500 මුදල 10000ක් කරලා.මුකුත් නැති අයට රුපියල් 5000මයි.

  • @Madhushika-mr6vz
    @Madhushika-mr6vz Місяць тому

    ජනාදි පතිතුමනි රැ5000දෙන්නෙ කිසිමදෙයක් නැති අයට තියන අයට 15000දෙන්නේ අනේ සාදාරන විදිහට රැ5000 දෙන අයට සාදාරනය ඉස්ට කරන්න

  • @TyuioIfeddrygoi
    @TyuioIfeddrygoi Місяць тому

    Meka harima asadaranaini apata 5000 thibune Api duppath meti gahapu gedarada in ne ane apita th wedi karanna janadi pathi thumani loku ganam denne thiyenakuta minihatamai

  • @KavishkaMunasingha
    @KavishkaMunasingha Місяць тому +1

    Hoyala balala denna duppath minissunta asadaranai yali ayadum path bara ganneth na paule 6k innawa eth anthima kandayata dala thiyenne katada mewa kiyanna

  • @thilinarojar583
    @thilinarojar583 Місяць тому

    Ane apiwa sankantrika kiyala thoragaththata apita athi deyaka na hari asadaranai apita

  • @layanalranathunga4576
    @layanalranathunga4576 Місяць тому +1

    Wahna gewal idan Tina ayatne athwesuma hambawenne

  • @DilrukshiDil-ye2vr
    @DilrukshiDil-ye2vr Місяць тому +1

    Attha.Ape gamet innawa 15000denawa hamadema thiyena ayata.un ewa aran parti danawa.T.v.genawa.

  • @udakarathudugala7624
    @udakarathudugala7624 Місяць тому

    Nikan kanna purudu karapalla wahallu tikata thawa thawath

  • @ShehanRashmika-hv2sp
    @ShehanRashmika-hv2sp Місяць тому

    Apith harima duppath apitath me sahanadaraya laba denna obathumata pin

    • @AchiniShanika-dd6om
      @AchiniShanika-dd6om Місяць тому

      Yako muntat hena gahanna epyi. 5000 gat minissu n tat bada gindara deananawa bn

  • @SurangaSuranga-j8y
    @SurangaSuranga-j8y 11 днів тому

    නැවත සමික්සනය කරන්න 2500 නවත්වන්න කලින්..හරිම අසාදාරනයක් අපි තමයි අන්ත දුප්පත්.අායෙ චන්ද නම් නැ අපෙන්

  • @KaviduMithsara
    @KaviduMithsara Місяць тому

    නැවත සමීක්ෂණ කරන්න තියෙන අයට ආදායම් වැඩි

  • @sirilgunavardana1353
    @sirilgunavardana1353 Місяць тому

    15000k dena අයට thwa වැඩියෙන් denne නැතිව 5000dena අයට කීයක් හරි වැඩියෙන් දෙන්න balanna

  • @IreshaJeewanthi-q7f
    @IreshaJeewanthi-q7f Місяць тому +2

    Ape paule 4i lamai dennek eshkole yanawa.apeta enne 5000i harima ashadaranai.lebbenna oni ayata newai meuwa denne.eka nisha janadipathi thumane hoyala balanda

  • @NadeemaTharangani
    @NadeemaTharangani Місяць тому

    අස්වැසුම නෙමෙයි හාල් පොල් ලබාදෙන්න

  • @ThushariNilmini-p7m
    @ThushariNilmini-p7m Місяць тому

    Meka puduma අසාධාරණයක් .me5000 vadi karanna be.thiyena minissunta 17500

  • @dimuthubandara5220
    @dimuthubandara5220 13 днів тому

    ගෙවන්න සල්ලි අස්වැසුමේ තිබේ අයට තමයි නැති අයට රු 5000 ව්තරයි රාජ්‍ය ඉන්න අයට ඇස් පොන්නො නැද්ද එවා

  • @AnomaPriyadarshani-r3l
    @AnomaPriyadarshani-r3l Місяць тому

    අපෙ ගෙ කාටු මාටි ගෙයාක් එත් මගෙ සමුද්දිය කාපුවා දන් අස්වාසුමව නා මොනවා තොරලාද මෙවා දෙන්නෙ

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 Місяць тому +1

    පන්දහ ගන්න දුප්පත් අය ලමයි ඉස්කොලෙ යන අය ඉන්නවා 5000 වැඩිවෙන්නැද්ද හොයල බලල දෙන්න 😊

  • @PremaGamini
    @PremaGamini Місяць тому

    හාරිම අසාධාරණයි එතකොට 4.250 අයට මොකද වෙින්නෙ අපිට .කිසිම අදයමක් නැත .මම අසනීප තාත්ත්වික ඉන්නෙ මෙිය සැම පවුල්වල සොයා මෙිය සාධරනයක් කරන්න