Great Combination.. Ayye me vedio ek nm pissuwk.. divyaloke giya kiyl imagine krnn puluwn.. Thanks oyl denntm.. issrhth denn ekthu wel lssn vedios arn enn..❤️🌼
Me vedio ekanm ayeth kiyanna deyak naha supiriyak thamai. Aiya malli denna ekathu wela supiri hike ekak giye. Tikak hithuna solo hiker aiya solo hiking kala athi wage..... jayen jayama wewa ape kollo dennatama....... solo hiker aiyai man saranna malli dennama patta.......
ඔන්න එකම පිස්සුව තියෙන දෙන්නෙක් එකතු උනා 💙
❤️🔥
ඊලගට Dinesh aiy එක්ක 👀
ඉක්මනට වීඩියෝ එකක් ඕනේ ❤🔥❤
dinesh aiya ekka oni
ඔයාගෙ ව්ලොග් එකත් ඔනි මේකෙම😎
UA-camrs ලා එකට එකතු වෙලා මේ වගේ සුපිරි වැඩ කරනකොට මාර සතුටුයි...ආදරෙයි දෙන්නටම👉♥️
මලයා ආදරෙයි 💙❤️🍃
අනිවා එකමුතු කම වටිනවා මල්ලී. ඔබ දෙපලට ජයවේවා ❤
@@Ceylonsolohiker aiye dn greatwestern kandata yanne kohomada awasara ganna one neda poddk ee awasara ganna widiya kiyanna puluwanda aniwaren reply ekak one
ඔන්න ගොඩක් අය ඉල්ලුව නිසාම මේ Video එක ගෙනවා Comment වලින් විස්තර කරන්න බෑ මේක ගියපු සුපිරිම Hike එකක් Video එක බලලා අදහස වචන කරගෙන යන්න, ආ තවමත් මං සරන්නා Channel එක Subscribe කරලා නැත්තන් දැන්ම Subscribe කරලා ඒ පැත්තේ ගිහින් Comment එකක් දාලම එන්න එහෙනම් හැමෝටම ජය ❤💙🍃
අයියේ ටෙන්ට් එකක් ගන්න පුලුවන් තැනක් කියන්නකො .
ජයවේවා සහෝදරයා ❤️💪
දිවිය ලෝකය ක් ඒක ඒවගේ තැන් වලට යද්දී බඩගිනි නිවාගන්නට පමණක් කැම ගෙනිහින් සතුට ලබන්න ඒක හොඳයි මගෙ අදහස
ඒ ලස්සන පරිසරය දැක ගන්න ලැබූ මා හද පිරි සතුටින් පතමි ජය
ඒ කැළ වල දේවාල හදන්න පලුවන් ද?
👍🏾🇱🇰👍🏾 ලස්සන මල් උද්‍යානයක ස්වභාව සෞන්දර්යයෙන්
මන පිනවන සූන්දර පරිසර ගවේෂක රාජ කූමාරයො තුන්දෙනෙක්.
ජයවේවා.💪🏽💪🏽💪🏽💪🏽💪🏽🇱🇰
❤🍃
ඉස්සර ඉදම් මෙයාලා දෙන්නටම ආස අය මේ කොනට ❤
❤🍃💙
මන් 2024 AL කරන්නෙ. මටනන් පාඩම් කරන්න හොදම motivation එක තමා ඔය දෙන්නා. කොහොමහරි සරන්නගෙ campus එක ජපුරට ගිහින් ඔය වගෙ යාලුවො set කරන් travel කරන්න තමා ඕන....... පට්ටම ආදරෙයි දෙන්නටම🥹💚💙
ආදරෙයි 💙🍃❤
Matath okama hithuna ❤️
Mtth🫂♥️
♥️🥺 විශ්ව මෑණිගේ පිංවත් පුත්තු දෙන්නෙක්🙏🏻♥️ ඒ මුහුණු වලින්ම පේනවා පිං පාට😍🍃
🥺❤💙🍃
දාල නම් යන්නෙ නෑ. අපි තාම මේ දූපතේ ලස්සන දැකල නැති තරම්💗
❤️🍃💙
5:23 solo hiker කියලා කියනවා එතන එලියේ හිටපු කෙනෙක් එ ගැම්ම😊❤
Solo bro
මං සරන්නා , සොලෝ හයිකර් සුපිරි චරිත දෙකක් නියමයි ජය වේවා !😍😍😍
ස්තූතියි 💙❤🍃
මේ රට මගෙ රට මා ඉපදුනු රට ...🙏 proud by sri lanka..🇱🇰❤️❤️ කුණු දාන්න එපා මිනිසුනේ..අපි පරිසරයට ආදරය කරමු...මෙච්චරයි අපිටම කියල තියෙන එකම සම්පත....☝️😍😍 බුදු සරණයි ඔය හැමෝටම..💪🙏
පුතාලා පුළුවන් නම් විස්තර ටිකක් subtitle විදිහට English වලින් දාන්න බලන්න. ඒක විදේශික hiking කරන අයට ලොකු උදව්වක්. මමත් ලංකාවේ ආපු දවසක යන්න හිතුනා. බලමු.....ඒ වගේම ඔයාලා විශ්වවිද්‍යාල සිසුන් විදිහට රටේ අනෙකුත් තරුණ පරපුර වගේ අපේ මව්බිම විනාශ කරන නරුම දේශපාලුවන්ට එරෙහිව හඩක් නගන්න සක්‍රිය දායකත්වය දෙන්න. එතකොට අපිට ස්වභාවික සම්පත් ආරක්ෂා වූ , සුන්දරත්වයෙන් පිරි රටක් ලෝකයට රැගෙන යන්න පුළුවන්. එය ඔයාලගේ අනාගතය සහ නංගිලා මල්ලිලා වෙනුවෙන් කරන යුතුකමක්. ජය. ❤️
Dinesh A Pathum අයියයි ලොකුපීරිස්නුත් හිටියනම් තවත් සුපිරි
ආදරෙයි හැමෝටම❤️
සොබාදහමට ආදරේ කරන මිනිස්සු ඒකට හමුවුණා ම ඒ් තැන් හරියට දිවියලෝකයක් වගේ... ආසම චරිත දෙකක් ඒකම තැනක... සුපිරියක් අයියේ... දෙන්නාට ම ජයවෙිවා ...
හදවතේ උඩින්ම ඉන්න මොන ප්‍රශ්නයක් ආවත් හිත හදා ගන්න වීඩියෝ බලන දෙන්නෙක් තමා Solo Hiker , Man saranna දිගටම පරිස්සමින් කර ගෙන යන්න සුබ පැතුම් සහෝදරයෝ දෙන්නටම. ❤❤
බොහොම ස්තූතියි ❤🍃💙
@@Ceylonsolohiker😅
සබද අපි කදු නොවෙමු - උනුන් පරයා නැගෙන
එක අත්තෙ කුරුල්ලො වෙමු - එකම පිස්සුව කෙළින 😂
💙❤🍃😊
ආසම දෙන්නා එක තැනක 😢❤❤❤❤❤ මට හිතුනා කවද හරි දකින්න පුලුවන් වෙයි කියලා
☺️❤️🍃💙
බලන්නත් කලින්ම comment එකක් දාන්න හිතුනා. මට නිතරම හිතුන දෙයක් තමයි "මුන් දෙන්නා collab එකක් කරනවා නම් පට්ටනේ. ඇයි දන්නෑ කරන්නෙ නැත්තෙ. Solo hiker කොල්ල solo යන නිසා වෙන්න ඇති." කියලා.. 😁
කාලයක් තිස්සේ මම වගේම ගොඩක් අය බලාගෙන ඉදපු දෙයක් වෙන්න ඕන මේක. වීඩියෝ එක තත්පර 5ක් වගේ තමයි මේ comment එක දාද්දී බැලුවේ. පටන් ගද්දිම තේරුනා සුපිරියක් කියලා. බලමූ දැන්.. 🥰💚
ජය !!
ජයම 💙💚❤️
සුපිරියක්ම තමයි 💚💚
වැඩිය කතා එපා මෙක තමා ජීවිතෙ විදිනවා කියන්නෙ 😌💗
වෙන රටක ඉදන් බලද්දි වෙනස්ම හැගීමක් දැනෙන්නෙ. අපිටත් ඔහොම නිදහසේ ඇවිදපු සුන්දර මතකයන් තියෙනවා. ❤❤❤
පරිසරේට ආදරේ මිනිස්සු එකතු උනාම ඒක මාරයි.🍃💦❤️
❤🍃💙🤗
aniwaren
ඇත්තටම මල්ලී මේ දිව්‍ය ලෝකයේ වගේ පිස්සු වගේ දැක්කම ඇඟේ හිරිගඩු ආවා ඔයාගෙ vidio වලින් හොඳම එක මෙක thank you මල්ලී පරිස්සමින් ❤❤
ස්තූතියි 😊🍃❤💙
මෝරා ජපුර combination එකක්....superb ❤
අනේ මාත් පිරිමි කෙනෙක් උනා නම් මේ වගේ ජිවිතේ විදින්න තිබ්බා.. බයක් සැකක් නැතිව තනියම උනත්..😓
Man Saranna Channel එකෙන් Solo Hiker Channel එකට ආපු මං වගේ අය සිටීද 😁 .Video එක මරු අයියලා 🙌🖤
මං❤
මං ඔකේ අනිත් පැත්ත
Mama solo eken man sarana ekata
මත්😁
Yes. 👊
විය යුත්ත වෙමින් පවතී සුන්දර එකතුවක් සොබාදහම හා බැඳුණු ජය වේවා❤👌
සිරාවටම ගොඩක්ස්තූතියි අයියෙ ලංකාවෙ ඉදලත් යන්න පින නැති තැන් වලට මෙහෙම හරි එක්කන් යනවට
ජය වේවා♥️
ජයම 💙❤🍃
වසන්තයට හැඩවෙලා හරිම ලස්සනයි කදුමුදුන.. දිව්‍යලෝකයක්ම තමයි ඒක 🥺♥️💙🍃
Great Combination.. Ayye me vedio ek nm pissuwk.. divyaloke giya kiyl imagine krnn puluwn.. Thanks oyl denntm.. issrhth denn ekthu wel lssn vedios arn enn..❤️🌼
අනේ ඔය දෙන්නගෙන් එක්කෙනෙක් මාව කසාද බැඳලා මෙහෙම හයිකින්ග් එක්කන් යන්නකෝ දෙයියනේ👀😂.උදේ නැගිට්ට ගමන් පෙන්නපු විව් එක නම් පිස්සු හැදෙනවා😍කොහෙවත් යන්න දෙන්නේ නැතුව ගෙවල් අස්සට හිර වෙලා ඉන්න මං වගේ අසරණ කෙල්ලොන්ට💔 මේ වගේ වීඩියෝ එකකින්වත් මෙහෙම තැන් වල පරිසරය දකින්න ලැබෙන එකත් ලොකු දෙයක්😯❤.බොහොම ස්තූතියි දෙන්නටම💪✌
කසාද බදින්න එපා ජීවිතේට යන්න වෙන්නේ නෑ 😅😅
@@Ceylonsolohiker ඔන්න මඟුලකුත් සෙට් එහෙනම් 😅😅
🤭
යනවද ඒන්න යන්
අම්මෝ ඒකනම් දිවිය ලෝකය ක්
හරිම ලස්සනයි ජයවේවා!
මන්ස රන්න ගෙ වීඩියෝ ත් බලල තියෙනවා හොඳ යි.
කැමතිම දෙන්න අද එකට ❤හැමදාමත් ආරක්ෂිතව මේ ස්වභාවදහමෙ අපූර්වත්වය අපේ ඇස් මානයට ගේන්න ලැබෙන්න කියලා විශ් කරනවා දෙන්නටම 😍
බොහොම ස්තූතියි ❤🍃💙
බහුතරයකට බලාසිටි බොහොමත්ම විනෝදාත්මක එමෙන්ම සුන්දර කඳු වැටියක තොරතුරු දෙන්නා සමඟ අපවෙත ගෙනඒම පිළිබඳව ස්තූතිය... මිතුරු මනෝජ් ඇතුළුව ....මේ තරම් විවිධත්වයෙන් සුන්දරත්වයෙන් උතුම් රටක් රැකගෙන සුවපත් කිරීමේ කර්තව්‍යය වෙනුවෙන් වගවෙමු....🙏🌻🌿🌞
මං සරන්නා ආතල් කතා කියන්වා හිටපු ගමන් 😂තැපැලෙන් එන්නෙ.ආදරෙයි දෙන්නටම 😍❤
ඉදල්ගස්හින්න ඔහිය පට්ටිපොල අඹේවෙල පැරකුම්පුර නානුඔය රදැල්ල ග්‍රේට්වෙස්ටර්න්.. බදුල්ල කොළඹ,කොළඹ බදුල්ල ට්‍රේන් ඔක්කම සෙනග මග ස්ටේශන්වලින් නගින ගොඩක් අය හිටන් යන්නේ.ඒත් මේ පැතිවලට තව ට්‍රේන් එකක් දාන්න පාලකයන්ට මොලයක් නෑ නේ.ලස්සන හයික් එක ආසවෙන්ම බැලුව එක❤❤❤
ඒ මල් 🌸🌸 මාරම ලස්සනයි .දිව්‍යලෝකේ ගියා වගේ තමා..ලස්සන video එකක්
යන්න බැරි තැන් වලට යන්න බැරුව සොබාදහම විදගන්න බැරුව ඉන්න අපිට මේම ඒ විදියටම ඒ ලස්සන හැමදෙයක්ම ලබාදෙනවට ඔයාට ගොඩක් පිං අයියේ.. ඇස් වලට කදුලු එනව මේම බලද්දි. මොන තරම් අපි පිං කරල තියනවද මේ පිං බිමේ ඉපදෙන්න. ඒත් රට කාලකන්නි කරන දේශපාලුවො නිසා අපි පව්.. කොහොම උනත් මේ හැමදෙයක්ම ඔයා අපිටත් විදින්න දෙනවට ඔයාට ගොඩක් පිං ආයමත් සැරයක්. පරිස්සමට .. ජයෙන් ජයම වේවා. ❤️❤️🍂🌼🌿❤❤
මන් සරන්නගේ වීඩියෝ එකත් බලල solo hiker ගෙ බලන්න ආව කට්ටිය මේ කොනට.❤️
මං සරන්නා අයියගෙත් විඩියෝ බලනව දෙන්නගෙම බලනව ඔය දෙන්නම ලස්සනට වැඩෙ කරනව❤
ස්වභාව දහමට ආදරය කරන දෙන්නෙක් ගේ එකතුවක්.....🤗 කවදාහරි හමු වෙන්න ආස දෙන්නෙක්....🥰😊 ජයෙන් ජයම වේවා....😇
සොබාදහමේ සියුම් තැන් ප්‍රායෝගිකව ගැළපීම කෙතරම් සොඳුරු නිර්මාණ බිහි කරවද ? 😇❤️ මේක දවසක මගෙත් හීනයක් ❤️ අපේ වගේ රටක ආර්ථික තත්ව නිසා පීඩිතව ඉන්න මිනිස්සුන්ට සොබාදහම තුළින් මනස නිවා ගන්න උදව් කරනවට දෙන්නටම ගොඩක් පිං 🤗❤️ සියැටල් ගෙ අඩි පාරෙ යන දෙන්නෙක් 😇 මේක තමා අපේ සම්පත| අපේ රට ,සුන්දර ජෛව විවිධත්වය |, රකින්න ඕනි තැන රකින්න ,ගරු කරන්න ඕනි තැන හදවතින්ම ගරු කරන්න , විඳින්න ඕනි තැන විඳින්න .. මේ වගේ පාඩමුත් පොතින්ම නැතුව මනසින් ගොඩ නඟා ගෙන පිළි පැද්දොත්, යන්ත්‍ර වැනි මිනිස්සු ගොඩක් වෙනුවට , කලාත්මක රසයක් දන්න මිනිස්සු ටිකක් අනාගතේ ඉතුරු වේවි ❤️ දෙන්නටම ජය ❤️
තව එක්කෙනෙක් අඩුයි දිනේෂ් අයියත් එකතු වුනානම්♥️😍 ආසම තුන්දෙනා
අන්න මනුස්සයා! ❤ දිනෙෂ් අයියා හිටියනම් මේක වෙනම level එකක video එකක් වෙනවා! ✌️
ඔව් අනිවාර්‍යෙන්ම ......😌🤟
ජයශ්‍රී ජයවේවා ශ්‍රී ලංකා. ලස්සන සූන්දර සිරිබර පින් බර වාසනාවන්ත
මගේ නිජබිම.🇱🇰👍🏾🇱🇰👍🏾🇱🇰👍🏾.
ජයවේවා.
හොදම දෙන්න එකම විඩියො එකෙ දකින්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි ...❤🌱🌱❤🌱❤🌱❤🌱❤
පුදුම ලස්සනයි මල්ලී....ඔයාලගේ videos මාර motivation ekak...මං පුදුම ආසවෙන් බලනවා....ඉස්සරහට තව වීඩියෝ ගොඩාක් ගේන්න.....මං සරන්නා සෝලෝ හයිකර්....ආදරෙයී...💐💐💐💐💐
අම්මෝ කියන්න වචන නෑ මෙච්චර ලස්සන රටක් නේද මුන් මේ විනාස කරේ ...කවදා හරි ලංකාවට ආව දාටනම් අනිවාර්යයෙන් ඔයා එක්ක සෙට් වෙලා මෙහෙම ගමනකට සෙට් වෙන්නම ඕනේ මචන් 🖤❤❤❤❤❤😌😌😌❤❤🖤😍😍😍 ගොඩාක් ස්තූතියි මේ වගේ මාරම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ... තනිකරම ඇවිදන් ගියා වගේ අම්මෝ ❤❤❤ ටික කාලයක් මටත් ඔහොම අතීතයක් තිබ්බා ආයෙත් කවදාහරි මගේ රටේ මෙහෙම ඇවිදිනවාමයි මාත් 😍😍😍❤💪🙇🙇🙇
Thanks බේබි, සුන්දර ලංකාවයි,ලස්සන කොල්ලො දෙන්නයි ❤❤❤❤❤❤
Phone එකේ package එක ඉවර නිසා උදේ 4ඉදන් නැගිටලා video 2 බලන මම😋😁
නියමයි කියන්න වචන නෑ....මාරම ලස්සනයි...මන් දැකලා නැති ගොඩාක් ලස්සන තැන් දැක්කෙ ඔයාලා දෙන්න නිසා😊❤️
පරිස්සමෙන් දෙන්නම.. ජයවේවා..❤️
අඩේ...ආසම දෙන්නෙක් දෙන්න එකට දකිද්දි මාර සතුටුයි❤️😍
🍃💙❤😊
මන් සරන්නත් පට්ටම චරිතයක් ඒ වගේම ඔයාත්❤
අම්මෝ ඒ කන්දෙ ලස්සන. අපේ අම්ම ගියා නම් එක්ක එන්න වෙන්නෙ නෑ මල් දැකලා.අපි කොච්චර මල් හැදුවත් ස්වාභාවිකව යායට හැදෙන ඒවගෙ අමුතුම ලස්සනක්❤❤❤❤
අපේ combined සර් 😎😁 සුපිරියක් අයියේ. පට්ට පට්ට කියන්නෙ පට්ටම.. ජයවේවා ✊💛 තුන්දෙනාටම.. බුදුසරණයි
Wooooow!!!!
Mage raththaran induwara puthata
Budusaranai.!!!
Siyalu devi pihitai !!!!
මචන්. දෙන්නම දන්න දෙන්නෙක් . මද්දයි .ඉදුනිල් මල්ලි. අනිත් මල්ල්ක්. පට්ටම ගමනක් සුපිරිම . දවසක සෙට් වෙමු.... ආදරෙයි 🥰🥰
Supiri ma dennek,vedio eka lassanai ,demapiyangeth hina hebekarala thamange hinawalatath yana,supiri ma kenek,respect aiya, බුදුසරණයි 🙏🙏
@DAP fansla ade idan oyala dennageth fansla aderei apita lassana video genawata thawath issarahata video genna shkthiya labena koyala prarthana karano aderei❤❤❤
මංසරන්නා , solor hiker සුපිරි දෙන්නම..❤ආසම travelersla දෙන්නා එකට එකතු වෙලා ..පට්ට🖤🖤
❤💙🍃😊
@@Ceylonsolohiker @මංසරන්නා (will you marry me)🎉
@@shakilamalki8510 ඉනට අත තියාගෙන ඉන්න ඉමොජි එක දැන් අපි දෙන්නම බඳින්න ඕනද
@@Ceylonsolohiker 🤫
ලස්සන පරිසරයක සුන්දරත්වය විදින්නත් පිං කරලා තියෙන්න ඔනී. තුන්දෙනාටම ජයශ්‍රී!
අපිත් ඉදියානේ ඔය train එකේම....හරිම ලස්සනයි මල්ලී ඔයාලා දෙන්නා ලස්සනම එකතුවක්.නොගියපු නොබලපු තැන් මේ විදියට පෙන්වනවාට ගොඩාක් ස්තූතියි.ඔයාලට ජය ❤
ඔයාටත් ජය 💙❤️🍃
Godak lassanai ayye. -Man saranna- videos balala thamai -solo hiker- gena denagaththe❤❤❤ good luck ❤❤❤
පටිට තැනක සුපිරි travels ලා දෙනෙක් එක්ක සුපරි පරි ඉතිරෙන solo hiker එකක් . එලම සහෝදරයා ❤️🌱🍃🌻
ස්තූතියි සහෝදරයා 💙🍃❤
Anagatheta parisarayata ratata aadare karana kollo set ekak bihiwenawaa...jayawewaa...amathaka karanna bee...DINESH A PATHUM..eth supiriyak...
ආසම දෙන්නෙක් එකම විඩීයෝ එකකින්.... සුභපතනවා අයියලා දෙන්නටම ඉදිරි වැඩ වලට 😊❤❤
බොහොම ස්තූතියි 💙💚
පෙන්වන view එකත් එක්ක සමහර තැන්වල දාන music 🎵කොටස් එක්ක මාරම හැගීමක් එනව .. ලංකාවෙ දිව්‍ය ලෝක මේ..🌥🌸 මං සරන්නා අයියටත් එක්ක ඔයාටත් ජය වේවා අයියේ🙏💙🤍
Solo hiker man saranna dennama supiri ❤❤❤ vedio eka patta ❤
මමත් හරි ආසයි ඔය වගේ තැන් බලන්න ලංකාවේ ඉනව වගේ දැනේන්නේ හරි සෝක පුතා ඔයාලා 3 දෙනාට තෙරුවන් සරණයිදෙවදෙවපිහිටයි
එකනම් Adventure Hike එකක්💛සුපිරි ආදරෙයි දෙන්නටම
💙❤😊
අයියෝ පෞ අයියෙ ඔයාලා වීඩීයෝ කරන්න පට්ට කට්ටක් කාල නෙ.තව අලුත් අයියල දෙන්නෙකුත් ඇවිල්ල තියෙන්නෙ.තව යමු ලස්සන තැන් හොයාගෙන ❤❤❤❤❤❤❤
55:55 මං ආසයි නවතින්න මේ හීනයේ❤️🥺
අදත් වෙනදා වගේම සුපිරියක් තමා ඉතින්.අයියලාගේ ඉදිරි වැඩ වලට සුභ පතනවා.ආයෙත් දෙන්නම එකතු වෙලා තව video එකක් කරමු.😌
අම්මො 🇱🇰🥺😍තනිකරම දිව්ව්‍ය ලොකයක් ❤😍 ඇත්තටම පිස්සුවක් විඩියො එක ඉවර වෙනකම් බැලුවා 🙈🥺😌
💙🍃😊
සිරාවටම උඹල දෙන්නගෙ වීඩියෝස් බලන්න ගත්ත මුල් කාලෙම හිතුනා ඩබලම සෙට් සෙලා trip එකක් ගියොත් මරු කියල ❤️😍😍😍. ලස්සනයි මචංලා . ආදරෙයි
නියමයි වීඩියෝ එක ♥️♥️♥️ තව එක්කෙනෙක් අඩුයි හැබැයි dinesh a pathum අය්යත් හිටියනම් නියමයි
Me vedio ekanm ayeth kiyanna deyak naha supiriyak thamai. Aiya malli denna ekathu wela supiri hike ekak giye. Tikak hithuna solo hiker aiya solo hiking kala athi wage..... jayen jayama wewa ape kollo dennatama....... solo hiker aiyai man saranna malli dennama patta.......
අපිට හීනෙකින්වත් යන්න බැරි තැන් පෙන්නනවට ආදරෙයි දෙන්නටම 🥺🍃❤️ දිව්‍ය විමානයක් ඔතන 🥰මල් වලින් පිරිච්ච 🥰🍃❤️ පරිස්සමෙන් දෙන්නම 🥺❤️🍃🙏 ආදරෙයි ❤️
ස්තූතියි 💙❤🍃
finally aneee vedeo eka iwara une ai kiyala hithuna 😍😍 adarei oyala 3n denatama aith set wela me wage gaman yanna 😘😘
මේක නම් මාරම පිස්සුවක් කිසි දාක හොඳ නොවෙන 💚💚
31:37 , 38:07 , 39:02 end eka wenakan dam paata lokayak dakka. Thankyou ayye me lassana bedagaththata. 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
දෙන්නම එකට vlog එකක දකින්න පුළුවන්නම් කියලා හිතුනා ඉස්සර. .ඒක ඇත්තක් වෙලා😉 take another step 😍
Omg🫣... I've waited for this moment 🙂🥲🥹🥹 Love you both🫶🏻🫶🏻
මේ combination එක නම් පට්ට. 👌 වෙන මොනා කියන්නද ❤️🍃
❤💙🍃😊
ඇත්තටම මගේ හිතෙත් තිබ්බ මල්ලිල දෙන්නම එකට එකතු වෙලා වීඩියෝ එකක් කලා නම් කියන එක.මම ඔය දෙන්නගෙම වීඩියෝ බලනව.ගොඩක් සතුටුයි මල්ලිල දෙන්නටම බුදු සරණයි...
බුදුසරණයි අක්කා ❤🍃💙
ඔයාලා දෙන්නානම් පිස්සුවක් අයියේ 😘❤️
ආසම දෙන්නෙක්.. ❤️ ඒක නම් දිව්‍ය ලෝකයක්.. ගොඩක් බලාපොරොත්තු වුණු වීඩියෝ එකක්... තව වීඩියෝස් ඕනී. හදවතින්ම සුබ පතනවා දෙන්නටම.. ආදරෙයි ❤️
Dinesh A Pathum, Solo Hiker & මං සරන්නා... මේ තුන්දෙනාම සෙට්වෙලා යන hike එකක් ඕන ලඟඳිම...🤜👊🤛❤
සුපිරියක් වෙයි එකනම්❤
Niyama kollo dennek..adarei godak❤❤
අම්මෝ අයියල දෙන්නවම දකින කොට මට පුදුම සතුටක් ආදරෙයි ඔය දෙන්නටම..සොදුරු මිනිසුන් හමුවුනාම කොච්චර ලස්සනයිද..🤗❤️
😊💙❤🍃
මං සරන්නා Camping එකක ඉන්නවා කියන්නේ එතන රස කෑමක් හදනවා, ආදරෙයි සහෝරයෝ දෙන්නටම ❤❤
අම්මෝ අපිත් ගියා මීදුම කාලේ.... ඒ ලස්සන වචන වලින් කියන්න බෑ 💓💓💓
🍃❤💙
එකිනෙකා අතර තියන තරගකාරිත්වය අභිභවා ඔයාලා දෙන්න මේ කරන දේ ගොඩක් වටිනවා.... ලංකාවේ හැම කෙනාම මෙහෙම විය යුතුමයි... අයියේ ඔයාලා දෙන්නට good luck... ❤❤❤❤
මෙච්චර ලස්සන රටක්...දුකයි මගෙ රටට උන දේට...😢😢😢
😢😢
👍🏾🇱🇰👍🏾
@@Ceylonsolohiker අනේ මන්දා මට කියන්න තේරෙන්නේ නෑ..මට හැමදාම අයියාගේ video බලනකොට කිසිම හේතුවක් නැතුව ඇඩෙනවා...ඒ තරම් emotional වෙන්නේ ඇයි කියලා දැනෙන්නේ නෑ..මේ පරිසරය දැක්කාම පපුව හිර වෙනවා වගේ..anyway i am crush with මංසරන්නා. Ayya.🙈
මුකුත් වෙලා නෑ, අපි ඉක්මනට හදමු අපේ රට ❤️
@@shakilamalki8510 ඇත්තක් 🤟🥺
ubala denna ekata yanakota mara sathutak ban balana ape hitatath mara satutak..e hegima sahodarayo dennek wage...best of luck boys😍😍🥰
පට්ටම ආස චරිත 2ක්. එකම දවසෙ එකම තැනක සෙට් වෙලා අපිටත් camp කරන්න හම්බ උන එකට පට්ට සතුටුයි. ජය වේවා දෙන්නටම ❤✨️
ජයම 💙❤🍃
ආසම චරිත දෙකක් සුපිරී මචන්ලා.... ❤❤ මමත් උබල එක්ක ගියා වගේ දැනුන මචං❤❤🙏
හරිම ලස්සනයි අයියෙ මං ඔයාගෙ videos වලට හරි අසයි මරම ලස්සනයි තව මෙ වගෙ ගිහින් අපිට videos දෙන්න තෙරුවන් සරණයි ආදරෙයි
ඒක නම් මරු ආසම travelers ලා දෙන්නෙක් ❤ පරිස්සමට දෙන්නම 👣 😊
❤🍃💙
හැන්දෑවේ වැස්සත් එක්ක, උණු උණුවේ කිරි තේ එකක් බොන ගමන් .. මන්සරන්නයි සෝලෝ හයිකර් දෙන්නම එකට ඉන්න ට්‍රැවල් ව්ලොග් එකක් බලනවා කියන්නේ ආයි සුපර්.. ඒ වගේම ව්ලොග් එකත් ලස්සනයි .. 🍀🍀🍀🍀🍀
කඳු නම් නැහැ මහ ලොකුවට ඒත් බලංගොඩ පැත්තෙත් ඇවිදින්න...හරි ලස්සනයි ❤️🌿
එන්නම්
ඔන්න මංසරන්නා බලලා ආවා මේකත් බලන්න..පට්ට චැනලයක් ..ජයවේවා
ලංකාවේ ලස්සන තැන් පෙන්නන ඔබ සියලුම දෙනාට බුදු සරනයි❤️💕
බුදුසරණයි ❤🍃💙
Wow ❤️ niyama dabala ekathu wela inne harima lassanai adath aiye video eka dennatama budusaranai parissamin issarahata me wge lassana video apita genna kiyla parthana karanawa ❤️❤️👍🙏
ආස කරන චරිත දෙකක්.ලංකාවට ආව දවසක අනිවාර්යයෙන්ම සෙට් වෙමු.❤