තේරුනොත් ලෙඩත් කරදරත් ඉවරයි.. ඔබ මහා බලවන්තයෙක් වෙයි...

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 880

  • @nayanabulathsinhala8682
    @nayanabulathsinhala8682 Рік тому +18

    ඔබ පෙර ආත්මෙ දෙවි කෙනෙක්...දැක්ක පලවෙනි වැඩසටහනෙන්ම මට තේරුනා...ස්තූතී ඔබට...මනුලොව රාජකාරිය කරන්න...ඔබට බොහෝ පින් අත්වේවා ...

  • @geethkumarae.m.7524
    @geethkumarae.m.7524 Рік тому +13

    🙏🙏🙏🙏🙏දිව්‍යය පුත්‍රයානණී ලෝ වැසියන්ට සුවය ලබාදීමට මේ විශ්වයේ ශක්තිය ඔබ තුමාට තව තවත් ලැබේවා 🙏🙏🙏

  • @samanthidilrukshi797
    @samanthidilrukshi797 Рік тому +4

    මට එ සුවඳ දැනෙනවා සමහර වෙලාවට.. කොහෙද මේ සුවඳ මට දැනෙන්නේ කියලා හොයලා බැලුවට හොයාගන්න බැරි උනා. මේ මේ විඩියෝ එක බලන අද දෙපාරක් එ සුවඳ දැනුනා මට 🤔❤
    (අත්දැකීම් සහිත ව කියන්න පුළුවන් විශ්ව ශක්තිය නම් 100%
    සත්‍යයකි😍 ❤💐

  • @sujathagajanayake7748
    @sujathagajanayake7748 Рік тому +27

    දෙව්‍ පියානනි ඔබ තුමාට තිබෙන බාහිර බලපෑම්‍ සියල්ල දුරැ වේ‍වා🙏🙏🙏

  • @nadeekasudasinghe335
    @nadeekasudasinghe335 Рік тому +24

    සොයා යන දහම් මග , කියා දුනි නිවැරැදි ව , උතුම් වූ දෙව් සුවය,, ලබා ගමි ඉක්මනින්...🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      අ තී ද රූ ණු ම සේ
      ය ව හ න් දෝසේ !!!
      " හ " යන්න ත් යෙදුව නම්
      නෑ ඔබ පොළොවෙ කි සි දේසේ !!!
      අසූ හතර අය්නෙ මැ මා තව මැ ඉන්නේ !!!
      සා හි ත කොතෙකුත් ම හ පරිමාණ්නේ
      ඇසුරු කළ ද මෙ තෙ ක් මැ නො දකින්නේ ,
      ඔ ත ර ම් වරදක් නම් ඒ ක වි න් නේ !!!
      !!!
      තුනුරුවන් සරණ ය් !!!
      ජේසු හිමි පිහිට ය් !!!
      අ ල් ලා හ් ගේ මෙත ය් !!!
      සව් යහ විශ්ව බලය ය් !!!

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 Рік тому +14

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 කුමාර මහත්තයා සුදුඅම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලුම දෙනාට නිදුක් ,නීරෝගි ,දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා .

  • @chandanihemamala9256
    @chandanihemamala9256 Рік тому +22

    නොපෙනෙන දෙව්යන් අතර ජිවම ආන දෙව්යන් ඔබයි බුදුසරණයි දීර්ඝායු වේවා !!!🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Рік тому +1

    විශ්වයට ස්තුති වේවා. අප සියලු දෙනාගේ මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්,උපේක්ෂාවෙන් විශ්වය පෝෂණය වේවා.
    මැතිඳුනි ඔබව රැකදෙන්න විශ්ව මාතාවට හැකිවේවා . තෙරුවනේ ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා . තෙරුවන් සරණයි .

  • @jagathseneviratne703
    @jagathseneviratne703 Рік тому +17

    පින්වත් කුමාර මැතිදුන්, සුදු අම්මා සමග සියලුම දෙනාට තෙරුවන් සරණයි !!! දෙව් පිහිටයි !!! 🙏🙏🙏

  • @mallika3241
    @mallika3241 Рік тому +20

    තෙරුවම් සරනයි දෙවි පිහිටයි ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ හැමොටමත්..

  • @kumududisanayake4683
    @kumududisanayake4683 Рік тому +18

    ස්තුතියි ඔබතුමාටත් විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් සුදුඅම්මාටත් කාර්‍යමණ්ඩලයේ සැමටත් .
    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️

    • @ranjanihettiarachchi-jw8bu
      @ranjanihettiarachchi-jw8bu Рік тому

      Tàruwansarani dawavi pihiti obatumata tumata

    • @velmaellawala7761
      @velmaellawala7761 Рік тому

      🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      අදත් සුපුරුදු සෙනෙහසින් අප විශ්ව පියස නාලිකාවට ආශීර්වාද ගෙනා ඔබට බෙහෙවින් ස්තුතියි... 🙏🙏

  • @liliansarojini-wc8qv
    @liliansarojini-wc8qv Рік тому +1

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. දිව්‍යමය පියාණනි. ඔබ වහන්සේ ජීවමාන දෙවියන් බවත්. ජාතියේ අනර්ඝම සම්පත සියලු ශ්‍රී ලාංකිකයන්ට වැටහේවා. ඔබතුමාට ශක්තියක් වන සුදු අම්මාටත්. දෙවි සුව පවුලේ සියලු දෙනාටමත් දීර්ඝායුෂ වේවා.

  • @MalaniRanasinghe-rg3zu
    @MalaniRanasinghe-rg3zu Рік тому +2

    කුමාර මැතිදුන්ටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 Рік тому +14

    කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @dhammanandathero7348
    @dhammanandathero7348 Рік тому +11

    අතිශයින්ම සතුටුයි කුමාර මැතිඳුනි. ඉතාමත් හරවත් දෙසුමක් ලෝකයා හමුවේ තැබුවේ.බොහෝම පිං සිදුවෙනව.තෙරුවන් සරණයි!සියලුපැතුම් ඉටුවේවා!

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l Рік тому +1

    මිනිස් වෙසින් මනුස්ස ලෝකයට පහල වූ දිව්‍ය උතුමානන්ට මාගේ නමස්කාරය වේවා !

  • @randikadayan2112
    @randikadayan2112 Рік тому +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි,,, 🙏💛

  • @chandrashamali3924
    @chandrashamali3924 Рік тому +9

    ඔබ තුමාගේ පෙර පින් බලයෙන් ලද ශක්තිය ලෝක වාසීන්ගේ හිත සුව පිනිස යෙදවීමට තව තවත් වාසනාව, බලය, ශක්තිය ලැබේවා !

  • @sipbandara8032
    @sipbandara8032 Рік тому +2

    ඒ සිංදුව ඇහෙනකොට නම් අපිටත් හිනා යනව ....කටමැත දොඩවන .....ඌරුමස් බුදින සමන්ත බඩ්ඩවාචාලට මුනින්ද්‍රයාණනි කිව්වොත්....අපේ බුදුන්වහන්සේට කියන්න වෙනත් නම් නැතිවෙනව....චීවරය දැරූ හොර රහතුන්ට වඩා සීලයක් රකින සත්දහම් දෙසන ඔබතුමා අපට ශ්‍රේෂ්ඨයි මැතිතුමනි....ඔබට චිරංජයතු වේවා....🙏🙏🙏

  • @dayapanawala
    @dayapanawala Рік тому +1

    Uthum dahamak vishwa dahama pahadili deshanayak obathumata theruwan saranai sadu sadu sadu

  • @lalithakwt6082
    @lalithakwt6082 6 місяців тому

    ආදරණීය විශ්ව ගුරුතුමාටත් ආදරණීය විශ්ව පියස නාලිකාවටත් සම්මා සම්බුදු සරණයි

  • @JayaGamage633
    @JayaGamage633 Рік тому +20

    හරිම ලස්සනයි සුන්දර සිනාවකින් ආරම්භ කරන දේශනාවක් හැමදාම අපට සතුට ලබා දෙන. සතුටේ පියා තමයි දෙවි පියාණන්. අපි සිත් සුවයට එන්නේ. ඔය සතුට සොයන්නයි ඔබතුමා සමග ගෙවී යන සිත් සුවය සත්සංගය පැය ගාන ගෙවිය යනවා අපටත් නෙදැනීම. ටිකක් වැඩ අධික වෙලාවක් නැවත බලනවා දෙවි පියාණන් ගේ වැඩ සටහන එතෙක් තෙරුවන් සරණයි දෙවිපිහිටයි නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුදු අම්මාටත් තෙරුවන් සරණයි

    • @abeyarathnebalasinghe3852
      @abeyarathnebalasinghe3852 Рік тому +1

      ඔබතුමා ද්කින හැමවෙලවෙම සිනා මුහුනින් ඇවිත් හැමෝමත් හිනස්සල ආසීර්වාදත් කරලහැමෝගෙම ලෙඩත් ස්නීප කරල සියලු දෙනාම ස්තුටින් විසිර යනකොට හරිම දුකයි.අනේ ඔබතුමා නිවන් අවබෝද ඉන්න අහt ඉන්නඇත්නම් මොන තරම් සතුටක්ද ?

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 Рік тому +8

    අද දින ඉතාම පුයෝජනවත් ,වටිනා කරුණු රැසක් දැනගත්ත.අපගේ අධ්‍යාත්මික දැනුම දියුණු කර ගැනීමට අවශ්‍ය මග නිරතුරුවම පෙන්වා දෙන ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට ,විශ්ව පියස නාලිකාවේ එම මැතිනිය ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      අදත් සුපුරුදු සෙනෙහසින් අප නාලිකාවට ආශීර්වාද ගෙනා ඔබට බෙහෙවින් ස්තුතියි... 🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h Рік тому +1

    පින්වත් ඔබතුමාට සුදු අම්මට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දෙව් සේවා පවුලෙ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @harisaraharisara7828
    @harisaraharisara7828 4 місяці тому

    පි යා ණෙ නී ,
    ඔබ වහන්සේට
    ස දා සුව සැප දිගායු
    හා
    ජ ය බ ල
    මඝේ සසරේ සියල් ලොව්තුරු පිනින්
    හා
    තුන් සරණින්
    වේවා !!!

  • @NilanthiAriyarathna-x4q
    @NilanthiAriyarathna-x4q 8 місяців тому +2

    ඔබ තුමාටත් දෙවි සුව පව්ලේ සියලු දෙනාටත් දිර්ඝායුශ ලබේවා!!! ඔබ තුමාට තිබෙන සියලු බාධා ඉවත් වේවා !!!❤❤❤❤❤❤❤

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne Рік тому +8

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ඔබතුමන් ට සුදුඅම්මා ට කාර්යමණ්ඩලය ට දෙව්සුවපවුලේ සියලුම දෙනාටම විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @srimathichandrika1011
    @srimathichandrika1011 Рік тому +1

    ඔබතුමාට තෙරුවන් සරනයි.

  • @nilminidevika3877
    @nilminidevika3877 Рік тому +18

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි .ගුරුපියාණන් සුදු අම්මා ඇතුලු දෙව්සුවපවුලේ සැමටත් සියලුම ලෝකවාසීන්ටත් යහපතක්ම වේවා ....😊

    • @siriwadimonika344
      @siriwadimonika344 Рік тому +1

      බොහොම පින් බුදු පියාණනි. ජයවේවා ආයෙත් සැරයක් ඩුබායි පැත්තේ එමුද පිය තුමනි අපි පරමග බලන් යින්නේ

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 Рік тому +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ස්තූතියි විශ්ව පියස නාලිකාව ටත් මෙවන් දේශනා ප්‍රචලිත කිරීම ගැන ඉතාම වැදගත් කරුණු රාශියක් දැන ගැනීමට හැකි උනා දෙව්සූවපවුලේ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා විශ්ව පියස නාලිකාව දින දින දියුණු වේවා

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 Рік тому +10

    පියානනි ඔබතුමා ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි තෙරුවන් සරනය් දෙවි පිහිටයි

    • @GeethaJayasekera
      @GeethaJayasekera Рік тому

      ගුරු පියාණනි, විශිවාඅකාශයේ සිට ඇද හැලෙන වාග් ගංගාව අපේ ඉස්මොල සේදී සුපිරිසිදුවී ගලාබසිනවා හැලෙනවා සැම්දාම අප පිරිසුදු කරානව, මට මේ භවයේ තව ඉතිරි කාලය ටිකයි. ඒ ප්‍රීතිය නැති නොවී රැක ගන්න මහන්සි වෙනව පරමාර්ථ සෙත්‍යය ඔබ් දේශනාතුලින් අවබෝද් කර ගන්නවා බොහොම පින් ගුරු පියාණ්ණි බුදු සරණ්යි දෙව් පිහිටයි සිත් සුව පවුලටම.🎉🎉🎉🙏🙏🙏❤❤❤

  • @sriyadorst1640
    @sriyadorst1640 Рік тому +16

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුම දෙන්නාටමත් ලොක වාසි සියලුම දෙන්නාටමත්
    🙏🙏🙏

  • @p.meewala1211
    @p.meewala1211 Рік тому +1

    පින්සිදු වෙිවා 🙏 මමත් විශ්වය ටලංවී ඇතැයි සිතේ🙏🙏ඉක්මනින් ඔබතුමා හමුවේවා🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Рік тому +1

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්

  • @sanukathennakoon7803
    @sanukathennakoon7803 6 місяців тому

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏කුමාර මහතා සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 8 місяців тому

    ගුරුතුමටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය සැමටත් දෙව් සුවපවුලෙ සැමටත් දිව්‍ය් ආලෝකය ලැබේවා 🙏🙏🙏

  • @dprabashan
    @dprabashan Рік тому +2

    ස්තුතියි තෙරුවන් සරණයි දෙවි රැකවරණයි දෙව්සුව දේශයේ සැමටම ලොව පුරා සියලුම රෝගීන් නීරෝගි වේවා ! විශ්ව පියස නාලිකාවටත් ජයශ්‍රි !

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 Рік тому

    පින්වත් කුමාර මැතිදුණ්ටත් සුදු අම්මටත් දෙවි සුව පවුලේ සැමටත් විශ්ව පියසේ සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .විශ්වයේ ජීවතවන සියලු දෙනාටම යහපතක්ම වේවා නිදුක් නිරෝගී වේවා .

  • @thushararanawaka2902
    @thushararanawaka2902 Рік тому +2

    මගේ ජිවිත කාලය තුල කරන ලද සියලුම මහා පින්කම් වලින් ජනිත වු සියලුම පුන්‍ය ශක්තිය ද අනන්ත සංසාර යෙ පටන් මෙ මොහොත දක්වා කරන ලද සියලුම පුන්‍ය ශක්තිය එකරශි වේවා මහා බලයක් මහා ශක්තිය ක් වේ ඔබ තුමට විහිදී පැතිරෙවා!!!!සුකිත ගාමි වෙත්වා සියලු දුකින් අත මිදේවා!!!

  • @diliniwijesooriya5042
    @diliniwijesooriya5042 Рік тому +7

    🙏🙏🙏දැන් ඔබතුමගේ වැඩසටහන් බලන එක අනුගමනය කරන එක ජීවිතයේ කොටසක්....

  • @chandrahe4108
    @chandrahe4108 Рік тому +7

    අද්‍යත්මක නායකතුමනි ඔබතුමාගෙ සියලු බදක දුරු වෙවා සියලු සත්වයන්ගේ හිත සුව පිනිස ඔබතුමාට තව තවත් දිව්‍යබල දිව්‍ය ශක්තිය ලබෙවා

  • @nisansalafernando1342
    @nisansalafernando1342 Рік тому

    ගුරැ පියතුමනි ඔබ තුමාටත් සුදු අම්මා සහ ෙදව්සුව පවුෙල් සියලු ෙදනාටත් ෙගාඩාක් පින් ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +4

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත දේවත්වයේ බලමහිමයෙන් මා මෙතෙක් නෑසූ හොඳම දැනුවත් කිරීමට මා ගේ නමස්කාරය වේවා!

  • @ManelDevendra-vw2zw
    @ManelDevendra-vw2zw 7 місяців тому +1

    ඔබතුමගෙන් මා ඇසීමට සිටි ප්‍රශ්න දෙකකට පිළිතුරු මෙම දේශනාවෙන් මට ලැබුනා. ඔබතුමාට බොහොම ස්තුතියි. ඔබතුමාට නිරෝගිභාවය සහ දීර්ඝායුෂ ලැබේවා.!
    ඔබතුමාට මෙම අගනා සේවය කිරීමට ශක්තිය ධෛර්යය තව තවත් වර්ධනය වේවා..!
    මා මෙයට යොමුකල විශ්ව ශක්තියට බෙහෙවින්ම ස්තුතිය පුද කරමි..❤🎉

  • @BalangodaDipaloka
    @BalangodaDipaloka 5 місяців тому +1

    තෙරුවන් සරණයි.දෙවි පිහිටයි. ❤❤❤❤❤❤❤

  • @NCocktailsnilantha
    @NCocktailsnilantha 7 місяців тому +1

    Thayruwansarani deviphiti 🙏 ❤️ ♥️ 💖 ❤❤❤🙏🙏🙏🙏🙏

  • @mangalikahettiarachchi2459
    @mangalikahettiarachchi2459 Рік тому +1

    විශ්වයට ඉස්තුතියි ව්ශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුතියි ඔබට ව්ශ්ව මාතාවගේ පිහිටයි

  • @shanthasampath5104
    @shanthasampath5104 Рік тому +6

    බොහොම සතුටුයි ගුරු දේවෝත්තමයාණනී... සියලු දෙනා ප්‍රඥාවන්තයින් වේවා සියලු සත්වයෝ සුවපත් වේවා .. තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @nilukanilunilo5077
    @nilukanilunilo5077 Рік тому +2

    Taruwan sarni පිංවත් ඔබතුමාට sudu amma dawsuwa paulla siylu danata niduka nirogi suwya labiwa 🙏🙏❤❤🙏❤🙏 taruwan sarni davi pihtai oba tumata දීර්ගයු වෙිවා

  • @rangikahalpage7773
    @rangikahalpage7773 4 місяці тому

    ඇත්තම ඇත්ත. මේ භය නැති වන බව අත්දකිනවා. විශ්ව මාතාවට ස්තුතියි. ඔබතුමන්ට පින් සිදු වේවා. තෙරුවන් සරණයි. සියලු සත්වයන් සුවපත් කිරීමට විශ්වයේ ශක්තිය ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @dilaniwijayasinghe7021
    @dilaniwijayasinghe7021 Рік тому +1

    💐අපේ ගුරුපියාණනි, ඔබතුමාගෙ මේ ලෝකයට පැමිනිමේ කාර්යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු සත්වයෝ සත් දහම දැක ජීවිතය ආලෝකමත් කරගනිත්වා. මේ ගෞතම බුද්ධ සාසනයේම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබොද වීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 නායකතුමනි, ඔබතුමාගෙ සියලු බදක දුරු වෙවා සියලු සත්වයන්ගේ හිත සුව පිනිස ඔබතුමාට තව තවත් දිව්‍යබල දිව්‍ය ශක්තිය ලබෙවා. සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් සියලුම ලෝකවාසීන්ටත් යහපතක්ම වේවා සුවපත් වේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි ...!!! 🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому +11

    දෙව්සුවපවුලේ සියලුම දෙනාටත් සියලු ලෝක සියලු සත්වයෝත් සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. 💜💜💜💐

    • @samadhibhagya5585
      @samadhibhagya5585 Рік тому

      Matah diyawadiyawa kolostyarol thiyanawa oba wahasagan nirogi suwa labaganna kasada

  • @kumarisriyalatha6640
    @kumarisriyalatha6640 Рік тому

    විස්වපියස නාලිකාවටත් දෙව්සුව සේවා සියලුම දෙනාට ම බොහොම පින්

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      අදත් සුපුරුදු සෙනෙහසින් අප විශ්ව පියස නාලිකාවට ආශීර්වාද ගෙනා ඔබට බෙහෙවින් ස්තුතියි... 🙏🙏

  • @srilankaelle
    @srilankaelle Рік тому

    කුමාර මහතාටත් සුදු අම්මටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි.කුමාර මැතිතුමාගේ අගය වටිනාකම් ..ලංකාවේ බහුතර මහජනතාවට මෙන්ම පාලකයන්ට අවබෝද වීමට ඔවුන්ගේ මනස දියුණුවට පත්වේවා..යන්න මගේ පැතුමය.

  • @deepanisilva5509
    @deepanisilva5509 Рік тому +5

    ඔබතුමා සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 Рік тому +4

    තෙරුවන් බළයෙන් දෙව් සුව දේශයේ දෙව් පියාණනි නමස් කාර කරමි 🙏🙏🙏 මාධ්‍ය අංශයේ මහත්ම මහත්මීන්ට සුදු අම්මා මෑනියන්ට අපගේ දෙව් සුව දේශයේ සැමට තව තවත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කරන්නට වාසනාව ලැබේවා. සැමට යහපත උදා වේවා.

  • @champikadeepangani1785
    @champikadeepangani1785 7 місяців тому

    ගුරුපියානනි.දීර්ඝායුෂ ලැබේ වා ඔබතුමා ට.වටිනා දේශන අපිට ලබා දෙනවාට.

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 Рік тому +6

    ස්තූති දෙව්පියානෙනි අපගෙ ප්‍රඥාව අවදි කලාට . 🙏🙏🙏🌷🌼❤️❤️✨️✨️

  • @rohanadhietty7182
    @rohanadhietty7182 Рік тому +4

    ඔබ තුමාට🙏🙏🌹🌷සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌸🌻

  • @l.pperera5959
    @l.pperera5959 Рік тому

    විස්වයේ ගුන 10කට බෙදා සද්දහමත් සමග එකතුව නිරවුල්ව පහදීමෙන් සත්‍යය නිවරිදිව අවබෝද විය ඔබඨුමාටත් සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් විස්වපියස නාලිකාවට පිං පිං නිරොගි සුව දිර්ගායුස ලැබේවා 🔔🔔🔔

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 Рік тому +1

    තෙරුවන් සරණයි ඔබතුමාටත් විශ්ව ශක්තිය දහිරිය තව තව ලැබේවා දිර්ඝායු වේවා විශ්ව ශක්තියට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @bathiyaamiyangoda6233
    @bathiyaamiyangoda6233 Рік тому

    🙏🏿🙏🏿🙏🏿”බුදු සරණයි” !!!*
    🙏🏿🙏🏿🙏🏿”දෙවි පිහිටයි” !!!*
    (*) දීගොඩ කුමාර මැතිතුමා හා සුදු අම්මාට චිරං ජයතු !!!*
    (*)”දෙව් සුව පවුලේ “සියලු දෙනාටමද, “විශ්ව පියස” නාලිකාවට හා එය මෙහෙයවන ඔබ තුමියටද චිරං ජයතු !!!*
    (*) සියලු ලෝවැසියන් මෙන්ම අනෙකුත් ලෝක සත්වයෝද සුවපත් වේවා !!!*

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 Рік тому

    සාදු .සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @fernandezmargie5789
    @fernandezmargie5789 Рік тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිරිගඅයුසී ලැබේවා සෞමින් ව්හසෙට 🙏🙏🙏🙏🙏🙏

  • @piyanmudan2875
    @piyanmudan2875 4 місяці тому

    ❤❤❤..තෙරැවන්. සරණයි ඔබ තුමාට බොහොම පින් ඔයාට සුභ ම සුභ දවසක් ඔයාට දළදා දළදා.සමිදුගේ පිහිටයි ආරක්ෂාවයි ඔයට දෙ වියෝ රකීව ඔයාව

  • @jayanthabandara9872
    @jayanthabandara9872 Рік тому +13

    ස්තූතියි .... දෙවිපියානන්ට ...
    විශ්ව පියස නාලිකාවටත් ...
    තෙරුවන් සරනයි ...දෙවි පිහිටයි ...!!! ❤🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      අදත් සුපුරුදු සෙනෙහසින් අප නාලිකාවට ආශීර්වාද ගෙනා ඔබට බෙහෙවින් ස්තුතියි... 🙏🙏🙏

    • @geethajayasekara2374
      @geethajayasekara2374 Рік тому

      ගුරු පියාණ්නි විශ්ව ශක්තිය මට වීවිධ අවස්ථාවල ගොඩක් උද්ව් කොට තිබෙනවා. දහමත් අව බෝද වෙනවා ඒත් ලෙඩ සුවවෙන්න වෙලා ගන්නවා ඒ ඇයි? ඉන් මාදරා ගත්තත් දුක් වින්දිනවා ඒ ඇයි?බුදු සරනෛ දෙව් පිහිටායි.🙏🙏🙏

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578 Рік тому +4

    ඔබතුමන්හටත් සුදු අමිමාටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් විශ්ව පියසටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Рік тому +3

    ඔබ තුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි ලක්වාසී ලෝකවාසී සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 Рік тому

    සුවපත් වේවා උතුමානෙනි ....විශ්ව යම සුවපත් වේවා ....

  • @primaamarasingha2967
    @primaamarasingha2967 Рік тому

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි. සුදු අම්මා ඇතූළු දෙව් සුව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා කියා පතමි

  • @vinithilakarathna-kn7xz
    @vinithilakarathna-kn7xz Рік тому

    ජීවිතයේ අනන්ත අප්ප්‍රමාන දුක් ගැහැට ගෙවාගෙන යන මේ රුදුරු ගමනේ පින් කදක් වන් ඔබ තුලින් හැදින ගන්නෙමි සැබෑම වූ මේ විශ්ව ශක්තියෙන් බිදුවෙන් බිදුව...උතුම් විශ්වයේ පවතින සුවකාරක ශක්තියෙන් නිරන්තරයෙන්ම සියලුම දෙනා සුවපත් වන බව සත්‍යයක් .ඔබතුමා ඇතුළු හැමදෙනාටම දීර්ගායුෂ හා නිදුක් නීරෝගී සුවයම ලැබේවා .🙏🙏🙏

  • @oshadiishari4772
    @oshadiishari4772 3 місяці тому

    ❤️🙏ගොඩක් ස්තුතියි ඔබතුමාට මේ වගේ කරුණු කියලා දෙනවට.🙏❤️ මෙය බැලීමට සැලැස්වූ දයාබර විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.💜️🌹🌻😊❤️☘️💚💙💜️

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Рік тому +1

    බොහොම පින් දෙවි පියාණන්ට විශ්ව ප්‍රඥාව අප හට පහදල දුන්නාට තෙරුවන් සරණ දෙවි පිහිටයි මම සැමවිටම මේ පින්වත් දේශනා වලට සවන් දෙනවා සාදු සාදු සාදු

  • @iroshimanel2407
    @iroshimanel2407 7 місяців тому

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 ආදරණීය විශ්වයටත් අනේකවරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
    පින්සිදු වේවා🙏🙏

  • @akiladanuddara59
    @akiladanuddara59 Рік тому +1

    හැමදෙයකින්ම අපව දැනුවත්කරන ඔබතුමාට ශක්තිය බලය තව තවත් ලැබේවා

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql Рік тому +6

    තෙරුවන් සරනයි ඔබතුමාට මේ ගෞතම බුද්ධ සාසනයේම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබොද වීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 Рік тому +1

    ස්තුතියි ඔබතුමාට සහ විශ්ව පියස නාලිකාව මෙහෙයවන මැතිණියට අපට ඉතා හරවත් දේශනාවක් අහන්න සැලසීම පිලිබඳව. !!!!

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      අදත් සුපුරුදු සෙනෙහසින් අප නාලිකාවට ආශීර්වාද ගෙනා ඔබට බෙහෙවින් ස්තුතියි... 🙏🙏

  • @rajithadesilva1407
    @rajithadesilva1407 Рік тому

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා ගුරු පියාණනි...🙏🏼🙏🏼🙏🏼

  • @nathalijulen3297
    @nathalijulen3297 Рік тому

    දෙවියන් මෙලොවට එවු දැහැමි බෝධිසත්ව කුමාර මහත්තයා ට සුදු අම්මා ට දෙව්සුව දේශයේ වැසියන් ට කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට මාධ්‍ය අංශයේ සියලුම දෙනාට 🌎 ලෝක වාසින්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏විශ්වපියස නාලිකාව දිනෙන් දින දියුණුවෙන් 💎 දියුණුවට පත්වේවා 🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому +1

      අදත් සුපුරුදු සෙනෙහසින් අප විශ්ව පියස නාලිකාවට ආශීර්වාද ගෙනා ඔබට බෙහෙවින් ස්තුතියි... 🙏🙏

    • @nathalijulen3297
      @nathalijulen3297 Рік тому

      @@vishwapiyasa ශ්‍රී ලංකාව වැනි රටක ලොකු කුඩා සියලුම මහජනතාව දැහැමි මගට යොමුකර 5පස්පව් දස අකුසල් වලින් මුදවා. නිර්මල නිර්මාංශික සදහම් දර්ම දීපයක් ගොඩනැගීම උදෙසා විශ්වපියස නාලිකාව උඩුගම්බලා පීනමින් සියලුම බාධක මැද සමාජයට කරන මේ සත්ගුණවත් සේවයට එහි අධිපතිතුමිය ඇතුලු සියලුම දෙනාට විශ්ව ශක්තිය විශ්වයේ සියලුම යහපත් ශක්තීන් ලැබී නිදුක් නිරොගි දිර්ගායු පිරි වාසනාවන්ත ආදරය කරුණාව දයාව මත්‍රිය සාමය පිරි සුබම සුබ ජීවිතයක් ලැබේවා 🙏 සමස්ථ දෙව්සුව දේශයේ වැසියන් හැමෝ වෙනුවෙන් සියලුම ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සුබාශිංෂණය ගෙනෙමු .

  • @wgmangalika4200
    @wgmangalika4200 Рік тому +1

    තෙරුවන් සරණයි ගුරු පියාණන්ටත් විශ්ව පියස නාලිකාවටත්.දීර්ගායු වේවා.

  • @kumarisriyalatha6640
    @kumarisriyalatha6640 Рік тому

    සරලව පැහැදිලි කිරීමක් බොහොම ස්තුතිය ගුරුපියානනි

  • @sujathamary6364
    @sujathamary6364 Рік тому +6

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 Рік тому +4

    ගොඩාක් ස්තුති මගේ ගව්‍රරවනීය ගුරු පියා නෙනී ..තෙරුවන් සරණයි දෙව්පිහිටයි ...❤🙏🙏🙏🙏

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 Рік тому

    අපට හරි අවබෝධයක් ලබා දුන් මෙතුමාට නමස්කාර කරමි.අනේකවාරයක් ස්තූතිය පුදකරමි.පින් සිදු වේවා!සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @Lalith333
    @Lalith333 Рік тому +3

    ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඕම් ශාන්ති .

    • @padmamadawala5790
      @padmamadawala5790 Рік тому

      කුමාර මහතා ඇතුළු දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏

  • @kushanidanushika6964
    @kushanidanushika6964 Рік тому +1

    දෙවු තුමනි ව්ශ්ව ශක්තිය මාහටනම් ගොඩක් පිහිටවෙනව අනේක වාරයක් ස්තුතියි දෙවු තුමන්ටත් දෙවු සුව පවුලේසියඅලුම දෙනාටත් තෙරුවන් සරනයි

  • @sujmathupala8058
    @sujmathupala8058 Рік тому

    ඉතාම ස්තුතියි !!නමස්කාර වේවා !!
    තෙරුවන් සරණයි !!
    දීර්ඝායු වේවා !!

  • @emalinjayasuriya9918
    @emalinjayasuriya9918 Рік тому

    අප සසරින් මුදවා ගන්නට පහලවු මිනිස් රත්නයක්.
    සැමට තෙරුවන් සරණයි.

  • @malithkawinda-qs2xr
    @malithkawinda-qs2xr Рік тому

    මට ව්ස්මය බලය ව්ස්වාසයි අදට මගේ කකුලේ සුවය ලැබුන මගේ ලෙඩත් සුවවේ වා දීගොඩ කුමාරමහතාගෙ පිහිටයි තෙරැවන් සරනයි

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Рік тому

    සියම සියලුම ලෝක වාසීන්ට යහපතක්ම වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @Malani1962ranasinghe
    @Malani1962ranasinghe Рік тому +11

    මිහිපිට අපට පෙනෙන දෙවි කෙනෙක් වන කුමාර මැතිදුන්ටත්, සුදු අම්මාටත්, දෙව්සුව පවුලේ සැමටත් තෙරැවන්සරනයි දෙවි පිහිටයි

    • @nirotech3717
      @nirotech3717 Рік тому

      AZ AZ you 0x

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      රූපයක් සාමි දප්පුල වැලිගම කෙරෙව්වෙ
      සිරුර පුරා කුෂ්ටයට රජ කම අත් හැරල ත්
      ස පු රා සුව වී ,
      රජ කම ආ යි ත් ලද හි න් දා ‍!!!

  • @noone-ge7hx
    @noone-ge7hx 5 місяців тому

    හරිම දේ හරිම විදියට අවබෝද කරදෙන ඔබ තුමාට ස්තුතියි අනන්තවිස්ව මාතාවට ස්තුතියි

  • @chandraabepala8351
    @chandraabepala8351 Рік тому +2

    විශ්වයේ හිනි පෙත්තටම නැගිවිශ්ව පියස නාලිකව ට මගේ උත්තමා චාරය
    ඒ අපේ දෙව් පියාණන් ද අහස උසට ඔසවා හැමෝගෙම ආදරය කරුණාව ප්‍රණාමය ලබන නිසා ඒ දයාව දුන් සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ♥️💕🙏🌹💥

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      අදත් සුපුරුදු සෙනෙහසින් අප විශ්ව පියස නාලිකාවට ආශීර්වාද ගෙනා ඔබට බෙහෙවින් ස්තුතියි... 🙏🙏

  • @sumithragamage4299
    @sumithragamage4299 Рік тому +1

    ඔබ තුමාගේ පැහැදිලි කරදුන් එම
    දේශනය අති විශිෂ්ටයි. හරිම ආසාවෙන් අවබෝධ කර ගත්තා. ඔබ තුමාටත් , සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත්, දෙවි සුව සේවා කාර්ය මණ්ඩලයටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි . තෙරැවන් සරණයි දෙවි පිහිටයි .

  • @wasanthiganga2735
    @wasanthiganga2735 10 місяців тому

    ස්තුතියි 🙏ඔබතුමාට...ඔබ තුමාට නිවනම අවබෝධ වේවා..සිත නිවන දහමක් අවබෝධ කර දුන්නාට..දෙව්සුව පවුලේ සැමට ..නිදුක් නීරෝගී සුවලැබේවා..බුදු සරනයි ..🙏🙏🙏

  • @DiksanLahirukumara-js7qk
    @DiksanLahirukumara-js7qk Рік тому

    මෙි මනුලොවට දෙවියන් විසින් කලින් කලට දහමෙි පැවැත්ම සහ සත්වයන්ගේ විමුක්තිය උදෙසා ඔබවන් උත්තම සත්පුරැෂයන් පහල වන බවට.වත්මනේ අැති හොදම උදාහරණය.ඔබතුමායි.සැමට යහපතම වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithakwt6082
    @lalithakwt6082 Рік тому

    පින්බර දීගොඩකුමාර මැතිඳුට විශ්ව පියස නාලිකාවටත් බුදු සරණයි

  • @nilminikumari5566
    @nilminikumari5566 10 місяців тому

    ගුරුතුමා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි ...දීර්ඝායුෂ ලැබෙිවා බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏

  • @poornachandani1849
    @poornachandani1849 Рік тому +1

    ස්තුති ඔබ තුමා පහදා දුන්නාට . ඔබ තුමාටත් විශ්ව පියස නාලිකාවටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටම තෙරුවන් සරනයි

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      අදත් සුපුරුදු සෙනෙහසින් අප විශ්ව පියස නාලිකාවට ආශීර්වාද ගෙනා ඔබට බෙහෙවින් ස්තුතියි... 🙏🙏

  • @dinaya001
    @dinaya001 Рік тому +5

    ස්තුතියි ගුරු පියාණනි.සිතෙ තිබෙන ගැයලුවකට විසදුම් ලබාදීම ගැන.ස්තූතියි❤