You Mr Ranil Wickremasinghe please listen well becaus of still have not decided the wice ot president of Ceylon yet kindly try me to occupy on such of additional post in of the intensive expectation of the victory of such certain presidential election . Think of I am also a predicter in of self minded and able to be observed the yield of such election astrologically please.
Kindly think of the support of from the minority group well in of the victory in future please. Without of such of assist Mr Gottabaya Rajapakse was so of worried in of his owen personal activity on the leadership in not continuously please.
අනුර කුමාර දිසානායක ❤️❤️
👍💪🙏
සිරසත් හිරු වගේ තමා බලාගෙන ගියාම ,කොහේහරි පක්ශෙකට සිරසත් කඩේ යනවා වගේ, කිසිම සමබරතාවක් නෑ මුංගෙත්
කොහොමද කෙහෙලිය ලිස්සල ගිය හැටි...නීතිය මරු
Hello Ranil how much you talk use les 40 years eaten our beautiful Sri Lanka we have to say f
රනිල් රට බය වද්දනව බිඋම්බර්ග් එක හරහා ඇමරිකාවට ඕන රනිල් සජිත් දිනවල මේ රටේ කෑලි වලට කඩල විකුනන්නයි උන්ට ඕන ඕවට් අහුවෙන්න එපා
Sirasa NPP ekata support karanna ona
ganikawata mul thena dimata rata nir agamak kirima .. adikarana balaya jvp game kudda ta dima hoda lu
මාලිමාව ❤❤❤
වෛද්‍ය ගැටළුවක් නම් මිනියක් මරලා හරි එළියට එන්න පුළුවන්ද? 😍😍
ඒකනේ බ්න්..මරු නීති
ඇයි මලිමාවේ රැලිවල සෙනග පෙන්නුවේ නැත්තේ සිරස?
😮😮😮
Aththa. Sajithgen salli araganada dan ne
Ranil mama gedara yanna..api hemoma malymawata ❤jayawewa..anura ❤❤❤
සජිත්ට දිලා තව පහක් ව්දවමු
lapayata dila masa 6n rata wala damu
ගොඩාක් දුරට youtab එකෙන් නිවුස් බලන්නෙ අපෙ පිට රට ඉන්න ජනතාව.පුළුවන්නම් මාලිමාව වෙනුවෙන් ලංකාවේ එක චන්දයක් හරි හදන්න.ආය අපිට අවස්ථාවක් එන්නෙ නැ..❤️🙏
Aniwarayenama Karanawa gedara ewun khomath sure yaluwanta katha Kara Kara video yawala Whatsapp walin puluwan taram kattiya venas karanawa malimawa dinawanna athal arinnema Naha
ආදි කාලේ කරපුවා අපි දන්නවා රට කාපු කාලකන්නි අනිවාර්යෙන් මාඩුවක් එනවාමයි මහ පොළොවේ යථාර්ථය මාලිමාව
මාලිමාවට ජය වේවා
අංග කුමාරට ජය වේවා ගමේ කොල්ලට ජයවේවා
අනුර කුමාර්ථ ජය වේවා ගමේ කොල්ලට ජයවේවා
ප්‍රේමදාසලා මිදී මැරුවේ. අහිංසක ජේ පී එකේ තමයි නම ගියේ
ප්‍රේමදාසලා මිදී මැරුවේ. අහිංසක ජේ පී එකේ තමයි නම ගියේ
මාලිමාවට චන්දය දීල සැනසුම් සුසුම් හෙලීම ට ඉන්න මා .
සජිය යනකොට අපේ ගමේ බුරුස් සීයා වගේ හාමත් වෙලා වගේ😂 ඉදකින් චන්දයක් දෙන්ඩ හිතෙනව ද කියහල්ලකො😂
අයියෝ රටක ජනාධිපතිගෙන් ප්‍රශ්න අහන විද්වත්හු..
රනිල්, අනුර කුමාර ඔබට දේශපාලනය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ විවෘත විවාදයකට ආරාධනා කිරීමට පෙර පහත ප්‍රශ්න කිහිපයකට ඔහු ඔබෙන් පිළිතුරු ඉල්ලයි. කරුණාකර ඔහුට පිළිතුරු දෙන්න. අත්හැරලා second (දෙවැනි) වෙන්න එපා.
1.රාජපක්ෂලා හොරු කියලා ඔබ කිව්වා? ඒක ඇත්තටද කිව්වේ, බොරුවටද කිව්වේ.
2. දිනේෂ් ගුණවර්ධන, රෝයල් එකේ ඔයාගේ පන්තියේ යාළුවා කිව්වා ඔයා හොරෙක් කියලා. ඒක ඇත්තටද කිව්වේ, බොරුවටද කිව්වේ.
3.ඔබ ලක්‍ෂ ගණන් බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කර අකිල විරාජ් සහ සාගල රත්නායක ඔබේ උපදේශකයන් ලෙස පත් කර ඇත. ඔවුන් දුන්නු එක උපදෙසක් කරුණාකර රටට කියන්න.
මම හිතන් හිටියේ සිරස මද්‍යස්ථ මාධ්‍ය ආයතනයක් හැටියට. නමුත් ඔයාලගේ ප්‍රවත්ති වල ජාතික ජන බලවේගයේ සෙනග පෙන්වන්නේ නැත්තේ ඇයි.? අනිත් ඔක්කොමගේ පෙන්නුවා.
මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා
Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක නියත ජනපති
විනාඩි 5ක් රනිල්ගෙ බොරු පොයිය... බුදු දහම ගාවගන කතාව. මේ අවුරුදු 2කට වැඩකට කරේ බාර් පර්මිට් දීපු එක.
නාකි මයිනා
රනිල්ගේ ගෝන් චුන්
මේ රටේ මිනිස්සුන්ට හිතන්න ගොඩාක් දේ නෑ .එකයි තියෙන්නෙ .පිස්සු මොංගල් පුතානො ට චන්දය දෙනවාද අනුර ට.චන්දය දෙනවාද තීරණය කරන එකයි .
සිරසෙ විතරයි හරියට ප්‍රවෘත්ති කියන්නෙ
Npp❤❤❤❤❤❤❤
රනිල් සජි නාමල් ගෙදර අනුරතමයි නියත ජනපති අනුරට ජයවේවා මාලිමාවට ජය වේවා මාලිමාවට කෝටියක්
Malimawata jaya api italy 🇮🇹
Naki hampadayo harak mun malimawata bayi anura kumara දිසානායක නියත ජනපති
මලිමාවට ජය වෙවා
සජියෝ..රටේ වැඩිහිටියන්ට සලකන්න පෙර තමන්ගෙ මව රකින්නෙ රටේ මිනිසුන්ගෙ බදු මුදලින්.
අයියෝ රනිල්, ඇයි ඔයාගෙ රැස්වීමට සල්ලි දීල සෙනඟ ගේන්නෙ නැත්තෙ. එහෙම නොවුනොත් මිනිස්සු කියයි ඔයාට ඡන්ද පදනමක් නෑ කියලා. තවත් කරුණක් ඔබ ගොන් විහිළු සමඟ එළියට එන්න එපා. මිනිස්සු ඔයාව බයිට් එකට ගන්නවා.
කෙහෙළියට ඇප දීල එළියට අරං 21 වෙනිදට කලිං රටිං පනින්න හදන්නෙ ගෙරි කාලකන්නි දන්නව අනුර ජනාධිපති වෙච්ච ගමං බන්ධනාගාර රෝහල් වල කෙලින්න වෙන්නෙ නෑ කියල
Malimawata ❤
යකෝ මේ නාකි රනිලා අහන දේට නෙමේ උත්තර දෙන්නෙ.අපහාසයට කතා කරන්නෙ.රනිල්ලු දැන් පළවෙනි තැනට ඉන්නෙ.21 වෙනිදාට ජනතාව තොපි සේරම එළවනවා ස්තිරයි.
Jayawewa malimawa
Malimawata jayawewa ❤
රට අනුරට තමයි
හොරකම් නොකරපු, මහජන මුදල් වංචා නොකරපු , මහ බැංකුව නොකඩපු කිසි කෙනෙක් රටින් පැනල යන්න ඕන නැහැ.ඒව කරපු අයට නම් 22 න් පස්සෙ නීතිය ඉස්සරහට යන්න වෙයි.පැනල නම් යන්න බැරි වෙයි.
Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක ❤
ගම්මැද්දට ජයවේවා!!! සිරසට ජයවේවා ❤❤❤
❤❤❤❤❤Npp❤❤❤❤
සිරස dan jvp eke senaga pennane nane😂😢
ඩිනාවා කියලා දැනගන අනුර
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොහොමත් රනිල් හරි සජිත් හරි දිනන සීන් එකක් තිබුනනම් IMF වගේම කොටස් වෙලඳපලත් හොඳටම හොඳ විදියට තියෙනවා.මිනිස්සු බය කරන්න එක එක පිල්ලි එනවා කවුරැවත් බය වෙන්න එපා කොච්චර බාධා ආවත් මාලිමාවේ ජය වෙනුවෙන් වැඩ කරමු ❤
අනේ උබ බබා 🤣 මජර බටලන්දෙ පච කෙලින්නෙ නැතුව විවාදෙට එන්නකො තැන් තැන් වල පොර ටෝක් නොදී.මෙච්චර කල් කරපු කෙරිල්ල තමුසෙලගෙ☹️ බලපන්කො නාකි හැත්ත මාලිමාව දිනන්නෙ නැද්ද කියල.අම්මෝ කරපු විනාසෙ ස්මාර්ට් ෆෝන් එක තිබුන නම් ඒ කතාව රනිල්ගෙ නමට තියේවි බටලන්දෙ දැන් කයිය ගහනව
රනිල්ගෙ කපටි උත්තර තියෙන්නෙ
හ්ම්ම්ම්
අම්මව බලා ගන්නකෝ සජිත් මුලින්ම
Malimawata jaya
Akd
❤❤AKD FOR SRILANKA LEADER FOR TOMORROW VOTE FOR NPP FOR THE FUTURE BETTERMENT OF OUR MOTHERLANKA ❤❤
ගොං නාමලයටත් ජන්දේ දෙන හරක් ඉන්නවනේ
පුලුවන් නම් මේ සතිස්චන්ද්‍ර මහත්මයා ඉන්න දැන්විම ඉවත් කරන්න පුලුවන් ද
මාලිමවට නියත ජය❤❤❤❤
කෙහෙලියා රට පනිනවා අනිවාර්යයෙන්..උන්ටම ගිය රට...මිනිසුනේ පිල් බෙදුනට පීඩිත උබල අපි ඔක්කොම එකම බෝට්ටුවේ..ධනපතියෝ නීතොයටත් උඩින්...😢😢😢
❤❤❤AKD AKD AKD SUPIRI SUPIRI SUPIRI AKD AKD AKD 💯💯💯🇱🇰🇱🇰🇱🇰AKD AKD AKD SUPIRI SUPIRI SUPIRI AKD AKD AKD ❤❤❤AKD AKD AKD ❤❤❤
Malimawata ජයවේවා
අනුරට සෑම මාධ්‍ය ආයතනයකින්ම වෙන්නෙ පුදුම අසාධාරණ යක්. අපි හිතුවෙ සිරස නාලිකාව එය එසේ නොවේ කියයි. නමුත් සිරසත් ඒ අසාධාරණය කරමින් සිටියි.
මාලිමාවට ❤
ඇතුළේ ඉන්න අනිත් අය ඉතාමත් සුවෙන් ඇතැයි සිතනවා...සල්ලි බලය සහ දේශපාලන හයිය,,,,😢😢😢😢😅😅😅😅😅
වේරෝනිකා ආරියදස ඇත්තටම ඔබලා තාමත් වහල්ලු
ප්‍රශ්නයක් ඇව්වම මුන්ගේ පිලිතුර . අනුර විවේචය කරන එක විතරයි මුන්ට ලැජ්ජාවක් නැති හැටි.
රනිල්
තව වඩාත් වෙලව්ක් දෙන්න සජිත් ට ගුවන් කාලය සිරස ට්ව් පක්සක්ග්‍රහි වෙන්න එපා ලජ්ජාවක් නැද්ද
අවුරුදු 71 ක් කෙහෙළියට 😮
Moda sajiyai Ranilai market karannepa sirasa
පිස්සු ඩබල් වෙනවනම් අංගොඩ මානසික හොස්පිඩල් තියෙන්නේ ඒකට තමයි හරියට හොස්පිඩල් ලහ මිනීකඩ සාපු තිබුන වගේ
කෙහෙලිය සියදිවි හානි කර ගනිලු. ඉතින් එහෙමවත් මැරිලා යනවා නම් හොදයිනේ
ආයුබෝවන් ❤️❤️
මාලිමාවට ජය
PLEASE EXPAND THE ACTIVITIES / DUTIES OF Auditors Generals departments
මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා
අනේ සීයා අනුර කියලා තියෙනවා නිස්පාදන ආර්තිකය කියලා පැහැදිලිව කියලා තියෙනවා බොරු බයිල එපා විවාදෙට යන්ඩ
නාමල් දිනන්නෙ නැ , මිනිහා ඔය බලන්නේ මෙ පාර චන්ද කීයක් ලැබෙනවාද කියලා බලන එක ....😂😂😂
ඡන්ද 30,000ක් ගන්න බැරි වුණු පිනා බයවෙලා වැල් බයිලා ගහනවා 😜😀😉😂😅👍
රනිල් කියන්නෙ ඇත්ත කියලා බැනුම් අහන ඇත්ත චරිතයක්,මේරට දිසානතිය වෙනස් කිරීමට ඔහු හොද උත්සාහයක් දැරුවා
නමුත් එය තෙරුම් ගන්න පිරිසක් මේ රටේ නැ .හැමදාම මේරට රැල්ලට ගිහින් විනාස උනා
Ranil Gono kohomada Magent eka waradenne kohomada kiyala Science walin kiyala denawada
චේතනා නම් වයසට යන කෙල්ලෙක් නෙවෙයි තවමත් ලස්සනයි
මාලිමාවට ජය වේවා
අසුචි බුදින මහල්ලොයි,අසුචිම ගද බවත් දැනම ඒවාම බුදින පඩංගු වේශියකුත් මේ මොනවද කියන්නේ?
ජනාධිපති වරයා වත්,අනුරට මෙතරම් මඩ නොගහන්නේ,ඔහුත් නීතියෙන් අනුරට බයම නිසයි.
රනිල් ගොනා කියලා දැනගත්තේ අද..ඌ කපටියි..උගේ තියෙන්නේ 80 කාලෙ දේශපාලනයක්..මිනිහ හිතන් ඉන්නේ විපක්ශය හින්දලු මාලිමාව උඩට ආවේ ..නෑ යකෝ මිනිස්සුයි වෙනස් උනේ තොපෙ මාරුවෙන් මාරුවට කෙරුවාව බලලා..ආයෙ උබලට අහු උන මිනිස්සු නෑ බන් මේ ලංකාවේ👌👍 මාලිමාවට ජය
මැරෙන්න වෙයි මාලිමව අවේ
සජිත් වැඩිහිටියන්ට සලකන එකේ පළමුව ඔබගේ අම්මා ජනතා මුදලින් නඩත්තු කරන එක නතර කර තමන්ගේ වියදමින් නඩත්තු කර ජනතාවට ආදර්ශයක් දෙන්න.
අනුරගෙන් උබ අහන්න කලින් උබ හදපු ආර්තිකේ මොකක්ක්ද කියල කියපන්,අපනයනත් නෑ දැන් ආනයනත් නෑ දැන් කාලලන්නියා
Malimawta jayawewa
ඔව්, වාද කරන්න දැන්, මොංගල්නේ npp එකට පිස්සු යක්කු එක්ක වාද කරන්න, අනේ මේ ගෙදර යන්න ලෑස්ති වෙයන් බං රෙද්දක් කියානෝ
සජිත් මිනිස්සුන්ට දෙන චන්ද පොරොන්දු , චන්දෙන් පස්සේ මතක තියෙයිද.....😂😂😂😂😂😂
මටනම් පේන්නෙ සිරසත් කෙනෙක්ට කඩේ යනව
කෙහෙළිය රටින් පැනගන්න ගේමක් ගහයි ද 🤔
Malimawata yaya wewa
හිරුනිකාගේ කම්මුල රතුවෙන්න නෙලපු එකා කවුද? බොලං.
ලොන්තපොල් විකටයා මරු 👄 කියවනවා
අපේ පවුලම මාලිමාවට
තිරනය අපේ මාලිමාවට
රටෙ රජා විහිලු කාරයේ වගේ අනේ අපොයි පුස්න වලට දේන පිලිතුරැ
Ranil p..o why IMF to discuss about Sri Lankas economy
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මගේ රටට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා
Malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤God bless ❤💜💜💜💜💜💜💜💜💜🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
බලන් හිටපන් නාකි හම්පඩය තොට ආර්තිකේ මොකක්ද කියල පෙන්නන්නම් තව සති දෙකකින්
You Mr Ranil Wickremasinghe please listen well becaus of still have not decided the wice ot president of Ceylon yet kindly try me to occupy on such of additional post in of the intensive expectation of the victory of such certain presidential election . Think of I am also a predicter in of self minded and able to be observed the yield of such election astrologically please.
Npp❤❤❤❤❤
Kindly think of the support of from the minority group well in of the victory in future please. Without of such of assist Mr Gottabaya Rajapakse was so of worried in of his owen personal activity on the leadership in not continuously please.