Oba wahansege mama ahapu palamuweni darma deshanawenma ma mage jeevitha gamana wenas kara gaththa.anam ragaya dweshaya mohaya yaname karma reswena siyalu mulayan winasha kar ma gewena sema thathparayak gane miya yamin pawathina u me kunu panchas kandaya dra jarawata yana bawa mnesin dakimin sitimi.
සාදු සාදු.ඔබ වහන්සේ ට
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
නිවන්සැප ලැබේවා 🙏🙏🙏
,සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
මෙබදු ස්වාමීන් වහන්සේලා තවත් අප හට මුනගැසේවා !!!!!!!!!!
අද දේශනාව ඉතාම සරලයි සහ පැහැදිලි යි...සුනීතට සෝපාකට වැටහුන දර්මය අපට නොවැටහුනේ පෙර පින් මදි නිසා කියා සිතූ කාලය අවසන් බවත් දර්මය සේම වැටහුනා...
දේශනාව සිදු කළ ගරු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය ලැබේවා
සාදු සාදු සාදු !!!
කවදත් සරලව පැහැදිලි කරන දේශනා ඉතා වටිනවා .🙏🙏🙏 .ඔබ වහන්සේගේ අලුත් බනක් අහන්න අපට පින් මදියි..
තෙරුවන් සරණයි ඔබවහන්සේට.🙏🙏🙏
ඉතා සරලව අවබෝධකරගත හැකි අයුරින් ධර්ම දේශණාව පැවැත්වීමේ කුසලයෙන් ඔබ වහන්සේ මේ භවයේදීම උතුම් නිවන් අවබෝධයට පත්වේවා.!🙏🙏🙏
ධර්ම දේශණාවට දායකත්වය දැක්වූ ඇත්තන්ටද මේ කුසල් බෙලෙන් මේ භවයේදීම නිවන් අවබෝධ කර ගැනීමට ප්‍රඥාව පහල වේවා.!!🙏🙏🙏
ඹබ වහන්සේ නිවනින් සැනසි ඇතැයි සිතමි ......
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කරය වේව!!!
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
ඔබ වහන්සේ ට මගේ නමස්කාරය
Ape nivan suwa vidina hamuduruo 🙏🏻🙏🏻🙏🏻
sadu sadu sadu
Sadu....sadu....sadu
සැමටම තෙරුවන් සරණයි !
ත්‍රිවිධ විතර්ක ප්‍රහානය කිරිමට උත්සුක වෙමි අප්‍රමාදී වෙමි. . නිවන් මග පහදාදෙන නිවන් සුව විදින ඔබ වහන්සේට දීර්ඝායූ වේවා !!!!!!!!!!!
සාධු සාධු සාධු!🙏🙏🙏
Sadu sadu sadu
Ape swameen wahansa " me bawayedeema oba wahase niwandakeewa.
Athipujya Gawravaneeya Meemure Dammawansa Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa.
🙏🙏🙏🙏🙏🙏🙏
Dayakathwaya dharu siyaluma pinwathunta Nirvana awaboda veva.
Oba wahansege mama ahapu palamuweni darma deshanawenma ma mage jeevitha gamana wenas kara gaththa.anam ragaya dweshaya mohaya yaname karma reswena siyalu mulayan winasha kar ma gewena sema thathparayak gane miya yamin pawathina u me kunu panchas kandaya dra jarawata yana bawa mnesin dakimin sitimi.
Dirga ausha lebewa obawahanseta 🙏
🙏🏻🙏🏻🙏🏻🌺🌹
Sadu,Sadu,Sadu,🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌹🙏🌹🙏🌹
🌼🌼🏵️🙏🙏🙏🏵️🌼🌼
Sadu! Sadu! Sadu!
තෙරැවන්රණයි ...
Sàdu Sàdu
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
අනේ මගේ හාමුදුරුවනේ දේශනා විශාල සංඛ්‍යාවක් ශ්‍රවණය කලා කලක් තිස්සේ අද දේශනාව ඉතා සරලයි. විශ්‍රාමික අපටම දෙසූ අපූරු දෙසුමක්. දැන් වෙලාව රාත්‍රී 3 ට පමණ පරිසරය නිස්කලංක යි. සිත බොහෝ දුරට හික්මුණු බවත් පිරිසිදු බවත් වැටහෙනවා. කියා නිමකර නොහැකි තරමේ වීර්යය ක් සිතට ඇති වුනා. ඔබ වහන්සේ ට පතන බෝධියකින් නිවන් සුව පතනවා. අවුරුදු දෙකක් ප්‍රමාද වී අසන්ට ලැබුනත් අද සිට අප්‍රමාද වීමටත් හැකි උපරිමයෙන් ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය කිරීමටත් උත්සාහ කරනවා. ඔබ වහන්සේ ට දීඝායු පතනවා.