anu Budu Himiyani , uthum oba wahanse hamu nowuna nam , mama thawamath andure athapathagaamin , Budu Himi soyami. oba wahanse Uthum Nirwaanayata wedama kalada mage hadawathehi sadaakal weda hindinu menavi.. maa niwanata peminena thek oba wahanseeta samu nodemi. Uthum Oba wahanseeta sadaakal namaskaara weewa!!!
දෙවියන් වුවත් දෙව් සැප පින් තිබෙන තුරා
යළි එන්නෙහිය උපතක් ලැබ මෙලොව කරා
ඇවිදියි ඉපිද මැරෙමින් ඝොර සසර පුරා
නොනිමෙයි ගින්න නිවනින් සුව ලැබෙන තුරා.
~~~~~~~~~~~~~~
_ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා !_
_නැවත ශ්‍රවණය 2023 11 09 . තෙරුවන් සරණයි !_
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිර්වාණ සුවය ලැබේවා ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏🙏🙏❤❤❤❤❤
ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මා උන්වහන්සේ වදාළ දෙය ගැන යමක් පවසන්න කැමතියි .
අවුරුදු ගාණක් තාවකාලික සමාධි සමඟ සිටි අයෙක් .
එහි තිබූ නිවීම නිවන ලෙස හදුනා ගන සිටියේ. කිසිම දෙයකට තරහා ගියේම නෑ..හැමෝම ආදරය කළා ඒ නිසා.
ඒත් දිනක් හොද යාලුවෙක් කළ ලොකු වැරැද්ද කට තරහා ගිය මා එම යාළුවාට බණින විටදී මාගේ පින්තූරයක් රැගෙන මා කොතරම් ඒ අවස්ථාව දී කැත වෙලාදැයි පෙන්නුවා . ඒ වගේම මේ ලෝකෙ වැඩියෙන් තරහා යන්නේ මට බව ද කීවා. ඇත්ත එදා මා කල්පනා කළා ඒ ගැන. මා තුළ තරහව ද්වෙශය යට වී ඇති බව. අද මා සිටිනා තැනට එන්න ඒ සිදුවීම මට බලපෑම් කළා. අවභෝධයට පැමිණීම නිසා අද මා ලැබූ සැනසීම එදා තිබූ සැනසීම නොවන බව.
මා හට මේ මගට පැමිණීමේ දී ඒවා ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මේ ස්වාමීන් වහන්සේ ගේ දේශනා ඇතැම් විට මටම දේශනා කළා යැයි මට හැගුණා. සද්ධර්ම මග යන්න න්ට ධර්මය ඒ අයුරින් ඇසෙන්නට හැකි වනු ඇත. මෙවන් දර්ම දේශනා දුර්ලභ බැවින් ඔබට ද එය ඇසීමට වාසනා ව අත් වේවා.❤️❤️❤️❤️❤️
Obe kathawata mage hitha godak pahaduna
@@inokahemamali775 ධර්මය එහෙම යි. මිනිස්සු හිත් වචන ය තුළ ම නිවෙනවා. ඔබ ට සඳහම් මග ගමන් කරන්න හේතු වාසනා වේවා.❤
Nandani abeysingha
Utum dharma deshanayaki
Sadu sadu sadu! ❤❤❤.
@@NandaniLiyanarachchige ඔව් උන්වහන්සේට මගේ නමස්කාරය සැමදා පුදමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
anu Budu Himiyani , uthum oba wahanse hamu nowuna nam , mama thawamath andure athapathagaamin , Budu Himi soyami. oba wahanse Uthum Nirwaanayata wedama kalada mage hadawathehi sadaakal weda hindinu menavi.. maa niwanata peminena thek oba wahanseeta samu nodemi. Uthum Oba wahanseeta sadaakal namaskaara weewa!!!
Sadu 💐🌺🥀 Suwemeeni BUDUN wadala Dharmaya Saralawe Obawanse dahshana Karanwa. Sathutin. Nawetha nawetha ASAME Sadu SAdU 🥀🌹 Sadu 👏🌹
Oba wahanseta magee namaskaraya weewa.
පිංවත් ස්වාම්න් වහන්ස ඔබ වහන්සේගේ දර්ම දේශනා මෙ සංසාර ගමන කෙට් කිරිමට මාර්ගයයි.ඔබ වහන්සේට උතුම් නිවනම හිම් වේවා!!!🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !
Sadu sadu sadu
Dirga ausha lebewa obawahanseta 🙏
🙏🌺🙏🌺🙏🌺
සාධු ❗❗❗
🌼🌼🌼✨️💟සාදු🙏සාදු🙏සාදු🙏💟✨️🌼🌼🌼
Sadu..sadu..sadu
ඔබ වහන්සේ ගේ සාසනික පැතුම් ඉටුවේවා
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏