මධ්‍යම ප්‍රතිපදාව ජීවිතය තුලින් - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 45

  • @SunilShantha-t4c
    @SunilShantha-t4c 7 місяців тому +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @niroshaathauda381
    @niroshaathauda381 2 роки тому +6

    ඔබ වහන්සේ මග පෙන්වීම apad lokottara suva විඳින්නේ මී

  • @liyanageindikathushara9694
    @liyanageindikathushara9694 2 роки тому +6

    ඔබ වහන්සේ අපවත් වුවද ඔබ වහන්සේ දෙසු ධර්මය සදා මින්සුන් සුවපත් කරනු ඇත. නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @ireshalakmali6957
    @ireshalakmali6957 2 роки тому +6

    සාදු සාදු සාදු ....අපගේ ගරු කල්‍යාන මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ....අද මට ඇවිද ගන්න බෑ හිමියනි..නමුදු මාද බුදුන් වන්දනා කරන්නට උත්සාහ කරමි ....ඒ පින්වත් ඔබ වහන්සේගේ මග පෙන්වීම නිසාමයි...හිමියන්ට අනේක වාරයක් නිදුක් නීරෝගී චිරජීවනයම ප්‍රාර්ථනා කරමි ....🙏🙏🙏

  • @WansapalaMalhinna
    @WansapalaMalhinna 8 місяців тому +1

    Sadu 💐🌺🥀👏🌷obawahnsa. DAHAM. Asa pada
    Ganeema. Pnisama. Darmaya dahshana karana. Obawanse ta. Namaskarakarame. Sadu 👏💐 Sadu 👏🌹

  • @umedaa9294
    @umedaa9294 2 роки тому +6

    ගෞරවනීය අපෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ, අමාමහ නිර්වාණයෙන් සැනසේවා ! 🙏🙏🙏

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 2 роки тому +4

    මොනතරම් වටිනා දේශනාවක්ද
    ගරු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @GeethaKanthi-mt9qz
    @GeethaKanthi-mt9qz Рік тому +2

    _ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදාකල් දිනේවා ! ( 2023.06.20 )_

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 2 роки тому +1

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !

  • @roshanarav5209
    @roshanarav5209 2 роки тому +5

    Sadu sadu sadu oba wahanse piriniwanin sanahuwath apage dharma margaya sadaganimin sitimi

  • @kashyapasooriyabandara8726
    @kashyapasooriyabandara8726 2 роки тому +3

    Himiyani, oba wahanse piriniwanata wedama kireema uthum mangala karunak unath, asarana apita ema sanweegaya bohoma wedi himiyani...Oba Wahanse Niwanata wedama kala ema uthum mohothehi shri Deehaya asala apa sihi kalpanawen rendi sitiye Oba Wahanse apita dun uthum owadan nisamai...Oba Wahanse Sarana Nowuna nam Himiyani api sadakal Asaranai...Oba wahanseta uthum Niwan suwa!!

  • @kashyapasooriyabandara8726
    @kashyapasooriyabandara8726 2 роки тому +4

    Oba Wahanse sadakal apa sith wala rendi sitinne ''thanha anusayen'' nowei Himiyani...mee tharam uthum dahamak apita awabhooda kara dun uthum kruthagunayatai...Uthum Anu Budu himiyanta Apa siyalu denaageema namaskaaraya wethwa!!

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 роки тому +3

    සාදු සාදු සාදු. ඔබ වහන්සේ ට දීර්ඝායු වේවා!

  • @chandranigunawardane5080
    @chandranigunawardane5080 2 місяці тому

    Our gratitude for revealing the truth of Dhamma. May you attain the bliss of NIRVANA venerable Meemure Dhamma wansa thero.🙏🙏🙏🙏🙏

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 2 роки тому +2

    mema saddharma deshanawata anugrahaya dakwoo dayaka pinwathunge prarthanawa apageda prarthanawai. Oba samata theruwan saranai.

  • @samanpriyadarshana5343
    @samanpriyadarshana5343 2 роки тому +3

    සාදු ...සාදු ....සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshkumarasinghe1319
    @maheshkumarasinghe1319 Місяць тому

    සාදු සාදු සාදු.

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 2 роки тому

    oba wahanseta magee namaskaraya weewa.

  • @user-ku2s
    @user-ku2s 2 роки тому +8

    හැම මොහොතකම රැක ගැනුමට නියත ලෙස
    සතියෙන් තිබිය යුතු වෙයි පිරිසිදු මනස
    දෙසුවෙන් අපගෙ හිමි ලොව යහපත පිණිස
    කෙදිනක පිරෙනු වෙද හිමියනි මේ හිඩැස.
    ~~~~~~~~~~~~~~~~
    _ගෞරවණීය අප ස්වාමීන් වහන්සේ අමාමහනිවනින්ම සැනසේවා !_

  • @sunithsanthasinghe
    @sunithsanthasinghe 2 роки тому +3

    Saaadu saaadu... oba wahansege bana hemadaaama ahanawa

  • @dharmasenapathirana4760
    @dharmasenapathirana4760 2 роки тому +3

    sadu sadu sadu

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 7 місяців тому

    Nowaradi bidu bana🙏🙏🙏

  • @surajtharaka0117
    @surajtharaka0117 2 роки тому +2

    Niwan suwa labewa ape hamuduruwane🙏🌼😢

  • @thusithamalkanthi9014
    @thusithamalkanthi9014 2 роки тому +1

    Sadu sadu sadu

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 роки тому +2

    Dirga ausha lebewa obawahanseta 🙏

  • @karuherath6153
    @karuherath6153 2 роки тому +1

    Obawahanseta Dirgau wewa

  • @kumudugunawardana7336
    @kumudugunawardana7336 2 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 7 місяців тому

    🙏🙏🙏Niwaradi durlaba budu bana🙏🙏🙏

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 2 роки тому +3

    🙏🙏🙏

  • @asksilva5717
    @asksilva5717 2 роки тому +3

    Pragnawa athnam me desanawa niwan dekeemata onewata wada wadi bawa mata there

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 Рік тому

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @SunilShantha-t4c
    @SunilShantha-t4c 7 місяців тому

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt 11 місяців тому

    Sadu Sadu Sadu

  • @jagathwelapura6417
    @jagathwelapura6417 Рік тому

    Sadu

  • @upulfernando6238
    @upulfernando6238 2 роки тому +1

    කෝ හාමුදුරුවනේ මැදුම් පිළිවෙත නොහොත් පටිච්චසමුප්පාද ධර්මය..?

  • @dharmasenapathirana4760
    @dharmasenapathirana4760 3 дні тому

    sadu sadu sadu

  • @samarasinghekeenagahage9814

    සාදු... සාදු... සාදු...!!!

  • @ashanimorathenna7859
    @ashanimorathenna7859 2 роки тому +3

    🙏🙏🙏

  • @priyasahadvihanji
    @priyasahadvihanji Рік тому

    🙏🙏🙏

  • @ramyapriyadarshani4541
    @ramyapriyadarshani4541 Рік тому

    🙏🙏🙏🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri538 Рік тому

    🙏🙏🙏🙏

  • @aseelarathana2008
    @aseelarathana2008 Рік тому

    🙏🙏🙏

  • @mayurisithara961
    @mayurisithara961 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 7 місяців тому

    🙏🙏🙏