Amuka Dumuka Dance Ruka Bro - 1st Time in Stage Top Models by Thrikala

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 499

  • @sandaliamaya3173
    @sandaliamaya3173 Рік тому +179

    මේකට තාම හිනා යන්නේ මට විතරද ? 😂 කමක් නෑ කොහොම උනත් good luck ruka malli 💗👍

    • @ravindrahettiarachchi7993
      @ravindrahettiarachchi7993 Рік тому +3

      උඹලා "ගැග්නම් ස්ටාර්" ඩාන්ස් ආපු වෙලේ ඔහොම කිව්වද?පිටරට දේටම අත දික්කරනා.. කියලා සිංදුවක් හැදුවේ නිකං නෙමේ

    • @antonfernando7588
      @antonfernando7588 Рік тому +1

      හිනා වෙන්නේ නැතුව උබත් මොනවා හරි කරන්න බලපන්,,

    • @sandaliamaya3173
      @sandaliamaya3173 Рік тому +1

      😂👍

    • @SandunTharaka-p7f
      @SandunTharaka-p7f 11 місяців тому

      Meka karumayak yakoo.sapayak

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Рік тому +133

    අහම්බෙන් නටලා අහන්බෙන් tiktok දාලා නැටුමක් ජනපිය වුන තරමක් 😍😘👌❤️ රුකා මල්ලියො උබෙ වාසනාව තමා බන් මුලු ලංකාවෙම පිස්සුවෙන් වගෙ වයිරල් යන්න තරම්, නලු නිලියො පවා ඒ තාලෙටම නටන්න තරම් උබ කොයි තරම් නම් වාසනාවන්ත ද මල්ලියො 😍 සුබ පතනවා හදවතින්ම ❤️ බන් ජය වේවා ...! 🙏❤️

    • @harinduniranga2869
      @harinduniranga2869 Рік тому +2

      Ubata pissu unata apiata nam na 😂😂😂

    • @Ytjafna
      @Ytjafna 11 місяців тому +1

      ගැලපෙන අය හමුවෙනවා 😂😂

  • @Nilunilu3699
    @Nilunilu3699 Рік тому +226

    කොහොම උනත් තාම කිසිම කෙනෙකුට රුකා වගේ ඒ ඩාන්ස් එක කරන්න බැහැ ජයවේවා පුතා❤️

  • @dildil3994
    @dildil3994 Рік тому +168

    අයියෝ මල්ලි මොකද්ද ඔය වැඩේ.ඔයා තනියම ඩාන්ස් කරානම් ලස්සනයි.කෑවා අමුක ඩුමක ඩාන්ස් එක.කෝ එහෙම හිතුන අපේ කට්ටිය 😂😂😂

  • @ShanakaHarsha-lr8ys
    @ShanakaHarsha-lr8ys Рік тому +23

    කෙල්ලට නටන්න පුලුවන්, ලස්සනයී, හැඩයී,එත් ඇගේ තාලයක් නෑ,,, බලන් ඉන්න අපහසුයී, කොල්ලො දෙන්නටත් ටැපලෙනවා ඒකෙන් ….. natanna puluwn thaale hadaa ganna oniiii 💕💕💕💕

  • @anujahansana7232
    @anujahansana7232 Рік тому +36

    Kella tempo kanava 😂 ඒකට රුකා පට්ට ගැම්මක් ආදරෙයි ❤

  • @nishanthishamali5205
    @nishanthishamali5205 Рік тому +15

    තාම කාටවත්ම අපේ කොලු පැටියාට වගේ එක නටන්න බැ බුදුසරනයි පුතේ

  • @chamudithajayan9010
    @chamudithajayan9010 11 місяців тому +2

    රුකා ඔබෙ ටැලෙන්ට් එක වටිනව තව තව දෙවල් උබ ඉක්මනින් එකතු කරගන්න ඔනේ..නැත්තම් මිනිස්සුන්ට ඉක්මනින් උබගෙ වැරදි පෙන්න අරන් උබ sailnt වෙනව.🤟🤟

  • @WalkingGh0sta
    @WalkingGh0sta Рік тому +43

    ගෑනු ලමයා නටන්නේ ආච්චි අම්මි කෙනෙක් වගෙයි : හැබැයි ලස්සනක් තියනවා. ජය වේවා

  • @tiky14
    @tiky14 Рік тому +6

    ඇත්තටම මේ අය නටන්න දගලන දැගලිල්ල එක්ක බලද්දි රැකා මලයා ගොඩක් ඉදිරියෙන්

  • @RmmWasana-vr7tm
    @RmmWasana-vr7tm Рік тому +87

    ඒ ඇයි ඒ කෙල්ල පට්ට ගොං නේ අයියෝ මන්දා බලන ගමන් කමෙන්ට් කරනකොට මරු😂😂

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 Рік тому +1

      Math ahemai maru අතල් කොටි යයි 😂😂😂 🇱🇰🇦🇪

    • @user-ig2er
      @user-ig2er Рік тому +1

      Ane ow oi mne comment ekk.dnn giye hen gon kiyl.aphs krnw.newe eth ithin anemnd 😢😂

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 6 місяців тому

      අ ැයි උබට ඉරිසියද ෙතා්ට නටන්න බැරි නිසා උන් තුන් ෙදනාම ෙහාදයි ෙකල්ල ඉන්න ෙකාට හිටිස් වැඩියි බං

    • @RmmWasana-vr7tm
      @RmmWasana-vr7tm 5 місяців тому

      @@RaptorF22Titanium මට නටන්න බෑ කියලා ඔයා තීරණේ කමෙන්ට් එක නිසානං 🤮🤮🤮 කමෙන්ට් එකක් දැක්ක පලියට ගොංකම ඉස්මතු කරං උම්බෑ කියන්න එපා අනික ඔයා මට නටන්න බෑ කියලා මං නටනවා දැක්කනං ඕකේයි ඒත් නොදැක ජජ් කරන්න එපා කැතැයි 🤣😂 කමෙන්ට් එක දැක්කනං කියෙව්වා පාඩුවේ හිටියා මගෙ හැකියවං තියනවද නැද්ද පුළුවන් ද කියලා ටයිප් කරන්න තරං නිහීන සිතුවිලි ඇති කර ගන්න එපා හැදෙන්න 🤮😀😂🤣😭

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 5 місяців тому

      @@RmmWasana-vr7tm very sorry මං වැරැද්ද පිලිගන්නව ඹයාටත් නටන්න පුලුවන් සමාවන්න

  • @randukanihanjana2998
    @randukanihanjana2998 Рік тому +354

    Me kellta nm dance krnna ba 😂

    • @prasad387
      @prasad387 Рік тому +11

      Hari yatavhari nikan yaku ghsla wagey😂😂😂😂aku

    • @Lakshan_Ranaweera_
      @Lakshan_Ranaweera_ Рік тому +36

      ඒකි අමුක ඩුමුක එක නටද්දි තමයි ආතල්😂😂

    • @asinibimasha7658
      @asinibimasha7658 Рік тому +7

      Apith dance karano mewage dance dakke na e kellage hakiyawa 😂

    • @user-ig2er
      @user-ig2er Рік тому +5

      Jym gihin wge

    • @chathurikaweerabaddana6563
      @chathurikaweerabaddana6563 Рік тому +2

      ඇත්තමයි....

  • @MaduWimalasuriya
    @MaduWimalasuriya 6 місяців тому +1

    වචන na kiyanna maru. ජය වේවා !😮😮❤❤😊😊

  • @VijithaViji-w3f
    @VijithaViji-w3f Рік тому +4

    Lankawa vitharak newei කුවේටියොත් පිස්සු වැටිලා good malli ඉදිරියටම යමු

  • @itsagoal3578
    @itsagoal3578 Рік тому +25

    ඇයි මේ කෙල්ලට නැටන්න බෑ කියලා හිනාවෙවි comment කරන්නේ. මිනිස්සු දන්නැද්ද මේ ලෝකේ හැමෝටම නටන්න බෑ කියලා 🥲 මෙහෙ හොඳට dance කරන කෙනෙක් වෙන රටක expert කෙනෙක් එක්ක compare කළොත්?? ඒකත් සාපේක්ෂයි. මිනිස්සුන්ට හිනාවෙවී අපහස කරන්න එපා ඒක සදාචාරාත්මක නැහැ එයා comment බැලුවොත් හිත රිදෙයි. මොකක් හරි අවස්ථාවකට මනුස්සයෙක් කැමැත්තෙන් ඉදිරිපත් වෙද්දි negative comment දෙන්න එපා එතකොට ඊලඟ පාරවල් වල සමහර මිනිස්සු ආයෙ ඉදිරිපත් වෙන්නෙත් නෑ හැංගිලා ඉන්නවා😷

    • @KristinaRoshel
      @KristinaRoshel Рік тому +2

      Eka aththa anika ohoma stage ekakawth inna ba hamotama

    • @dcj3245
      @dcj3245 Рік тому +1

      😂😂😂

    • @dilukarosha7297
      @dilukarosha7297 Рік тому +1

      බැරිවැඩ නොකර පුළුවන් ළමයෙකුට දෙන්න ඕනි විහිලුවක් නොවී 😁

    • @itsagoal3578
      @itsagoal3578 Рік тому +1

      @@dilukarosha7297 ඔයාලා ඔහොම හිතන්න පුරුදු වුණේ කොහොමද? Sing karanna amaru lamekta sing karanna asainam eya sing karana eke waraddak nane ai ohoma minissunwa judge karanne. Appriciate karanna bari nam hitha riddan nathuwa comment nokara giyanam iwaraine🤌

    • @dilukarosha7297
      @dilukarosha7297 Рік тому +4

      මමත් සින් කරන්න ආසයි නොකර ඉන්නෙ සමාජෙට විහිලුවක් වෙන්න බැරි නිසා 🤣

  • @BSTexas
    @BSTexas Рік тому +7

    This girl seems to be a great candidate for the annual sports meet. I can tell that she may be from a rural area and it could be her first time performing on stage.

  • @dularalakshan1102
    @dularalakshan1102 Рік тому +5

    රුකාගෙ step එකේ තියන ලස්සන නෑ වෙන මොකා ඒ dance එක දැම්මත්. ලස්සනයි මලයා. ❤

  • @chathurikadilhani1951
    @chathurikadilhani1951 Рік тому +1

    Mm meka live bluw. Mta e girlge performance ek gdk lssnt penun😊❤

  • @hasankasadun1610
    @hasankasadun1610 Рік тому +36

    කොල්ලෝ දෙන්නා නටනවා ඊට වඩා.....😅😅😂😂

  • @dammedamme4716
    @dammedamme4716 11 місяців тому

    Niyamai❤ malli hinawa nm lasani jayawewa❤

  • @LasanthaJayawickrama-k4n
    @LasanthaJayawickrama-k4n Рік тому +10

    කෙල්ල⁣ හොදට නැටුව 😊 හැබැයි රුකා වගේ අමුකු ඩුමුකු කරන්න බැ ❤😂😊 රුකා තමයි හොදම ❤❤❤❤❤

  • @_ks_2053
    @_ks_2053 Рік тому +4

    Sound off krl balawwm thama maru 😂😂

  • @tasty_sk8869
    @tasty_sk8869 Рік тому +2

    අවන්කම අහන්නේ මේ ඩාන්ස් ඒකෙ තියෙන ලස්සන මොකද්ද අදටත් මට ඒක හිතා ගන්ඩ බෑ

    • @danushkachamara2401
      @danushkachamara2401 9 місяців тому

      gangnam style බලල තියෙනවද..ලෝකෙ පුරාම ඉතාම සීග්‍රයෙන් ජනප්‍රිය වුන එකක්..ඒකෙත් අමුතු ලස්සනක් නෑ..ඒත් රැල්ල කියන්නෙ ඒකට

  • @shehan8037
    @shehan8037 5 місяців тому

    අම්මෝ රුකා අයියේ ආදරෙයි ❤

  • @Shanerathnayeka
    @Shanerathnayeka 11 місяців тому

    දැන් දෙකයී එකයී හිටියේ 😂😂😂😂 රැකාගෙ අයියා ද වෙලාවට ලන්කාවෙ න් ආවෙ 🤣🤣🤣

  • @chandimamadushani9504
    @chandimamadushani9504 Рік тому +14

    මොනද බන්මෙ විකාර . අර කෙල්ලගෙ ඩාන්ස් එක😂😂😂😂 වෙන නටන්න පුලුවන් කෙල්ලෙක් හිටියේම නද්ද😂😂😂😂

  • @vinukadinusara8819
    @vinukadinusara8819 Рік тому +1

    kella music ekata wada slowly natanne..🥲🥲😅but Ruka malli supiri.best dancing forever..❤❤❤

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 Рік тому +9

    සුභ පැතුම් ර්ක්ශාන් මල්ලී ☸😍☸
    සුභ පැතුම්😍

  • @user-nw1ts9rr4n
    @user-nw1ts9rr4n 10 місяців тому

    මේ වගේ දක්ෂයෝ තමයි අපේ රටේ ආර්ථිකය හදන්න ඕනේ. මාලිමාවට එකතු වෙයන් කොල්ලෝ. ❤❤👏🏻👏🏻

  • @Nawodyaathukorala
    @Nawodyaathukorala Рік тому +19

    මට හිතෙන දෙ වචන වලින් කියන්න බැ අනෙ😂

  • @danih.6707
    @danih.6707 Рік тому +5

    හරිම ලස්සනයි!

  • @D_A_N_U-yt
    @D_A_N_U-yt Рік тому +6

    නැ බන් මේක පොඩ්ඩක් අහපල්ලා kella නම් avulak නැ කියහන් කෝ
    මීට වඩා හොදට ටැලන්ට් එකක් තියෙන කට්ටිය කොච්චර ඉන්නවද බන් විහිළු නෙමේ බන් මේවා සීරියස් ගනිල්ලා හොද ටැලන්ට් තියෙන උන්ව ගොඩ ගනිල්ලා 🥺

  • @HadockHadock-hv4ot
    @HadockHadock-hv4ot 11 місяців тому +3

    රැකා තමා සුපිරි❤️❤️

  • @bandulawikramacinghebandul8071

    Qatar 😄😄😄 ලංකාවේ සුපිරි වැඩ්ඩො ඉන්නවා හොඳේ ඔය ඔක්කොම නෙමේ නර්තනය කරන අය ඕවට රැවටෙන්නේ නැතුව ඔබේ ගමන ඔබලා යන්න

  • @chandrasiriranawaka4906
    @chandrasiriranawaka4906 Рік тому +13

    අඩේ එක මරු😂😮😅❤

  • @Areyouready-e9v
    @Areyouready-e9v 9 місяців тому +1

    who this she ?

  • @Future13465
    @Future13465 Рік тому +8

    හරිනෙ ඉතින් ට්‍රැක් ලන්තෙ කියන්නෙ නිකන් නෙවෙයි නෙ 😂😂😂😂

  • @AKIYAH536
    @AKIYAH536 11 місяців тому

    Kwda bn me geni😂😅..arun dennath asarana wenawa apith asarana wenawa yakuu😅😂

  • @amaratungaperera4554
    @amaratungaperera4554 6 місяців тому

    Ruka thaniyen dance kara nam lassanai ❤️😊

  • @SanojaRuwankumari-h1v
    @SanojaRuwankumari-h1v 11 місяців тому

    Mama kamath ruka aiyata ara kalla hari naha ath kamak maha❤😂❤😂

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Рік тому +9

    Good job Rukha මල්ලි ❤❤🇱🇰🇦🇪

  • @chawindisadareka9986
    @chawindisadareka9986 11 місяців тому

    Ado maru bn ♥️

  • @DanishaRathnayaka
    @DanishaRathnayaka Рік тому +6

    කොල්ලෝ දෙන්නා පට්ට😼❤️

  • @amashirithu4806
    @amashirithu4806 11 місяців тому

    Kelle hodt ntann igen gnn madiy hode anith waten hri enn blnn good luck 😊😊

  • @maheshkumara5740
    @maheshkumara5740 11 місяців тому +1

    කෙල්ලෙ ඔයා තනියම නටන්න ...පට්ටම ලස්සනයි ...ඔය අඩුම කුඩුම නැටුම ඕනෙ නෑ ඔයාට popular වෙන්න .......ඔයා එක ස්ටෙප් එකක් නෙමෙයි ගොඩක් දන්නා බව පේනවා දන්න බව පේනවා පේනවා

  • @Deshanga
    @Deshanga 11 місяців тому +1

    Natanawada dagalanawada 🥲

  • @nishaninishani7680
    @nishaninishani7680 Рік тому +11

    අහෝ දෙවියනේ බලනු මේ දෙස වෙලා තිබෙන ඇබැත්තිය😅

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 6 місяців тому

    අපි තුන් ෙදනාටම කැමතියි ෙකල්ල නමි සුපර්

  • @KaveeshaMadushan-l5r
    @KaveeshaMadushan-l5r Рік тому +2

    මුලු ලොවම හෙල්ලූ හෙළ දෙරනේ නර්තන සම්ප්‍රදායට මොකද මේ වුනේ 😮😢

  • @kperera5563
    @kperera5563 Рік тому +8

    හොද අනාගතයක්.පතමි

  • @tharidukumara5825
    @tharidukumara5825 7 місяців тому

    Rukai anith ekainam hoda ara kella ammoh trak panala ayyyoooohh😅😂😂😂

  • @silentlegend2010
    @silentlegend2010 9 місяців тому +1

    People who think that this girl is showing off
    👇

  • @dammidammigamage8170
    @dammidammigamage8170 Рік тому +2

    Wooow ලස්සනයි

  • @janumindi
    @janumindi Рік тому +1

    Woow❤❤

  • @Pathmini-j3v
    @Pathmini-j3v 11 місяців тому

    Good ❤❤❤❤❤❤❤

  • @catsanddogs1131
    @catsanddogs1131 Рік тому +2

    කෙලවිලා තියන රටක තරැන සෙට් එක කරන දේවල් දැක්කම අපිට ට්‍රැක් පය්නව ⁣යකෝ 😂. අනාගතේ ගැන තව බය හිකතනව 😂

  • @DESH791
    @DESH791 Рік тому +1

    නැටුමි තුනක් එකම වෙිදිකාවෙි..මරැ..

  • @hasankakelum1602
    @hasankakelum1602 11 місяців тому

    රුකාගේ ගැම්ම ගන්න බෑ එකෙක්ටවත්.👌

  • @surangahdd2555
    @surangahdd2555 Рік тому

    Ruka malli pihiten wena aya godayai wage malli nodanam mallith wekinila .. ratak anagatha parapurak parawanada me jayawawaa..2048 di singappuruwak wawee😢

  • @LahiruDilshan-f2v
    @LahiruDilshan-f2v 11 місяців тому

    Wow 3 lassanata natanawa❤❤

  • @homesgang
    @homesgang 11 місяців тому

    Can I have Ruka Bro’s contact for an event ???

  • @senusenu221
    @senusenu221 Рік тому +6

    😂කෙල්ලට නටන්න පුලුවන් කිව්වෙ කවුද 😂😂😂😂😂😂😂

  • @AshokaAshoka-v4x
    @AshokaAshoka-v4x Рік тому

    Pute oyage
    Ragapama
    Katawathma
    Ba
    Aka
    Oyage hakiyawa
    Jayawewa
    Idiriyatama
    Yanna
    Kauru
    Mona
    Gal
    Gehuwath
    Pute
    Pala
    Athi
    Rukaty
    Gal
    Ghanne
    Nosaly
    Idiriyatama
    Yanna
    Pute.jesu
    Phitay.❤❤❤❤❤❤❤

  • @SusiniSawindika
    @SusiniSawindika Рік тому +18

    පිස්සු මගුලක්නේ. කොල්ලො දෙන්නා හොදයී තව 😒

  • @gauthamKavin
    @gauthamKavin Рік тому

    Ado rukka supiri oii ❤❤❤

  • @JanithMadubash-hq4rv
    @JanithMadubash-hq4rv Рік тому

    Me kella natana widiya kisima lassanak na ruka Malli Dana dance eka e kella kawa😂

  • @gihanmaduwantha8271
    @gihanmaduwantha8271 Рік тому +4

    අර එහා පැත්තෙ අයින එකා 😅😅😅

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 Рік тому +6

    අනිත් පිරිමි ලමයා හරි අමාරුවෙන් කොන්ද නමාගෙන 😂😂

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 6 місяців тому

    නියමයි ෙකල් ෙ ල ෙකාල්ල ෙන්

  • @vidupriya6822
    @vidupriya6822 Рік тому

    Eeeeya kawuda ban mey kella dagalanawa vitharai😂😂😂
    Poll gedi 2kanam holawanawaa😂

  • @AmithPriyankara-t6g
    @AmithPriyankara-t6g Рік тому

    මරු රුක මල්ලිඕ😜😀😀😀😁😁

  • @kinumax9249
    @kinumax9249 11 місяців тому

    ane manda appa ape rata kothanada hitha ganna ba appa ruka gana nevei kiyanne ape rata idiriya godaaaaaaak pahadili maarama sathutak .....😢😢😢😢😢 paw ape anagatha parapura

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 Рік тому +15

    රුකා මල්ලි නම් අවුලක් ඇත්තෙම නෑ..හැබයි ඔය කෙල්ල වගෙ ඇවිදින ඇන්ටි කෙනෙක් අපේ පැත්තෙ ත් ඉන්නව 😁🙏

    • @Kawshi3333
      @Kawshi3333 7 місяців тому

      Anti kenek neme kellek

  • @ben7son
    @ben7son Рік тому +1

    Woooooooow❤❤❤❤❤❤

  • @imandisithumila-oi5ct
    @imandisithumila-oi5ct Рік тому

    Ammo ekanam patta ❤❤

  • @danih.6707
    @danih.6707 Рік тому +1

    මම 10 සැරයක ට වඩා බැලුවා, පොඩි පොඩි වැරදී තියෙනවා, නමුත් ලොකු උත්සාහයක්!❤❤❤❤❤

  • @chamodifonseka6597
    @chamodifonseka6597 Рік тому

    Kollo denna niyamai❤

  • @kamaldeshapriya9546
    @kamaldeshapriya9546 11 місяців тому

    Niyama gon athal eka....

  • @RCk1991
    @RCk1991 Рік тому

    වැලකට මරු 😂😂😂

  • @sandaruwandinesh2545
    @sandaruwandinesh2545 9 місяців тому

    Ai ehema e dehi gediyak ghgna wge ntanne😊

  • @dulangamahesh8113
    @dulangamahesh8113 6 місяців тому

    අනිත් එකා 😂

  • @vishmiamasha9822
    @vishmiamasha9822 Рік тому

    Me kollata baninne ai dan ne. Hebai mannam dangatta me dance eka henama hit ekak wenawa kyl. eka dan wela iwarai.

  • @rasikarasika8917
    @rasikarasika8917 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sajanadimantha2964
    @sajanadimantha2964 Рік тому

    Ara kella natana vidiha katavath hina venna hoda na mta hinava navaththa ganna ba yko😂😂😂😂😂😂 kollo denna maru

  • @AmeeshaDunusingha
    @AmeeshaDunusingha 11 місяців тому

    Yako ara kellage atha abarena vidiha mona unath 3denama lassanata natanawa habayi😄😄😄😄

  • @rumeshravindu8713
    @rumeshravindu8713 Рік тому +1

    කෙල්ල ❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 11 місяців тому

    Me kellata nm natanna therenne pirimi lamai denna lassanata natanawa

  • @BONIYA1802
    @BONIYA1802 8 місяців тому

    Me girl kauda🤔

  • @DeepaRanjani-us6vf
    @DeepaRanjani-us6vf Рік тому

    Kello ekka natanna giyoth nam uba iwari buthe😮

  • @ThakshalaMadhubhashana
    @ThakshalaMadhubhashana Рік тому +5

    pora brand ekk wela iwrai mru

  • @DARLING-uf9hk
    @DARLING-uf9hk Рік тому +1

    3:05 😮

  • @MPwerasekara
    @MPwerasekara Рік тому

    Monawa unth lassanai e step.wena aya natuwata lassana na wage

  • @DenuwanRandika
    @DenuwanRandika Рік тому

    අනේමන්දා😭😂🌻🌹🌺🌸💐

  • @chirangadilshan9671
    @chirangadilshan9671 Рік тому

    Amuka dumuka kasa nattt arakita ලිංගික kriyawaliyak kara nam maru😂😂😂

  • @chanukasachi12345
    @chanukasachi12345 Рік тому +1

    මේ ලන්කාවේ ඉන්න ඔක්කොම අන්ගසම්පුර්නයි වගේනෙ කතා කරන්නේ. හැමොටම එකම විඩිහට දෙවල් ලැබෙන්නැ.

  • @madusankadakumpitiya2378
    @madusankadakumpitiya2378 Рік тому +1

    Naml janadipathi😢😮😮😅😅😢

  • @rranasinghe2343
    @rranasinghe2343 Рік тому

    Me African style dance ekak okkama jathi mix sambar ekak

  • @LMGchamallakmal
    @LMGchamallakmal Рік тому +2

    රුකා බෝයි❤

  • @manojmadusanka5692
    @manojmadusanka5692 Рік тому +6

    තව සතියක් තමයි කොල්ලෙ⁣ා ❤❤❤❤❤❤❤

  • @seidshakeelnizar7974
    @seidshakeelnizar7974 Рік тому

    Kellah maru 😂💔