හිතේ පීඩනෙන් ඉද්දි ඇග කෙට්ටු වෙන හැටි විද්‍යාත්මකව | Dinesh Muthugala | Episode 29

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 48

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  6 місяців тому +25

    ඉදිරියේදී ලාංකේය අධ්‍යාපනය සදහා විශාල කාර්යක් මෙම නාලිකාව හරහා සිදු කරන අතර ඔබත් දැන්ම සබ්ස්ක්රයිබ් කර තබා ගන්න
    In the future, great work will be done for Sri Lankan education through this channel and you should subscribe now.

  • @MihiraniGithika
    @MihiraniGithika 3 місяці тому +5

    ඇත්ත හිතේ බරක් තියෙද්දි කෙට්ටු වෙනවා. මන් අත්විදලා තියෙනවා

  • @X_sltopic_X
    @X_sltopic_X 6 місяців тому +37

    ලොකුම සීන් එක මේකනෙ... කෙට්ටු හින්දමයි පීඩනෙන් ඉන්නෙ. පීඩනේ හින්ද තවත් කෙට්ටු වෙනව. එතකොට ආය ඒ ගැන හිතක පීඩනේ වැඩියි🥲 ඕක සයිකල් එකක් වගේ වෙලා හොදටන කෙට්ටු වෙලා ඉන්නෙ🥲🥲

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 6 місяців тому +1

      Hodata kanna 😂😂

    • @litecode1024
      @litecode1024 6 місяців тому

      + parathiposhee යාන්ත්‍රණයක්😅

    • @X_sltopic_X
      @X_sltopic_X 6 місяців тому +2

      @@litecode1024 ඔව් ඔව් ඒම එකක් තමා😂😂
      (ඒ මොකක්ද කියල කෑල්ලගෙන් අහගෙන ආවෙ මේ. මන් Maths😂 )

  • @Truemember9736
    @Truemember9736 6 місяців тому +7

    මේක මන් අත්විදලා තියේ.. එහෙම වෙනවා

  • @nelummadhuranganee4226
    @nelummadhuranganee4226 5 місяців тому +1

    පීඩනේනම් තියෙනව හොදට...ඒත් මහත් වෙන එක නවතින්නෙ නෑ

  • @NadeekaNavodani
    @NadeekaNavodani 6 місяців тому +5

    Me taram prasna tibilat adika bola mama😂😂😂😂😂

    • @srivison2011
      @srivison2011 5 місяців тому

      අමිමෝ එහෙමද කො බලන්න

  • @ajanthakumari9513
    @ajanthakumari9513 5 місяців тому +2

    ❤ mata aurudu 25,duwek innawa, duwa kale arts, campus select una, eth giye na
    Mama muthugala,sir ge hema vidio ekakma balanawa,
    Den tamai mama igena ganne, mama school gihin, class eke wadi wela, iganagannawa wage tamai denenne,
    Lassana vihiluwakin, hinassala, lassanata padama kiyala denawa,
    Mama mechchara wayasata giyath danne neti dewal, sir ge padam walin igena gannawa,
    Teruwan saranai sir

  • @gihanpradeep7230
    @gihanpradeep7230 3 місяці тому

    Sir ekata beth thiyanwda

  • @narmosl5521
    @narmosl5521 5 місяців тому +2

    👍👍👍

  • @thilakrohan7978
    @thilakrohan7978 2 місяці тому

    🙏🙏🙏

  • @enlightenedShoebill
    @enlightenedShoebill 6 місяців тому +4

    මෙයා ළමයින්ට කියාදෙන දේ හොද හා ප්‍රශ්න සහගත දේත් තිබේ

    • @UpuliGamage-vx9kc
      @UpuliGamage-vx9kc 6 місяців тому +2

      👍

    • @Hinid826
      @Hinid826 6 місяців тому +1

      ප්‍රශ්න සහගත දේ ගැන කියාදෙන්න පුළුවන් ද

    • @IshankaThiliniKumari-um1kp
      @IshankaThiliniKumari-um1kp 6 місяців тому +1

      ඉතින් ඔයා කියල දෙන්නකො චැනල් එකක් පටන් අරන්.සර් ටත් වඩා ඔයා දන්නවනන්.

  • @supunsandaruwan7625
    @supunsandaruwan7625 6 місяців тому +2

    Ammo ammo😅

  • @TKMG877
    @TKMG877 6 місяців тому +7

    😮😮😮😮😮😮😮😮

  • @AshanChanuka-be8qw
    @AshanChanuka-be8qw 6 місяців тому +2

    6th comment 😊

  • @chandaniolu3599
    @chandaniolu3599 6 місяців тому +4

    මුළු ලෝකෙම ප්‍රශ්න මගෙ ඔලුව උඩ.ඒත් අලගෙඩියක් වගේ බෝලයි.😂😂😂😂

  • @TAADULAKMIN
    @TAADULAKMIN 6 місяців тому +2

    dippresionuth thiyena adi tharabau mama🤣🤣🥲,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,den nm chuttak shape

  • @D.MpahasaradisanayakaDisanayak
    @D.MpahasaradisanayakaDisanayak 6 місяців тому

    ❤❤❤

  • @fathumarauzana3574
    @fathumarauzana3574 6 місяців тому +1

    😂😅

  • @BigRingProduction
    @BigRingProduction 6 місяців тому +1

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v 6 місяців тому +1

    😂😂😂😂😂😂😂

  • @GamingSuda-gn4qn
    @GamingSuda-gn4qn 6 місяців тому +1

    🤣🤣🤣

  • @isurusajith499
    @isurusajith499 6 місяців тому +20

    A/l වලට නිසා කමක් නැහැ නැත්තන් මේකෙ ගොඩක් දේවල් වැරදී.

    • @MadhuriKumariOfficial
      @MadhuriKumariOfficial 6 місяців тому +19

      මක් කරන්නද සම්පත් පොතේ බාගෙට බාගයක් වැරදී.

    • @osa_smile
      @osa_smile 6 місяців тому +4

      😮‍💨

    • @nilankakusum5218
      @nilankakusum5218 6 місяців тому +8

      Oya dannawanam ayata keyala dannaco

    • @isurusajith499
      @isurusajith499 6 місяців тому

      @@nilankakusum5218 eyata awith ahaganna kynna

    • @Sameeramadhushan-v3j
      @Sameeramadhushan-v3j 6 місяців тому +2

      hmm😂😂😂😂

  • @travelguide8485
    @travelguide8485 6 місяців тому +5

    මේක 100% නිවැරදි නැත

    • @TharinduDarshaka-ro9jj
      @TharinduDarshaka-ro9jj 6 місяців тому +4

      සමහර දේවල් වැරදි උනත් resource book එකට අනුව තමයි උගන්වන්න ඕන

  • @priyalathabamunuarachchi8731
    @priyalathabamunuarachchi8731 6 місяців тому +3

    ❤❤❤❤