සමාවෙන්න අම්මේ, Samawenna Amme, official song 2020

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 783

  • @tharindubandara9196
    @tharindubandara9196 3 роки тому +68

    සජන් සනීප වුනාට පස්සෙ කියන සින්දුව
    ua-cam.com/video/Jw0ZwDt7v8A/v-deo.html

  • @මිල්ලැත්තෑවේසුගතඤාණහාමුදුරුවෝ

    රත්නත්තරේ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා..තෙරැවන් සරණයි

    • @malikapoi7585
      @malikapoi7585 3 роки тому +1

      Anae mae puthaata mokakda asaneepaya kiyannako

    • @tharindubandara9196
      @tharindubandara9196 3 роки тому

      සජන් සනීප වුනාට පස්සෙ කීව සින්දුව
      ua-cam.com/video/Jw0ZwDt7v8A/v-deo.html

  • @chandichandi2288
    @chandichandi2288 4 роки тому +68

    දෙවියනි මෙ කොල්ලව ඉක්මනට සනිප කරන්න
    . ඔයාට මොකුත්ම වෙන්නැ රත්තරං මල්ලි.. ඔයාට සනීපවෙනවා මල්ලී... හරීම දුකයි අහන් ඉන්න බෑ...

  • @sulakshadilshan
    @sulakshadilshan 4 роки тому +73

    සිංදුව මාරම ලස්සනයි, හදවතටම දැනුනා සෑහෙන්න 😥😥😥
    ඉක්මන් සුවය ලැබේවා මල්ලි..!!
    බුදු සරණයි..!!

  • @xalone2771
    @xalone2771 4 роки тому +161

    හදවතට ගොඩක් දැනුනා මේ සිංදුව අයියෙ...❤ඔයට ඉක්මන්ට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදු සරනයි!

  • @chathiradikmadugoda8370
    @chathiradikmadugoda8370 4 роки тому +87

    හදවතට දැනුනා අය්යෙ සින්දුව ( ඇඩුනා😣) අය්යට ඉක්මන් සුව. බුදු සරණයි ❤️

  • @nipunsankalpa1073
    @nipunsankalpa1073 4 роки тому +56

    ගොඩක් ලස්සනයි අයිය ඔයට ඉක්මන් සුවය ලබෙව බුදු සරනයි

    • @chamindadeshapriya1478
      @chamindadeshapriya1478 4 роки тому +2

      Sinduwa godak lassani kollo Uba koheyannada kollo ubata mukuth wenne naha uba amma wenuwen innama wena kollo ikmanata hodaweyan ubata ikman suwaya labei

  • @fatimalokuga772
    @fatimalokuga772 4 роки тому +37

    බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි පුතාට

  • @dilshanmadusha9669
    @dilshanmadusha9669 4 роки тому +16

    මේවගේ ලස්සන දේකට unlike කරන ගොබ්බ ජරා හැත්තකුත් ඉන්න එක ගැන පට්ට දුකයි 😢 බුදුසරණයි බං උඹට ❤️ ඇස් දෙකට කඳුළු ආවා අහන් ඉද්දි 💙

  • @anushikasamarasekara9389
    @anushikasamarasekara9389 4 роки тому +15

    අපහසුවෙන් ගායනා කලත් ගොඩාක් ලස්සනයි මිහිරියි අහන්න අහන්න ආසයි.. හදවතට හරිම සංවේදී.. නිරෝගී සුවය ප්‍රාර්තනා කරනව අයිය ඔයාට.. දීර්ඝායුෂ ලැබේවා....

    • @maheshi365
      @maheshi365 4 роки тому

      Eyt mokd wela thiyenne aneee..... lassanai sinduwa godaaaaak

    • @tiktoknawa5547
      @tiktoknawa5547 4 роки тому

      @@maheshi365 කැන්සර් එකක්

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 роки тому +2

    මේක කලින් එකපාරක් බැලුවා අද ආයෙත් බැලුව මනෙජ්ගෙ වීඩියෝ එකක් බ්ලල ඉක්මන් සුවය ලැබේව මල්ලි

  • @dinesh.sanjeewa3737
    @dinesh.sanjeewa3737 4 роки тому +20

    තුනුරුවනේ සරනින් ඉක්මන් සුවය ලැබේවා .හිතට තදින්ම දැනුනා මල්ලී.බුදු සරනයි....

    • @tharindubandara9196
      @tharindubandara9196 3 роки тому

      සජන් සනීප වුනාට පස්සෙ කීව සින්දුව
      ua-cam.com/video/Jw0ZwDt7v8A/v-deo.html

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 роки тому +5

    පපුවක් තියෙන කෙ⁣නෙකුට මෙි සින්දුව අහන්න බැහැ .
    නුබට තෙරැවන් සරනින් ඉක්මන් නිරෝගී සුවය ලැබෙිවා .
    සියලු දෙවි පිහිටයි.

  • @tiktoknawa5547
    @tiktoknawa5547 4 роки тому +108

    අවංකවම කියන්නෙ අහන් ඉද්දි කඳුලු එනව බන්..අපිට මෙහෙම දැනෙනවා නම් මේ කොල්ලට,අම්මට කොහොම දැනෙනව ඇතිද..😥😥

  • @rokimax1115
    @rokimax1115 3 роки тому +2

    ඉක්මන් සුව අයියෙ ඔයාගෙ සින්දුව ගොඩක් ලස්සනයි බය වෙන්න එපා ඔයාට මොකුත් වෙන්නෙ නැ අයියෙ බුදු සරනයි පරිස්සමින් ඉන්න

  • @ashansandsruwan2793
    @ashansandsruwan2793 4 роки тому +21

    ලස්සනයි බන් ඔක පපුවටම වැදුනා කියාගන්න වචන නැ සත්තයි අපෙ කොල්ලෙක් තමා ඔයෙ ආ

  • @nisalisalika8684
    @nisalisalika8684 4 роки тому +2

    Ai ape me මිනිස්සු අන්ලයික් දාලා තියෙන්නෙ උන්ට දැනෙන්න හිතක් නැහැ මල්ලි ගොඩක් ලස්සනයි කදුලක් වැටුණේ දන්නෙම නැතුව මල්ලියො ජෙසු පිහිටයි සතුට්න් ඉන්න හැමදාම

  • @indipushpamali6834
    @indipushpamali6834 4 роки тому +11

    තෙරුවන් සරණයි ඉක්මනින් ඔයාට සුව වෙන්න ඕන .....හදවතට ගොඩාක් දැනෙන සින්දුවක් මල්ලියෝ ....

  • @tiktoknawa5547
    @tiktoknawa5547 4 роки тому +7

    අහනකොට පපුව හිර වෙනවා බන්...ලස්සනයි සිංදුවයි කටහඩයි දෙකම...

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 4 роки тому +2

    Sindhwa ahddi as dekta kadulu awa..hrima sanwedi..sindjwth lassani...Ayye oyta ikmnt hoda wennn kyl mn prarthna krnwa...anantha u buduguna balayen siyluma dewiyange rakawaranayen oyt ikmnt hoda wenna oni...prssmn inn ayye...budu sarani..🙏🙏🙏

  • @niroshasenarathna242
    @niroshasenarathna242 4 роки тому +16

    සිංදුව ලස්සනයි අයියේ.. ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා .... බුදු සරණයි . ... ❤️❤️❤️❤️

  • @shakilamadhuwanthi9049
    @shakilamadhuwanthi9049 4 роки тому +3

    සියලු බල මහිමයෙන් ඉක්මන් සුව පතනවා රත්තරනේ. ඉක්මන් සුව ලැබේවා මල්ලියෝ.ජේසු පිහිටයි .

  • @seharisavindyaseharisavind1066
    @seharisavindyaseharisavind1066 4 роки тому +9

    ගොඩක් ලස්සනයි අයියේ ❤ ඉක්මනින් සනිප වේවා ඔයා බුදු සරනයි ජේසු පිහිටයි ඔයාට ❤❤❤❤❤❤❤

  • @nishavideochannel8814
    @nishavideochannel8814 4 роки тому +27

    අම්මෝ ගොඩක් සැරයක් ඇහුවා ❤️❤️❤️❤️😥😥🙏🙏

  • @achiniprasadika8253
    @achiniprasadika8253 4 роки тому +16

    ගොඩක්... ලස්සනයී.. හදවතට දැනෙන හඩක්... ❤️

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 3 роки тому +3

    ඇඩෙනවානී මට😭කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සියලු දෙවි පිහිටයී බුදු සරණයි අයියේ😢❤

  • @pasinduchandrasiri1111
    @pasinduchandrasiri1111 4 роки тому +13

    Ikmnt hodweyn bn. Budusaranayi mchn 💜️💜️💜️💜️💜️💜️

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 3 роки тому +2

    සුබ පැතුම් ලස්සන සින්දුවක් වොයිස් එක සුපිරි

  • @chathurakrishan8371
    @chathurakrishan8371 3 роки тому +3

    අම්මෝ අයියේ ඉක්මන් සුව ප්‍රාතනා කරන්ව් හැකි ඉක්මනින්ම සුව වේවා ලස්සනයි අයියෙ සිංදුව රත්තරං අයියා ඉක්මනින් සනීප වේවා ඇත්තටම ඇඩුනා පල්වෙනි වචනෙ ඇහෙන්කොටම ලස්සනයි සිංදු ව කටහඩ් දෙකම මාරම ලස්සනයි අයියා ආයෙත් කියන්ව රත්තරං අයියාට ඉක්මනින් සනීප වේවා 🙏😥😭

  • @udanirathnayake1062
    @udanirathnayake1062 4 роки тому +8

    සංසාරය පුරාවටම
    නිරෝගී සම්පත්තිය
    දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !

  • @ඉෂාරමදුසංක
    @ඉෂාරමදුසංක 4 роки тому +6

    Niyamai mcn elaaa.. ඉක්මනින්ම සුවය ලැබේවා theruwan saranai mcn

  • @music_status2832
    @music_status2832 4 роки тому +2

    Lassanaii ayyee.ikman suwaya lebewa .budu saranay.🙏🙏

  • @medha9438
    @medha9438 4 роки тому +3

    Budu saranai malli..theruwan saranin oyata suwapath bhawaya labewa.

  • @kumayidhanayi9590
    @kumayidhanayi9590 4 роки тому +4

    අපේ බුදුරජාණන්වහන්සේ උතුම් වූ දසබල වලින් යුක්තවයි වැඩ සිටියෙ. එය සත්‍යක් ඒ උතුම් සත්‍යානුභාව බලයෙන් අපේ අයියගෙ ලෙඩේ ඉක්මනටම සනීප වේවා ! හැමෝම මේ සත්‍යක්‍රියාව කරන්න මෙයාට ඒක ලොකු උදව්වක් වෙනව කිසි සැකයක් නෑ.

  • @sanjana2783
    @sanjana2783 4 роки тому +2

    බුදුසරණයි mali . ඉක්මනින් සුවය ලැබේවා. ජය සිරි මහා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @අාතල්රැට්ටා
    @අාතල්රැට්ටා 2 роки тому +2

    හිතට ගොඩක් අම්මා නැති දුක හිතෙනවා අම්මේ මට බෑ ඔයා නැ තුවා ඉන්න අම්මා

  • @niroshirajapaksha7701
    @niroshirajapaksha7701 4 роки тому +1

    Ayye oyata ikmanata sanipa wenawa baya wenna epa malli. Oya inna oni oyage amma wenuwen. Malli oyage sinduwa nm godak lassanai....

  • @ishanmadushanka8373
    @ishanmadushanka8373 4 роки тому +1

    ලස්සනයි .හිතට වැඋුනා හොදටම.ඉක්මන් සුවය ලැබෙිවා

  • @siranidisenayaka8052
    @siranidisenayaka8052 Рік тому +2

    ඉක්මනින් සුවයක් ලැබේවා පුතේ බුදු සරනයි

  • @sltamilacademy9354
    @sltamilacademy9354 4 роки тому +18

    බොහොම සංවේදී ගීතයක් වගේම ගායනයක්..... ඉක්මනින් ම සනීප වෙන්න. තෙරුවන් සරණයි

  • @supsonthashaya3016
    @supsonthashaya3016 4 роки тому +2

    Aiye godaaaak lassanai oyata ikmanata suwawenna kiyala parthana karanwa woiseka patta lassanai ewagema oyath lassanai gdlk

  • @Hirovlog
    @Hirovlog 4 роки тому +21

    තෙරුවන් බලයෙන් ඉක්මනින් සුව වේවා😥😇😇😇😇😇😇😇😇❤

  • @sithamanel1151
    @sithamanel1151 3 роки тому +3

    හදවම වැදුණා අයියෙ සින්දුව...බුදු සරණින් ඔයාට ඉක්මනටම සනීස්ප වෙයි

  • @thinuladewnaka38
    @thinuladewnaka38 4 роки тому +8

    බුදු සරණයි අයියේ...ඔයාට ඉක්මනටම සනීප වෙයි..❤️❤️❤️❤️🤝🤝

  • @kenu123
    @kenu123 4 роки тому +2

    බුදු සරණයී මල්ලීයෝ ඉක්මනින් හොදටම හොද වේවා කියා පාර්ථනා කරනවා... දෙවි පිහිටයී...

  • @suraa1519
    @suraa1519 4 роки тому +2

    lassana song aka .hithata denuna.sahodaraya oyata budusaranai.

  • @rangikagayani3521
    @rangikagayani3521 4 роки тому +4

    ඉක්මනට sanipa wela hadama satutin inna . Budusaranai jesupihitai

  • @blackrosett5156
    @blackrosett5156 4 роки тому +4

    බුදු සරණයි! ඔයාට ඉක්මනට සනීපවෙන්න කියල ප්‍රාර්තනා කරනවා

  • @navoditharuka5724
    @navoditharuka5724 4 роки тому +1

    Marama ලස්සනයි ..,ඉක්මනින් sanipa wenna aiye... jp bs.. ❤😍😍😍😍😍😔 mechchra kal ahpu voice wlin ලස්සනma voice eka.

  • @nadeeshalakmali8344
    @nadeeshalakmali8344 4 роки тому +3

    😔ඉක්මනට සුව වේවා.බුදු සරණයි 🙏ගොඩක් ලස්සනයි ☺☺☺☺

  • @dulmidulmi3325
    @dulmidulmi3325 4 роки тому +1

    Godak minissu aththata muna denna bayai.malli oyaata thiyenne shakthimath hithak.theruwan saranai.

  • @roshanroshan5005
    @roshanroshan5005 3 роки тому +4

    බුදු දහම සත්‍යක් නම් අයියෙ ඔයාට ඉක්මනට හොද වෙනවා.අයියෙ දන්නවද මගෙ ආසම සින්දුව දැන් මේක.මන් මේක කිව්ව යවුවන සමාජ තරග වලටත් ගිහින්.අයියෙ ඔයා හින්ද මන් ලන්කාවෙන්ම 1 ගත්තා.ඇත්තමයි අයියෙ.උබ මගෙම සහෝදරයෙක්.ඉක්මනට හොද වෙනව ඔයාට

  • @amithsandaruwan2853
    @amithsandaruwan2853 4 роки тому +2

    අනෙ චුටී මල්ලියො කොහොමද මෙ සිංදුව අහන්නෙ , හදවතට දැනෙනව ගොඩාක්,ඉක්මනින්ම සුවපත් වෙවි,රත්තරනො ,මම මුලු හදවතින්ම ප්‍රර්තනා කරනව.. නිදුක් නිරොගි සුවපත් බව ලැබේවා කියා ...

  • @wathsalaroshini3899
    @wathsalaroshini3899 3 роки тому +2

    බුදු සරණයි මල්ලියේ ඔයාට...ඉක්මනට සනීප වෙන්න...

  • @jayasingheapg8007
    @jayasingheapg8007 4 роки тому +7

    බුදු සරණයි.හදවතට දැනෙන song ekak .

  • @Nipun_navodya
    @Nipun_navodya 2 роки тому +1

    හදවතට දැනුන ලස්සන සින්දුවක් අයියේ
    අයියට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි🙏❤️

  • @koreanexamhelpacademy6110
    @koreanexamhelpacademy6110 2 роки тому +2

    Ikman suwa lebewa!!!

  • @hasinipabasari8049
    @hasinipabasari8049 4 роки тому +2

    Siylu dewi දේවතාවන්ගෙ පිහිටෙන් ikman සුවය labewa ayye

  • @ishaniherath3523
    @ishaniherath3523 4 роки тому +3

    හරිම ලස්සනට කියනවා මල්ලී..
    මල්ලීට ඉක්මනටම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  • @w.m.cwijekoon4688
    @w.m.cwijekoon4688 4 роки тому +3

    Godaaak lassnai. ඉක්මනට සනීප වෙන්න වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා........

  • @shenalihiruni8561
    @shenalihiruni8561 3 роки тому +2

    godak Duke hithana song akak ikmaninma hoda wanna

  • @sllearning5387
    @sllearning5387 4 роки тому +4

    ගොඩක් ලස්සනයි සින්දුව..ඔයාට ඉක්මනින් සනීප වෙන්න ඕනි🙏🙏

  • @dkdinesh8182
    @dkdinesh8182 4 роки тому +3

    වචන ටික පට්ටම ලස්සනයි දළදා සමිදු පිහිටයි කොල්ලෝ ඉක්මනට සනීපවෙනවා බං

    • @sithushavindi731
      @sithushavindi731 2 роки тому

      බුදු සරනයි පුතේ ඔයා ඉක්මනින් සුව වෙව්

  • @sashikadulani1446
    @sashikadulani1446 4 роки тому +2

    ලස්සනයී .. ගොඩාක් ..
    බුදු සරණයී ..
    හොද වෙන්න ඉක්මනට ...

  • @dinushacool4702
    @dinushacool4702 4 роки тому +5

    ඉක්මනට සනීප වෙයි සහෝදරයා ඔයාට.... ජේසු පිහිටයි මහත්තයෝ .....🙏🙏🙏🙏

  • @asankamadushan4550
    @asankamadushan4550 4 роки тому +2

    Budusaranai mali.. Lassana hithata danena song1.. Parissamin sathutin puluwan hama welawema inna jiwetha api katath aithi nha ekai aththa.. 💪💪

  • @ashmikajayasinghe8099
    @ashmikajayasinghe8099 4 роки тому +2

    තෙරුවන් සරණයි ....ඉක්මනින් සුවය ලැබේවා .නිදුක් නිරෝගී වේවා....තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ දෙවි රැකවරණය ලැබේවා.....

  • @pathminisamaranayaka8263
    @pathminisamaranayaka8263 4 роки тому +1

    Ane malliyoo oyata ikmanata hodwenawa budusaranai

  • @Shehan_Gunawardhane
    @Shehan_Gunawardhane 4 роки тому +10

    බුදු සරණයි මල්ලී... ඉක්මනට සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! ❤️

  • @degidalakarageupekshaparam2059
    @degidalakarageupekshaparam2059 4 роки тому +6

    Godak lassanai aiye .. budu saranai ..

  • @mihirianushika9935
    @mihirianushika9935 4 роки тому +2

    Mnn me song eka dan 10 sarayakata wada ahuwa. Aththtama godak dukai. As walata kadulu enawa. Katahada godak lassanai. Oyata ikmnnatama suwa wenna kiyala prarthana karanawa. Jaya sri maha bo samiduge pihiten . Siyalu dewiyange pihiten oyata ikmnnata sanipa wenna one. B.s 😥😥

  • @nmasafguh8544
    @nmasafguh8544 4 роки тому +2

    බුදුසරණයි වස්තු ඔයාට ඉක්මනට සනීප වෙයි තෙරුවන් සරණින්

  • @madhumalikanchanawidanapat3179
    @madhumalikanchanawidanapat3179 4 роки тому +2

    ඉක්මණින්ම නිරෝගිී සුවය ලැබේවා! බුදු සරණයි.

  • @amithsandaruwan2853
    @amithsandaruwan2853 4 роки тому +1

    නිදුක් නිරොගි සුවපත් වෙත්වා...දීර්ඝායු වෙවා මල්ලියා ...

  • @dinushaweerathunge1824
    @dinushaweerathunge1824 4 роки тому +1

    Malliyo Oyata Wutum Wu Dalada Samidu Pihitai... Godak Lassanai Jivita Kiyanna Maha Puduma Dayak .....

  • @දාශිදිසානායක

    Budu saranin ikmanin sanipa wenna ona malli oyata thunuruwan saranai 🙏🏻

  • @inokarodrigo4818
    @inokarodrigo4818 4 роки тому +3

    Sinduwa marama lassanai hadawathata thadinma danuna ikmaninma saneepa wenna kiyala mn jesugen illanawa ikmanata saneepa wela thawath lassana sinduwak karanna aiye ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dil6420
    @dil6420 4 роки тому +9

    Oyaata ikmanata suwa wenna kiyala prarthana karanawa.budu saranai

  • @shashikanayomi6187
    @shashikanayomi6187 4 роки тому +2

    Ane sinduwa godaaaaak lassanai. Hadawathata Godak Danuna. Oyata ikmanatama niduk neerogi suwaya labenawa. Siyalu deviyange pihitai. Budu saranai

  • @roshanithakshila4796
    @roshanithakshila4796 4 роки тому +1

    ඉක්මනින් sanipa wenawa sajan aiye oyata dalada samidu pihitai ....

  • @sadunihansika4188
    @sadunihansika4188 4 роки тому +4

    Anee ikmant sanipa wenna aiye budu saranai aiya hemoma ashirwada krmu❤️❤️🙏

  • @pkd3941
    @pkd3941 2 роки тому +2

    ඉක්මන් සුව ලැබේවා පුතේ ඔයට බුදු සරණයි

  • @asankadilshan4274
    @asankadilshan4274 4 роки тому +4

    මාරයි අයියා ආය ඉපදෙන බවයක මේහේම නොවේවා 😘😘😘

  • @hashensamarakoon3698
    @hashensamarakoon3698 4 роки тому +2

    Ikman suwa labewa malli.budu saranai.

  • @niroshawickramage7232
    @niroshawickramage7232 4 роки тому +4

    ගොඩාක් ලස්සනයි අයියේ.ප්‍රාර්තනා කරනෝ ඉක්මනට අයියට සනීප වෙන්න කියල.ආදරෙයි ගොඩක් 👍👍😚😚

  • @thusharidemo7271
    @thusharidemo7271 4 роки тому +1

    ගොඩක් ලස්සනයි මල්ලී ඉක්මනින් සනිප වෙන්න තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔයාට

  • @Thilinilakmali-k7y
    @Thilinilakmali-k7y 9 місяців тому +1

    හිතට ගොඩක් දැනුණා ඒ සිංදුව ඔයාට බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා 😢😢😢පුතාට

  • @kavindisadarekakavindisada2917
    @kavindisadarekakavindisada2917 4 роки тому +1

    Marama lassanaiiiii sinduwa.gdk ahuwa..jaya sri maha bo samidunge pihiten..rathnamali se radunge balayen ikmninma sanipa wenawa saththaii..ikmnta saneepa wenna..theruwn saranai malli oyta

  • @sanukigayathma6826
    @sanukigayathma6826 4 роки тому +1

    Dalada hamuduruwange pihiten ikman suwaya labewa aiyee....

  • @chathuryayoutubechannel.2190
    @chathuryayoutubechannel.2190 2 роки тому +2

    Aththatama mara lassana sinduwak. Good luck

  • @rasithaeranga3551
    @rasithaeranga3551 4 роки тому +4

    Ekmanata suwa wawa malli oya.

  • @tharushiperera2703
    @tharushiperera2703 4 роки тому +1

    Papuwa palenna tharam dukai....ඉක්මනින් sanipa wenna one malliye oya..බුදු සරණයි ...

  • @nirmalkaushalyamayadunna4219
    @nirmalkaushalyamayadunna4219 4 роки тому +8

    Ahanakota Aththatama aduna 😢 godak lassanai sinduwa oyata ikmanata hoda wei mama oya wenuwen praththana karanawa 🙂

  • @shenukagagana5867
    @shenukagagana5867 4 роки тому +2

    Ahanna be godak dukayi budu saranayi oyata

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 4 роки тому +9

    ඉක්මනටම සනිප වෙවා කියා මම ප්‍රාර්ථනා කරනවා පුතේ
    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඔයාට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න පුතේ
    අම්මාට ලංකාවට යන්න ලැබේවා පුතා ගවට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💞💞💞💞💞💞👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kasunbandarajayathilaka279
    @kasunbandarajayathilaka279 4 роки тому +1

    Aiye song aka lassanai..ikamanata suwaya labewa..sri dalada samiduge pihitai...

  • @janakjayasingha4722
    @janakjayasingha4722 4 роки тому +1

    තෙරුවන් sharanai ඉක්මනින් suwawewa

  • @alambai5843
    @alambai5843 4 роки тому +3

    ඳළඳ සමිදු පිහිටේන් දිර්ඝායුස ලැබේනවා .මල්ලියේ .හරිම දුකයි .මගේත් අම්මා නැතිවේලා ......අම්මේකුට දරැදුකවත් .දරැවන්ට මව් සේනහසවත් අහිමි වේන්න එපා .👃👃👃👃👃👃

  • @hksujeewa5863
    @hksujeewa5863 4 роки тому +2

    Harima dukai kathawa yalu.oyata budu saranaiiiiiii shinduwa patta

  • @sujithkumara7586
    @sujithkumara7586 4 роки тому +1

    බුදුසරණයි ඔයාට...ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා...