Talks With Bandu - Kavinga Perera & Isuru Lokuhettiarachchi | EP 09 | 2020-09-27

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 655

  • @kushanlahiru4869
    @kushanlahiru4869 4 роки тому +185

    නියම චරිත දෙක බන්දු සමරසිංහ මහතාට..කතා කරන විදිය " බන්දු සර්" " බන්දු මහත්තයා "

    • @lakshmankodikara4415
      @lakshmankodikara4415 3 роки тому

      අපේ නිකන් කෙල්ලෙක් එහෙම ඔතෙන්ට ගියා නම් බන්දු අය්යේ බන්දු අන්කල් කියයි

  • @මධුශංකරාජපක්ෂ

    අාපු ඔක්⁣කොම බන්දු අයියා බන්දු කිවේ.. මුන් දෙන්නම බන්දු සර් බන්දු මහත්තයා කියනවා respect 😀

  • @imalshiima795
    @imalshiima795 4 роки тому +101

    ඉසුරු, කාවිංග දෙන්නම කැමතිම චරිත දෙකක්.. කාවිංග සින්දු කියනවා ලස්සනට. අදයි ඇහුවේ. ❤👈

  • @jagathkumara3401
    @jagathkumara3401 3 роки тому +34

    ජේෂ්ඨ රoගන ශිල්පියෙකු වන බන්දු සමරසිoහ මහත්මාට ගරුත්වයකින් ආමන්ත්‍රණය කිරීම ගැන හරිම සතුටුයි තිදෙනාටම තෙරුවන් සරණයි.

  • @madhushani298
    @madhushani298 4 роки тому +190

    කාවිංග ඉසුරු හරිම අපූරු මං ආසම චරිත දෙකක්. අද නම් වැඩසටහන ගොඩක් ලස්සනයි. ඉසුරු අයියේ කාවිංග අයියේ දෙන්නටම තෙරුවන් සරණයි !! කලා ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න තව තවත් වාසනාව ලැබේවා!!!

    • @suwahasnikeshala9103
      @suwahasnikeshala9103 3 роки тому

      Alll

    • @emorytony7486
      @emorytony7486 3 роки тому

      I know im asking randomly but does anybody know a method to log back into an instagram account??
      I stupidly lost the login password. I appreciate any assistance you can give me.

    • @ottoduke8942
      @ottoduke8942 3 роки тому

      @Emory Tony Instablaster :)

  • @dilhaniherath930
    @dilhaniherath930 4 роки тому +25

    මන් නම් බලපු ලස්සනම එක...අනික් අය වගේ නැතුව බන්දු සර්ට ගරුකරපු සුපිරිම දෙන්න ❤️

  • @දිල්හාරාපෙරේරා-ය9ර

    ලංකාවෙි දැනට ඉන්න ජනප්‍රියම හා හොදම නළුවා ඉසුරු ලොකු හෙට්ටිආරච්චි ......♥️♥️♥️♥️...

  • @asankaruwan2744
    @asankaruwan2744 4 роки тому +59

    මරු...බන්ධු මහත්තයට ගෞරවයක් එක්කම කතා කරනවා මේ ඩබල

  • @kavisehansa3437
    @kavisehansa3437 4 роки тому +91

    ආදරණීය කලාකරු ඉසුරු ලොකුහෙට්ටි ආරච්චි❤❤❤ ලංකාවේ හැමෝගෙම හිත් තුල රැදුනු සොදුරු මිනිසා...ආදරෙයි ඉසුරු අයියේ❤❤❤

  • @nk3479
    @nk3479 4 роки тому +63

    ඉසුරු මල්ලි ඔයා කට්ට කාලා නළුවෙක් උනත් ඔයා ගේ රංගනය අති විශිෂ්ට 👍 ඔයා රඟපාන හොඳ වැඩේ හීන ගෙනෙන කුමාරියේ.ඇය ටෙලි නාට්‍යය හැම එකකම හොදට රඟපානවා .අනිත් පියරු බබාලා වගේ නෙමෙයි මම හදවතින්ම සුබ පතනවා මල්ලි .

  • @wasanawasana7251
    @wasanawasana7251 4 роки тому +24

    ඇත්තටම හරිම ලස්සනයි ඉසුරු කාවින්ග මල්ලිලා දෙන්නට බන්දු මහත්තයා ඔයාටත් ගොඩාක් ආදරෙයි බුදු සරණයි දෙවි පිහිටයි

  • @lakshandesilva7581
    @lakshandesilva7581 4 роки тому +33

    බන්දු කියන නම මේ යුගයේත් තාලටයටම ‍රැන්දු මොහොතක්.මේ යුගයේ තරැත් සමග.👍

  • @prabathharshana1826
    @prabathharshana1826 4 роки тому +149

    ආතල් කෝටියයි.දෙදෙනාගේම කතාව හරිම වැදගත්.බන්දු සර් කියන්නේ ඉතා හොදයි

  • @maneldammika3775
    @maneldammika3775 4 роки тому +17

    ඔයාල තුන් දෙනාම අපිට වටිනවා ජනතා සම්මානය සැමදා ඔබයාලට ලැබේවි
    තෙරුවන් සරණයි .ලස්සනයි ගොඩක්

  • @krikrisg5881
    @krikrisg5881 4 роки тому +17

    අදනම් නියමයි නියමයි හරිම ලස්සනයි පැයම හිනා වුනා තුන් දෙනාටම හරිම ආදරෙයි ආදරෙයි ජයේන් ජයම වේවා මම කුවේට් රටේ ස්තුතියි ජයේන් ජයම

  • @n.meshak3031
    @n.meshak3031 4 роки тому +10

    නියමයි....ආසයි බලන්න බන්දු මහත්තයා නියමට වැඩසටහන කරනවා ...අපි හොදටම 😃 වුණා ...කෝටි වාරයක් ස්තුතියි ..

  • @aselamalawa
    @aselamalawa 4 роки тому +346

    ජනප්‍රිය නලුවා ඉසුරු නොවුන එක ගැන මටනම් සැකයි ..
    ඔබට..?

    • @nishanijeewanthika9342
      @nishanijeewanthika9342 4 роки тому

      🤔🤔🤔

    • @romeshdilshan4439
      @romeshdilshan4439 4 роки тому +2

      Ow BN

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 роки тому +3

      Ekaneee🤔🤔

    • @diludilu5060
      @diludilu5060 4 роки тому +2

      අනිවාර්යයෙන්ම

    • @dakshik2706
      @dakshik2706 4 роки тому +6

      Wadak na deweni inima janapriya nisa kochchara hodata isuru ragapawath wadak na.janapriyama naluwa wenna nm tele drama ekath prasidda wenna ona.😍😍😙

  • @nishurifernando9284
    @nishurifernando9284 4 роки тому +264

    ඉසුරැ ලොකුහෙට්ටි ආරච්චි
    Best actor in our country😍

    • @dainlye7847
      @dainlye7847 4 роки тому

      Hi kohomada

    • @supunshankaratnayake7258
      @supunshankaratnayake7258 4 роки тому +2

      yes

    • @hubsl-hub9090
      @hubsl-hub9090 4 роки тому

      පියුමි රංජන්ලා වස්තිලා අල්ලන් ආතල් ගද්දී චන්දිමාල්ගේ පාටියේ හොදම සීන් ටික | Chandimal Birthday Party
      ua-cam.com/video/FHCLWXQc_OQ/v-deo.html 🙌...

    • @dainlye7847
      @dainlye7847 4 роки тому

      @@nilushabandara5256 koheda age kiyada

    • @nilushabandara5256
      @nilushabandara5256 4 роки тому

      @@dainlye7847What you mean

  • @නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්

    ඉසුරැවා නම් මන් ආසම් ඇක්ටර්....කාවිංගත් සුපර් ඉතිම්..බන්දු සර් නියමෙට වැඩේ කරනවා...සුපිරි වැඩසටහන..ඉසුරැ නිසාම මේ වැඩසටහන බැලුවේ.....තව පැයක් උනත් තිබ්බා නම් බලන්න තිබ්බා...බන්දු,ඉසුරැ,කාවිංග තුන් දෙනාටම ජය....බුදුසරණයි 💟💟💟💟

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      ඇත්තටම ou ආසාවෙන් baluwa saha තේරුම් ගත්තෙ පස්සේ me wasthuuu dopsenadd welane aiyoo මෙය කරන්නේ ඔහොම වැඩම තමයි eda පන්සලේ සිල්වා aran අම්මගෙන් ගුටි නොකා බේරුනා mn nisa😮🤭🤭🤭🤭🤭

  • @tharukawicky836
    @tharukawicky836 4 роки тому +56

    කාවිංග & ඉසුරු
    දෙන්නම පට්ට ජේශ්ඨයන්ට ගරු කරලා කතා කරන්න දන්නවා එක පට්ට ආදරෙයි තුන්දෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chalanimax1891
    @chalanimax1891 4 роки тому +13

    හමරිම අසයි ඉසුරැ අයියා ඉන්න වැඩ සටහන් බලන්න කට හඩ එහෙම හරිම ලස්සනයි බුදු සරනයි ඇස් වහක් වදින්න එපා මම හදවතින් ම පුර්ථනා කරනවා

  • @shamilkakumari4507
    @shamilkakumari4507 4 роки тому +4

    මම මේක තුන් සැරයක් බැලුවා මම ආසම ඉසුරු ව්ගේම බන්දු ඉන්න නිසා බලන්න බලන්න ආසයි

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 роки тому +27

    කාවිංග අයියාගේ කටහඩ හරිම ලස්සනයි ලස්සනට සිංදුව කිව්වා

  • @nisansila_1237
    @nisansila_1237 4 роки тому +63

    💞අම්මෝ අද නම් මරු අනේ වෙලාව යනවා තේරුනෙත් නැ ..💞💞💞.ඉසුරු අයියා නම් මරු ආසම නලුවා.💞

  • @pathmagamage1374
    @pathmagamage1374 4 роки тому +2

    ආයුබෝවේවා ඔබතුමාටත් අද වැඩ සටහන පැමිනි ඉසුරු කාවින්ග පුතාලටත් අදත් අති සුන්දරයි නව කලා පරපුරේ අප කැමති නිහතමානී කලාකරුවන් යුගලයක් හැමදාමත් සාමයෙන් සමගින් සහෝදරත්වයෙන් දිගුකල් ජීවත් වීමේ වාසනාව නිරතුරුවම ලැබේවා ඔබ සැමටම උතුම් දලදා සමිදුගේ පිහිට ආරක්ෂා ලැබී නීරෝගී සුව ජය සතුට නිරතුරුවම ලැබේවා

  • @රේණුකකරුණාරත්න

    ඉසුරු අයියා හින්දා බැලුවෙ අරූනම් අහින්සක මනුස්සයෙක් හප්පලා මරලා නිදැල්ලෙ ඉන්න මිනීමරුවෙක්නෙ ඉසුරු අයියට respect

    • @shaloma8720
      @shaloma8720 4 роки тому +5

      Now must. forgive n forget. When you are drunk satan takes over n does various evil things. His family had deaths. May b some sin or charms. T
      May b satan planed this in his life. I met you at kheels kirulapona kavinda. Gave you 2advice . If you took my advice this wouldn't have jappened to you. At least take BOTH my advice NOW. Before too late.

    • @artdesign7752
      @artdesign7752 3 роки тому

      E mkdd e seen ek

    • @Sankalpaniii
      @Sankalpaniii 3 роки тому

      ඒ මොකොද

    • @රේණුකකරුණාරත්න
      @රේණුකකරුණාරත්න 3 роки тому

      @@artdesign7752 kavinga perera accident කියලා ගහල බලන්න youtube එකේ

    • @රේණුකකරුණාරත්න
      @රේණුකකරුණාරත්න 3 роки тому

      @@Sankalpaniii kavinaga perera accident කියලා ගහල බලන්න youtube එකේ එතකොට බලාගන්න පුලුවන් මුගෙ කෙරුවාව

  • @chamarinilushikadezoysa6511

    Thnkqqqqq බන්ධු අංකල් ❤❤❤ ඉසුරු aiyaaaa kawinga aiyaaaa oyalage watina කාළය අපි samaaga එකතු wela සුන්දර wadasatahanak ape ප්‍රේක්ෂක rasika ජනතාව වෙනුවෙන් ❤❤❤❤❤adare දුන්නට

  • @dr.nirmaldabare
    @dr.nirmaldabare 4 роки тому +104

    ලංකාවේ නළුවෙක් වෙන්න කොච්චර කට්ටක් කන්න ඕනෙද?
    ඒ අතින් දෙමවුපියන් කලාවේ පිළිගත් චරිත නම්, දරුවෝ නිකම්ම නළුවෝ වෙලා ඉවරයි.

    • @krikrisg5881
      @krikrisg5881 4 роки тому

      කථා ඇත්ත

    • @sadalirajapaksha183
      @sadalirajapaksha183 4 роки тому

      Ekanam attha

    • @aminislam2729
      @aminislam2729 4 роки тому +6

      දැන් නලු නිලියෝ වෙන්න ඉස්සර වගේ දුක් වෙන්න විදින්න ඔනා නැ පේනවානේ .සින්දුවක් කියලා ජනප්‍රිය උනානම්.අවුරුදු කුමාර කුමාරි යෝ ඔකොම නලු නිලියෝ .අනේ ඔන්න රටේ හැටි දැන්

  • @piumimadushika2675
    @piumimadushika2675 4 роки тому +12

    වැඩ සටහන ගොඩක් ලස්සනයි ඉසුරු අයියේ ඔයාටත් කාවිංග අයියේ ඔයාටත් සුභ අනාගතයක් වේවා තුන් දෙනාට මං බුදු සරණයි

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 4 роки тому +30

    ගොඩාක් ලස්සනයි ඔබලා තුන්දෙනාටම ගොඩාක් ආදරෙයි ,බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි !

  • @sadaruwanpradeep3733
    @sadaruwanpradeep3733 4 роки тому +33

    ඇත්තටම ගොඩක් හොද වැඩ සටහනක් අපිට ගොඩක් හිනවෙන්න පුලුවන් ඔය දෙන්නටම අපි කැමතියි.බුදු සරනයි...ඉංදු

  • @පුතාටබුදුසරණයි

    අම්මෝ ගම කොල්ලෝ අප ඉසුරැ බලන්න ලස්සනයි

    • @malikadewathi3584
      @malikadewathi3584 4 роки тому +1

      අද නමි නියමයි ..අාදෙරයි

    • @ayeshyeee7412
      @ayeshyeee7412 4 роки тому +2

      Ammooo adanam mara gati asama dannak taruwan saranai oyalata

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 4 роки тому +56

    ඔන්න නළුවෝ ජනප්‍රිය සහ දක්ෂ යෝ 🥰🥰🥰🥰🥰🤩🤩😍😍😍😍😍😍😍😍

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 4 роки тому +18

    ඇත්තම කියන්න ඕන පුදුම රසවින්දනයක් ලැබුනා හැමෝටම ජේසු පිහිටයි

  • @vvbb986
    @vvbb986 4 роки тому +54

    ඉසුරු .හොඳ වැඩි .හොදේ.ඔයා ලා.තුන්දෙනාටම.හාරි ම.ආසායි.ඔයා ලාට.දෙවී යන්වාහාන්සේගේ පියිට ආසිර්වාදය .ලැබේවා

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      Ekamai baya hoda wadi ekath ප්‍රශ්ණය 😢😢😢😢 ane adarei e adare විඳින්න lobaai eyawa හදපු හැටි දැක්ක නිසා saha eyage වෙස් maruwa lajjai අප්පච්චි 😮🤭🤭🤭🤭 මෙය babek වගේ mata nakichi kiyai😢❤❤❤❤❤❤

  • @hdhgsgs4327
    @hdhgsgs4327 4 роки тому +5

    බංදු සර් මගේ ජිවිතේට ආදරේ වගේ ආදරේයි🙏🙏🙏❤❤👍අද හිනා උනා ගොඩාක් 3දෙනාටම බුදුසරණයි 🙋

  • @sajithlahiru9115
    @sajithlahiru9115 4 роки тому +34

    ඉසුරු ඉන්නවානම් කම්මැලි නැ බලන්න හරිම අසාවෙන් බලුවා ඉසො කාවිංග good Lag

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 4 роки тому +7

    ඇත්තටම දැන් ඉන්න දක්ෂම රංඟන ශිල්පීන් දෙන්නෙක් සාර්ථක අනාගතයක් වේවා සම්මාසම්බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹

  • @TS-vp7ji
    @TS-vp7ji 4 роки тому +72

    ඉසුරු ඉන්නවා මරු ඉසුරු ඉන්න

  • @anjur5445
    @anjur5445 4 роки тому +7

    ඉසුරු කියන්නේ මල්ටි ටැලන්ට් කොල්ලෙක් ..කාවින්ග එහෙම වෙමින් පවතින කෙනෙක්..කාවිට හැමදේම තේරුම් යන්න ගොඩාක් කල් ගියා..දැන් තමා එයා ඒ දේ තේරුම් අරන් තියෙන්නෙ ..ඉසුරු නිසාම බැලුවා මේක 4 පාරක්ම..බන්දු සර් යාලුවා නැතිව තනි මග යාමට ඔබට ශක්තිය darya ලැබේවා..දීර්ගායු වේවා ...බුදුසරනයි හැමෝමටම

  • @roshigamage9781
    @roshigamage9781 4 роки тому +6

    මම ආසම චරිත දෙකක් ඉසුරු ..කාවිංග ...සැමදා ජය....

  • @nelumsadunika5306
    @nelumsadunika5306 4 роки тому +4

    මං 5,6 බැලුවා ඒතරම් ලස්සනයි ඇත්තටම නිහතමානී පට්ට ආදරනීය 3 සමග පට්ට වැඩසටහනක්

  • @masterbuddhi8603
    @masterbuddhi8603 4 роки тому +22

    ඉසුරු අයියා දකුණේ එකෙක්.....❤️

  • @MSMA1982
    @MSMA1982 4 роки тому +9

    කංවිග නිහතමානි වැඩිපුර දඟ නෑ
    ඉසුරු ලොකු හෙට්ටිආරච්චි දගයෝ
    ජනප්‍රිය තාවයේ මල්පෙත්තේ
    ඉසුරු ගේ ගීතයේ අපවෙනුවෙන්
    ගැයුවාට ස්තූතියි
    මම ඩුබායි සිට

  • @sinahalanthe9701
    @sinahalanthe9701 4 роки тому +26

    ඉසුරු අයියා නම් නියමයි
    ගොඩක් ආදරෙයි දෙන්නටම 💗💗💗

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 4 роки тому +33

    ඉසුරු තමා යකෝ මිනිහා 😂❤️

  • @namaliliyanage1354
    @namaliliyanage1354 4 роки тому +8

    Isuru loku hettiarachchi best actor in our country😍

  • @komaria5021
    @komaria5021 3 роки тому +5

    කාවින්ග අයියට ලස්සනට සින්දු කියන්න පුලුවන්නේ දෙන්නටම ආදරෙයි දෙන්නටම සුභ ගමන්

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 9 місяців тому

    ලංකාවේ දැකපු නිහතමානී සැබෑ ජීවිතේ රගපෑම් නැති නළුවො දෙන්නෙක් ආදරෙයි😚❤

  • @madushaperera1153
    @madushaperera1153 3 роки тому +3

    Both are respected bandu uncle....they said BANDU SIR 🙏🙏

  • @ajfkf2677
    @ajfkf2677 4 роки тому +4

    නියමයිනේ .සුපිරි වැඩ සටහනක්.හැමදාමත් මම බලනවා.අදත් ගොඩක් සුන්දරයි.කාවිංග, ඉසුරු බන්දු සුපිරිම සුපිරියි .ආදරෙයි හැමදාමත් ඔයාලට ❤❤❤❤❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 4 роки тому +25

    බන්ඩු මහතාගේ සහ ඉසුරු ගේ ඩාන්ස් එක නියමයි .ඩුබායි වලින් .

  • @niluniluuu4929
    @niluniluuu4929 4 роки тому +16

    අම්මෝ හිනාවෙලා බඩත් රිදෙනවා අනේ මරු

  • @sonusonu-mp3ep
    @sonusonu-mp3ep 4 роки тому +74

    හම්මෝ හිනා වෙලා මැරුනා යකෝ 🤣 ඉසුරු තමා ආසම චරිතේ

  • @saranga6184
    @saranga6184 4 роки тому +10

    අම්මො ෆ්ට්ටම දෙන්නා සුපිරි ඔහොම කපන්න හදන උන් තමා බොක්ක උනත් දෙන්න ඉන්න කොල්ලෝ ..
    අදරෙයි...

  • @සකුසකු
    @සකුසකු 4 роки тому +56

    අම්මෝ ඉසුරු කාවින්ග තුන්පාරක් බැලුවා මේක සුපිරි අද තමයි මේක ඉවර වෙන්න බැලුවේ ඉසුරු ඉසුරු ඉසුරු ඩොටේ ඉසුරු ලන්කාවෙ සුපිරි දැන් ඉසුරු

  • @disnajayamali6337
    @disnajayamali6337 4 роки тому +3

    අනේ ගොඩක් ලස්සනයි
    බුදු සරණයි දෙවිපිහිටයි
    සුභ පැතුම් බන්දු මාමේ
    ඔය.තුන් දෙනාටම
    තෙරුවන් සරණයි
    ජය වේවා 💓💓💓💓
    👍👍🙏🙏🙏

  • @priyanimudiyanshe4219
    @priyanimudiyanshe4219 4 роки тому +15

    ඉසුරු නම් ආයේ කතා 2 නෑ .❤️❤️💪💪

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 4 роки тому +4

    ආසම දෙන්නෙක්.ලස්සනයි ඒ වගේම දක්ෂයි..පුදුම ඇයි තවත් ප්‍රමාද සම්මානයකට ..තෙරුවන් සරණයි සුභ අනාගතයක්

  • @neluparandanisilva1966
    @neluparandanisilva1966 3 роки тому +2

    Me දෙන්නම ගොඩාක් හොඳයි .හොඳට රඟපාන දෙන්නෙක් .👍👍

  • @supunkumara3412
    @supunkumara3412 4 роки тому +8

    අම්මෝ කාලෙකට පස්සෙ හිනා උනා බඩ අල්ලන්...ආසම චරිත 3ක් බුදු සරනයි..තුන් දෙනාටම😍

  • @sandaliiresha3878
    @sandaliiresha3878 4 роки тому +6

    Ada තමයි හොදම වැඩසටහන .. budusaranai ඉසුරු aiya.. kavinga අයියා .. bandu ancle 🙏

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      Adarei adarei godak ආදරේ ❤❤❤apita adare nisa double adarei mnda බන්ධු අංකල් 2 අප්පච්චි wage මාගෙ ❤❤❤❤❤

  • @chandarecreation7091
    @chandarecreation7091 4 роки тому +10

    තෙරුවන් සරණයි තුන්දෙනාටම!
    තුන්දෙනාම ශූරයෝ......

  • @nishadianupamaanupama8347
    @nishadianupamaanupama8347 4 роки тому +5

    Aththatama mn dennatama kamathi,මං ගොඩක් කමතියි ඉසුරු අයියාගේ aktin walata,dennatama all the best❤️❤️❤️

  • @inokakariyawasam1477
    @inokakariyawasam1477 4 роки тому +5

    අම්මෝ හරිම ලස්සනයි .තුන්දෙනාම .ඉසුරු , කාවිංග , බන්දු සර් නියමයි .ජයවේවා .බුදුසරණයි

  • @nimeshinimeshi7320
    @nimeshinimeshi7320 4 роки тому +12

    අනේ ආයෙමත් සැරයක් ඉසුරු අයියවයි කාව්ංග අයියවයි ගෙන්වන්නකෝ

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 4 роки тому +5

    ගොඩාක් ලස්සනයි bandu ඉසුරු kavenga ඔයාලගෙ වැඩසටහන

  • @wiznjay2987
    @wiznjay2987 4 роки тому +3

    Respect bro wadagath wediyat sr kiyla katha kara eka neyamae esuru loku hette asam cheththayak thamae 🍁🇱🇰❤😍😍🙏✌

  • @nikeshalaa6378
    @nikeshalaa6378 4 роки тому +18

    බන්දු සර් කවදහරි දවසක ටෙනිසන් සර් ව ගෙන්නන්න හිතන් ඉදලා ඇති guest කෙනෙක් විදිහට program එකට 😞😢

  • @jcjcjcjcjcjjc8618
    @jcjcjcjcjcjjc8618 4 роки тому +10

    ඉසුරුගේ මම කැමතිම චරිතය කොන්කළ දෝණී නාට්‍ය චරිතය .

  • @susanthadil7979
    @susanthadil7979 3 роки тому +6

    හොදම එක මේක 4වතාවක් බැලුවා මේ video එක😂😂

  • @indikalakmal2383
    @indikalakmal2383 3 роки тому +6

    ඉසුරු ඔයා ඉන්නේ පොලවේ & අපේ හදවතේ

  • @bevdcsbebdvdvscd1306
    @bevdcsbebdvdvscd1306 4 роки тому +6

    තුන් දෙනාම හරිම. ලස්සනයි මම lebanon seta sena suna baye තෙරැවන් සරණයි

  • @prabharanaweera5047
    @prabharanaweera5047 4 роки тому +5

    Stress vanished ! Laughed a lot .😃😃😃. Love and thanks 💖⚘

  • @harinimaheshika9499
    @harinimaheshika9499 4 роки тому +53

    ඉසුරු ලොකුහෙට්ටිආරච්ච් අම්බෝ හිනා යනවා.😂

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 4 роки тому +2

    Me set eka yana yana than a athal kotiyai Maru 👍😃😃ISURU LOKUHETTIARACHCHI ❤️ KAWINGA PERERA 💐💐🙏🙏ADHAREI HAMADHAMA 💐💐

  • @chalanimax1891
    @chalanimax1891 4 роки тому +11

    ඉසුරැ අයියා හරිම ලස්සනයි

  • @silvasilva4637
    @silvasilva4637 3 роки тому +4

    ඉසුරු කා වින්ග දෙන්නටම ආදරෙයි

  • @radeeshajayarathna5264
    @radeeshajayarathna5264 4 роки тому +33

    ඉසුරු ayya innawanm oni programme ekak balanna puluwan 😍

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      Humm ඉසුරු aiyaaaa hodatama act kara🤭😇😇😇monada wasthuuu shota skini 😂😂🙊🙉🙈🙈🙈🙈🙈

  • @kayjaymusic
    @kayjaymusic 4 роки тому +10

    සුපිරිම චරිත දෙකක පට්ට respect එකක් තියෙන්නේ ජෙශ්ඨයන් ට කොච්චර දැන් ජනප්‍රිය වුනත් වැඳලා sir කියලා කතාකරනවා
    ආදරෙයි ඉතින් ❤️🤛

  • @ereshaspaulding6223
    @ereshaspaulding6223 4 роки тому +6

    Superb session today.. enjoyed to the core! Bless all 3 of you! Lots of love !

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 4 роки тому +8

    ගොඩක් හොදයි ඉසුරු කවීන්ග බන්දු ඔයාලා හෙමොටම බුදුසරණයි 💞💞💞💞👍👍

  • @shenukinathasha4155
    @shenukinathasha4155 4 роки тому +10

    Thank you bandu sir isuru lokuhettiarachchi genawata..mama asama naluwek .hari open charithayak ❤️❤️❤️

  • @diyogabadu
    @diyogabadu 7 місяців тому

    බන්දු නම් මාරයි දැක්කත් හිනා යනවා ආදරෙයි ❤❤❤

  • @sandaliiresha3878
    @sandaliiresha3878 4 роки тому +2

    බුදුසරණයි බන්දු අන්කල් ඔයාට !දීර්ගආයුශ ලැබේවා !

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 4 роки тому +5

    වාව් අද තමයි බලන්නේ.පට්ටම පට්ටයි 3 දෙනාටම බුදු සරනයි .

  • @deepikapriyadarshani9494
    @deepikapriyadarshani9494 4 роки тому +37

    ඇත්තටම ජනප්‍රිය ඉසුරු අයියා.ඒත් ලොකු අසාධාරණයක් උනේ දුකයි.

    • @user-mj4pw3xy2b
      @user-mj4pw3xy2b 4 роки тому

      එහෙමම කියන්න බෑ, මෙතන දැනට තියන comments 500 ගත්තහම ඉසුරු අයියට හොඳ කියලා තිබ්බ ට ,සමහර තැන් වල එයාට අකමැති අයත් මං දැක්කා, ඔය වගේම ප්රතිචාර රවීන්ටත් හම්බවෙනවා මං දැකල තියනවා, එයාටත් එක්කෙනෙක් දෙන්නෙක් බැන්නට එයාගෙ එක video එකක් ගත්තොත් එයාගෙ හොඳ කියලා comments 1000,2000 ක් විතර තියනවා ,ඉසුරු වගේම රවීනුත් හරිම නිහතමානී චරිත ,ඒක හැමෝම දන්නවා,ඒක නිසා අසාධාරණයක් වුණා කියන්න බෑ.

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      Wasthuuu thamai ජනප්‍රිය ma❤❤❤❤ mn coment danawa fanslat eya boring msg danna ❤❤❤mn kochchara wada තිබ්බ උනත් එයාලට 1 plase දෙනව

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka Рік тому +1

    ලස්සන වෙන්න කොළඹ එන්නම ඕනි.... 💪💪💪❤️❤️❤️

  • @pererajayathnge6405
    @pererajayathnge6405 3 роки тому +2

    ඔබලාගේ වැඩ sathna හරිම lasani බුදු sarni

  • @prinsijenat0123
    @prinsijenat0123 4 роки тому +5

    නියමයිනේ පුතා ඔයාලා 2a ගොඩක් දස්සයි Adarai ජෙසු පිහිටයි

  • @liyanagedon9748
    @liyanagedon9748 2 роки тому +2

    Wow sianhal බුදු සරණයි ane banndu aiyayh බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanmaleekumari8807
    @samanmaleekumari8807 4 роки тому +9

    අදනම් වචනයක් නෑර බැලුවා....ලස්සනයි ..

  • @liyanagedon9748
    @liyanagedon9748 2 роки тому +3

    Iasuru magee asama sianduaw wow 😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️👍👍👍

  • @ksudharshana2472
    @ksudharshana2472 4 роки тому +4

    Kavinga .... my brother just like you, he is not in SL , so we as a family , really love to see you 🥰😘😍❤

  • @harahanashi7397
    @harahanashi7397 4 роки тому +8

    බන්දු අයියේ මොන හුත්තක්ද මේ හිටපු ගමන් සද්දේ නැතුව යන්නෙ එපා වෙනවා.ඔයා කට හොලවනවා නම් පෙනවා.ආදරෙයි හෝදේ.ඉසුරු ❤👍

    • @wrxy8878
      @wrxy8878 4 роки тому +1

      Copyright issue ekk awilla ekai e

    • @harahanashi7397
      @harahanashi7397 4 роки тому

      @@wrxy8878 හැමදාමත්

  • @NilushaSakaka
    @NilushaSakaka Місяць тому

    ඔවි ඒක ඇත්ත වශයෙන්ම හෝද ලස්සන චරිත තුනක් ඔයාලාට දීර්ඝායුෂ ලැබේවා

  • @worldcreation2960
    @worldcreation2960 4 роки тому +16

    ammoooo hina wela epa unaaa..dennama harima lassanata sing kala.. love you 3..❤❤❤ GOD BLESS. .nyc program. thanks 🌞

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      Asama බේබද්දා kiyanawatlu men ඔක්කොම danawa wenathi🤮🤮🤮🤮🤢🤢

  • @sachininilakshi3356
    @sachininilakshi3356 4 роки тому +4

    Isuru aiya patta aneee best acting

  • @samanamila1229
    @samanamila1229 4 роки тому +5

    එ් චරිත තුනටම කැමතියි මම නම් කාවිංගත් ඉසුරැත් දෙන්නම එ් එ් චරිතවලදි අැත්තටම ලස්සනයි එ් වගේම තමා බන්දු මහත්තයත් කොතන හිටියත් ජොලි තමා

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 4 роки тому +10

    ඉසුරු කවිංග දෙන්නටම ආදරෙයි ❤❤❤❤

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      Ou ou අනිවාර්යයෙන්ම oya දෙන්නටම adarei narmada inna thibbe අඩුවට 😂😂❤❤❤❤❤