Talks With Bandu - Malini Fonseka & Sanath Gunathilake | EP 11 | 2020-10-11

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 232

  • @buddhika_deshan
    @buddhika_deshan 3 роки тому +22

    බංදු සමරසිංහ කියන්නේ මේ වැඩ සටහනට එන. හැම කෙනෙකුටම ගෞරවයක් සහිතව... අමතන කතාකරන කෙනෙක්... දීර්ඝ ආයුශ.. ඔබ තුන්පලටම 💗💗💗

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 5 місяців тому +3

    මෙයාලගෙ කාලේ ලොකු ප්‍රමිතියක් තිබිලා තියෙනවා සිංහල සිනමාවෙ. මෙයාලා දෙන්නා සැබෑම දක්ශයො❤❤

  • @fatemaakke3456
    @fatemaakke3456 4 роки тому +44

    මම ආසම චරිතයක් දෙකක් මාලනි මහත්මිය ට වයස යි නේ ද දැන් එයා විජේකුමාරතුංග බැන්දා නං අද තාමත් ජීවතුන් අතර ඔබ දෙපලට අල්ලා දෙවියන් පිහිටයි 👍👍🌷🌷🌷🌷🤲🤲🤲👌👌👌👌👌

  • @surangasanjiva9026
    @surangasanjiva9026 4 роки тому +10

    සිංහල සිනමාවේ වාසනාවට බිහිවූ කලා තරු..ඔබ සැම රැක දේවා..🙏🙏🙏🙏🙏🙏

  • @sraatnike170
    @sraatnike170 3 роки тому +10

    මෙයාල.දැක්කත්..ඇති❤❤🌹🌹🌹🌹🌹🙏🙏

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 4 роки тому +18

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුන් දෙනාටම තෙරුවන් සරණයි

  • @indranisubasinha6267
    @indranisubasinha6267 4 роки тому +6

    මගේ නිලි රැජින මගේ දෙව්දුව ඔයයි මාලනී අක්කෙ දීර්ගායුස වේවා බුදුසරනයි දෙවිපිහිටයි ඔයාල තුන්දෙනාටම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න .❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @TS-vp7ji
    @TS-vp7ji 4 роки тому +20

    රටේ වාසනාවන්ත සුන්දර රන්ගනය ඔබතුමාලාට ගොඩක් අදේරේයි බුදුසරණයි

  • @සාමලීසාමලී
    @සාමලීසාමලී 4 роки тому +13

    ඇත්තමයි වාසනාවන්ත වැඩ සහටහනක් තමයි 💟💟💟

  • @malimali6694
    @malimali6694 4 роки тому +28

    එදා වගේම අදත් ආදරෙයි සිනමාවෙි සුන්දර යුගය එදා ඒ රස වින්ද සිනමා පට අද නැති විම දුකක් මාලනි ඉන්න තැන මට අමතක නොවන චරිතය ආදර විජය

  • @udaya1900
    @udaya1900 4 роки тому +7

    ආදරේ හමදාම අපේ සිනමා තරු කවදාවත් නැවත බිහිවෙන්නෙ නෑ මෙ වගේ තරු.

  • @dammidana6398
    @dammidana6398 4 роки тому +12

    ආදරේයි දෙන්න ාටම හරිම ලස්සනයි බුදු සරනයි නිදුක් නිරෝගි වෙිවා වාසනාවන්ත ජිවිතයක් ගතකරන්න ලැබෙිවා තෙරැවණසරණයි

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 роки тому +8

    මාලනී පොන්සේකා මහත්මිය ඔයා අදටත් හරිම ලස්සනයි.ඔයා සිනමාවේ නිලිරැජින.ඔයා රඟපාපු සියලු චිත්‍ර පටි දේදුන්ක් පෑයුවා වගේ ආලෝකමත් වුනා.නිදුක් නීරෝගීව සතුටෙන් ජීවත්වෙන්න ඔබට වාසනාව ලැබේවා

  • @lilykuruppu8418
    @lilykuruppu8418 4 роки тому +10

    හරිම ආසාවෙන් බලන වැඩසටහනක්♥️♥️♥️

  • @sithijanissanka97
    @sithijanissanka97 4 роки тому +11

    සිංහල සිනමාවේ යුග දෙකක් හැඩ කල සුපිරි තරු යුගලක් ❤

  • @susilsilva8812
    @susilsilva8812 4 роки тому +6

    Until today I thought Malani fonseka was the most beautiful actress in Sinhala cinema.

  • @yamunahewage7166
    @yamunahewage7166 4 роки тому +5

    අනේ දෙවියනේ මාලනී ෆොන්සේකා මහත්මියගේ ලස්සන ..දෙවියෝ mawapu රූපyak..ආදරෙයි ❤❤❤❤

  • @oneasiaworld4609
    @oneasiaworld4609 11 місяців тому +1

    Sanat Gunatilake studied at Kingswood College, Kandy

  • @sudanapoli6016
    @sudanapoli6016 7 місяців тому +1

    Good news sir malanni madam budusaranai Shanath Aia budusaranai ❤❤❤❤

  • @ashanfernando3589
    @ashanfernando3589 4 роки тому +7

    ලස්සනයි බන්දු අයියේ. අද දෙන්නා නම් නියමයි. මං හරිම අසා දෙන්නෙක්. ඔයාට ගොඩක් ස්තුතියි. ඔබ තිදෙනාට ම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chamikapribathdilnaka4951
    @chamikapribathdilnaka4951 3 роки тому +4

    ආසම චරිත 2ක් සුපිරි වැඩසටහනක

  • @shalikapriyadarshani3432
    @shalikapriyadarshani3432 4 роки тому +17

    ගොඩක් ආදරෙයි බංදු මාමේ.ඔයා නැතුව වෙන කවුරු මේ ප්‍රොගැම් එක කෙරුවත් වැඩක් නෑ.ඔයා නිසයි මේක බලන්නෙ

  • @MSCUTTING-m5p
    @MSCUTTING-m5p 4 роки тому +27

    ටෙනිසන් කුරේ මහතාත් හිටියනම් 😥😥😥😥

  • @siriyawathie4977
    @siriyawathie4977 4 роки тому +8

    හරිම ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි

  • @jmmihirhasit7307
    @jmmihirhasit7307 4 роки тому +2

    බන්දුසර්ආදරෙයි.තුන්දෙනාටමගොඩක්ආදරෙයි

  • @rupawathi9121
    @rupawathi9121 4 роки тому +7

    හරිම.ආදරෙයි තවමත් එදා වගේමයි සතුටක් දැනුනා.දැක්කම.දිර්ඝායු .දෙදෙනාටම

  • @ishusadamini4733
    @ishusadamini4733 4 роки тому +12

    රසබර මතක .හරිම ලස්සනයි වැඩසටහනක්

  • @sududhoni8763
    @sududhoni8763 4 роки тому +3

    ආදරෙයි මාලනි අක්කේ
    අපේ හෙළරැජින🌹🌹💚💜️

  • @priyanthisanthiyago3862
    @priyanthisanthiyago3862 4 роки тому +7

    නියමයි.හොදම යුවල අරන් ආවට ස්තුතියි

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 2 роки тому

    අපි 80 දශකයේ ඉපදුනාට අදටත් ආස 70 දශකයේ තිරගතවූ ඹබතුමන්ල ඹබතුමියල රගදැක්වු චිත්‍රපටය බලන්න

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 4 роки тому +2

    මාලනී පොන්සේකා මෙතැනිනි ඔයාට දීර්ඝායුෂ nirogebawaya ලැබේවා තෙරුවන් සරණි ලස්සනයි ලස්සනයි අදත් ලස්සනයි

  • @vasanthisatararasinghe946
    @vasanthisatararasinghe946 4 роки тому +8

    Love to see these three wonderful actors on films again..

  • @pandukadesilva4420
    @pandukadesilva4420 4 роки тому +5

    Mr. Kalansuriya should be in this programe.

  • @seryanigege7624
    @seryanigege7624 4 роки тому +3

    දෙදෙනාටම දීර්ගායු වෙිිවා ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 роки тому +6

    බංදුගෙ අමිමා මාලනී ෆොන්සේකා බලන්න ආපු විදහ මරු ඕයි

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 4 роки тому +5

    Bandu ...let them 2 talk. Stay blessed

    • @BanukaHhh
      @BanukaHhh 4 роки тому

      Mage Asama 2 oyala 2 Mata Hari satutai deka ganna lebima gena

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 роки тому +26

    අනේ බන්දු මහත්මයො කතාව අඩුකරල එන අයට කතාකරන්න ඉඩ දෙන්නකො Please ...

    • @harshamaduranga8636
      @harshamaduranga8636 4 роки тому +6

      ඔබතුමා ඇවිත් වැඩසටහන කරන්නකෝ.

    • @anuradharajapaksha7753
      @anuradharajapaksha7753 5 місяців тому

      බන්දු ඇවිල්ලා පැයක් තනියෙන් කියවලා ගියත් අපි බලනවා ඒ තරමටඅපි ආසයි

  • @sriyanigunasingheperera815
    @sriyanigunasingheperera815 11 місяців тому

    Obala thun denama sri lankawata wasaanawak obala thundenatama දීර්ඝයු ලැබේවා 🙏👼❤🌹

  • @lankaroyal8382
    @lankaroyal8382 4 роки тому +5

    ආදරෙයි මාලනී අක්කේ

  • @දිල්මහේ
    @දිල්මහේ 4 роки тому +4

    ආදරෙයි බන්දු අයියා

  • @somalathajayawikrama9913
    @somalathajayawikrama9913 4 роки тому +5

    අනෙ හරිම ලස්සනයි දෙන්නාම බූදු සරනයි

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 4 роки тому +14

    ගුරුකුලේ නේද මාලනී මහත්මිය ..මාත් 1999 ගුරුකුලේ කැලණිය..... සියලු දෙනාට තෙරුවන් සරණයි

    • @kumudinirenukaliyanwilanar2553
      @kumudinirenukaliyanwilanar2553 4 роки тому

      මමත් ගුරුකුලේට ගියෙ.බුදු සරනයි

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 4 роки тому

      @@kumudinirenukaliyanwilanar2553 මොන අවුරුද්දෙද මම 1999 ඒලෙවල් කරේ

  • @nilukaperis4531
    @nilukaperis4531 4 роки тому +2

    මම ආසම චරිතේ.

  • @jayaweera9360
    @jayaweera9360 3 роки тому +1

    මරු වැඩසටහන

  • @fernandomanjula7073
    @fernandomanjula7073 4 роки тому +1

    Legends' We Miss Gamini fonseka and Vijay kumaratunge

  • @rasikagayani1785
    @rasikagayani1785 4 роки тому +3

    බන්දු මහතාට ත් උනුසුම් සුබ පැතුම් 👏👏🌹👍❤️

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 4 роки тому +20

    නිළි රැජිණ මාලිනියේ,අපි කැමතියි ඔබ දෙපළ නැවතත් පෙම්වතුන් වෙලා ඉන්න

  • @englishlanguagelearning9672
    @englishlanguagelearning9672 3 роки тому +3

    Dear Bandu ! Your presentation is excellent, You made Malani Madam Cry.. Very interesting. Wish you to do more events like this to remember our respectable 70 to 90 centuries' Cinema because a lot of people are waiting to see and remember past things of your combinations.

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 4 роки тому +3

    Hela sinamawe agarajiniya samaga apu sihinakumaru santh oba depalata niduk nirogiwa thawath samadama sinamawe babalewa 💖💖💖💖🎖🎖

  • @liyanagedon9748
    @liyanagedon9748 4 роки тому +2

    Ane oayhallata බුදු සරණයි adarya huagk 👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumalathaatauda538
    @sumalathaatauda538 3 роки тому

    Harima lassanai ane.den einni aiya oyaalage 2nnage laginwath thiyanna bahe.budu saranai

  • @Akiyaguitarist
    @Akiyaguitarist 3 роки тому +2

    නියමයි😘

  • @silvapremawate4419
    @silvapremawate4419 4 роки тому +2

    බුදුසරණයි. බුදුසරණයි. ♥♥♥♥

  • @priyangikasakaraja7126
    @priyangikasakaraja7126 3 роки тому

    Sinhala Sinamawa kiyanne me wage charitha walata... Puduma lassanak tibune me wada satahane.. OBA tidenata devi pihitai 🙏

  • @kapilssampsth4088
    @kapilssampsth4088 4 роки тому +3

    ස්තුතියි

  • @manusathmaga1552
    @manusathmaga1552 4 роки тому

    ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා

  • @anomadesilva6712
    @anomadesilva6712 4 роки тому

    Gambira charita dekak aderei godak malani akke ha sanat aiye jayaveva budu saranai 💖❤🌹🌹💐💐😃🙏

  • @kumarykumary1615
    @kumarykumary1615 4 роки тому +3

    Lasani oya bandu mame ආදරෙයි

  • @ashasaku4555
    @ashasaku4555 4 роки тому +25

    බන්දු uncle දැක්කත් ඇති අප්පා

  • @ranaranatunga9430
    @ranaranatunga9430 4 роки тому +1

    Patta wadasatahana asai balanna niyamai bandu ayiya adareiiìiiiiiii adareiiìiiiiiii hamadamat godak godak niyamai mama saudiwala Rane jayawewa

  • @rasikagayani1785
    @rasikagayani1785 4 роки тому +3

    ඔබ දෙපලට සුබ පැතුම් මම හරිම ආසම දෙන්නෙක් ❤️❤️🌷🌷

  • @RasangiMadushani-xh1pe
    @RasangiMadushani-xh1pe 5 місяців тому

    පුදුම බැදීමක් ❤
    මාලනී දකින කොට මතක් වෙන්නේ වීජේව.

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 2 роки тому

    සුපිරි වැඩසටහනක් 💖👍

  • @yamunahewage7166
    @yamunahewage7166 4 роки тому +3

    ඒත් අනේ bandu කතාව අඩු කරා නම් හොඳයි

  • @hikkkies
    @hikkkies 2 роки тому +1

    අහ්හ් බන්දූ මහතා,ඉතාලිය සීතලයිද මේ දවස් වල??? 🤣🤣🤣🤣

  • @prabhasiriwardana8748
    @prabhasiriwardana8748 3 роки тому

    Lassana wadasatahanak asa karana charitha dekak godak adarei ❤️❤️

  • @samarasingh3065
    @samarasingh3065 4 роки тому

    Budusaranai bandu piyanani🙏🇱🇰💐❤🙏malani miss obatumiyata sanat
    Oba tumatat adrayan💞💐hdawatin suba patanawa budusaranai🙏💐🇱🇰🙏

  • @rekaedirisinha5463
    @rekaedirisinha5463 4 роки тому +1

    Harima asai obala 3 danatama budu daranai

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 4 роки тому +1

    Sinhala sinamawa ekaloka Kala oba samata pranamaya!

  • @ashokapriyadarshani1927
    @ashokapriyadarshani1927 4 роки тому +1

    මන් දැකපු ලස්සනම ,episode එක..මෙ වැඩසටහනෙ..😚😚

  • @lasithal.ganegoda
    @lasithal.ganegoda 4 роки тому

    Background sound eka gelapenne ne wage poddak:eka change kaloth hodai wage.

  • @nirmalanaser2162
    @nirmalanaser2162 7 місяців тому

    Hela nili rajina Melanie fonseka mahathmiya saha senali saha samanalee fonseka mahathmiya mama etamath kamatima charita oba siyalumadenata bs

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 4 роки тому

    Adarei hadawathinma.eda idanma thiyana nihathamanikama agaya karanawa. Ada inna ayata adarshayak.theruwan saranai.deergayu wewa.

  • @samanthid6610
    @samanthid6610 4 роки тому +3

    Good one .. Malini Fonseka is a favourite character of mine at all times. She has a very attractive voice and a good personality. May the triple gem bless you both for a long life.

  • @asokay5631
    @asokay5631 4 роки тому +2

    අනේ මම ආසම දෙන්නෙක් ❤❤

  • @ranalimali1084
    @ranalimali1084 4 роки тому +2

    Supper bandu aiya .vijeya කුමාරතුංග මහත්මයා hitiyanam me මොහොතේ

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 4 роки тому +1

    ගොඩක් ලස්සනයි
    බුදු සරණයි

  • @premawathiliyanagamage1267
    @premawathiliyanagamage1267 4 роки тому

    Additional details

  • @seelagunawardena5999
    @seelagunawardena5999 4 роки тому +1

    Den inna ekama vihilu karaya obai bandu mahathtaya ada avith inna dennatama godak adarai dalada samiduga pihitai

  • @prasannajayasekara1698
    @prasannajayasekara1698 4 роки тому +1

    නියමයිනේ

  • @ajanthasubasinghe1234
    @ajanthasubasinghe1234 4 роки тому +3

    ,බන්දු ටෙනී ගෙන් අවසර ගත්තා

  • @punchisamanali3020
    @punchisamanali3020 4 роки тому +1

    Gmm Bandu Sir🌞🌝⭐⭐🌟Avilla Aya Superrr🤩😍👌👍🌹🌹🌹🌹❤💙❤💙❤💙

  • @krikrisg5881
    @krikrisg5881 4 роки тому

    හරිම ලස්සනයි ඔබතුන්දේනාටම ආදරෙයි ආදරෙයි ජයේන් ජයම වේවා මම කුවේට් රටේ ස්තුතියි

  • @punchisamanali3020
    @punchisamanali3020 4 роки тому

    Ape Rate kalawata..Godaak Kapa kirim karapu..Thawath karana..Oba depalatama Dirgau pathanawa🤲🙏❤❤❤❤❤❤❤

  • @thushanmanjula7204
    @thushanmanjula7204 4 роки тому +3

    ආදරෙයි

  • @freecell9955
    @freecell9955 4 роки тому +1

    Lassanai godka ❤️❤️❤️❤️

  • @thanveerkumar5308
    @thanveerkumar5308 4 роки тому +3

    ඇයි සනත්ව සබීතා එක්කගෙන නැද්ද

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 4 роки тому +2

    අදත් ලස්සනයි ගොඩාක් ❤️❤️❤️

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 4 роки тому +14

    නිහතමානීත්වයයි කෙනෙක් ගෙ දියුණුව හා ප්‍රශිද්ධ්යට හෙතුව,නිළි රැජිණ කිරුළ හිමි උනෙ ඒ නිසාමයි

  • @sampathkumarasudeshpdsk9243
    @sampathkumarasudeshpdsk9243 4 роки тому +1

    Hoda kathawak niyamai

  • @shanshan6871
    @shanshan6871 4 роки тому +2

    Mage asana niliya obathumiyayi nili rejiniyani

  • @kusummendis6300
    @kusummendis6300 4 роки тому +1

    Adaraneeya malani akka.nihathamani kalaguna mathaka thiyena.apuru sundara charithayak.

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 3 роки тому +1

    Chiran jayathu...Mallini+Sanath...

  • @AM-cv5nk
    @AM-cv5nk 4 роки тому

    what about kanchena mendis and chathurika peris

  • @manilanka1899
    @manilanka1899 4 роки тому

    oba depalata theruwan saranai!

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 роки тому

    Ane oyala denna apahu setall wennako...dennama taniyama ne neda....mata awurudu 16k vetara kale karunarathna obesekara මහත්මයාගෙ mala gamata mamai mage nandai awa oyala dennawa balannama boralle kanaththata.ane harema ලස්සනයි .adaa meda thura kalaya gewela boho dewal seduwee nate wee geya.ada mata awurudu 52man inne isral rate.oyala denna කවදාවත් apahu jewamanawa dakke na.ane akathu wennako...wayasata yanakotane adare ona wenne.tsnikama danenne.godak adarei dennatama.dirgayu pathanawa....🌹🌹🌼🌼🙏🙏😊😊😘😘👍👍💪💪

  • @inupavithana2420
    @inupavithana2420 4 роки тому +2

    Bandu mahaththayo me welawa ithama ketiy. Mama illanawa peya dekak wath labunoth thawa tikak hina wenna puluwan. Obage katha ape beheth

  • @primalkodifhuwakku8692
    @primalkodifhuwakku8692 4 роки тому +25

    වේලාව මදි වගේ දැනුනා. තව මොනතරම් රසවත් දේවල් තිබුනද කථා කරන්න.
    දෙන්නම තාම තරැනයි, සුන්දරයි, තේජවන්තයි.

    • @sarathchandra2722
      @sarathchandra2722 4 роки тому

      අපෙ කාලයෙ සිහින තරු

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 4 роки тому +1

      Harima.lassanai.malani.akka.santa.aiyya.budu.saranai

  • @malmi7918
    @malmi7918 5 місяців тому

    විජයත් හිටියනං...🥺💔

  • @madhushanimadhu4091
    @madhushanimadhu4091 4 роки тому +1

    Aiyo me denna akka jiwitha kalema katha karath athi wenne ne...adarei aththatama