අවුරුදු 6කින් ලංකාවට ඇවිත් අම්මාව surprise කරපු හැටි! | episode 1

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 347

  • @lifewithnipu
    @lifewithnipu 11 місяців тому +18

    Fb එකේ stories බලලාම ගොඩක් ආසවෙන් දානකල් බලන් හිටපු vlog එකක් අදයි දන්නේ අයියලා දැන් අපේ පැත්තේ නෑ කියලා.. Heart touching one... see you another vlog from lankan memories ❤

    • @MJTheStoryteller
      @MJTheStoryteller  11 місяців тому +1

      Thank youu!! අද හෙට අනිද්දා ඉතුරු තුනත් බලන්න!

    • @chathumshehan8580
      @chathumshehan8580 2 місяці тому

      Upul uncle ge banada 😮

  • @praneethaperera2126
    @praneethaperera2126 11 місяців тому +9

    මගේ දුවලත් මෙහෙම එනකන් අපි බලාගෙන ඉන්නේ.එයා ගිහින් අවුරුදු 5යි.පොඩිඑක්කෙනාට දැන් අවුරුදු 7යි.ආසයි දකින්න.

    • @MJTheStoryteller
      @MJTheStoryteller  11 місяців тому

      Surprise එකක් වෙයි 😍

    • @sdvlog69
      @sdvlog69 7 місяців тому

      ​@@MJTheStoryteller උඹලා අම්මා බලන්න එන්නේ නැති එකට කියන්නේ surprise කියලාද හුxතෝ. අවුරුදු 1-2 ඇවිල්ල අම්මා බලල ඵල බූරුව

  • @nadundesilva22
    @nadundesilva22 11 місяців тому +33

    MJ - the storyteller ❤❤ පොඩි කාලේ ආසවෙන් බලපු ෆිල්ම් වල කටහඩ මතක් වෙවී අලුතින් ෆිල්ම් එකක් බැලුවා වගේ... ඒ කටහඩ තාමත් එදා වගේම දැනෙනවා... ජය brother ❤❤

    • @MJTheStoryteller
      @MJTheStoryteller  11 місяців тому +4

      Thanks a lot brother 🥰🥰🥰

    • @sewminirajapaksha7473
      @sewminirajapaksha7473 11 місяців тому +3

      Affa... එතකොට ඒ කාටුන් වල කතා කරන්නෙ මේ අය්යද..😮😮..

    • @sewminirajapaksha7473
      @sewminirajapaksha7473 11 місяців тому +4

      ITN එකෙ සෙනසුරාදා උදේට ගියේ කාටුන් ටික

    • @nadundesilva22
      @nadundesilva22 11 місяців тому

      @@sewminirajapaksha7473 ඔව් 😁 ගොඩක් ඒවගේ අපි ආසම කරපු චරිත ටිකේ කටහඩ. 😍 ඒ ෆිල්ම් ඒ චරිත අපිට ගොඩක්ම හිතට වදින්න හේතුව ඒ කටහඩ 🤍🤍

    • @venujadissanayake2506
      @venujadissanayake2506 11 місяців тому

      lol 😂 😂

  • @sanju4866
    @sanju4866 11 місяців тому +85

    අහම්බෙන් සාලේ ටීවි එකේ කාටූන් එකක් යනවා කාමරේට අැහෙනවා... පුරැදු කටහඬක් එක චරිතයකින් අැහෙනවා... නවීන් අයියගේ කටහඬ😂 පෙරලගෙන සාලෙට දුවල ගිහින් බලන් ඉන්නවා😁 ගෙදර අය කන්ෆියුස්😁❤desh akk lucky අහගෙන ඉන්න අාස කටහඬක් partner ට තියෙනවා😁❤

    • @sanju4866
      @sanju4866 11 місяців тому

      ​​@@Minimalisamishikids movie 1 itn එකෙ මතක විදියට සෙහෙරසාඩ් කුමරිය එකේ till, yo-rin අසලියා මල...මම kid's movie fan කෙනෙක් නෙවෙයි😂එ්ත් මේ කටහඩ පෙන්නේ නැති තැනක ඉද්දි අැහෙනකොට අදුනගන්න පුලුවන් ❤

    • @MJTheStoryteller
      @MJTheStoryteller  11 місяців тому +2

      ශා 😍😍

    • @indusamanmali1011
      @indusamanmali1011 11 місяців тому

      Mokeda ayye yanne ​@@MJTheStoryteller

    • @tharushithilakarathna8024
      @tharushithilakarathna8024 11 місяців тому +1

      අසලියා මල කහ කුරුල්ලා නේද❤

  • @harshaniherath6319
    @harshaniherath6319 11 місяців тому +5

    ආසම youtuber...මගේ කාලේ බිහිවූ ණු අහන්න ආස හඩ....නොනැවතී මේ ගමන ඉදිරියට යන්න ...ඒ හඩට එදා වගේම අදත් හෙටත් ආසයි

    • @MJTheStoryteller
      @MJTheStoryteller  11 місяців тому +2

      Thank you so much! හරිම වටින comment එකක් මට .❤️

    • @NilukaTharanga-q6w
      @NilukaTharanga-q6w 9 місяців тому

      😊😊 18:15

  • @yashodawijerathne6467
    @yashodawijerathne6467 11 місяців тому +4

    දෙයියනේ මේ වීඩියෝ එක එනකල් බලන් හිටපු තරම් 😌 තාත්තා නම් නියමයි 😂 වෙරි බැස්සලු අනේ ❤️❤️ 🤭

  • @asanthika6403
    @asanthika6403 10 місяців тому

    Every mom's dream is to see her child. Surprises got nothing to do with their true imotions.Blesss all mommas ❤

  • @ddtwins
    @ddtwins 11 місяців тому +4

    Ohhhhh aiya this journey will be a memorable one for u as well as for us too.... it was just like watching a short film aiya.... super super lovely aiya... ඉවර වෙනකම් දැනුනේ නැහැ .... ඉවර වෙනකොට අයියෝ ඉවර වුනානේ කියල කියවුනා. ඒතරම් වෙනම ලෝකෙකට අපිව අරගෙන ගියා අයියේ. අම්මාගේ තාත්තාගේ ඒ හැඟීම වචන වලින් විස්තර කරන්න පුලුවන් එකක් නම් නෙමෙයි. අපිට මොන දේ වුනත් එයාලා අපි ලඟින්ම ඉන්නවා ඒ දේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.... waiting impatiently for the other vlogs too aiya.... we need them sooooooooon.... ඉතුරු රස කතා ටික අහන්න පොඩ් එක පැත්තෙත් එන්න අයියේ.... පොඩ් එකට එනකම් බලාගෙන ඉන්නවා.... lets meet again in the new year aiya... wishing u a happy n a prosperous 2024 in advance aiya n akki.... 😍😍😍🥰🥰🥰❤❤❤😍😍😍🥰🥰🥰❤❤❤

  • @EyalNahum2004
    @EyalNahum2004 11 місяців тому +6

    අය්යා ඉස්සර එක දවසක් ගම්පහ රත්නාවලියට ඇවිත් තිබුනා(ඇත්තටම ආවද? අපේ අක්කා තමයි කිව්වේ).එදා අපේ අක්කට එයාගේ ඉස්කෝලෙටත් ඇවිල්ලා එයාට යොන්හව බලන්න බැරි වුනා කියලා සතියක් විතර කියෙව්වා 😂

  • @loshithahasaral3273
    @loshithahasaral3273 11 місяців тому +6

    I cried for this man. I had this experience once in my life and she is not alive to do that wonder anymore. Thanks for bringing back those memories ❤

    • @MJTheStoryteller
      @MJTheStoryteller  11 місяців тому

      Im so sorry brother ❤️ I can’t even imagine 😔

  • @thi04119
    @thi04119 11 місяців тому +13

    Mj is my favourite youtuber ❤ When I watch your videos, they really motivate me and give me that extra push to stay focused and inspired in my work. It's incredible how your content resonates with me and helps me stay motivated. Thank you for creating such impactful videos! Keep up the fantastic work! 🎥💪😊 and I'm so obsessed with your voice since my childhood.. love you Yongha❤

    • @MJTheStoryteller
      @MJTheStoryteller  11 місяців тому

      You got this! Thank you so much for the wonderful comment 🥰

    • @nadeeshahettiarachchi8100
      @nadeeshahettiarachchi8100 11 місяців тому +1

      Actually my thoughts are same like you about mj's videos and stories. i'm always motivated by them when i struggle with my future plans. So, thank u mj aiya & desh. I wish your Happy new year 🎉 may you have a productive year 2024 !

  • @damayanthim4951
    @damayanthim4951 9 місяців тому

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි පුතේ ඔයාලාට හැමදාටම සියලු සැනසුම ලැබෙිවා !!!

  • @SadeepaSadeepa-cj2cl
    @SadeepaSadeepa-cj2cl 8 місяців тому +1

    අයියා වගේ අලුත් වීඩියෝ වීඩියෝස් දාන්නේ

  • @heyyou.1_
    @heyyou.1_ 2 місяці тому

    🥺😌Thank you for sharing God bless you all❤

  • @kaushihansika8006
    @kaushihansika8006 10 місяців тому +1

    It was super emotional for me as well ayye. Amazing video😍😍

  • @anumadhawee6837
    @anumadhawee6837 11 місяців тому +3

    Really heart touching moment. Hopefully next year I will give this kind of surprise to my parents 😢❤🇺🇸

  • @thiliniwickramarathne3229
    @thiliniwickramarathne3229 11 місяців тому +5

    අම්මා කෙනෙක්ගේ ආදරෙ.❤

  • @Aadhi207
    @Aadhi207 10 місяців тому

    ස්ටොරි එක කියන්නෙ කොහේ ඉදන්ද ? Mokakda location eka

  • @Niduladilumin
    @Niduladilumin 11 місяців тому +3

    Our Storyteller ❤️ Love you both

  • @Wanders_around_me
    @Wanders_around_me 11 місяців тому +13

    ඔයාලගෙ තාත්ත හරි ශෝක් මල්ලී... ❤❤❤

  • @janithraigamaarachchi6110
    @janithraigamaarachchi6110 11 місяців тому +4

    එකට නම් ඇඩුනා....😢
    මොකද මාත් ලංකාවේ නෙවෙයි ඉන්නේ....😢

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 6 місяців тому

    මේක දකිද්දි මට මැවුනෙ මගෙ අම්මවයි තාත්තවයි... තව අවුරුදු දෙකක් වත් යයි මට එයාලට තුරුල් වෙන්න..
    මං ඇඬුවා අයියේ ..❤ love u.

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 6 місяців тому

      Puluwen Hama well ta M Amma Ta thatha ta Kath krnea aiya,,,, Amma tathatha Ta mukuth th dune Nath UNE th,,,,, aiya LA Kath krnea WA

  • @gayanikanishka9900
    @gayanikanishka9900 11 місяців тому

    අයියා අක්කි දෙන්නටම ආදරෙයි❤️
    පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි

  • @PawanThisara-e7r
    @PawanThisara-e7r 11 місяців тому +1

    බලද්දි මතක් උනේ මීට මාස 6කට කලින් UL flight එකේ නැගලා මෙල්බන් වලට ආව හැටි😊 ආයේ යන්න වෙන්නේ කවදදා කියලා හිතුවේ😢❤

  • @damithu9049
    @damithu9049 11 місяців тому +3

    Wow ayya💛.waiting for this vlog since saw the insta story.You are amazing ayya.Love you both🥰❤

  • @darshanadenuwan2690
    @darshanadenuwan2690 11 місяців тому +1

    ඇයි දන්නේ නෑ කදුලු අවෙ😔❤ eka maru...

  • @tharakamalli4366
    @tharakamalli4366 11 місяців тому

    Good video
    ජය වේවා❤️
    සුභ අනාගතයක් වේවා❤️

  • @oshirajapaksha4468
    @oshirajapaksha4468 11 місяців тому +1

    naveen aiya kiyaddi e excitement eka apitath danenawa❤math asawen inne oya feelings e widiyata widinna..🥰eth thawa ratanm giin na..thank u ogollonge memory eka mehema share kara gannawata❤

    • @MJTheStoryteller
      @MJTheStoryteller  11 місяців тому +1

      Eelaga episodes 3 balanna ada reta ❤️

  • @sumithradewage8554
    @sumithradewage8554 10 місяців тому

    Lassanai story akak matath asai ammalata surprise akkak dhenna mama newyork nagie ennawa ayata horen karanna beha love you guys good luck ❤

  • @kavinduvishal
    @kavinduvishal 11 місяців тому +9

    Hi Ayya&Akki, I hope you had a marvelous time in Sri Lanka. We are thrilled to catch you guys in the next video!!😍😍♥️

    • @MJTheStoryteller
      @MJTheStoryteller  11 місяців тому +1

      Thank you so much 😊watch the next episode tonight!!

  • @InokaGunarathna-t1k
    @InokaGunarathna-t1k 10 місяців тому +1

    ලස්සන පවුලක් හාරි සතුටුයි පුතේ බුදු සරනයි

  • @UdanEnjoyLife2
    @UdanEnjoyLife2 11 місяців тому

    Naveen aiyage story telling nn nkn venama level ekak venama vibe ekak, Mamath aiyage jouney ekema kotasak vage danune, amuthuma feeling ekak, akkith e vgemai, Dennatama good luck ❤❤❤❤🎉🎉🎉

  • @shamanipeiris2145
    @shamanipeiris2145 11 місяців тому +2

    මමත් රටක ඉන්නේ මට ඒ අම්මා ගේ පීලින්ස් හොදටම දැනුනා

  • @ProjectNisal
    @ProjectNisal 11 місяців тому +1

    Stories නම් ඉතිං MJ තමයි💜️

  • @DevminiAnthony
    @DevminiAnthony 11 місяців тому

    Woow, Such a Beautiful Story MJ Ayya & Akka 😍

  • @dandelionknight3653
    @dandelionknight3653 11 місяців тому +1

    One of the best edited vlogs I've ever seen. Cheers bro keep it up

  • @AmrnaAvanthi
    @AmrnaAvanthi 5 місяців тому

    Deniyaye koheda malli.

  • @nihalperera8913
    @nihalperera8913 11 місяців тому +1

    Nice thx anaee mamath magae ammawa balanna yanawa 2004 aapu mama magae aiyawa balanna kopamana asawen ennawada oba mata aayeth mathak kara ,visa nati nisa yanna baruuna dan haree giya ,,magae amma thx obala ta🎉❤🎉

  • @yashifernando5826
    @yashifernando5826 11 місяців тому +1

    Ane ayya ammaw suprise karddi mata adunath ekka😢❤ harima adaraniyai❤❤❤

  • @judykulathunga591
    @judykulathunga591 10 місяців тому +1

    පව් දෙමව්පියන් ගේ සතුට

  • @amaraabysinghe8164
    @amaraabysinghe8164 5 місяців тому

    ❤ful vedio baluwa nice malli bse

  • @ChathurikaSenavirathne-ug5rr
    @ChathurikaSenavirathne-ug5rr 11 місяців тому

    Thank you aiye lassanama lassana vlog akak dammata.❤❤❤❤

  • @studywaves001
    @studywaves001 11 місяців тому +1

    Much love mj ayy n desh akkaa❤

  • @dulshaumani526
    @dulshaumani526 11 місяців тому

    Ammoooo ayyala dennvi unclenui sudu nandavai dkketh aurudu 7,8 kin vithra🌝❤️

  • @dileepas2341
    @dileepas2341 11 місяців тому +1

    Waited for a long time MJ. Finally its here ❤❤🎉😊

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 11 місяців тому +1

    Heart touching ❤

  • @devuminiseneviratne5694
    @devuminiseneviratne5694 11 місяців тому

    Yeh finally within first three comments ❤.. you deserve that feeling ayya ❤

  • @supunhasaranga3639
    @supunhasaranga3639 11 місяців тому +3

    මාරම ලස්සනයි අයියේ අක්කෙ ඔය දෙන්නා නම්..මටත් මෙහෙම කරන්න ඔනී කියන හැගීම මගෙ හිතට තදින්ම දැනුනා❤️❤️

  • @selaliwijesinghe6011
    @selaliwijesinghe6011 11 місяців тому +2

    Love you both soooo... much ayiya and akki !!! I couldn't meet you..😕but always there is a hope.. ❤ my thaththi also from Colombo and ammi from Matara. See you soon akki and ayiya... stay safe.. love you as always❤

  • @kaushalyawijesekara97
    @kaushalyawijesekara97 11 місяців тому

    Can't wait for the next video. ❤

  • @atampahura
    @atampahura 9 місяців тому

    මයික් එක මොකක්ද

  • @dineshalakshani6591
    @dineshalakshani6591 11 місяців тому +2

    Such a lovely voice 🥰

  • @wales766
    @wales766 11 місяців тому

    I love the way how u created the content bro keep it up😍

  • @sandeniviranda7390
    @sandeniviranda7390 11 місяців тому +1

    අයියෝ පුතේ ❤🥺

  • @indunethwijayaratna
    @indunethwijayaratna 11 місяців тому

    Next level editing bruh!❤

  • @kapilasuriyabandara-nf4or
    @kapilasuriyabandara-nf4or 10 місяців тому

    Harima satutie,,shodaryot akkaie amie tatai akkaie satutin inna

  • @Sudarsana8899
    @Sudarsana8899 10 місяців тому

    ජයවේවා ❤️❤️❤️

  • @LeviGamage
    @LeviGamage 11 місяців тому +1

    ❤❤MJ ayya and Deshani akki ❤❤

  • @inokakumitha2135
    @inokakumitha2135 11 місяців тому +1

    Lassana voice eka nisama balana mama.❤

  • @gihanilakshani3305
    @gihanilakshani3305 11 місяців тому

    Hemdaama kemathi aiya story eka kiyna widiyat....ahn Inna maarama asai...☺️☺️

  • @kasunigayathrika5742
    @kasunigayathrika5742 11 місяців тому

    Lassanai aiye. Tawa tibune nam kiyla hitenawa. ❤❤❤

    • @MJTheStoryteller
      @MJTheStoryteller  11 місяців тому +1

      අද හෙට අනිද්දා තුනේ තව එපිසෝඩ් තුනක් එනවා!

  • @pasan5566
    @pasan5566 11 місяців тому

    Mj kiyanne brand ekak ❤❤❤

  • @iampasi
    @iampasi 11 місяців тому

    Finally ❤...

  • @DeliciousRecipes-nk7xh
    @DeliciousRecipes-nk7xh 11 місяців тому +2

    අපේ අම්මත් දෙනියායෙ... අපිත් තාත්තගෙන් විහිළුවට අහනවා අම්මව අවුස්සන්න ඇයි බෙන්තර ගඟෙන් එහා කෙනෙක් බැන්දෙ කියලා😂😂😂😂

  • @maleeshasooriyabandara5110
    @maleeshasooriyabandara5110 11 місяців тому

    My favorite aiya & akki apiwa mathak wel tiyenne very nice video Mj aiya & Desh akki much love akki & aiya Budhu saranaii ❤❤❤❤

  • @raravindu
    @raravindu 11 місяців тому

    I can’t say I was not waiting for this tbh 🥺

  • @vihandusamarakoon
    @vihandusamarakoon 11 місяців тому +1

    hey aiyaaa & akkiiii after so longgggggg yoooo🤩💗

  • @idkuwait4249
    @idkuwait4249 10 місяців тому

    My favorite video good bless.you ❤

  • @rashmiweerakoon6115
    @rashmiweerakoon6115 11 місяців тому

    Finally💗

  • @udariindeewari7066
    @udariindeewari7066 11 місяців тому

    Hi mj aiya and Deshani akka ❤❤I hope you had a marvelous time in Sri Lanka.

  • @jaye4685
    @jaye4685 11 місяців тому

    Heart touching🥺❤️

  • @pxrxra_n
    @pxrxra_n 11 місяців тому

    Tis lit ayya✨️

  • @buddinipanagoda280
    @buddinipanagoda280 11 місяців тому +1

    Lassana voice ekak ❤❤❤

  • @sasinduathukorala3008
    @sasinduathukorala3008 11 місяців тому +1

    What an emotional moment malli 😊❤ Family is the everything 🤗❤️

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 11 місяців тому +1

    Finallyyy❤ see you another day❤

  • @hiruninithya6032
    @hiruninithya6032 10 місяців тому

    Niyamai bro

  • @Matrix-ru9rr
    @Matrix-ru9rr 10 місяців тому

    what is that intro music genre

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 11 місяців тому +1

    මාත් අවුරුදු 6කින් ලංකාවට යන්න ඉන්නෙ

  • @ksrajith
    @ksrajith 11 місяців тому

    Miss you !!!!

  • @sasankalakshan5961
    @sasankalakshan5961 11 місяців тому

    godbless all family good luck

  • @ImalChatura
    @ImalChatura 11 місяців тому

    This is nice and nostalgic bro... ♥

  • @NikeshalaEdirisooriya-gc4nj
    @NikeshalaEdirisooriya-gc4nj 11 місяців тому

    Love you akka & ayya❤

  • @RashikaNiroshini-z8b
    @RashikaNiroshini-z8b 10 місяців тому

    Oyala ගොඩක් pin kerela eti.ape ammate tattate salekanne ආසයි .et eke kaweda පුළුවන් weide danne ne

  • @SandunWithanage
    @SandunWithanage 11 місяців тому

    Lovely ❤

  • @k.a.d.madhushani4823
    @k.a.d.madhushani4823 11 місяців тому

    Addicted ❤

  • @endikakumara6105
    @endikakumara6105 10 місяців тому

    Ane apitanm ape rathe ona tanka yanna puluwan .ehama amatak wenne na parawal aurudu 10kin unat😁😁😁😁😁😁😁😂😂😂a....oyhalage puduma kirimanm i like you😍

  • @RajithaAmunugama-zk3xm
    @RajithaAmunugama-zk3xm 11 місяців тому

    Great happy new year

  • @nihalperera8913
    @nihalperera8913 11 місяців тому

    Honestly im crying 🌷👍💥🙏🙏

  • @tharukshiabewickrama6021
    @tharukshiabewickrama6021 11 місяців тому +1

    My home town also deniyaya aiya♥️♥️

  • @ranjaniegamage9901
    @ranjaniegamage9901 11 місяців тому

    Harima interesting film ekk beluwa wage😊😮

  • @supunthush2638
    @supunthush2638 11 місяців тому

    Supiri ayyeee

  • @dedunusulochana4367
    @dedunusulochana4367 11 місяців тому +1

    dakkamath asa hithenawa. sathuta

  • @SameeraRathnayaka-s1b
    @SameeraRathnayaka-s1b 11 місяців тому

    diyayaye kohad ayy

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 10 місяців тому

    Nice video ,had tears in my eyes❤

  • @navinupremasinghe
    @navinupremasinghe 11 місяців тому

    one of your best vlogs i've seen from you bro ,All d best buddy 💕💕

  • @lakshaninelunika
    @lakshaninelunika 11 місяців тому +1

    deshanilage gedra inna dog😍😍

  • @NalaniFernando-ob9pk
    @NalaniFernando-ob9pk 10 місяців тому

    Lankawata ennakota kohamada e plin ekanm kiyala wadak nahaneda

  • @krishanichampika953
    @krishanichampika953 11 місяців тому

    Putha mage aswalatath kandulu awa, good luck.

  • @girlsr2614
    @girlsr2614 11 місяців тому

    Math beluwa vidio eka matath hodatama denuna mokada math videsa rataka inna nisa❤❤

  • @im.pasindu
    @im.pasindu 8 місяців тому

    😍❤