Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Stay Connected With Me By Subscribing to My Channel 👉 bit.ly/SubscribeKaizerKaiz
ඔලුව තියෙන එකෙක් හරි තේරුම් ගත්තතොත් ඇති. Topic we really wanted to talk about ! Well done brothers 🔥🔥
aniwa arx
පරිණත වෙනකොට තෙරෙනවා වේගෙන් යන එක නෙවේ පරිස්සම් වෙන එකයි වැදගත් කියලා ❤️
"පාගපන් තව තවත් ලෑල්ලටඒ ලෑල්ල ගමු පස්සේ පෙට්ටියේ පියනට" ඒ ටිකනම් කනට ගැහුදා වගේ 😍
සිරාවටම
Sirawatama
ow oi sirawatama
""පාගපන් තව තවත් ලෑල්ලට ඒ ලෑල්ල ගමූ පස්සේ පෙට්ටියෙ පියනට ""
Sirawata ban
මෝඩයො වගේ රගන චූ කොල්ලොන්ට වදින්නම කියලා තියෙනවා 🔥 ගැම්මක් 💪
"අම්මලා ආයේ නොයයි ඒ පාරෙන්.. පොඩි පුතාව මැරුවට ඇති වෛරෙන්" .. පපුව කඩන් ගියා ඒ වචන ටිකනම්...🙏💐
Eka newei bn hondama hariyaUmba merunath gewanna wenawa poliya
සිරාවටම රැප් එකේ තදටම වැදුනේ මේ වචන ටිකට
කොහොමත් කයිසර්ට සෙට් වෙන්නේ නියෝමතමයි .......
හෙමින් යමන් කොල්ලෝ ❤
කොල්ලනේ බයික් එපා කියල නම් නෙවෙයි කයිසර් කියන්නෙ.අම්ම තාත්තා ගැන හිතල හෙමින් යන්න කියල.බයික් පාට්ස් කඩේ තිබ්බට බොඩි පාට්ස් ගන්න තැන් නෑ මචංලා."උබට වගේම දෙමව්පියන්ගෙත් හිත්වල ඇති බං හීන"...So Safety First !!!❤️
Rspect ❤️
Respect bro❤️
අම්මල තාත්තල ඉල්ලන හැමදේම අරන් දෙනවා. තමන්ගේ ආරක්ශාව තමන් හදා ගන්න ඕනේ දෙයක්. හයියෙන් ගියා කියල වීරයෙක් වෙන් නෑ.
❤️🏃
ඇත්ත කතාව සහෝ
මෙන්න මෙහෙම සමාජෙට ආදර්ශයක් දෙන්න ඔනි..නැතුව ගිය ගැනි ගැන කිය කිය අඬ අඬ වලලන්න නෙමෙයි🙂🙏
Thoge gani dala giye nathi unata giyapu unge hithwala duka kiyanna thamanyako ehema sindu karanne
Thoge gani dala giye nathi unata giyapu unge duka kiyannath
@@samithaswickramarathna516 මල් සිංදු අහන කොට උන්ට පොලොව පලාගෙන යන්න හිතෙනවා ඇති😁😂😂😂
Tho kiyana widihata pmko ehenm amaradewa sunil shantha ehema kiynneth mal sindune plyn pamkaya yanna samajen kon wechcha un hithan widiha thama oya🤣🤣
@@samithaswickramarathna516 ai me tipar wela
ඩුකාටි කරගෙන ස්කූටරේ💔 වැදියන් අදාල එවුන්ට🔥
වෙලාවට ඕනේ හොද පනිවිඩයක් එක්ක වැඩ්ඩෝ දෙන්නා ආයෙත්🎶
Lyrics එහෙම ගොඩක් සුපිරි.හොද අර්ථයක් දෙන Rap එකක්.🎧💯
2024 anyone❤ ?
❤
Innwa innnwa 💀
Eknm
Yeah bruh!
Me inne
"Ducati කරගෙන ස්කුටරේ" එකනම් කන පැලෙන්නම දිලා 😂💔
තොරොම්බල් වලට වදින්නම😂😂
Adoo Neo is back 🔥 ඒ Lyrics 🖤
ට්‍රෙන්ඩින් එන්නම ඕනි කියල හිතන අය කෝ..
Legend is back🌟 අවුරුදු ගානක පරන අතීතෙට ගියා 🇱🇰
ඩබල අම්මෝ.. උබලා දන්නවද අපි කොයි කාලයක් පෙරුම් පෙරුවද කියලා දෙන්නගේ track එකක් අහන්න.හිත් කුඩුවෙලා යන්න වදන් වලින් බැහැලා.. ලංකාව හොල්ලන්න
notification එක දැක්ක ගමන් කරන්ට් එක වැදුනා වගේ උනා 🥺🔥
😌🤝✌🏾
මොනා උනත් උබලා දෙන්නගේ සින්දුවක් රැපක් අහන්න හොඩක් කල් බලන් හිටියා බන්. පට්ටයි.. ඔහොම්ම යමන් බන්.. දෙන්නම එකට
අම්මා තාත්තා වත් කියලා හැදෙන්නෙ නැති වුන්ට ......මෙකත් එක රැපක් වීතරමයි...
hmm eka atta
කියයල වැඩක් නැ
Well done macho!! 🔥🔥
දැන් වෙන බයික් හැප්පෙන විදියට, කෙල්ලෝ ඉස්සරහ වැඩ දාන සමහර කොල්ලො , මේ වගේ දේවල් දැක්කාම සිංදුව අවුරුදු 2ක් පරණ වුනත් මේ කාලෙට වටිනවා 🔥
"උබ අව්වට පොඩ්ඩක් යනකොටත් අම්මලා, ගේත් පෙරලගෙන හොයනවා කුඩඋබ හයියෙන් යනකොට අම්මගෙ කකුළ, ගෙදර ඉඳගෙනත් break එක උඩ" මේ lines දෙක ඇහෙද්දි ඇග සීතල වෙලා ගියා බං.. එතන ඒ Rhyming එක බලාපොරොත්තු උනේ නෑ ඒක මරුවට දැනුනා..🔥🔥❤️
2020 අන්තිමට එලියට ආවට වසරේ හොදම රැප් එක ❤❤❤
වේගයෙන් ගිහින් ලබන තාවකාලික සතුට වගේද, ජීවිතයක් 🙏
තොපි දෙන්නා එකට දෙයක් කරනකන් බලන් හිටියේ අදරෙයි දෙන්නටම.හෙනයක් ගැහුවා වගෙ යකො. දවසම හැපි 🙏🙏🙏
Hell yeah. After Sellakkaraya 💪
ekenma... godak kal balan hitiya..👊👊👊
පරණ kaizer ඇවිල්ල neoth එක්කම ඒක පට්ට❤️🤟😍
ලිල් නියෝ කයිසර් combination එක අතීතයක් විතරක්ම වෙයි කියල හිතන් හිටියේ නෑ මෙන්න new beginning එක😍😍😍
ඇස, කන හරහා හදවතට, මොලය හරහා දෙඅත් දෙපා හරහා ගැහෙන නාඩි වලට දැනෙන්න.. දෙයියන්ගේ නාමෙට දැන්වත් යමන් හිමින්.. ❤️
පහරක් රැප්නම් රැප් කයිසර්ගේ තමයි වචන උල්පත හිදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා වියළි කාලයකදී වත් 😍😎 Good Luck Rap 👑
කයිසර් කයිස් x නියෝ 🖤
මැරියන් තනියම හීන පොදි ගහන් ඉන්න මිනිස්සුන්ට පව් නොදී 🖤🙏
උබ හයියෙන් යනකොට අම්මාගේ කකුළ ගෙදර ඉදගෙනත් brake එක උඩ එකනම් හිතට වැදුනා බන් පට්ට තෙරැමක් තියෙන සුපිරි රැපක් 🔥
Kaizer × Neo Blast Back Again සුවහසක් යකඩ හීන බයික් පිස්සන්ට. පරිස්සමෙන් Bike පැදපල්ලා කොල්ලනේ 🎶
උබලා දෙන්න සෙට් වුනාම ලොකු අරුතක් තියන සිංදු ගහනවා.සිංදුව පට්ට අහනව ඉවරයක් නෑ.කාලෙකින් අපේ උන්ගෙ මොලේ පෑදෙන්න්න දුන්න සිංදුවක් තමයි.ජය වේවා!! බුදු සරණයි!!
මේ දවස්වල කොල්ලොන්ට දෙන්නම ඕනා පනිවිඩයක්.🙏❤
සිරාවටම මම දැන් ඇනගෙන ඉන්නෙ කටු කුඩු වෙන්න ආයෙ රේස් යන්නෑ මං හැමෝම පරිස්සමින් ❤️
Lyrics නම් රප් වල kize තමයි😎
රැප් එක වැදුනා,👈 කොල බොක්කටම 👌👌👍😂🤣
උබ හරි මචං...සුපිරි රැප් එක අයියෙ එලම...✌✊👍 මම රැප අහපු දවසෙ ඉදලම වේගෙ අඩු කලා අයියෙ👍👍
Monawa unath mama ඔයාගෙ රැප්වලට මම මාරම ආසයි අයියේ....කටහඩනම් පට්ට
සිංහල රැපට ආදරේ ශ්‍රී ලංකන්ස්ලා මේ කොනට👇💐❤️🔥🔥🇱🇰
Sinhala rap homie🔥♥️
මේ කනම් පිස්සුවක්⚡
ඇත්තෙන්ම සුපිරි වැඩක්....😍❤🔥කවදාවත් තොපි හිතුවද බයික් එකක වේගෙන් යනකොට තමන් ගැන මිසක් අනුන් ගැන...හිතපල්ලා දැන්වත් කොච්චර ලොකු හීන හිතේ හිරකරගෙන ආදරෙන් හැදුව ලමයිද අර එක කාලකන්නියෙන් නිසා මැරිලා ගියේ...රේස් එකක මිසක් කවදාවත් කවුරුත් හිතන්නෙ නෑ යකෝ මහ පාරෙ වේගෙන් ගිහින් රගනකොට කවුරුත් අත්පුඩි ගහනවා කියලා...ඕකෙන් උනේ ලංකාවෙ ලොකු බයික් තියෙන උන් අමාරුවෙ වැටුනු එකයි... අර අහිංසක ජීවිත නැති උන එකයි....හොදට කල්පනා කරලා දැන්වත් බයික් එකක යනකොට හිමින් පලයල්ලා... තොපි මැරෙයි නැත්තන් සදාකාලිකව එක්තැන් වෙයි... තොපිට නෙමෙයි යකෝ හදපු වඩපු අම්මට තාත්තටයි උබලගෙ ඔය ගොං වැඩ නිසා විදවන්න වෙන්නෙ.... ...................... Ride Safe ...................
Niyama අවවාදයක් aiyye niyamai jaya වේවා
කන හරහා මොලයට ♥️ ඒ Lyrics 😍
Komada himin🤙🤙🤙
After 5 years neo is back
මේක අහද්දි මොලෙයි ඇගයි හිරිවැටිලා යනවා බං. උඹ නම් නියම වැඩ්ඩෙක් කයිසර්❤️❤️
Well done brothers!! 🔥🔥
අවුරුදු කීයකට පස්සෙද දෙන්නා එකට. යාවත්කාලින තත්ත්වයට ගැලපෙන එකක් දෙන්නගෙන්. ගැම්මක් තමා.❤
Unlike කරලා තියෙන්නෙ වැදිච්ච එවුන්. වැදිච්ච එවුන්ගෙනුත් හැදෙන්නෙ නැතිම එවුන්.
Ara jet bike padina aya 😅
Huththk kiynwa 😂😂😂
neo kaiz combination ekk balan hitiya awrudu ganak.. adarei dennatama digatama ohoma krai kyala balaporottu wenawa...❤❤❤❤❤❤❤❤❤
Together, the two legends have done a well-timed work on rap, talking about Sri Lankan issues.😍
ඒකනම් සුපිරියටම තියනවා ❤😍
කැසියර් ❤️🔥
Ado No😂💔
මේ වගේ හිතටම වදින සෝන්ග් එකක් කලාට තෑන්ක්ස් අය්යෙ❤️
Kaizer❤️🔥 Neo❤️🔥
ජීවිත බේරන රැප් එකක් බන් මේක...
Kaizer x Neo ඉස්සරහටත් බෝම්බ ඕනි බ්‍රෝස් මච් ලව් යූ බෝත් Kesara x Nipuna pitigala 🔥
Woo ඒක වාසී..තැනට සුදුසු විදිහට ඇනේ ගහන්නෙ ඕනෙ ඔලුවට වදින්නම❤😍
you two are the best collaboration i ever seen.. 💥💯❤️
ඒකනම් හිත ඇතුලටම වැදුනා අයිය...බුදු සරනයි පරිස්සමෙන් වැඩ ටික කරන්න...❤️
කොච්චර දවස් බලන් හිටියද 😍😍🖤
Neo kizer ආයෙත් බැහලා....ඉස්සරහට සුපිරි රැප් ටිකක් ඕනී කලින් වගේ....
එයාල දෙන්නම ආයෙ ඇවිත්. Kaizer& Neo 🖤🤍🔥
kiyanta wachana na niyamai ..... therena sinhalenma kiyala dena eka hodai.....patta watinawa ...jaya
මාරයා එක්ක නිදියන්න ගත්තාම ..පේන හීන යකඩයී උබ දැක්කාද ❤️❤️
රයිඩර්ස්ලා ටික මේක ඔලුවට දාගත්තනම්, ජීවිත ගොඩක් සතුටින්!!!!🙏so, happy Neo n Kaizer in da track💖🔥
Neo × kaizer 🔥🔥🔥🔥🔥
Ammo වැස්සක් wessa wage fhatta ❤️❤️👍
කොල්ලන්ට හැදෙන්න හොද වදන් තියන සින්දුවක් මේක බලලවත් මුන් හිමින් ගියොත් හොදයි.. 😎🔥
සුපිරි තමා ඩබල සෙට් උනාම 👊👊❤️ ජය වේවා
සිංදුවට මං කලා ගරු නිගරු නොකර කියන්නේ හයි කැපාසිටි කොල්ලන්ගේ හීනරැප් කලාවේ මං උඩින් එත් බොද කරන්න එපා මෙහෙම හදලා ගීතමොනවා උනත් තියනවා මේකෙත් ඇත්තක් කයිසර්කරන්නේ නෑ මං වාදඋඩ රට පහත රට එකතු වෙලා දාමු ඩෝ මහ පාරේ බී සේප් එලා 1000cc සාද ❤️🙏
Rap Nam Kaizer Kaiz Thama..Jaya Wewa..
The next level advice style ❤️❤️
කලෙකට පස්සෙ සෙට් වෙලා නියම 👌 ❤️
“Ducati කරගෙන ස්කූටරේ” ....හුචස් 👋🏻💥👂කන පැලෙන්න දීලා ඒ ටික...✅✅✅RIP scooty වීර කැල
Legend is back🔥🖤
ඒ වදන් ටික පපුවටම වැදුනා අයියේ 😑😑😍😍 සුපිරි අයියේ
උඹ හයියෙන් යනකොට අම්මා ගේ කකුළ ගෙදර ඉදගෙනත් BREAK එක උඩ 😑😖💔
රැප් එක සුපිරියි ❤❤❤❤❤
Background akh dekama cyberpunk night city akh mathak une mata withrada 🔥❤
හොද ආදර්ශයක් මේ දවස්වලට ..
මන්දබුද්ධිකයෝ වගෙ බයික් පදින පොම්නයන්ට තේරුනොත් හොදයි.. ඉම්තින්😂🔥
සුපිරි වැඩක් බ්‍රෝ
බයික් කියල දෙයක් ලංකාවෙ නැති වෙලා කිසි accident එකක් නෑ කියලා හිතුනම දැනෙන ආධ්‍යාත්මික සුවය🤪
අනේ බ්‍රෝ..පදින්න එපා කිව්වේ නෑ..යන එක පොඩ්ඩක් හෙමීට යන්න කියලා කියන්නේ..අම්මා තාත්තා ගැනවත් හිතලා..මාත් බයික් පදින්න ආස එකෙක් තමා 🙏
Himin padapan.apith asai bn beat ekata.. himin padala anith minissinge jiwithath berala ubalai jiwitheth beran wde krpn. Kollk unama bike ekk padinna epai aniwa♥️👍
@@KaizerKaiz ❤💯
උබලා වගෙ උන් ආයෙ එක වසරෙ ඉදන් ඉස්කෝලෙ යවන්න ඕන😅
@@KaizerKaiz dannawa bro. Apitath paduwe inna natte ekekge waraddak nisa. Un hinda api thaama katu kanawa polici gaane😢
සුපිරි කාලීනයි...
බයික් එපා කියන්නේ නෑ.යකඩ හීන වලටත් ආදරේ කරපන්.ඒ හැමදේකටම කලින් අම්මටයි තාත්තටයි ආදරේ කරපන්. ඒ සින්දුව නම් 😍😍😍😍😍😍😍
සිරාවටම මේ වොයිස් එකට පට්ට ආසයි
ඇයි රත්තරනේ මේකට music Neo record එකෙන් කලේ නැත්තේ
kaizer ta colombo walata enna bari nisa wena athi :-)
@@himsaraaloka5613 ow wenna one
Ftaaaaa........ Neo ❤️ nice 👍🏻song Brooo
ලබිබෝ මාරයට පුක දුන්නට කමක් නෑ...අහිංසක මිනිස්සු වංදි නොගෙව.
elaaaa...denna ekak aye ekak karanakam godak balan hitiya.....niyamay...
අත් තටු නැතත් ඉගිලිලා අහසම උබ කලු කරා.😑....... උනේ උබ මගේ කරුමේට😑
අම්මෝ බන් ඒ lyrics ටික✌️🤙
Hithta wadinna song 1k ghala thiynwa patta broo ❤️❤️❤️❤️
අර කොල්ලා නැති උනාහම ඇවිත් බලන සෙට් එක ලයික් එකක් දාන්න.😢💔
Stay Connected With Me By Subscribing to My Channel
👉 bit.ly/SubscribeKaizerKaiz
ඔලුව තියෙන එකෙක් හරි තේරුම් ගත්තතොත් ඇති. Topic we really wanted to talk about ! Well done brothers 🔥🔥
aniwa arx
පරිණත වෙනකොට තෙරෙනවා වේගෙන් යන එක නෙවේ පරිස්සම් වෙන එකයි වැදගත් කියලා ❤️
"පාගපන් තව තවත් ලෑල්ලට
ඒ ලෑල්ල ගමු පස්සේ පෙට්ටියේ පියනට"
ඒ ටිකනම් කනට ගැහුදා වගේ 😍
සිරාවටම
Sirawatama
ow oi sirawatama
""පාගපන් තව තවත් ලෑල්ලට
ඒ ලෑල්ල ගමූ පස්සේ පෙට්ටියෙ පියනට ""
Sirawata ban
මෝඩයො වගේ රගන චූ කොල්ලොන්ට වදින්නම කියලා තියෙනවා 🔥 ගැම්මක් 💪
"අම්මලා ආයේ නොයයි ඒ පාරෙන්.. පොඩි පුතාව මැරුවට ඇති වෛරෙන්" .. පපුව කඩන් ගියා ඒ වචන ටිකනම්...🙏💐
Eka newei bn hondama hariya
Umba merunath gewanna wenawa poliya
සිරාවටම රැප් එකේ තදටම වැදුනේ මේ වචන ටිකට
කොහොමත් කයිසර්ට සෙට් වෙන්නේ නියෝම
තමයි .......
හෙමින් යමන් කොල්ලෝ ❤
කොල්ලනේ බයික් එපා කියල නම් නෙවෙයි කයිසර් කියන්නෙ.අම්ම තාත්තා ගැන හිතල හෙමින් යන්න කියල.බයික් පාට්ස් කඩේ තිබ්බට බොඩි පාට්ස් ගන්න තැන් නෑ මචංලා."උබට වගේම දෙමව්පියන්ගෙත් හිත්වල ඇති බං හීන"...So Safety First !!!❤️
Rspect ❤️
Respect bro❤️
අම්මල තාත්තල ඉල්ලන හැමදේම අරන් දෙනවා. තමන්ගේ ආරක්ශාව තමන් හදා ගන්න ඕනේ දෙයක්. හයියෙන් ගියා කියල වීරයෙක් වෙන් නෑ.
❤️🏃
ඇත්ත කතාව සහෝ
මෙන්න මෙහෙම සමාජෙට ආදර්ශයක් දෙන්න ඔනි..නැතුව ගිය ගැනි ගැන කිය කිය අඬ අඬ වලලන්න නෙමෙයි🙂🙏
Thoge gani dala giye nathi unata giyapu unge hithwala duka kiyanna thamanyako ehema sindu karanne
Thoge gani dala giye nathi unata giyapu unge duka kiyannath
@@samithaswickramarathna516 මල් සිංදු අහන කොට උන්ට පොලොව පලාගෙන යන්න හිතෙනවා ඇති😁😂😂😂
Tho kiyana widihata pmko ehenm amaradewa sunil shantha ehema kiynneth mal sindune plyn pamkaya yanna samajen kon wechcha un hithan widiha thama oya🤣🤣
@@samithaswickramarathna516 ai me tipar wela
ඩුකාටි කරගෙන ස්කූටරේ💔 වැදියන් අදාල එවුන්ට🔥
වෙලාවට ඕනේ හොද පනිවිඩයක් එක්ක වැඩ්ඩෝ දෙන්නා ආයෙත්🎶
Lyrics එහෙම ගොඩක් සුපිරි.හොද අර්ථයක් දෙන Rap එකක්.🎧💯
2024 anyone❤ ?
❤
Innwa innnwa 💀
Eknm
Yeah bruh!
Me inne
"Ducati කරගෙන ස්කුටරේ" එකනම් කන පැලෙන්නම දිලා 😂💔
තොරොම්බල් වලට වදින්නම😂😂
Eka newei bn hondama hariya
Umba merunath gewanna wenawa poliya
Adoo Neo is back 🔥 ඒ Lyrics 🖤
ට්‍රෙන්ඩින් එන්නම ඕනි කියල හිතන අය කෝ..
Legend is back🌟 අවුරුදු ගානක පරන අතීතෙට ගියා 🇱🇰
ඩබල අම්මෝ.. උබලා දන්නවද අපි කොයි කාලයක් පෙරුම් පෙරුවද කියලා දෙන්නගේ track එකක් අහන්න.
හිත් කුඩුවෙලා යන්න වදන් වලින් බැහැලා.. ලංකාව හොල්ලන්න
notification එක දැක්ක ගමන් කරන්ට් එක වැදුනා වගේ උනා 🥺🔥
😌🤝✌🏾
මොනා උනත් උබලා දෙන්නගේ සින්දුවක් රැපක් අහන්න හොඩක් කල් බලන් හිටියා බන්. පට්ටයි.. ඔහොම්ම යමන් බන්.. දෙන්නම එකට
අම්මා තාත්තා වත් කියලා හැදෙන්නෙ නැති වුන්ට ......මෙකත් එක රැපක් වීතරමයි...
hmm eka atta
කියයල වැඩක් නැ
Well done macho!! 🔥🔥
දැන් වෙන බයික් හැප්පෙන විදියට, කෙල්ලෝ ඉස්සරහ වැඩ දාන සමහර කොල්ලො , මේ වගේ දේවල් දැක්කාම සිංදුව අවුරුදු 2ක් පරණ වුනත් මේ කාලෙට වටිනවා 🔥
"උබ අව්වට පොඩ්ඩක් යනකොටත් අම්මලා, ගේත් පෙරලගෙන හොයනවා කුඩ
උබ හයියෙන් යනකොට අම්මගෙ කකුළ, ගෙදර ඉඳගෙනත් break එක උඩ"
මේ lines දෙක ඇහෙද්දි ඇග සීතල වෙලා ගියා බං.. එතන ඒ Rhyming එක බලාපොරොත්තු උනේ නෑ ඒක මරුවට දැනුනා..🔥🔥❤️
2020 අන්තිමට එලියට ආවට වසරේ හොදම රැප් එක ❤❤❤
වේගයෙන් ගිහින් ලබන තාවකාලික සතුට වගේද, ජීවිතයක් 🙏
තොපි දෙන්නා එකට දෙයක් කරනකන් බලන් හිටියේ අදරෙයි දෙන්නටම.හෙනයක් ගැහුවා වගෙ යකො. දවසම හැපි 🙏🙏🙏
Hell yeah. After Sellakkaraya 💪
ekenma... godak kal balan hitiya..👊👊👊
පරණ kaizer ඇවිල්ල neoth එක්කම ඒක පට්ට❤️🤟😍
ලිල් නියෝ කයිසර් combination එක අතීතයක් විතරක්ම වෙයි කියල හිතන් හිටියේ නෑ මෙන්න new beginning එක😍😍😍
ඇස, කන හරහා හදවතට, මොලය හරහා දෙඅත් දෙපා හරහා ගැහෙන නාඩි වලට දැනෙන්න.. දෙයියන්ගේ නාමෙට දැන්වත් යමන් හිමින්.. ❤️
පහරක් රැප්නම් රැප් කයිසර්ගේ තමයි වචන උල්පත හිදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා වියළි කාලයකදී වත් 😍😎 Good Luck Rap 👑
කයිසර් කයිස් x නියෝ 🖤
මැරියන් තනියම හීන පොදි ගහන් ඉන්න මිනිස්සුන්ට පව් නොදී 🖤🙏
උබ හයියෙන් යනකොට අම්මාගේ කකුළ ගෙදර ඉදගෙනත් brake එක උඩ
එකනම් හිතට වැදුනා බන් පට්ට තෙරැමක් තියෙන සුපිරි රැපක් 🔥
Eka newei bn hondama hariya
Umba merunath gewanna wenawa poliya
Kaizer × Neo Blast Back Again සුවහසක් යකඩ හීන බයික් පිස්සන්ට. පරිස්සමෙන් Bike පැදපල්ලා කොල්ලනේ 🎶
උබලා දෙන්න සෙට් වුනාම ලොකු අරුතක් තියන සිංදු ගහනවා.සිංදුව පට්ට අහනව ඉවරයක් නෑ.කාලෙකින් අපේ උන්ගෙ මොලේ පෑදෙන්න්න දුන්න සිංදුවක් තමයි.ජය වේවා!! බුදු සරණයි!!
මේ දවස්වල කොල්ලොන්ට දෙන්නම ඕනා පනිවිඩයක්.🙏❤
සිරාවටම මම දැන් ඇනගෙන ඉන්නෙ කටු කුඩු වෙන්න ආයෙ රේස් යන්නෑ මං හැමෝම පරිස්සමින් ❤️
Lyrics නම් රප් වල kize තමයි😎
රැප් එක වැදුනා,👈 කොල බොක්කටම 👌👌👍😂🤣
උබ හරි මචං...සුපිරි රැප් එක අයියෙ එලම...✌✊👍 මම රැප අහපු දවසෙ ඉදලම වේගෙ අඩු කලා අයියෙ👍👍
Monawa unath mama ඔයාගෙ රැප්වලට මම මාරම ආසයි අයියේ....කටහඩනම් පට්ට
සිංහල රැපට ආදරේ ශ්‍රී ලංකන්ස්ලා මේ කොනට👇💐❤️🔥🔥🇱🇰
Sinhala rap homie🔥♥️
මේ කනම් පිස්සුවක්⚡
ඇත්තෙන්ම සුපිරි වැඩක්....😍❤🔥
කවදාවත් තොපි හිතුවද බයික් එකක වේගෙන් යනකොට තමන් ගැන මිසක් අනුන් ගැන...
හිතපල්ලා දැන්වත් කොච්චර ලොකු හීන හිතේ හිරකරගෙන ආදරෙන් හැදුව ලමයිද අර එක කාලකන්නියෙන් නිසා මැරිලා ගියේ...
රේස් එකක මිසක් කවදාවත් කවුරුත් හිතන්නෙ නෑ යකෝ මහ පාරෙ වේගෙන් ගිහින් රගනකොට කවුරුත් අත්පුඩි ගහනවා කියලා...
ඕකෙන් උනේ
ලංකාවෙ ලොකු බයික් තියෙන උන් අමාරුවෙ වැටුනු එකයි...
අර අහිංසක ජීවිත නැති උන එකයි....
හොදට කල්පනා කරලා දැන්වත් බයික් එකක යනකොට හිමින් පලයල්ලා...
තොපි මැරෙයි නැත්තන් සදාකාලිකව එක්තැන් වෙයි... තොපිට නෙමෙයි යකෝ හදපු වඩපු අම්මට තාත්තටයි උබලගෙ ඔය ගොං වැඩ නිසා විදවන්න වෙන්නෙ....
...................... Ride Safe ...................
Niyama අවවාදයක් aiyye niyamai jaya වේවා
කන හරහා මොලයට ♥️ ඒ Lyrics 😍
Komada himin🤙🤙🤙
After 5 years neo is back
මේක අහද්දි මොලෙයි ඇගයි හිරිවැටිලා යනවා බං. උඹ නම් නියම වැඩ්ඩෙක් කයිසර්❤️❤️
Well done brothers!! 🔥🔥
අවුරුදු කීයකට පස්සෙද දෙන්නා එකට. යාවත්කාලින තත්ත්වයට ගැලපෙන එකක් දෙන්නගෙන්. ගැම්මක් තමා.❤
Unlike කරලා තියෙන්නෙ වැදිච්ච එවුන්. වැදිච්ච එවුන්ගෙනුත් හැදෙන්නෙ නැතිම එවුන්.
Ara jet bike padina aya 😅
Huththk kiynwa 😂😂😂
neo kaiz combination ekk balan hitiya awrudu ganak.. adarei dennatama digatama ohoma krai kyala balaporottu wenawa...❤❤❤❤❤❤❤❤❤
Together, the two legends have done a well-timed work on rap, talking about Sri Lankan issues.😍
ඒකනම් සුපිරියටම තියනවා ❤😍
කැසියර් ❤️🔥
Ado No😂💔
මේ වගේ හිතටම වදින සෝන්ග් එකක් කලාට තෑන්ක්ස් අය්යෙ❤️
Kaizer❤️🔥 Neo❤️🔥
ජීවිත බේරන රැප් එකක් බන් මේක...
Kaizer x Neo ඉස්සරහටත් බෝම්බ ඕනි බ්‍රෝස් මච් ලව් යූ බෝත් Kesara x Nipuna pitigala 🔥
Woo ඒක වාසී..තැනට සුදුසු විදිහට ඇනේ ගහන්නෙ ඕනෙ ඔලුවට වදින්නම❤😍
you two are the best collaboration i ever seen.. 💥💯❤️
ඒකනම් හිත ඇතුලටම වැදුනා අයිය...බුදු සරනයි පරිස්සමෙන් වැඩ ටික කරන්න...❤️
කොච්චර දවස් බලන් හිටියද 😍😍🖤
Neo kizer ආයෙත් බැහලා....ඉස්සරහට සුපිරි රැප් ටිකක් ඕනී කලින් වගේ....
එයාල දෙන්නම ආයෙ ඇවිත්. Kaizer& Neo 🖤🤍🔥
kiyanta wachana na niyamai ..... therena sinhalenma kiyala dena eka hodai.....patta watinawa ...jaya
මාරයා එක්ක නිදියන්න ගත්තාම ..පේන හීන යකඩයී උබ දැක්කාද ❤️❤️
රයිඩර්ස්ලා ටික මේක ඔලුවට දාගත්තනම්, ජීවිත ගොඩක් සතුටින්!!!!🙏
so, happy Neo n Kaizer in da track💖🔥
Neo × kaizer 🔥🔥🔥🔥🔥
Ammo වැස්සක් wessa wage fhatta ❤️❤️👍
කොල්ලන්ට හැදෙන්න හොද වදන් තියන සින්දුවක් මේක බලලවත් මුන් හිමින් ගියොත් හොදයි.. 😎🔥
සුපිරි තමා ඩබල සෙට් උනාම 👊👊❤️ ජය වේවා
සිංදුවට මං කලා ගරු නිගරු නොකර කියන්නේ හයි කැපාසිටි කොල්ලන්ගේ හීන
රැප් කලාවේ මං උඩින් එත් බොද කරන්න එපා මෙහෙම හදලා ගීත
මොනවා උනත් තියනවා මේකෙත් ඇත්තක් කයිසර්
කරන්නේ නෑ මං වාද
උඩ රට පහත රට එකතු වෙලා දාමු ඩෝ මහ පාරේ බී සේප් එලා 1000cc සාද ❤️🙏
Rap Nam Kaizer Kaiz Thama..Jaya Wewa..
The next level advice style ❤️❤️
කලෙකට පස්සෙ සෙට් වෙලා නියම 👌 ❤️
“Ducati කරගෙන ස්කූටරේ” ....හුචස් 👋🏻💥👂කන පැලෙන්න දීලා ඒ ටික...✅✅✅RIP scooty වීර කැල
Legend is back🔥🖤
ඒ වදන් ටික පපුවටම වැදුනා අයියේ 😑😑😍😍 සුපිරි අයියේ
උඹ හයියෙන් යනකොට අම්මා ගේ කකුළ ගෙදර ඉදගෙනත් BREAK එක උඩ 😑😖💔
රැප් එක සුපිරියි ❤❤❤❤❤
Background akh dekama cyberpunk night city akh mathak une mata withrada 🔥❤
හොද ආදර්ශයක් මේ දවස්වලට ..
මන්දබුද්ධිකයෝ වගෙ බයික් පදින පොම්නයන්ට තේරුනොත් හොදයි.. ඉම්තින්😂🔥
සුපිරි වැඩක් බ්‍රෝ
බයික් කියල දෙයක් ලංකාවෙ නැති වෙලා කිසි accident එකක් නෑ කියලා හිතුනම දැනෙන ආධ්‍යාත්මික සුවය🤪
අනේ බ්‍රෝ..පදින්න එපා කිව්වේ නෑ..යන එක පොඩ්ඩක් හෙමීට යන්න කියලා කියන්නේ..අම්මා තාත්තා ගැනවත් හිතලා..මාත් බයික් පදින්න ආස එකෙක් තමා 🙏
Himin padapan.apith asai bn beat ekata.. himin padala anith minissinge jiwithath berala ubalai jiwitheth beran wde krpn. Kollk unama bike ekk padinna epai aniwa♥️👍
@@KaizerKaiz ❤💯
උබලා වගෙ උන් ආයෙ එක වසරෙ ඉදන් ඉස්කෝලෙ යවන්න ඕන😅
@@KaizerKaiz dannawa bro. Apitath paduwe inna natte ekekge waraddak nisa. Un hinda api thaama katu kanawa polici gaane😢
සුපිරි කාලීනයි...
බයික් එපා කියන්නේ නෑ.යකඩ හීන වලටත් ආදරේ කරපන්.ඒ හැමදේකටම කලින් අම්මටයි තාත්තටයි ආදරේ කරපන්.
ඒ සින්දුව නම් 😍😍😍😍😍😍😍
සිරාවටම මේ වොයිස් එකට පට්ට ආසයි
ඇයි රත්තරනේ මේකට music Neo record එකෙන් කලේ නැත්තේ
kaizer ta colombo walata enna bari nisa wena athi :-)
@@himsaraaloka5613 ow wenna one
Ftaaaaa........ Neo ❤️ nice 👍🏻song Brooo
ලබිබෝ මාරයට පුක දුන්නට කමක් නෑ...අහිංසක මිනිස්සු වංදි නොගෙව.
elaaaa...denna ekak aye ekak karanakam godak balan hitiya.....niyamay...
අත් තටු නැතත් ඉගිලිලා
අහසම උබ කලු කරා.😑
....... උනේ උබ මගේ කරුමේට😑