LIYUMA | ලියුම​ - NEO X KAIZER KAIZ Official Lyrics Video

Поділитися
Вставка

КОМЕНТАРІ • 406

  • @tanuhanzake4312
    @tanuhanzake4312 4 роки тому +105

    මොකා කොහෙන් ආවත් kaiza ගේ Rap එකට යන්නේ neo ගේ voice එක ❤🖤 ගල් සෝඩා වගේ ❤❤🖤

  • @prabhashliyanage
    @prabhashliyanage 4 роки тому +144

    "අම්මෙ අද මගෙ 16 වෙනි උපන්දිනෙ.... " 😌 ඒ කාලෙ එහෙම නෙ තිබ්බෙ 😪❤️

  • @gihanchamika
    @gihanchamika 4 роки тому +17

    අවුරුදු ගානකට කලින් ඇහුව ලිවුම.. අකුරක් නෑර අදටත් මතකයි.
    ❤️ neo x kaiz ❤️

  • @mihiranfernando5197
    @mihiranfernando5197 4 роки тому +64

    ගොඩක් උන් රැප් අහන්න ගත්තේ දෙවියන්ගේ බාරෙන්.. ඒත් මම නම් මේකෙන් ! 👏

    • @MN-yz8uf
      @MN-yz8uf 3 роки тому +2

      Sellakkaraya✋😏

  • @damindutharusha8758
    @damindutharusha8758 4 роки тому +24

    අවෘදු 5 කට කලින් තිබ්බ රැප්.සෙට් එකේ මෙ රැප උඩින්ම තිබ්බ අදටත් ඒක එහෙමය් . 🖤

  • @tishanmadhawa3922
    @tishanmadhawa3922 4 роки тому +10

    උඹලව අපිට ඕනා... දිගටම නිර්මාණ කරන්න.. ජයෙන්ජයම වේවා..❤

  • @deshi_boy_amare
    @deshi_boy_amare 4 роки тому +42

    මං නම් අවංකවම අවුරුදු 5kata විතර කලින් අහපූ Original Song එකට එකෙන්ම ආසයි, මෙ රිමේක් එකට වැඩිය ❤️

  • @Yumal_Wi
    @Yumal_Wi 4 роки тому +45

    My favourite Rap LEGENDS ❤

    • @dadiya4197
      @dadiya4197 3 роки тому

      අම්මාවරුන් සිහිපත් කලාට tanx🙏🙏🙏❤️❤️අපි බොගම්බර

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 4 роки тому +5

    මේක එ කාලේ button phone වල p4 machines වල ඉස්කොලේ පන්තියේ පට්ට ගහපු සින්දු..!! Re Make එකත් තදටම තියෙනවා. කාලයක් යනකම් #liyuma 🎧

  • @AsithMusick
    @AsithMusick 4 роки тому +3

    ඒකාලේ ඉදන්ම ❤️🙏🏻🥂

  • @kayjaymusic
    @kayjaymusic 4 роки тому +10

    Kaiz neo nd එකාලේ තමා ගැම්ම බන්
    අද මම මෙහෙම ඉන්නෙත් රැපට බැස්සෙත් සෙල්ලකාරයා අහලා තමා
    Respect big boss ❤🤘

  • @TrapQueen2007
    @TrapQueen2007 4 роки тому +8

    Old Memories❤😍
    දෙවියන්දෝ මා හට කුරිරැ උනේ
    ඉරනමදෝ මේ මගේ
    මන් ඉන්නෙ ඔබේ මතකේ දැවටිලා
    අසරන වී ඒදා මතකේ ගිනියම් උනා
    අලු උනු ජිවිතේ #ලියුමක​ ලියවුනා.....

  • @DEVILSMOK
    @DEVILSMOK 4 роки тому

    මතකය ආයි ඒකාලෙට අරන් ගියට පට්ට ආදරෙයි. 2014 හදපු ඒ ගැම්ම ඒවිදිහටම අරන් එන්න පුලුවන් උනානම් ලංකාවෙ hip hop තව ගොඩක් ඉස්සරහින්. පරක්කු නෑ තාම ආයි පටන් ගමු.❤️❤️❤️

  • @udulapahasara1188
    @udulapahasara1188 4 роки тому +68

    දාසය උපන් දිනේ කට පාඩන් අය ඉන්නවද....☝😍❤️

  • @freezo99
    @freezo99 4 роки тому +34

    අයෙත් දෙන්නා යාළු ⁣වුනාට කැමති අය කෝ 😍❤️

  • @prabathsampath5836
    @prabathsampath5836 4 роки тому +3

    පරණ ලියුමට වගේම අලුත් ලියුමටත් ආදරෙයි එකෙන්ම..❤️

  • @youngsd136
    @youngsd136 4 роки тому +8

    අලුත් ලියුමක් ❤️ Neo x Kaizer

  • @harshaprabodha6270
    @harshaprabodha6270 4 роки тому +2

    අවුරුදු 5ට කලින් ආසම ☝ එක.අදටත් ඒ වගෙම තමයි ආදරෙයි neo kaizser❤️

  • @ranidukalpana4893
    @ranidukalpana4893 3 роки тому

    තාමත් අහනවා මේක. පපුවටම වැදුන රැප් එකක් ඇඩෙනවා ඇහුවම. සුපිරී............

  • @අජන්තකැතකතා
    @අජන්තකැතකතා 3 роки тому +1

    පට්ට ගැම්මේ සිංදුව

  • @slpatta1988
    @slpatta1988 2 роки тому

    supiriyak thama

  • @KrishaOnTheBeats
    @KrishaOnTheBeats 4 роки тому +2

    neo✌️❤️

  • @aronlinesl
    @aronlinesl 4 роки тому +2

    Miss you Ranidu... 😢 Excellent work NEO & Kaizer!!! ❤️️❤️️❤️️

  • @pathummadushanka8474
    @pathummadushanka8474 3 роки тому +2

    එ කාලෙනම් පට්ට උබලා දෙන්නා😍 දැනුත් වෙනසක් නැ ආදරෙ කරන සුපිරි චරිත දෙකක් ❤️💥🤞

  • @isurumadusanka4490
    @isurumadusanka4490 4 роки тому +2

    #Parana aekak #අලුත් karala #patta aeka...👌❤️❤️

  • @hashm1976
    @hashm1976 4 роки тому +14

    Two legends with legendary song🔥

  • @thinnaaofficial
    @thinnaaofficial 4 роки тому +1

    මෙකෙ එක අවුලක් තියෙනවා. 3.44 ට ඉවර වෙනවා 🥺🥺🥺😥😥
    👌Superb ❤❤

  • @inforukamusic
    @inforukamusic 4 роки тому

    Dope 🔥

  • @visharapramuka2122
    @visharapramuka2122 4 роки тому +1

    ආසම එකක්❤

  • @Channa220
    @Channa220 2 роки тому +1

    සුපිරියක් 🤩🔥❤🤝

  • @thecomment8103
    @thecomment8103 4 роки тому +1

    රැස්පැට් 👏 ඩබලට.

  • @lakshithathisara1076
    @lakshithathisara1076 4 роки тому

    Patta niyamai maru brothers mg asama rap ek...hadawathinma suba pathanawa elama

  • @shafan2095
    @shafan2095 3 роки тому

    Patta

  • @ShanZer
    @ShanZer Рік тому +1

    Kaiz x Neo💯

  • @RashanBalasooriya
    @RashanBalasooriya 4 роки тому +1

    Spotify Please 🔥❤️🙌

  • @yehanmanamendra6891
    @yehanmanamendra6891 4 роки тому +30

    This Duo is back🥵 Solid work bois🙇‍♂️

    • @DevonSenarathna
      @DevonSenarathna 4 роки тому

      Meka Parana sinduwak bro

    • @gayanimapabandara8888
      @gayanimapabandara8888 3 роки тому +1

      @@DevonSenarathna we know that bro 🤣Can’t you read or what? that’s why he said “this duo is back” bro 😅🔫

    • @DevonSenarathna
      @DevonSenarathna 3 роки тому

      @@gayanimapabandara8888 Just don't jump on others comments LOL

  • @nilanrajapaksha2810
    @nilanrajapaksha2810 4 роки тому +1

    Oyala dennagee ekata kiyana ewa ahanna godakkk asaii digatama oyala denna ekata inna ona ❤❤❤

  • @lahiruneolk
    @lahiruneolk 4 роки тому +5

    Legendary level nio &. Kiz ❤️

  • @tarinduathukorala7148
    @tarinduathukorala7148 4 роки тому +1

    Patta adee ❤️🙏

  • @SupunDha
    @SupunDha 3 роки тому +2

    16 වෙනි එක කටපාඩම් 😌❤️

  • @gviyv_69
    @gviyv_69 28 днів тому

    Pissu tamath 🔥

  • @supunsanjaya2485
    @supunsanjaya2485 4 роки тому

    Original ekata patta asai...awurudu ganakata kalin ehuwa❤️

  • @roshnikarosairo3911
    @roshnikarosairo3911 4 роки тому

    Ammoo oka hena paranai 😍❤️ thama kata paadam

  • @Whatdacook
    @Whatdacook 4 роки тому

    Nice one ah ❤️ ❤️ ❤️

  • @udanabandara8170
    @udanabandara8170 4 роки тому

    ලියුම එදා ඉදන් තාම playlist එකේ තිබ්බ එකක්. අලුත් ලියුමක් ඇඩ් උනා මේ පාර❤🔥🔥

  • @samantharajaguru2991
    @samantharajaguru2991 4 роки тому

    denna ayeth ekata inna eka ftta sathutuyi bro... Amazing Collab ever...

  • @lak_desh
    @lak_desh 4 роки тому +1

    ඒක නම් රැප් හීනෙ වගේම සෙට් උනා ❤️

  • @romeshmalinda8871
    @romeshmalinda8871 3 роки тому

    අම්බෝ එනකම් බලං හිටියේ.. කවුද හිතුවේ මෙච්චර ඉක්මනට අලුත් එක එයි කියලා ❤️❤️😘

  • @spearhead8908
    @spearhead8908 3 роки тому +1

    Ubala legendsla bn , ane bn vedio ekath ona lagadima ubala karama songs wala, rap walata adarei hamadama, e wagema neo uba thamai hadawathe gayakaya, ube voice eken wadak gannawa madida mmda bn , ado ubala lankawata one bn, neo ,kizer ratata sampathak ubala, keep going brothers ❤️ hamadama ubala ekka bokkenma innWa bn 🙏🏻

  • @V_tune_Records
    @V_tune_Records 4 роки тому +1

    Hambo...❤❤❤

  • @Sasigurl
    @Sasigurl 3 роки тому

    Superb 🔥

  • @lahiruchandimal8533
    @lahiruchandimal8533 3 роки тому

    Paharak thama ithin❤️❤️

  • @razz1705
    @razz1705 4 роки тому

    ❤️🤘🏻

  • @chamodyapiumal179
    @chamodyapiumal179 4 роки тому +1

    ඒ දවස්වල ඉදන් තාමත් playlist එකේ තියෙන එකක්..❤️😍
    අවුරුදු ගානක් නුබට ලියපු ලියුම් මිටිය
    එවනවා දන්නවනම් දිව්‍ය ලෝකේ ලිපිනය..
    එකපාරක් ලඟට ඇවිත් අල්ලගන්න අතින්
    පරිවාසෙට එන්න උනා සමාවෙන්න ඉතින්..
    එකපාරක් ලඟට ඇවිත් අල්ලගන්න අතින්
    හිරකූඩුවෙ ලගින්න උනා සමාවෙන්න ඉතින්..
    💔

  • @pathumperera8052
    @pathumperera8052 4 роки тому

    kaizerge voice ek wens wel issr thib voice ek newei kiyl mek ahuwawa dnuna...dektm much lv...❤👌

  • @dvlog806
    @dvlog806 4 роки тому

    සෙල්ලක්කාරයා මතක් උනා නෙයෝ 😍 ආදරෙයි කයියා 😍😍😍😍

  • @Osheyyy
    @Osheyyy 4 роки тому

    amboooooooooooo adee ee dawas wala mage pattama hit ekak !

  • @ycerrt5501
    @ycerrt5501 4 роки тому

    eka maru neo kaiza

  • @neminduj
    @neminduj 4 роки тому

    ඒ කාලෙ දවස පුරා අහපු සිංදුව. ආයෙත් ❣️

  • @wishvanayanajith
    @wishvanayanajith 4 роки тому +2

    තවත් ගින්දරක්❤️🔥

  • @dilukshamalshanweerasingha
    @dilukshamalshanweerasingha 3 роки тому

    Wow 💙

  • @E_maduzzanka
    @E_maduzzanka 4 роки тому

    Ek♥️

  • @tharusha_chiran
    @tharusha_chiran 4 роки тому

    අලුත් ලියුම 😍💕

  • @tivavlogs
    @tivavlogs 4 роки тому

    Kalin eka patta habai

  • @d_boy_dila
    @d_boy_dila 4 роки тому

    😍😍😍

  • @charithroshana9396
    @charithroshana9396 4 роки тому

    fttta bro i love this song NEO YOUR BEST AND KAZ SUPAB GOOD JOB BRO

  • @abhirajireshana3810
    @abhirajireshana3810 4 роки тому

    Wow its awsome🤗🤗😋😋👌👌😎😎

  • @ruwankumara1545
    @ruwankumara1545 4 роки тому

    ආසම එකක්, 🖤🤟

  • @malinskelum8525
    @malinskelum8525 4 роки тому

    Neo ge handa aheddi ranidu mathak wena un✌️🙌

  • @chean5608
    @chean5608 4 роки тому

    පට්ට!! Nice work guys!!

  • @muthumaldasantha9679
    @muthumaldasantha9679 3 роки тому

    😍e kale asama eka

  • @slgamingumar5011
    @slgamingumar5011 4 роки тому +1

    NEO KAISER kai💖💜💛

  • @kavinj4455
    @kavinj4455 3 роки тому +1

    ඇයි යකෝ මේව viral යන් නැත්තෙ...❤️‍🔥

  • @rangikawijesinghe9652
    @rangikawijesinghe9652 4 роки тому +1

    Start එකෙ පට්ට energy එකකින් kaizer පටන් ගන්නෙ ඒක එහෙම්මම තියාගන්නව රැප් එක පුරා පට්ට🖤

  • @thisurakathriarachchi2315
    @thisurakathriarachchi2315 3 роки тому +1

    Perfect combination😍 neo&kaiz❤️

  • @krishanwickramasinghe3794
    @krishanwickramasinghe3794 4 роки тому

    Superb ❤️👍👌🥺

  • @bravexdoma6854
    @bravexdoma6854 3 роки тому

    ආදරෙයි හිනෙට හරි එනවාට 💔 Good job boys 🖤🤍🖤

  • @misheldilshan4863
    @misheldilshan4863 4 роки тому

    Best kaizer kaiz❤️💯🤟

  • @raplanthaya3602
    @raplanthaya3602 3 роки тому

    පට්ට බන් තද තද ❤️

  • @Maximum-w3g
    @Maximum-w3g 4 роки тому

    old is gold පරන එක තමයි හිතට දැනෙන්නේ

  • @nilanperera2367
    @nilanperera2367 3 роки тому

    නියමයි❤️😪

  • @hashanmalinda4337
    @hashanmalinda4337 4 роки тому +3

    Best duo R&B singers i have ever seen 😍♥️

  • @mnwhatsappstatus1915
    @mnwhatsappstatus1915 4 роки тому +3

    LEGEND ❤️

  • @ayeshmadhuranga4682
    @ayeshmadhuranga4682 4 роки тому +2

    Legendary 🔥❤

  • @nishanthachandrasri2388
    @nishanthachandrasri2388 4 роки тому

    Ala ala 😍😍😍

  • @rulz6471
    @rulz6471 4 роки тому

    පරන එක සුපිරි

  • @pps5702
    @pps5702 3 роки тому

    හදවත ඇතුලටම වදින සින්දුනක් පටිටම ලස්සනයි❤❤❤❤

  • @deshansavinda4905
    @deshansavinda4905 4 роки тому

    Ek elma

  • @Channa220
    @Channa220 2 роки тому +1

    Kaizer Kaiz 🤩🔥❤🤝👼

  • @dhanushkavlog2402
    @dhanushkavlog2402 2 роки тому

    that's collaboration!! fire• kaiz

  • @chan_47_
    @chan_47_ 3 роки тому

    Kaiza🖤🔥 උඹ බෙහෙතක්

  • @suchinthathero7737
    @suchinthathero7737 4 роки тому

    Supiri

  • @GhostGAMING-kd7mu
    @GhostGAMING-kd7mu 4 роки тому +5

    Legends are all the time 💯❤️💥

  • @samoa7688
    @samoa7688 3 роки тому

    Words🔥

  • @dinubhashika1284
    @dinubhashika1284 4 роки тому +15

    අම්මේ අද මගේ 16 වෙනි උපන්දිනේ...
    මේකට වඩා කලින් එක ලස්සනයි කියලා හිතුණ අය ඉන්නවද? 🙄😬😬

  • @naturedudex
    @naturedudex 4 роки тому

    Parana version ekata godak aasai. meekath hodai. 😍😍😍

  • @daneeshakavinda3493
    @daneeshakavinda3493 4 роки тому

    Legendary Song....අම්මෙ අද මගෙ දාසය වෙනි උපන් දිනේ (Old)...❤️😘

  • @trk77w
    @trk77w 3 роки тому +1

    The Best duo

  • @chamodchamod6261
    @chamodchamod6261 4 роки тому

    අවන්කෙන්ම අවුරුදු 5කට 6කට කලින් අහපු එක එල. ඒක දැනනව බොක්කටම.

  • @ShaneDissanayake
    @ShaneDissanayake 4 роки тому +11

    සෙල්ලක්කාරයා එකත් Remake කරන්නකෝ අයියේ 😔❤️🔥 පරන එකට හානියක් නොවෙන්න❤️🔥