Durin Hinda Ma - දුරින් හිඳ මා (Lyrics) - Dimanka Wellalage

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 478

  • @raveeshaMadushani-zh3up
    @raveeshaMadushani-zh3up Рік тому +68

    මේ සිංදුව අහාද්දී ගොඩක් මතක මතක් වෙනවා ඒත් අද එයා මන් ගාව නෑ වෙන කෙනෙක් ලග සතුටින් ඉන්නවා ♥️😢

  • @surekasureka9396
    @surekasureka9396 10 місяців тому +154

    කිසිම කෙනෙක්ගෙ පලමු ආදරේ නැති වෙන්න හොද නැ.එතනින් එහා ජිවිත ගොඩක් විදවන්න වෙනව⁣ා😢

    • @thaveeshanimsara26
      @thaveeshanimsara26 6 місяців тому +5

      එකෙන් වෙන්නෙ එ මනුස්සයට අහපව් ආදරයක් ලැබුනාම ගානක් නැතුව යනවා අගයක් නැතුව යනවා වටෙ යන්න හිතියෙනවා තනියම ඉන්නවා සමහර මිනිස්සු😢😊

    • @KalanaSulochana
      @KalanaSulochana 4 місяці тому +1

      ඇත්ත ❤️

    • @indiradevinda34
      @indiradevinda34 4 місяці тому +1

      ඔයා අද්දැකීම් විදලා තියනවද😊😊

    • @TharushaKaveen-hi7dj
      @TharushaKaveen-hi7dj 4 місяці тому

      අනිවාර්යයෙන්

    • @AjanthaEkanayaka-h4s
      @AjanthaEkanayaka-h4s 4 місяці тому +1

      Hu hu❤😢 mo​@@thaveeshanimsara26

  • @DilashaSamindi
    @DilashaSamindi 10 місяців тому +41

    දුරින හිද හරි මම බලන්න ආසම එයාගෙ ඒ ලස්සන හිනාව😊❤.. ඒ හිනාව හැමදාම තියාගන්න මගෙ අයියේ(K)❤

  • @sureshdilmi
    @sureshdilmi Рік тому +104

    එක හිතකට මැරිගෙන ආදරෙ කරාම දුකම විතරයි💔

  • @HirushiMadhusha-kh7zu
    @HirushiMadhusha-kh7zu Рік тому +50

    ආදරේ කියන්නෙත් ප්‍රරිත්‍යාගයක් 😔💔

  • @DularaNilupul
    @DularaNilupul Рік тому +55

    අවුරුදු 5ක් මන් ගාව විතරයි ඔයාගේ සතුට තිබුනේ ඒත් එක පාරටම ඒ සතුට ඔයාට මන් ගාව නැති වේලා ඇඉඒක පාරටම මෙච්චර කාලයක් තිබ්බ ඒ සතුට ඔයාට නැති උනේ කියලා මම අදටත් හොයනවා ඔයට සතුටිනින්න කේනෙක් දැන් හම්බේලා ඇති හැම දාම ඔයා එයා එක්ක සතුටින් ඉන්න් මොකද මම ඔයාව පුදුමාකාර විදිහට පරිස්සම් කරා සතුටින් බලා ගත්තා හොදින් ඉන්න ඕනා මගෙ මැනික😢😢❤

    • @achinthaadithya102
      @achinthaadithya102 10 місяців тому +2

      😔

    • @himidialoka
      @himidialoka 6 місяців тому +4

      කිසිම කෙනෙක්ව අපි ලග බලෙන් තියාගන්න බෑ යන කෙනෙක්ට යන්න දෙන්න ඔය යන කාට කාටත් කවදමහරි දවසක අපිව මතක් වෙන මොහොතක් එයි හැබැයි එදාට එයාලා ගොඩාක් පසුතැවෙයි 😥💔

    • @DularaNilupul
      @DularaNilupul 6 місяців тому

      @@himidialoka aniwarenma ekaatta

    • @MRMAHIYT-sf7di
      @MRMAHIYT-sf7di 2 місяці тому

      ​@@himidialokaඅනිවාරෙන් සහෝදරයා🥺💗

    • @MRMAHIYT-sf7di
      @MRMAHIYT-sf7di 2 місяці тому +2

      මමත් ඒම කරපු කෙනෙක් සහෝදරයා🥺💗

  • @otherthings4232
    @otherthings4232 Рік тому +22

    කවුරැ නිසාවත් දුක් වෙන්න එපා.තේරැමක් නෑ.කාලේ අපරාදේ.එකම වැරැද්ද ආයි කරන්න එපා.තියෙන්නෙ එක ජීවිතයයි.කාලේ සීමිතයි. 👏🎉🫶🏻

  • @ayeshmadawaththa8861
    @ayeshmadawaththa8861 8 місяців тому +86

    මන් ආදරේ කරපු කෙනා මන් බැන්දා අවුරුදු 13 ක් ආදරේ කරලා බැන්දේ දැන් අපි සතුටිම් ආදරෙන් ජීවත් වෙනවා. ඒ කාලෙත් මේ සින්දු අහද්දි මන් හිතපු එකම දේ මොන දේ උනත් එයාව නම් නැති කර ගන් නෑ කියලා. අදටත් එහෙමයි එයා වෙනුවෙම් ඕනිම දෙයක් කරනවා ❤️

    • @Teenaadoofert
      @Teenaadoofert 3 місяці тому +5

      Respect ඔයලා වගෙ පිරිමි හොයන්න අමරුයි සතුටින් පරිස්සමෙන් හැමදාමත් ඉන්න ජේසු පිහිටයි ❤

    • @SithuminPrabhashan
      @SithuminPrabhashan 2 місяці тому +2

      Gammak thmayi boza❤

    • @MRMAHIYT-sf7di
      @MRMAHIYT-sf7di 2 місяці тому +1

      Respect💗

    • @praveenrashmika3337
      @praveenrashmika3337 2 місяці тому +1

      Well done brdh 💕

    • @Rubynoti
      @Rubynoti 17 днів тому +1

      🥺එකන්ම් හිතට වැදුනා 😢පක තමා

  • @udithavichakshana934
    @udithavichakshana934 Рік тому +40

    හීන හොයලා මාව හැරදා.... ඈත ගිය පාර බලා ඉන්නම්.... 🖤
    මගේ කතාව සිංදුවකින්.... සතුටුයී මගේ දුක සිංදුවකින් කිව්වට අයියේ ❤️

  • @DenethprebthPink__panter
    @DenethprebthPink__panter Рік тому +55

    සීයක් දිහා බලන්න පනහකට කතා කරන්න විස්සකට හිනා වෙන්න දහයකට ඇස් ගහන්න එක හිතකට ආදරය කරන්න🙂❤

    • @devmisl9248
      @devmisl9248 9 місяців тому +2

      😢😢

    • @gamingzandy1112
      @gamingzandy1112 2 місяці тому

      ඇස් ගහපු අනිත් 9 ට mk😂

  • @PawanTharuka-y2p
    @PawanTharuka-y2p Рік тому +437

    මගෙ ජීවිතේ කතාව කොහොමද අයියෙ ඔයා සින්දුවකින් කියන්නෙ.දුකයි අයියෙ ඇත්තටම😔😔😔🥺

    • @SasiduSasidu-ei9ci
      @SasiduSasidu-ei9ci Рік тому +23

      Dukwennepa mn inne❤

    • @samanwijitha7028
      @samanwijitha7028 Рік тому +12

      Aul ganna apa aiye ayata wada hoda kenek hamda Wei balan Inna

    • @PawanTharuka-y2p
      @PawanTharuka-y2p Рік тому +11

      @@samanwijitha7028 අමතක කරන්න බැරි ගොඩක් මතක එක්ක මන් තනි වෙලා ඉන්නෙ මැනික😔❤️

    • @NiroshikaShamali-bu2eg
      @NiroshikaShamali-bu2eg Рік тому +7

      @@PawanTharuka-y2p mama wage 😢

    • @tharu705
      @tharu705 Рік тому +4

      Aththa bn 😌❤️

  • @uvinduoshada2005
    @uvinduoshada2005 Рік тому +31

    සිංදූව 2 පාරකට වඩා බලපු සෙට් එක ❤.

  • @surekadilshani9741
    @surekadilshani9741 Рік тому +52

    හිනහෙන්න හිතා හැර යන්න ගියානම් යන්න ඔයා වරදින්නේ නැති ❤

  • @SamithChathuranga-p3y
    @SamithChathuranga-p3y Рік тому +20

    දුරින් හිද මා බලා ඉන්නම්
    ඔබේ මතකෙන් මැකී යන්නම්
    හීන හොයලා මාව හැරදා ඈතගිය පාර බලා ඉන්නම්...
    💔💔💔💔💔💔

  • @shalukamaduranga-ys9sg
    @shalukamaduranga-ys9sg Рік тому +31

    හීන සොයා දුක්වින්දා මන් තාම ඔයා එය දන්නේ නැති 😇

  • @ChamiduRo-jp3ty
    @ChamiduRo-jp3ty Рік тому +27

    හිනැහෙන්න හිතා හැර යන්න ගියානම් යන්න ඔයා වරදින්නෙ නැති...🙂💔🥀

  • @DilanjaleDhisanayaka
    @DilanjaleDhisanayaka Рік тому +25

    අපෙ ජිවිතෙට දුකම පමනයි ඉතුරැ 😢😢😢

  • @JavithPerara-df3zn
    @JavithPerara-df3zn Рік тому +51

    🥺❤ ලස්සනයි සින්දුව 100 පරකට වඩා ඇහුවා

  • @GayanKariyawasam-cf9cz
    @GayanKariyawasam-cf9cz 4 місяці тому +24

    හැමෝටම තමන් ආදරේ කරන කෙනාම ලැබෙන්න ඕන... 😖😖😖😣😣😣😣😭

  • @imalshahashini2723
    @imalshahashini2723 Рік тому +41

    හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්.

  • @isurumilan4739
    @isurumilan4739 Рік тому +16

    කියන්න තේරෙන් නෑ හිතේ වෙදනාව කවදවත් මෙහෙම අසරන වෙල නෑ 😢😢

  • @ThamandiThanya-p4q
    @ThamandiThanya-p4q 3 місяці тому +3

    දර්මයට අනුව මේ මුලු ලොකෙම වෙනස් නොවන එකම දෙය වෙනස් විමයි මිත්‍රයා.... 🙂❤️‍🩹💐💌

  • @pathiragekavishka-qo9cp
    @pathiragekavishka-qo9cp 10 місяців тому +7

    අයියෙ මන් ඔයාගෙ සින්දු ගැන ඇහුවෙ මෙ ලගකදි ඉදන් ඇත්තටම මාර ලස්සනයි,හදවතට කතා කරනවා😊👍හැමදාමත් ආදරෙයි( @Dimanka wellalage)

  • @AmithaPathmini-iu9ql
    @AmithaPathmini-iu9ql Рік тому +9

    හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම් ....😔
    මැනික

  • @bovinduiranga9116
    @bovinduiranga9116 Рік тому +23

    හැමදේම මතක් වෙන සිංදුවක්😶🤐🥺

  • @ChamudiSaubagya
    @ChamudiSaubagya Рік тому +28

    නොලැබුණ ප්‍රේමය තවත් තැනක ජීවත් වෙනව දකින්න පුළුවන් වෙන්න ඔනී ❤🥺💔

  • @sananthasamantha298
    @sananthasamantha298 Рік тому +15

    වෙනම ලෝකෙකට යනවා මේ සිංදුව අහද්දි 🥺🥺🥺

  • @dammikadammika-uy6qi
    @dammikadammika-uy6qi 11 місяців тому +8

    මන් එයට කොච්චර ආදරෙයි එත් එයට එක තෙරෙන්නෙ නැහැ මන් එයට ගොඩක් ආදරෙයි ❤❤

  • @anurakumara2575
    @anurakumara2575 Рік тому +5

    Patta ayye... hithatama වැදුණා

  • @DimuthuPradeep-f1l
    @DimuthuPradeep-f1l 7 місяців тому +3

    ❤.* *- නොකිව්වට සමනල්ලුන්ටත් රිදෙන්න ඇති ආසම මල් සමහරු නෙලා ගනිද්දි 🙂🖤🍃-*.dimuthu pradeep ..❤

  • @HASINIRashmila-kq7po
    @HASINIRashmila-kq7po Рік тому +9

    හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම් 🥺😥

  • @irashasanjeewani2511
    @irashasanjeewani2511 Рік тому +17

    හීන උනත් ලස්සන පාට කරන්න කෙනෙක් හිටියම 🥺❤️🌈✨

  • @Pamod2023-dx7oe
    @Pamod2023-dx7oe Рік тому +28

    මගේ ජීවිත කතාව කෙටියෙන්...🥺 අදට අවුරුදු 2 ක් එයා වෙනකෙනෙක්ගෙ දැන්🥺 අමතක කරන්නෙ කොහොමද මම ඔයාව🥺 තාමත් හිතින් විදවනව🥺❤️

    • @samansamankumara-fb5do
      @samansamankumara-fb5do Рік тому

      😶😔😔

    • @Senurinimsara123
      @Senurinimsara123 Рік тому

      Math ane

    • @samithatharanga2900
      @samithatharanga2900 Рік тому

      මචන් මාත් හිතින් හුගක් විදවනවා.උබලා අපි ලබා උපන් හැටි එක වෙන්න ඇති.කියන්න වචන එන්නේ නෑ බන් ඇයි බන් එහෙම වෙන්නෙ😢විදවපන් එත් ජිවිතෙත් විදපන්😀👍

    • @heshansandeepa4384
      @heshansandeepa4384 Рік тому

      E adara kathaw witharai sahodaraya jiwitha kathaw ita wada lassana krgnna uthsaha krnna ❤😊

    • @__kavii__01
      @__kavii__01 Рік тому

      😢

  • @chathurikamalshani-vm2rz
    @chathurikamalshani-vm2rz 4 місяці тому +2

    හිතට දැනුන ලස්සන සිංදුවක්❤😢

  • @Ssaduni478Ssaduni47
    @Ssaduni478Ssaduni47 Рік тому +8

    ලස්සනයි සිංදු ව 💓💓💓

  • @Chamari-n2x
    @Chamari-n2x 2 місяці тому +1

    කිසිම කෙනෙක්ට තමන්ගේ ආදරේ නැති වෙන්න එපා දේවියනෙ 😫😣🙏🙏

  • @kalinduchandimal9989
    @kalinduchandimal9989 Рік тому +4

    දුරින් හිද මා බලා ඉන්නම් ඔබෙ මතකෙන් මැකි යන්නම් හින හොයලා මව හැරදා ඇත ගිය පාර බලා ඉන්නම්..😢😢

  • @chandimanishanthi-yg1gg
    @chandimanishanthi-yg1gg Рік тому +3

    ❤ samahara abbahi viim valata hethu thibbema na...
    Athin alla nogatte..
    hithin allagath
    ekama abbahi viima nam
    e nubai..

  • @muthumalathushan7647
    @muthumalathushan7647 Місяць тому

    මේව තමා සුපිරි නිර්මාන කියන්නේ.මේව අගයන්නෙ නැත්තන් අවෝඩ් සෙරමනි වලින් ඇති වැඩකුත් නෑ....

  • @hdhhu259
    @hdhhu259 Рік тому +14

    ආදරෙයි ගොඩාක් මේ සිංදුවට❤❤❤❤

  • @RoshanBuddika-pw6jq
    @RoshanBuddika-pw6jq Рік тому +16

    වැඩක් නෑ කොච්චර දුක් උනත් නැති උන දේවල් නැති උනා වේ ගැම්මට ඉන්න ඕනා බෙල්ල ගැලවුණත්....මන් නම් එහෙමයි දැන් ඉන්නේ දුකක් නැ දැන් මට. 😍💖💝💞💪💪👻👻💘💘💘💘

  • @tharushihimashika517
    @tharushihimashika517 Рік тому +6

    ඔබේ මතකෙන් මැකී යන්නම්..☺️❤

  • @dasuni5169
    @dasuni5169 Рік тому +3

    අදටත් අහනවා
    ❤❤❤

  • @HiruSewwandi-fy4cb
    @HiruSewwandi-fy4cb 5 місяців тому +1

    ඈත ගිය පාර බලා ඉන්නම්ම්.....🥺😔අනේ රත්තරන් මං ආදරෙයි තාමත් මගෙ පන...

  • @vidushikadasanayaka9820
    @vidushikadasanayaka9820 11 місяців тому +1

    හිතාගන්න බෑ එහෙම ඉක්මනට වෙනස් වෙන්න පුලුවන්ද ඉන්න කාලෙත් අඩුවක් කරේම නෑ🙂❤

  • @SLMADUWA-u2u
    @SLMADUWA-u2u Рік тому +4

    දුරින් හිද මග බලා ඉන්නම් .🙂💝

  • @ChadrasenaPathiranage-yw3kt
    @ChadrasenaPathiranage-yw3kt Рік тому +2

    ගොඩක් ලස්සනයි

  • @danushagamage7762
    @danushagamage7762 6 місяців тому

    ඇත්තටම ගොඩක් මතකයන් අලුතින් නැවත ගොඩක් හොදට මතක් වෙනවා මේ සිංන්දුව ඇහෙද්දි.❤️❤️❤️❤️❤️❤️🙄🙄🙄🙄🙄🙄

  • @a.k.amedia1554
    @a.k.amedia1554 Рік тому +93

    2023ත් අහන අයෛන්නවදෝ.......

  • @dumindakumara9274
    @dumindakumara9274 11 місяців тому

    හිතට දැනුනා අයියේ😢😢

  • @gagulneranjana7853
    @gagulneranjana7853 Місяць тому +1

    ජීවිතේ කොතනකදි හරි අපිට හමු උනු,,, ඒ හමුවීම කියාගන්න බැරි තරමේ ආදරයක් බවට පත් උනු,,,හිත ඇතුලටම තදින්ම ඒ බැදීම කා වැදිලා තිබුනත්,,, ඒත් කවදාවත්ම එකතු වෙන්න පිං නොකරපු එකම එක ආදරයකට පුලුවන් ඒ ලස්සන අහිංසක හිත ඇතුලේ හිටපු ආදරණීය මනුස්සයා මරලම දාන්න. එහෙම අය ආපහු ආදරයක් හෙව්වෙ නෑ. මොකද ඒ කෙනා ආපහු ආදරේ කියන වචනෙටත් බය කෙනෙක් වෙනවා. පස්සේ කාලෙකදි ආදරයක් හෙව්වත් එයා මාව ඇතෑරලා ගියා කියලා දැනගෙනත් ඒ වගේ කෙනෙක් ආපහු ඕනි නෑ කියලා හිතුනත් ඊට පස්සෙත් හැමදාමත් හෙව්වේ ආපහු එයා වගේ කෙනෙක්. එයා වගේ කවුරුත්ම නෑ. මේ ලෝකේ අපිට ගොඩක්ම රිද්දුව කෙනා ලග තමා අපි හොයපු ඇත්තම ආදරේ තිබුනේ. ඒත් කවදාවත්ම ඒ ආදරේ අපිට ලැබෙන්නේ නෑ. සැබෑ ආදවන්තයෝ කවදාවත්ම එකතු උනේ නෑ. සංසාර පුරුද්දට වගේ මේ ආත්මයෙදිත් හම්බ වෙලා මතු ආත්මෙක එකතු වෙන්න පෙරුම් පුරලා රග මඩලෙන් නිහඩවම සමුගන්නවා. මැනික මං ආසයි ඊලග ආත්මයෙත් ඔයාව මුන ගැහෙන්න. හැබැයි මේ ආත්මේ අපිට අපෙන් වෙන් වෙන්න තිබුන හේතු සියල්ලම නැතිව. හැමදාමත් ආදරෙයි. ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඔය ලස්සන හිනාව හැමදාමත් ඒ විදිහටම තියාගෙන ඉන්න සුදුනෝනා.❤️💏😍

  • @kanthiperera6218
    @kanthiperera6218 Рік тому +3

    කිවේ නිසා ඉවේසන්න කිය මන් පමණ ගේව ඉවසන්න ඇති 💞😔 හින සොයා දුක්විඳ මන් තම ඔයා එ ගේන දන්නේ නැති 😔💔

  • @Lakshan-s6m
    @Lakshan-s6m 7 місяців тому

    මෙ සින්දුවෙ කියන දෙවල් මගෙ ජිවිතෙත් වෙල තියනව මෙ ජනවරි මාසෙ ඉදන් මෙක පටන් ගත්තෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ParamiNethsarani-xo5wh
    @ParamiNethsarani-xo5wh 6 місяців тому +2

    Dan mage fv song eka❤❤ 🥰🥰

  • @RoshanKumara-r2q
    @RoshanKumara-r2q Рік тому

    Durin hida hemadamath balan hitiya aeth wena kenak gawa sathutin innawa dakiddi sathutui aeththatama... Nice sog

  • @Supun07-
    @Supun07- Рік тому +6

    දුක් වෙන්නේ මා හිනැහෙන්නේ ඔයා නම්
    ඊට වඩා මට ඔනේ නැති.😓

  • @crezygril48
    @crezygril48 Рік тому +3

    මතකයන් හිත පාරනවා💔

  • @avishkasandaruwan3623
    @avishkasandaruwan3623 Рік тому +9

    මටම හැදුව සින්දුවක්😊💐

  • @user-kavi2003
    @user-kavi2003 26 днів тому

    ඔයාගෙ හිනාව අයියේ හැමදාමත් ආස කරේ ඒ හිනාවට ඒ හිනාව නම් කවදාවත් නැති වෙන්න හොද නැ🥺 මගෙ මැනික කාගෙ උනත් හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න. මන් දුරින් ඉදන් බලන් ඉන්නම්😊❤️(ayodhya ayye)

  • @NethmiKawshalya-en1ng
    @NethmiKawshalya-en1ng Рік тому +7

    මන් කී පාරක් ඇහුවද කියලා මටවත් මතක නැ එච්චරටමඇහුවා එක දිගට😊

    • @KawwaVlogz
      @KawwaVlogz 6 місяців тому

      ඔව්නේහ්

  • @Yashen-f7x
    @Yashen-f7x День тому

    ඇයි මෙක අද්දි දුක හිතෙන්නෙ 😢

  • @nisanthakuma4450
    @nisanthakuma4450 Рік тому +3

    ලස්සනයි ❤️

  • @Sinethdesilvaj-t6k
    @Sinethdesilvaj-t6k 2 місяці тому +1

    මේක අහද්දි පපුව කඩන් යන්න තරම් දුකක් හිතෙන්නෙ මට විතරද 😢💔

  • @ChanulaShanaka
    @ChanulaShanaka 10 місяців тому

    හරිම ලස්සනයි❤❤❤

  • @isurugayan6595
    @isurugayan6595 Рік тому +5

    වෙලාවකට ජිවිතේම නේද මේ කියලා හිතෙනවා

  • @adeeshadiman4036
    @adeeshadiman4036 Рік тому

    Adarei aiyee ❤❤❤❤❤❤❤❤❤ matath issara kellek hitiya eth den na aiye oya vage

  • @HiruniVihangika
    @HiruniVihangika 5 місяців тому +3

    මගෙ කෙනත් නෑ. මට‍ මාර දුකයි.... එයා මගෙ පණ 😔💔. අමතක කරන්න බැ මට‍ එයාව මං හුගක් අසරණයි.... මං තනියම අඬනවා එයා නැතුව 😢💔මේ සින්දු ව ඇහෙද්දී මාර වේදනයි..... 😞😞😞😞

  • @SubhashaniOshadima
    @SubhashaniOshadima Рік тому +1

    මම 😜නම් කන පැලෙන්න ගහන්නෙ 🌹🍷 ❤️

  • @lakshikadhananji8526
    @lakshikadhananji8526 6 місяців тому

    තාමත් ආදරෙයි 🥺🍃❤🎶

  • @Hansik96
    @Hansik96 28 днів тому +1

    දුරින් හිඳ මා බලා ඉන්නම්
    ඔබේ මතකෙන් මැකී යන්නම්
    හීන හොයලා මාව හැරදා
    ඈත ගිය පාර බලා ඉන්නම්

  • @DayanaDayana-ub2ly
    @DayanaDayana-ub2ly Рік тому +1

    hamadama ahanava ethepa venne na aiye e tharam lassanai

  • @tharinduindurangarillagoda
    @tharinduindurangarillagoda Рік тому +2

    ❤❤❤❤❤ මගේ ආදර කතාව කෙටියෙන්

  • @SRoshini-ip2ld
    @SRoshini-ip2ld Місяць тому

    දුරින් හිද මම ඔයට අදරෙ කරන්නම් අයියේ හැම දම අදරේයි ඔයට සුදු (T) ❤❤❤❤❤❤❤

  • @dilshanbro5009
    @dilshanbro5009 2 місяці тому

    Pattama asawan ahana sinduwak❤ Athitaye godak dewal matak wanwa ❤

  • @lahiprasagamage3068
    @lahiprasagamage3068 11 місяців тому

    මගෙත් ආදර කාතාව ඒ විදිහටම ලියල තියෙනව, හදවටම දැනුන song එකක්... 🥺❤️‍🩹

  • @Maduwa2000
    @Maduwa2000 Місяць тому

    දුරින් හිද මා බලා ඉන්නම්...🎧🌍 ඈත ගිය පාර බලා ඉන්නම්..........

  • @anjalisayurangi7065
    @anjalisayurangi7065 5 місяців тому +1

    දුරින් හිද මා බලා ඉන්නම් ❤❤ වෙන කෙනෙක්ගෙ කියලා දැන දැනත් ආදරේ කරනවා ඒක මහ පුදුම දෙයක්🥺🥀🌍❤

  • @sadaruwanweerakon1137
    @sadaruwanweerakon1137 Рік тому +83

    කපල් එකක් යද්දි
    "අනේ මටත් මෙහෙම ආදරේ කරන්න කෙනෙක් හිටියා නං"
    අනන්තවත් එහෙම හිතිලා ඇති නේද😔
    මහ රෑක තනියම එද්දි
    අඩුම තරමෙ ෆෝන් එකෙන් හරි කතා කර කර
    "එන්න කෙනෙක් හිටියා නං"
    ඒ අඩුව දැනිලා ඇති නේද😔
    යාළුවො හැම එකාටම ආදරයක් තියෙද්දි
    එයාලා ඒ අය එක්ක ඉද්දි
    උඹට උඹ තනියම කියලා හිතුන වෙලාවල්
    තියෙන්න ඇති නේද
    සමහරවිට
    කලින් උඹටත් එහෙම කාලයක් තිබුනා කියලා
    මතක් වෙනවා ඇති නේද♥️
    බැඳීම් එහෙමයි
    අද තියෙනවා හෙට නෑ
    සමහර විට ඒ වේදනාව ජීවිත කාලෙම තියෙනවා බං
    මම දන්න තරමින්
    අපිට ආදරේ කරන්න පුළුවන් එකම එක්කෙනෙක්ට විතරයි
    එයාට ආදරේ කරපු තරම් කාටවත්
    ආය කවදාවත් අාදරේ කරන්න බෑ..
    ඔව් මටත් තිබුනා එහෙම ආදරයක්😔😒
    මටත් හීල්ලෙනවා කපල් එකක් දකිද්දි
    ⁣උඹ වගේම මමත් එහෙම ඉන්න හීන දැකපු එකෙක්
    තනිකම පට්ටයි කියන හැම එකාගෙම හිත්වල
    මේ අඩුව තියෙනවා බං
    ඒත් ඒ හැම එකාම ඒක හංගගෙන හිනාවෙනවා
    අන්න ඒ හිනාව තමයි
    උඹගෙ එකම හයිය , මගෙත් එකම හයිය...
    දුක හංගන් හිනාවෙයන්
    ඒක තමයි පට්ට ... ❤️

  • @Hansik96
    @Hansik96 28 днів тому

    ආදරෙයි හැමදාම

  • @samadhiwijesundara2892
    @samadhiwijesundara2892 Рік тому +16

    ඒ සිංදුව හරි ලස්සනයි නේදප්❤️‍🔥❤️❤️😍😵‍💫👌

    • @DinithiGaya
      @DinithiGaya 11 місяців тому

      Hm❤❤ dala giyapu eyawa mathak wenawa habai.🥺🥺🥺

  • @chanakasadaruwan713
    @chanakasadaruwan713 10 місяців тому

    මගේ ආදර කතාවත් මේ සිංදුවට සමානයි මගේ ආදර කතාවට ගැලපෙන සිංදුව❤

  • @noname-nl3rq
    @noname-nl3rq 2 роки тому +1

    Harima lassanai ❤️❤️❤️ suba pathum..

  • @slmg6432
    @slmg6432 Місяць тому

    සින්දුව ඇහෙන්නැති බීරි සෙට් එක

  • @madushikaprabodanee2908
    @madushikaprabodanee2908 Рік тому +1

    කීව නිසා ඉවසන්න කියා මං පමණ ගෙවා ඉවසන්න ඇති.. හීන සොයා තව දුක් වින්දා මං තාම ඔයා එය දන්නෙ නැති .. හිනහෙන්න හිතා හැරයන්න ගියා නම් යන්න ඔයා වරදින්නේ නැති ...... 😔😔😔

  • @sugathkumad.d4930
    @sugathkumad.d4930 3 місяці тому +1

    Mage wayasa 50..nonata 33..sinduwa ahanakota loku bayak denenawa..❤❤❤❤

  • @chanakasadaruwan713
    @chanakasadaruwan713 10 місяців тому

    මගේ ආදර කතාවත් මේ සිංදුවට සමානයි මගේ ආදර කතාවට ගැලපෙන සිංදුව

  • @Shiranthapuspakumara
    @Shiranthapuspakumara 3 місяці тому +1

    මගෙ ජිවිත කතාවාත් මෙකෙන්ම කියවෙනො අයියෙ😢

  • @SropicaH
    @SropicaH 3 місяці тому

    එකයි කියන්නේ ජීව්තය හරියට ගෙවන්න කියලා පලමු අදරේ කටත් හරි යන්නැ එක මහ පුදුම දෙයක් අප්පා 😢😢😢😢😢😢😢😢😢

  • @theekshanalakshan8095
    @theekshanalakshan8095 6 місяців тому

    Asai ahaddi😍💞

  • @lahiprasagamage3068
    @lahiprasagamage3068 11 місяців тому +1

    Tiktok live එකේ මේ song එක මන් play කරපු හැමවෙලාවකම mute දාගෙන හිටපු කිසිම කෙනේක් song එක ඉවර වෙලාවත් mute ඇරියේ නෑ කවුරුත්ම, ඒ හැමෝගේම comment එක යටින් වැටුන මේ විදිහට 🥺😭❤️‍🩹💔🙏

  • @nishanthisandamali4314
    @nishanthisandamali4314 10 годин тому

    දුරින් හිද මා බලා ඉන්නම්
    ඔබේ මතකෙන් මැකි යන්නම් 😔😔💔💔

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 Рік тому +2

    කීව නිසා ඉවසන්න කියා මං පමන ගෙවා ඉවසන්න ඇතී...

  • @OshiBoy-xm7kv
    @OshiBoy-xm7kv Місяць тому

    මට කවදාවත් එයාව ලැබෙන්නේ නෑ කියල දැන දැනත් මම එයාට තාම අදරෙ කරනවා 💔💔😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫

  • @Someone-eq9kn
    @Someone-eq9kn 4 місяці тому

    මේ සින්දුව අහන වාරයක් ගානෙ මට එයාව මතක් වෙනවා මං තව අදටත් බලන් ඉන්නවා එයා ආයි එයි කියලා ❤️🥺😞

  • @MaleeshaNimsara-v6i
    @MaleeshaNimsara-v6i Рік тому +2

    ගැම්මක් තමයී.❤️

  • @Nimeshgomes
    @Nimeshgomes Рік тому

    Ethha giya para Bala ennam ❤❤❤

  • @nabiajulia5678
    @nabiajulia5678 2 роки тому +6

    Harima lassanaiiii like a meditation

  • @vidarasamanmali4730
    @vidarasamanmali4730 Рік тому

    Mama adare karana eyava hamadama parissamin hitiyoth athi💝😍💞

  • @hirushabimsara
    @hirushabimsara Рік тому

    ❤මගේ කතාව මේවගේ ❤❤❤❤

  • @aveeshanishadhi2225
    @aveeshanishadhi2225 Рік тому +1

    හිනැහෙන්න කියා හැරයන්න ගියා නම්
    යන්න ඔයා වරදින්නෙ නැති ❤