බැජී සමග රුක්ෂි අලුත්ම සිංදුව සමග සුපිරිම ටික එකදිගට

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 604

  • @wasuwasu3693
    @wasuwasu3693 2 роки тому +27

    රුක්ෂි අය්යේ මේ සින්දුව කී සැරයක් නම් ඇහුවද මන්දා... ඒ තරම් සුපිරියක්...

  • @aroshanikumari6086
    @aroshanikumari6086 Рік тому +13

    ❤❤bejiii❤❤ මම ආසම musical 🎶🎤🎧❤❤ brand එකක්.........රුක්ශි අයියා ඔයාගේ වොයිස් එකට මම ආසයි.....ඔයාගේ සිංදු වලට මම ආදරෙයි මගෙ රුක්ශි අයියේ......❤️❤️

  • @නිමිරාජසූරිය
    @නිමිරාජසූරිය 2 роки тому +92

    රුක්ෂාන් අයියේ ඔයාගෙ සිංදු ගොඩක් ලස්සනයි ජය වේවා බුදු සරණයි 👍❤️❤️❤️💪🇱🇰

  • @HasiyaD2
    @HasiyaD2 Рік тому +7

    Songe එකට ගැලපෙන බැන්ඩ එක වගෙම...බැන්ඩ් එකට හරියන songe එක ..මෙකනම් පිස්සුවක් ඔයි❤❤🎉

  • @asankawijesinghe9300
    @asankawijesinghe9300 2 роки тому +18

    Ruksige voice ithin aye wadak na katha karala.patta ruksi jayawevaa ❤️❤️❤️🙏🙏🙏🤛🤛🤛

  • @dlakmini338
    @dlakmini338 Рік тому +27

    සුපිරි ම වොයිස් එකක් රුක්ශි අයියා 🙏❤️❤️🎤🎹
    සුභ අනාගතයක් 🙏❤️

  • @Hasithasansith2008
    @Hasithasansith2008 Рік тому +23

    හදවතට දැනෙන හඩක්🙂ජයවේවා!!!!

  • @dumindakadawaka8613
    @dumindakadawaka8613 2 роки тому +54

    ඉදිරි ගමන ජයවේවා රුක්ෂි ❤️. සංගීතෙන් ආසම තරුවක්.බෑන්ඩ් ඵකම සුපිරියක් තමා.👍

  • @LahiruSanjeewa-yw3bp
    @LahiruSanjeewa-yw3bp Рік тому +14

    නියමයි රූක්ශි අයියේ beji ලත් නියමයි සුපිරියට දෙනවා සින්දු ටික❤

  • @aranasingha3203
    @aranasingha3203 2 роки тому +58

    මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න ආදරෙයි රුක්ශී

  • @dmwsuper2110
    @dmwsuper2110 2 роки тому +96

    රුක්ෂි කියන්නේ චාමර වීරසිංහ හදවතේ ගයකයා වගේ අපේ රටේ ඊලග සෙනෙහසේ ගායකයා..ආදරෙයි හැමදාම ආදරෙයි ....

    • @samanmali4376
      @samanmali4376 Рік тому +3

      ❤❤❤❤ lassani godaka

    • @DanukaMadu-g1b
      @DanukaMadu-g1b 10 місяців тому

      L😊

    • @SuneePatabasige
      @SuneePatabasige 10 місяців тому

      ඒ කෙමේන්ට් එක ❤❤❤

    • @sunethashoka5813
      @sunethashoka5813 8 місяців тому

      එච්චර උස්සන්න එපා මූ බෑන්ඩ් එක දාලා ගියා 😢😢😢

  • @charithpriyankara2278
    @charithpriyankara2278 2 роки тому +28

    සිංදුත් ලස්සනයි 😎ඔයත් ලස්සනයි..රැක්ෂාන් ජයවේවා

  • @nadishanishanthi952
    @nadishanishanthi952 2 роки тому +35

    ලස්සනයි ගොඩාක් 👍👍👍👍සිංදුව් 😘😘😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🌍🌍🌍🌍🌍

  • @Silwa45
    @Silwa45 Рік тому +54

    බැජීලටම හරියන වෙනම බ්‍රෑන්ඩ් එකක්💞🤗

  • @anushadilrukshi4085
    @anushadilrukshi4085 2 роки тому +26

    ගොඩාක් ලස්සනයි අයියේ 😍ආසම වොයිස් එකක් ❤️ ආදරෙයි ❤️❤️

  • @gaweshasineth243
    @gaweshasineth243 Рік тому +34

    බැජීලා කොතනද එතන ගින්දර වගේ ❤️🔥 ආදරෙයි බැජී ❤️🥰🌹

  • @SachiniSachini-z6t
    @SachiniSachini-z6t Рік тому +10

    සුබ අනාගතයක් රුක්ශි අයියේ😊

  • @heartbeat1744
    @heartbeat1744 2 роки тому +4

    Rukshi gammak thamai..... Baji backing tada Tada bro😍😍😍

  • @donipana
    @donipana Рік тому +53

    ආදරේ බොරුවක් 💔🗡️ ...... හැමද මේ සිංදුව මං රෑට අහනවා ... 😥... අඬන්න හෙදයි සිංදුව ..❤ ගොඩාක් ලස්සනයි song එකාක් 🥰

    • @dilshanpremakumara1174
      @dilshanpremakumara1174 Рік тому +4

      අඩලා පලක් නෑ යන්න ඕනි අය කොහොමත් යන්නම යනවා එ්ක අපිට නවත්තන්න බෑ

    • @imashagimhani8061
      @imashagimhani8061 Рік тому

      @@dilshanpremakumara1174 aka aeththa yana akawa komawath nawathwanna be

    • @vinodsithum7055
      @vinodsithum7055 Рік тому +2

      ආදරේ කියන්නේ බොරුවක් විතරමයි 🥀😪

    • @Pathuma_2.0
      @Pathuma_2.0 Рік тому

      @@dilshanpremakumara1174 😂😂

    • @janakaChandrarathna-wl6ww
      @janakaChandrarathna-wl6ww Рік тому

      Adanna sindu ahanna onida😂😂

  • @AmilaMusicStudio
    @AmilaMusicStudio 2 роки тому +143

    රුක්ෂි කියන්නේ වැඩ්ඩෙක් තමා. ආදරෙයි❤️😍

  • @dewmiththejana6123
    @dewmiththejana6123 2 роки тому +43

    බැජී ආසම එකත් එක්ක රැක්ෂි අයියා ❤️

  • @cwijesingha4434
    @cwijesingha4434 2 роки тому +48

    ගොඩක් ආදරෙයි රැක්ෂි අයියේ
    ඔයාගෙ song ගොඩක් ලස්සනයි ❤️❤️

  • @priyanthasampathsampath5215
    @priyanthasampathsampath5215 2 роки тому +7

    සුපිරියක් තමා ela ela

  • @vishwasandeep6085
    @vishwasandeep6085 2 роки тому +7

    රුක්ෂි අයියා කියන්නෙ වැඩ්ඩෙක් තමා එලම ♥️

  • @awinashnilaweera8392
    @awinashnilaweera8392 2 роки тому +4

    Fattai bn hemadama ohoma pattama sindu dapan ubata ජයෙන් ජය බං..

  • @jithmipabasara5433
    @jithmipabasara5433 2 роки тому +14

    song මරු 👌👌👌ඩාන්ස් එකත් මරු 😊😊😊👌👌✌✌

  • @isuru6753
    @isuru6753 2 роки тому +13

    ජය වේවා ගැම්මක් තමා👍❤️

  • @nilnethu6637
    @nilnethu6637 Рік тому +20

    හැම වෙලාවෙම මතක් වෙන්නේ රුක්ශි ඔයා තමයි හැම දුකක්ම නැති වෙනවා මේ කටහඬට ❤️ හොය හොය අහන්නෙ ආසම ගායකයෙක් ❤️ 🥰🥰

  • @sheharamadhushani2556
    @sheharamadhushani2556 2 роки тому +8

    අම්මෝ ලස්සනයි ❤️♥️😊😜🥰songs

  • @ChamindaLayanal-sb8sv
    @ChamindaLayanal-sb8sv 3 місяці тому

    අත්තටමඔබගේ ගිත ගෝඩක් ලස්සනයි ඔබට ගෝඩක් අදරය රසිකයේක් මමත් ඔබට මේවන් ගිත ගයන්නට තවත් සක්තිය ලැබේවා තේරැවන් සරනයි💖💖💖💖🥀🥀🥀🌺🌺🌺🌺💗💜💜💜💜💜💜💜💜

  • @crezygril48
    @crezygril48 Рік тому +21

    මේ වගේ සින්දු අපිටම ලිව්වා වගේ හිතෙන්නෙ මට විතරද 💔🥀😔🥺

  • @podda4627
    @podda4627 2 роки тому +12

    පට්ට බං සුපිරි 🎧🥵🥵

  • @dinithithakshila9003
    @dinithithakshila9003 2 роки тому +17

    අලුත් song එකක් ඕනි🤗

  • @shadownikka2739
    @shadownikka2739 2 роки тому +4

    Aluth ekek dhn rukshige😍 bn mewa dammane rukshige

  • @නිල්වලාගගේමාලු

    මේ සින්දවේ තියෙන්නේ මට ජීවිතේ වැරදුන විදිය 😥😥😥😥😥😥

  • @DulDinuudaya
    @DulDinuudaya Рік тому +5

    ඒ හිනාව ඉතින් 😍😍 රැක්ශී😍😍

  • @malithamalshan8390
    @malithamalshan8390 7 місяців тому

    බැජි බැකින් හොඳම කාලේ ඇත්තටම මේ ශෝව් එකේ ආර්ටිස් බැකින් සෙට් එකම පට්ට. කවුරු මොනා කිව්වත් බැජි අයිකන් එක දිනුශ්ගේ ඩ්‍රම් ගැහිල්ල තමා, ෆ්ලෑශ්බැක් ස්ටයිල් එක ෆලෝ කරලා වෙනම ලයින් එකක් ගැහුවා. කීබෝඩාගේ මිඩි ෆ්ලූට්, අයිස් ක්‍රීම් ටෝන් සෙට් එක මේ වගේ සිංදු වලට වෙනම ලස්සන සවුන්ඩ් එකක් දෙනවා❤️

  • @susanthapathiraja9341
    @susanthapathiraja9341 Рік тому +4

    ගොඩක් ලස්සනයි අයියා

  • @MalakSanjeewa
    @MalakSanjeewa Рік тому +1

    හැමොම වැලිමඩට අවා රුක්ශිව එක්ක්ම් අවෙනැහැ එන්න්කො ආය welimdataa♥

  • @wijesinhapremathilaka5986
    @wijesinhapremathilaka5986 2 роки тому +9

    මාර ලස්සන voice එකක්

  • @asankamanjula4616
    @asankamanjula4616 2 дні тому

    ඔයයි බෑන්ඩ් එකයි සුපිරියක් තමයි .ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @nipunihansika2793
    @nipunihansika2793 2 роки тому +9

    Rukshi nam pissuwak ❤️❤️❤️ kurunegala beji adareii .❤️💕💕

  • @sasmithanimesh2212
    @sasmithanimesh2212 2 роки тому +7

    lassanai rukshan aiya man asama voice eka 🥺❤️

  • @dinithithakshila9003
    @dinithithakshila9003 2 роки тому +28

    මාර ලස්සන voice එකක් ❤💥

    • @shehan2520
      @shehan2520 2 роки тому

      ඔව් නෙහ් 🙂

  • @kumaridisanayake7396
    @kumaridisanayake7396 2 роки тому +6

    ලස්සනයි අයියෙ

  • @සුදුදෝනී-ෆ8ඞ
    @සුදුදෝනී-ෆ8ඞ 2 роки тому +10

    මං ගොඩාක් කැමති ගායකයෙක් රුක්ෂී

  • @RambandaPallegedara
    @RambandaPallegedara 7 днів тому +1

    සුපිරි❤❤❤

  • @pradeepkumara8304
    @pradeepkumara8304 2 роки тому +6

    mata nam e song eka hithata alluwa bn aye adenawa ❤️🧡💛😍💓💗💖

  • @චතුරපුතා-ඤ2ළ
    @චතුරපුතා-ඤ2ළ 2 роки тому +42

    ලස්සන බැකින් එකක්😍🎤

  • @hashansampath5711
    @hashansampath5711 Рік тому +9

    බැජී රුක්ෂි මරු සුපිරියක් අදරෙයි ❤️🌸

  • @anuththara8938
    @anuththara8938 2 роки тому +2

    Lassanai aiye mn Awama kenek thama oy e wgema songs wltath mn patta asai bs aiye 🥰🥰🥰🥰🥰❤️👍

  • @chathurikajayamini5850
    @chathurikajayamini5850 2 роки тому +8

    බැජි කියන්නේ පට්ට ඉතින් 😍🥰👌😜

  • @kushanisidangana973
    @kushanisidangana973 Рік тому +6

    ආදරේ අවංකව කරොත් ආදරෙ සුන්දුරයි 🥺❤️

  • @maleeshamadhusanka5485
    @maleeshamadhusanka5485 2 роки тому +11

    ♥️ සුපිරි

  • @isharakumara9977
    @isharakumara9977 Рік тому +6

    කොචිචර ඇහුවත් එපා වේන්නේ නෑ 💖😊💫

  • @kumari7341
    @kumari7341 Рік тому +7

    ගිලන් හදට ඔසුවක් ❤️🌹🌹🌹🌹🌹

  • @nilupapushpakumari797
    @nilupapushpakumari797 Рік тому +5

    අනේ මන්ද ආත්මීය සින්දු මේවා 😭😭

  • @ramyasriy4146
    @ramyasriy4146 6 місяців тому

    ඇත්තටම රුක්ෂි ඔබ මතක් වේන වාර අනන්තයි අප්ප්‍රමානයි ❤❤❤❤❤රුක්ෂි පරිස්සමින් ඉන්න බදුසරනයි ❤❤❤❤

  • @niroshanbandara7251
    @niroshanbandara7251 2 роки тому +27

    සුපිරිම සෙට් එකාක් තාමයි ඉන්නෙ ❤❤❤❤

  • @deepikapriyadharshani-mz4ek

    Rukshi kiyanne wenama lokeyak ආදරෙයි ගොඩක් හැමදාම සතුටින් පරිස්සමෙන් enna jesus pihetai

  • @dilshansajeewa1225
    @dilshansajeewa1225 2 роки тому +2

    Adarai aiye.... ලස්සනයි

  • @KawyaDishani
    @KawyaDishani 11 місяців тому

    රුක්ශි ෂෙනු ආසම සංගීත කණ්ඩායමේ ආසම් දෙන්න.ලස්සනයි රුක්ෂි ❤❤

  • @naveenvidu6687
    @naveenvidu6687 2 роки тому +8

    ඒ වොයිස් එක🥺🥰😘😍

  • @dilinisajikala3546
    @dilinisajikala3546 Рік тому +11

    රුක්ෂි අයියට ගොඩක් ආදරෙයි ❤️බුදුසරණයි ❤️

  • @DilshanKumara-wj6sd
    @DilshanKumara-wj6sd Рік тому +2

    සුපිරි අයියේ

  • @සිතාරා
    @සිතාරා Місяць тому

    වැඩ්ඩෙක්නෙකෙන්ම.❤❤❤❤❤ආසම හඩක් ආසම ගීත...💐💐💐

  • @surangadarshana3311
    @surangadarshana3311 2 роки тому +9

    දෙන්නම සුපිරි❤️

  • @ridmikahindle6589
    @ridmikahindle6589 2 місяці тому +1

    Amata huduvena song bn patta

  • @priyanthasampathsampath5215
    @priyanthasampathsampath5215 2 роки тому +4

    ජය වෙිවා රැක්ෂි

  • @MaxMax-pj4sf
    @MaxMax-pj4sf Рік тому +1

    Aththatama maru.apith adareyi

  • @Chathu_With_SK
    @Chathu_With_SK 2 роки тому +1

    Rukshi aiya kiyanne man krna ptta nihthmani charithyak,jaya.wewa bokka

  • @nethuakarsha4061
    @nethuakarsha4061 Рік тому +5

    මගේ ජිවිත කතාව වගෙ මේ සිංදුවත්

  • @danushkagimhana5416
    @danushkagimhana5416 Рік тому +1

    මුලසිට අවසානය තෙක්ම එකම විදියට ගොඩක් ආසාවෙන් රසවින්ද ආදරෙයි රූක්ෂි ❤👌💪🤟

  • @ishanbandara8888
    @ishanbandara8888 Рік тому +2

    ❤❤❤❤❤❤ oyage song niyamai ala kiri

  • @හිමාලීහිමාලී-ජ1ඛ

    ගොඩාක් ලස්සනයි ඒ සිංදු good luck ❤❤

  • @udheeranethmina2273
    @udheeranethmina2273 Рік тому +8

    සුපිරියක් රුක්ශි අයියෙ

  • @kasunkumara4871
    @kasunkumara4871 2 роки тому +5

    Supiriyak.... 👍👍👍👍

  • @nuwansaranga8290
    @nuwansaranga8290 Рік тому +13

    රුක්ශි කියන්නේ පිස්සුවක් 💙💗

  • @ridmikahindle6589
    @ridmikahindle6589 2 місяці тому +1

    Ela / gaya veva bn❤

  • @sachithprasad6750
    @sachithprasad6750 Рік тому +3

    මගේ ජීවිතේම කියවෙනවා 🥺🥺❤️

  • @rangana6075
    @rangana6075 2 роки тому +5

    Rukshan aiya man asama voice eka lassanai ❤❤❤

  • @සුදුදෝනී-ෆ8ඞ
    @සුදුදෝනී-ෆ8ඞ 2 роки тому +5

    ලෝකයේ විසූ ෆට්ට ලස්සනයි

  • @ganidu6740
    @ganidu6740 Рік тому +3

    ආදරෙයි ඈ ❤️❤️❤️❤️❤️😘

  • @surangas5257
    @surangas5257 Рік тому +2

    niyamai godak lassanai❤❤❤

  • @hashani1806
    @hashani1806 Рік тому +3

    ආසම බෑන්ඩ් එක එක්ක ආසම හදවතේ ගායකයෙක් 🖤

    • @priyangikalalani
      @priyangikalalani Рік тому

      ❤ ලස්සන සිංදු ටික

    • @priyangikalalani
      @priyangikalalani Рік тому

      සුපිරි සිංදු ටික ලස්සනයි ❤😮😅😢😊

  • @Akashmihiranga10
    @Akashmihiranga10 11 місяців тому

    රැක්ශි සහා බැජිනම් ඉතිම් ආයෙ ගින්දර වගේ ආදරෙයි ❤❤❤

  • @kalpasanjiva6113
    @kalpasanjiva6113 2 роки тому +5

    Ela ela brother 😍😍😍

  • @janithdulshan8497
    @janithdulshan8497 Рік тому +3

    වෙනම ලෝකෙක තනිවෙනො ❤️

  • @SNTECHSHOW
    @SNTECHSHOW Рік тому +4

    වැඩ්ඩෙක් ඔයි❤️

  • @thisarikalpana
    @thisarikalpana Рік тому

    Rukshi aiya oyage katahada nam pissuwak...
    Budusaranai
    Devipihitai mge aiya ❤

  • @sljogiproduction6644
    @sljogiproduction6644 2 роки тому +5

    බැජි තමා අපි බලන්නේ

  • @sankasurendra6827
    @sankasurendra6827 2 роки тому +15

    රැක්ෂි අයියේ සින්දුව සුපිරි💪❤️❤️😍

  • @coohh-dn4qw
    @coohh-dn4qw Рік тому

    ආදරෙයි බොක්ක රුක්ශි සුපිරිම වොයිස් එකක් 👌🖤

  • @shirashaminda3475
    @shirashaminda3475 2 роки тому +8

    ආසම වොයිස් එකක්✌️

  • @RohanChathu
    @RohanChathu 3 місяці тому

    Dakune un kawadawath weddoo tamai gemmak dakunee ape ekaaa ❤❤

  • @dineshkumara4244
    @dineshkumara4244 Рік тому +2

    රුක්ෂි අයියා කියන්නේ ගැම්මක් ලංකාවේ 😍😍😍

  • @isurushashinath753
    @isurushashinath753 2 роки тому +9

    Baji supiri! Rukshi one and only voice!

    • @ausamaraweera322
      @ausamaraweera322 Рік тому +1

      Direueigjt😢❤👍😘🤟😍♥️🎆🎇 2:22 2:23

    • @ausamaraweera322
      @ausamaraweera322 Рік тому

      ❤❤🎉😂😊🤟😍😘👍😄🎆🎇🎙️🎵🎶🎼🤟🤟😘👍👍♥️♥️♥️♥️♥️

  • @Nishanjeewantha962
    @Nishanjeewantha962 Рік тому +3

    අම්මො එකනම් පිස්සුවක්❤️❤️❤️❤️

  • @sureshmadusanka7137
    @sureshmadusanka7137 2 роки тому +9

    ලස්සනයි අයියේ ❤

  • @subash.subash-ir8pq
    @subash.subash-ir8pq 9 місяців тому

    පටිට .ලස්සනයි අයියේ සිංදු ටික නමි ❤❤❤❤❤