හෝටන් තැන්නේ ගවේෂණය | Horton Plains Palaeoecological stratigraphy | Dr.Rathnasiri Premathilake

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 252

  • @edmunddek6214
    @edmunddek6214 Місяць тому +52

    රත්නසිරි ප්‍රේමතිලක මහත්මයා වැනි අගනා ඉතිහාස පර්යේෂණ කළ මහා පුරුශයකු හදුන්වා දීම පිළිබඳව ඔබට ගෞරවය හිමිවෙනවා. 💞🎉️🙏❗

  • @rdyoutubechannel6198
    @rdyoutubechannel6198 Місяць тому +57

    අනවතප්ත විල හෝර්ටන් තැන්නේ පිහිටි බවට ඔප්පුවෙන විද්‍යාත්මක සාධක පෙනෙන මානයේ ... එම සද්කාර්යයේ පුර්ණ ගරුත්වය ඔබ තුමාට සහ Rathnasiri ආචාර්ය තුමාට . වර්ථමාන කැප්පෙටිපොල , පුරන්අප්පු විරුවනෙනි, නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා උතුම් තුනුරුවනේ සරණයි

    • @DevikaFernando-vt6zo
      @DevikaFernando-vt6zo Місяць тому +2

      Aniwarryen.suba.lakunu.penenawaa.mithrayaa.oya.anawathpthawila.thama.i..budun.upanne.lankaawema.thama.i❤

  • @gangasiriwardhana
    @gangasiriwardhana Місяць тому +40

    පුරාවිද්‍යා පර්යේෂණ ඉතාම දියුණු විද්‍යාත්මක තොරතුරු මත අපේ රටේ ඉතිහාසාත්මක නිවැරැදි තොරතුරු තහවුරු කරගැනීම උදෙසා දරන ප්‍රයත්නයට ඔබතුමා
    සහ ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලක මහතාට ඉතාමත් ස්තූතිවන්ත වෙමි.

  • @ShaneWhite-s4b
    @ShaneWhite-s4b Місяць тому +23

    ප්‍රසාද් මහත්මය මේ හෙළය වෙනුවෙන් කරන කාර්ය කැපවීම හභායාම ඉතාමත්ම අගය කොට සලකනව. ඔබ මේ ළෙයට ශක්තියක් ජවයක්... 🙏🙏♥️

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර Місяць тому +62

    පටු දැනුම් වපසරියක් ඇති අය පිලි නොගත්තත් උගත් බුද්ධිමතුන් මේ ගැන හොයල බලනව

  • @pulasthikarunarathna6113
    @pulasthikarunarathna6113 Місяць тому +19

    ඔබ තුමා ඇතුලත් සියලු කාර්යයන් කළ ආර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා

  • @WonderofHistory
    @WonderofHistory 5 днів тому +1

    පාරසරික පුරාවිද්‍යාව අධ්‍යයනය කිරීමේදී ඉන්න මහා විද්වතෙකු විදියට ප්‍රේමතිලක සර් සොයා ගැනීම් පර්‍යේශණ ඉතිහාසයේ වැදගත් සාධක ඉදිරිපත් කලා. ඇත්තෙන්ම මේ පරාග පිලිබදව අධ්‍යයනය කිරීමේ මගේ අශාව ගොඩක් වැඩි උනේ සර්ගේ මෙම පර්‍යේශණ නිසා. ❤️ සර්ට තවත් පර්‍යේශණ කටයුතු කිරීමට ශක්තිය ධෙර්‍යය ලැබේවා දීර්ඝයුෂ ලැබේවා 🙏
    ඇත්තෙන්ම මෙවැනි වටිනා විඩියෝ එක කිරීම ගැන බෙහෙවින් ස 🙏 ❤

  • @janithkumara5637
    @janithkumara5637 Місяць тому +15

    අපි මේව නොමිලේ බැලුවට, මොනතරම් නම් කාලය, ශ්‍රමය, ධනය මේ උත්කෘෂ්ඨ විද්වතුන් කැප කර ඇතිද, ඇත්තටම ඒ ණය හෙළයන් ගෙවිය යුතුයි, අවමය වදනකින් උත්සහයට ආශිර්වාද කරමින් හෝ.👌

  • @anuradissanayake5900
    @anuradissanayake5900 Місяць тому +17

    නියම පර්‍යේශකයෙක්.

  • @benaimaamai6283
    @benaimaamai6283 Місяць тому +7

    අන්න රාජ් කුමාර් සෝමදේව ටයි අර ජුක්ඩාටයි රිදෙන්න වැදිලා...ඒ වගේම සුපිරිම වැඩසටහනක් මේක ඉතිහාසය උඩු අතට පෙරලුනා 🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් Місяць тому +18

    🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ඔබ තුමාට පව්ලේ සියලු දෙනාටම උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹

  • @himadarideepika8171
    @himadarideepika8171 Місяць тому +12

    අපේ රටේ දේවල් අනාගත පරපුරට රැක දෙන ඔබට ස්තූතියි.

  • @pathmaranjani4389
    @pathmaranjani4389 Місяць тому +10

    මහත්මයාණෙනි ඔබ තුමා ගෙ පැහැදිළි කිරිම නම් හරි ම ලස්සනයි ආසයි අහන්න එපා උනෙ නෑ මාත් හරි ම ආසයි ඉතිහාසයේ දේවල් අපෙ රටෙහි වටිනාකම් දැනගන්නට පුරා විද්‍යාත්මක වාර්තා අහන්න බලන්න. තව තවත් අපව දැනුවත් කිරීමට ඔබතුමා හැකිවෙවා ඔබගෙ දැනුම නම් අපරිමිත යි සර් ඔබතුමා ට ත් කුමාර මහතාට ත් තෙරුවන් සරණයි

  • @destinatorsrilanka
    @destinatorsrilanka 10 днів тому +1

    ඔබ තුමන්ලට තුරුණුවන් සරණයි. මහා පිනක් ඔබලා කරගන්නේ. ඔබලා ඔය කරන්නේ එ මහා දාර්ශනිකයානන් වූ ගෞතම බුදුන්ගේ දෙසුම් විද්‍යාත්මකව මේ මෝඩ ඉංදියානු ගැති අසරණයන්ට බැහරකර නොහැකි ලෙස ඔප්පු සිද්ධකොට ඉදිරිපත්කිරීමයි..... දීර්ඝායු!!!

  • @erandakarunarathne3545
    @erandakarunarathne3545 Місяць тому +7

    නියමයි,වෙනමම මානයකින් ඉතිහාසය තහවුරු කිරීමට විද්‍යාත්මක ක්‍රමයක් පෙන්වා දීම සුපිරී.❤ 🙏

  • @palithalahandapura2963
    @palithalahandapura2963 Місяць тому +12

    ඔබතුමාට නිරෝගී සුව

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA Місяць тому +3

    මෙතෙක් ඔයා විශාල මහන්සියක්, කාලයක් යොදවමින් කරපු අතිශයින් වෙදගත් වටිනා වීඩිඕ එකක්... ස්තුති

  • @MalkanthiRanathunga-e8g
    @MalkanthiRanathunga-e8g Місяць тому +12

    ඉතා වටිනා වීඩියෝවක්, ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @rajithadesilva1407
    @rajithadesilva1407 Місяць тому +12

    බලන්න පුළුවන් ඉතුරු ටික ස්තූතියි ඔබ තුමා ට...🙏🙏🙏

  • @sumithraweerasuriya6680
    @sumithraweerasuriya6680 Місяць тому +11

    ඔබේ පැහැදිලි කිරීම අති ප්‍රශසං සනීයයි.

  • @HemaWijenayake
    @HemaWijenayake Місяць тому +9

    ප්‍රසාද් මහතා ඔබට දීර්ඝආයු ලැබේවා .වලදැමූ අපේ උරුමය නැවත ස්ථාපනය කිරීමට දේඑර්‍ය් ශක්තිය වාසනාව ලැබෙනවා . සියලුම හෙල දු,පුතුන්ට මේ සියලුම . දේ අද්‍යනය කිරිම් කිරිමට සිත් පහලවේවා.

  • @KanthiHettiarachchi-pf2nx
    @KanthiHettiarachchi-pf2nx Місяць тому +11

    සුවපත්වෙිවා!

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Місяць тому +9

    ඉතාමත් වැදගත් දැනුවත් කිරීමට ප්‍රණාමය

  • @hemanthajayasundera7363
    @hemanthajayasundera7363 Місяць тому +8

    Thank you for bringing in this presentation. I am so happy to understand that scientific techniques are applied in Archaeology in Sri Lanka now.

  • @sumudubhashini2806
    @sumudubhashini2806 Місяць тому +7

    ඉතාම වටිනා video එකක්.
    Thank you

  • @Sriomal
    @Sriomal Місяць тому +9

    Fantastic effort. The science is proving our written and folklore history to be correct.

  • @jayasenaur977
    @jayasenaur977 Місяць тому +3

    ඔබතුමාගේ උත්සාහය ට මගේ ප්‍රණාමය . සතුටුයි . ඔබගේ දැනුවත් කිරීම විශිෂ්ඨ යි. සුවපත් වේවා !

  • @tbpriyankara
    @tbpriyankara Місяць тому +11

    වටින වැඩක්

  • @IndrasiliSamaranayaka
    @IndrasiliSamaranayaka Місяць тому +8

    ගොඩක් ස්තුතියි ගොඩක් පින්

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 Місяць тому +19

    සෙල්ලිපියක් කියෙව්වා වැස්සට අවුවට තෙමෙන්න දැම්මා
    මේවා හොඳ පාඩම් ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසෙන් මෙහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට

  • @askban9318
    @askban9318 Місяць тому +8

    Mr. Thanks you very much for reviling the real history of our country. May all beings attain supreme bliss of nibbana. I am Asoka Bandara from Aranayaka.

  • @dudleypremasiri2712
    @dudleypremasiri2712 Місяць тому +8

    මේ තොරතුරු වල සාරාංශය ක් 2012 දි ලියවුණු පොතක සටහන්ව තිබින.නමුත් මේ තරම් ගැඹුරින් එය ලියවි තිබුනේ නැත.සැගව ඇති මෙවැනි තොරතුරු එලියට ගැනිම ඉතිහාසය වටහා ගන්න ඉතාම වැදගත් .විද්‍යාත්මක ව පිලිගන්න ක්‍රමවේද ඔස්සේ සිදුවන මෙවැනි පර්යේෂණ පහසුවෙන් බිදින්න අමාරුයි.ඒවා ඉතිහාසය පිලිබද ග්‍රන්ථ ඔස්සේ ද පවතින බැවින් බොදු ඉතිහාසය /හෙල ඉතිහාස කතාව හැම පැත්තේ සිටම තහවුරු කලහැකිවනු ඇත.ඔබතුමන්ගේ කැපවිම මම ඉහලින් ම අගයමි

  • @Dilankaprasade
    @Dilankaprasade Місяць тому +2

    බොහොම ස්තූතියි ඔබතුමන්ගේ තොරතුරු වලට

  • @sarath24517
    @sarath24517 Місяць тому +2

    ඉතාමත් වටිනා ඉදිරිපත්කිරීමක් බොහොම පින් තෙරුවන් සරණයි

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 Місяць тому +2

    වටිනා වැඩසටහනක් බොහොම ස්තූතියි ඔබට ❤🙏🙏

  • @Yoraj2
    @Yoraj2 Місяць тому +7

    Thank you for posting it back!❤

  • @MallikaBalasooriya
    @MallikaBalasooriya Місяць тому +19

    බොහෝ කාලයක් ගෙවිල ගිහින් මේ ගෙවුන කාලය අපි හුස්ම ගත්තෙ හරි අපහසුවෙන් මෙච්චර දැනුම් සම්භාරයක් ඒතුලට ගොනු වුන මහා ප්‍රවුඩ ඉතිහාසයකට උරුමකන් කියපු දේශය ක මාද්‍ය ඒවගෙ උරුමක්කාරයො.. අපිට දුන්නෙ මොනවද හීල් වෙච්ච පිලිනු ගද ගහන ඔවුන් විසින් මැවුව කතා ගොන්නක් ප්‍රසාද් මහත්තය එදා මෙදා තුල මගෙ රට අපේ රට ගිලගත්ත මේ අසත්පුරුෂ මිනිසුන් ගෙන් ඔබ අප මුදවාගත්ත එය අද දින හෙට උපදින අපේ උන්ට අලුත් ශක්තියක් ජවයක් ලබා දෙනු ඒකාන්තයි ඔබට ඒ පින සසර දුක නිමාකර ගන්න හේතු වේවා සුවපත්වේවා

  • @lakshman245
    @lakshman245 Місяць тому

    ඔබ තුමා ට ගොඩක් පින් අපේ හෙළ ඉතිහාසයේ විස්තර දැන ගැනීමට අවශ්‍ය පියවර ගැනීම.gana.

  • @anuruddhikawijesekara9604
    @anuruddhikawijesekara9604 Місяць тому +5

    Prasad mahathmaya, oba apa wwenuwen sidu karana meheya itha agaya karami, theruwan saranai.

  • @donrajapakse7501
    @donrajapakse7501 Місяць тому +1

    ඉතා ප්‍රසංසනීය අද්‍යයනයක්. මෙවැනි විද්‍යාග්නයින් ලංකා භූමියේ සිටීමත් අති ෂ්‍රේශ්ට වෙයි. වැඩසටහන දිගටම කරගෙන යෑමට ශක්තිය හා දහිරිය ලැබේවා. තෙරුවන් සරනයි. 🙏

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 Місяць тому +18

    අපේ රටේ මෙතෙක් කළක් ජාතික වීරයන් වුන සමහරක් අපේ හෙළ ඉතිහාසය වෙදහෙදකම් කෘෂිකර්මය ආදී දේ අපෙන් ඈත් කර අතුගාදාන්න කටයුතු කරපු අය. අපේ රටේ දේ අගයමින් යටකළ ඉතිහාසය මතු කිරීමට වෙරදරන ප්‍රසාද් මහතා වැනි ගවේශකයන් විද්වතුන් ගරු ස්වාමීන් වහන්සේලා ඇතුළු වචනයෙන් හෝ දායකත්වය දෙන අය තමයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජාතික වීරයන් වන්නේ.

    • @Isgamage
      @Isgamage Місяць тому

      Obathumanla samadenatama magen mal mitak🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 Місяць тому

      @@Isgamage සුවපත් වේවා 🙏

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta Місяць тому +10

    විෂිෂ්ටයි🤝

  • @shanejayasekara2965
    @shanejayasekara2965 Місяць тому +5

    Sthuthiy bohoma hondai jayawewa Mathiduni oyalata jayawewa ❤

  • @SanathRajakaruna-c4d
    @SanathRajakaruna-c4d Місяць тому +2

    Obathumanta දීර්ගයුශ පතනවා

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg Місяць тому +5

    ඉතිහාසය ගවේෂණයේදී මූලාශ්‍ර නිර්වචනය සදහා විවරව ඇති තවත් එක් පුළුල් දොරටුවක් වෙත පාඨකයා රැගෙන ආවාට ස්තුතියි.

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 Місяць тому +1

    ඉතා වටිනා අදහස් ගොන්නක් මා සතු වුණා.ලංකාවේ වගා කටයුතු වර්ධනය කිරීම පිලිබඳව පරීක්ෂණ පවතාවමින් සිටිමි මමත් කැලණි සරසවියේ 1970 භකගෝල විද්‍යාව විශොෂ කල අයෙක් පසුව MA කලා.විභාගෙට ලිව්වෙ නෑ.දැන් මට ලොකු ආශාවක් තිබෙනවා රට දියුණු කිරීමට වැටුප් දීමනා නොලබා.ලංකාවේ භූ ඉතිහුසයේ පොලව යට ( ලංකුවේ)පොහොර තට්ටුවක් ඇති බව හේවා හැටදී නිරීක්ෂණය වුණා.එහි තොරතුරැ සොයමින් සිටිමි.එසේම ලංකාවේ කජු වගාව දියුණු කිරීමේ හැකියාව සොයමින් සිටිමි.උදව් කරන්න.

  • @dk4386
    @dk4386 Місяць тому +20

    සත්‍ය මතුවීම වැලැකවීම නොහැක, එය නැවත ස්ථාපිත වනු ඇත, එයයි මේ, එහෙත් සියල්ල මතුවෙන්න ලොකු සුද්දයක් විය යුතුයි, දැන් ඉන්නේ බහුතරයක් පරයො, ඔවුන්ට මේව ගැලපෙන්නේ නැහැ, එකයි ශුද්ධ වෙන්න ඕනේ කීවේ, මේ හෙළබිම නැවත ලොව උතුම්ම වෙනව එය වෙමින් සිදුවෙනව, සතුටක් දැකීම.

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel Місяць тому +2

    ඔබලාට යහපතම වේවා 🙏🏿🙏🏿🙏🏿

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np Місяць тому

    ඉතාම වටිනා වීඩියෝ එකක් ඉදිරිපත් කිරීම් බොහොම ස්තූතියි🙏♥️🙋‍♂️👍💎😍🇱🇰👑️🪷🪔☸️

  • @haridrarajapaksha7781
    @haridrarajapaksha7781 Місяць тому +12

    Horton plains=මහඑලි තැන්න

  • @llbb1386
    @llbb1386 Місяць тому +1

    Amazing video and it's so interesting. I downloaded the research thesis and will certainly read. These are the education we should bring to the masses but only few might be interested. Grateful for doing these research work so that those of us can benefit.

  • @roshantweerasinghe9866
    @roshantweerasinghe9866 Місяць тому +1

    Thank you for this knowledge.

  • @msarathchandra5538
    @msarathchandra5538 Місяць тому +1

    මේ කරනා විස්තරය ගැන හරිම සතුටුයි ඔබ තුමාට ගොඩාක් පිං යට ගියාව ගොඩ ගන්න උත්සහා කිරීම ගැන මෙවැනි විද්වතුන් තව තවත් එකතු වුනොත් අපේ රටේ අභිමානය නිවැරදි ඉතිහාසය විද්්‍යාතමකව සනාථ කිරීමට පහසුයි.මේවට සිනාසුන අය දැන් වත් අැස් අැරලා බලන්න පුරැදු වෙයි.ඔබට ජයවේවා....෴෴෴

  • @ChandanaWanasingha-d9l
    @ChandanaWanasingha-d9l Місяць тому +1

    Full video 1ma beluwa, man maha eliyata laga thenaka inna kenek, me tharam dewal pehediliwa viddiyathmakawa denagaththe adai, godak sthuthi oba thumanlata watina program 1k.....🎉

  • @gnanawathiekm4329
    @gnanawathiekm4329 Місяць тому +5

    Prasad Kumara mahathata Saha thorathuru sapayana lada mahathata bohoma sthuthiy.suwapath wewa.

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera Місяць тому +3

    First time i saw this type of discussions, in a srilanken utube.Its very valuable and knowledge gain. I do not know why Media, is relactent to expose this type of proffesors to limelight. What we hear in the TV discussuons about history is bullshit comparing to this scientific knowledge.

  • @janithkumara5637
    @janithkumara5637 Місяць тому +7

    මහ එළිය තැන්න නරඹන්න එන සංචාරකයින් අනිවාර්යයෙන් මේ වීඩියෝව හරහා තමා දැනුවත්ව එම භූමියට පය තැබිය යුත්තේය. රටක පාලකයින් හා ප්‍රධාන ජනමාධ්‍ය කල යුතු මෙහෙවරක් නිශ්සරණ අධ්‍යාශයෙන් යුතුව ප්‍රසාද් කුමාර මහතා තම මාතෘ භූමිය වෙනුවෙන් කරමින් සිටින්නේය.

  • @rathnayakarathnayaka4827
    @rathnayakarathnayaka4827 Місяць тому +2

    Very good Prasad.❤❤

  • @samithnishshanka
    @samithnishshanka Місяць тому

    ඉතා වැදගත් වීඩියෝවක්

  • @TerenceAbeysekera
    @TerenceAbeysekera 4 дні тому

    Great documentary 👏

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 13 днів тому

    ඔබතුමාගෙ වීඩියෝ එනකම් බලාගෙන ඉන්නේ.❤🙏

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta Місяць тому +8

    ඇත්තටම ඊයේ දාපු වීඩියෝ එක මොකද උනේ....
    බයවෙන්න එපා අපි ලගම ඉන්නව🤝

    • @prasadku
      @prasadku  Місяць тому +3

      එම වීඩියෝව යම් ස්ථානයක පෞද්ගලික දුරකතන අංක වගයක් දිස්වෙන බැවින් , youtube එක එය ඉවත්කරන ලෙස දන්වා තිබුනා

  • @anunarendra397
    @anunarendra397 Місяць тому +17

    හෝටන් තැන්න බුදුන් දවස අනෝතප්ත විල තිබු ස්ථානයවේ....

    • @somathilaka9726
      @somathilaka9726 Місяць тому +3

      පිස්සු හැදෙන දේ එලියට එන්නෙ දැන් බුදුන් වහන්සේ දේශනා බොරැ නොවේ

  • @asokadiasweerasingha
    @asokadiasweerasingha Місяць тому

    I have read about 10 yeas back in the internet about the presence of pollen evidence in Horton plains and thereby the agriculture activities have extended to around 6000 yrs back. But the introduction of Dr Premathilaka's experimental works and the light it sheds to sri lankan history or Archeology is timely. Our department of Archeology and achedemicians. your attempt is commendable. Asoka Dias Weerasingha.

  • @hikkaduwagegunasinghe2546
    @hikkaduwagegunasinghe2546 Місяць тому

    Excellent explanation.❤️❤️🙏💐

  • @MadhuraJayamangala-t5r
    @MadhuraJayamangala-t5r Місяць тому

    theruwan saranai devi pihitai oba depalatama.....sathya hela ethihasaya yatapath kala nohaka..siyallaheliwemin pawathi..siw helayan danwath awdi wiya yuthui.....prasad mahathmaya oya wagema hiriwadunna bodiya ganath parikshanayak karwannakoo me ape budu piyanan wenuwen....theruwan saranai devi pihitai obathumata.....

  • @malanjayakodi9333
    @malanjayakodi9333 Місяць тому +2

    පොත ක් ලියා න්න මම මාලන් ජයකොඩි ජයවේවා

  • @ChanudhiSehara
    @ChanudhiSehara Місяць тому

    Oba thumanlage paryeshanayan sarthaka wewa theruwan saranai.

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 Місяць тому +1

    සෑම පරාගයක්ම ස්‍රර්යයාගෙන් ආරම්බ වී ඇත .

  • @chanperera8038
    @chanperera8038 Місяць тому +7

    ඔබ ගෙ සංගමයට බැදෙන්න Details ඇරිය.එය බලන්න තවත් මොනවා හරි අවශ්‍ය නම් කියන්න.

  • @RohiniWanigaseara
    @RohiniWanigaseara Місяць тому +3

    හොර්ටන් තැන්න බලන්න ගිය පළමු දවසෙම මට මෙ බව හිතුනා

  • @chathurangadinushka211
    @chathurangadinushka211 Місяць тому

    ඔබට අපට ජය බුද්ධියෙන් රට බෙිරගමු💚✨️🛸

  • @Yoraj2
    @Yoraj2 Місяць тому +9

    Really we should change those historical places now addressed in English names back to what it was in history.
    In other former European colonial countries this is already happening.. reclaiming historical names ( forcefully replaced by the British when they were in power )
    It is ridiculous to have names of places given by our colonial masters..
    Even in Australia some of places names are being changed.. and colonial statues being pulled down
    India Mumbai ( instead of Bombay ) a good example

    • @user-dm9vp3pm73
      @user-dm9vp3pm73 Місяць тому +4

      👍🏼 අනොතත්ත . හොට්න් නම ගැලපේන්නේ නැ. සුද්දා නේමේයි අපේ දිවියිනේ තැන් හොයාගත්තේ. සුද්දො දාපු නම් අයින් කරන්න ඹනේ history එක නිවැරදි කරන ගමන්!
      ඉන්දියාවේ සුද්දො දාපු නම Calcutta - දැන් Kolkata තව උදාහරනයක්!

    • @ChannaJayawardhana-h1o
      @ChannaJayawardhana-h1o 17 днів тому

      ​@@user-dm9vp3pm73 මහඑළිය තැන්න..

  • @ajithnayaka7126
    @ajithnayaka7126 Місяць тому +1

    Rathnasiri ape game asalwasiyek mamameyawa dakala adunagana mema wadasatahana baluwe godak santhosai mama ajith itali

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 Місяць тому +14

    උප්පැන්නයට පමණක් බෞද්ධ අය තමන්ගේ ජාණ බෞද්ධ ජාණ බවට පත්කරන්න අපෝසත් වීම අභාග්‍යයක් 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖 අවිවාදයක් නෑ බෞද්ධ ජාණ පැලවෙන භූමි අතර ප්‍රධාන දේශය හෙළ දීපය .
    කරුණාකර බෞද්ධ රූපයෙන් පොහොසත් පැවැත්ම සනිටුහන් කරන්න නිවන අවශ්‍ය නම් .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖💖💖💖🌎

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 Місяць тому +1

    His වදන් dodana මිනිසුන් අතරේ ඔබ වැනි උගතුන් කෙතරම් wishtada ! ජාතියේ pranamaya ඔබට ලැබේවා 🎉❤🎉❤

  • @ChanukaBandara-eq7st
    @ChanukaBandara-eq7st 5 днів тому

    ❤ අනවතප්ත විල

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela Місяць тому +7

    🙏🙏🙏

  • @m.gariyaratne450
    @m.gariyaratne450 Місяць тому +4

    ලන්කාවේ පුරාවිද්‍යා අඩ්‍යන අංශයක් මොරටුව විශ්වවිද්‍යායේ ආරම්භ කිරීමට හඬක් නගමු.

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 Місяць тому +1

    අනේ ආයෙ ඒ ජලාශය හදමු මහත්මයා..❤️❤️

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 Місяць тому +7

    මහාචාර්්‍යතුම අපේ වනාන්තර ඇතුලට ගිහින් බලස්න එපෑ කොයිතරම් පුරා වද්ළ්‍යා සක්ෂි ගලවල කොටා ඇති දේ මොන තරම්ද බුදුදහම සත් බුදුවරු උපන් දේශය බුදුවරු දෙදෙනෙක් උපදින කාලය අවු.10000 වුනත් අවුරුදු 70,000කට පෙර සිට අපේරටේ මිනිස්සු ජීවත් වෙලා තියනවි බෞද්ධයෝ😅😅😅😅😅😅😅😅😅😅😅

  • @upulbandara3685
    @upulbandara3685 Місяць тому +2

    ආගමික,සංස්කෘතික හා දේශපාලන පුනරුදයක නැවුම් සුවඳ....

  • @arunakumara9280
    @arunakumara9280 Місяць тому +7

  • @susithasampathnanayakkara
    @susithasampathnanayakkara Місяць тому +1

    අනවතප්ත විල
    🌳❤️🙏

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 Місяць тому

    Thanks

  • @shehansl2602
    @shehansl2602 Місяць тому +5

    ❤❤

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 Місяць тому +3

    Suwapathweva

  • @chandimalfernando2442
    @chandimalfernando2442 Місяць тому +19

    ගොබ්බ චීවරදාරීන්ට බොදුනුවන්ට නොතේරෙනදේ මට තේරෙන එක පුදුමයකි?!

  • @MallikaEthugala
    @MallikaEthugala Місяць тому +1

    විද්වතුන් ,බුද්දිමතුන් ,ගවේෂකයින් ඉන්නවා නැත්තේ රටට ආදරය කරන රජෙක් , අපේ එකම බලාපොරොත්තු ව අනෝජ් මහත්තයා අපි මෙවන් රටක මිනිසුන් වෙලා ඉපදුනේ පිනට ඔහේ කාලා බීලා නිකම්ම මැරිලා යන්නෙ නැතිව මේ උතුමන් ට උදව් කරමු

  • @roshantweerasinghe9866
    @roshantweerasinghe9866 Місяць тому

    Horton plains through analysis of pollen extracted from peat deposits has given us a time frame for human activity us a time frame for humans.

  • @shashikanishan1440
    @shashikanishan1440 Місяць тому +2

    ❤❤❤❤ helayinge abimanaya nati karanne kalawam sinhalayoo ekai duka..poth wala tiyena anotatta wila hortan tanna tamai kisima wiwadayak ne

  • @rohinishanthilatha9273
    @rohinishanthilatha9273 Місяць тому +1

    Mata kiyanna වචන ne
    මෙතරම් උත්සාහයක් ගන්නේ
    Api newaradi තැනකට එන්න .
    Thanks putha
    Api ennee රටින් එහා

  • @ramanipathirana1884
    @ramanipathirana1884 Місяць тому

    good work

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 Місяць тому +7

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @shandrikasriyani101
    @shandrikasriyani101 Місяць тому +6

    සත්‍ය වසන් කළ නොහැක එයයි සත්‍ය හෙළයේ අභිමානය අත ලගයි

  • @r.dhammapali778
    @r.dhammapali778 Місяць тому +1

    කායගතා සති සූත්‍ර යේ.... හෙළ පියුම් විල.... වශයෙන් තුන් තැනක සදහන් වෙනවා....?????

  • @manoritrieschmann1073
    @manoritrieschmann1073 Місяць тому

    Anawathaththa wilath yawa hal ganath ape rate tibenawa .budda ithihasaye desanawala nithara sadahan wenawa budupiyanan anawathatha will asala nithara wada sitibawath yawahal daneta labuna bawath. sathya deinen dina mathuwenawa suwapath wewa❤

  • @nuwandanthanarayana1358
    @nuwandanthanarayana1358 Місяць тому +2

    ඉතා වැදගත් කරුණු රාශියක් මතුකළ වීඩියෝ එකක්. නමුත් එකම කරුණ නැවත නැවත ප්‍රකාශ වීම නිසා වීඩියෝ පටය දීර්ඝ වීම සහ නීරස වීමට ඉඩ තිබෙනවා. ඒ පිළිබඳව මතුවට කරන්නාවූ වැඩසටහන් වලදී සලකා බැලීම වටනේ යැයි සිතේ.
    ප්‍රසාද් අයියාගේ උත්සාහය අපේ යටගිය ප්‍රෞඪ ඉතිහාසය නැවත මතු කිරීම බැවින් එය සාර්ථක වේවා යයි ප්‍රාර්ථනා කරමි.

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 Місяць тому +6

    💐💐💐💐🙏🙏🙏💖🙏🙏🙏💐💐💐💐

  • @Nawidutheeksana
    @Nawidutheeksana Місяць тому +5

    බුදන් දෙසුු ජංබුද්දීපයේ අනෝතත්ත විල හෝර්ටන්තැන්න 😊