Amaradasa Sir | Adaraneeya Dissapamok

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 24

  • @DilhanAbeyrathne
    @DilhanAbeyrathne 10 місяців тому +6

    අමරදාස sir ව දකින්න ලැබීම ම ගොඩාක් සතුටුයි. ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා

  • @shamakajaanathperera1348
    @shamakajaanathperera1348 10 місяців тому +3

    ආදරණීය අමරදාස සර්,
    එතුමා දැන් ඡන්දය ඉල්ලුවත් දිනයි දැන් ටිකක් වයස උනත්,
    එච්චරටම එතුමා අප සැමගේම හදවතේ හොඳම ස්ථානයේ ඉන්නවා.(ඡන්ද උණුසුමක් මේ දවස්වල තිබෙන නිසා එහෙම කියුවේ).
    දීර්ඝායුෂ පතනවා ඔබතුමා ට!
    එතුමාට බුදු සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏♥♥

  • @raja9897
    @raja9897 10 місяців тому +3

    Amazing program and hats off to Ishara Wickramasinghe and the boys for organising this.

  • @RajivSrinath
    @RajivSrinath 10 місяців тому +4

    කොළඹ තාත්තා...❤❤❤

  • @malikkarunananda3002
    @malikkarunananda3002 9 місяців тому

    මගේ පාසැල නොවුනත් හරිම ආසාවෙන් බලුවෙ...❤❤❤❤❤❤❤ ආදරෙයි හමෝටම.. සහ ගුරුතුමාට දීර්ඝායුෂ ලබේවා!!!!

  • @niroshananayakkara2806
    @niroshananayakkara2806 10 місяців тому +1

    ආයෙත් එනවානම් අපෙ දිවියට ආසයි ඒ ලස්සන කාලේ ❤

  • @rythmbeat6683
    @rythmbeat6683 6 місяців тому

    සැබෑම ගුරු තරුවක් සර්. දිර්ගායුශ ලැබේවා

  • @malindasudarshana2719
    @malindasudarshana2719 10 місяців тому +2

    අපට 6 ශ්‍රේණියේදී ශාරීරික අභ්‍යාස කලේ ආදරණීය අමරදාස සර්.
    🙏
    මගේ ඒ ප්‍රගති සටහන අද නැවතත් සුරතට ගත්තෙමි.
    ❤️

  • @samasri9218
    @samasri9218 10 місяців тому +3

    Balapu lassanama youtube programe ekak

  • @srilanka8562
    @srilanka8562 3 місяці тому

    God bless all of u special wish to sir❤

  • @udayangaliyanage7653
    @udayangaliyanage7653 9 місяців тому

    ගුරු උතුමානණි ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත විශ්‍රාම දිවියක්ම වේවා !!!

  • @maalwijayarathna4982
    @maalwijayarathna4982 10 місяців тому +4

    මටත් ලොකු සතුටක් ගෙන ආ හමුවීමක්.
    ඒත් මං හිතන විදියට ලංකාවේ නෙවෙයි මුලු ලෝකයේම මෙතරම් ගෝලයන් පිරිසක් ඉන්න ගුරු පියෙකු තවත් නැතිව ඇති.
    වැඩ සටහන ඉතාම අපූරුවට පෙළ ගැසුණා. අමරදාස සර් ගැන කතා කරන්න ඔය කාලය මදියි .අවුරුද්දක් කතා කළත් මදියි.
    ඒ නිසා මං ඌන පූරණයක් කරනව.
    කණිෂ්ඨ අංශයේ සිංහල සාහිත්‍යය සංගමය තුළින් මතුවී අන්තර් මධ්‍ය සංගමයට පැමිණ ඒ මගින් පන්නරය ලබා අද හොඳම තැනක සිටින මහාචාර්ය සමන්ත හේරත් , අද අප අතර නැති හේම නලින් කරුණාරත්න, තව අපේ කැලුම් විජේසූරිය වැනි මාධ්‍ය සම්පත් වල මුල සිටියේ අමරදාස සර් තමයි.
    මට මෙහිදී සරත් කරුණාරත්න සර් සහ මෑතදී අප අතරින් වෙන්ව ගිය
    ජී.ඩී.පෙරේරා සර් ද සිහි වෙනවා.
    ස්තුතියි

  • @akilachandrasiri2616
    @akilachandrasiri2616 9 місяців тому

    සැහෙන්න සතුටු පාසැල් මතකයන්! ❤

  • @miu...
    @miu... 9 місяців тому

    Nice programme...❤

  • @manuragajanayake478
    @manuragajanayake478 10 місяців тому +3

  • @tharakakottehewa1027
    @tharakakottehewa1027 10 місяців тому +1

    ❤❤❤

  • @dalu888
    @dalu888 10 місяців тому +1

    #legend #floreat

  • @seekmiracles7814
    @seekmiracles7814 10 місяців тому +1

    🧡

  • @ThakshilaDamayanthi-p4m
    @ThakshilaDamayanthi-p4m 10 місяців тому +1

  • @MDNILUKA
    @MDNILUKA 10 місяців тому +1

    ❤❤❤❤❤

  • @chamikagampaha7843
    @chamikagampaha7843 10 місяців тому +1

    ❤️❤️❤️❤️

  • @dasintha
    @dasintha 10 місяців тому +1

    ❤❤❤❤❤