Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ අක්කෙ මමත් අවුරුදු දහයෙ ඉදලා කුකුල්ලු හදනවා ඕක මාරම බිස්නස් එකක් මා ලග කලුකුම්,ගම් කුකුල්ලු,ගිනි කුකුල්ලු ,තාරාවො,පත්තයො,බැන්ටම් වර්ග,පොර කුකුල්ලු එහෙම ඉන්නව මමත් ආසාවට තමා හැදුවෙ මා ලග හිටියෙ ගම් කුකුලෙකුයි කිකිලියෙකුයි විතරයි දැන් වර්ග දොලහක් විතර ඉන්නව ඊට අමතරව එළුවො,හරකුත් ඉන්නවා ඔයත් දිගටම කරගෙන යන්න වරදින්නෑ good job 👍👍👍👍
@@NirushanIduranga ඒක ඇත්ත මල්ලි ❤️❤️ඔයාගෙ බිස්නස් එකත් තව සාර්තක වෙන්න ඕනි
Ane dr plz oyawa contact Karaganda puluwanda plz
good luck.. ❤❤UK
💙💙thank you
😮😮😮😮
💚🖤සුපිරි 💚🖤👍🏻ජය 🙏🏻
♥️♥️♥️😍
@@ShanisVlog-akke mage kikiliyo 20 innava bittara dannema nane monavada bittara dana ayata dena vitamin kiyannako please
Wow niyamaine
❤️🥰🥰🥰🥰🥰
Porak gahanna asai manika 😂
Happy to see girls like this. Good luck ❤
thank you ♥️
Biththara vikunanawada mis
නියමයි . ✌️👌🍀🌻
❤️❤️
Niyamai dr,oygee vlogs motivation ekak
loku sathutak eka ♥️♥️♥️♥️
Supiri wadak ❤
🤩🤩🤩🥰
♥️♥️
🥰🥰🥰Godak ussahawanthai ane oya 🥰🥰🥰 Man oyge wayasanm dn na ithin eth oygen mata mage jiwitheta ekathu karagnna dewal godak thiynawa 🤗❤
ane godak sathutui e comment ekata nam 🥺♥️♥️
mamath watu kurulu hadanna hithana kuudu heduwa karaganna beri una watu kurulu kudu 6k thye,wikineemata
Phone number rkak denna dr..
Kiyada kuduwak,kii denek danna puluwanda kuduwakata
Bithaththara gnna puluwanda dear
oya koheda dr.koccra wageda.api dura nam dilivery karanna nahe
@ShanisVlog- Oy koheda mis
@ShanisVlog- Mata biththara 100k withara ona
@@ShanisVlog- Nb ekak denbko mis watsap
ane api thawama eccra nam sell karane nehe miss.laga lqga shop walata witarai danne
යකඩ කුඩුවේ දිග පළල කියන්න
❤
💪💪💪💪🤙
💙💙
❤❤❤❤❤
කළුකුම් පටව් ගන්න තැනක් තියෙනවද
මාස 4 උන් ඉන්නවා අපි ලග ජෝඩුව 5000/-
@@ShanisVlog- ෆොටෝ එකක් එවන්න
❤❤❤❤
♥️
ඔයා කොහෙද මටත් කූඩුවක් ගන්න ඕන කියන්න කෝ
Keep it up sudu 🥺❤️
thank you 😘😘♥️♥️♥️
3:10 me kuduwa kohenda genawe? Wisthara kiyannako
me කූඩුව නන් dr අපි ඒවා හදනම තැනකට දීලා ඩිසයින් එකක් පෙන්නලම හද්දවගත්තු එකක්.ගන්න නම් නැහැ මෙ ගනන් වලට.හදන එක තමයි ලාබ
Dn nm wazi ❤
❤️❤️❤️
කෑම වල මිල අඩුවක් නෑනෙ.කොහොමද කරන්නෙ.
ගම් කුකුල් කලුකුම් වගෙ ෆාම් කරනකොට කෑම වලට වියදම් යන්නෙ මුල් මාස 2 විතරයි dr. පස්සෙ පිටකරලනෙ ගොඩක්ම හදන්නෙ.ලාබයි
😅
👍
නංගි ඔයගොල්ලෝ කොහෙද
❤❤❤❤ඔක්කොම බැලන්ස් එකෙ කරන්නෙ කොහොමද අනෙ
♥️♥️😊
එලියට දැම්මාම.මුගටි වගේ සත්තු කන්නැද්ද??
මාස 3 වෙනකන් තමයි පොඩ්ඩක් අවදානම්.3 පැන්නට පස්සෙ මුගටි කන්න එන්නෙ නැ වැඩිය..
මුල් තානි මුට්ටි ගන්න තැනක් මටත් කියන්නකෝ
+94 72 038 6044 මෙයාගෙන් ලග තියනවා dr ♥️
අක්කේ පැටවි ගන්න පුලුවන්ද
ඔයා කොහෙද මල්ලි.. Dilivery kranne nm nahe
මම පොලොන්නරුවේ අක්කේ
Akki married? 💕
😌♥️
pettu e mokkuda ane
පැටව්
Bittara wahala tiyanna epa ikmanata narak wenawa
Rakinna thiyana ewa e wahala tibbe...eeath wahuwoth hoda nadda dr 🥰
අර ඕගොල්ලෝ ගාව ඉන්නේ අර පිහාටු දිග ඇරලා වගේ ඉන්න කිකිලියෙක් ඉන්නේ උන්ගේ පැටවුනැද්ද ගන්න
තවම පැටව් නම් ගන්න බැ අක්කෙ ටික දවසක් යාවි...කුකුල් ෆාම් වල ගන්න පුලුවන් පොටො එකක් පෙන්නුවම එයාලා කියයි..අපෙ අයගෙ පැටව් නන් පහුවෙලා තමයි ගන්න වෙන්නෙ ♥️🥺
Akke.mageth.innawa.100k oya.kama.denne.monawada.man kudu karala.hadanne.kukul.kama.dila.oya.wena.monawa.hari.denawada.kama.wiyadama.wadi.akka
mallun warga kolawarga ahema denna watten hoya ganna puluwan ewa.kamata kalawan krala denna puluwan ewa kalawann karanna . ethakota wiyadan adu wenawa kamata yana..mata godakma mul masa 1-2 witharai kama walata wiyadam yanna nangi.eeta passe wiyadam nathimatharan eda thiyena nisa pitakarala hadanne.
Nangi plz oyage number ekk dennko
❤❤❤
♥️♥️♥️♥️
මේ අක්කෙ මමත් අවුරුදු දහයෙ ඉදලා කුකුල්ලු හදනවා ඕක මාරම බිස්නස් එකක් මා ලග කලුකුම්,ගම් කුකුල්ලු,ගිනි කුකුල්ලු ,තාරාවො,පත්තයො,බැන්ටම් වර්ග,පොර කුකුල්ලු එහෙම ඉන්නව මමත් ආසාවට තමා හැදුවෙ මා ලග හිටියෙ ගම් කුකුලෙකුයි කිකිලියෙකුයි විතරයි දැන් වර්ග දොලහක් විතර ඉන්නව ඊට අමතරව එළුවො,හරකුත් ඉන්නවා ඔයත් දිගටම කරගෙන යන්න වරදින්නෑ good job 👍👍👍👍
@@NirushanIduranga ඒක ඇත්ත මල්ලි ❤️❤️ඔයාගෙ බිස්නස් එකත් තව සාර්තක වෙන්න ඕනි
Ane dr plz oyawa contact Karaganda puluwanda plz
good luck.. ❤❤UK
💙💙thank you
😮😮😮😮
💚🖤සුපිරි 💚🖤👍🏻ජය 🙏🏻
♥️♥️♥️😍
@@ShanisVlog-akke mage kikiliyo 20 innava bittara dannema nane monavada bittara dana ayata dena vitamin kiyannako please
Wow niyamaine
❤️🥰🥰🥰🥰🥰
Porak gahanna asai manika 😂
Happy to see girls like this. Good luck ❤
thank you ♥️
Biththara vikunanawada mis
නියමයි . ✌️👌🍀🌻
❤️❤️
Niyamai dr,oygee vlogs motivation ekak
loku sathutak eka ♥️♥️♥️♥️
Supiri wadak ❤
♥️♥️♥️😍
🤩🤩🤩🥰
♥️♥️
🥰🥰🥰
Godak ussahawanthai ane oya 🥰🥰🥰
Man oyge wayasanm dn na ithin eth oygen mata mage jiwitheta ekathu karagnna dewal godak thiynawa 🤗❤