Nugasewana | Palitha Thewarapperuma |2023-12-27 |Rupavahini

Поділитися
Вставка

КОМЕНТАРІ • 387

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Рік тому +80

    අහම්බයෙන් දැක්කේ පාලිත තෙවරප්පෙරුම මහත්තයා වැඩසටහනකට ඇවිත් ඉන්නවා. බොහොම ආදරණීය ගරුකරන පුද්ගලයෙක්. දීර්ඝායුෂ ලැබේවා ඔබට, ❤❤❤❤

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 9 місяців тому +97

    කෝ නැති උනාට පස්සේ බලන අය😢❤

  • @charithpiyumal7326
    @charithpiyumal7326 9 місяців тому +168

    රූපවාහිනි නිවේදිකාවකට මිස් කියල කතා කරපු එකම දේශපාලකයා. නිවන් සුව ලැබේවා ඔබතුමාට

    • @harshiEdirisingha
      @harshiEdirisingha 9 місяців тому +8

      නංගි කියලත් කිව්වා...

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 9 місяців тому +6

      ඒකනම් ඇත්ත බොක්කෙන්ම කතා කරන අව්‍යාජ මිනිහෙක් ❤❤❤❤❤

    • @buddikagayanamaraweera957
      @buddikagayanamaraweera957 9 місяців тому +7

      සිරාවටම මන් හිතුන එක ඔයා දමලා

    • @kumarijayawardana7238
      @kumarijayawardana7238 9 місяців тому +4

      E..manussayage mala.famata awa senaga dakkama therunada e..nange kiyala kathakala wachanayenma minissunta thibena badema asa thiyena ayata thrrrnwa athi balala eyage malagama .jiwan duwaya obathumata labewaa

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 9 місяців тому +5

      මම හිතවෙත් ඒකමයි

  • @thegamerslife5951
    @thegamerslife5951 9 місяців тому +77

    අනේ.. බොහෝම පින්.. එතුමාට මියැදෙන්න පෙර මේ.. දුන් අවස්ථාවට.....
    ඔහු දෙව් ලොව සිට මේ.. සියල්ල බලන් ඇති.....

  • @Ktsenarthna-zc1to
    @Ktsenarthna-zc1to 9 місяців тому +48

    කතාකරපු හැම වචනයකම දරුවන් හෝ රටෙිජනතාව ගැනම තමයි. නිවෙිදිකාවට මිස්කියලා කතාකරන්නතරමි නිර්ලෝභී උනා, එතුමියත් කලබලනැතිව තියෙන ටිකකාලයට එතුමාගෙන් වචන උදුුරගත්තා, තෙරුවන්සරණයි එතුමියට, නිවන්සැපලැබෙිවා මැතිඳුට

  • @Podidagaya-d4y
    @Podidagaya-d4y 9 місяців тому +50

    නිවන් සුව පාලිත මාමෙ😢😢❤

  • @NikilKeshara-z3w
    @NikilKeshara-z3w 9 місяців тому +41

    අනේ වෙලාව යබවා තේරුන් නෑ හරිම නිහතමානී කතා බහක් නිවන් සුව සර් ❤️

  • @manakaae6838
    @manakaae6838 9 місяців тому +45

    කිප සැරයක්ම බැලුවා එහෙත් ඇති වෙන්නේ නැහැ මහාරම දුකාක් ඇති වෙන්නේ නිවන් සුව ලැබෙිවා

  • @deepalranawaka8096
    @deepalranawaka8096 9 місяців тому +68

    මෙන්න නියම මිනිසෙක් පාලිත සර් ඔබට නිවන් සුව

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 9 місяців тому +21

    තාත්තා වගේම හොද පුතෙක්. දෙන්නටම නිවන් සුව

  • @nimaliperera9457
    @nimaliperera9457 9 місяців тому +35

    උඹට..නිවන් සුවය අත්වේවා මහත්තයෝ. ...
    ජීවත් වෙන්න තිබුණ මිනිහෙක් ...😢😢❤❤❤

  • @Basuxditzcricket
    @Basuxditzcricket Рік тому +23

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රර්තනා කරනවා ජීවිතය වාසනාවන්ත වේවා.

  • @AmaNawanjali
    @AmaNawanjali 9 місяців тому +43

    ජාතික රූපවාහිනී යට ස්තුති .අපෙ මැතිදු ගෙන්නුවාට..එතුමා ට නිවන් සුව ලැබේවා .

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 9 місяців тому +14

    නියම මානුෂිය ගුණයෙන් පිරි මානව හිතවාදියෙක් ඔබතුමාට නිවන්සුව 🙏🙏🙏💐💐💐❤️❤️❤️වෙන දේශපාලකයන් මැරුනම අපාගතවේවා කියන්නයි මෙතුමා නැතිවුනාම පාට පක්ෂ ජාති බේදයෙන් තොරව හදවතින්ම දුක් වෙන්නෙයි වෙනස බැලුවම දැනට ඉන්න දේශපාලකයන්ට හොද පණිවිඩයක් ඉදිරි ජීවිතයවත් යහපත්ව ගත් කරන්න රටට බරක් නොවී 🙏

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 6 місяців тому +1

    මාස 3නේ දානෙත් ළඟයි, කී දෙනෙකුට මතකද දන්නෑ මෙතුමාව, ❤❤

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 Рік тому +47

    එතුමා කියාගෙන ආව වැදගත් කරුනු වලට නිවේදක රිය උදැල්ල දැම්මා.
    අද දවසේ ලංකාවේ තත්වයට ගැලපෙන අදහස් ටිකක් කියවුනා. දියවන්නාවට පා තැබූ කෙනෙක් වශයෙන් ඔවැනි කතාවක් කිව්වට ඡන්ද එකක් නෙවෙයි,මම ඡන්ද 1000ක්ම දෙනවා.😅 අනේ ඉතින් ලොකු පුතා ගැන නම් දුකයි.
    කොහොම වුනත් අපි කවුරුත් මනුෂ්‍යත්වයට අවංකව ගරුකරමු.
    ලංකාවට අද නැත්තෙම එයයි.

  • @janithnishan21
    @janithnishan21 9 місяців тому +21

    නිවන් සුව ඔබ තුමාට...ආසම කරපු චරිතයක්...

  • @catwalkwithchikoo
    @catwalkwithchikoo 9 місяців тому +35

    දුවෙක් ඉන්න තිබුණෙ ඔබතුමාට🥺 නිවන් සුව ලැබේවා මහත්මයා🙏

  • @jkmalani1544
    @jkmalani1544 Рік тому +15

    කතාව ඇත්තහොදම හොද චරිතයක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා ඉදියනම් මෙතුමත් ඉවරයි ඔය තිබෙන ගතිපැවතුම් නෑ එතුමා ට නිදුක් නිරෝගී සුව පත් වෙත්වා❤❤❤❤❤

  • @ScienceSandaruwan.
    @ScienceSandaruwan. 9 місяців тому +13

    ජීවිතයේ එක වතාවක් හරි ඇස් දෙකෙන් දකින්න පින් තිබුනට ,ඔබතුමා සමග සුහදව කතා කරන්න පිනක් තිබුනැති එකට ගොඩක් දුක්වෙනවා..

  • @Priyanga-s2x
    @Priyanga-s2x 9 місяців тому +38

    පාලිත මහත්තයෝ එදා
    ලොකු පුතාට අවසන් ගෞරව කරන්න ආ මිණිසුන්ගේ පාවහන් ට්‍රැක්ටරයක දාලා නගර සබාවට ගිහින් දැම්මා.මිණිසුන්ට ඒවා අමතකයි ඒ නිසල දේහය ඉදිරියේ.
    අද
    ඔබතුමාට අවසන් ගෞරව දක්වන්න එන මිණිසුන්ට පාවහන් ඇතුලට දාගෙන යන්න කියනවා...
    මිණිසුන්ට කරදර කාලෙ සෙරෙප්පු දෙකක්වත් ගන්න බැරි කාලෙ ඒ ගැනත් හිතලයි එහෙම කරන්නේ ....
    ඔබ තුමා ණිවනින් සැනසෙන්න උතුමාණෙනි😢😢😢

  • @maryantony6117
    @maryantony6117 9 місяців тому +8

    මමත් දාන දාන වැඩ සටහන බලනවා 😢😢😢😢 ලස්සන සිනහවක් තියනවා ඔබතුමාට

  • @Hoyhajjsjs566
    @Hoyhajjsjs566 9 місяців тому +3

    හිත හොද මනුස්සයෙක් මොලෙන් නෙවෙ හදවතින්ම ජීවත් වුනු පුද්ගලයෙක්🥺😍❤️නිවන් සැප ලැබේවා ඔබතුමාට❤️

  • @Srimaster0011
    @Srimaster0011 9 місяців тому +19

    මොනවද දෙයියනේ උනේ❤❤නිවන් සුවය ලැබේවා මැතිතුමනි❤

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 9 місяців тому +11

    අජරාමර නිවන් සැප ලැබේවා 😢😢🙏☸️☸️

  • @sarathperera9235
    @sarathperera9235 11 місяців тому +13

    හිත හොඳ මහත්මයෙක්,ඔය මහතා ජනපති වෙන්න ඕනා, දුප්පතාගේ දුක අදුනන මහත්මයා,ඔබ තුමාට ජය වේවා.

  • @bnimy
    @bnimy 9 місяців тому +11

    නිවන් සුව ඔබට ඔබ කතා කරනව අහන් ඉන්න ආසයි. මීට කලින් මට ඔබ තුමා මෙච්චර දැනුණේ නෑ.

  • @naveensilva7671
    @naveensilva7671 Рік тому +18

    තෙවරප්පෙරුම, සුපිරි ගැම්මක් තියෙන මනුස්සයෙක් ❤️🔥💪

  • @mangalamaddumage-v9d
    @mangalamaddumage-v9d 9 місяців тому +21

    මගේ හිත gath ආදරණීය සොයුර නිවන් සුව

  • @inokainoka9004
    @inokainoka9004 9 місяців тому +8

    පව් දෙයියනේ මාර දුකයි. එකම වැඩසටහන කීපාරක් බැලුවත් එපා වෙන් නැ.

  • @lalithdula1984
    @lalithdula1984 Рік тому +14

    ❤❤❤පාර්ලිමේන්තුවේ ඉන්න ඕන චරිත

  • @SarathWijewardana-fp6fc
    @SarathWijewardana-fp6fc Рік тому +31

    ඔබතුමා කොන්ඩය දිගට වවන්න එවිට වීදියබන්ඩාර වගේ පෙනේවි !!!මා විස්වාස කරනවා ඔබතුමා වීදිය බන්ඩාර සෙනෙවි තුමාගේ මුනුබුරෙක් කියලා !!!!

    • @viroshinidamayanthi5911
      @viroshinidamayanthi5911 9 місяців тому +5

      ඒකනම් ඇත්තම තමා ලොකු පවුර්ෂයක් තියෙනවා කොන්ඩේ වවන් ඉන්න ෆොටෝ වල මාත් මේවා බලන්නේ එතුමා අපෙන් සමුගත්තට පස්සේයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰 නියම සිංහයෙක් 😂😂😂😂😂

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 9 місяців тому +13

    නිවන්සුව ලැබේවා එතුමාට කවදාවත් අමතක වෙන්නෑ

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 9 місяців тому +12

    පුදුම තාත්තෙක් දරුවො මොනාකලත් තියෙන ආදරය පෙනුනා. නිවන් සුව මහත්මයාණෙනි

  • @nuwansanjeewa876
    @nuwansanjeewa876 9 місяців тому +16

    වචන එන්නෑ හිතට ඔබ තුමා ගැන කියන්න ඒ තරමට දුකයි ඇඩෙනව

  • @ShiranthiLakmali-ed6mo
    @ShiranthiLakmali-ed6mo 9 місяців тому +12

    මෙතුමාගේ පුතා නරක කෙනෙක් නෙමේ.හොදටම හොද පුතෙක්.පාලිත තෙවරප්පෙරුම මහතා වගේම හොද කෙනෙක්.පුතාට බනින්න එපා.එතුමාගේ පුතා වරායේ කම්කරුවෙක් විදියට වැඩ කරපු පුතෙක්.අනිත් දේසපාලුවන්ගේ පුත්තු වගේ නෙමෙ

  • @superlion5221
    @superlion5221 Рік тому +6

    ඔබට නිදුක් නිරෝගි යහපත් සුන්දර අනාගතයක් වේවා....!

  • @pubudualuwihare5543
    @pubudualuwihare5543 9 місяців тому +6

    නිවන් සැප ලැබේවා මැතිතුමණි 🙏

  • @cbbbb7667
    @cbbbb7667 9 місяців тому +8

    වැඩ්ඩෙක් ඒ වගේම දෙවියෙක් නෙවෙයි සක්‍රයෙක්🙏🙏🙏🙏

  • @AmarasinhaamarasinhaAmar-go2cj
    @AmarasinhaamarasinhaAmar-go2cj 8 місяців тому +2

    නිවෙදිකාවගෙ තියෙන්නේ මෙතුමා කෙරේ පුදුම ලෙන්ගතු කමක්. ආදරණීය කමක්. හරිම දුකයි ලස්සනම. වැඩසටහන කීප සැරයක් බැලුවා

  • @ManjulaKalana
    @ManjulaKalana 9 місяців тому +8

    නිවාන් සුව ලැබේවා පාලිත sir 😢😢😢

  • @වර්ණකුලසුරිය

    අහම්බෙන් දැක්කේ. ඇත්තටම ඔබතුමා ගොඩක් අහිංසක මිනිස්සුන්ට උදව් කරන කෙනෙක්.. දවසක් අපේ පුතාලගේ ගෙදර ගිහින් උයලා කාල ගිහින් තිබුන. අපේ පුතාල ගෙදර ඉදල නෑ. එයාල ගෙදර එද්දී ඔබතුමා ඇතුළු පිරිස කෑම හදනවලු.. අපේ පුතා ගොඩක් දුප්පත්. කටුමැටි බිත්ති තමයි තියෙන්නේ. ඒත් ඒ ගැන නොසිතා ඔබතුමා ඒ ගෙදර ගිහින් කෑම උයලා කාල ගිහින්. හැබැයි ඔක්කොම බඩු අරන් ගිහින් තිබුන කීව... ගොඩක් දුප්පත් අයට උදව් කරන කෙනෙක් කියලා දන්නවා. ඔබ‍ට තෙරුවන් සරණයි. දිගාසිරි වේවා.

  • @mohamedhadji7031
    @mohamedhadji7031 Рік тому +2

    🙏🙏🙏👍God bless you Mr Palitha. Sir. Thanks for the program. Nice to see you. 🙏🙏🙏

  • @sujeewakulapuththanthrige1088
    @sujeewakulapuththanthrige1088 7 місяців тому

    පස් යොදුන් රට හිත හොඳ ඩබ්වරයා පාලිත අයියේ ඔබට නිවන් සුව මිෂට් බොහොම ස්තූතියි

  • @vikumdisanayake2242
    @vikumdisanayake2242 9 місяців тому +2

    නිවේදිකවට මිස් කියල කතා කරන්න තරම් නිහතමනී කමක්............❤❤❤❤

  • @chathuranuwan7946
    @chathuranuwan7946 9 місяців тому +15

    නිවන් සුව ලැබේවා...🙏

  • @chamindapriyanjithdias6991
    @chamindapriyanjithdias6991 Рік тому +25

    හොද මිනිහට හොදයි කියන්න අකැමැති බල්ලන්ට ජාතක වෙච්ච කාලකන්නිත් ඉන්නවා..

  • @buddikabandara4154
    @buddikabandara4154 9 місяців тому +1

    පුත්තලම් බුරුවෝ 1000 මැරුනත් කමක් නෑ.මේ වගේ උත්තමයන් ඉතුරුවෙලා 😢😢😢.නිවන් සුවම ලැබේවා🙏

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Рік тому +20

    ජෙනුයින්ම චරිතයක් සුපිරි චරිතයක් රන්ජන්ටත් වැඩිය

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 Рік тому +23

    පිස්සු කෙලියට හිත හොද දඩබ්බරය❤❤❤

    • @sheranjoseph5709
      @sheranjoseph5709 Рік тому +1

      ❤️❤️❤️❤️🌹🌹🌹🌹🇱🇰🇱🇰🙏🙏✝️✝️

    • @WedagedraChandrarathna
      @WedagedraChandrarathna 6 місяців тому

      Pissu Neme Kelinne Ane Me Ratata Hora Thakkadi Allas Karayo
      Hora Desapalana Nade Hora Polisiya Dekkama E adadaranakam Walata Ehema Nokara Be
      Ethumawa Hariyata Therum Ganna Beri Una Me Rate GUNAMAKU MODA THAKATHEERUWANTA
      DEN MEWA KIYALA WEDAK NE NEWA PITIN GILILA DEN THIYENNE GODA GANNA HITAPU EKA KENA DEW LOWA WEDIYA
      ETHUMATA NIWAN SUWA LEBEWA
      ME RATE ETHUMATA KENEHILIKAM KALA HEMA EKAMA SATHARA APAYE WETETHWA🎉🎉🎉🎉❤❤❤❤

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur Рік тому +6

    මමසවුදි බුදුසරණයි ආදරෙයි හැමදාටම

  • @sanjayanuwan8334
    @sanjayanuwan8334 9 місяців тому +15

    නිවන්සුව ලැබේවා ඔබතුමාට 😢

  • @වෑන්පිස්ස-ඩ1ච

    ❤❤නියම පොරක්❤❤❤❤❤

  • @kumakarate5304
    @kumakarate5304 Рік тому +13

    ඇත්ත නිකමෝ වැඩි තැනක ලෝකෙට ආදරය කරන කෙනෙක් වැඩක් කරන්න ගත්තම උන්ට කටු ඇනෙනවා පෙත්සම් වදිනවා හරිම අමාරුයි දෙයක් කරන්න

  • @පදලංගලජයා
    @පදලංගලජයා Рік тому +9

    සුපිරිම චරිතයක්💗

  • @LalithaSriyani-i3i
    @LalithaSriyani-i3i Рік тому +8

    පිස්සු. කියන. අයට පිස්සු හැදෙයි පාලිත අයියට බුදු සරණයි

  • @jcfkandgroup
    @jcfkandgroup 9 місяців тому +16

    නිවන්සුව ලැබේවා 😔😔😔

  • @amilasinhala2526
    @amilasinhala2526 Рік тому +13

    මම දේශපාලන කාරයෙක් නෙවී.නමුත් මම පාලිත තෙවරප්පෙරුම කියන අව්‍යාජ චරිතයට කැමතියි.මගේ අදහස ජාතික ජනබලවේගයටත් අවස්තාවක් දීල බලමු.එයාලගෙත් කයිවාරුව කොහොමද කියල

  • @INDIKAWITHANA
    @INDIKAWITHANA Рік тому +18

    ඇත්තටම ජනතාව වෙනුවෙන් ,ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින දේශපාලකයෙක්.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා .

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v Рік тому +17

    අම්මට සිරි පාලිත අයියා මොකද උනේ හුග දවසකින් දැක්කේ . හොද චරිත යක්.. ආ ඔයා . අදත් ආදරෙයි එදා වගේ. 🙏❤

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 9 місяців тому +1

      අද එයා නෑ 😥😥😥😥😥😥😥😥

    • @SusanthaRajasingha-n6v
      @SusanthaRajasingha-n6v 9 місяців тому +4

      ඔව් මචන් පක්ස පාට නැතුව හදවතින්ම හිතට දුකක් දැනුන එකම දේශපාලන යේ වචන වලින් කියලා නිමකරන්න බැරි හිතක් තිබුන මනුස්සයෙක්. ඒ වෙනුවෙන් මගේ උත්තමාචාරය. එතුමාට බං ♥️♥️♥️♥️🙏🙏🙏 නැවතත් අප අතරම ඉපදේවා ..!!!!!

    • @WedagedraChandrarathna
      @WedagedraChandrarathna 6 місяців тому

      Obathumata Pin❤❤❤❤❤

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka3931 9 місяців тому +46

    ඊයෙ වෙන්නෙක් පොඩි පුතා ඇවිත් කතා කරල නැත්තං... පොඩි පුතේ උඹ පරාදයි...

    • @Dilshanharshab
      @Dilshanharshab 9 місяців тому +20

      ඒ පසුතැවීම ජීවිතේට හරිගස්සගන්න බැරිවෙයි

    • @nimmirajapaksha6542
      @nimmirajapaksha6542 9 місяців тому +5

      අනේ ජීවිත kaalema me lamayaa widawai😢

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 9 місяців тому +2

      කියලා වැඩක් නෑ.😥😥😥😥😥😥

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 9 місяців тому

      එහෙම වෙන්න ඕනෙ ​@@nimmirajapaksha6542

    • @thihansaawijesinghe4734
      @thihansaawijesinghe4734 9 місяців тому +1

      ජීවිත කාලෙම මැරි මැරි උපදිය්

  • @nisaladias7254
    @nisaladias7254 9 місяців тому +1

    මං ඔය දැක්කමයි රුපවහිනියේ වැඩ සටහනකට දෙශපාලනය කරන කෙනෙක් ඇවිත් වැඩසටහන කරන කෙනාට ( මීස් ) කියලා කථා කරපු ❤️❤️❤️

  • @deepikand5722
    @deepikand5722 Рік тому +5

    Hoda.manussayek corrona kale koitaram kanna dunnada minisunta තෙරුවන් සරණයි sir

  • @LIFE-ot7xf
    @LIFE-ot7xf Рік тому +19

    සිංහයෙක්❤

  • @indikasudith
    @indikasudith 9 місяців тому +12

    නිවන් සුව ලැබේවා 😢😢😢😢😢😢😢😢😢

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t Рік тому +4

    සුපිරිම මනුස්සයෙක් ❤❤

  • @sureshaluwihare
    @sureshaluwihare 9 місяців тому +4

    නිවන් සුව අත්වේවා මහත්මයාණෙනි ඔබ තුමාට!

  • @manoriyapa5151
    @manoriyapa5151 9 місяців тому +6

    අනේ ඔබට නිවන් දොරටු විවර වේවා ......

  • @nimeshathewarapperuma536
    @nimeshathewarapperuma536 9 місяців тому +18

    නිවන් සුව මහත්මයා 😢

  • @amithawelikanna4658
    @amithawelikanna4658 Рік тому +6

    මම.ඔබ.තුමා.තමයි.දැක්ක.හොදම.වන.ජිවි
    ඇමතී.ඔබ.තුමා.හිටියානම්.
    කෑලෑ.ටිකයි..අලි.ටිකටයි...හොද.කලක්.යයි

  • @sandeshnavarathne7489
    @sandeshnavarathne7489 Рік тому +25

    නිවේදිකාව කතා කරන විදියට රාගී හැඟීම් අැති වෙනව 😊

  • @KELUM_music
    @KELUM_music Рік тому +13

    රත්තරන් චරිතයක් 🙏

  • @Deveni.
    @Deveni. 9 місяців тому +1

    සුන්දර හිත හොද සුපිරිම මනුස්සයෙක් "චණ්ඩි"❤❤🙏

  • @wasantha38
    @wasantha38 Рік тому +6

    දේශපාලනය මොනවා වුනත් ඩයල් එකට කැමති.

  • @Biologytour23
    @Biologytour23 9 місяців тому +3

    මෙච්චර ආදරනීය තාත්තෙක් 😢❤

  • @NeetaWeerasinghe-bb1oq
    @NeetaWeerasinghe-bb1oq 10 місяців тому +9

    Palitha malli oya nethi kaleka thamai me rate ewunta oyage agaya therenne. Oyà minisun athara deviyek.kaluthara dis: yema aya hithawathun siyalloma dannawa niyam manussayek nam a oba bawa.obata kisida waradinna epa .apinam hodhinma dannawa oba minisek nowa deviyek bawa.obata theruwan saranai.obai merate rajaviya yuththa.

  • @DamayanthiPeiris-pf8or
    @DamayanthiPeiris-pf8or 9 місяців тому

    අනෙ රත්තරන් මනුස්සයෙක් ...නිවන් සුව ලැබේවා ......😢

  • @chinthakamalsiri2349
    @chinthakamalsiri2349 11 місяців тому +7

    දුප්පතා ගෙ හිතවතානම් පාලිත තේවරප්පෙරුම

  • @Hemal-m6q
    @Hemal-m6q Рік тому +14

    පාලිත අයියා ජනපති කරමු. මම දෙනවා පලවෙනි චන්දය.

  • @ArachchigeSadamali
    @ArachchigeSadamali 9 місяців тому +2

    මහත්තයා නිවන් සුව

  • @fgffg1768
    @fgffg1768 9 місяців тому +3

    නිවන් සුව ලැබෙවාඈ

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. 9 місяців тому +12

    තිලක්ෂණ පුතේ උඹ මහ පව්කාරයෙක් මෙවැනි උතුම්😢 තාත්තලා හමුවන්නේ ඉතා කලාතුරකින් උඹ දැන් පරක්කු වැඩියි සමාව ගන්න පුතේ😢😢

    • @linabas9007
      @linabas9007 9 місяців тому +4

      Thaththa marena welawe podi puthata visi sarayak katha karala thiyenawa eth phone eka bike eke seat eka yata hangagena idala answer kare nallu ahune nallu 💔💔💔💔💔💔
      Ohoma podi puthala mokatada 😭😭😭

    • @Champamanohari-ro3gd
      @Champamanohari-ro3gd 9 місяців тому +1

      😮😮😮😢😢

    • @Saraaah257
      @Saraaah257 9 місяців тому +1

      ​@@linabas9007ua-cam.com/video/g3X6_fpRKQQ/v-deo.htmlsi=gzerWOwJ83vwgZSn

  • @GunawathieRajasekara-m9y
    @GunawathieRajasekara-m9y 9 місяців тому

    ඇස් දෙකෙ කදුළු පුරවාගෙන තමයි මේ වැඩසටහන බැලුවේ හරිම දුකයි ඉන්න ඔන මිනිස්සු නැති වෙනකොට 😢😢😢😢😢😢😢

  • @thisanka7091
    @thisanka7091 Рік тому +7

    හිතුවක්කාර උනත්,, දඩබ්බර උනත්,, හදවත ලස්සන මනුෂ්‍යයෙක්❤❤🎉❤
    අහම්බෙන් දැකලා බැලුවේ❤❤

  • @upul1684
    @upul1684 9 місяців тому +31

    මේ වගේ රත්තරන් මනුස්සයෙක් රත්තරන් තාත්තෙක් එක්ක තරහ වෙලා හිටපු කාලකන්නි පුතා..ඌට දැන් දැනෙයි තාත්ත කියන්නේ කවුද කියලා

    • @sachinisammanidealwis4582
      @sachinisammanidealwis4582 9 місяців тому +1

      ඒ ළමයා තාත්තාට වගේම උතුම් කෙනෙක් පොලවේ පය ගහලා හිටපු. ඇත්ත දැන ගන්න ඕනි නම් කෝනාර vlogs program එක බලන්න මිනිස්සුන්ට අපහස කරන්න එපා

    • @upul1684
      @upul1684 9 місяців тому

      @@sachinisammanidealwis4582 ඔව් ඔව්..ඒක තමයි පාලිත මහත්තය රූපවාහිනී වැඩසටහනක කිව්වෙ..ඉස්සෙල්ල ඔයා ඒක හොයන් බලන්න..දැන් තමයි හැම එකාම එතුම වර්ණන කරන්නෙ..ඉන්නකන එතුමව මඩ ගැහුව..දැන් අලුත් අලුත් වීඩියෝ දානව එතුමගෙ හොඳ කියලා..ඇයි එතුමා ජීවත් වෙලා ඉන්න කාලේ ඕව දාන්න තිබ්බනේ..ඉන්නකන් පුලුවන් තරම් මඩ ගහල ගහල ඒ මනුස්සය මැරුණට පස්සෙ දැන් එනවා වීව්ස් හිඟන්නෝ..හිඟන යූට්ටියුබ් කාරයෝ..එතුමා ගැන අපි හොඳටම දන්නව රත්තරන් මනුස්සයෙක්..මොකද මමත් ඒ පැත්තෙ..ඔය දැන් යන එකෙක් ඒ මනුස්සය ගැන හොයල බැලුවද..ඒ දවස් වල

    • @chameeraanuruddha4943
      @chameeraanuruddha4943 9 місяців тому

      hutto uba attha wistare balala hitapan

  • @sirianasiriana2977
    @sirianasiriana2977 9 місяців тому +1

    මෙම රූපෙ මෙම මුහුණ නිහතමානි කථාව අහන කොට දකිනකොට පපුව රිදෙනවා දෙයියනෙ ඇයි මෙ රත්තරං මනුස්සයා මෙච්චර ඉක්මනට ගත්තෙ 😢😢😢

  • @Anu-yw3vk
    @Anu-yw3vk 9 місяців тому +1

    උතුම් මිනිසෙක් අපිට නැති වුණා

  • @ashenimbulagodage8393
    @ashenimbulagodage8393 Рік тому +8

    🥺හිත අහිංසකයී

  • @ThilinaRajinda
    @ThilinaRajinda 9 місяців тому +2

    First time I approch him because of Father's Love in the name of his fallen son

  • @gokulliyadipitiya6445
    @gokulliyadipitiya6445 Рік тому +3

    හිත හොඳ නිහතමානී දේශපාලන නායකයෙක්

  • @Saveenagamage
    @Saveenagamage 10 місяців тому +4

    ආයෙත් එන්න පාර්ලිමේන්තු❤

  • @bastianfernando9789
    @bastianfernando9789 9 місяців тому +3

    Obata niwana suwa athwewa🙏🙏🙏🙏🙏

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 9 місяців тому +1

    රත්තරන් පුතෙක් ..

  • @LahiruSampath-gx3ow
    @LahiruSampath-gx3ow 8 місяців тому +1

    මම කැමතිම කෙනා අනෙ ඇමැති තුමා ගෙ ගෙදර ගැනත් හිතන්න තිබුනා මම ⁣බොරැල්ලෙ

  • @dumendramudalige9489
    @dumendramudalige9489 Рік тому +6

    බොරු සෝබන නැතුව ජීවත්වන මහත්මයෙකු කෙලින් කතාවට මම කැමතියි ඒ නිසාම පරාදයස

  • @KDAsa91
    @KDAsa91 9 місяців тому +1

    මං හිතන්නේ කැලේ හිටිය එකම සිංහයා මැරැණා...😢😢😢

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 10 місяців тому +2

    You never get old 🙂

  • @magalingamvijaya2766
    @magalingamvijaya2766 9 місяців тому +3

    Om shanti 🇲🇰🙏🕉️☸️✝️☪️🙏☝️ newan suwa

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 Рік тому +7

    දඩබ්බර වුවත් පාලිත තෙවප්පෙරුම දුප්පත් ජනයාට හිතවතෙක්. ,,,අවංක මානව හිතවාදී දෙිශපාලඥයෙක්.... මිනිස්සු මෙතුමා තේරුම් ගෙන නැහැ

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 9 місяців тому +4

    නිවේදිකාවට මිස් කියන්නේ බොක්කෙන්ම කතා කරන අව්‍යාජ මිනිහෙක් ❤❤❤❤❤