Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
චන්ද කාලෙට චන්දේ ඉල්ලන් බඩ ගාන ගැඩවිල්ලු ඉන්න රටක ඔබ තුමා සංහයෙක්.. ❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰
කළුතර ආඩම්බරකාරී කළු සිංහයා ඔබ කළුතලට නොව මුළු රටටම කළු සිංහයෙක් වෙලා ඉවරයි මගේ ජීවිතේ දැකපු අවසන් ගමන් ගිය දේශපාලනඥයන්ගේ සොඳුරුතම වීරයා ඔබයි දාස් ගණන් මිනිස්සුන්ගේ හදවත් කඳුළින් තෙත් කරමින් ඔබ මෙලොවින් සමු ගත්තා ඒ සියලු දෙනාගේම ආශිර්වාදයෙන් ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා.... සොඳුරු හදවත සුබ ගමන්🙏🙏🙏🙏🙏😥
කවුරු මොනා කිව්වත් රටට වැඩක් කරන්නේ මෙන්න මේ වගේ පුද්ගලයින් 🙏🙏💪💪
I know Im kinda off topic but does anyone know a good place to stream newly released tv shows online?
@Chase Tommy try flixzone. You can find it by googling :)
@Chase Tommy I would suggest Flixzone. You can find it on google =)
@Chase Tommy lately I have been using flixzone. You can find it by googling :)
@Gunnar Lian yup, have been using FlixZone for since april myself =)
ගමටම කන්න දුන්නු උතුම් මනුස්සයෙක්, ඔච්චරයි ලංකාවටම හිටියෙ,ඔබ නැති පාඩුම රටටම දැනෙනව,ආයෙ බිහි නොවෙන චරිත😥💖 නිවන් සුව ලැබේවා..!🙏
🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏
තව දෙන්නෙක් ඉන්නෝ නිරෝශන් පේමරත්න, රංජන් රාමනායක 😊
නාමල්ගේ නොම්බරේට කෝල් කරලා බලුවේ අය මේ කොනට😂රට වෙනුවෙන් කැප උන ඒ මිනිහාට තැනක් නෑ ලැබුනේ.මේ වගේ මිනිහෙක් තමා යකෝ රටේ ජනාදිපති කරන්න ඕනි.මුලු රටම අහන්න ඕනි කතාවක් කදුලු එනවා යකෝ මේවා අහද්දි.....මරාගෙන මැරෙන්න හිතෙන්නේ 225 ම යකෝ...ළමයාත් මැරුනා කිවුවා.මටත් ගෑනියෙක් ඉන්නවා.තව ළමයෙක් ඉන්නවා ඒත් ඇවිත් බඩු බෙදනවා....රත්තරං මිනිහෙක්.....වදින්න ඕනි මිනිහෙක්....නිවන් සුව.....ඔබට.....රාජ්ජ අනුග්ග්‍රහය දෙන්න ඕනි මේවගේ මිනිහෙක්ට මැරුනාම රටම නයයි ඔබට.....😢😢😢😢😢😢😢😢😢😢😢😢
Ahhatamamenessuntadeveyalokayanna,wanamapenawahhanaha
අනිවාර්යයෙන්ම
පාලිත මන්ත්‍රී තුමනි ඔබ තුමා ගැන ගොඩක් ආඩම්බරයි සුපිරි ජන හද හදුනන නායකයෙක්
ඔබ කලා වූ සියලු යහපත් දේ ඔබට නිර්වාණවබෝධය පිණිසම හේතු වාසනා වේවා !!!
ඒ වචන ටික .. හොල්මන් වෙලා ඉන්නේ වටේ එවුන් .. සුපිරි පොරක්.. ❤❤ සිoහයෙක් තනි සිoහයෙක් යකෝ..❤❤❤❤❤ ඔබට නිවන් සුවය ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇතතටම මගේ දුව කියනවා රජතමෙක් වගේලු❤❤❤❤ඇත්තමියි 😢😢😢😢මැතිඳනි ඔබට නිවන් සුව
ඔක්කෝම දේශපාලන ය කරපු අය මෙහෙම ආදරනීය උනානම් මේ රටේ දුප්පත්කම නැතිවෙලා හුගක් කල්...ඔබ යුගපුරුශයෙක්..රත්තරං මනුශ්ශයෙක්
මගේ ජීවිතේ ආසම චරිතයක් නියම මනුස්සයෙක් එතුමා ජීවත් වෙලා ඉන්නකොටත් මම මේවා කිව්වා කලුතර මිනිස්සුන්ට තේරුනේ නෑ මනුස්ස වේෂයෙන් ඉන්න දෙවි කෙනෙක් කියලා අසාදරනයට එරෙහිව බිය නැති මනුසත් බවින් ඉතා ඉහල සුපිරිම පොරක් කිව්වොත් තමයි මගේ කදුලු වලට සැනසීමක් එන්නේ
අඩේ මේ video දකිද්දි ඇත්තටම ඇඩෙනවා 😢😢😢 මේ වගේ මනුස්සයෙක් අපිට ඇයි නැති උනේ
Ape karumeta kiyla hitenawa
හොඳ මිනිස්සුන්ට ආයුෂ නෑ මේ ලෝකේ
වනසිව්පාඋන් වෙනිමිනිසුන් මෙද දෙවිදේවතාවුන් වෙනි මිනිසුන් අත.
කලගුන නොසලකපු උන්ට තේරෙයි මොලේ තියේ නම් දැන් වත්, ඒත් පරක්කු වැඩියි , මට දැනෙන්නෙ ඉන්නවා වගේ තවමත්, බොරුවක් වෙනවනම් මේක , අම්මෝ එහෙනම් වෙන්නෙ මොනවාද කියල හිතාගන්න බෑ ,,,,,
කියලා වැඩක් නැ බන් තාම අපි අතර ඉන්නවා වගේ දැනෙනවා .
මෙතුමා ගෙ විඩියො වක් දැක්කොත් බලන්නම හිතෙනවා ඔබ තුමාට නිවන්සුව ලැබේවා
විරුවාණනී ..නොසිතු නිමේෂයේ මරු හා ගියත් තුති මල් පිපේ වී නාමෙන් ඔබේ...!🙏🙏
නැති උනාට පස්සේ video බලන අය මේ කොනට එන්න 😭
අනේ ..මම නම් මෙතුමාගේ වීඩියෝ ඒකාලෙත් බැලුවා.හරිම අදරනය චරිතයක්.මාලදිවයිනේ සිට.මම මේ හැම වීඩියෝ ව ක්ම බලලා තියෙනවා.කලුතර උන්ට අගේ නැතිඋනා😢
ane apinam meyage gama vedio akakma balanawa
නැතිවෙන්න කලිනුත් බැලුව😢
මම
අපි බලනව අනේ මාර දුකයි අපේ රටට එයි දෙවි කෙනක් වෙලා 🙏
රටේත්, අපේත් අවාසනාවට අපට අහිමි වූ...., මානව හිතවාදී සොදුරු මිනිසෙක්....! ඔබ තුමන්ට නිවන් සුව පතමි!!!
මම කවදාවත් ඔබතුමාව දැකලා නෑ. කිසිම දවසක උදව්වක් අරගෙනත් නෑ. ඒත් මේ අපිට නැති වුණේ. අපේ රටට වටිනාම කෙනෙක්. නිවන් සුව අත් වේවා
මෙයනෝවේද මනුස්සකම respect sir ❤️🙏
මෙච්චරයි දේශපාලනයේ හිටපු අවංක නිහතමානීව හිටපු එකම මනුස්සයාතවත් නැත.❤🙏
වෙන ඇමතිලා වගේද ලොකු කම් නැති මාර මනුස්සයෙක්🙏🙏
ඒක ඇත්ත 😮😮😮
Ahhatamahumagaveduwabalanaunakarumata,mahumameyageyapasuwai,dakapuwamapudumadukakdananna
ලංකාවටම පන තියෙන එකයි හිටියෙ. අසරණ මිනිස්සුන්ගෙ කරැමෙකට මේ මනුස්සය නැති උනෙ. මෙතුමගෙ අගේ ඉදිරියෙදි හොදටම දැනේවි 😢❤🙏
ඒ මනුස්සයා මැරුනට පස්සෙ අපේ උන් බයිලා ගහනවා ජිවත් වෙලා ඉන්නකම් අගයක් කලේ නැහැ.
Sahathika aththa katawa hitha hoda manussaya niwan suwa lebewa 😢
haryta hry❤
ඒක නම් ඇත්ත
Sampurna athha
🙏🏽🙏🏽🙏🏽👍👍
අවංක මිනිසුන්ගේ ඇත්ත තේරුම් ගන්න නම් මේලෝකේන් සමුගන්නම ඕනෙ. ඔබට නිවන් සුව.. 🙏🙏🙏
ඔබ සත් භාවයෙන් කරන මේ මෙහෙවරට අපට ස්තුතියි කීමට වචන නැත ....නෙත් අග කඳුළු පිරි දෑසින් ඔබ ට අප රටේ සියලු ම ජනතාව වෙනුවෙන්ම ස්තුති කරන්නෙමි .....😪
අපිනම් මෙතුමා ජීවත් වෙලා ඉන්න කාලෙත් අගේ කලා. ඒව ෆේස්බුක් එකවුන්ට් එකෙත් ඇති.❤️❤️❤️❤️ නිවන් සුව සර්
ඔබතුමාල වගේ මනුස්සයෝ තමයි ඉන්න ඕන ඔබතුමාට බුදු සරණයි
මගේ ජිවිතේ කවදාවත් දේශපාලනය කරන කෙනෙක් වෙනුවෙන් කවදාවත් ඇස් දෙකට කඳුලක් වැටිලා නෑ ඒත් ඔබතුමා වෙනුවෙන් මේ ඇස්දෙකට මාර දුකක් කඳුලක් ආවා ඔබතුමාලා තමයි මේරටේ ඉන්න ම ඕනේ එහෙනම් අපි රටවල් වල දුක්විඳින්න ඕනේ නැ ඒ තරම් හිත හොඳ නිහතමානි මනුස්සයෙක් ඔබතුමා නැවතත් මනුස්ස ආත්මයක් ලබලා ආයේ අපේ රට හදන්න අපේ ඉතිරි අනාගතය වෙනුවෙන් ඉපදෙන්න ඒ තමයි මගේ එකම ප්‍රාර්ථනාව 🙏🙏🙏
හිතෙ එකයි පුකෙ එකයි නැති හොද මනුස්සයෙක් ආදරෙයි පැලෙන්න
අනිවාර්යයෙන් මේ රත්තර මුනුස්සයා රැක ගන්න එකෙක්ට බැරි උනා 😭😭😭😭
අපිත් පැලෙන්ඩ ආදරෙයි ❤
එතුමා ජීවත් වෙලා ඉන්න කාලෙ මේ විදියට අගය කලානම් මොන තරම් වටිනවද.එතුමාට උතුම් නිර්වාණ සුවය අත්වේවා !!🙏🙏🙏
ඔබතුමා ට නිවන් සුව. නැවත මේ රටේම ඉපදේවා. 🙏🙏🙏🙏
පිස්සුද අය මෙහේ ඉපදෙන්න
Apahu mehe ipadenna tharam karumayak nathuwa athi me manussayata Nam.
සිංහලයගේ හැටිනේ බං ඒක
නිවන්සුව පතලා අයේත් ඉපදෙන්නලු.....
Ayyo meh kalakanni Laga ipadenna epa
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කුලී වැඩකරුවෙක් අරගල කරුවෙක් නාට්ටාමි වරයෙක් නිහතමානී හෝ සැර පරුෂ විලාසයෙන් හෝ වැඩකරන පුරවැසියෙක් දැන් ගවුරවාන්ත අවසන් ගමන් යන ......යුග පුරුෂයෙක්
❤❤❤❤❤❤
සහතික ඇත්ත කතාව .🙏🙏🙏
සදා ජය වේවා ඔබ තුමාට..... ජීවිතේ යථාර්ථය අවබෝධ කරගත් ගරු ඇමතිතුමණි....ජීවිතේ රැකගෙන අනිත් අයට උදව් කරන්න..
එයා අපිව දාල ගියා
මහ පොළොවේ පය ගැසූ සුපිරිම පපුවක් තිබූ මිනිසෙක් ❤❤
කෝපය ඇති තැන බොහෝ ආදරය ඇත😍ඒකට හොඳම උදාහරණය තමා ඔබතුමා😘ලෙඩක් දුකක් නැතුව හැමදාම හොඳින් ඉන්න ඕන.... Respect you Sir 😘😘😘
lĺlll000pĺĺĺppĺp00p00p00
Eya giya bn apiwa dala
දෙවියො එයාව ගත්ත මේ නපුරු මිනිස්සුන්ගෙන් ගලවල😢😢
පාලිත මැතිතුමා දිව්‍ය ලෝකෙ ඉපදෙන්න ❤❤❤
🙏🙏
😂😂😂😂
එයාව මෙි වෙිනකොට නැවත ඉපදෙනවා තවටික කාලකින් එයි පෙර අත්මයේන් හරි කියයි ඇවිල්ලා
අනිවාර්යයෙන්ම .පපුව පැලෙන්න වගෙ එනවා
@@البندريالظفيري-م3بඑයා දිවයලොකයේ
පාලිත තුමනි ඔබ තුමා නිවන් දකින්න පෙරැමිපුරන කෙනෙක් මගේ හදපිරි තුතිය ඔබට මම කුවෙටි සිට
දකියි දකියි ඔහොම ගියොත් හීනෙන් තමයි දකින්නේ
😢😢😢😢😢😢😢😢
@@asankadushmantha5302 ඇය් මොකද උනේ.. ඔයාල වගේ අයට මේවගේ මිනිස්සුන්ගෙ වටිනාකමක් දැනුනෙ නෑ....දැනෙනෙනෙත් නැ.. ඔයාලට හොද නපුංසක දේශපාලකයො තමයි...ඒ මනුස්සය කරල තියෙන දේවල්වලට ඒ මනුස්සය අපි ණය ගැතියි අද
ANiwARaYaNma❤
හොර දේශපාලකයින්ට වැඩිය සුපිරි චරිතයක් සර් ඔබට නිවන් සුව ලැබේවා
ඇඩෙනවා....😓...වචන සෙට් එක.නිවන් සුව ලැබේවා ඔබට.
කළුතර ගුණමකු ඡන්දදායකයින්ට ඔයාව මතක් වේවි මුළු සමාජයටම දීලා ඔබ නිවන් මඟටඔබ යාවිබුදුන් දැක නිවන් දකිනවා
කලුතර චන්දයෙන් මෙතුමා පරදුනේ නහා කවදාවත්...චන්ද පෙට්ටි මාරු කරලා ඔහු පරද්දුවා..ඒක ජනප්‍රිය රහසක්..හමොම දන්න.
මෙතුමාගේ අවංක මනුෂ්‍ය කම කවදාවත් අමතක වෙන්නෙ නැ මෙ මහ පොලොවේ හැම තැනකම දකින්න අහන්න දකින්න තියනවා මෙ තමා අවංක දෙශපාලනය කරපු විරවරවා රට අහිමි වි මුලු ලංකාවටම පාඩුවක් ඔබතුමාට නිවන් සුව ලැබේවා ගරු මහතණනි
Ane paw hoda minihek 20:19
ඉස්සර මිනිස්සු ඔයාගේ මේ වැඩ වලට හිනා උනා මගේ ඉස්සරහ හිනාවෙලා තියෙනවා ඔබ තුමාට පිස්සෙක් කියලා.. මට නම් ඔබ තුමා දෙවියෙක් නිවන් සුව ලැබේවා
එයාට කෙන්ති අාවට අවංන්කයි හිතහොදයි හිත දුකේදි උනුවෙනවා
මෙයා ඉද්දි කරපු ගුණ යහපත් ඒ උතුම් සත්කාර උපකාර කර මැතිතුමන්ගේ බිරිඳ ඇතුළු දූ දරුවන්ට දීර්ඝාශ ලැබේවා! මියගිය ඔහුටද නිවන් සැප ලැබේවා
කේන්ති ගන්න හැම මිනිසගෙම පපුව ගලක් නොව .උනු වන හිතක් ඇත්තෙක් පමනි .ඔබ තුමාද එවැන්නෙකි.
ouuu math ewage
දැන් ඔහු ජීවිතේ හැරගොස් ඇත. ජීවිතයේ ස්ත්‍යතාවය පසක් කර ඇත. ඔහුගෙන් උගත යුතු දේ උගෙනගෙන දැහැමි උතුම් මනුස්සයෙක් වීම ඔහුගේ ජීවිතයට සාන්තිය ගෙන දෙනු ඇත. ඔබ මියැදුන දින සිට ඔබ බොහෝ දෙනෙකුගේ මාර්ගෝපදේශයකයා වී ඇත. උතුම් නිරවාණවබෝධය ලැබේවා ❤
ඔබතුමාගෙ කතාවනම් සහතික ඇත්ත,ඔබතුමාට නිවන් සුව අත්වේවා
🙏❤🙏 රත්තරං හදවතක් අපට අහිමිවිය. නිවන්සුව ලැබෙීවා ඇත්රජුණි 🙏
පටු දේශපාලනය මත මිනිසුන් මනින සමාජයක, මෙවැනි නිහතමානි නායකයන් වැඩි කලක් ජීවත්වන්නේ නැහ..එය දෛවයේ ඉරණමයි.පාලිත තෙවරප්පෙරුම මහතාණෙනි, මා විශ්වාස කරන ආගම අනුව ඔබ තුමාට අල්ලාහ් දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔබ ආගම අනුව ඔබට නිවන්සුව ලැබ්වායි ප්‍රාර්ථනා කරමි. ඔබ රටට අහිමිවීම මේ රටේ අවාසනාවයි.
හෙළයේ දුටුගැමුණු ඔබතුමාමගේ හුස්ම ටිකත් අරගෙන තව ජීවත් වෙන්න
Yakoo lankawe neweida uba
E manussaya maruna😢😔
මැරිලා භූමදානය කරලත් ඉවරයි යකෝ,උබේ හුස්ම උබ තියාගනින්
Oyage husma thiyaganna methuma Serama dala giya. Yannama
ඔබතුමා ජීවිතය ජයගෙන ඉවරයි ඔබේ සගයන්ටත් ආශිර්වාද ලැබේවා
දියසෙන්ලා අයේ නැහැ .මේතමයි දියසෙන්.මේතුමාගේ ආත්මය නැවත ජීවනමාන වෙනකල් බලන් ඉන්න වෙනවා. අපේරටේ මිනිස්සු දැන් වත් තේරැම් අරන්මේ වගේ ගුනතියෙන මිනිස්සු ඉදිරියට ගනිල්ලා. මේ මනුෂ්‍ය යාව මම දැකලවත් නැහැ . ඒත් මට කියාගන්න බැරි තරම් දුකක් දැනෙනවා.
බිජ්ජෙ දිඹියෝ කාපු දියසෙන්ලා නම් ඉන්නවා..
Niyama manussa kamadanna sihalyek jayawewa!❤
මේ ලොකෙන් ඉක්මනටම අරන් යන්නේ හොදම මිනිස්සු.ජරා වඩ කරන මිනිස්සු ඉතුරු කරලා හොද මිනිස්සු අරන් යන්නේ ඇයි දෙවියනේ.රත්තරන් වටින මනුස්සයෙක් රටට නැති උනා.මිනුස්සුන්ගේ අවාසනාව..❤❤❤
ඇයි බන් මෙච්චර වටින රත්තරන් මනුස්සයෙක් අරන් ගියේ අර නාකි හැත්ත ගෙනියන්නේ නැතුව ...
බුදුසරනයි පාලිත අය්යෙ ඔයා අපිව දාල ගියාට ආයෙ ඒවි ඔයාව රටට ඕනෙ මනුස්සයෙක් මතුගමට නෙමෙයි රටට සැබෑ ජනතා නියෝජිතයෙක් උනා ඔයා ඒ දවස්වල මමත් ඔය පලාතෙ අපේ දරුවන් ගෙ පුන්චි කටවලින් පවා පිට උන්‍රෙ අන්ක 11පාලිත තෙවරප්පෙරුම එයාල නිතරම හඩක් නැගුවෙ කාගෙවත් කීමට නෙමෙයි ඔයා ඒ තරමට බැදුන නොගිය මලගමක් නැහැ...
මේවගේ මනුස්සයෙක් ආයෙ මේ රටට බිහිවෙන්නෑ.ඔබට නිවන් සුවයම ලැබේවා මැතිතුමනි.
ජය වේවා පක්ෂය නෙවෙයි වදගත් කරන සේවයයි💪💪💪💪❤️❤️❤
තිරිසනුන් අතර මිනිසකි මිනිසුන් අතර දෙවියකි ඔබ තුමට නිවන් සුව ලැබේවා 😭😭😭😭😭😭😭🙏🙏🙏🙏
හිත හොඳ සොඳුරු මිනිසෙක් ... ලෝකයක් හඬවමින් නික්ම ගියා අද . සදාකාලිකව අමරණීය යි obe නාමය .
නිවන් සුව ලැබේවා පාලිත මාමේ
❤ඔබ තුමා මනුස්සයෙක් මානව හිතවාදියෙක් හිත හොඳ අය අපිව දාලා යනවා එක අපේ අවාසනාව මැතිතුමනි ඔබට නිවන් සුව
ඔබගේ මනුස්සකම ගැන කියන්න වචන නෑ ඇත්තටම ඔබ තුමා අනෙක් දේශපාලකයොන්ට ආදර්ශයක්.මෙවා දකිනකොට හදවතට දැනෙන වේදනාව කියා ගන්න බැහැ ඔබ තුමා ගේ චරිතය ට ගොඩක් ආදරෙයි ඔබ තුමා යලිත් අප අතරම ඉපදේවා,
රත්තරං මනුස්සයෙක් රටට නැති උනේ උතුමි වු අජරාමර නිවන් සුව ලැබේවා
😢
ඔයා මෙ ලොකේ නැති දවසේ මේ වීඩියෝ ඵක බලද්දි ගොඩාක් දුකයි ඵත් මන් කවදාවත් ඔයාව දැකලා හො උදව්වක් හො අරන් නැත. විශේෂයෙන්ම කැමතිම නැති දේශපාලනයේ ගරැ කියලා කට පිරෙන්න කතා කරන්න පුලුවන් ඵකම දේශපාලකයා ඔයා වෙන්න ඔන. ඔයාගෙ මනුස්සකම නිසා ඔයා මෙ ලොවෙන් සමු ගත්තා කියලා ආරන්චි උනහම මන් දන්නෙම නැතුව මගේ ඇස්වල කදුළු ආවා ගොඩාක් දුකයි යන්න ඔන අය ඉද්දි ඔයාලා මෙ ලොවෙන් සමු අරන් යන ඵක . ඔයා හදාරපු ආගම අනුව ඔයාට නිවන් සුව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😢😢😢
Daraganda dare dukak
අනිවාර්ය දැක්ක පුදුම හිත හොඳ මනුස්සයෙක් නිවන් සුව ලැබේවා
❤
Siyayata siyayak obath ekka mamath
මේ තාම දෙවිවරු ලෝකේ
ඔබතූමා මම නම් කවදාවත් දැකලා නැහැ මේ විඩියෝව ඔබ තුමා. මේ ලෝකයෙන් සමුගත්තාට පසුව දැක්කෙ. හරිම දුක හිතුණා ඔබවැනි පරාර්ථකාමී පිරිසිදු හදවතක් හිමි. කෙනෙක් ඔබට අමා මහ නිවනින් සැනසීම ලැබේවා ඔබ කර ගත් කුසල් මහානිශංසයි නැවත මෙවන් අකල් මරණයක් නොවේවා සසර කෙටි වේවා උතුම් නිර්වාණය ලබන්නට කර ගත් කුසල් හේතු වාසනා වේවා පව් ඔබ හිත හොද මනුෂ්‍යයෙක්
මලාට පස්සෙ මෙවා දාන්න මතක් උනේ .ජීවත්ව ඉද්දි ඕන ගුන කියන්න.දුප්පත් මිනිස්සු වෙනුවෙන් ජීවිතය කැප කල එකම මිනිසා පාලිත .මේ සිරිලක යලි ඉපදෙන්න යි අපේ පැතුම් 🙏🙏🙏🙏
මිනිස්සු වෙනුවෙන් කන කට්ටක් , ජය වේවා 💗🌹
ජිවත් වෙලා ඉන්න අපේ පව්කාරකම නිසයි මෙතුමා අපට අහිමි උනේ.
බිම ඔහොම ඉදගන්න මන්ත්‍රීවරයකු කොහෙද හිටියෙ.. එ තමා උතුරායන මනුස්සකම . කදුලු එමවා .. නිවන් සුව අත් වේවා මහත්මයානනි.
Newan suwa labawa mahathmayanani ape ratama nawatha epadawa
Ay me wage janathawata adare karana adaraniya minisek ratata ahimi kale .yanna me distance minissungen aim wela metithumani.
Dusta minissungen aim wela.
මම ගරුකරණ, ආදරණීය මිනිසා නිවන්සුව පතමි😢😢😢
Ape paththe arakku bibi bokku katawal wala hitiya eka dan supiri wahana yanakota glass wahana minissu enakota😂😂
තුන් සිත පිරිසිදු කොට දුන් දානය.. උන් ගිය ගියතැන ලැබෙයි නිදානය...සසර සරණ තුරා මොහොතකට හෝ කුසගින්නක් නොදැනේවා!
ඔබතුමාට ජයවේවා ඔබතුමාට මේ කරන වැඩ කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කිසිම කරදරයක් දුකක් නොවේවා ඔබගෙ දෙමව්පියන්ටත් දරුවන්ටත් කිසිම කරදරයක් නොවේවා මම සව්දිය සිට
Awanka menihak
ඔබ ගොඩාක් චාම් මනුස්සයෙක්.ඔබවටා ඉන්නෙ දුප්පත් මිනිස්සු.මහා වාහන නෙවේ.තනියම සරල අදුමින් ඔබ සැබවින් පෙර බවයක රජෙකු විය හැකියි.නැවත මගේ මව් දේශයට ඇවිත් ඔබේ අඩුව පුරවන්න.රටට නියම රජෙක් වෙන්න ඔබගේ වියෝව මහ පොලවටත් උහුලන්න බැරුව ඇති
ඇමති තුමා ඔයා මරු ඔයා වගේ අයයි ඉන්න ඕනේ නියමයි මම ඔයාගේ පැත්තේ නොවුනත් එකෙම්ම ඉන්නවා ඔයාගේ වැඩ වලට ගම්පහ කොල්ලෙක් එල එල
රත්තරන් මනුස්සයෙක්...ආදරේ හැමදාම..නිවන් සුව ලැබේවා..
හිත හොද මනුස්සයෙක්. ඒ මනුස්සයා බඩු ගම ඇතුලට ගෙනියන්න ඉල්ලන්නෙ නෑ. බඩු ටික බාරගන්න කියලා කියන්නේ. වෙන ඇමතිලා ඔහොම කට්ටක් කයිද බන් ඒ අතින් බලනකොට මටනම් දෙවියෙක්.
😢😢😢😢😢
😢😢
අපි හරි අවාසනාවන්තයි බං මේ වගේ මිනිස්සු අපිට නැති උන එක ගැන.. නිවන් සුව ඔබතුමාට 🙏🙏🙏🙏🙏
NcnC"n¥¥c n c n
😔😔😭
ඔබතුමා දිනුම් ❤❤ ජනතාව වශයෙන් අපි පරාදයි මහත්තයෝ😢 ඔබට අජරාමර නිවන්සුව ලැබේවා 🙏🙏
ඔබ.තුමාට.උපදින.උපදීන.ආත්මයක්.පාසා.නිවන්.ප්‍රාථනා.කරමි
මගේ දේශපාලන ඔබ සමන්ග එකන්ග නූනත් හදවතින්ම ඔබට ගරැ කරමි ඔබ පොඩි මිනිසුන් ට කරනා සේවය වෙනුවෙන් . ඔබට යෝදබල යොද වීරිය ලැබෙවා .....
නියම සිංහ පුතෙක් වගෙම රජෙක් අද අපට අහිමි උනෙ මෙතුමා රැක ගන්න බැරිව ගියා ඔයල්ල හැමොටම 😭😭😭😭නිවන් සුවය ලැබෙවා සිංහ රජුනි 🙏🙏🙏🙏 අපිට අයි ලැබෙන්නෑ මේ වගෙ රත්තර මනුස්සයෙක් 😭😭😭😭😭
නාමල් පුතේ... අන්න ඒකයි මනුස්සකම
සිංහ රජානෙනි ඔබට නිවන් සුව🙏🙏🙏🙏🙏🙏🙏
*වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරාර්ථකාමී ආදරණීය මනුස්සයෙක් 😢*
Paw neda .kochchara welada.
@shamal❤iwelagedara8854
මේ වීඩියෝ එක බැලුවම ඇස් දෙකට කදුළු එනවා නොදැනීම.... මේ වගේ මිනිසුන් තමයි අපේ රටට ඕන.. පුදුම විදියේ කැක්කුමක් තියන්නේ මිනිසුන් ගැන.. මෑත ඉතිහාසේ මන් දැකලා නැ මේවගේ දේසපාලනය කරපු මනුස්සයෙක්... පාලිත මහත්මයාණනි ඔබට.. අජරාමර නිවන් සුව ලැබේවා... යලිත් අප අතරම ඉපදේවා.... 🌹🌹🌹🌹🌹
මතුගම api ta හිටපු gammak ms thama. Niwan suwa labywa පාලිත aiye .😢😢😢😢😢
අනික් හැමොටම ආදර්ශයක් වෙමින් මන්ත්‍රීතුමා ඔබ කරන මේ සත්කාරය කියල නිමක කරන්න බැහැ ඔබේ ගුන යාහාපත් කමක මනුෂ්‍ය කම දන්න ඔබ වගේ මනුෂ්‍යක්ට දිර්ඝ ආයුෂ ලැබේවා කියල රට ඉන්න අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .
Hi
💯 ✅
Dukae
PAĹITHA METHITHUMANI OBA MIYAGIYATH ""JAHADA HADAHADUNAÑA GUNASUWADA "" HADAWATHE ETHI "" LANKA DESHAPALANAYA OBA WENI PUTHEK BIHIWEI DA ? OBATA """AJARAMARA NIWANSUWAYA PATHAMI "" ❤❤❤ ""
ඉන්න ඕනි මිනිස්සු නැති වෙනවා. නැති වෙන්න ඕනි මිනිස්සු ඉන්නවා පුදුම කරුමයක්.නිවන් සුව ලැබේවා අමාත්‍ය තුමණි 🙏🙏🙏
👍
මම දැකපු මිනිස් වෙ සින් ආ දෙව්ලොව දෙව් කෙනකු ඔබ තුමා අපි කව දා වත් නොසිතූ දේශපාලන චරිතයක්
Gan වතුර awath ethana, naya giyath ethana, corona awath ethana, anith un dan pennawath na.. සුපිරි මනුස්සයෙක් . Mara manussakamak thiyena kenek . Ela💪
ඔබ. රත්තරන්. මනුෂ්‍ය යෙක් අපෙ. අවාසනාවකට අහිමි. වුනා
යකෙක් තමයි,,,,bro .හදවතින්ම 🇱🇰 ලාංකිකයි.respect
ඔබ තුමාට නිවන් සුව ලැබෙවා දුප්පතාගෙ හිතවතා නිවනෙ සැතපෙවා අපගෙ බලවත් සොකය කුවෙට් සිට 🙏🙏🙏🙏🙏🙏
දුකයි..පුප්පතාගේහිතවතානේ...ඔබ ජිවිතුන් අතර ඉන්නකොට මෙිබැලුවා.😢😢😢😢අද ඔබතුමානැහැඔබ කෝ අැතිද..දැන්.😢😢😢කියා ගන්න බැහැ දුක.මම දුක්වෙින එකම දේශපාලකයා..ඔබතුමා.ඔබ තුමාව දැසින් දැකකතා කරෙ නැතිඋනාට..හරිම දුකයි..ඔබගැන..😢😢😢හොද අාත්මයක් ලැබෙිවා..අප රටෙිම ඉපදේවා.😢😢😢
ඔබ තුමාට නිවන් සුව ප්‍රර්ථනා කරමි
කල්පයෙන් කල්පයට මෙලොව පහලවෙන දේව අවතාර!සම්මාසම්බුදු සරනයි.
නම අහලා තිබ්බට මෙ උතුම් මනුස්සයාව මම් දැක්කෙ.මෙන්නෙ මෙ විඩියොව ප්‍රවෘත්ති වල යද්දි.එදා ඉදන් මම් මෙතුමගෙ ක්‍රියා කලාපයට මරම අදරෙයි.
ඔබතුමා සුර පුර යන්න ඔනි ඔබ කල පින් අනුව
ඔබතුමාට අජරාමර නිවන් සුව අත්වේවා පතමු.
අයියෝ දෙවියනේ......සුන්නද්දූවිලි වෙලාම යන්න ඕනා ඔය ඇමතියලා මන්තිරියලාජනපතියගේ අගමැතියගේකෙරැවාවල් මෙතුමා නියමෙටම දුන්නා රටටමඔබවගේ උතුමෙක්ගෙ වටිනා කම රටට දැනෙන්න නැවතත් මේ රටේ කොරෝනා වගේ බිහිසුනු ලෙඩක් පැතිරෙන්නම ඕනා .......මැතිදුනේ ඔබට නිවන්සුව අත්වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
සිංහ පුතෙක් නැති වුණා අනෙ ඔබ තුමා නැවත එන්නෙ නෑ ඒත් දකිද්දී මාර දුකයි මෙහෙම මනුස්සයෙක් හිටියා කියලා දන්නෙත් මැරුණාට පස්සේ ඇත්තටම දුකයි😢😢😢නිවන් සුව
පරිස්සමෙන් අපිට ඔබ තුමන් ඔිනෙ
අවන්කවම මේ වැඩියෝව බලත්දී කදුලු එනවා..ආදරනීය පාලිත සර් ඔබට නිවන්සුව ලැබේවා .මතු උපදින කිසිමබවයක මේවන් අකල් මරණයක් සිදු නොවේවා ...🙏🙏🙏😢😢😢
මෙ කොල්ලා සුපිරි චරිතයක්
Niwan suwa labewa uthum pinbalen hoda lokeka ipadewa
ඔබ තුමාට නිවන් සුව පතමි
රටෙ මිනිසුන්ගේ අවාසනාවට නැනිවු සොදුරු මානව හිතවාදී මනුස්සකම දන්න නිහතමානී ආදර්ශමත් ඇමති තුමනි ඔබට අජරාමර නිවන් සුව අත්වේවා ❤❤❤❤
චන්ද කාලෙට චන්දේ ඉල්ලන් බඩ ගාන ගැඩවිල්ලු ඉන්න රටක ඔබ තුමා සංහයෙක්.. ❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰
කළුතර ආඩම්බරකාරී කළු සිංහයා ඔබ කළුතලට නොව මුළු රටටම කළු සිංහයෙක් වෙලා ඉවරයි මගේ ජීවිතේ දැකපු අවසන් ගමන් ගිය දේශපාලනඥයන්ගේ සොඳුරුතම වීරයා ඔබයි දාස් ගණන් මිනිස්සුන්ගේ හදවත් කඳුළින් තෙත් කරමින් ඔබ මෙලොවින් සමු ගත්තා ඒ සියලු දෙනාගේම ආශිර්වාදයෙන් ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා.... සොඳුරු හදවත සුබ ගමන්🙏🙏🙏🙏🙏😥
කවුරු මොනා කිව්වත් රටට වැඩක් කරන්නේ මෙන්න මේ වගේ පුද්ගලයින් 🙏🙏💪💪
I know Im kinda off topic but does anyone know a good place to stream newly released tv shows online?
@Chase Tommy try flixzone. You can find it by googling :)
@Chase Tommy I would suggest Flixzone. You can find it on google =)
@Chase Tommy lately I have been using flixzone. You can find it by googling :)
@Gunnar Lian yup, have been using FlixZone for since april myself =)
ගමටම කන්න දුන්නු උතුම් මනුස්සයෙක්, ඔච්චරයි ලංකාවටම හිටියෙ,ඔබ නැති පාඩුම රටටම දැනෙනව,ආයෙ බිහි නොවෙන චරිත😥💖 නිවන් සුව ලැබේවා..!🙏
🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏
තව දෙන්නෙක් ඉන්නෝ නිරෝශන් පේමරත්න, රංජන් රාමනායක 😊
නාමල්ගේ නොම්බරේට කෝල් කරලා බලුවේ අය මේ කොනට😂රට වෙනුවෙන් කැප උන ඒ මිනිහාට තැනක් නෑ ලැබුනේ.මේ වගේ මිනිහෙක් තමා යකෝ රටේ ජනාදිපති කරන්න ඕනි.මුලු රටම අහන්න ඕනි කතාවක් කදුලු එනවා යකෝ මේවා අහද්දි.....මරාගෙන මැරෙන්න හිතෙන්නේ 225 ම යකෝ...ළමයාත් මැරුනා කිවුවා.මටත් ගෑනියෙක් ඉන්නවා.තව ළමයෙක් ඉන්නවා ඒත් ඇවිත් බඩු බෙදනවා....රත්තරං මිනිහෙක්.....වදින්න ඕනි මිනිහෙක්....නිවන් සුව.....ඔබට.....රාජ්ජ අනුග්ග්‍රහය දෙන්න ඕනි මේවගේ මිනිහෙක්ට මැරුනාම රටම නයයි ඔබට.....😢😢😢😢😢😢😢😢😢😢😢😢
Ahhatamamenessuntadeveyalokayanna,wanamapenawahhanaha
අනිවාර්යයෙන්ම
පාලිත මන්ත්‍රී තුමනි ඔබ තුමා ගැන ගොඩක් ආඩම්බරයි සුපිරි ජන හද හදුනන නායකයෙක්
ඔබ කලා වූ සියලු යහපත් දේ ඔබට නිර්වාණවබෝධය පිණිසම හේතු වාසනා වේවා !!!
ඒ වචන ටික .. හොල්මන් වෙලා ඉන්නේ වටේ එවුන් .. සුපිරි පොරක්.. ❤❤ සිoහයෙක් තනි සිoහයෙක් යකෝ..❤❤❤❤❤ ඔබට නිවන් සුවය ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇතතටම මගේ දුව කියනවා රජතමෙක් වගේලු❤❤❤❤
ඇත්තමියි 😢😢😢😢මැතිඳනි ඔබට නිවන් සුව
ඔක්කෝම දේශපාලන ය කරපු අය මෙහෙම ආදරනීය උනානම් මේ රටේ දුප්පත්කම නැතිවෙලා හුගක් කල්...ඔබ යුගපුරුශයෙක්..රත්තරං මනුශ්ශයෙක්
මගේ ජීවිතේ ආසම චරිතයක් නියම මනුස්සයෙක් එතුමා ජීවත් වෙලා ඉන්නකොටත් මම මේවා කිව්වා කලුතර මිනිස්සුන්ට තේරුනේ නෑ මනුස්ස වේෂයෙන් ඉන්න දෙවි කෙනෙක් කියලා අසාදරනයට එරෙහිව බිය නැති මනුසත් බවින් ඉතා ඉහල සුපිරිම පොරක් කිව්වොත් තමයි මගේ කදුලු වලට සැනසීමක් එන්නේ
අඩේ මේ video දකිද්දි ඇත්තටම ඇඩෙනවා 😢😢😢 මේ වගේ මනුස්සයෙක් අපිට ඇයි නැති උනේ
Ape karumeta kiyla hitenawa
හොඳ මිනිස්සුන්ට ආයුෂ නෑ මේ ලෝකේ
වනසිව්පාඋන් වෙනිමිනිසුන් මෙද දෙවිදේවතාවුන් වෙනි මිනිසුන් අත.
කලගුන නොසලකපු උන්ට තේරෙයි මොලේ තියේ නම් දැන් වත්, ඒත් පරක්කු වැඩියි , මට දැනෙන්නෙ ඉන්නවා වගේ තවමත්, බොරුවක් වෙනවනම් මේක , අම්මෝ එහෙනම් වෙන්නෙ මොනවාද කියල හිතාගන්න බෑ ,,,,,
කියලා වැඩක් නැ බන් තාම අපි අතර ඉන්නවා වගේ දැනෙනවා .
මෙතුමා ගෙ විඩියො වක් දැක්කොත් බලන්නම හිතෙනවා ඔබ තුමාට නිවන්සුව ලැබේවා
විරුවාණනී ..නොසිතු නිමේෂයේ මරු හා ගියත් තුති මල් පිපේ වී නාමෙන් ඔබේ...!🙏🙏
නැති උනාට පස්සේ video බලන අය මේ කොනට එන්න 😭
අනේ ..මම නම් මෙතුමාගේ වීඩියෝ ඒකාලෙත් බැලුවා.හරිම අදරනය චරිතයක්.මාලදිවයිනේ සිට.මම මේ හැම වීඩියෝ ව ක්ම බලලා තියෙනවා.කලුතර උන්ට අගේ නැතිඋනා😢
ane apinam meyage gama vedio akakma balanawa
නැතිවෙන්න කලිනුත් බැලුව😢
මම
අපි බලනව අනේ මාර දුකයි අපේ රටට එයි දෙවි කෙනක් වෙලා 🙏
රටේත්, අපේත් අවාසනාවට අපට අහිමි වූ...., මානව හිතවාදී සොදුරු මිනිසෙක්....! ඔබ තුමන්ට නිවන් සුව පතමි!!!
මම කවදාවත් ඔබතුමාව දැකලා නෑ. කිසිම දවසක උදව්වක් අරගෙනත් නෑ. ඒත් මේ අපිට නැති වුණේ. අපේ රටට වටිනාම කෙනෙක්. නිවන් සුව අත් වේවා
මෙයනෝවේද මනුස්සකම respect sir ❤️🙏
මෙච්චරයි දේශපාලනයේ හිටපු අවංක
නිහතමානීව හිටපු එකම මනුස්සයා
තවත් නැත.
❤🙏
වෙන ඇමතිලා වගේද ලොකු කම් නැති මාර මනුස්සයෙක්🙏🙏
ඒක ඇත්ත 😮😮😮
Ahhatamahumagaveduwabalanaunakarumata,mahumameyageyapasuwai,dakapuwamapudumadukakdananna
ලංකාවටම පන තියෙන එකයි හිටියෙ. අසරණ මිනිස්සුන්ගෙ කරැමෙකට මේ මනුස්සය නැති උනෙ. මෙතුමගෙ අගේ ඉදිරියෙදි හොදටම දැනේවි 😢❤🙏
ඒ මනුස්සයා මැරුනට පස්සෙ අපේ උන් බයිලා ගහනවා ජිවත් වෙලා ඉන්නකම් අගයක් කලේ නැහැ.
Sahathika aththa katawa hitha hoda manussaya niwan suwa lebewa 😢
haryta hry❤
ඒක නම් ඇත්ත
Sampurna athha
🙏🏽🙏🏽🙏🏽👍👍
අවංක මිනිසුන්ගේ ඇත්ත තේරුම් ගන්න නම් මේලෝකේන් සමුගන්නම ඕනෙ. ඔබට නිවන් සුව.. 🙏🙏🙏
ඔබ සත් භාවයෙන් කරන මේ මෙහෙවරට අපට ස්තුතියි කීමට වචන නැත ....නෙත් අග කඳුළු පිරි දෑසින් ඔබ ට අප රටේ සියලු ම ජනතාව වෙනුවෙන්ම ස්තුති කරන්නෙමි .....😪
අපිනම් මෙතුමා ජීවත් වෙලා ඉන්න කාලෙත් අගේ කලා. ඒව ෆේස්බුක් එකවුන්ට් එකෙත් ඇති.❤️❤️❤️❤️ නිවන් සුව සර්
ඔබතුමාල වගේ මනුස්සයෝ තමයි ඉන්න ඕන ඔබතුමාට බුදු සරණයි
මගේ ජිවිතේ කවදාවත් දේශපාලනය කරන කෙනෙක් වෙනුවෙන් කවදාවත් ඇස් දෙකට කඳුලක් වැටිලා නෑ ඒත් ඔබතුමා වෙනුවෙන් මේ ඇස්දෙකට මාර දුකක් කඳුලක් ආවා ඔබතුමාලා තමයි මේරටේ ඉන්න ම ඕනේ එහෙනම් අපි රටවල් වල දුක්විඳින්න ඕනේ නැ ඒ තරම් හිත හොඳ නිහතමානි මනුස්සයෙක් ඔබතුමා නැවතත් මනුස්ස ආත්මයක් ලබලා ආයේ අපේ රට හදන්න අපේ ඉතිරි අනාගතය වෙනුවෙන් ඉපදෙන්න ඒ තමයි මගේ එකම ප්‍රාර්ථනාව 🙏🙏🙏
හිතෙ එකයි පුකෙ එකයි නැති හොද මනුස්සයෙක් ආදරෙයි පැලෙන්න
අනිවාර්යයෙන් මේ රත්තර මුනුස්සයා රැක ගන්න එකෙක්ට බැරි උනා 😭😭😭😭
අපිත් පැලෙන්ඩ ආදරෙයි ❤
එතුමා ජීවත් වෙලා ඉන්න කාලෙ මේ විදියට අගය කලානම් මොන තරම් වටිනවද.එතුමාට උතුම් නිර්වාණ සුවය අත්වේවා !!🙏🙏🙏
ඔබතුමා ට නිවන් සුව. නැවත මේ රටේම ඉපදේවා. 🙏🙏🙏🙏
පිස්සුද අය මෙහේ ඉපදෙන්න
Apahu mehe ipadenna tharam karumayak nathuwa athi me manussayata Nam.
සිංහලයගේ හැටිනේ බං ඒක
නිවන්සුව පතලා අයේත් ඉපදෙන්නලු.....
Ayyo meh kalakanni Laga ipadenna epa
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කුලී වැඩකරුවෙක් අරගල කරුවෙක් නාට්ටාමි වරයෙක් නිහතමානී හෝ සැර පරුෂ විලාසයෙන් හෝ වැඩකරන පුරවැසියෙක් දැන් ගවුරවාන්ත අවසන් ගමන් යන ......යුග පුරුෂයෙක්
❤❤❤❤❤❤
සහතික ඇත්ත කතාව .🙏🙏🙏
සදා ජය වේවා ඔබ තුමාට..... ජීවිතේ යථාර්ථය අවබෝධ කරගත් ගරු ඇමතිතුමණි....ජීවිතේ රැකගෙන අනිත් අයට උදව් කරන්න..
එයා අපිව දාල ගියා
මහ පොළොවේ පය ගැසූ සුපිරිම පපුවක් තිබූ මිනිසෙක් ❤❤
කෝපය ඇති තැන බොහෝ ආදරය ඇත😍ඒකට හොඳම උදාහරණය තමා ඔබතුමා😘ලෙඩක් දුකක් නැතුව හැමදාම හොඳින් ඉන්න ඕන.... Respect you Sir 😘😘😘
lĺlll000pĺĺĺppĺp00p00p00
Eya giya bn apiwa dala
දෙවියො එයාව ගත්ත මේ නපුරු මිනිස්සුන්ගෙන් ගලවල😢😢
පාලිත මැතිතුමා දිව්‍ය ලෝකෙ ඉපදෙන්න ❤❤❤
🙏🙏
😂😂😂😂
එයාව මෙි වෙිනකොට නැවත ඉපදෙනවා තවටික කාලකින් එයි පෙර අත්මයේන් හරි කියයි ඇවිල්ලා
අනිවාර්යයෙන්ම .පපුව පැලෙන්න වගෙ එනවා
@@البندريالظفيري-م3بඑයා දිවයලොකයේ
පාලිත තුමනි ඔබ තුමා නිවන් දකින්න පෙරැමිපුරන කෙනෙක් මගේ හදපිරි තුතිය ඔබට මම කුවෙටි සිට
දකියි දකියි ඔහොම ගියොත් හීනෙන් තමයි දකින්නේ
😢😢😢😢😢😢😢😢
@@asankadushmantha5302 ඇය් මොකද උනේ.. ඔයාල වගේ අයට මේවගේ මිනිස්සුන්ගෙ වටිනාකමක් දැනුනෙ නෑ....දැනෙනෙනෙත් නැ.. ඔයාලට හොද නපුංසක දේශපාලකයො තමයි...ඒ මනුස්සය කරල තියෙන දේවල්වලට ඒ මනුස්සය අපි ණය ගැතියි අද
A
Niw
A
Ra
Ya
Nma
❤
හොර දේශපාලකයින්ට වැඩිය සුපිරි චරිතයක් සර් ඔබට නිවන් සුව ලැබේවා
ඇඩෙනවා....😓...වචන සෙට් එක.නිවන් සුව ලැබේවා ඔබට.
කළුතර ගුණමකු ඡන්දදායකයින්ට ඔයාව මතක් වේවි මුළු සමාජයටම දීලා ඔබ නිවන් මඟටඔබ යාවිබුදුන් දැක නිවන් දකිනවා
කලුතර චන්දයෙන් මෙතුමා පරදුනේ නහා කවදාවත්...චන්ද පෙට්ටි මාරු කරලා ඔහු පරද්දුවා..ඒක ජනප්‍රිය රහසක්..හමොම දන්න.
මෙතුමාගේ අවංක මනුෂ්‍ය කම කවදාවත් අමතක වෙන්නෙ නැ මෙ මහ පොලොවේ හැම තැනකම දකින්න අහන්න දකින්න තියනවා මෙ තමා අවංක දෙශපාලනය කරපු විරවරවා රට අහිමි වි මුලු ලංකාවටම පාඩුවක්
ඔබතුමාට නිවන් සුව ලැබේවා ගරු මහතණනි
අනිවාර්යයෙන්ම
Ane paw hoda minihek 20:19
ඉස්සර මිනිස්සු ඔයාගේ මේ වැඩ වලට හිනා උනා මගේ ඉස්සරහ හිනාවෙලා තියෙනවා ඔබ තුමාට පිස්සෙක් කියලා.. මට නම් ඔබ තුමා දෙවියෙක් නිවන් සුව ලැබේවා
එයාට කෙන්ති අාවට අවංන්කයි හිතහොදයි හිත දුකේදි උනුවෙනවා
මෙයා ඉද්දි කරපු ගුණ යහපත් ඒ උතුම් සත්කාර උපකාර කර මැතිතුමන්ගේ බිරිඳ ඇතුළු දූ දරුවන්ට දීර්ඝාශ ලැබේවා! මියගිය ඔහුටද නිවන් සැප ලැබේවා
කේන්ති ගන්න හැම මිනිසගෙම පපුව ගලක් නොව .උනු වන හිතක් ඇත්තෙක් පමනි .ඔබ තුමාද එවැන්නෙකි.
ouuu math ewage
දැන් ඔහු ජීවිතේ හැරගොස් ඇත. ජීවිතයේ ස්ත්‍යතාවය පසක් කර ඇත. ඔහුගෙන් උගත යුතු දේ උගෙනගෙන දැහැමි උතුම් මනුස්සයෙක් වීම ඔහුගේ ජීවිතයට සාන්තිය ගෙන දෙනු ඇත. ඔබ මියැදුන දින සිට ඔබ බොහෝ දෙනෙකුගේ මාර්ගෝපදේශයකයා වී ඇත. උතුම් නිරවාණවබෝධය ලැබේවා ❤
ඔබතුමාගෙ කතාවනම් සහතික ඇත්ත,
ඔබතුමාට නිවන් සුව අත්වේවා
🙏❤🙏 රත්තරං හදවතක් අපට අහිමිවිය. නිවන්සුව ලැබෙීවා ඇත්රජුණි 🙏
පටු දේශපාලනය මත මිනිසුන් මනින සමාජයක, මෙවැනි නිහතමානි නායකයන් වැඩි කලක් ජීවත්වන්නේ නැහ..එය දෛවයේ ඉරණමයි.
පාලිත තෙවරප්පෙරුම මහතාණෙනි, මා විශ්වාස කරන ආගම අනුව ඔබ තුමාට අල්ලාහ් දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔබ ආගම අනුව ඔබට නිවන්සුව ලැබ්වායි ප්‍රාර්ථනා කරමි. ඔබ රටට අහිමිවීම මේ රටේ අවාසනාවයි.
හෙළයේ දුටුගැමුණු ඔබතුමා
මගේ හුස්ම ටිකත් අරගෙන තව ජීවත් වෙන්න
Yakoo lankawe neweida uba
E manussaya maruna😢😔
මැරිලා භූමදානය කරලත් ඉවරයි යකෝ,උබේ හුස්ම උබ තියාගනින්
Oyage husma thiyaganna methuma Serama dala giya. Yannama
ඔබතුමා ජීවිතය ජයගෙන ඉවරයි ඔබේ සගයන්ටත් ආශිර්වාද ලැබේවා
දියසෙන්ලා අයේ නැහැ .මේතමයි දියසෙන්.මේතුමාගේ ආත්මය නැවත ජීවනමාන වෙනකල් බලන් ඉන්න වෙනවා. අපේරටේ මිනිස්සු දැන් වත් තේරැම් අරන්මේ වගේ ගුනතියෙන මිනිස්සු ඉදිරියට ගනිල්ලා. මේ මනුෂ්‍ය යාව මම දැකලවත් නැහැ . ඒත් මට කියාගන්න බැරි තරම් දුකක් දැනෙනවා.
බිජ්ජෙ දිඹියෝ කාපු දියසෙන්ලා නම් ඉන්නවා..
Niyama manussa kamadanna sihalyek jayawewa!❤
මේ ලොකෙන් ඉක්මනටම අරන් යන්නේ හොදම මිනිස්සු.ජරා වඩ කරන මිනිස්සු ඉතුරු කරලා හොද මිනිස්සු අරන් යන්නේ ඇයි දෙවියනේ.රත්තරන් වටින මනුස්සයෙක් රටට නැති උනා.මිනුස්සුන්ගේ අවාසනාව..❤❤❤
ඇයි බන් මෙච්චර වටින රත්තරන් මනුස්සයෙක් අරන් ගියේ අර නාකි හැත්ත ගෙනියන්නේ නැතුව ...
බුදුසරනයි පාලිත අය්යෙ ඔයා අපිව දාල ගියාට ආයෙ ඒවි ඔයාව රටට ඕනෙ මනුස්සයෙක් මතුගමට නෙමෙයි රටට සැබෑ ජනතා නියෝජිතයෙක් උනා ඔයා ඒ දවස්වල මමත් ඔය පලාතෙ අපේ දරුවන් ගෙ පුන්චි කටවලින් පවා පිට උන්‍රෙ අන්ක 11පාලිත තෙවරප්පෙරුම එයාල නිතරම හඩක් නැගුවෙ කාගෙවත් කීමට නෙමෙයි ඔයා ඒ තරමට බැදුන නොගිය මලගමක් නැහැ...
මේවගේ මනුස්සයෙක් ආයෙ මේ රටට බිහිවෙන්නෑ.ඔබට නිවන් සුවයම ලැබේවා මැතිතුමනි.
ජය වේවා පක්ෂය නෙවෙයි වදගත් කරන සේවයයි💪💪💪💪❤️❤️❤
තිරිසනුන් අතර මිනිසකි මිනිසුන් අතර දෙවියකි ඔබ තුමට නිවන් සුව ලැබේවා 😭😭😭😭😭😭😭🙏🙏🙏🙏
හිත හොඳ සොඳුරු මිනිසෙක් ... ලෝකයක් හඬවමින් නික්ම ගියා අද . සදාකාලිකව අමරණීය යි obe නාමය .
නිවන් සුව ලැබේවා පාලිත මාමේ
❤ඔබ තුමා මනුස්සයෙක් මානව හිතවාදියෙක් හිත හොඳ අය අපිව දාලා යනවා එක අපේ අවාසනාව මැතිතුමනි ඔබට නිවන් සුව
ඔබගේ මනුස්සකම ගැන කියන්න වචන නෑ ඇත්තටම ඔබ තුමා අනෙක් දේශපාලකයොන්ට ආදර්ශයක්.මෙවා දකිනකොට හදවතට දැනෙන වේදනාව කියා ගන්න බැහැ ඔබ තුමා ගේ චරිතය ට ගොඩක් ආදරෙයි ඔබ තුමා යලිත් අප අතරම ඉපදේවා,
රත්තරං මනුස්සයෙක් රටට නැති උනේ උතුමි වු අජරාමර නිවන් සුව ලැබේවා
😢
ඔයා මෙ ලොකේ නැති දවසේ මේ වීඩියෝ ඵක බලද්දි ගොඩාක් දුකයි ඵත් මන් කවදාවත් ඔයාව දැකලා හො උදව්වක් හො අරන් නැත. විශේෂයෙන්ම කැමතිම නැති දේශපාලනයේ ගරැ කියලා කට පිරෙන්න කතා කරන්න පුලුවන් ඵකම දේශපාලකයා ඔයා වෙන්න ඔන. ඔයාගෙ මනුස්සකම නිසා ඔයා මෙ ලොවෙන් සමු ගත්තා කියලා ආරන්චි උනහම මන් දන්නෙම නැතුව මගේ ඇස්වල කදුළු ආවා ගොඩාක් දුකයි යන්න ඔන අය ඉද්දි ඔයාලා මෙ ලොවෙන් සමු අරන් යන ඵක . ඔයා හදාරපු ආගම අනුව ඔයාට නිවන් සුව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😢😢😢
Daraganda dare dukak
අනිවාර්ය දැක්ක පුදුම හිත හොඳ මනුස්සයෙක් නිවන් සුව ලැබේවා
❤
Siyayata siyayak obath ekka mamath
මේ තාම දෙවිවරු ලෝකේ
ඔබතූමා මම නම් කවදාවත් දැකලා නැහැ මේ විඩියෝව ඔබ තුමා. මේ ලෝකයෙන් සමුගත්තාට පසුව දැක්කෙ. හරිම දුක හිතුණා ඔබවැනි පරාර්ථකාමී පිරිසිදු හදවතක් හිමි. කෙනෙක් ඔබට අමා මහ නිවනින් සැනසීම ලැබේවා
ඔබ කර ගත් කුසල් මහානිශංසයි නැවත මෙවන් අකල් මරණයක් නොවේවා සසර කෙටි වේවා උතුම් නිර්වාණය ලබන්නට කර ගත් කුසල් හේතු වාසනා වේවා
පව් ඔබ හිත හොද මනුෂ්‍යයෙක්
මලාට පස්සෙ මෙවා දාන්න මතක් උනේ .ජීවත්ව ඉද්දි ඕන ගුන කියන්න.දුප්පත් මිනිස්සු වෙනුවෙන් ජීවිතය කැප කල එකම මිනිසා පාලිත .මේ සිරිලක යලි ඉපදෙන්න යි අපේ පැතුම් 🙏🙏🙏🙏
මිනිස්සු වෙනුවෙන් කන කට්ටක් , ජය වේවා 💗🌹
ජිවත් වෙලා ඉන්න අපේ පව්කාරකම නිසයි මෙතුමා අපට අහිමි උනේ.
බිම ඔහොම ඉදගන්න මන්ත්‍රීවරයකු කොහෙද හිටියෙ.. එ තමා උතුරායන මනුස්සකම . කදුලු එමවා .. නිවන් සුව අත් වේවා මහත්මයානනි.
Newan suwa labawa mahathmayanani ape ratama nawatha epadawa
Ay me wage janathawata adare karana adaraniya minisek ratata ahimi kale .yanna me distance minissungen aim wela metithumani.
Dusta minissungen aim wela.
මම ගරුකරණ, ආදරණීය මිනිසා නිවන්සුව පතමි😢😢😢
Ape paththe arakku bibi bokku katawal wala hitiya eka dan supiri wahana yanakota glass wahana minissu enakota😂😂
තුන් සිත පිරිසිදු කොට දුන් දානය.. උන් ගිය ගියතැන ලැබෙයි නිදානය...
සසර සරණ තුරා මොහොතකට හෝ කුසගින්නක් නොදැනේවා!
ඔබතුමාට ජයවේවා ඔබතුමාට මේ කරන වැඩ කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කිසිම කරදරයක් දුකක් නොවේවා ඔබගෙ දෙමව්පියන්ටත් දරුවන්ටත් කිසිම කරදරයක් නොවේවා මම සව්දිය සිට
Awanka menihak
ඔබ ගොඩාක් චාම් මනුස්සයෙක්.ඔබවටා ඉන්නෙ දුප්පත් මිනිස්සු.මහා වාහන නෙවේ.තනියම සරල අදුමින් ඔබ සැබවින් පෙර බවයක රජෙකු විය හැකියි.නැවත මගේ මව් දේශයට ඇවිත් ඔබේ අඩුව පුරවන්න.රටට නියම රජෙක් වෙන්න ඔබගේ වියෝව මහ පොලවටත් උහුලන්න බැරුව ඇති
ඇමති තුමා ඔයා මරු ඔයා වගේ අයයි ඉන්න ඕනේ නියමයි මම ඔයාගේ පැත්තේ නොවුනත් එකෙම්ම ඉන්නවා ඔයාගේ වැඩ වලට ගම්පහ කොල්ලෙක් එල එල
රත්තරන් මනුස්සයෙක්...ආදරේ හැමදාම..නිවන් සුව ලැබේවා..
හිත හොද මනුස්සයෙක්. ඒ මනුස්සයා බඩු ගම ඇතුලට ගෙනියන්න ඉල්ලන්නෙ නෑ. බඩු ටික බාරගන්න කියලා කියන්නේ. වෙන ඇමතිලා ඔහොම කට්ටක් කයිද බන් ඒ අතින් බලනකොට මටනම් දෙවියෙක්.
😢😢😢😢😢
😢😢
අපි හරි අවාසනාවන්තයි බං මේ වගේ මිනිස්සු අපිට නැති උන එක ගැන.. නිවන් සුව ඔබතුමාට 🙏🙏🙏🙏🙏
NcnC"n¥¥c n c n
😔😔😭
ඔබතුමා දිනුම් ❤❤ ජනතාව වශයෙන් අපි පරාදයි මහත්තයෝ😢 ඔබට අජරාමර නිවන්සුව ලැබේවා 🙏🙏
ඔබ.තුමාට.උපදින.උපදීන.ආත්මයක්.පාසා.නිවන්.ප්‍රාථනා.කරමි
මගේ දේශපාලන ඔබ සමන්ග එකන්ග නූනත් හදවතින්ම ඔබට ගරැ කරමි ඔබ පොඩි මිනිසුන් ට කරනා සේවය වෙනුවෙන් . ඔබට යෝදබල යොද වීරිය ලැබෙවා .....
😢😢😢😢😢
නියම සිංහ පුතෙක් වගෙම රජෙක් අද අපට අහිමි උනෙ මෙතුමා රැක ගන්න බැරිව ගියා ඔයල්ල හැමොටම 😭😭😭😭නිවන් සුවය ලැබෙවා සිංහ රජුනි 🙏🙏🙏🙏 අපිට අයි ලැබෙන්නෑ මේ වගෙ රත්තර මනුස්සයෙක් 😭😭😭😭😭
නාමල් පුතේ... අන්න ඒකයි මනුස්සකම
සිංහ රජානෙනි ඔබට නිවන් සුව🙏🙏🙏🙏🙏🙏🙏
*වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරාර්ථකාමී ආදරණීය මනුස්සයෙක් 😢*
Paw neda .kochchara welada.
@shamal❤iwelagedara8854
මේ වීඩියෝ එක බැලුවම ඇස් දෙකට කදුළු එනවා නොදැනීම.... මේ වගේ මිනිසුන් තමයි අපේ රටට ඕන.. පුදුම විදියේ කැක්කුමක් තියන්නේ මිනිසුන් ගැන.. මෑත ඉතිහාසේ මන් දැකලා නැ මේවගේ දේසපාලනය කරපු මනුස්සයෙක්... පාලිත මහත්මයාණනි ඔබට.. අජරාමර නිවන් සුව ලැබේවා... යලිත් අප අතරම ඉපදේවා.... 🌹🌹🌹🌹🌹
මතුගම api ta හිටපු gammak ms thama. Niwan suwa labywa පාලිත aiye .😢😢😢😢😢
අනික් හැමොටම ආදර්ශයක් වෙමින් මන්ත්‍රීතුමා ඔබ කරන මේ සත්කාරය කියල නිමක කරන්න බැහැ ඔබේ ගුන යාහාපත් කමක මනුෂ්‍ය කම දන්න ඔබ වගේ මනුෂ්‍යක්ට දිර්ඝ ආයුෂ ලැබේවා කියල රට ඉන්න අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .
Hi
💯 ✅
Dukae
PAĹITHA METHITHUMANI OBA MIYAGIYATH ""JAHADA HADAHADUNAÑA GUNASUWADA "" HADAWATHE ETHI "" LANKA DESHAPALANAYA OBA WENI PUTHEK BIHIWEI DA ? OBATA """AJARAMARA NIWANSUWAYA PATHAMI "" ❤❤❤ ""
ඉන්න ඕනි මිනිස්සු නැති වෙනවා. නැති වෙන්න ඕනි මිනිස්සු ඉන්නවා පුදුම කරුමයක්.
නිවන් සුව ලැබේවා අමාත්‍ය තුමණි 🙏🙏🙏
👍
මම දැකපු මිනිස් වෙ සින් ආ දෙව්ලොව දෙව් කෙනකු ඔබ තුමා අපි කව දා වත් නොසිතූ දේශපාලන චරිතයක්
❤
Gan වතුර awath ethana, naya giyath ethana, corona awath ethana, anith un dan pennawath na.. සුපිරි මනුස්සයෙක් . Mara manussakamak thiyena kenek . Ela
💪
ඔබ. රත්තරන්. මනුෂ්‍ය යෙක් අපෙ. අවාසනාවකට අහිමි. වුනා
යකෙක් තමයි,,,,bro .හදවතින්ම 🇱🇰 ලාංකිකයි.respect
ඔබ තුමාට නිවන් සුව ලැබෙවා දුප්පතාගෙ හිතවතා නිවනෙ සැතපෙවා අපගෙ බලවත් සොකය කුවෙට් සිට 🙏🙏🙏🙏🙏🙏
දුකයි..පුප්පතාගේ
හිතවතානේ...
ඔබ ජිවිතුන් අතර ඉන්න
කොට මෙිබැලුවා.
😢😢😢😢අද ඔබතුමානැහැ
ඔබ කෝ අැතිද..දැන්.😢😢😢
කියා ගන්න බැහැ දුක.
මම දුක්වෙින එකම
දේශපාලකයා..ඔබතුමා.
ඔබ තුමාව දැසින් දැක
කතා කරෙ නැති
උනාට..හරිම දුකයි..
ඔබගැන..😢😢😢
හොද අාත්මයක් ලැබෙිවා..
අප රටෙිම ඉපදේවා.😢😢😢
ඔබ තුමාට නිවන් සුව ප්‍රර්ථනා කරමි
කල්පයෙන් කල්පයට මෙලොව පහලවෙන දේව අවතාර!
සම්මාසම්බුදු සරනයි.
නම අහලා තිබ්බට මෙ උතුම් මනුස්සයාව මම් දැක්කෙ.මෙන්නෙ මෙ විඩියොව ප්‍රවෘත්ති වල යද්දි.එදා ඉදන් මම් මෙතුමගෙ ක්‍රියා කලාපයට මරම අදරෙයි.
ඔබතුමා සුර පුර යන්න ඔනි ඔබ කල පින් අනුව
ඔබතුමාට අජරාමර නිවන් සුව අත්වේවා පතමු.
අයියෝ දෙවියනේ......
සුන්නද්දූවිලි වෙලාම යන්න ඕනා ඔය ඇමතියලා මන්තිරියලා
ජනපතියගේ අගමැතියගේ
කෙරැවාවල් මෙතුමා නියමෙටම දුන්නා රටටම
ඔබවගේ උතුමෙක්ගෙ වටිනා කම රටට දැනෙන්න නැවතත් මේ රටේ කොරෝනා වගේ බිහිසුනු ලෙඩක් පැතිරෙන්නම ඕනා .......
මැතිදුනේ ඔබට නිවන්සුව අත්වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏