Maria Nonis X Nadeera Nonis - Dawasai Dekai | දවසයි දෙකයි | (Official Music Video)

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 695

  • @kg94837
    @kg94837 6 місяців тому +42

    සුරංගනාවක් වගේ ලස්සන රූපයක් ලස්සන කටහඬක් තියෙන දුවෙක්. දෙවි පිහිටයි.

  • @Maya-8z2j
    @Maya-8z2j 6 місяців тому +45

    මරියා ගේ voice එක...powerfull,.💥Lassanai Sinduwa❤❤

  • @ටිපර්Madhu
    @ටිපර්Madhu 6 місяців тому +69

    සංක දිනෙත් ස්තූතී මේ වගේ සින්දුවක් කරලා දුන්නට තාත්තටයි දූටයි....

  • @ManejSanjaya
    @ManejSanjaya 6 місяців тому +44

    Beautiful song ❤
    Maria & nadeera aiya ❤

  • @sudarshanathushara3424
    @sudarshanathushara3424 6 місяців тому +16

    ඇත්තටම ලස්සනයි සිංදුව. නදිර අයියටයි, දුවටයි සුබ පතනවා හදවතින්ම ඉදිරි සංගීත ගමන සුබ වෙන්න කියලා. මේ හදල දුන්න සංඛක අයියටත්,නදිර අයියටත්, දුවටත් 🌻 උතුම් තුනුරුවනේ පිහිටයි 🌻 කවදවත් වරදින්නම් එපා තාත්තවයි, දුවටයි.

  • @koreanPisso0
    @koreanPisso0 6 місяців тому +28

    මරු වොයිස් දෙක තාත්තයි දුවයි ❤❤❤❤

  • @LokugeChandralatha
    @LokugeChandralatha 6 місяців тому +12

    හරිම ලස්සනයි පුතේ දුවත් එක්ක ගායනා කරනකොට බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤

  • @threesisters870
    @threesisters870 6 місяців тому +10

    Mariya ගෙ voice eka.. ❤
    Lassanai thaththai duwai ❤❤

  • @mahinsasadewmini7411
    @mahinsasadewmini7411 6 місяців тому +22

    තාත්තගෙත් ඔයාගෙත් කට හඩ හරිම ලස්සනයි .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.ජීවිතේ එකම දවසක් හරි ඔයාලව මුන ගැහුනොත් ........❤❤

  • @dinithisenarathna9640
    @dinithisenarathna9640 6 місяців тому +5

    වෙනස් විදිහේ voice එකක් මරු❤

  • @madushanindika4813
    @madushanindika4813 6 місяців тому +20

    දෙන්නටම සුභ පතනවා.මරියගෙ voice එක මාර ලස්සනයි .....❤❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 6 місяців тому +9

    හරිම lassani දුවේ තාත්තාගේ ආදරය නිසා ඔහුගේ අත්වැල එක්ක ඉදිරියටත් සුබපැතුම් දුවේ ❤️❤️

  • @ruwangamge3905
    @ruwangamge3905 19 днів тому

    Supiri❤ thatha.duuuu devi pihitaiiii

  • @SahanPerera-sx5vt
    @SahanPerera-sx5vt 6 місяців тому +15

    කාලෙකින් හොද නිර්මානයක් එලියට ආවා ලංකාවේ

  • @thushannilanga9313
    @thushannilanga9313 6 місяців тому +8

    Niec One.. wish you all the best Maria Nonis..

  • @MalindaG
    @MalindaG 6 місяців тому +13

    Beautifully Performed Aiya Nadeera Nonis and Daughter Maria ❤❤ What a powerful voice dhoni, I felt like Rihanna sings a Sinhala song, Your Vocal range is astonishing! Just Woow!

  • @tharuabeysinghe7676
    @tharuabeysinghe7676 4 місяці тому +1

    මේක අහන එක නවත්තගන්න බෑ... ඒ තරම් ලස්සනයි ❤

  • @UpekaNirmani
    @UpekaNirmani 6 місяців тому +2

    Beautiful ❤

  • @MarlonSteinwall
    @MarlonSteinwall 6 місяців тому +1

    1:10 This should be uplifted towards an international voice. The voice tonality and variations are perfect. All the best, Maria....Proud of you as a Sri Lankan..!!

  • @nilanhettiarachchi6636
    @nilanhettiarachchi6636 6 місяців тому +1

    Nice voice Maria 👊 jaya Nadeera ayya 👊

  • @Yneck
    @Yneck 5 місяців тому

    Woow❤

  • @AsankaPussella
    @AsankaPussella 6 місяців тому +1

    Mamath maga cuti duwa turulu karan sinduwa ahuwa awasanata kaduluth awa ..maru lasana sinduwak... congratulations ❤❤❤❤

  • @shanidibandara5128
    @shanidibandara5128 29 днів тому

    Beautiful song 🤍✨ All the best Maria for your future!! God bless you !

  • @easyenglish1525
    @easyenglish1525 6 місяців тому +34

    තාත්තයි දුවයි එකට කියන සිංදුවක් එනකල් බලන් හිටියෙ..හරිම ලස්සනයි.සුබ පතනවා අනාගතය සුබම වෙන්න කියල..💕💐💕💐💕

    • @LankanIan
      @LankanIan 6 місяців тому

      අපරාදෙ, කොච්චර වැඩ අතපසු වෙන්න ඇත්ද?

    • @ajanthabandara8078
      @ajanthabandara8078 5 місяців тому

      Wow, this is a unique opportunity 👏 ❤❤😊😊

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 6 місяців тому +10

    එළිය තරුවක් පායලා....❤❤❤❤

  • @MalkiMuthu
    @MalkiMuthu 6 місяців тому +5

    දුවගෙ හඬ හරිම ලස්සනයි

  • @abeethasadakalum7459
    @abeethasadakalum7459 6 місяців тому +4

    ඇත්තටම ලස්සනයි ❤️. Weldone song .congratulations❤️ 🎵

  • @sidathfernando8623
    @sidathfernando8623 5 місяців тому

    Beautiful music, lyrics, and singing. Title eka "PRANEE" unanam thawath maru. good luck dhoni.

  • @Sahanya_Wickramasinghe
    @Sahanya_Wickramasinghe 6 місяців тому +117

    Congratulations & Thank you so much for giving me the opportunity to contribute to this song by writing lyrics...❤️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 6 місяців тому +7

    ඒක මරැ නදීර අයිය @ මරියා ලස්සනට sing කරා ඒකනම් ලස්සන වැඩක් අනිවාම trending වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥

  • @chamimalwatta442
    @chamimalwatta442 6 місяців тому

    Wow what a beautiful song.. congratulations to all.. amazing lyrics too.. she will go a long way..all the best..very touchy song..

  • @manthilajayaratne5633
    @manthilajayaratne5633 6 місяців тому +3

    It is a nice creation with the combination of your and your beloved farther's voice. Lyrics of Ms. Sahanya and Music from Mr. Sanka Dineth is also adding a fabulous value to the video. It is the most attractive song which was published recently that demonstrates the value of the relationship between a father and a daughter. Dear Maria Nangi, I wish you a bright future that you can achieve your all targets in your entire sublime journey. Wishing a prosperous life to you and your family.
    Manthila Jayaratne

  • @KushanNimsara-nu2uu
    @KushanNimsara-nu2uu 19 днів тому

    Oyage voice eka mara lassanayi..😌🔥😵‍💫

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pv 6 місяців тому

    Ane soy harima lassanai donige ranganayath lassanai woyis ekath lassanai devi pihitai thaththitai donitai❤❤❤❤❤❤❤❤❤

  • @damiyanteanoma6615
    @damiyanteanoma6615 6 місяців тому +4

    ඇත්තටම ලස්සනයි ඉදිරියට යන්නට බුදුසරණය්

  • @FAFA-cr3oe
    @FAFA-cr3oe 5 місяців тому +1

    Nice song 👍

  • @dilumisithara9495
    @dilumisithara9495 6 місяців тому +15

    ammooo voice eka.❤Me kella international industry ekata train karanna thiyenne.lankawa holawai dawasaka umaria,umara sinhawanshela wage.jaya wewa...! jesu pihitai oyata❤

  • @judywijesinghe7305
    @judywijesinghe7305 6 місяців тому +2

    Congratulations Doni!!! Beautiful voice!, it's Really BLESSING TO Hear that you And Your father" singing Together!. Great Job Sanke, thanks!.🤗👏👏❤❤💐

  • @Joshua-cq6zl
    @Joshua-cq6zl 6 місяців тому +4

    Despite what it says, because this does not personally resonate with me; I am deprived of paternal love by an irresponsible father , this song, blended with the amazing voices of Maria and Nadeera , is brilliant. I think this song appeals not only to the love between father and daughter but also to any protective , unconditional love relationship, especially maternal love. This song reaches cosmic levels! I love it. Good Luck !

  • @chandrikagamage901
    @chandrikagamage901 6 місяців тому +4

    ආසීර්වාද කරනවා දෝණිට .හරිම ලස්සනයි ❤❤❤

  • @chandimalkumara5889
    @chandimalkumara5889 6 місяців тому +3

    Shaa Niyamai.ජයවේවා 👌

  • @kavee_z2173
    @kavee_z2173 6 місяців тому +3

    ඒක මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මරු❤

  • @kushanidelrin852
    @kushanidelrin852 5 місяців тому

    Congratulations manika. Supiri hit ekak venawamay meka.

  • @amashamadumali683
    @amashamadumali683 4 місяці тому

    Mariya you have an unique voice
    Good job💗💗

  • @krishanamarasooriya1507
    @krishanamarasooriya1507 6 місяців тому +1

    Harima lassanayi....................

  • @manojsitaraliyanage7051
    @manojsitaraliyanage7051 6 місяців тому +1

    ❤ හරිම ලස්සනයි සින්දුව ඒ වගේම ඔය දෙන්නත් ලොකේශන් විශුවල් එක එලකිරි මගේ උනුසුම් සුභ පැතුම් දෙන්නටම ❤ විශේෂයෙන් මරියට සියලු දෙවියන්ගේ පිහිටයි

  • @lahirulahiru8558
    @lahirulahiru8558 5 місяців тому

    Maru voice lassanai ❤️❤️

  • @suranjdilruk8368
    @suranjdilruk8368 5 місяців тому +1

    Congratulations

  • @Tharadee123
    @Tharadee123 6 місяців тому

    Maria your voice... You have a long journey ahead in music ❤ Wish you all the best

  • @sureshmadushanka8478
    @sureshmadushanka8478 6 місяців тому +1

    Best songs
    Nadeera aiya and duwa
    Congratulations

  • @kichenwithlife1985
    @kichenwithlife1985 5 місяців тому

    Aththtama lassanai. Hadawathinma suba pathanawa dhoni. ❤

  • @ranjanidisanayake6519
    @ranjanidisanayake6519 5 місяців тому

    Lassanai duwa Sinduwath Lassanai Oyath Lassanai Kata Hadath Harima Lassanai Suba Pathum Duwa ❤❤💐💐💞💞

  • @chamaniperera6405
    @chamaniperera6405 4 місяці тому

    Godak lassanai budu saranai❤❤

  • @globe_android_series
    @globe_android_series 6 місяців тому +1

    Best Combination duet...voice blending superb...her voice is like ariana grande...❤

  • @i.anishshanka.970
    @i.anishshanka.970 6 місяців тому

    සුපිරි....❤❤👌👌

  • @santhanimal7675
    @santhanimal7675 6 місяців тому +2

    හරිම ලස්සනයි නංගී ♥️🌹♥️

  • @ajanthabandara8078
    @ajanthabandara8078 5 місяців тому

    Very beautiful vedio. Hats off to sanka. Lovely princess 👸 💖 💕

  • @AnjalaMendis
    @AnjalaMendis 4 місяці тому

    Wowwwwww💛💛💛💛💛💛💛💛 ❤

  • @UmesUmea
    @UmesUmea 4 місяці тому

    සුපිරි සුපිරි එක්සලාන්ඩ්

  • @GayaniKavindya-q4x
    @GayaniKavindya-q4x 4 місяці тому

    රකින්නෙම් මා ඔබේ ප්‍රානෙ මෙන්....එතන ගොඩක් ලස්සනයි 😊....Good luck maria nngi ❤

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 6 місяців тому +2

    ඇත්තටම ලස්සන වටින ආදරණීය තේමාවක් ..තාත්තටයි...දූටයි ආදරෙයි ❤❤❤❤❤

  • @RuviniDhammikaSubasinghe
    @RuviniDhammikaSubasinghe 6 місяців тому +4

    හරිම ලස්සනයි පුතේ සුබ පැතුම් ❤❤❤❤

  • @asokaBandara123-ey7xv
    @asokaBandara123-ey7xv 6 місяців тому

    ම.රියා දෝනිගෙ සින්දුව හරිම ලස්සනයි සුබ අනාගතයක්❤️❤️❤️❤️❤️❤️

  • @indikadamayanthi6683
    @indikadamayanthi6683 6 місяців тому

    Voice eka tharamma lassanai aiyage duu dinga❤❤

  • @Malika-kl7qq
    @Malika-kl7qq 5 місяців тому

    Mariya❤❤❤lassanai manika

  • @samankory
    @samankory 5 місяців тому +1

    wow...? mAríA 🎧💤 Certainly! This voice has an appealing international quality, resonating as a standout choice for diverse audiences worldwide. Its clarity and tone embody a truly captivating presence, making it ideal for a variety of contexts where a powerful, clear voice is essential.

  • @NiroshaniRahapaksha
    @NiroshaniRahapaksha 6 місяців тому +3

    Congratulations Maria ❤

  • @Sahanya_Wickramasinghe
    @Sahanya_Wickramasinghe 6 місяців тому +29

    Happy Fathers' Day to all Proud Fathers...❤️

  • @surangapushpakumara3025
    @surangapushpakumara3025 6 місяців тому +2

    සුපිරි සුපිරි සුපිරි elaaaaaaaaaaa ❤❤❤❤❤❤❤❤ mariya duwe

  • @Amarasinghage.25
    @Amarasinghage.25 6 місяців тому

    මෙයයි කලාව !!! නියමයි ❤️❤️❤️❤️💪💪💪💪👍👍👍

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 6 місяців тому

    Beautiful song ❤

  • @lihiniya1751
    @lihiniya1751 6 місяців тому

    God bless you

  • @malithsathsara2454
    @malithsathsara2454 6 місяців тому

    Superb duet and great song

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 6 місяців тому +1

    හොඳම නිර්මාණයක්❤❤❤

  • @madumikulathunga5582
    @madumikulathunga5582 6 місяців тому +2

    Eka nam hrima lassanai... ❤ good luck both of you...

  • @ajanthakumari9513
    @ajanthakumari9513 6 місяців тому

    ❤❤❤ harima lassana song ekak, a wagema lassanata song eka kiyanawa,
    ma duwage voice ekata mama harima asai, awagema adarei voice ekata,
    Taththata wada duwa den prasiddai, issara mama harima kemati taththage songs walata,
    Thank you soo much Sanka dinet mallita, oya harima nihathamani kenek, oyata hemadatama hariyanna oni
    Sanka mage duwath ekka foto ekak gaththa sirasa super star eke, eyata ethakota aurudu 8
    Ada aurudu 25,😊😊

  • @meriyanfernando2943
    @meriyanfernando2943 5 місяців тому

    සංක, මරියා නදීර❤❤❤

  • @kusumsendanayaks1573
    @kusumsendanayaks1573 5 місяців тому

    Beautiful voice ...❤

  • @mercyathel7727
    @mercyathel7727 4 місяці тому

    Beautiful song

  • @beilu_bear
    @beilu_bear 6 місяців тому +1

    Wohhh Mariaaaa... Your voice ❤❤❤❤

  • @ChethanaPrasadOfficial
    @ChethanaPrasadOfficial 6 місяців тому +1

    Superb ❤❤❤❤

  • @RamudhiNeththanjalee
    @RamudhiNeththanjalee 6 місяців тому +1

    Beautiful 😍 song
    Well done nangiyo ❤

  • @malsha1645
    @malsha1645 6 місяців тому +2

    මරියා voice එකනම් superbb!!!

  • @suwarnasuwarna6524
    @suwarnasuwarna6524 6 місяців тому +1

    Lassanai. සුබ පැතූම්.🎉

  • @punchisamanali8738
    @punchisamanali8738 6 місяців тому +2

    Harima Lassanai❤❤ Voice 1 Superr❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilrukshijayarathna7398
    @dilrukshijayarathna7398 6 місяців тому

    E voice eka.. ❤❤ congratulations nangi 😊

  • @MariaRoubini
    @MariaRoubini 6 місяців тому +2

    Wow superb voice mariya ❤️ good luck on your future do the best have a good journey 😁❤️

  • @shaymashiromishiromi87
    @shaymashiromishiromi87 6 місяців тому +1

    ❤❤❤ හරිම ලස්සනයි !

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 5 місяців тому

    යුනික් ⁣වොයිස් එකක් මරියාගේ.... අනාගතය සුබ වෙන්න පතනවා....❤❤

  • @naderachandrasekara544
    @naderachandrasekara544 6 місяців тому +3

    Pata atara atara 💕💕💕 🎉

  • @ChandaniDissanayake-ie1lf
    @ChandaniDissanayake-ie1lf 5 місяців тому

    හරිම ලස්සනයි මැණික ගොඩක් ආදරෙයි

  • @udayasampath5412
    @udayasampath5412 5 місяців тому +1

    Nadira ❤❤❤❤❤

  • @sandarudissanayaka-ne7lp
    @sandarudissanayaka-ne7lp 6 місяців тому +2

    Beautiful song
    Good luck ❤

  • @WasanthiRanasinghe-w8i
    @WasanthiRanasinghe-w8i 6 місяців тому

    Mariyage voice ekanam harima lassanai.

  • @Heart2HeartTogetger
    @Heart2HeartTogetger 6 місяців тому

    We loved ❤ your unique voice and
    Dad n Daughter contribute loved songs 🎵 ❤️

  • @ksamarafernando8582
    @ksamarafernando8582 6 місяців тому +1

    Woooow ලස්සනයි දෝනී… ❤❤❤❤සංඛ කියන්නේ කියන්න දේයක් නැ හෝදම දේ කරන කේනේක්… තාත්තා දෝනී… එක ලස්සනටම ගලපලා ❤❤❤❤❤❤… all the best doni👏👏👏🎉💐💐💐🙏😘😘😘😘🌸

  • @sudathdesilva8865
    @sudathdesilva8865 6 місяців тому

    very beautiful, good luck , God Bless !!!

  • @sureshgamagelk
    @sureshgamagelk 6 місяців тому +1

    Wow it’s something different I love this god bless your voice

  • @AnjanaDesilva-eg2ef
    @AnjanaDesilva-eg2ef 6 місяців тому +2

    Soo beautiful ..

  • @rupikafernando3537
    @rupikafernando3537 6 місяців тому

    Deviyan dunnu loku dayadayak thaththagi duvagei hadaval dekama marai hodatama machinig congratulations 🎉