I listened to this just now, but still it’s not outdated... I found it as a valued story which never dies the meaning. It has been always a pleasure and curious to listen Aravinda’s story which sometimes brings life to lives.... good job man 👍
Thank you for sharing this! My son is autistic and this relates to me. I did cry while listening to this story. But parents like us always be emotional 😊I migrated to another country 13 years ago. But still a fan of your show and stories. I used to listen to your live morning show while travelling to work, back in the day 😊It’s not the channel or the media but you (two of you) make the difference! Great work and keep up the amazing work!
man wada karana gaman mea kathawa ahawvee mage as walata kadulu awaa........... mea wagee hamoogema manussa kam thiyenawanam mea lokee kocchara lassana weyida...
හිත රිදුන හැම වෙලාවකම හිත හදාගන්න උබේ කතාවක් අහන්න පුරුදු වෙලා. ප්‍රශ්න වලින් මිරිකිච්ච උන්ට උබේ කතා ඉස්සරහ හිතට දැනෙන සැනසීම කියා ගන්න අමාරුයි නියමයි.බුදු සරණයි මචං❤️
❤
ඔයා තරම් හදවතට දැනෙන්න කතා කරන්න පුලුවන් නිවේදකයෙක් මම දැකලා නැහැ අයියේ. ආදරෙයි ....අරා අයියේ...😘😘😘
Eka ettama etta kathawak
@@shamikaarshani538 Onna 3 Magen mawath Subscribe karanna
As dekata Kadulu aawa Ara
@@shamikaarshani538 🌹🌹🌹🌹🌹
@@dilankaasisie2952 👍
මම රෙඩියෝ අහන්නේ නැති උනත් . රෑ නින්දට කලින් උබේ කතාවක් අහනවමයි .. ස්තුතියි අරා :)
Anuwa
Mamath!
මමත් එහෙමයි
siraama mamath.
P
මං කවදාවත් වීඩියෝ එකකට කමෙන්ට් කරලා නැහැ. එ්ත් මෙකට කමෙන්ට් නොකර ඉන්න බැරි වුනා. කඳුළු අාවා , හරිම ලස්සනයි. බුදු සරණයි
වැඩකට නැති පල්හැලි දොඩවන නිවේදකයෝ අතරෙ අය්යෙ ඔයාගෙ කතාවල ජිව්තෙ වට්නා මොනා හරි දෙයක් තියෙනවා. එ නිසා මං පුලු පුලුවන් හැම වෙලාවකම මං එවා අහනවා.💕👍
❤
ගොඩක් දුක හිතුනා .ඇත්තටම අරවින්ද අයියේ ඔයාගෙ හැම කථාවකම අපිට ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා .බොහොම ස්තූතියි .
ආතල් දීල ඉල ඇදෙන්න හිනැස්සුවෙත් ඔබයි කතාවකින් ඇසට කදුලක් ගෙනාවෙත් ඔබයි අයියේ
yes
නිදාගන්න කලින් අනිවාර්යයෙන් පරන කතා ටික හරි අහලා තමයි නිදාගන්නේ.....ජීවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න තැනක් තමයි .......සුපිරිම........Proud of Siyatha❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මම දැක්ක සුපිරිම මනුස්සයෙක් අරා ඔයා.ඔය මනුස්සකම සදහටම තියා ගන්න.කියන්න වදන් නෑ.වෙන උන් ටික දවසක් රේඩියෝවල කතා කරලා උඩින් යනවා.ඒත් අදටත් ඔයා සුපිරි මිනිහෙක්.
Onna 11 Magen mawath Subscribe karanna
මම ගොඩක් සංවේදි වුනා අයියේ මේ කතාවනිසා. ජිවිතයේ අපිට කිසිම දෙයකට වටිනාකමක් නොදෙන මිනිසුන් අතරේ ශේන්ට වටිනාකමක් දුන් මිනිසුන් කෙතරම් අපුරැද ,,??
අනිවා දවසට එකක් හරි අහනවමයි😊උඹල දෙන්නගේ කතාවක් පට්ටම රේඩියෝ ඩබල උඹල දෙන්න අරා පැස් ❤️
මේ තියෙන කතා ටික අපේ පොඩි අයට පොඩි කාලේ ඉදන් අහන්න දුන්නනම් එයාලගේ ගති ගුණ තවත් හොද වෙයි!
ඇත්තටම මරු!
ශැක් අැස් වලට කදුලක් අාවා අය්යේ... මාරම දුකයි.😓
Onna 69 Magen mawath Subscribe karanna
අයියාගෙ කතාවන් අහලා ජිවිතය ගැන අත්දැකීම් ලබා ගත්තා. මගෙ ජිවිතයෙදි මට මග ඇරිච්ච වැරදිච්ච තැන් මං දැනගත්තා. අරවින්ද අයියා ඔයා ජිවිතය ගැන කියලා දෙන හොද ගුරුවරයෙක්❤️
My cute little sone is a special need kid. I have found several gods on earth to help him , make him comfortabe etc.
I know the feelings. Thank you.
Onna 85 Magen mawath Subscribe karanna
Jenta
Be strong
ගොඩක් හිතට වැදුණා Ara❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම මම දන්නේ නැ අරවින්ද මේ කියන කතා ඇත්ත සිදුවිම්ද කියලා නමුත් ඒ හැම කතාවකම අපට ඉගේන ගන්න බොහොම දේ තියේනවා ,,,
Definitely.
Yes
Onna 24 Magen mawath Subscribe karanna
@@PriyanthaNawarathne Onna 3 Magen mawath Subscribe karanna
අහන්න කලින් ලයිකස් දාන්නේ මම විතරක් ද???
මේ දේවල් කියනවාට ඔයාලාට පින්💪🏻❤️
Onna 40 Magen mawath Subscribe karanna
I listened to this just now, but still it’s not outdated... I found it as a valued story which never dies the meaning. It has been always a pleasure and curious to listen Aravinda’s story which sometimes brings life to lives.... good job man 👍
ඇස් වලට කඳුළු ආවා ඒ කතාව අහලා... ඇත්තටම ඒක මාර සංවේදී කතාවක්... ❤️❤️ great job ara sir... ❤️❤️
ඔයාල දෙන්න නම් මාරයි. හදවතටම කතා කරනව.. ❤️❤️
එක කතාවයි අහන්න ආසාව තිබුනේ ඒත් 🤨එක දිගටම දහයකට වැඩිය ඇහුවා,,ස්තුතිය අරා 🙏
හදවතට ගොඩක් තදින්ම වැදුණා අයියේ 😟😘
Onna 47 Magen mawath Subscribe karanna
මේ 2023 ආයෙත් කතාව ඇහැව්වා. දැන් අවුරුදු ගානක්. කීපාරක් ඇහැව්වද කියලා මතක නෑ. ඒත් ඒ කතාවටයි අරාගෙ සංවේදී voice එක්ටයි නිකන්ම ඇඬෙනවා
මාධ්‍යවේදීයෙකුට එහා ගිය මනුස්සකම...
හදවත හරහා මොළයට .කඳුළක් එක්ක .ගොඩක් ස්තූතියි අරා.මේවා ඇහෙන කොට ජීවිතේ ගැන ආපසු හිතන්න ගන්නවා .මිනිස්කම කියලා දෙනවට ගොඩක් පින් තෙරුවන් සරණයි
මනුස්ස කමයි ආදරයයි වචන වලට පෙරලනකොට වැලි කතරක ගෝෂාකාරිිි කරමාන්ත ශාලාවක සිටියත් කදුළු එන එක එනවාමයි කියලා දැන ගත්තෙ අද. මනුස්සකමටයි ආදරේටයි ආදරෙයි. ජය❤
Thank u friends. Thank you so much.
Ara aiye.. oya wage minissu ape rate thawa inna one.. hadawatata katha karanna puluwan.. oyage motivation eka godak wadagath.. 👍
Good job ara👍 your stories give something new to add our lives 💕... Go on!!!💪
Onna 119 Magen mawath Subscribe karanna
💖💖💖💖
මනුස්සකම උතුරන කතාවක් . මම ඇඩුවා.. ❤️ බොහොම පින් අරවින්ද . 🙏
අම්මෝ ඒ කතාව නම් 😔 මනුස්සකම ❤️
Onna 698 Magen mawath Subscribe karanna
2018 idan ada wenakl mma siya parak witara meka ahl tynwa.. adatath adenawa me kathawa ahaddi... ❤️❤️❤️❤️
අනේ මාර දුක හිතෙන කතාවක් ගොඩක් ස්තුතියි ඔයාලා දෙන්නටම
Eka nam හිතට හොඳටම වැදුණා
ඇත්තටම ඇඩුනා අනුන්ගෙ පල් හෑලි කියවන නිවේදකයන් අතරේ ඔයා ඔතුම් නිවේදකයෙක් අයියේ ආදරෙයි
ඔයා නම් මාරයි කොහෙන්ද ඔයා මේවා හොයා ගන්නේ ඔයා නම් සුපිරි ,අක්කගෙ හිනාවත් මරු,මම ඩ්‍රයිවින් කරන්නේ මට නිදිමතක් අවාම ඔයාගේ කතා තමයි අහන්නෙ නිදිමත කොහෙන් යනවද දන්නේ නෑ බුදු සරනයි ඔයාලා දෙන්නට
උඹ මාර චරිතයක් බන්. විහිලුවක් කරත් මේවගෙ කතාවක් කිව්වත් දැනෙන්න ඕනෙ උපරිමෙන් දැනෙන්න ඒක කියනව❤❤❤❤👌
මේ හඩ ඇහුව නම් අපේ හිතට හරි සැනසීම ක් ❤❤තියෙනව
This makes me think a lot. Highly appreciated !!
කී පාරක් මේක ඇහුවද මන්දා.අහන හැම පාරකම හිතට මාර එකක් දැනෙන්නේ.ඒක දුකක්ද,සතුටක්ද කියලා තේරෙන් නෑ🥺ශේන් වගේ තව දිනන්න බලන් ඉන්න පැටව් ඕනි තරම් ඉන්නවා🙏එයාලා දවසක දිනන්නම ඕනි.
මුල ඉඳන් ජීවිතේ ඉගෙන ගන්නවා මම තැම්කූ අරවින්ද සර්❤🥺🌼
සංවේදී කතාවක්.ගොඩක් sathuthui වගේම ගොඩක් දුකයි..
හදවතට දැනුන ඒක නම් ❤️🔥
Thank you for sharing this! My son is autistic and this relates to me. I did cry while listening to this story. But parents like us always be emotional 😊I migrated to another country 13 years ago. But still a fan of your show and stories. I used to listen to your live morning show while travelling to work, back in the day 😊It’s not the channel or the media but you (two of you) make the difference! Great work and keep up the amazing work!
ස්තූති ලෝකෙට මෙවැනි හොඳ දේ රැගෙනවිත් දීම සම්බන්ධව .
මම නදුන් හෙට්ටිආරච්චි ....ඔබතුමා මා ගැන අසාඇති ...විශේෂ දක්ශතා ඇති දරුවන් ලෙස ඇමතීම පිලිබඳ මා ඉතා සතුටුවෙමි....ඔබ කීයූ ලෙසම ඔව්න් එසේමය . එවන් දරුවන්ට සලකන මිනිසුන්ද එසේමය .ස්තුතී අරවින්ද ..
කොහොමද බං මෙහෙම කතා හොයා ගන්නෙ. කියන්නෙ. ආදරෙයි බං අයියෙ..❤ ❤❤❤
Onna 21 Magen mawath Subscribe karanna
Ai me adenne.....thanks Mr aravinda lokuge
Arawindage kathava eththa unath boru unath spita godaaaaaaak de igena ganna lebuna thanks araaa❤💃
ගොඩාක් ස්තුතියි මචන් . පිරිහිමට ලක්වෙන මනුස්සකම ගැන හරිම අගේටම කියා දෙනවට මේන්න මෙහෙම ..මනුස්සකම් ඇති මිනිසුනුත් තවම ජිවත්වෙන බව.... මේ සමාජයේ ඔනා තරම්..
නියම කතාවක් අයියෙ...👍👍👍
හිනා wevi ඇඬුවා
Onna 14 Magen mawath Subscribe karanna
10පාරක් විතර අහලා තියෙනවා හැමදාම කදුලු එනවා.....😢😢😢😢😢😢
ඔයා අපිව ඇඩෙව්වට ඔයා අඬන්නනෙ නැතුව කියන්නෙ කොහොමද ?
එකනම් හිතට වැදුනා 😪
පට්ට කතාව.....❤️❤️❤️❤️
මේක unlike කරපු උන් ගැන කතා නොකර ඉමු....
Great man said about great people.
මට ඇඩුණා අරා අයියේ.මේ වගේ වටිනා කතා තවත් ගේන්න අහන්න ආසයි
හැම වචනෙකම ඉගෙන ගන්න දෙයක් තියෙනවා
Video එකක් දාන කල් බලං ඉන්නෙ,radio ඇහුවෙ නැතත් මේක හැමදා අහල තමයි නිදාගන්නෙ
It’s a very emotional 😭 story .
Heart melted♥️
හදවතටම දැනුණා එ කතාව නම් .🚼🚼🚼🚼🏂🏂...ආදරෙයි පුතේ ...
ඇස් දෙක වහං අහන්නෙ මේ කතා ♥️
Arawinda aiye oyage me katha okkoma mn hodata maje jiwitheeta gannawa..ita amatharawa magen igena ganna lamaita e katha kiyala therum karawanawa.ewa godak adarshamath..best of luck.
ජිවිතට ගොඩක් දේවල් ගත්ත තැනක්... සමහර ඒවා පාසලෙන් වත් ලැබුනේ නැති ඒවා...
Heart touching...
That’s very heart touching...It helped me to change my way when I was in a dilemma...good on you mate...keep it up...
me kathawa ki parak ehuwada kiyala mathaka ne, eath eka deyak mathakai ahapu hema parakama as walata kandulu awa. thank you
Aththata niyamai.
හදවතට දැනුනු එකම සංවේදී කතාව shen ❤️😪
Aniwarenma man dawasata ඔයාගේ katha dekak witara අහලාම nida ganne aiye....oyage me hama kathawak awasanaye apita igena ganna padam godak tiyenawa ..aiya ..
Good job...aiya....budu saranai
Hinawanam ahannath appiriyai, kathawanam patta
Mona kathawath ara kiyaddi puduma lassanai adaraneeya katakara nihathamani manussayek super
ඒකනම් හදවතට දැනුනා .....
ඇත්තටම මට ඇඬුණා මේ කතාවට. මිනිස්සුන්ට මෙච්චර සුන්දර වෙන්න පුළුවන් කම තියෙද්දි සත්තු වගේ හැසිරෙන්නෙ ඇයි.
තමුසෙට කියන්න දෙයක් නැහැ අරා.කදුළු පනිනවා උබ මේ කරන විප්ලවයට...😍😍😍
හිතන්න දෙයක් ඔලුවට දුන්නට ගොඩාක් පිං ඔයාලට.
Onna 12 Magen mawath Subscribe karanna
Mata hithaganna bha aiya..
Eth hithata thadatama danuna...
Thanks.. ara..
Aiye A kathawatanam aththatama aduna. Oya marai❤❤❤❤
Oya aiye nivedakayek nemei.oyata puluwan minisunge hadawath suvapath karanna. Wes munu dagatta ayage banak ahanawata wada oyage katha walin jeevithe godak deval hadaganna පුළුවන්.mama vavuniyawe chanaka. Budusaranai oyata...
man wada karana gaman mea kathawa ahawvee mage as walata kadulu awaa........... mea wagee hamoogema manussa kam thiyenawanam mea lokee kocchara lassana weyida...
ඇත්තටම දුක හිතුනා ඒ කතාවට
හදවතට කතා කරන හොදම නිවේදකයා ඔයයි අරවින්ද.. ආදරෙයි ඔබ දෙපළට හැමදාමත්..
අරා ඒ කතාව නං බොක්කට වැදුනා.නියමයි
ඒකට නම් ඇඩුනා... හදවතේ නිවේදකයා, respect අරා ❤❤❤
මෙිි කතාව නම් හරිම ලස්සනයි
ඔයානම් පට්ට ග්‍රේඩ් අරවින්ද මහත්මයා
කෙටියෙන්ම කියන්න තියෙන්නේ එච්චරයි ❤❤❤❤
If this story ture or not it gave me tears...
නියමයි👌 😍😍
Onna 7 Magen mawath Subscribe karanna
ඇඩෙනවා අයියේ කතාවට. ❤❤
Excellent ...👍👍👍
Amazing story
adunaa....aththamai...tnx me wage dewal walata...............good luck.....
ඒක නම් සුපිරිම අරා.❤
අපේ කාලේ සුපිරිම මාධ්‍ය වේදියා respect bro
me kathawa kanakuta athatama hithata danunam ohu athatama awanka manussayek . anun gana thamanta una wage kiyala hithana supiri manussayak sthuthi aravnda mahatmaya
ඒකටනම් කදුලුත් ආවා අයියෙ.ආදරෙයි
Onna 165 Magen mawath Subscribe karanna
Mara videyaya hithata waduna aknam 👍
Love it ❤❤❤