Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම මේ video එක දැක්කෙ යාලුවෙක් ඒ ගැන කිව්වට පස්සේ . මේ කියන්නේ මගේ බබා ගැන . ඒ හරියටම 2005/10/23 දා. ඇත්තටම එදා ආස්චර්යකින් වගේ මගේ බබා බේරල දුන්නේ මේ dr Ravinda තමයි . ඒ වෙනකොට ගම්පහ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ හිටියේ මේ doctor යි, dr Damith යි විතරයි. ඒ දෙන්නම රැයක් දවාලක් නැතිව වැඩකරපු හොදම මහත්වරු දෙපලක්. Dr chulani මැඩම් තමයි එතන incharge හිටියෙ. එදා මේ දේ වුනේ නැත්නම් මට මගේ දරුව නැහැ. 😢 අදටත් මගේ දරුව මේ doctor ලගට යනව. එයාට මේ doctor දැක්කත් ඇති.❤❤❤
මාව අරන් තියෙන්නේ අට මාසෙන්. අවිස්සාවෙල්ල ඉස්පිරිතාලෙ 1987දී. ඊට පස්සේ රිජ්වේ අරන් ගිහින්. ගත්තු ඩොක්ට කොහේ ඉන්නවද දන්නෑ. හෙන ගේමක් දීලා පණ දීපු සීන් එකක් තියෙන්නේ. මාව උස්මහත් කරපු අම්මටයි තාත්තටයි. මගේ පණ බේරපු ඩොක්ටටයි හැමෝටම පිං.
හොයාගන ගිහින් වැදලා එන්න...❤❤❤❤❤එයා නොහිටින්න ඔයා ගැන මතකයක් විතරයි සමහර විට ඒකත් නෑ......☝️👍👍👍👍👍👍👍👍
උබව ගත්ත එකක් ඇහුවේ නෑ නේ නිකන් හිටහන් ( 😂😂 විහිලුවක් ඈ 😂😂)
මමත් දැන් බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක්. හිතට දැනුන හැගීම්.. ජේසු පිහිටයි ♥️♥️♥️♥️
God bless!!!!
නිදුක් නිරෝගි දරැ උපතක් වේවා. ජේසු පිහිටයි
❤️❤️❤️
බුදුසරණයි ජේසු පිහිටයි ❤
මාව ගත්තු ඩොක්ටර් තාමත් ඉන්නව. ලඟදිත් ගිහින් බෙහෙත් අරන් ආව. අඳුනගත්තෙනන් නැ හැබැයි මාස්ක් එක දාල නිස. හැමෝම කියනව එ ඩොක්ටර් අවුරුදු 22කට කලිනුත් එ විදිහමලු. අදත් එ වගේමයි. මෙ කතාව ඇහුවට පස්සෙ මට හිතුන ආයෙ බෙහෙත් ගන්න ගිය දවසක වැඳල එන්න ඕනි කියල. 🙄
අනිවාරෙන්ම එහෙම කරන්න. ඒ ආශිර්වාදය ගොඩක් වටීවි
@@maclanstudio ❤❤❤
"මනුෂ්‍යයෙක් වී ඉපදීම දුර්ලභයි" මනුෂ්‍ය ජීවිතයකට පණ දුන්නු ඔබ තුමාට ගොඩක් පිං
සීරියස් කතාවක් වත් හිනා නොවී අහන්න බෑ මේ ආශ්චර් යා එක්ක ....ඒ කතාව ඇග හිරි වැටුනා
අදත් ලස්සන කතාවක් ,ජීවිතේ පාඩම් කියාදෙන මොහොතක්,හිනා වෙලා ඉන්න පුලුවන් පුන්චි කාලයක්,අරා...පැස්...හදවතින්ම ආදරෙයි ඔය දෙන්නට ❤
😎👍
👍
මගෙ දෝනි බේරා ගත්තේ කලුතර නාගොඩ රෝහලෙ Vog මංගල දිසානායක සර්..එතුමා ටත් නාගොඩ රෝහලෙ Pbu දොලුවීර මැඩම් ඇතුළු සියලු දෙනාට දීර්ඝ යුශ ලැබේ වා..
මරණ මංචකයේදීත් මතක් කරල සතුටු වෙන්න පුලුවන් වෘත්තීන්... 👍👍👍
👍👍👍 අනිවාර්යයෙන් ❤️
මට මගේ බිරිඳ ගැන ගොඩාක් ආඩම්බරයි..මගේ බිරිඳ MIDWIFE කෙනෙක් .....ඩොක්ටර්ටත් ගොඩාක් පිං
කියන්න වචන නෑ. ගොඩාක් පින් .කාර්යබහුල ජීවිතයේ තුළ තුල මිනිසුන්ගේ හදවත් වුණු වෙන්ඩ ඕනේ ,එතකොට ජීවිතය නව මාවතකට අරගෙන යනවා.ජීවත් වෙනවා කියලා හිතෙනවා .ආයෙත් ගොඩාක් පින් .
ඒකනම් පපුවටම වැදුනා අයියේ😍😍😍😍
එහෙමත්...දෙවි වරු...එහෙමත්...කලගුන..මතක මිනිස්සු ..මෙ ලොකෙ..තමත්..ඉන්නවා❤️
ඇත්තටම ඒ කතාවේ ජීවත් උනා...❤පපුව වැඩ කරනවා කිව්වම සිරාවටම අමුතු සතුටක් ආවා..😍..හදවතින්ම කතාවේ ජීවත් උනා🔥(කතාවෙන් මිදුනේ ආශ්චර්යා අක්කා wife කතාවක් ඇදපු හින්දා😂💔)
මගේ දරුවො හතර දෙනාම premature. ඔය අත්දැකීම මම හොඳට දන්නව. ඒ නිසා සංවේදී උනා මේකට. ඒ වගේම විනෝදයක් ලැබුන. ඉස්තුතියි
අපිට ජීවිතය දුන්න ඒ වෛද්‍යවරුන්ට හෙදියන්ට හැමෝටම පිං💓
ඇත්තටම ඒ කතාව ඇතුලෙ ජීවත් උනා🤗☺️
අමිමෝ එක..කදුලුත් ආවා..අයියේ...
ලස්සන කතාවක් අහන්න පුළුවන් කියලා හිත හදාගමු👍
කතාව හොදටම කිව්වා. ❤
අනේ හරිම ලස්සන කතාවක්..♥️
නියමයි ...ජයවේවා 👌👌👌
ඩබලට ජය වේවා
අනේ අදත් මට එහෙම බබාලා ගැන අහන්න ලැබුන.. සේවය කරන හැමෝම වගේම,:දරු පටවුන්වත් දෙවියෝම රකින්න ඕනි....
I highly enjoy your program. Thank you.
ඔබදෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට
සුපිරි ආ....👊👊👊
A beautiful true story told in a touching way.👍
Niyamai. ❤️❤️🔥🔥
I'm also a pre mature baby when I was born. Now I'm a university lecturer & a law student thanks to my mother & that docter!❤
එක නම් ඇඩෙන්නම දුන්නා......😥😥😥
Harima lassana kathawak👍👍👍
සුපිරි
ලස්සනයි අයියා
Waiting!!!
දෙස්තර රවින්දා උඩගම මහතාට අපගේ උත්තමචාරය ...එ වගේ ම එ කලගුණ දත් මවක් වෙන්න වාසනාව තිබ්බ එ අම්මටත් අපගේ හදපිරි ප්‍රණාමය ......
🙏🙏🙏
Heart touching
කල ගුන සැලකීම ..👍
ekanam supiri kathawak....eka aravinda aiya kiyapu hinda thawath supiri....
අඩවන්න දක්ෂයි මාරයි..❤️❤️❤️❤️
ලංකාවේ සති 24 අයත් ජීවත් කරවනවා. ඇමරිකාව වගේ දියුණු රටවල ඒක දැන් 20 වගේ වෙලා...
නැහැ නැහැ....කියන කතා හොඳට කියනවා.👌👌👌👌
so much heart touching
නාගොඩ මහ ෙරා්හලේ මංගල දිසානායක සර් හා නාගොඩ මහ රෝහලේ PBU එකේ හා 14 වාට්ටුවෙ නර්ස්ල ලා මිඩ් වයිෆ් ලා තමා මගේ සති 28 බබා බේරගත්තෙ🙏🙏🙏🙏
ඇස් වලට කදුලුත් අවා.❤️❤️
අනේ මම හතරවෙනි වසර වෛද්‍ය ශිෂ්‍යාවක්... මේක ඇහුවම මගේ වෘත්තියට පුදුම ආදරයක් ඇතිවුණා 🥺❤️
දෙන්නම ශෝයි අනේ 🥰
අනේ මේ විදියටම අපේ බබෙක් සති 23න් ඉපදුනා. මාස 4ක් හොස්පිට්ල් එකේ එයා හිටියා. ඩොක්ටස්ලට පින්සිද්ද වෙන්න දැන් එයා හරීම දඟමල්ලක්, හරීම නිරෝගීව අපි එක්ක ඉන්නවා.
Great 🙏🙏🙏
Mr aravinda godak stitii oyata oyalage program eka aurudu ganak tisse rasavitinawa mage jeevite waradichcha tan kadawtuna tan gilihila giyapu tan godak hadaganna oyage wachana godak udau una.dawasaka mage katawa kiyannam ekath oyage wachana walata peralala loketama kiyanna.hadenna puluwan keneknam hadei,adumatarame hadenna hitai thanks mama ruwan
Thanks for this.
උබලට පිස්සු. ඒත් උබල අවංකයි . අපි මිනිස්සු සරල ජිවිත
Amoooo pasbaraaaa akki oya such wonderful story
ඇස් වලට කදුළුත් ආවා.😍
😥😥
Good afternoon srilanka
අරා සීරියස් වීගෙන එද්දි පැස් බාල්දිය දාන පුරුද්ද නම් ඇරෙන් නැ😂💔
ඇරුනොත් වැඩකුත් නෑ
Lasssanai ❤️❤️❤️❤️
waiting waiting!!!!!!
මාත් doctor කෙනෙක් වෙනෝ
ඇස්වලට කදුලක් ආවෙ මට විතරද
කතව ලස්සනයි ඇස්වලට කදුලුත් එනවා
මේක මගේ ජීවිත කතාව. මමත් මෙහෙමමයි උපත ලැබුවේ. Dr niyomaal thamai mawa me vidihatama gaththe . Dewa karunawen
අත්දැකීමක් තිබෙන මට ඇස් වලට කදුලු අවා.
කදුළු අමතක කරනවා පැස්බරා කියන ඒවට....
As wahan ahuwnm kthawa nkn film ekk blnwa wage background music ekk marai 😍😍
ඒක දැනුණා පතුලටම හදවතේ.. .
❤💕
ඇත්තටම ඇඩෙනවා,අන් ලයික් කරල තියෙන්නෙ බලු පුට්ටුවකින් ලොකෙට ආපු උන්ද
Man me kathawa auruddadakata kalimuth ehuwa. Man ipadila thinneth masa 7n 1991 kasal eke. Amma thamai mata kiuwe❤😊.
5:37 අනේ ඒක. ඒ වගේ පුංචි මැණිකකට උපත දුන්න හැම අම්මෙක්ම මේක අහනකොට අඩනවා ඇති 😢😢😢
විහිළු කරන්න එපා පැස්... හැගීම් බර මොහොතක්
Pissu hedenawa oyalage katha ahanakotha. Kaduluth enawa as walata ammapa😭❤❤❤❤❤🤗😘😘😘😘😘
අය් ඔල්සෝ ලය්ක්❤❤❤
👏👏👏
මෙ කතව ඇත්ත ....කාතාවෙ විරයගෙ නම වෙනස් වෙන්න ඔනෙ....Dr.thilinata යි ගව්රවය යන්න ඔනෙ.. Anton perera කියලා කෙනෙක් විස්තරෙ දාලා තිබ්බා එ comment එක අයින් කරලා...නිවැරැදිව දාන්න දෙයක් දාන කොට ..කතාවෙ විරයා Dr thilina බොරු නම් Dr thilanath එක්ක හිටපු doctors ලාගෙ නම් දාන්නම් හොයලා බලන්න ..Dr thilan ranaveera , Dr mangala ,Dr damith මෙ එවෙලාවෙ හිටපු දෙවිවරු ....බොරු සාමාජ ගත කරන්න එපා...
ශැබාශ් 👍
💐💐
❤️
Hamadama sinahawen jivite tiyana prasna.vidawa mohotakata amataka karala denawata dennatama godak pin
අපි මවාගන්න background sound එකට දාලා තියෙන sounds වලින් හානි වෙනවද මන්දා
ubala denna marama marai ubala kiwe marama mara hindai
ඇත්තටම ඇස්වලින් කදුළු ඉනුවා මට මගේ දරුවත් මතක් උනා
Oww oww dakwana aekaaa
Kaduluth awa ❤❤❤
❤️❤️❤️❤️
❤❤❤❤❤❤🎉
මේ මෝඩි නම් හොදේ.... 🤣🤣🤣😭
Biyama voice eka dawasama hari ahan inna puluwan
Mage patiyath 22weeks walin eliyat avith yann giya 😥😥
මිහිපිට දෙවිවරු..
Aduna aravinda ayye hadawathinma adARei
🙏🙏🙏🙏🙏❤
DOCTOR 💛
මගෙ බබත් ඔය විඩියට බෙබි room එකෙ මාස 1 edala nati una.mita awrudu 6 kalin .adatath eke matak wenne nati dawasak na.ada api ragama hospital aka dewanath wenakal kagauwa.apita tama babala na.aka nisa aka apita danenawa wadi.ake hitiya nersa kenek mama lagadi dakka.harima hoda kenek.at mama aya akka kata kale na.mokada ayata mawa matak natiwa ati.at mata hama dema matakai.a wage wedanawak kata wath at nowewa.
❤❤❤❤❤❤👍👍👍👍
ඇගම හිරි වැටිලා ගියා ඒක අහද්දි 🤔🤔😔😔
ළමයින්ව දූෂණේ කරන එක ගැන සමාජේ දැනුවත් කරන්නකො මුන්ට තෙරෙන විදියට
Dr thilina තමයි ඔය කතාවෙ විරයා ..හරියට හොයල බලලා දාන්න....
😍😍😍😍😍😍😍😍😍😍

ලංකාවේ සති 24 අයත් ජීවත් කරවනවා.
ඇමරිකාව වගේ දියුණු රටවල ඒක දැන් 20 වගේ වෙලා...