ගමේ පන්සල තියෙද්දී වෙන තැන්වල යන උපාසක අම්මලාට ketawala hemaloka himi කිව්ව කතාව

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 233

  • @baople7486
    @baople7486 2 роки тому +9

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි සාදු සාදු

  • @sdhd6319
    @sdhd6319 3 роки тому +17

    හරිම ලස්සන වටිනා බණදේශනය අපේහාමුදුරුවනේ පිංවත් ඔබසේට දීර්ඝ ආයුලැබේවා

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 2 роки тому +8

    කතාව නම් 100%100 හරි.බුදු සරණයි. ඔබ වහන්සේ ට. දීර්ඝායුෂ ලැබේවා.

  • @malikaa7749
    @malikaa7749 Рік тому +2

    ඇත්තටම කිව්වොත් ඇත්තටම ඇත්ත මේ වගේ කතා අහන්න වටිනවා අපි කවුරුත් කැමති ඔබ වහන්සේට වැඳ නමස්කාර කරමි බුදු සරණයි

  • @ariyalathafonseka-yh2sp
    @ariyalathafonseka-yh2sp Рік тому +2

    හාමුදුරුවනේ ..ඇත්ත දේශනා.කරන ඔබ..වහන්සේට..තෙරුවන් සරනයි මාගේ..නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @strongwoman946
    @strongwoman946 3 роки тому +12

    සාදු සාදු සාදු...මේ බණ දේශනා හොඳින් අහන්න හැමෝම. ඔබවහන්සේට තෙරුවන් සරනයි

  • @sraatnike170
    @sraatnike170 3 роки тому +17

    සහතික.ඇත්ත.අපේ හාමුදුරුවනේ.ඔබවහන්සේට..දීර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏

  • @helenfernando1528
    @helenfernando1528 2 роки тому +6

    වටිනා ධර්මදේශනා wak ape suwaminwahansa ..තෙරුවන් සරණයි !!

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 2 роки тому +7

    මෙන්න බණ සහතික ඇත්ත නියමයි හාමුදුරුවනේ නියමයි 🙏🙏🙏🙏

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku3866 3 роки тому +25

    එහෙමයි අපේ හාමුදුරුවනේ සම්පුර්ණ ඇත්ත දෙසනය ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගායු වෙවා මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

    • @induindu2550
      @induindu2550 3 роки тому +2

      Ahanam..aththa..hamudurune

    • @piyadasapiyadasa-vo7pu
      @piyadasapiyadasa-vo7pu 9 місяців тому

      ​@@induindu2550yන්න්ම්ල්ග්ස්ක්‍ර්, 13:04 13:04

    • @RuwanPriyantha-mm2by
      @RuwanPriyantha-mm2by 9 місяців тому

      😊​@@induindu2550

    • @RuwanPriyantha-mm2by
      @RuwanPriyantha-mm2by 9 місяців тому

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @RuwanPriyantha-mm2by
      @RuwanPriyantha-mm2by 9 місяців тому

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @randikakasun2154
    @randikakasun2154 3 роки тому +51

    ජාතියේ පිනට පහල වූ අපේ කැටවල හේමාලෝක පිංවත් ස්වාමීන් වහන්සේ ....සිංහල ජාතිය පුබුදු කරන්නට ඔබ වහන්සේ දරන වෑයම තවත් ඉදිරියට සිදු කරන්නට තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා!!!

  • @salaniratnayaka4099
    @salaniratnayaka4099 3 роки тому +23

    අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ පවසන දෙ හරි පින්වත් ඔබවහන්සේට තෙරුවන් සරණයි .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thusithanandani2772
    @thusithanandani2772 2 роки тому +8

    ජාතියේ පිනට පහළ උනු අපේ හාමුදුරුවනේ මම අද පළමු වරට ධර්ම දේශණයට සවන් දුන්නා එය ගොඩක් වටිනවා අපේ හාමුදුරුවන්ට දීර්ඝ ආයුවෙවා තෙරුවන් සරණයි ,🙏🙏🙏🌼🌼🌼

  • @mnarasinha9014
    @mnarasinha9014 3 роки тому +9

    ඔබ වහන්සේගේ..බණ..දේසනාව.
    .ලොකු..ආදර්සයක්..

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 3 роки тому +11

    ඔබ වහන්සේට බොහොම පින්...

  • @nissankabandara7597
    @nissankabandara7597 4 роки тому +18

    අපේ හාමුදුරුවන්ට ගිහී ජීවිතේ ගැන හාමුදුරුවන්ට තේරෙනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼

  • @aththanayake6896
    @aththanayake6896 2 роки тому +5

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් ස්වාමීන් වහන්සේට

  • @m.achandralatha6847
    @m.achandralatha6847 2 роки тому +9

    සාදු සාදු පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි ජීවිතයක් ලැබේවා තෙරුවන්සරනයි
    🙏🙏🙏

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 2 роки тому +4

    ඔබ වහන්සේ කියන හැම වචනයක්ම ඇත්ත .තෙරුවන් සරණයි

  • @siripaadewagee9305
    @siripaadewagee9305 2 роки тому +3

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hi-tecagencypostoffice4398
    @hi-tecagencypostoffice4398 2 місяці тому +3

    අපේ හාමුදුරුවන්ට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා

  • @darmasriananda2490
    @darmasriananda2490 2 роки тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 theruwan saranai ape hamuduruane

  • @AsnaaIshek
    @AsnaaIshek 9 місяців тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ! 🙏🙏🙏

  • @anjaliiresha4539
    @anjaliiresha4539 3 роки тому +15

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @tuanfarook2130
    @tuanfarook2130 3 роки тому +3

    Hamuduruwane obatumanta teruwan sarani🌹🌹🌹🌷🌷🌷🇱🇰 obatuman daksha katikayek magegaurneeya prnamaya🌺🌺🌺🌻🌻

  • @amayaaujaya1657
    @amayaaujaya1657 3 роки тому +8

    අපේ හාමුදුරැවන්ට දිර්ඝ අායුෂ ලැබේවා....

    • @philipdrake2343
      @philipdrake2343 3 роки тому

      I know im asking the wrong place but does any of you know a method to get back into an instagram account?
      I stupidly forgot the login password. I love any tips you can give me.

  • @chithrapushpa7114
    @chithrapushpa7114 Рік тому +1

    sadu ....sadu...sadu oba wahainseta dergausama labewa.labewa..labewa....budu saranai oba wayhainseta.

  • @darshidarshi5659
    @darshidarshi5659 3 роки тому +8

    ඔබවහන්සේ කියන දේ සහතික ඇත්ත...🙏🙏🙏

    • @ajithjayasooriya2658
      @ajithjayasooriya2658 3 роки тому

      Obawahanseta dirgaayusa lebewaa.ape minissu lejja nethiwa dath tika pennala hinaa wenawa shik lejjay

  • @indikaindika5115
    @indikaindika5115 3 роки тому +10

    මගේ.ස්වාමිනි.තෙරැවන්.සරනයි

    • @Vchathuvlog
      @Vchathuvlog 2 місяці тому

      තෙරුවන් සරණයි!!!

  • @kusumchandi1736
    @kusumchandi1736 4 роки тому +8

    සාදු සාදු සාදු බුදු සරණයි

  • @sarathjayasundara5797
    @sarathjayasundara5797 Рік тому +2

    කටවල හාමුදුරුවන්ට දීර්ගායුශ ලැබේවා....!

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 роки тому +7

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ,,🙏🙏🙏🙏🙏

  • @renukajayathilaka9321
    @renukajayathilaka9321 2 роки тому +5

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීගායු වේවා ..සියලුම සින්හලයන්ගේ දෑස් විවර වේවා .මෙතරම් තේරන විදියට හිතට දැනෙන්න බනපදයකින් ලබාදෙනදැනුම.....ආත්මෙන් ආත්මෙට පින් ඔබ වහන්සේට ...

  • @nadunamarasinha1996
    @nadunamarasinha1996 3 роки тому +4

    අපේ හමුදුරුවන්ට දිර්ගායුශ වේවා

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka9460 3 роки тому +6

    තෙරුවන්සරණයි හිමියනි

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 3 роки тому +2

    බුදුසරනයි සාදු........සාදු..........සාදු.................

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 6 місяців тому

    ස්වාමීන් වහන්සේ කියපු කතාව සහතික ඇත්ත බුදු සරණයි ස්වාමීන් ට

  • @chamindahewagamage5688
    @chamindahewagamage5688 3 роки тому +8

    සහතික ඇත්ත අපේ පින්වත් ස්වාමීන් වහන්ස.ඔය කථාව අපේ සිංහලයන් ගාව නැහැ.පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන්සරනයි .මෙවැනිම දේශනා කිරීමට හැකිවේවා ශක්තිය ධෛර්‍ය ලැබේවා .

  • @senarathmindralatha2610
    @senarathmindralatha2610 3 роки тому +3

    Sadu sadu sadu. Ape hamuduruwane oba wahanse desana karana de atta. Budu saranai

  • @mnarasinha9014
    @mnarasinha9014 3 роки тому +8

    සාදු..සාදු. .අපේ..හාමුදුරුවනේ..

  • @sumanasamara3274
    @sumanasamara3274 2 роки тому +6

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අපේ හාමුදූරුවනේ

    • @anulakumari7725
      @anulakumari7725 2 роки тому

      සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @DharmavijeDharmavije
    @DharmavijeDharmavije 5 місяців тому

    අපේ රටේ පිරිහෙමින් පවතින සාරධර්ම හා මිනිසුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට ඔබවහන්සේ ගන්නාවූ අප්‍රමාණ වූ මෙහෙයට මාගේ උත්තමාචාරය පුද කරමි .

  • @sachini1234
    @sachini1234 Рік тому +1

    ඇත්තමයි අපෙ හාමුදුරුවනේ කතා ඔක්කොම

  • @helenfernando1528
    @helenfernando1528 2 роки тому +1

    තෙරුවන් සරණයි obawahanseta ..

  • @ladduweranja1114
    @ladduweranja1114 2 роки тому +1

    Me thamai apeye jathiye pinata pahalawechcha darmapalathuma
    Siridewamiththa swameen wahanse . Mama kemathi thawath swameenwahansenamak . Apeye hamuduruwanta deerga kalayak sinhala jathiya pubuduwanta niduk neerogi wethwa .

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 3 роки тому +10

    සාදු සාදු සාදු 🙏🙏🙏💯💯

  • @DishaShymil
    @DishaShymil 3 місяці тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @Chaviproduction
    @Chaviproduction 3 місяці тому

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasidusathmitha
    @sasidusathmitha Рік тому +1

    ඔබ වහන්සෙට පින්

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 роки тому +3

    සහතික ඇත්ත හමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @yamunawickramasiri1229
    @yamunawickramasiri1229 4 роки тому +6

    Ape hamuduruwanta theruwan saranai....

  • @indusharma1404
    @indusharma1404 Рік тому +2

    වටිනා දර්ම දේශනාවක්..🙏🙏🙏

  • @charithmadura9183
    @charithmadura9183 2 роки тому +1

    ඔබ වහන්සේට ගොඩක් පින්. Bs

  • @sriyanimallika7521
    @sriyanimallika7521 2 роки тому +1

    බුදු සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddikawaduge269
    @buddikawaduge269 3 роки тому +19

    හාමුදුරුවනේ ඔබ කියන කතාව ඇත්ත...

    • @buddikabandara
      @buddikabandara Рік тому

      මේකා හොදට ඉන්නවද. අනේ පක

  • @nisansalahemamali9468
    @nisansalahemamali9468 2 роки тому +4

    ඔබ වහන්සේ වගෙ ස්වාමින් වහන්සේලා හිටියා නම් අපේ රට අද දියුණුවයි ,,,,

  • @hashanchamika3674
    @hashanchamika3674 3 роки тому +43

    මරනාදාර සමිති අයින් කරල උපත් ආදාර සමිති පිහිටුවීම තවත් වටිනාම දෙයක්

  • @malinchinthaka6161
    @malinchinthaka6161 2 роки тому +1

    තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ ...

  • @SarathKumara-gq6ng
    @SarathKumara-gq6ng 2 місяці тому +1

    Nirogi suwa labawa apa hamuduruwo

  • @MethSithArana
    @MethSithArana 4 роки тому +14

    🙏🌺🌼🌸🌺🌸🌼🌺🌸🌼🙏තමාට පිහිට තමාමය.වෙන කවරෙක් නම් පිහිට වන්නේද?තමන් පිහිට කොටම වාසය කරන්න.අනුන්ගේ පිහිට නොපතන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.තමන්ගේ බුද්ධියත්,ව්‍යායාමයත් ඉවහල් කරගෙන සියලු බන්ධනවලින් නිදහස් වීමේ බලය මිනිසුන් වූ අප සතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.තමාගේම ආධ්‍යාත්මය දියුණු කරගැනීමෙන් තම විමුක්තිය උදාකරගත යුතු බවයි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ...
    තෙරුවන් සරණයි!!!

  • @DharmavijeDharmavije
    @DharmavijeDharmavije 5 місяців тому

    අපේ රටේ පිරිහෙමින් පවතින සාරධර්ම හා සහජීවනය නඟා සිටුවීමට ගන්නාවූ අප්‍රමාණ වූ මෙහෙයට මගේ උපහාරය

  • @irfanriyadh6491
    @irfanriyadh6491 9 місяців тому +1

    ගරැතර,ස්වාමීන්වහන්සේ ,අනිවාර්යයෙන්ම දකුණු අතින් දෙන දේ වම් අතට,නොදැනිය යුතුයි ,

  • @gspdawood4497
    @gspdawood4497 2 роки тому +3

    සහතික ඇත්ත අපේ පිනට පහල
    උන ඔබ වහන්සේ කියන කථාව
    ඇත්ත අපේ සිංහල ජාතියෙ තියෙන්නේ කුහක කම විතරමයි

  • @malanidingiriya7197
    @malanidingiriya7197 4 роки тому +3

    sinhala jathiya awadi karana pinwath swamin wahanselata mage namaskaraya wewa oba wahansela niduk wewa nirogi wewa suwapath wewa dirgausa labewa boho kal wada sitithwa theruwan saranai namo buddhaya

  • @dipthilatha1669
    @dipthilatha1669 4 роки тому +2

    Sahathika aththa ape hamuduruwane oba wahansege kathawa oba wahanseta theruwan saranai

  • @mahesh_dasanayaka
    @mahesh_dasanayaka 4 роки тому +7

    Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏

  • @mahashggf3111
    @mahashggf3111 Рік тому +1

    සාදු සාදු සාදු බුදුසරණයි🌸🌸🌸🌸⚘🌸🌸🌸🌸🌸🌸⚘

  • @Nethuvlogs710
    @Nethuvlogs710 2 роки тому +1

    teruvsn saranai ape loku hamuduruvanta,

  • @irfanriyadh6491
    @irfanriyadh6491 9 місяців тому +1

    Very good real,bana,dear clergy ,

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 2 роки тому +1

    සහතික අැත්ත හාමුදුරැවනේ.ඔබවහන්සේ ගේ දේශනය..

  • @ManjulaSudarshani-b3h
    @ManjulaSudarshani-b3h 12 годин тому

    Aththa ape hamuduruwane sadu sadu sadu

  • @mahesh_dasanayaka
    @mahesh_dasanayaka 4 роки тому +5

    Ape jaathiye pinata pahalawu Himinamaki, oba wahanse🙏🙏🙏

  • @dayathilakawerasinha6667
    @dayathilakawerasinha6667 4 роки тому +10

    අපේ හමුුදුරැවන් කියන දෙය ඇත්ත.😊😊😊

  • @kumarikumari1819
    @kumarikumari1819 3 роки тому +3

    Ape Hamudurwane theruwan saranai 🙏🙏🙏🙏

  • @lalitasewandi1203
    @lalitasewandi1203 2 роки тому +1

    ඔබ වහන්සේට මොහම පින්

  • @dhbuddies840
    @dhbuddies840 2 роки тому +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏

  • @JayathissaAbeywickrama
    @JayathissaAbeywickrama 3 місяці тому

    Swamien wahansa obawahansege eganwiema bohoma watinawa .anagatha dekma .

  • @romeshmiyuranga3951
    @romeshmiyuranga3951 3 роки тому +8

    කියන්න වචන නෑ... පින් සිදුවේවා ඔබ වහන්සේට...

  • @ganeshprasanna4363
    @ganeshprasanna4363 3 роки тому +2

    Hamuduruwane oba wahanseta දීර්ඝායුෂ lebewa.sinhala bauddha kiyanne numbwr1 kuhakama kuhaka ජාතියක්.maath sinhala bauddha.thiththa eththa ekai.mage agama bauddha.mage agamata man adarei.

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka4690 2 роки тому +3

    Theruwan saranai oba wahanseta 🙏🙏🙏

  • @padmawathidesilva6356
    @padmawathidesilva6356 3 роки тому +3

    Theruwan saranai ape hamuduruwane

  • @kmdhammika8870
    @kmdhammika8870 Рік тому +1

    Ekanam eththa godak gamwalath pansal wala tv eke bana thamai yanne.sill ganna kemeththa thibunata ehema unama yanna hithenne

  • @shanthiferando621
    @shanthiferando621 4 роки тому +2

    Thruwansarani afe hamuduruwanta

  • @shiranijayalath3204
    @shiranijayalath3204 Рік тому +1

    මේ රට දැහැමි රටක්කිරීමට ශක්තිය ලැබේවා !🙏🙏🙏

  • @sankhajaweerasinghe6771
    @sankhajaweerasinghe6771 2 роки тому +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ❤

  • @pubuduishan9044
    @pubuduishan9044 2 роки тому +2

    බුදු සරණයි හාමුදුරුවනේ .

  • @manilanka1899
    @manilanka1899 2 роки тому +1

    obawahanse kiwu deawal okkoma athatha, awa okkoma api ath windapu deswal, obaeahanseta deergausha!!!!

  • @VijesinhaHerath
    @VijesinhaHerath 6 місяців тому

    Aththa hamudurawane

  • @akashrandeepa7270
    @akashrandeepa7270 2 роки тому +2

    අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේ කියන දෙ සම්පුර්ණ අත්ත මෙ සින්හලයො හරිම මොඩයි

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 Рік тому +1

    පන්සල්වලට නම් ඕනෑම නැහැ හාමුදුරුවනේ. ඔබ වහන්සේ හරියට හරි. අපේ ගමේ පන්සලට එකක් නැත්තම් එකක් හදන්න පටන් ගන්නවා .සිල් ගන්න අයටත් නියෝගයක් දීල සිල් ගන්න අය දවසට ලයිට් බිලට රු. 100/- ක් ගෙවන්න කියලා .

    • @rashmitharukamulti-talente6834
      @rashmitharukamulti-talente6834 Рік тому

      ඊයා.එහෙමත් එකක්? බලෙන් ඉල්ලන එක ඉතාම ලැජ්ජා සහගතයි.එහෙම වුනාම මිනිස්සු සිල් ගන්න එන්නෙ නැතිවෙයි ඉස්සරහට.

  • @kumuduaponsu5511
    @kumuduaponsu5511 3 роки тому +2

    Me baba tika hamoma ahanna one.pin oba wahanseta

  • @indimanissanga8932
    @indimanissanga8932 Рік тому

    සාදූ ....සාදූ ...සාදූ .....🙏🙏🙏

  • @mallikamuthugala5375
    @mallikamuthugala5375 2 роки тому +1

    සාදු සාදු සාදු...

  • @chandanichandani7318
    @chandanichandani7318 Рік тому

    Vatina banak hamuduruvane.mage puthath mama sasaneta puja karala inne.dan nuvara pirivenaka hodata igena gannava.thavath puthek mata innava eyath sasaneta denna mama kamathi eth eyage thaththa kamathi na.aththa sinhala jathiya dan adui hamuduruvane.sinhala kanthawo vadi hariyak karanne daruwo badata avama una mara gannava.oba vahanse kiyanne aththa bs ape hamuduruvane

  • @bhagyasenavirathana7816
    @bhagyasenavirathana7816 2 роки тому +10

    ගමේ පන්සල හරියට තිබ්බානම් කවදාවත්ම යන්නේ නැ...

  • @surajperera3984
    @surajperera3984 4 роки тому +21

    ඔය කිව්වට හාමුදුරුවනේ ....පන්සලට ගියාම හැමදාම බාගෙට හදපු මොකක් හරි එකක් පෙන්න පෙන්න සල්ලිම ඉල්ලනවනෙ..

  • @saramadal3824
    @saramadal3824 3 роки тому +2

    Sadu.sadu.ane.hamuduru.waneoba.wahasege.bana.ahlalhugak.satutu.una.ape.hamuruvane.harima.sahalluiahanna.asi.obta.niwansuwa

  • @jms.kumari5067
    @jms.kumari5067 2 роки тому +2

    ඇත්තම කියනවානම් මම හැමදාම බණ අහන්න පුරුදු වුනෙ ගලිගමුවේ ඤණානන්ද ස්වාමීන්වහන්සේ ගෙ බණ ත් ,වැලිමඩ සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේ ගෙ බණත් අහලයි. දැන් හැම ස්වාමින්වහන්සේ නමකගෙම බණ අහනවා මම නම් මහමෙව්නා වෙ වරදක් දකින්නේ නෑ. ,🙏🙏🙏🙏

    • @rashmitharukamulti-talente6834
      @rashmitharukamulti-talente6834 Рік тому

      ඔව්.මහමෙව්නාවට චෝදනා ආවත් පසුකාලීනව ඒවා බොරු කියලා ඔප්පු වුනා සහ චෝදනා කළ අයගෙ කෙරුවාවන්ද හෙළිවුනා.ත්‍රිපිටක,අටුවා,ටීකා කිසිසේත් ප්‍රතික්ෂේප කරන්නෙ නෑ.ඒවගේම ගමේ පන්සල රැකීම සඳහා පාංශුකූලේ දෙන එකත් නැවැත්තුවා.නැත්තම් සෙනඟ අසපුවලට විතරක් එන නිසා.හැම ස්වාමින්වහන්සේ නමකගේම බණ අසන්න(බොරු මාර්ගඵල අඟවන අයගෙ ඇරෙන්න.)

  • @sriyalathashutani426
    @sriyalathashutani426 Рік тому

    හරි යට හරි හාමුදුරුවනේ සිංහල ම්නිසුන් හරි කුහක යි

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo Рік тому +2

    ඇත්ත