🐎🐩🐒🐆🐵🐮and you are looking to make 8th to be 796959djck of his own party and to m processor 9th and root of song 2738ruwyd of his life of his life of his life of his life of his career in and out of his own party in a out the with the with and Rufus and including a 796959djck off the best of the u want of 8djfifig of his life of his life of his life of his career 🦄 on Monday morning my darling said the with you up song is to make
මමත් ස්වාමින්වහන්ස කතෝලික කෙනෙක්
ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් අහන්න හරිම කැමතියි ඉතා හරවත් සමාජයට අවශ්‍ය කරන්න අපේ මිනිස්සුන්ගේ මනසට සුවය ගෙන දෙන දේවල් හා මිත්‍යා අදහස් දුරුකරන්නට ඔබ වහන්සේ ලබා දෙන මේ ධර්මය බොහොමත් වටී
ඔබ වහන්සේට තෙරුවන් සරණයි ...ජේසු පිහිටයි ..
තෙරුවන් සරනයි
හාමුදුරුවනේ ,මම ක්‍රිස්තියානි .ඔබ වහන්සේගේ මේ දේශනාව අවුරුදු ගනනාවක් හිතේ කැකෑරෙන සත්‍ය තේරුම ඇති විය යුතුම දේශනාවක්.ක්‍රිස්තියානි සභාවේ දේශනාව ඇදහිල්ල දෙවියන්වහන්සේ විතරමයි.අ බහුතරයක් හාමුදුරුවන් කරන්නේ බෝදි පූජාව ඉවර වෙලා යන්නේ දේවාලයට.කෝ ඇදහිල්ල.කනගාටුව ඒකයි.ඔබවහන්සේගේ දේශනාව අසා සියලු බෞද්ධයන් ධර්මයේ හැසිරේවා.🙏❤️
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට
ඔබ වහන්සේට මෙවැනි දේශනා තව තවත් කිරිමට ශක්තිය ලැබේවා.... දීර්ගායුෂ ලැබේවා.
ඔබ වහන්සේගේ බණ හරි සරලයි මේ කියල දෙන අය ගොඩක් අයට වැරදි ආදර්ශයක් වෙන්න පුළුවන් වර්තමාන සමාජයට ඇහැදෙන්නයි මේ කියලා දෙන්නේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
ඔබ වහන්සේගේ ධර්ම දේශනා හරිම අර්ථවත්,
දන්නැති ගොඩක් දේවල් බොහෝමයක් දැන ගත්තා.
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏
ඔබ වහන්සේගේ ධර්ම දේශනා හරිම අර්ථවත් ❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌸🌸
හරිම ලස්සන දහම් දේශනාවක් තෙරුවන් සරණයි 🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.🙏🏼🙏🏼🙏🏼
මම බෞද්දයෙක් හරිම අසාවෙන් අහං හිටියා තවත් අහන්න අසයි මෙ බන.බුදු සසුන බැබලේවා
හාමුදුරුවනේ ඔබවහන්සේ ගිහි පැවිදි සියලුම දෙනාට ගොඩක් වටින දෙවල් දෙශනා කරන්නේ හරිම වටිනවා. 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
අපේහාමුදුරැවනෙපාදනමස්කාරකරමි මම මෙිබනකතාව06 07වතාවක්අහන්නඇති ඇත්ත අපේහාමුදුරැවනෙ 🙏🙏🙏දිර්ගායුෂවෙිවා.සාදු සාදු සාදු 🙏🙏🙏
දීර්ඝායූශ ලැබේවා හාමුදුරුවනේ ඔබට...නිරෝගී සැප ලැබේවා
ඇත්තේන්ම කියලා නිම කරන්න බැරි වටිනාකමක් අති අදහස් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බව අත්වෙන්වා එකාන්තයි සාදු සාදු සාදු
ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා,
අපේ ලොකු හාමුදුරුවනේ ඇය මිනිසත් භවයක ඉපදිලා මිය ගිය පසු ජීවිතේ කිසිම දිනෙක අදහන ආගමාණු කූල කටයුත්තකට සහබාගී නොවුන අයට උපාසක මහතාට යන නාමය සඳහන් කරන්නේ,
@@herathlansakara166 WEe
@@herathlansakara166 2wwwewwwwweewww
Ww
2wrwewwwwwwwwwewewwewewwewwwwww
ඔලුවට ටොක්ක අැනලා ධර්මය කියලා දුන්නා ඔබවහන්සේ ට ගොඩක් පිං
ස්වාමීන් වහන්ස මම කතෝලික මවක්
ඔබ වහන්සේ ගේ බන ගොඩක් ලස්සනයි
තෙරුවන් සරණයි ඔබට අපේ හාමුදුරුවන .
මමත් katoleka
අපි හැම ආගමකටම ගරු කරනවා නේද
Ow
ස්වාමීන් වහන්සේ දේශනා කරන තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න
ua-cam.com/channels/3Wqjz6YDiU4ltQXTkYJL9A.html
අැත්තටම අම්මේ මේ ක නෙවෙයි බණ බුදුන්වහන්සේගේ දේශනාවෙ.. එ්ක දර්ශනයක් අහන්න ඔ්න නම් කියන්න
තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
මම නං කතෝලික මං ගොඩක් ආසාවෙන් මේ හාමුදුරුවන් ගේ ධර්ම දේශනා අහනවා මගේ ආයුෂත් අරගෙන ඔබ වහන්සේ තව තවත් වැඩි කාලයක් ජීවත් වෙන්න ඕන ඔබ වහන්සේට ජේසු පිහිටයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ ගොඩක් අාදර්ශවත් මිනිහෙක්.
🙏🙏🙏
අහන්නත් සතුටුයි
👍👍👍
ua-cam.com/channels/3Wqjz6YDiU4ltQXTkYJL9A.html ස්වාමීන් වහන්සේ දේශනා කරන තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න
පිං වත් සුවාමින් වහන්ස ආයෙත් මේ බණ අහන්න වෙන්නේ නැ උතුම් අමාමහා නිවන් සුවය ලැබේවා
ඇත්තටම ඇත්ත හාමුදුරුවරු ඉන්නවා උන්වහන්සේලා සෝවාන් වෙන්න පුළුවන් බණ විතරයි දන්නේ දුකින් මිදීමට මාර්ගය පැහැදිලිවම කියාදෙනවා මිස.සමාජයෙ අඩුපාඩුකම් විවේචනය කරන්න යන්නෙ නෑ
හරිම වටින දේශනාවක්... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට....
සාදූ සාදූ සාදූ ...දැයට ඉතාමත් වටිනා බුද්ධ පුත්‍රයෙක් ඔබ වහන්සේ🤚👏👏
අපේ නුගත් මිනිසඅන්ට ඇසිය යුතුම දේසනාවක්...මමත් මෙි කවිටික ලියා තියා ගන්නව අපෙ හාමුදුරුවනේ ...චිරං ජයතු🙏🙏🙏🙏නමෝ බුධ්ධාය 🙏🙏🙏
සාධු! සාධු! සාධු! ඔබ වහන්සේගේ ධර්ම දේශනා හැකි සෑම විටම ශ්‍රවණය කරනවා.
ඔබවහන්සේ ග්‍රන්ථාරූඪ කළ ග්‍රන්ථය සහ සීඩී පටිය ලබා ගන්නට ක්‍රමයක් තවමත් තියේද ස්වාමින්වහන්ස,?
අර්ථවත් ගුණාදහමින් පිරුණු, තේරුම් ගන්න යම් කෙනෙක් වේනම් එයයි සත්‍යය.
Gawrawaniya පූජනීය ස්වාමීන්වහන්සේ ට තිසරණ Saranai !!! Deergausha ලබත්වා!!!
පිංවත් හාමුදුරුවන් වහන්සේට බුදු බවම ලැබේවා 🙏🙏🙏🙏
අපේ සුවාමින් වහන්සේ දෙසනා කල මේ බණ දෙසනාව ගොඩක් වටිනවා. ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා, තෙරුවන් සරණයි.
Hoda banna tekk
@@manjulakumara9678 l@)
තෙරුවන් සරණයි සහතික ඇත්ත හාමුදුරුවනේ පන්සල් මූලික කරල නීති පද්ධතියක් සකස් කරල ජනතාවට බෙදා දෙනවනම් මේ මිනිස්සු හැදෙනව ද කියලා බලන්න ඉතාමත් වටිනව ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනව
ගොඩක් වටිනා දහම් බිදක් තෙරුවන් සරනයි හාමුදුරුවනේ
ඔබ.වහන්සේ ට.නිදුක් .නිරෝගි .දිර්ඝ .යුෂ .ලැබෙිවා .තෙරැවන් .සරනයි ..දෙවිපිහිටයි .
ජිවිතය ඇත්ත කියන අපේ හාමුදුරුවන්ට .....ශක්තිය ලැබේවා ........!!!!!!!!
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට නිර්වාන මගේ දොරටුව විවිර වේවා
ඔබ වහන්සේ දේ සනා කරන දේවල් සත්‍යයි එය අවබෝධ කර, නියම මග කියාදෙන්න සාදු සාදු
නියමයි හාමුදුරුවනේ. ඔහොම කීවොත් ටිකක් හරි අපේ මිනිස්සුන්ට තේරුම් යයි. සුපිරි යි බණ. හැබැයි මට හිතුනා හාමුදුරුවන් සිවුරු පොරවන්න කලින් හමුදාවට බැදුනනම්.
පින්වත්ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් එතෙර වීමට මේ පිනද හේතු වාසනා වේවා බුදු සරණයි
හරිම අදර්ස දේශනා වක් ගොඩාක් සතුටුයි ඔබවහන්සේට නීරෝගී සුවයෙන් දිගුකාලීනව ආයුෂ ප්‍රර්තනා කරම්
😂😊
..
M...mm l
අපේ ස්වාමින්වහන්සේට බුදු සරනයි තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා හාමුදුරුවනේ ඔබවහන්සේ අපේ අයට මේ ගැන දැනුවත් කිරීම පිලිබදව
මම නම් මගේ දරුවන්ට කියල තියෙන්නේ මම මැරුනහම මට කරන ලොකුම කුසලය මාගේ ගත හැකි හැම අවයවයක්ම කාගේ හෝ ජීවිතයක් බේරා ගන්න දන් දෙන්න නෙත් දෙක දෙන්න දවසකට වඩා මාව තියාගන්න එපා පෝස්ටර් එපා සූරාපනය එපා කියල මට ඕන මේ සසර දුකින් එතෙර වන්න මට නම් හරිම දුකක් හිතෙන්නේ අපේ මිනිස්සු ගැන සසර දුක නොදැන අකුසල කර්ම රැස්කරමින් මේ යන ගමන ගැන
මෙි ස්වාමීන් වහන්සේ ගෙ දුරකථන අංකය මට හොයලා දෙන්නකො බණකට ආරාධනා කරන්න
අපේ හාමුදුරුවෝ නියමයි නියමෙට දුන්නා .අපේ හාමුදුරුවන් ට තෙරුවන් සරනයි
Awesome. Good rollmodel.
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරොගි සුවය ලැබේවා දළදා සමිදු ිපිහිටයි sadu🙏🙏 sadu🙏🙏 sadu🙏🙏 sadu🙏🙏
Sadu sadu ඔබ වහන්සේට දීර්ඝායුෂ labawa
@@hffigghxgkfd8543 no
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට
Pragmatism
මම කතෝලික කෙනෙක් උනත් ඔබ වහන්සේගේ බණ අහන්න හරිම ආසයි...ඔබවහන්සේට නීරෝගි සුවය පතනවා....
Mata oyage number eka ewanna poddak
මන් කිසිම ආගමට ගැති නැති නිදහස් කෙනෙක් ..බයිබලයේ ගොඩාක් හොද දේ කියලා තියනවා..බුද්ධාගම සහ බෞද්ධ දර්ශනය ✋ අතර ගොඩාක් ලොකු වෙනසක් තියෙනවා..ඇත්ත බෞද්ධ දර්ශනය තුළ ..ජීවිතය දුකක් .ස0සාරයක්..අපායක් දිව්‍යලෝකයක් ගැන කියන්නේ නෑ ..අනිත් ආගම් වල හොද දේ ගන්න ..එච්චරයි ..ඇත්ත බෞද්ධ දර්ශනය ජීවිතය දුකක් කියලා මනුස්සයා නෙගටිව් කරන දර්ශනයක් නොවේ ..නමුත් බුද්ධාගම තුළ ජීවිතය මහා දුකක් ..පින් කරන්න ඕන කියලා ..ඒවා කවුද කියලා මිනිස්සුන්ගේ නිදහසේ සිතන එක පවා නතර කරලා..මිනිසුන් නිදහසේ සිතන්නේ වත් නෑ බයට..ස්තූතියි තර්ක ඤාණය අවදිකරගන්න...මෙතන සතුටින් ජීවත් වෙලා මේ ජීවිතයට සමුදෙන්න ...🙏🙏🙏🙏🙏🙏 සිතින් දිලින්දෝ බාග්‍යවන්තයෝය..ගොඩාක් පොත්පත් කියපු අයට සමහර දේ පැහැදිලි කරන්න අමාරුයි ..ස්තූතියි ..නිදහස් මිනිසෙකු වෙලා බලන්න ..ගොඩාක් සුන්දර ජීවිතයක් හමුවේ 🙏🙏
@@samindajayasena1192 àààà
@@ruwansri7835 a
බොහොම අගෙයි .ඒකෙන් ඔබට අනිවාර්යයෙන් බුදු සරණ ලැබේවි .තෙරුවන් සරණයි .
කාලොචිත බණක්.ඔබ වහන්සේ ට පිං.
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹දීර්ඝායු ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🌹🌹
ඔබවහන්සේට දීර්ඝායුස සම්පත් නිරන්තරයෙන්ම ලැබේවා !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේ දේශනා කරන තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න
ua-cam.com/channels/3Wqjz6YDiU4ltQXTkYJL9A.html
ලස්සන බණ ටික ගොඩක් දේවල් තේරුම් ගත්තා. තෙරුවන් සරණයි ඔබ වහන්සේට
අපේ හාමුදුරුවනේ පුළුවන්නම් ඔබවහන්සේ වාගේ කෙලින් කතා කරන බුදු සසුන සුරකින ගෝල ස්වාමින් වහන්සේලා පිරිසක් හදන්න .ඔ
වහන්සේට පින් සිදුවෙනවා ....
ua-cam.com/channels/3Wqjz6YDiU4ltQXTkYJL9A.html ස්වාමීන් වහන්සේ දේශනා කරන තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න
Math katholika
Me wage ugath. Nanawath buddimath suwamin wahanse namak dakkamay. Jesu pihitay oba wahanseta
සාදු ...සාදු ...සාදු ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 බණ අහන සියලු දෙනාටමත් තෙරුවන් සරණයි!!! සියලු සත්වයෝ නිදුක් වේත්වා!!! නීරෝගී වේත්වා!!! සුවපත් වේත්වා!!!🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌸🌸🌸
our ven ketawala thero,s preaching dhamma is very important for yesterday ,today ,n tomorrow also same. for all the humen being,s. theruwan saranayi.
hai
@@kulasenagammeddahewa5041 ua-cam.com/channels/3Wqjz6YDiU4ltQXTkYJL9A.htmlස්වාමීන් වහන්සේ දේශනා කරන තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න
👬
කාලීන දේශනාවක් තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏 හරිම ආසාවෙන් ඔබ වහන්සේගේ බණ අහනවා..
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය
Ape හාමුදුරුවනේ obawahanseta දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
Sk
Godak ආසාවෙන් obawahansege ධර්මදේශනා අහනවා ape හාමුදුරුවනේ ..mama කතෝලික කෙනෙක් .obawahanseta dergausa ලැබේවා ...!!
ඕමාන් සුමුදු සාදු සාදු නෝදත් දැ බෝහෝ දේ දැනගත්තා තේරැවන් සරනයි
🐎🐩🐒🐆🐵🐮and you are looking to make 8th to be 796959djck of his own party and to m processor 9th and root of song 2738ruwyd of his life of his life of his life of his life of his career in and out of his own party in a out the with the with and Rufus and including a 796959djck off the best of the u want of 8djfifig of his life of his life of his life of his career 🦄 on Monday morning my darling said the with you up song is to make
🦃and you have taxed in 🐥🐥🐥🐼🐾🐥🐦🐧🐧🐦🕊🐾🕊🐧🌳🍃🌾🌿🍀🍂🍃☘☘🍂🌴☘
🐵🐒🐅🐆🐆🐆🐆🐩🐩🐩🐩🐩🐺🐺🐽🐗🐏🐏🐽🐑🐐🐐🐫🐪🐫
ua-cam.com/channels/3Wqjz6YDiU4ltQXTkYJL9A.html ස්වාමීන් වහන්සේ දේශනා කරන තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න
සිතට කා වදින බණ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
. l
හමුඩුරුවනෙ ඔබ වහන්සෙට බොහොම පින්
අපේ හමුදුරැවනෙ ඔබ වහන්සේට ගොඩක් පින් නිදුක් නිරොගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු සාදු සදු බුදුසරණයි
අද තමයි මේ ධර්මදේශනාව සවන් දුන්නෙ, ඔබවහන්සේ කිසිකෙනෙකුට බනඅහමින් නිදියෙන්න ඉඩදෙන්නෙනම නැහැ, දිගාසිරි ලැබේවා සාදු සාදු සාදු
තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ ....නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා ...
පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ගායුශ ලැබේවා ❤️
හරිම ලස්සන බන ටිකක් අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
සාදු සාදු සාදු
Sadu Sadu Sadu🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼
පිස්සු කෙලින එකට බණ කියලා රැවටෙන අපි.
@@RansHalwa තෝ වගෙ පිස්සෙක් නෙවෙයි 🥴
සවාමිින් වහන්සේට දිිර්ගායුෂ ලැබෙිවා ,,,,,, ! 🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට,නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා 🌹🌹✈️✈️
හරීම ලස්සනයි බන නම් ඉතාම සාර්ථක විදිහට ඇහුවා මම පොය දවසෙ ඇහුවා .ඔබ වහන්සේට පින්.🙏🙏🙏🙏
හාමුදුරුවනේ ඹබ වහන්සේගේ වටිනා බණ දෙශනා අපට හැමදාම දෙන්න
ගොඩක් වටිනවා ස්වාමින් වහන්ස.. 🙏🙏
සාදු .සාදු .සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට ...දීර්ඝායුෂ වේවා .......!!!
බුදු සරණයි උතුම් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගීතාව ලැබේවා සම්මාසම්බුදු සරණයි නමස්කාරය වේවා සාදු සාදු සාදු
ඔබවහන්සේ දේශණා කරන්නේ සහතික ඇත්ත.
තෙරුවන් සරණයි. බොහොම පිං. ඔබ වහන්සේට දීර්ඝායූ වේවා......
දීර්ගායුශ වේවා ඔබවහන්සේට ! තෙරුවන් සරණයි ! 🙏🥰
තෙරුවන්සරනයි අපේ පින්වත් කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේට .ඔබවහන්සේ කියන කථාව සහතික ඇත්ත .මෙවැනිම සාසනික සේවාවක් කිරීමට හැකිවේවා ශක්තිය ධෛර්‍ය ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට .මාගේ නමස්කාර වේවා ඔබවහන්සේට .දීර්ඝායුෂ ලැබේවා .
පින්වත් ස්වාමීන් වහන්සේගේ තවත් ධර්ම දේශනා ශ්‍රවනය කරන්නua-cam.com/video/FaVC1GNDw_Y/v-deo.html
ආදර්ශමත් බණ කතාව ඇත්ත ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🌷🇶🇦
මලපොත කියවන වැඩසටහනක් අනිවාර්යයෙන්ම ඉදිරියේදි පැමිණේ යැයි ප්‍රාර්ථනා කරන්වා..ඔබ වහන්සේගේ ඉදිරි වැඩසටහනට තෙරුවන් සරණයි 🙏
ස්වාමීන් වහන්සේ දේශනා කරන තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න
ua-cam.com/channels/3Wqjz6YDiU4ltQXTkYJL9A.html
@@sameeraweerakoon948 මලපොත කියවන වැඩසටහනක් ඒ පොතෙහි කවි පිලිබදව ..!
ඹබ වහන්සේට දීර්ඝායු වෙිවා...!"
බෝධින් වහන්සේගේ අතුවලත් වටකරල තියෙන රන් වැටෙත් නම් ලියලා...විභාග අංක ලියලා එල්ලලා.... මේක දැක්කම හරිම කණගාටුයි ..... මේ වගේ දේවල් වලින් මොනවද බලාපොරොත්තු වෙන්නෙ
දැක්කේ නැද්ද...
තේම්ස් ගඟේ පාලම උඩ 💕ඉබ්බෝ දාලා යතුරු ටික ගඟට වීසි කරන ආදරවන්තයෝ
ua-cam.com/channels/3Wqjz6YDiU4ltQXTkYJL9A.htmlස්වාමීන් වහන්සේ දේශනා කරන තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න
🎉 I ⁰0000⁰😊the
සාදු ...සාදු ...සාදු ...තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ .🙏🙏🙏
🙏🙏🙏
තෙරැවන් සරණයි හාමුදුරුවනේ 🙏☸️🙏
හරිම අපූරු බණ ටික ඔබවහන්සේ ට බොහොම පිං 🙏
ස්වාමීන් වහන්සේ දේශනා කරන තවත් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න
ua-cam.com/channels/3Wqjz6YDiU4ltQXTkYJL9A.html
ලස්සනයි ape hamuduruwo
ඉතාම වැදගත් ස්වාමින් වහන්ස...! සාදු සාදු සාදු
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගායු වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanse nothannawathwama kiwwa namatheemata suthusu ekama dewiya Allah pamanai kiya. Oba wahanse arabiyen kiya pennuwe islamaya piliganna kiyana kalimawaya
මෙම ශාසනික මෙහෙවරට ..තවත් මෙවැනි ධර්ම දේශනා ලෝකවාසීන් හටාඇසීමට සැලැස්වීමට ඔබ වහන්සේට යෝධබල යෝධශක්තිය ලැබේවා ....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ......!!!
ඔබ වහන්සේ ට බුදු සරණයි
මාත් ක්‍රිස්තියානි නමුත් හරි ලස්සනයි බණ ට්ක්ක මං සවුදි අරාබියේ සේවය කරම් වැඩ කොච්චර තිබුනා ත් මං අපේ හමුදුරුවන්ගේ බණ ඇහුවා ගොඩක් ලස්සනයි
🙏🙏🙏🙏🙏
හරිම ලස්සන ආදර්ශමත් දේශනාවක් අපේ හාමුදුරුවනේ ❤️
මේ දේශනාව ඇසීමෙන් ඔබ යම් තරමකට හෝ නිවන් මගට එළඹුනාද? යම් කුසලයක් රැස් කර ගත්තාද? මිත්‍යාවට රැවටෙන්න එපා. තෙරුවන් සරණයි
@@gaminibotheju4589
P068you 7y8yy
අපේහාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායු නිරෝගි නිදුක් වෙත්වා ප්ර්තනා කරනවා මුලුහදවතින්ම
❤ වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏
Adarshamath dashanawak
Aththatama obawahanse hariystama hari aththanma kathawa kiyanne 🌹🌺🌹💐💐🙏🙏🙏🌹🌺🌹 obawahaseta pinsidhdhawenawa
තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Budu saranai ape hamuduruwane oba වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
L
සත්තයි හාමුදුරුවනේ වටිනා ධර්මදේශනාවක් අපේ හාමුදුරුවනේ
සුවපත් වේවා ඔබ වහන්සේ....බුදු සරණයි
අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි
3rd
Harima vatinava ape හාමුදුරුවනේ budu සරණයි 🙏🙏🙏
අදමයි ස්වාමීන් වහන්සේ ගේබණ ඇහුනේ සමාජය ට සිහිය උපද්දන්න හොඳම වැඩක් සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🌻🌼🌸💮🌺🌷🥀🌹🌻🌼🌸💮🌺🌷🏵️🥀🌹
සම්පුර්ණ ඇත්ත කිව්වේ ඔබ වහන්සේ බුදු වෙන්න ඔන.❤❤
ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා