Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කොඩිගහයට episode ඔක්කොම youtube එකේ බලපු සෙට් එක කෝ 🥰
ඉන්නවෝ
🙋🙋🙋
😊
🖐️
✋
තරින්දි හරි ලස්සනයි.....❤ අලි මේකප් තට්ටු දාන් ඉන්න හැඩයක් නැති ගෑනුන්ට වඩා නිලියෙක් විදියට හරි ලස්සනයි......
😅කාලෙකින් බලපු සුපිරිම කතාව මේක නේද?.ඔව් කියන කට්ටිය කෝ😀😁😁
අවදානෙද
අවදානේතාමාඔනේ.දෙන්නකෝ .😀😀දෙන්නපුලුවන්නම්විතරකියපන්.පිස්සා😁😤😠😠💩
💩💩💩💩💩😠😠😠😠😠
මුටපිස්සු.බල්ලො බිරුවටඅපිsaලෙන්නෙnaha.ඉලග.සතියේ කේමෙන්ට්.එකට මිටවඩා.බල්ලො බුරයි.😠😠😠💩💩💩පිස්සා💩💩
මම මෙකට328.ලයික්බාලාපොරොත්තුවුනේnaha.ඇත්ත tama.හැබැයි .ලයික්දාපුhaමොටම.ස්තුති 😍😍😘.හැබැයි මේවගේ පිස්සෝ ත්.එක්ක
මේ නාට්‍යයේ විශේෂත්වය තමා ප්‍රධාන නලුවෙක් නැ ❤
Ow
මහෙශ් ටිකක් විතර highlight නෙ
eka eka charithe wateta gethunu thawath kathawak thiyenawa .
uba danna paka
මහේස්නේ ❤
අම්මෝ පියල් 😂🤭කොච්චර දිවුරුවත් ඔච්චරයි බහුතරයක් ඔහොම යි 😁😁😁,කතාව නම් සුපිරි කොටස් 50 අති සාර්ථකයි එක කොටසක් වත් එපා උනේ නෑ .. ♥️බොහොම ස්තුතියි මෙච්චර ලස්සන කතාවක් නිර්මාණය කරාට 🌼🙏
🤣🤣🤣
Ammo ow sira kthwa piyal wage thmai anith unuth😂 diwuranne boruwata😂
Piyala kella badana reddit enne wena lokeka..😂😂
අසේලගේ ඇක්ටින් සුපර්.. Kanishka මාරම දක්ෂයි. හිතේ තියෙන හැගීම්.. වචන වලින් පේන හැටි.. ඇස් වලින්.. බැල්මෙන්.. රඟපෑමක් කියලා හිතෙන්නෙම නෑනේ..
නිලන්තිට දැන් තමයි ඇත්තටම ආදරේ කරන කෙනෙක් ලැබෙන්න යන්නෙ . හැබැයි අම්ම දත ගලවන්ඩ ගිහින් ඒකත් ගැස්සෙයිද දන් නෑ 😂😂
Piyal dangaththa ගමන් ලොකු aulak වෙනවා .aselage ara yaluva marapu නිසා .
@@nilminifdo32ඇයි ශා ත් කේස් දානවා. ශා දැන් ක්‍රශ් වෙලා ඉන්නෙ අසේල ගැන
Hmmm😂❤
ගොන් බඩුවක් කර ගහන්න හදන්නෙ
Electric බඩු ගෙන්නන්නෙ කියලා දැන ගත්තා විතරයි ශ්‍රියානි ෆිජ් එක කැඩිච්ච කතාවම කියනවා අයියෝ 😂😂😂 දැන් හොයපන්කෝ අසේල ෆ්‍රිජ් 😂😂
මුඩුක්කු mind set එක දත ගලවන්නම තමයි හදන්නේ කතාව හරිම තාත්විකයි.
පිටිපස්සෙන් ඉදන් කියන කතාව..😂
හැමෝගෙම චරිත ප්‍රධාන චරිත වගෙ.මාරම දක්ශ ටිකක් ඉන්නෙ. හොදටම ගැලපෙන කට්ටිය.❤️🙏🙏මේකප් පුරවලා නෑ සැබෑ චරිත ❤️
Kawda deyyanee me Asela...❤❤❤❤❤ Ragapannema neeeeee..... Nikanma ohee e charithe niyameta apita pennanawa ... Wow wow Asela
Hi kohomada ithin
ටෙලිනාට්‍ය එපා වෙලා ඉන්න වෙලාවක මේ කතාව ගැන කියන්න වචන නෑ.ඒ තරමටම ඇබ්බැහි යක්❤❤
මගේ ඇස් දෙක දිහා බලන් කියන්න කියල මනීශ කියපු වෙලාවේ..පියල් හා මම කියන්නම් කියපු විදිහ පට්ට තාත්විකයි..තුන්පාරක් ඒ කෑල්ල බැලුව..පට්ටම හිනා ගියා..සුපිරි ජෝඩුව..දෙන්නගෙම රගපෑමනම් අතිවිශිශ්ටයි..
😂😂😂
ඇත්තටම ..😂
මහේෂ්, කළු, පියල්, අසේල සම්මාන පිට සම්මාන දෙන්න වටින රගපෑමක් රගපාන්නේ පට්ට සුපිරි තරු ගොන්නෙන්. තාත්තට රගපන චරිතයත් පට්ට.
100% true
මං දිවුරුවනෙ දිවුරුවනෙ 😂😂😂 අම්මො පියල් 😂😂වේදිකාවේ රගලා ආපු උබලට camera ව nothing ❤ රන්දික , සේවියර් උබලා දෙබස් නැතුව නිකන් හිටියත් තාත්වික බව උපරිමයෙන්ම ❤❤ මෙකෙ ඔක්කොම උන් සුපිරි බොලව්❤❤❤
රුවන්ගෙ නෝනා රියල් කොන්දක් තියෙන එකෙකුටවත් ඔලුව නවන්නැති හිගමනට වැටුනත් කෙලින් ජීවත්වෙන රියල් ගැහැණියක්.good action.
Ruwanta shot eka lagadima
රයල් ගෑනිගෙ ගොන් පණ්ඩිතකම හින්දා අන්තිමට මිනිහා නැති වෙනවා ඒකිට 😂😂😂
Math kamathiy eyata...
Ow ganiyek unama Mona prashna thibunath salenna hoda na.
එපිසෝඩ් පනහම බැලුව දවස් දෙකෙන් එක දිගටන වගේ මේකනම් පිස්සුවක් ❤️
අනෙ මගෙ කලු ! ඔයා නැතුව කොහොමද තව සුමානයක්ම ඉන්නෙ ! අපි ඔක්කොම කලුට ආදරෙයි!
Ou ane.kalu kiyanne pissuwak.
Keep in mind until the Award ceremony.
Ow aneee
@@wasanthed8214 He will be in our hearts forever
ඇත්තටම කලූව ලබන සතියේත් පෙන්නන්නෙ නැති උනොත්...කොහොමද අනේ අපි ඉන්නේ ..😢😢😢😢
ඇත්තටම කතාව හරිම ලස්සනයි .ඒවගේම අර්ථවත්. හැම කෙනෙක්ම තමන්ගේ චරිත තුල ජීවත් වෙනවා.
"මූගේ තියෙන ගනන් " ඒක කිව්ව විදියනම් මරු😁
කට්ටිය සේරම ගේමෙ ඉන්නේ..හැම චරිතයකින්ම අපේ සමාජේ මේ වෙලාවේ නියෝජනයක්..මොනාහරි කරලා ගොඩයන්න දගලන මේ පරම්පරාවට පොඩි ටොක්කක්,ඔලුව මුදුනටම වදින. ජයවේවා .තවත් සම්මාන මොකටද ජනතා සම්මානේ ඇර🖤🇱🇰✌🏿
අසේල නිලන්ති දිහා බලන බැල්ම.. 😍
උබලා කොච්චර ඇඩ් දැම්මත් බලන්නේ නෑ ඒවා Skip කරනවා 😌👍
Xavier's underated romantic scenes are very powerful. I saw couple of music videos of him. He is very underated in that department.
Totally agreed
මෙච්චර ලස්සන කතා නොබල මිනිස්සු නම් ඇත්තමයි පව්
කළු නැතිව කොටස් 2 පාලුවෙන් බැලුවෙ ගොඩක් අසාවෙන් බලන කතාවක් බුදුසරණයි.... කුවේට්
කළු namsupiriyakmathama😍😍
@@dankaidonkai4763 එකනේ ඔයාටත් යමක් තේරෙනවා😁😁
මමත් ❤
@@SujeewaHarischan 👍👍👍👍
අසෙලයා බලපන්කො පොඩි එකා ගැම්මෙන් ඉන්නෙ හොදෙ❤❤
Xavier...තමුසෙගෙ බැල්ම නම් හෙන පිස්සුවක් ඕයි...😮
වැඩ්ඩෙක්
@@pubuduneranjan957 එකෙන්ම 💗
Ammo ow❤️
@@UththraRatnayaka 😍
මන් ආසම චරිතේ ❤
මේ කතාවෙ ආසම අම්ම 😂😂😂 ඒක චරිතෙ රගපානවා ලස්සනට ...❤❤රගපානවා තේරෙන්නෙ නැති වෙන්න ❤
වැඩිපුර දිල්හානි ඒකනායකව පෙන්නන්න එයා ඉන්න ඒවා බලන්න ආසයි හරිම ශෝක් අනේ කතාවත් මාරයි
මේ කතාව මුල ඉඳලා යූටියුබ් එකේ බලපු අය මේ කොනට ❤
මේක ටෙලිඩ්‍රාමා එකක් නෙමෙයි ...ඇත්තටම ඇත්ත කතාවක් කියලා හිතෙන්නෙ මට විතරද....good job Jagath Manuwarna ❤
Skip නොකර බලන්න පුලුවන් හරිම ලස්සන නිර්මාණයක්.❤කොඩි ගහ යට❤️🔥👍හැමෝගෙම ඇක්ටින් සුපර්❤️🔥❤Xavier kanishka❤
පොලිසීයේ ඇත්තම චරිතේ පොලිස් ගැනීගෙන් නියමට තේරුම් ගන්න පුළුවන් 😂
අනිවාරෙන් .......කතාවේ සම්පුර්ණ සිදුවීම් ඇත්තම දේවල් නේ ..පොලිසියේ විස්තරේ ත් එලෙසම පෙන්නනවා
ආniwa... මේ system එකමයි
මාර මැඩම්😅😅😫
Sirawatamapoliciyeda kiyala hithenawa
අම්මෝ සිරාවටම පොලීසියේ ද කොහෙද...🙈
මුන්ට ගහන්න ඕනි සම්මාන වලින් 🌷🌷🌷🌷🌷වෙඩි වැදුනු පොලිස් මහත්තයාගෙ නෝනා නියමයි කට
නියම තිර රචනය කියන්නෙ මෙන්න මේවට 👌
Tv එකේ බලන්න බැරි නිසා... මේකට ආවම, මලපනිනව ඇඩ් එක්ක.... 🤣 💪🧡
UA-cam එක පෝන් එකෙන් බලනවානම් premiere member කෙනෙක් වෙන්න . PC එකෙන් බලනවානම් firefox පාවිච්චියට ගන්න
ඉතාමත් සාර්ථකව කොටස් 50 දිග හැරැන.උනුසුමි සුබ පැතුම් .
ඇඩෙනවා.. දැන් තමයි ආතල් පටන් ගන්නේ... මහේන්ද්‍ර වෙනම විදියකට ආතල් එක්ක දෙයි වගේ... වැඩේ සුපිරියි.. එකම වගේ මගුල් බලල එපා වෙලා හිටියේ..
ගිනි අවිසහ ගිනිකෙලි, තණමල්විල කොල්ලෙක් දැන් කොඩිගහයට සුපිරිම කතා සෙට් එක ❤️
Aniwa
Koobiyo
නිලන්තිගෙ අම්මා අසේලගෙන් ෆ්‍රිජ් එකක් ගනී වගේ 😂
Fridge eken iwara unoth ethi 😂😂😂
Start එක ගන්න හදන්නේ ෆ්‍රිජ් එකෙන්..🤣ඊට පස්සේ blender...rice cooker...🤣
කැමරාවක් තියෙනවද නැද්ද කියලවත් දන්නෑ ඒතරම් සුපර් ඇක්ටින් 😍💗
ඒක නම් ඇත්ත. මටත් ඕකම හිතුනා
දිල්හානිගෙ කොටස් තමා සුපිරිම..ඇත්තටම මේ දේවල් වෙනවද නැත්තම් මේ මිනිස්සු රගපානවද හිතාගන්න බැහැනෙ
ආසම නිලියක් තාම තරින්දි ආදරේ ආදරේ නංගි ඔයා ගොඩක් ලස්සනයි හැම කතා වක් ම බලනව 💞🌹👌ජයවේවා ජේසු පිහිටයි
හැම චරිතයක් ඇතුලෙම කතාවක් තියනවා ❤
මාත් හිතන් හිටියේ මිනිස්සු දිවුරුවම බොරු කියන්නේ නෑ කියලා... ☹️ බලන් යනකොට බොරු කියන්නේත් දිවුරලානේ යකෝ 😐
😂
😂😂😂😂 aka nisa dwrala kiyana dawal weswasa karannma hoda na
@@niroshaniro552 apo ow 🤫
මන් වගේම Episode 50 පොන් එකෙන් බලපු අය ඉන්නවාද 😉✌️✌️
මම
කොළඹ වත්තක හැදුන මහේෂ්ට දෙමල වචනයක්වත් බැහැ කියන එක වෙන්න බැරි දෙයක්... පියල් අයිස් ගහනවා වගේ දැන්..😂😂
කුබියෝ කතාවෙන් පස්සෙ මටනම් හොදම කතාව මෙක.👍👍👍
Yes
තනමල්විල කොල්ලෙක් බැලුවේ නැත්තං බලන් න ගිරි දෙවි... තුම්පනෙ එවා සුපිරි
පියල් වගේ උන් ඕනතරන් මේ සමාජේ ඇති....ඒම උන්ට කිසිම වෙලාවක එක හිතක් තියෙන හොද කෙල්ලෙක් හම්බෙන්නේ නෑ...😂 උන්ට ගැලපෙන බඩු තමා සෙට් වෙන්න ඕනේ😅
පියල්ගේ දිවිරිල්ල මරු🤣🤣🤣
අම්මෝ හිනා කාල මැරෙනව යකෝ😂😂😂😂
කතාවනම් කතාව දැන් යන මල් කතා වලට වඩා කොච්චරහොදද.❤️✌️
Plz ඇඩ් අස්සේ කොඩි ගහ යට දන්න එපා. අපි කොහොමද ඇඩ් ටික හරියට බලා ගන්නේ.... අනික මුලු වෙලාවෙන් 50% 50% මැදින් මැදින් මගුල කොඩි ගහයට මගුල දාන්න එපා... පුළුවන් නම් විනාඩි 20න් අඩුම තරමින් විනාඩි 15ක් ඇඩ් ටික දාලා විනාඩි 5ක් ඕන මගුලක් දාගන්න..... මෙ මගුලා කොඩි ගහ යට නම් වාතයක් අෆ්ෆා.....😇😇😇😇
😂😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😮😮😮😮😮
Me awrudde ITN ekata 6 months bonus ganne puluwan wei kodi gaha yata nisa 😂😂😂😂😂
එපා නොවන කතාවක් කොඩිගහයට ඒ චරිතෙ පේන්න බැ මෙි චරිතෙ හොදයි එහෙම කියන්න චරිත නැ හැම කොටසක්ම අර්ථවත්. ස්තුතියි කොඩිගහයට ටීම් එකටම බලන්න ආස හිතෙන නාට්‍යයක් අපට දුන්නට🙏❤
👍
අසේල ලස්සනයි ☺️☺️☺️
අසේලගේ හිනාව මාරම ලස්සනයි 😍
ෂා ට කෙල්ලො සෙට් නෑ.....තරින්දි දිහා හිරිකිත බැල්මක් දාන්නේ....අසේලගෙ නංගිට කැමති අසේලට කැමති නිසා 🤣
Sha aselata love. Ekai a
@@umeshanethsara7467ඔව් ශා අසේලට කැමති
පියල්ට කෙල්ල වාතයක් වීගෙන එන බව තේරෙනවා ,ඒ seen එකේ පියල්ගෙ body expression එක මාර natural
වෙඩි වැදිල.ගෙදර හිටිය දවස් ටිකේ... අරූ අර ගෑනි එක්ක කොහොම ඉදියද මන්ද 😂
Ekenma ow
දිල්හානිගෙ සුටුස් ගාන දේ අපේ උන්ටත් පුරුදු වෙලා අපේ එකී මේ තේ ඔනිද හදනවානම් බොනවා හ්ම් සුටුස් ගාලා හදාගෙන එන්නම් 😂😂😂😂
ජගත් ජගත් මානුවර්න මහත්මයාට ස්තූතිය .මේ වගේ ආදර්ශමත් නාට්‍යක් හැදීම ගැන .
පොලිස් දරුවගෙ නෝනා පට්ට ටෝකක් දුන්නෙ ඇඩ්ඩ්‍රස් නැති වෙන්න...😂😂😂
නිල්මිණි ඔයාගේ හැකියාව නියමයි. සුබ පැතුම් කලූ අසේල ඔයාලත් චරිතෙ ජිවත් වෙනවා රගපැමක් කියල හිතන්නවත් බැහැ සුබ පැතුම් ඔයාලටත් හැමදෙනාටම
අයියෝ පියලට වෙච්ච දෙයක් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ශ්‍රියානි අක්කා අසේලගේ දත් ටික ඔක්කොම ගලවනවා😅😅
ඕනිවට වඩා පිස්සුවෙන් කතාව බලලම සමහර කොටස් තේරිලා නැති මම වගේ පිස්සො තව ඉන්නවද 🤣🤣
Hmmmmm
නෑ උබ වගේ පිස්සො තව නෑ 😅😅
😂😂😂😂monawadha therunnaththe
Yes this weapons business I don’t understand
Ktawahagena blapan puka nodi
ශා යි නිලන්තියි ඇරගන්නව අසේලට. කලුත් අසේලය ලව් සීන් එකක් තියන්නෙ.. මට නම් හිතෙන්නෙ අසේල රගපානව නෙමෙයි. මේ යකාගෙ රියල් ලයිෆ් එක මූට හොරෙන් වීඩියෝ කරලා. ඇයි බං තාත්වික වෙන එකෙත් සීමාවක් තීන්න එපැයි. නලුවෝ❤❤❤
පොලිස් ගෑනි බේබි ශානිකා වගේ 😂
ලගදි මම දැක්කා you tube channel එකක අහලා තිබුනා මෙ දවස් වල යන සුපිරිම නාට්‍ය vote කරන්න කියලා මෙන්න 80/ කියනවා සල්ලි පොකුරැ කියලා.කොඩි ගහ යටට තිබුනේ 17/ අයියෛ් අපේ මිනුස්සුන්ගේ. රසාස්වාදය. කියලා හිතුනා comments බලනකොට අපිට හිතා ගන්න පුලුවන් කොඩිගහ යටට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ගේ සමාජ දැක්ම අපි කොඩිගහ යටට සුබ පතමු. මනුවර්ණනමි ජගත් මම ඔබට සුබ පතමි. ඔබ අපිට සිටිය යුතු කලාකරැවෙක් මිස දේශපාලකයෙකු නොව ,😁💎
කතාවක ලස්සන ඉස්සරහාට ගාලාගෙන එනකොට ඒ කතාව තවත් දික් කරන්නට කරන ලොකුම දුර්වල කමක් තමා ඇඩ් වැඩි කරලා ඉතුරු කොටස් පෙන්වන එක..කතාව කෝම උනත් අවසානයේ නිමාවක් තිබෙනවාමයි..ඉති ඒ නිසා ඇඩ් පෙන්වන එක කතාවට සාධාරණයක් වන අන්දමින් ඇඩ් දාලා මේ කතාව අපට බලන්න අවස්තාවන් සලසලා දෙනවනම් ඇත්තටම ලොකු දෙයක්..ඇත්තටම කියනවානම් මේ කතාව ගොඩක් අර්ථාන්විත කතාවක්..ඒ වගේමයි මේකේ චරිත තමන්ගෙ ජීවීතෙ මෙන්ම ඕනෑම මනුස්සයෙක් හට ජීවිතෙ වෙන ඕනෑම දෙයක් ඒ ඒ චරිත අතරින් පෙන්වන ආකාරය ඇත්තටම ප්‍රශන්සනීයයි..❤❤🎉🎉🎉
ඒක ඒ මිනිස්සුන්ගෙ ව්යාපාරයනෙ.. 😊
@@arunashantha7073 ව්‍යාපාරය කරන්න ඕනා.ඒත් කාලය නිසි ලෙස කතාවටත් ලබාදීලා..😊😊
දිල්හානි මිස් වයස ට යන්න යන්න තවත් ලස්සන වෙනවා වගේ...... හරිම සිරියාවයි හිනාව
පිස්සුවක් මේක නම්.දිගටම යමු මේක.නවත්වන්න එපා 😍😍
යු ටියුබ් සෙට් එක ලයික් ඕනේ.
කිසිම ටෙලි නාට්‍යක් බලන්නේ නෑ එ තරම් එපා වෙලා ටෙලි නාට්‍ය.. හැබැයි කොඩි ගහයට නම් පිස්සුවක් වෙලා.. සෙනසුරාදා ඉරිදා වෙනකම් බලන් ඉන්නවා මේ කතාව එනකම් ❤
අසේල 1 කොටසෙයි 50 කොටසයී දැක්කම සුපිරියටම රගපානව..ගමේ කොල්ලෙක් කොළඹ ඇවිල්ල ගහන ගේමක්...මච් ලව් අසේල ❤ නිලන්තිට ආදරෙයි නොකිව්ව්ට ආදරෙයි වගෙ..ජොබ් එක කරන්න ඕනෙම නම් කර්මූ කියලා අදරෙන් වගෙ බල්න්නෙ... waiting ❤😊
අපිට පාඩුවෙ ඇඩ් එකක් බලන්න නෑ රෙද්ද ඒ අස්සෙ කතාවක් දානවනි 😁
😂😂😂😂
eka thamai epawenawa😆😆😆😆😆
🤣🤣🤣🤣
😂😂😂😂😂
මෙිවාගේ ටෙලි නාට්‍යය හදන්න එපා මත්ද්‍රව්‍ය වගේ ඇබිබැහි වෙිලා ඉන්නේ තව සතියක් බලා ඉන්න ආමාරැයි මහත්තයෝ ❤
අසේලගේ හිනාව..❤️❤️❤️❤️
කොටස් 50 ම දවස් තුනෙන්...බැලුව අද තමා comment කරේ...ලස්සන drama එකක් .සුබ පැතුම් ..❤
මට අර පොලිස් ගෑනි පේන්න බෑ කියපංකො😹පොලීසියේ ඇත්තම තත්වෙ පෙන්නනව👍
ජිව්තේට මේ වගේ ගැනියෙක් නම් බදින්න එපා😂😂😂
හිනාකාල මැරෙනවා😂 පියලො😂
😂😂
කූඹ්යෝ සහෝදරයා ගිරිදේවි තණමල්විල කොල්ලෙක් කොඩිගහ යට ❤️❤️🔥🔥🔥🔥 සුපිරි
සඳනි පරාදයි මනීෂ ලඟදි😂
කළු ගේ චරිතය ඉතාම සාර්ථක විදියට කරනවා ඇත්තටම කවුද මේ කළු ඔහුගේ නම මොකද්ද දක්ශයෙක් හොඳ අනාගතයක්
Nalin Lusena.. He is one of the legends in acting ❤
යකො ඌ නාට්‍ය පිලිබද කතිකාචාර්යකෙනෙක්. අද ඊයෙ ෆෝම්වෙච්ච කෙනෙක් නෙමෙ
ඊයේ පට්ට සිංදුවක් ගියා
පියලුයි,මනීෂයි මරු අනේ. ❤
අම්මෝ පියල්😂😂😂නෑ නෑ ගන්නේ නෑ 😅😅😅
❤කතාව එක තැන නෑ එන්න එන්නම වෙනස් වෙවී යන ලස්සන කතාවක් ❤ සුපිරි පට්ටම සුපිරි කතාව ❤❤❤❤❤❤❤❤❤❤❤
ශානිගේ ඉරිසියාව 🌻 එයා ඒක ලස්සනට කලා
කතාව ඉතා සාර්ථකයි
කමෙන්ට් දාන ගොඩක් උන්ට පිස්සුනේ 😒😒
මේකෙ ප්‍රධාන චරිතයක් නෑ. ඔක්කොම එක වගේනේ❤
පියල් මරු අනේ. නින්දෙන් ගැස්සෙන එක මරු. අම්මෝ මෙහෙම කපල් ❤😂
පියලා තමා මරු😂😂😂😂
කුවේට් සිට බලනආසම කතාව ❤️🌹👍
යකෝ ඇඩ් කන්දරාව, මෙ ඇඩ් වල දාන කිසිදෙයක් ගන්නෙපා 😁
රුවන් ගෙ wife කියන කතාව සහ බොරු නොකියන්න ඕනේ අවංක වෙන්න ඕනේ කියන කතාව ඇත්ත! ඒත් රුවන්ට කිසිම බලයක්, උදව්වක් නැහැ. ඒ නිසා වෙන්නේ lawyer කාරය රුවන් ව නැති කරන්න plan එක දෙන එක. අවසනේදි රුවන්ගේ wife ට රුවන් ව නැති වෙන එක වෙන්නේ..
දැන්නම් ඇඩ් අස්සෙ කතාවකුත් යනවා වගෙ 😂
මැඩම්නන් පොලිස්ම තමා ❤❤❤❤
සුපිරිම ගේමක් බලාගන්න පුලුවන් වේවි ලගදීම..සෙට් එක රගපාල දෙනව දීමක් සුපිරියටම .ආදරෙයි සෙට් එකටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හැමෝම දක්ෂයි.. සුපිරි කතාවක් 👍👍👍🔥🔥🔥🏆🏆🏆
කොඩිගහයට episode ඔක්කොම youtube එකේ බලපු සෙට් එක කෝ 🥰
ඉන්නවෝ
🙋🙋🙋
😊
🖐️
✋
තරින්දි හරි ලස්සනයි.....❤ අලි මේකප් තට්ටු දාන් ඉන්න හැඩයක් නැති ගෑනුන්ට වඩා නිලියෙක් විදියට හරි ලස්සනයි......
😅කාලෙකින් බලපු සුපිරිම කතාව මේක නේද?.ඔව් කියන කට්ටිය කෝ😀😁😁
අවදානෙද
අවදානේතාමාඔනේ.දෙන්නකෝ .😀😀දෙන්නපුලුවන්නම්විතරකියපන්.පිස්සා😁😤😠😠💩
💩💩💩💩💩😠😠😠😠😠
මුටපිස්සු.බල්ලො බිරුවටඅපිsaලෙන්නෙnaha.ඉලග.සතියේ කේමෙන්ට්.එකට මිටවඩා.බල්ලො බුරයි.😠😠😠💩💩💩පිස්සා💩💩
මම මෙකට328.ලයික්බාලාපොරොත්තුවුනේnaha.ඇත්ත tama.හැබැයි .ලයික්දාපුhaමොටම.ස්තුති 😍😍😘.හැබැයි මේවගේ පිස්සෝ ත්.එක්ක
මේ නාට්‍යයේ විශේෂත්වය තමා ප්‍රධාන නලුවෙක් නැ ❤
Ow
මහෙශ් ටිකක් විතර highlight නෙ
eka eka charithe wateta gethunu thawath kathawak thiyenawa .
uba danna paka
මහේස්නේ ❤
අම්මෝ පියල් 😂🤭කොච්චර දිවුරුවත් ඔච්චරයි බහුතරයක් ඔහොම යි 😁😁😁,කතාව නම් සුපිරි කොටස් 50 අති සාර්ථකයි එක කොටසක් වත් එපා උනේ නෑ .. ♥️බොහොම ස්තුතියි මෙච්චර ලස්සන කතාවක් නිර්මාණය කරාට 🌼🙏
🤣🤣🤣
Ammo ow sira kthwa piyal wage thmai anith unuth😂 diwuranne boruwata😂
Piyala kella badana reddit enne wena lokeka..😂😂
අසේලගේ ඇක්ටින් සුපර්.. Kanishka මාරම දක්ෂයි. හිතේ තියෙන හැගීම්.. වචන වලින් පේන හැටි.. ඇස් වලින්.. බැල්මෙන්.. රඟපෑමක් කියලා හිතෙන්නෙම නෑනේ..
නිලන්තිට දැන් තමයි ඇත්තටම ආදරේ කරන කෙනෙක් ලැබෙන්න යන්නෙ . හැබැයි අම්ම දත ගලවන්ඩ ගිහින් ඒකත් ගැස්සෙයිද දන් නෑ 😂😂
Piyal dangaththa ගමන් ලොකු aulak වෙනවා .aselage ara yaluva marapu නිසා .
@@nilminifdo32ඇයි ශා ත් කේස් දානවා. ශා දැන් ක්‍රශ් වෙලා ඉන්නෙ අසේල ගැන
Hmmm😂❤
ගොන් බඩුවක් කර ගහන්න හදන්නෙ
Electric බඩු ගෙන්නන්නෙ කියලා දැන ගත්තා විතරයි ශ්‍රියානි ෆිජ් එක කැඩිච්ච කතාවම කියනවා අයියෝ 😂😂😂 දැන් හොයපන්කෝ අසේල ෆ්‍රිජ් 😂😂
මුඩුක්කු mind set එක දත ගලවන්නම තමයි හදන්නේ කතාව හරිම තාත්විකයි.
පිටිපස්සෙන් ඉදන් කියන කතාව..😂
හැමෝගෙම චරිත ප්‍රධාන චරිත වගෙ.මාරම දක්ශ ටිකක් ඉන්නෙ. හොදටම ගැලපෙන කට්ටිය.❤️🙏🙏මේකප් පුරවලා නෑ සැබෑ චරිත ❤️
Kawda deyyanee me Asela...❤❤❤❤❤ Ragapannema neeeeee..... Nikanma ohee e charithe niyameta apita pennanawa ... Wow wow Asela
Hi kohomada ithin
ටෙලිනාට්‍ය එපා වෙලා ඉන්න වෙලාවක මේ කතාව ගැන කියන්න වචන නෑ.ඒ තරමටම ඇබ්බැහි යක්❤❤
මගේ ඇස් දෙක දිහා බලන් කියන්න කියල මනීශ කියපු වෙලාවේ..පියල් හා මම කියන්නම් කියපු විදිහ පට්ට තාත්විකයි..තුන්පාරක් ඒ කෑල්ල බැලුව..පට්ටම හිනා ගියා..සුපිරි ජෝඩුව..දෙන්නගෙම රගපෑමනම් අතිවිශිශ්ටයි..
😂😂😂
ඇත්තටම ..😂
මහේෂ්, කළු, පියල්, අසේල සම්මාන පිට සම්මාන දෙන්න වටින රගපෑමක් රගපාන්නේ පට්ට සුපිරි තරු ගොන්නෙන්. තාත්තට රගපන චරිතයත් පට්ට.
100% true
මං දිවුරුවනෙ දිවුරුවනෙ 😂😂😂 අම්මො පියල් 😂😂
වේදිකාවේ රගලා ආපු උබලට camera ව nothing ❤ රන්දික , සේවියර් උබලා දෙබස් නැතුව නිකන් හිටියත් තාත්වික බව උපරිමයෙන්ම ❤❤ මෙකෙ ඔක්කොම උන් සුපිරි බොලව්❤❤❤
රුවන්ගෙ නෝනා රියල් කොන්දක් තියෙන එකෙකුටවත් ඔලුව නවන්නැති හිගමනට වැටුනත් කෙලින් ජීවත්වෙන රියල් ගැහැණියක්.good action.
Ruwanta shot eka lagadima
රයල් ගෑනිගෙ ගොන් පණ්ඩිතකම හින්දා අන්තිමට මිනිහා නැති වෙනවා ඒකිට 😂😂😂
Math kamathiy eyata...
Ow ganiyek unama Mona prashna thibunath salenna hoda na.
එපිසෝඩ් පනහම බැලුව දවස් දෙකෙන් එක දිගටන වගේ මේකනම් පිස්සුවක් ❤️
අනෙ මගෙ කලු ! ඔයා නැතුව කොහොමද තව සුමානයක්ම ඉන්නෙ ! අපි ඔක්කොම කලුට ආදරෙයි!
Ou ane.kalu kiyanne pissuwak.
Keep in mind until the Award ceremony.
Ow aneee
@@wasanthed8214 He will be in our hearts forever
ඇත්තටම කලූව ලබන සතියේත් පෙන්නන්නෙ නැති උනොත්...කොහොමද අනේ අපි ඉන්නේ ..😢😢😢😢
ඇත්තටම කතාව හරිම ලස්සනයි .ඒවගේම අර්ථවත්. හැම කෙනෙක්ම තමන්ගේ චරිත තුල ජීවත් වෙනවා.
"මූගේ තියෙන ගනන් " ඒක කිව්ව විදියනම් මරු😁
කට්ටිය සේරම ගේමෙ ඉන්නේ..හැම චරිතයකින්ම අපේ සමාජේ මේ වෙලාවේ නියෝජනයක්..මොනාහරි කරලා ගොඩයන්න දගලන මේ පරම්පරාවට පොඩි ටොක්කක්,ඔලුව මුදුනටම වදින. ජයවේවා .තවත් සම්මාන මොකටද ජනතා සම්මානේ ඇර🖤🇱🇰✌🏿
අසේල නිලන්ති දිහා බලන බැල්ම.. 😍
උබලා කොච්චර ඇඩ් දැම්මත් බලන්නේ නෑ ඒවා Skip කරනවා 😌👍
Xavier's underated romantic scenes are very powerful. I saw couple of music videos of him. He is very underated in that department.
Totally agreed
මෙච්චර ලස්සන කතා නොබල මිනිස්සු නම් ඇත්තමයි පව්
කළු නැතිව කොටස් 2 පාලුවෙන් බැලුවෙ ගොඩක් අසාවෙන් බලන කතාවක් බුදුසරණයි.... කුවේට්
කළු namsupiriyakmathama😍😍
@@dankaidonkai4763 එකනේ ඔයාටත් යමක් තේරෙනවා😁😁
මමත් ❤
@@SujeewaHarischan 👍👍👍👍
අසෙලයා බලපන්කො පොඩි එකා ගැම්මෙන් ඉන්නෙ හොදෙ❤❤
Xavier...තමුසෙගෙ බැල්ම නම් හෙන පිස්සුවක් ඕයි...😮
වැඩ්ඩෙක්
@@pubuduneranjan957 එකෙන්ම 💗
Ammo ow❤️
@@UththraRatnayaka 😍
මන් ආසම චරිතේ ❤
මේ කතාවෙ ආසම අම්ම 😂😂😂 ඒක චරිතෙ රගපානවා ලස්සනට ...❤❤රගපානවා තේරෙන්නෙ නැති වෙන්න ❤
Hi kohomada ithin
වැඩිපුර දිල්හානි ඒකනායකව පෙන්නන්න එයා ඉන්න ඒවා බලන්න ආසයි හරිම ශෝක් අනේ කතාවත් මාරයි
මේ කතාව මුල ඉඳලා යූටියුබ් එකේ බලපු අය මේ කොනට ❤
මේක ටෙලිඩ්‍රාමා එකක් නෙමෙයි ...ඇත්තටම ඇත්ත කතාවක් කියලා හිතෙන්නෙ මට විතරද....good job Jagath Manuwarna ❤
Skip නොකර බලන්න පුලුවන් හරිම ලස්සන නිර්මාණයක්.
❤කොඩි ගහ යට❤️🔥👍
හැමෝගෙම ඇක්ටින් සුපර්❤️🔥
❤Xavier kanishka❤
පොලිසීයේ ඇත්තම චරිතේ පොලිස් ගැනීගෙන් නියමට තේරුම් ගන්න පුළුවන් 😂
අනිවාරෙන් .......කතාවේ සම්පුර්ණ සිදුවීම් ඇත්තම දේවල් නේ ..පොලිසියේ විස්තරේ ත් එලෙසම පෙන්නනවා
ආniwa... මේ system එකමයි
මාර මැඩම්😅😅😫
Sirawatamapoliciyeda kiyala hithenawa
අම්මෝ සිරාවටම පොලීසියේ ද කොහෙද...🙈
මුන්ට ගහන්න ඕනි සම්මාන වලින් 🌷🌷🌷🌷🌷වෙඩි වැදුනු පොලිස් මහත්තයාගෙ නෝනා නියමයි කට
නියම තිර රචනය කියන්නෙ මෙන්න මේවට 👌
Tv එකේ බලන්න බැරි නිසා... මේකට ආවම, මලපනිනව ඇඩ් එක්ක.... 🤣 💪🧡
UA-cam එක පෝන් එකෙන් බලනවානම් premiere member කෙනෙක් වෙන්න . PC එකෙන් බලනවානම් firefox පාවිච්චියට ගන්න
ඉතාමත් සාර්ථකව කොටස් 50 දිග හැරැන.උනුසුමි සුබ පැතුම් .
ඇඩෙනවා.. දැන් තමයි ආතල් පටන් ගන්නේ... මහේන්ද්‍ර වෙනම විදියකට ආතල් එක්ක දෙයි වගේ... වැඩේ සුපිරියි.. එකම වගේ මගුල් බලල එපා වෙලා හිටියේ..
ගිනි අවිසහ ගිනිකෙලි, තණමල්විල කොල්ලෙක් දැන් කොඩිගහයට සුපිරිම කතා සෙට් එක ❤️
Aniwa
Koobiyo
නිලන්තිගෙ අම්මා අසේලගෙන් ෆ්‍රිජ් එකක් ගනී වගේ 😂
Fridge eken iwara unoth ethi 😂😂😂
Start එක ගන්න හදන්නේ ෆ්‍රිජ් එකෙන්..🤣
ඊට පස්සේ blender...rice cooker...🤣
කැමරාවක් තියෙනවද නැද්ද කියලවත් දන්නෑ ඒතරම් සුපර් ඇක්ටින් 😍💗
ඒක නම් ඇත්ත. මටත් ඕකම හිතුනා
දිල්හානිගෙ කොටස් තමා සුපිරිම..ඇත්තටම මේ දේවල් වෙනවද නැත්තම් මේ මිනිස්සු රගපානවද හිතාගන්න බැහැනෙ
ආසම නිලියක් තාම තරින්දි ආදරේ ආදරේ නංගි ඔයා ගොඩක් ලස්සනයි හැම කතා වක් ම බලනව 💞🌹👌ජයවේවා ජේසු පිහිටයි
හැම චරිතයක් ඇතුලෙම කතාවක් තියනවා ❤
මාත් හිතන් හිටියේ මිනිස්සු දිවුරුවම බොරු කියන්නේ නෑ කියලා... ☹️ බලන් යනකොට බොරු කියන්නේත් දිවුරලානේ යකෝ 😐
😂
🤣🤣🤣
😂😂😂😂 aka nisa dwrala kiyana dawal weswasa karannma hoda na
@@niroshaniro552 apo ow 🤫
මන් වගේම Episode 50 පොන් එකෙන් බලපු අය ඉන්නවාද 😉✌️✌️
මම
කොළඹ වත්තක හැදුන මහේෂ්ට දෙමල වචනයක්වත් බැහැ කියන එක වෙන්න බැරි දෙයක්... පියල් අයිස් ගහනවා වගේ දැන්..😂😂
කුබියෝ කතාවෙන් පස්සෙ මටනම් හොදම කතාව මෙක.👍👍👍
Yes
තනමල්විල කොල්ලෙක් බැලුවේ නැත්තං බලන් න ගිරි දෙවි... තුම්පනෙ එවා සුපිරි
පියල් වගේ උන් ඕනතරන් මේ සමාජේ ඇති....ඒම උන්ට කිසිම වෙලාවක එක හිතක් තියෙන හොද කෙල්ලෙක් හම්බෙන්නේ නෑ...😂 උන්ට ගැලපෙන බඩු තමා සෙට් වෙන්න ඕනේ😅
පියල්ගේ දිවිරිල්ල මරු🤣🤣🤣
අම්මෝ හිනා කාල මැරෙනව යකෝ😂😂😂😂
කතාවනම් කතාව දැන් යන මල් කතා වලට වඩා කොච්චරහොදද.❤️✌️
Plz ඇඩ් අස්සේ කොඩි ගහ යට දන්න එපා. අපි කොහොමද ඇඩ් ටික හරියට බලා ගන්නේ.... අනික මුලු වෙලාවෙන් 50% 50% මැදින් මැදින් මගුල කොඩි ගහයට මගුල දාන්න එපා... පුළුවන් නම් විනාඩි 20න් අඩුම තරමින් විනාඩි 15ක් ඇඩ් ටික දාලා විනාඩි 5ක් ඕන මගුලක් දාගන්න..... මෙ මගුලා කොඩි ගහ යට නම් වාතයක් අෆ්ෆා.....😇😇😇😇
😂😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😮😮😮😮😮
Me awrudde ITN ekata 6 months bonus ganne puluwan wei kodi gaha yata nisa 😂😂😂😂😂
එපා නොවන කතාවක් කොඩිගහයට ඒ චරිතෙ පේන්න බැ මෙි චරිතෙ හොදයි එහෙම කියන්න චරිත නැ හැම කොටසක්ම අර්ථවත්. ස්තුතියි කොඩිගහයට ටීම් එකටම බලන්න ආස හිතෙන නාට්‍යයක් අපට දුන්නට🙏❤
Hi kohomada ithin
👍
අසේල ලස්සනයි ☺️☺️☺️
අසේලගේ හිනාව මාරම ලස්සනයි 😍
ෂා ට කෙල්ලො සෙට් නෑ.....තරින්දි දිහා හිරිකිත බැල්මක් දාන්නේ....අසේලගෙ නංගිට කැමති අසේලට කැමති නිසා 🤣
Sha aselata love. Ekai a
@@umeshanethsara7467ඔව් ශා අසේලට කැමති
😂😂😂
පියල්ට කෙල්ල වාතයක් වීගෙන එන බව තේරෙනවා ,ඒ seen එකේ පියල්ගෙ body expression එක මාර natural
වෙඩි වැදිල.ගෙදර හිටිය දවස් ටිකේ... අරූ අර ගෑනි එක්ක කොහොම ඉදියද මන්ද 😂
Ekenma ow
දිල්හානිගෙ සුටුස් ගාන දේ අපේ උන්ටත් පුරුදු වෙලා අපේ එකී මේ තේ ඔනිද හදනවානම් බොනවා හ්ම් සුටුස් ගාලා හදාගෙන එන්නම් 😂😂😂😂
ජගත් ජගත් මානුවර්න මහත්මයාට ස්තූතිය .මේ වගේ ආදර්ශමත් නාට්‍යක් හැදීම ගැන .
Hi kohomada ithin
පොලිස් දරුවගෙ නෝනා පට්ට ටෝකක් දුන්නෙ ඇඩ්ඩ්‍රස් නැති වෙන්න...😂😂😂
නිල්මිණි ඔයාගේ හැකියාව නියමයි. සුබ පැතුම්
කලූ අසේල ඔයාලත් චරිතෙ ජිවත් වෙනවා
රගපැමක් කියල හිතන්නවත් බැහැ
සුබ පැතුම් ඔයාලටත් හැමදෙනාටම
අයියෝ පියලට වෙච්ච දෙයක් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ශ්‍රියානි අක්කා අසේලගේ දත් ටික ඔක්කොම ගලවනවා😅😅
🤣🤣🤣
Hi kohomada ithin
ඕනිවට වඩා පිස්සුවෙන් කතාව බලලම සමහර කොටස් තේරිලා නැති මම වගේ පිස්සො තව ඉන්නවද 🤣🤣
Hmmmmm
නෑ උබ වගේ පිස්සො තව නෑ 😅😅
😂😂😂😂monawadha therunnaththe
Yes this weapons business I don’t understand
Ktawahagena blapan puka nodi
ශා යි නිලන්තියි ඇරගන්නව අසේලට. කලුත් අසේලය ලව් සීන් එකක් තියන්නෙ.. මට නම් හිතෙන්නෙ අසේල රගපානව නෙමෙයි. මේ යකාගෙ රියල් ලයිෆ් එක මූට හොරෙන් වීඩියෝ කරලා. ඇයි බං තාත්වික වෙන එකෙත් සීමාවක් තීන්න එපැයි. නලුවෝ❤❤❤
පොලිස් ගෑනි බේබි ශානිකා වගේ 😂
ලගදි මම දැක්කා you tube channel එකක අහලා තිබුනා මෙ දවස් වල යන සුපිරිම නාට්‍ය vote කරන්න කියලා මෙන්න 80/ කියනවා සල්ලි පොකුරැ කියලා.කොඩි ගහ යටට තිබුනේ 17/ අයියෛ් අපේ මිනුස්සුන්ගේ. රසාස්වාදය. කියලා හිතුනා comments බලනකොට අපිට හිතා ගන්න පුලුවන් කොඩිගහ යටට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ගේ සමාජ දැක්ම අපි කොඩිගහ යටට සුබ පතමු. මනුවර්ණනමි ජගත් මම ඔබට සුබ පතමි. ඔබ අපිට සිටිය යුතු කලාකරැවෙක් මිස දේශපාලකයෙකු නොව ,😁💎
කතාවක ලස්සන ඉස්සරහාට ගාලාගෙන එනකොට ඒ කතාව තවත් දික් කරන්නට කරන ලොකුම දුර්වල කමක් තමා ඇඩ් වැඩි කරලා ඉතුරු කොටස් පෙන්වන එක..කතාව කෝම උනත් අවසානයේ නිමාවක් තිබෙනවාමයි..ඉති ඒ නිසා ඇඩ් පෙන්වන එක කතාවට සාධාරණයක් වන අන්දමින් ඇඩ් දාලා මේ කතාව අපට බලන්න අවස්තාවන් සලසලා දෙනවනම් ඇත්තටම ලොකු දෙයක්..ඇත්තටම කියනවානම් මේ කතාව ගොඩක් අර්ථාන්විත කතාවක්..ඒ වගේමයි මේකේ චරිත තමන්ගෙ ජීවීතෙ මෙන්ම ඕනෑම මනුස්සයෙක් හට ජීවිතෙ වෙන ඕනෑම දෙයක් ඒ ඒ චරිත අතරින් පෙන්වන ආකාරය ඇත්තටම ප්‍රශන්සනීයයි..❤❤🎉🎉🎉
ඒක ඒ මිනිස්සුන්ගෙ ව්යාපාරයනෙ.. 😊
@@arunashantha7073 ව්‍යාපාරය කරන්න ඕනා.ඒත් කාලය නිසි ලෙස කතාවටත් ලබාදීලා..😊😊
දිල්හානි මිස් වයස ට යන්න යන්න තවත් ලස්සන වෙනවා වගේ...... හරිම සිරියාවයි හිනාව
පිස්සුවක් මේක නම්.දිගටම යමු මේක.නවත්වන්න එපා 😍😍
යු ටියුබ් සෙට් එක ලයික් ඕනේ.
කිසිම ටෙලි නාට්‍යක් බලන්නේ නෑ එ තරම් එපා වෙලා ටෙලි නාට්‍ය.. හැබැයි කොඩි ගහයට නම් පිස්සුවක් වෙලා.. සෙනසුරාදා ඉරිදා වෙනකම් බලන් ඉන්නවා මේ කතාව එනකම් ❤
Hi kohomada ithin
අසේල 1 කොටසෙයි 50 කොටසයී දැක්කම සුපිරියටම රගපානව..ගමේ කොල්ලෙක් කොළඹ ඇවිල්ල ගහන ගේමක්...මච් ලව් අසේල ❤ නිලන්තිට ආදරෙයි නොකිව්ව්ට ආදරෙයි වගෙ..ජොබ් එක කරන්න ඕනෙම නම් කර්මූ කියලා අදරෙන් වගෙ බල්න්නෙ... waiting ❤😊
අපිට පාඩුවෙ ඇඩ් එකක් බලන්න නෑ රෙද්ද ඒ අස්සෙ කතාවක් දානවනි 😁
😂😂😂😂
eka thamai epawenawa😆😆😆😆😆
😂😂😂
🤣🤣🤣🤣
😂😂😂😂😂
මෙිවාගේ ටෙලි නාට්‍යය හදන්න එපා මත්ද්‍රව්‍ය වගේ ඇබිබැහි වෙිලා ඉන්නේ තව සතියක් බලා ඉන්න ආමාරැයි මහත්තයෝ ❤
අසේලගේ හිනාව..❤️❤️❤️❤️
කොටස් 50 ම දවස් තුනෙන්...බැලුව අද තමා comment කරේ...ලස්සන drama එකක් .
සුබ පැතුම් ..❤
මට අර පොලිස් ගෑනි පේන්න බෑ කියපංකො😹පොලීසියේ ඇත්තම තත්වෙ පෙන්නනව👍
ජිව්තේට මේ වගේ ගැනියෙක් නම් බදින්න එපා😂😂😂
හිනාකාල මැරෙනවා😂 පියලො😂
😂😂
😂😂
කූඹ්යෝ සහෝදරයා ගිරිදේවි තණමල්විල කොල්ලෙක් කොඩිගහ යට ❤️❤️🔥🔥🔥🔥 සුපිරි
සඳනි පරාදයි මනීෂ ලඟදි😂
කළු ගේ චරිතය ඉතාම සාර්ථක විදියට කරනවා ඇත්තටම කවුද මේ කළු ඔහුගේ නම මොකද්ද දක්ශයෙක් හොඳ අනාගතයක්
Nalin Lusena.. He is one of the legends in acting ❤
යකො ඌ නාට්‍ය පිලිබද කතිකාචාර්යකෙනෙක්. අද ඊයෙ ෆෝම්වෙච්ච කෙනෙක් නෙමෙ
ඊයේ පට්ට සිංදුවක් ගියා
පියලුයි,මනීෂයි මරු අනේ. ❤
අම්මෝ පියල්😂😂😂නෑ නෑ ගන්නේ නෑ 😅😅😅
❤කතාව එක තැන නෑ එන්න එන්නම වෙනස් වෙවී යන ලස්සන කතාවක් ❤ සුපිරි පට්ටම සුපිරි කතාව ❤❤❤❤❤❤❤❤❤❤❤
ශානිගේ ඉරිසියාව 🌻 එයා ඒක ලස්සනට කලා
කතාව ඉතා සාර්ථකයි
කමෙන්ට් දාන ගොඩක් උන්ට පිස්සුනේ 😒😒
මේකෙ ප්‍රධාන චරිතයක් නෑ. ඔක්කොම එක වගේනේ❤
පියල් මරු අනේ. නින්දෙන් ගැස්සෙන එක මරු. අම්මෝ මෙහෙම කපල් ❤😂
පියලා තමා මරු😂😂😂😂
කුවේට් සිට බලන
ආසම කතාව
❤️🌹👍