GCE A/L Physics Electronics - Transistors (Part 1) - ඉලෙක්ට්‍රොනික විද්‍යාව - ට්‍රාන්සිස්ටර

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 273

  • @Mapa-it9wg
    @Mapa-it9wg 2 роки тому +46

    ලන්කාවෙ ඕනම ලමයෙක්ට electronics ඉගෙන ගන්න තියෙන හොදම video set eka🔥

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 4 роки тому +85

    මම ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න කෙනෙක්.... ට්‍රාන්සිස්ටර් ගැන සිංහලෙන් තියෙන හොදම පාඩම් මාලාව තම්යි මේක....බොහොම ස්තුතියි ......

  • @icbscampus-lk
    @icbscampus-lk 4 роки тому +100

    තම දරුවන් මෙන් ඇකයෙහි හිදුවාලා...
    ගුරු තනතුරෙහි නිසි මෙහෙවර කරලූවා...
    කළ යුතුකමට මෙය තුති පඩුරක් වේවා...
    නව අවුරුද්ද කිරි පැණියෙන් ඉතිරේවා...!!!

  • @dilshanpasindu24
    @dilshanpasindu24 8 місяців тому +6

    2024 A/L වලටත් ඉගනගන්නවා මේ video වලින් ❤

  • @happyhappy4445
    @happyhappy4445 2 роки тому +4

    කයිවාරු පම්පෝරි ගහන sirලගෙ මාස ගානක් ලොකු ගානක් දීලා පංති ගිහින් මෙලෝ දෙයක් තෙරුනේ නෑ electronics වල...සර් මේම සල්ලිත් නොගෙන මෙච්චර හොදට පාඩම කියලා දෙනවා.....sirනම් දෙවි කෙනෙක්....බොහොම පිං....🙏🙏🙏

  • @imeshboy2715
    @imeshboy2715 Рік тому +4

    මම සර් ගේ ක්ලාස් එන ළමයෙක් නෙමේ.... මට ට්‍රාන්ස්සිස්ටර් ගණන් මොනවත් බැරුව හිටියේ. අහම්බෙන් සර් ගේ වීඩියෝ ටික හම්බුනේ. දැන් තමා තේරෙන්නේ එච්චර අමාරු නෑ කියලා. ගොඩක් තෑන්ක්ස් සර්❤❤

  • @sriyanirupika9670
    @sriyanirupika9670 4 роки тому +125

    මම සර්ගේ ක්ලාස් එන ළමයෙක් නෙමේ... ඒත් සර් නියමෙටම ඉගැන්නුවා... තෑන්ක්ස් සර් 🔥❤

  • @අමන්තS.බණ්ඩාර
    @අමන්තS.බණ්ඩාර 3 роки тому +13

    සර්ගේ ස්පීඩ් එක එක්ක මාර ලස්සනට පාඩම් තේරෙන්වා...බොහෝම ස්තූතියි සර්

  • @sameerawijesekara3705
    @sameerawijesekara3705 4 роки тому +13

    මම තාක්ෂණය කරන්නෙ සර්. නොතේරැනු ඉලෙක්ට්‍රොනික ගනං දැං තේරෙනවා සර්. දිගටම ⁣මෙම ඉලෙක්ට්‍රොනික පාට් එක කරන් යන්න සර්. ගොඩක් පිං💓🙏

  • @MinsaraDevin
    @MinsaraDevin 4 роки тому +46

    ඇත්තටම සර් 1st shy කාලේ මට ම‌ෙ පාඩම තේරුනේ නෑ.මම සර්ගේ ක්ලාස් එන ළමයෙක් නෙමේ.ම‌ෙ කරන උදව්වට ගොඩක් පින් සර්.👍👍👍👍

  • @sanjeewahettiarachchi7552
    @sanjeewahettiarachchi7552 4 роки тому +10

    මම දැනට ඉගෙන ගන්නේ නැහැ ඒත් ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දුවක් දක්වන නිසා සර්ගේ විඩියෝ බැලුවා සර් හොදට කියාදෙනවා තේරුම් ගැනීමට පහසුයි ස්තුතියි සර්

  • @Drmaleesha
    @Drmaleesha 2 роки тому +12

    Thank you sir....අපි 2022😎😎😎...සර්ගේ මේ වැඩෙන් දැනටමත් AL Generation 3k ගොඩ

  • @hasankamuthuranga7740
    @hasankamuthuranga7740 4 роки тому +23

    ඇත්තටම සර් 1st shy කාලේ පිස්සු කෙලියට දැන් ගොඩක් දුක් වෙනවා.එ කාලේ සර් මේ පාඩම් උගන්නනකොට අන්තිමේ පෙලියට වෙලා අපි ආතල් ගන්නවා.එත් දැන් ඇත්තටම දුකයි සර්.එදා අපිට තේරුම් ගන්න වුවමනාවක් නොතිබුනාට. අද තෙරෙනවා එදා අපි මොනවද කරේ කියලා. බලන් යද්දි ඔක්කෝටම වඩා මෙක ලෙසි කියලා.එත් සර් clz එකේ කතා කරන වචන ටික නැතුව පාලුයි වගේ......
    Videos ගැන නම් කියන්න දෙයක් නම් නැ සර් පාඩම් ටික පට්ටනියයි.අපි වෙනුවෙන් හරියට දෙයක් කරපු ගුරුවරයකුට එහා ගිය කෙනෙක්ට ඉන්නේ සර් විතරයි.🙏

  • @shyamalimadushika7929
    @shyamalimadushika7929 4 роки тому +8

    හරිම පැහැදිලී සර්.අද තමයි මං බැලුවේ..❤️❤️❤️ බොහොම ස්තූතී

  • @tango8847
    @tango8847 3 роки тому +5

    කලින් නොතේරුනු කරනු ඔක්කොම තේරුම් ගියා. ගොඩක් ස්තූති සර් 🙏🙏🙏❤️❤️❤️

  • @chamalmalshan9510
    @chamalmalshan9510 4 роки тому +21

    සර්ට ගොඩක් පින් ❤️🙏 ඉක්මනට ඉතුරු ටිකත් දාන්න සර්..ගොඩක් ආසාවෙන් සර්ගෙ වීඩියෝ බලන්නෙ

  • @musicmafia7114
    @musicmafia7114 2 роки тому +6

    අපේ කරුමයක් හින්දා අනුරාධපුර අපිට සර්ව මග හැරුනා නැත්නම් අනිවාර්යයෙන්ම හොදම resalt ekk danwa physics wlt

  • @damsenkasthurisingha3731
    @damsenkasthurisingha3731 3 роки тому +4

    මම සර්ගෙ ක්ලාස් එන ලමෙක් නෙවේ ඒ උනාට සර් නියමෙටම තේරුනා ජය වේව සර් 🙏

  • @musicmakesperfect024
    @musicmakesperfect024 5 місяців тому +2

    Hit Word on this Video "කොහෙටෙයි"
    Click here!! 10:10

  • @DinushaMadushani-yn3rg
    @DinushaMadushani-yn3rg 5 місяців тому +1

    Tech karana apita hariyata kerenathi padamak hodata theruna exam eke mattamatath wada padama karagatha...❤️👍

  • @etvoice9558
    @etvoice9558 4 роки тому +19

    Thanks sir, මේ පාඩම එනකන් බලාගෙන හිටියෙ, දිගටම යමු. ගොඩක් පින් සර්.. 🙏 🙏 🙏

  • @kaveendraalwis4098
    @kaveendraalwis4098 4 роки тому +18

    Thank you very much sir..මේ කොටස එනකල් බලන් හිටියෙ...ඉලෙක්ට්‍රොනික් වල ඉතුරු කොටස් ටිකත් පුලුවන් එක්මනට දාන්න සර්👍

  • @hashan2354
    @hashan2354 Рік тому +2

    thank you sir E-Tech walatath electronics thiyana nisa Tech lamaintat godak wadagath

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 роки тому +11

    අද කාලේ සැබෑ දෙවිවරු 🙏💙💜️❤️

  • @dewminithathsarani7987
    @dewminithathsarani7987 3 роки тому +3

    ගොඩාක් පින් සර්,♥️🙏

  • @theekshanadilhara6325
    @theekshanadilhara6325 3 роки тому

    Ane loku deyak sir, electronic gena loku denumak supiriyatama enava ,. Godaaak pin sirta

  • @sandamal2407
    @sandamal2407 4 роки тому +12

    අන්ලයික් කරපු කට්ටිය...physics lejendsla වෙන්නැති නේහ්....නියමයි සර්❤🙏..තෙරුවන් සරණයි🙏

  • @janithajayasinghe4148
    @janithajayasinghe4148 4 роки тому +3

    තෙරුවන් සරණයි ඔයාට

  • @amilathushani9853
    @amilathushani9853 3 роки тому +2

    පින් සිද්ධ වෙනවා සර් 🙏❤️

  • @shehanpathirana8778
    @shehanpathirana8778 3 роки тому +2

    නියමයි සර්...ඇත්තටම අපේ වචනෙන් කිව්වොත් පට්ට සර්.....

  • @snanayakkara415
    @snanayakkara415 4 роки тому +8

    Thank you very much sir. සර්ට ගොඩාක් පින්! ! !

  • @jagathsilva6996
    @jagathsilva6996 4 роки тому

    iganweema supiri sir, katha dekak na. Bohoma pin.

  • @zero_to_hero-333
    @zero_to_hero-333 Місяць тому +1

    Thank you sir ❤❤❤❤

  • @Nursingedu_lk
    @Nursingedu_lk 4 роки тому +2

    Great support for my ol s

  • @whatifology_official
    @whatifology_official 4 роки тому +2

    Thanks 😊 ඉතුරු වීඩියෝ ටිකත් ඉක්මනටම ඕන ♥️

  • @buddhimaaloka8984
    @buddhimaaloka8984 4 роки тому +9

    හරිම නියමයි 👍❤️

  • @amilabandara6236
    @amilabandara6236 3 роки тому +1

    Thank you sir.... Sir ta godak pin👍👍👍

  • @morganfreeman1480
    @morganfreeman1480 2 роки тому +2

    Keep it up sir🥳

  • @hellotheremate5378
    @hellotheremate5378 4 роки тому +21

    51:01 sangraahaka dharaawa 5mV wenna oone neda?

  • @madhawaaponso5979
    @madhawaaponso5979 4 роки тому +7

    සර් සුපිරි. සර්ට පුලුවන් නම් අනිත් electronics ටිකත් ඉක්මනට දාන්න.

  • @KaveeshaKapitiarachchi
    @KaveeshaKapitiarachchi 3 роки тому +2

    supiriyatama igannuwa sir thank you.....😍

  • @sudeepagimhan9213
    @sudeepagimhan9213 4 роки тому +1

    Me padama enakan balan hitiye.thanx sir

  • @TV-ew5ui
    @TV-ew5ui 3 роки тому +3

    සර් ලොකු පිනක් කර ගන්නේ🙏

  • @taniagomas9772
    @taniagomas9772 4 роки тому +3

    Thanks sir.👍 Sirta godak pin.

  • @lasanthalakmali3237
    @lasanthalakmali3237 4 роки тому +3

    thank you sir,superb

  • @priyashalg9422
    @priyashalg9422 4 роки тому +3

    thank you very much sir 👍👍👍👍

  • @pasindudeemantha8343
    @pasindudeemantha8343 4 роки тому +9

    මේ පාඩම එනකන් බලන් හිටියෙ. Thanks sir ❤️❤️❤️

  • @bajnbro
    @bajnbro 3 роки тому +1

    Good video. thank you very much

  • @SarasaMusicinstitute
    @SarasaMusicinstitute Місяць тому

    ඔබට pin සිදු වේවා ❤

  • @toprange7983
    @toprange7983 4 роки тому +1

    සුපිරි

  • @alchemistry8894
    @alchemistry8894 4 роки тому +1

    Chemistry past papers answers කෙටි ක්‍රම ඉගෙන ගමු.
    ua-cam.com/video/areH51zYHdk/v-deo.html

  • @justice8250
    @justice8250 4 роки тому +5

    Sir me vinyasa thune input ekai output ekai mark krnne kohomda. Kata padam krgnna oneda

  • @SunFlower-cp9ox
    @SunFlower-cp9ox 4 роки тому

    Sir me padama hodtama theruna. Aneh ithuru kotas tikath ikmanata danna. Sir ta deergayu wewa.🙏

  • @tekshannimesha128
    @tekshannimesha128 Рік тому

    bohoma pin sir sirta me pinama athi

  • @nilupadeepani5257
    @nilupadeepani5257 2 роки тому +1

    බොහොම ස්තූති සර්

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 2 роки тому

    Best vedio in Transistor .

  • @sanushathathsara391
    @sanushathathsara391 4 роки тому

    Ammoooh meh dala tyenne..thank uuu sir...me kotasa danakn bala bala hitiye..🙏❤

  • @genarationnext2803
    @genarationnext2803 4 роки тому +1

    ක්ලාස් ගියාට වඩා හොදට ගෙදර ඉදන් ඉගෙන ගත්ත.ගමේ හැමොම එකතු වෙලා සර්ගෙ විඩියො බලනව.එත් සර් ඩයෝඩ කොටසට වඩා මේකනම් ටිකක් තේරෙනවා මදි
    ඩ කොටසට වඩ මෙකනම් ටිකක් තෙරෙනව මදි

  • @nethminawodya4690
    @nethminawodya4690 2 роки тому

    sir ,mm sirwa adura gtthe me electronics video series eken.athtma godaaak watinwa sir me video tika.mm ada 4 weni parta me video tika blwe.amathaka unu dewal aye hada ganna one nisa.mulu padmama goda dagnna plwan meken.sirta pin

  • @mycoversongs8444
    @mycoversongs8444 3 роки тому +2

    Thank you sir ❣💥💫

  • @pramilaviraj7796
    @pramilaviraj7796 2 роки тому +1

    Niyamai ❤️

  • @erandajayasinha67
    @erandajayasinha67 4 роки тому +2

    Thank you sir 👍😁

  • @tharinduhemantha3530
    @tharinduhemantha3530 4 роки тому +2

    thanks sir ,sirt jaya

  • @prabodhasewwandi2282
    @prabodhasewwandi2282 Рік тому

    Thanks a billion sir....❤

  • @bstsaman1739
    @bstsaman1739 3 роки тому

    Super sir

  • @buddhimaprabhani1229
    @buddhimaprabhani1229 4 роки тому +26

    බොහොම ස්තූතියි සර් අනේ අනිත් කොටස් ටිකත් පුලුවන් ඉක්මන්ට දෙන්න.අපිට එතකොට ෆුල් පේපර්ස් කරන්න පුලුවන්

  • @nimnaperera2312
    @nimnaperera2312 4 роки тому +4

    Thank you so much Sir!!

  • @filmMania-Z
    @filmMania-Z 3 роки тому +1

    thank you sir👍❤

  • @NaveenShehan-kh1pk
    @NaveenShehan-kh1pk 7 місяців тому

    Supiriyak thama

  • @binidutishan2796
    @binidutishan2796 4 роки тому

    සුපිරි සර්.😁😁😁😁😁😃😃😃😃😃🤩🤩🤩🤩🤩😎😎😎😎😎

  • @newone5032
    @newone5032 4 роки тому +2

    niyamai sir part2 karanna 🙏🙏🙏

  • @ashanmadhusha8937
    @ashanmadhusha8937 4 роки тому +1

    Super thnx sir 😘

  • @sunandaedirisooriya8241
    @sunandaedirisooriya8241 3 роки тому

    Thank u sir hodatama theruna👍👍👍👍

  • @arunaranasinghe6483
    @arunaranasinghe6483 4 роки тому +1

    Good work...sir

  • @dinukadilshan1157
    @dinukadilshan1157 3 місяці тому

    thank you sir❤️‍🔥

  • @tharushachathuranga7783
    @tharushachathuranga7783 4 роки тому +1

    Thank you sir! 👍👍👍

  • @wadiyaVideos
    @wadiyaVideos 4 роки тому

    Thanks Sir
    Sir Clz 1 dit Utsaha kale Nitarama Api ta Hoda Deyak Denna Tamai, Dan me Karana Kapa Kirima Harima Watinawa sir, Jaya Wewa Sir

  • @nalikahewage666
    @nalikahewage666 4 роки тому

    Godak pin sir. Thank you very much

  • @ajithkumara3060
    @ajithkumara3060 4 роки тому +1

    Thank you sir😊♥️♥️♥️.ituru tikth ikmnt danna... 🙏🙏🙏🙏

  • @pd-xp7dv
    @pd-xp7dv 4 роки тому +3

    Sir mama Tech walin A/L karanne...apitath thiyenne me tikamane...clz eke karapu melo deyak therune na..sir ge video tika nisa thamai allagena yanne me padama...godak pin sir🙏🙏🙏

  • @Shehani_Fernando_Science
    @Shehani_Fernando_Science 2 роки тому

    ස්තූතී සර් 🥇

  • @bileshadesilva1501
    @bileshadesilva1501 4 роки тому

    Thank you sir. Sirge me kepaveemata sirta godak pin...

  • @hasindurathnathilaka1457
    @hasindurathnathilaka1457 3 роки тому +2

    සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @wakeuptrillionaire
    @wakeuptrillionaire 4 роки тому +3

    sir oy vinyasa wala paripatha wala input eki output eki gtte khmd

  • @erandajayasinha67
    @erandajayasinha67 4 роки тому +1

    Me paadama patan gannakan hitiye thanks sir

  • @Ama-tt1zx
    @Ama-tt1zx 4 роки тому

    Harima niyamai sir..

  • @kaprisampath3314
    @kaprisampath3314 4 роки тому +1

    Thank you very much sir...

  • @shihanihansika5084
    @shihanihansika5084 3 роки тому

    Thank you sir godak hodata theruna

  • @dumiyavlogs
    @dumiyavlogs 4 роки тому +3

    Thnx sir❤️❤️

  • @ravichem8693
    @ravichem8693 4 роки тому +1

    අ.පො .ස උසස් පෙළ රසායන විද්‍යා අත්වැල .. රසායන විද්‍යාව කරන දුවල පුතාල එකතුවෙන්න. ua-cam.com/channels/TDN3fodV3bHv8_nMIMTrLQ.html?view_as=subscriber

  • @isharaariyadasa823
    @isharaariyadasa823 4 роки тому +1

    සර්,ඇත්තටම ගොඩාක් පිං සර්ට..හොදටම තේරෙනවා කියලා දෙන දේවල්..ඒ වගේම සර් චුට්ටක් ඉක්මනටමමෙ පාඩම දාන්න පුලුවන්නම් ගොඩාක් හොදයි සර් පරක්කු වෙන්න වෙන්න විභාගේ ලං වෙනවානෙ

  • @nipunimadushikasenarath404
    @nipunimadushikasenarath404 4 роки тому +2

    Sir transistor paripatheyaka input akai output aki hoyaganne khomd?

  • @nishadihansika2185
    @nishadihansika2185 4 роки тому +2

    Thank you sir.....❤

  • @rktv4223
    @rktv4223 2 роки тому

    sir maruwatama theruna

  • @nimesharathnayaka364
    @nimesharathnayaka364 4 роки тому

    Thank you sir......... gdk pin 🙏🙏🙏

  • @malshamadushani5306
    @malshamadushani5306 4 роки тому

    Tank u sir .padama hodata teruna

  • @maxxsaraaa3322
    @maxxsaraaa3322 4 роки тому

    Godak pis sir oyata 💗🙏🙏

  • @geeshaudayangani3868
    @geeshaudayangani3868 Рік тому

    Godak thanks sir

  • @randomclicks8053
    @randomclicks8053 2 роки тому

    Godak pin sir

  • @shainidilshika7964
    @shainidilshika7964 Рік тому +1

    Tiute eka koheda තියෙන්නේ ?