Transistors සියල්ලම ගැන මුල සිට සරලව

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 99

  • @PradeepKumara-qi4ix
    @PradeepKumara-qi4ix 9 місяців тому +5

    Oda tuma සැබෑ guruwaryek eganat ආසයි godak pen

  • @ARCSTREAMING
    @ARCSTREAMING 2 роки тому +8

    සර් මේ වැඩේ , නම්
    මරු සර් ගේ කැපවිම
    කාලය ගැන හිතලා
    මම මේ චැනල් එක සබ් කරන්න දන්න හැම යලුවෙක්ටම යැව්වා ලින්ක් එක
    ..
    මම කරන්නේ phone repair
    එත් මේ සර් කියා දේන එවා පැහැදිලි
    ස්තුතිය සර්. දැනුම. බේදාදේනවාට

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 роки тому +1

      Thank you very much danna hemadema kiyadenawa issarahata hybrid vahana genatj kiyala denawa

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Рік тому

    හොඳින් පැහැදිලි වුනා. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @akadils1165
    @akadils1165 7 місяців тому

    supiri hodatama pahadiliy sir thanks

  • @sumithpushpakumara2453
    @sumithpushpakumara2453 2 місяці тому

    නියමයි සර්❤

  • @Skgsumedha
    @Skgsumedha Рік тому

    niyama guruwarayek.. Budusaranai🙏🙏🙏

  • @lahirudilshan3087
    @lahirudilshan3087 Рік тому +1

    Supiri 🔥♥️ SMD Transistor ගැනත් වගේ වීඩියෝ එකක් දාන්න 👍💙

  • @PradeepRuwantha-re3vr
    @PradeepRuwantha-re3vr Рік тому

    Loku deyak igena gaththa oba thuma nisa godak pin🙏

  • @ishdanuz4488
    @ishdanuz4488 2 роки тому

    Godak hoday padama digatana karagena yanna gotak watinawa😘😘

  • @dilipprasannadp
    @dilipprasannadp 2 роки тому +1

    ගොඩක් වටිනවා සර්...

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp 2 роки тому +1

    Supiri sir mama asawen balapu vidiyo akak meka godak watenewa

  • @anilherath1820
    @anilherath1820 2 роки тому

    Pahadili kirima harima saralai sir obathumage

  • @santhajayakody4505
    @santhajayakody4505 11 місяців тому

    බොහොම ස්තුතියි 💥❤👍

  • @SuncorElectrical
    @SuncorElectrical 9 місяців тому

    ❤🎉 hodata therenawa ser

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому +1

    ආයුබෝවන් ekenma වටිනවා video eka ..

  • @surangapadmal7176
    @surangapadmal7176 Рік тому

    ගොඩක් වටිනවා තැන්ක්ස් sir

  • @dinushmadhusankha8459
    @dinushmadhusankha8459 6 місяців тому

    Thank you sir. මම උසස්පෙලට Electronic ඉගෙනගන්න කෙනෙක්. තව ටිකක් ඇඩ්වාන්ස් ලෙවල් එකෙන් මේ ටිකම කරන්නකො සර්. බොහොම වටිනවා. කියල දෙන විදියට හොදටම තේරෙනවා. ❤

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  6 місяців тому

      Ok transiator ekaka abyanthara kriyakarithwaya neda mama karannam

    • @Sl_gamerHD
      @Sl_gamerHD 4 місяці тому

      @@charithasanjeewa4748 අනේ කරන්නකො. Please 🖤

  • @gresahanudayakumara356
    @gresahanudayakumara356 2 роки тому

    ඔබ තුමාට බොහෝ ම පිං... ඔබතුමා ගෙ දැනුම ආධුනිකයන් අතර මේ විදියට බෙදා දෙනවට.. හරිම සරලව ඉලෙක්ට්‍රොනික් පිළිබඳ ව දැනුම අඩු කෙනෙකුට උනත් තේරුම් ගැනීමට හැකි වෙන පරිදි... ඒ සම්බන්ධ කරුණු ගැන සාකච්ඡා කීරීම පිළිබඳ ව... මම ඉතාමත් සතුටු වෙන අතර.. වීඩියෝ සියල්ලම.. නරබා ඉලෙක්ට්රොනික් දැනුම වර්ධනය කරගැනීම ට මම බලාපොරොත්තු වෙනවා...... ඔබතුමා ගේ සියලු ම කටයුතු අති සාර්ථක වේවා යි පතමි..... 🙏🙏🙏🙏🙏🙏

  • @shashimadu3038
    @shashimadu3038 Рік тому

    Sar oyage hama vido ekak ma man balanawa niyamai sar

  • @sudathabanda3569
    @sudathabanda3569 Рік тому

    Oba thuma kiyana vdiyata mulin amarui kiyala hithenawa.. Hebae mata dawasak hugak wedagath wae.. Guru piyaneni obata bohoma pin... B.s !

  • @upulpriyadarshana8815
    @upulpriyadarshana8815 2 роки тому +2

    Thanks sir hoda video ekak

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 2 місяці тому

    අනිවාර්යයෙන්ම මුලින්ම කී කතාව ඇත්ත

  • @samantharajapaksha2967
    @samantharajapaksha2967 10 місяців тому

    THANK YOU VERY MUCH 🌹🌹

  • @sunilpushpachandrahewakatu5188

    Excellent explanation thank you so much sir

  • @shanduminda2957
    @shanduminda2957 2 роки тому +2

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් සර් ස්තූතියි 🙏🙏 SMD කම්පොනට් වල transistor සහ transistor හැඩයෙන් තියෙන වෙනත් උපකරණ පිළිබඳව කියල දෙන්නකෝ please ...SMD componerts ගැන ඉගෙනගන්න ආසයි

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 роки тому +1

      Ok denata transistor hedayata langin yanne ic kiyala mathaka tjiyaganna

  • @AsankaNeel-u3q
    @AsankaNeel-u3q Рік тому

    Kiyala dena hamabema pahadiliwa therana mahaththayoo oya සුපිරි

  • @lahirudilshan3087
    @lahirudilshan3087 Рік тому +1

    සර් Laptop Repair ගැන වීඩියෝ සිරියස් එකක් පටන් ගන්න 🔥♥️👍

  • @lahirudilshan3087
    @lahirudilshan3087 Рік тому +1

    Desktop/Laptop/Phone වල තියෙන්නේ Enhancement MOSFET විතර ද ?🤔
    Depletion MOSFET නැද්ද?

  • @lahirudilshan3087
    @lahirudilshan3087 Рік тому +1

    short circuit ගැන introduction වීඩියෝ එකක් දාන්න 👍

  • @rasikagunarathna846
    @rasikagunarathna846 7 місяців тому

    ❤❤❤❤❤❤

  • @AthulaAthula-cj1ne
    @AthulaAthula-cj1ne 11 місяців тому

    ගොඩක් හොදයි

  • @heartmusic4349
    @heartmusic4349 Рік тому

    Thankyou sr

  • @kushankaumal5887
    @kushankaumal5887 2 роки тому +2

    පැහැදිලි කිරීම විශිෂ්ඨයි.. ❤️

  • @ajantharangana31
    @ajantharangana31 2 роки тому +1

    nice

  • @sameeradissanayake2624
    @sameeradissanayake2624 Рік тому

    සර් Base එකේ ඉදන් emmiter එකට diode එක foward bias වෙලා තිබුනට collectr එකේ ඉදන් base එකට තියෙන්නේ පසු නැඹුරු වෙලා නේද ?එතකොට ඒ හරහා ධාරාවක් ගලා යනවද ?

  • @nuwankumara7277
    @nuwankumara7277 Рік тому

    Thank you sir

  • @chamaraprasad4613
    @chamaraprasad4613 2 роки тому

    Sir. Motor winding gana padamak karannako

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 роки тому

      Aniwaryenma karanawa eka tikak loku padamak hondatatherenna karanna ona mama bdugenna onanae ekai

  • @SpmBeats
    @SpmBeats 10 місяців тому

    ❤❤

  • @happycat2173
    @happycat2173 Рік тому

    සර් mosfet පාවිච්චි කරන තැන් සහ මල්ටිමිටරෙන් චෙක් කරන විදිහ ගැන විඩියො එකක් කරන්න පුළුවන් ද

  • @sureshratnayake5828
    @sureshratnayake5828 2 роки тому +3

    design level ගියාට කමක් නෑ, තව ගැඹුරින් විස්තර කරන වීඩියෝවක් අරගෙන එන්න.

  • @BohagalandaBoha
    @BohagalandaBoha Рік тому

    😊

  • @sudathmanjulawikrammasingh9507

    CRT TV ganath kiyaladennako sir

  • @antonioantonio5950
    @antonioantonio5950 Рік тому

    very difficult to understand this lesson because of my knowledge not your fault Sir😂😣but I am never give up how hard it is? God bless you sir.And have a great day. ...!!🙌

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому +1

      Are you srilankan can't you unstand sinhala

    • @antonioantonio5950
      @antonioantonio5950 Рік тому

      @@charithasanjeewa4748 My Dad is Sri lankan but my mom is Philippines? I don't speak Sinhan alese everytimes because I am living in Boracai in Philippines. My dad cans speak tami and Sinhalese?and I speak Tagalog and English. But don't worry dude ☺

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 2 роки тому

    Mosfet check karna widiya wenama video ekak karanna

  • @kusalaravindhamarasinghe938
    @kusalaravindhamarasinghe938 2 роки тому +2

    ආදරෙයි සර් 😘

  • @HarmonicWorldSounds4981
    @HarmonicWorldSounds4981 2 роки тому +1

    අනේ සර් advance tikak karanna transistior gana hama dekata ganna puluwan widiyata

  • @brmmrathnayake1652
    @brmmrathnayake1652 Рік тому

    Sir godak vatinava sirtA godak pin sir pf gana kiyala dennako sir ake anthima english akuragana

  • @chamindaranil7788
    @chamindaranil7788 2 роки тому

    ඔබතුමා සම්බන්ධ කරගැනීමට group akak හරි මොකක් හරි kramayak නැද්ද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 роки тому +1

      Eththatama mama jog ekak karana kenek godak apahasu thawa meda thamai welawa hoyaganne idathiyana welawata answer karanawa onama prashnayak ahanna mama danna deyak kiyala denawa guru mushti ne (0774143743)mama comment aniwaryenma balanawa ewa wenuwen vieo unath karanawa

  • @suhaideensuhaideen3854
    @suhaideensuhaideen3854 2 роки тому +2

    sound madi

  • @tharindurumesh-d6b
    @tharindurumesh-d6b 10 місяців тому

    අයියා සර්කිට් බෝඩ් එකක් අලුතෙන් ගහන විදිය විඩියෝ එකක් දාන්නකෝ මට ඒක තේරෙන්නෑ psc එකක ගහන විදිය

  • @kusalaravindhamarasinghe938
    @kusalaravindhamarasinghe938 2 роки тому

    😘

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому +1

    එන්න mage pattet boxing බලන්න ❤

  • @susanthaupul5013
    @susanthaupul5013 Рік тому +1

    මම ඉලේක් ටොනික් කෝස් ඵකකුත් කලා එත් මෙවගේ පැහැදිලි කිරිමක් කලේ නෑ සර් අති විශිෂ්ටයි

  • @achintharoshen2735
    @achintharoshen2735 Рік тому

    ඔයාව කන්ටැක් කර ගන්න විදියක් නැද්ද

  • @ranganachalitha8318
    @ranganachalitha8318 Рік тому

    මිනිරන් අර්ධ සන්නායක ද 🤔 carbon නිසා

  • @gaminiwickramsinghe7974
    @gaminiwickramsinghe7974 2 роки тому

    කිසිම දෙයක් නොදන්නා මමත් පොඩි දැනුවත් බවක් ලැබුවා

  • @sunilsantha7135
    @sunilsantha7135 2 роки тому

    Cb පසු නැබුරැ වියයතුයි නේද ඔයා ඇදපු විදියට e ට රින දිලා කලෙක්ටරයට දන එතකොට පෙර නැබුරැයි නේද be පෙර නැබුරැ cE පසු නැබුරැ වුනාම නේද දාරාව ගලන්නේ