උපන්දිනය දා මල් කඩන්න ගිය සෝමතිලකගෙ ඉරණම තනි අලියා විසඳපු හැටි

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 15

  • @Dew865-h2o
    @Dew865-h2o 8 годин тому +2

    මිනිස්සුත් පව් දෙවියනේ 😟

  • @RSusan-g1p
    @RSusan-g1p 14 годин тому +2

    ඇත්තටම මේක දන්නේ ඒ ලඟ ඉන්න අයම තමයි ගොවිතැන් කරන මිනිස්සු හරි ලස්සන මිනිස්සු, සත්තුන්ට ආදරේ කරන අය කියලා බිස්නස් කරන ඔවුන්ට ඕක තේරෙන්නෑ විද්‍යාත්මකව හිතන්න ඕන බව ඇත්තයි ගොවිතැන් කරන බහුතරය සත්තුන්ට ආදරෙයි ඔක්කෝටම වැඩියි

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 8 годин тому +1

    කැලැ එලි කරපල්ප තව කාලෙකින් උනුත් ගමිවලම ඉදිවි අනෙ පවි අනෙ 😮😮😮

  • @indikaguruge8295
    @indikaguruge8295 15 годин тому +4

    කුස්සි ගානේ රින්ගලා ඒවගේ වැරදි හොයනවා.. මේ වගේ ප්‍රශ්න විසඳන්න මේ කාලකනින්ට කොන්ද පණ නෑ.

    • @RSusan-g1p
      @RSusan-g1p 14 годин тому

      හැම ප්‍රශ්නයක්ම එක හා සමානයි

  • @maheshshalu-u7g
    @maheshshalu-u7g 14 годин тому +3

    යකෝ කැලැවල්, ඒලී කරපු පුතීපල

  • @chandra5654
    @chandra5654 8 годин тому

    අනේඅහිංසක ජිවිත පව් බේරල දාන්න.මනුෂ්‍ය ජිවිත පව්

  • @PiushanDananjaya
    @PiushanDananjaya 11 годин тому +1

    තව කපපීය කෑලෑ ........

  • @hananmoh9811
    @hananmoh9811 6 годин тому

    අලි ඉන්නවා නම් .ටිකක් කල්පනාකාරිව වැඩකරන්න.දෙයියනේ

  • @rupikawewage9347
    @rupikawewage9347 12 годин тому +1

    NO FOREST IN VILPATTU NOW. PL PLANT. TREES IN FOREST. PL STAR SYSTEM TO TRANSPORT. FRUITS. FROM MARKET TO FOREST

  • @hfv2751
    @hfv2751 8 годин тому +1

    Mokakada me aluth karume hamadama vana ali vana ali issara me mokuth na

  • @AnupamaPerera-lx1kl
    @AnupamaPerera-lx1kl 14 годин тому +2

    Dan lankawe madya okkoma ali passe pannanne

  • @harithasubhashana4471
    @harithasubhashana4471 10 годин тому

    Alith innsoona minissuth inna oona asathunta thanak deela minisun wenama adinchi karanna

  • @AnuraDisanayaka-e8x
    @AnuraDisanayaka-e8x 15 годин тому +1

    Punaruda yugaya kiyala satuntath therilavage neda😆😆😉

  • @Gunarathna-d1j
    @Gunarathna-d1j 15 годин тому +1

    Wana jewi tirisannu wadak na