හොඳම යාළුවාට මරු කැඳවූ කරන්ට් ඇදිල්ල- Hiru News

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 7

  • @RLiyanage-os4vg
    @RLiyanage-os4vg 7 годин тому +6

    බය වෙන්න දෙයක් නෑ. ලාල්කාන්ත සහෝදරයා අවසරය දීල තියෙන්න ගොවීන්ට තමන්ගේ වගාව ආරක්ෂා කරගන්න ඕන දෙයක් කරන්න කියල.
    ඉතින් අලින්ටනෙ කරන්ට් එක දාල තියෙන්නෙ
    Lalakanthalage mole

  • @ChamikaMadushan-f4y
    @ChamikaMadushan-f4y 7 годин тому +4

    සුවර් එකටම අලි ඇවිත් ඔය කරන්ට් එක ඇදල තියෙන්නෙ

  • @පොඩිපුතා-ඡ5ඪ
    @පොඩිපුතා-ඡ5ඪ 2 години тому +1

    දැන් බැනපල්ලා අලින්ට😢

  • @RanjithHewagajanayaka
    @RanjithHewagajanayaka 7 годин тому +3

    විදුලි වැට ගහපු මිනිහා රිමාන්ඩ් වෙනවා

  • @wmapbw8444
    @wmapbw8444 7 годин тому +3

    දඅන ම්න්සසු මැරෙන්නෙ විහින්මයි. අලි ගහල මැරුනනම් ඒකත් එකක්. නිකම්ම කරනට් වද්දාගෙන. සතුන්ට විදුලිය අදින කොට අනුන් ගැනත් හිතන්න.

  • @travelguide8485
    @travelguide8485 7 годин тому +1

    ඇත්තමටම හාල් මිල වැඩියි කියලා මිනිස්සු කෑගහන්නේ මේ වගේ වැඩ කරන්න තිබ්බනම්.මොකුත් කියන්නෑ.මේ මිනිස්සු කන කට්ටට වී කිලෝ එකක්ට 500ක් දුන්නත් මදි

  • @wmapbw8444
    @wmapbw8444 7 годин тому +2

    ගොවියො නම් පව්...............................