Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ මංදා දක්ක ගමන් තැන නොතැන බකස් ගාලා හිනා යනවා මේ නම දැක්කම. 😂😂❤ අපේ වීරයා. බබා 🎉
අනේ බබා ඇවිත් පාළුවෙන් හිටියෙ 😂මම වැඩියෙන් ආසම බබාටයි රාල ගුරුන්නාන්සේ ටයි සුපිරියක් මැණික ආදරෙයි කතාව දැම්මට thanks 😊❤❤❤❤
අම්මෝ බාබා ගුරැන්නාසේ නම දැක්කා විතරයි හිතත් සතුටින් පිරැණා❤❤ tnx you අක්කේ
අයියෝ... බබානිස් 😂😂😂😂. අපරාදේ කියන්න බෑ මරු ගෝලයෝ ටික 😂😂😂😂
අම්බෝ සුදු අක්කේ කතාව වෙනද වාගේම අදත් කතාව ලස්සනයි .ආදරේයි අක්කේ .බුදු සරනයි අක්කේ .අනිත් කතාවත් ඉක්මනට දෙන්න.
Mee kathawa lassanai රාළ ගුරුන්වහන්සේගේ කතාවක් ඕනෙ ❤️
අක්කේ ඔයාගේ කතා වලින් මට හිනා යන්නේ බාබා ගුරුන්නාන්සේගේ කතා වලට ඒ වගේම බයත් හිතෙනවා . නියමයි අක්කේ . මන් ආසම චැනල් එක ❤❤❤
කතාව ගොඩක් ලස්සනයි අක්කෙ බබා ගුරුන්නාන්සෙගේ කතාවක් එනකන් බලන් හිටියෙ බොහෝම ස්තූතිය්🙏 ❤අක්කට ලොකු හැකියාවක් තියෙනෝ අක්කෙ ❤😊සුබපතනව🙏❤❤බුදුසරනයි❤
ආසම එකක් ❤
මමනන් රාල ගුරුන්නාන්සේට වඩා කැමති බබාට.රාල ගුරුන්නාන්සේ කතාත් අහනවා .ඒත් බබාගෙ කතා හින වෙවි අහන්න පුලුවන්නෙ😂නියමයි ....
දැක්ක ගමන් ආස හිතුනා නම දැකලා 😊 බබා ගුරුන්නාසේ රාල ගුරුන්නාසේ කියන්නේ ඇබ්බැහියක් දැන් 👌🌼
හරිම ලස්සනයි කතාව ❤❤❤❤❤
බබාගෙ සුපිරි කතාවක් හැබැයි ,කිරා ආතා ඉන්න කොට තමයි හොද ,ඉස්සරහට කිරා ආත එක්ක කතාවක් දෙන්න ❤ 🤗👍
කතාවට ම ගැලපෙන කටහඬ හරිම ලස්සනයි ආදරේ යි ❤❤
හරිම ලස්සනයි කියන්න වචන නෑ තෙරුවන් සරණයි අපේ3 N මැණිකට❤❤
මම බලන් හිටියෙ රාල ගුරුන්නාස්සේගේ කතාවක් අද දාවී කියලා අක්කෙ 😊
අද කතාවත්..හරි ලස්සනයි මැණිකේ ....මම රට ඉන්න කෙනෙක් ..ඉතින් ඔයගේ කතාවක් එනකල් බලගෙන ඉන්නෙ හරි අසාවෙන් ...අනෙ මැණිකේ ඉක්මනින් සොදරීගේ..ලස්සන කතාවක් අරගෙන එන්න .....මොකද එ..කතාවට මම හරිම අසයි ......දුක .සතුට .ආදරේ ..වේදනාව ඔක්කොම එකතු වුන ..එ කතාව හරි ලස්සනයි ...මගේ ජීවිතේට ගොඩක් සමිප..කතා මලාවක්...😢..එ.වගේමයි මගේ මැණිකේගේ....කතා විලාසිතාවට මම ගොඩක් අසායි ආදරේයි .......❤❤️❤️🥰
සූනියම් දෙවියන් ගැන කතාවක් දන්න please 🎉❤ ඉල්ලා සිටිමි 🎉❤
අලුතින් කතාවක් එයිකියලා මග බලන් හිටියේ අද කතාව ලස්සනයි ඉලග කතාව රාල ගුරුවරුන් වහන්සෙගේ කතාවක් ඔනේ ඔයාට බුදුසරණයි
අද මුල ඉදන් නොබලපු විඩියො හොය හොය බැලුවෙ අලුත් කතාවක් දානකන් ඇගිලි ගැන ගැන හිටියෙ අක්කි❤❤❤❤❤ ලස්සනයි කතාව ආයෙ කතාවක් ඉක්මනින් දෙන්න අක්කි❤
රාල ගරුන්නාස්සෙට ආස කකට්ටිය මෙ පැත්තට
අනේ අද මම බීසී දැන් තමයි ෆෝන් එක අත්තට ගත්තේ දැන් අහන්න වෙන්නේ නැ හෙට අහනවා ඔයාලාට ජය වේවා ❤❤❤❤❤❤ 🧭🧭🧭🧭🧭🧭🧭💪💪💪💪💪💪💪
අද කතාවත් සුපිරි කතාවක් දනකන් බලන් හිටියෙ 🎉❤🎉❤
අනේ අදත් සුපිරි කතාවක් හොඳේ .ඉලගට බණ්ඩාර වෙද මහත්තයගෙ කතාවක් දෙන්නකෝ ප්ලීස් ..❤❤❤
❤❤❤❤අද කථාවක් එන්න ඕනෙ කියල හිතුව විතරයි
මේ වගේ කතා තමයි අපිට ඕනී ...😊❤❤❤ඔයාට කොහොමද අක්කේ....
අක්කේ හැමදාමත් ඔයාගේ video නියමයි අාදරෙයි❤❤
අදත් හිනාකලා මැරුනා ඉතින් ඕන්..කතාව ලස්සනයි ගොඩාක් ස්තූතියි ඔයාට .❤❤❤❤❤❤
අද කතාවත් සුපිරි ❤පට්ට නියමයි ලස්සනයි තවත් මේ වගේ ලස්සන කතාවක් ඉක්මනින් ඕනෑ .thanks ඔයාට ❤❤❤❤
Ane bola memo.Good story
අලුත් කතාවක් එනකල් බලන් හිටියේ ❤❤❤
නියමයි..අදනමි..අාසම..බබාගුන්.නා ෙස් ්ෙග්..කතාවත්❤❤
මරැ හලෝ.ඇත්තටම සුපිරි ❤❤❤❤
බාබා ගුරුන් නාන්සේට ආදරේ අය මේ පැත්තට ❤
ඊයා මට ඌ ඇලජික් 😂
❤😅
@@sujasurana6347ඇලජික් නං කහන හින්දද වීඩියෝ එක බලන්න ඇවිත් comment දාන්නෙ 🤬🖕🤬🤦♂🤬🖕🤦♂️
බාබාට ලවු කරන්ණ එපා බන් ඒ කතාවලට ලවු කරපන්
Budu saranai manika ❤❤❤
ඕන්න ටික දවසකට පස්සෙ දික කතාවක් ❤
ජය ශ්‍රී ඔයාට... 💐💐💐
හරිම දවසෙ බබා ගුරුන්නාන්සේ කතාවක් දැම්මෙ.මොකක් උනත් බබා ගුරා නම් ආතල් එකක් තමයි😂😂
අසාවෙන් බලන් හිටියෙ කතාව දානකන් ❤❤❤❤❤❤❤
අතිශයින්ම විශිෂ්ඨ නිර්මාණයක්
අයියනායක දෙයියෝ සත්තයි රාල ගුරුන්නාන්සෙගෙ කතාවක් ඕනෙ ❤
උන්වහන්සේ සත්තයි.ඒ කතාව මාසෙකට එකයි.ඒකත් මාසය අවසානයෙ.
ආසම චරිතේ 😁😁😁
Kathawa den dekke adath kathawa godak lassannai voices ekath maru❤❤❤❤ thenks aluth kathawak dunnata ❤❤❤ adarei godak
Thanks akki❤❤❤
අද කතාව හරිම ලස්සනයි සහෝදරි සොදරිගේ කතාවක් ඉක්මනටම දෙන්න පුලුවන්ද ඔයාට ජය වේවා 👋👋🖐️🖐️🌷🌷👄👄👹️👹️ okay
සොදරි කතාව ටික කාලයකට නවත්තලා තියෙන්නේ .
ලස්සනයි අක්කියො කතාව අදත්❤
සතුටු දවසක් අදනම් බබා ගුරාගෙ කතාවක් ❤😂😂
Baya karala baya karala eka saretama oya apiwa hinassana ekath wenama Level ekak.. Baba gurunanse.. 😉☺️Thanks for the story Niro.. 🌹❤️
අනේ අම්මේ මගේ මැණික,පාළුවෙන් කාසිය ගිටි අප පොඩ්ඩක් හිනාවෙන්න පුළුවන් ,බඩ අල්ලගෙන .ඉතින් ඔයාට ගොඩක් ස්තුතියි මම කතාව අහල ඉතුරු ටික ලියන්නම්.හොඳේ නංගියෝ..
හිනා වෙලා පන යනවා නේ.ඇත්තමයි සුපිරි කතාව..කතාව ලස්සන වෙන්නේ ඔයාගේ දෙබස් නිසා.ඔයා බබාගේ දෙබස් කියද්දි,හ්ම් ගානවානේ,,ඒක හරි සුපිරි.ඉතින් ආයෙත් කතාවක් අරන් ඉක්මනින් එන්න.ඔයාගේ කතා දෙහෙකට මට කමෙන්ට් කරන්න බැරි වුණා ,වැඩ කරන ගමන් කතාව.ඇහුවා ඔයා මොනා,කතාවක් ,ගෙනාවත් ,සුපර් තමයි .ආදරෙයි හැමදාම බුදු සරණයි jesu පිහිටයි .ඔයාට .😍😍😍😍👍👍👍👍👍🔥🔥🔥🔥
අක්කේ මන් මේ දවස් වල කාර්‍ය බහුලයි ඒත මන් අද රාත්‍රියේ ආවා මන් අදත් රාත්‍රියෙම මේ අත්බූත කතාව අහනවා 💀🦇
Lassnyi akki♥
baba gurunnansaga katawa harim lassanai oyata budu sarani aiyanauaka dawiyanta barai manika ❤❤❤❤❤❤❤❤
Thank you akkala dennatama❤️
නියම යිනංගීයො❤❤❤❤❤
❤️❤️❤️❤️❤️දැන් අහන්න යන්නේ ❤️🥰🥰🥰🥰🥰🥰ලස්සනයි කියලා දන්නවනේ කෝමත්
Supiri nangi oyaga katha sarama .mama awa mara asawan ahanna hamadama oyawaga katawak danna nangi
ආවා ආවා බාබා ගුරුන්නාසෙ ආදරෙයි රත්තරන් මැනික ❤❤
Niyamaaii❤❤❤
ඒ,,,,,,, මම පරක්කුද 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
අද.සතුටු.දවසක්.හිනා.වෙන්න.අද.හොදම.දවස.ඛඛා.ගුරුන්නාන්සේ.ගේ.කථාව.ඒකටම.හරි.යනවා😂😂😂😂😂😂😂😂
බබා නම් ආතල් තමා😂❤
Supiri👌👌
Enkn bln hitiyeh😓🌝❤
Lassana katha gena oyata budusaranai 🙏🙏🙏 Thanks ❤❤❤
මොකද බබෝ අද කටහඬ වෙනස් වෙලා ?. වෙනද වගෙ දක්‍ෂකම අඩු වෙලා.
😂😂😂 බබාට මරු වැඩ වෙන්නෙ..😅
මම ද මීමෝ බබානිස් 🤭 තෝනේ බබානිස් 😂😂😂 අපොයි බබා ගුරුන්නාන්සේ 😅
ආදරෙයි 3N ❤❤❤
Anne.ege lee tika sudda wenawa hina Wela Anne ikmanin thawa ekak genna obata godak isthuthi ❤❤👍👍
ආදරණීය අක්කේ , මම මේ කාලයක් පුරා කියන්න හිතාගෙන හිටි දෙයක් කියන්නම්.. රාළ ගුරුන්නාන්සේ.. සොඳරි.. මහසොහොන් දේවතා ගම්භාර දෙවියන් ..වගේ කතා මාලා ඉතාම හොඳයි ..මේ බබා ගේ කතා සියල්ලටම වැඩිය විනෝදාත්මක බවත් ඇත්තයි.. ඒත් එක වරදක් තිබෙනවා ..මේ බබානිස් නම් පුතා කිරා ආතා නම් පියාට කරන නිරන්තර ප්‍රෝඩාව මේ අසන තරුණ පෙළට නරක ආදර්ශයකි ..මේ කිරා ආතා ඇයි මේ බබා කියන ගව නාම්බාට දෙකෙන් එකක් හරියකට කරන්න පුලුවන් මඟකට පත් නොකරන්නේ? පැටවුන් 6 දෙනෙක් ඉන්න එක මේකට අදාල නැහැ.. ඕන නම් කිරා ආතාට පුලුවන් ගුරුකම් පටන් ගන්න.. එසේ කොට ආදායම් ළමුන්ට දෙන්ට.. නැත්නම් හොඳ ම දේ බබාට දිවුරුම් පොරොන්දු සකල ගම්මුන් ඉදිරියේදී තම හොර බොරු හා බැරි කම පිළිගෙන වහ වහා පියාගෙන් ශාස්ත්‍රය මුල සිට ඉගෙන ගන්නට ඉඩ සලසා හරි ඇදුරෙකු බවට පත් කර ගන්නට පිලිවන් ..බබාට දරුවන් වටී නම් දිවි පෙවෙත වටී නම් පියා ඉදිරියේදී බුලත් දී පාද වන්දනා කර ගුරු ගෞරව යෙන් ශාස්ත්‍රය ඉගෙන ගන්නට ඒකාන්තයෙන් සිදු කල යුතුයි ..මෙය මුලින් බබාට අප්‍රසිද්ධියේ ගෙදර තුල කර්න්නට ඉඩ දී එසේ බැරි නම් එළිපිට ලැජ්ජාව ට පත් වෙමින් එය කරන්නට සිදු කල යුතුයි ..ගෝලයන් පවා හරි මිනිසුන් නම් කල යුත්තේ මෙයයි.. එසේ නොකරන්නේ නම් ගෝලයන්ද නරක ආදර්ශයක් ලොවට දෙනවා වෙයි..මේවා කියවා සිනා සෙන තරුණ කැල තම වැඩිහිටියන් ටත් ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය යට කර තම බොරු වංචා ප්‍රෝඩාකාරී බව් උඩින් තියන් ජීවත් වන්නට පුලුවන් බවට නරක ආදර්ශයක් ගන්නවා නේද ? බබාගේ විහිළු කතා හොඳයි ..නමුත් කිරා ආතාට ගුරු ගෞරව ය පිය ගෞරව ය ප්‍රසිද්ධියේ එළිපිට පිළිගන්නට සිද්ධ කල යුතුයි අක්කේ.. ඊට මේ කතාව කියන ගෝලයා ඇතුළු සකල චරිත සමූහය ඒකරාශී කලයුතුයි..බබාට ගමේ අහල පහල හත් දිග් භාගයේ වැඩ නොලැබී දුර පළාත් වල වැඩට ගොස් එහි මිනිසුන් මුළා කර ගුටි කා එන කතා හොඳයි ..එහෙත් ගමේදී බබා අනිවාර්යයෙන්ම කිරා ආතාට යටහත් පහත් ලෙස තම සිත කය වචනය රැක ගන්නට අනිවාර්යයෙන්ම සිදු කරන්න.. එවිට මේවා අසන ළමයි සැබෑම දක්ෂයන් කපටි කමින් හා අශික්ෂිත කමින් පාගා පහල හෙලා ඔවුන්ට උරුම ගෞරව ය පිළිගැනීම තමන් අතේ තියාගෙන සැපේදී උදාරම් දොඩා විපතේදී යළි යළිත් අධමයෙකු මෙන් ඔවුන්ගෙන් ම උදව් ගැනීම වැනි පහන් නොමිනිස් කම් වලට අනුබලයක් නොලැබෙනු ඇතැයි සිතමි 🙏🙏🙏 ..💖🧡💛💚💙💜️🌷🌷🌷
බොහොම ස්තූතියි ඔයාගෙ අදහස් දැක්වීමට... දැන් මම මගෙ අදහස කියන්නම්..මේ කතාවේ පලවෙනි කතාව ඔයා ඇහුවාද?? ඒ කතාවෙ බොහොම ලස්සනට මෙලොව පව් මොලොවම පල දෙනවානෙ. ඉතින් ඊටපස්සෙ මේ කතාව මම ලියන්නෙ හුදෙක් මේ සමාජයෙ අද ඉන්න ගුරුණ්නාන්සේලා කියාගන්න බහුතරයක් බබාලා ගැනයි. කතාවෙ ඇහෙන වචන වලින් සමජයෙ දරුවන් නොමග යනවානම්??. වැරදි ආදර්ෂයක් ගන්නවානම් ඒ වරද කාගෙද????.. කතාව මට කිය්න කෙනාගෙද??.කතාව ලියන මගෙද?? නැ.. සමාජයෙ හරි වැරැද්ද කියා නොදී සමාජයට යාන්ත්‍රික දරුවන් බිහිකරන අයගෙනෙ. මම උත්සාහ කරන්නෙ ඇත්ත ඇති සැටියෙන් කතා රසය ඇතුලත්ව ලියන්නයි.ඒක සමහරුන්ට තිත්ත උනාට කරන්න දෙයක් නෑනෙ.. කරුනාකරල පලවෙනි කතාව නැවත අහන්න.
බබා 🍼😂
නියමයී❤❤❤
1st eka magen ada❤❤❤❤❤😂
Thama kathawa ahanawoooo
අනේ බණ්ඩාර වෙද මහත්තයාගේ කථාවක් දෙන්න අක්කේ අහිංසක ඉල්ලීමක් අක්කේ මාස 2 කින් දැම්මේ නෑ අක්කේ❤❤❤❤❤❤
එයාගෙ කතාවක් ලියලා නැ තවම..විස්තර ලබාගෙන විතරයි .ඉදිරියේදි දෙන්නම්.
හරි අක්කේ ❤❤❤❤
❤❤❤❤ආදරෙයි වස්තු ❤❤❤
ෙමික.අලුත්..එකත්ද..❤❤මට..දැන්..කතාව..අා ෙවි..❤❤
බබා එනකන් බලන් හිටියෙ.😂
Aa onna ahuvoooo😊
ආදරේයි ඕම් අපි මේවා අහනවා හැබැයි අත්දැකීමක් ලැබෙනවා
නියමයි බබා මාම ඇවිත් අද 😁👍
❤❤ 🎉
Adarei❤❤❤....
අඩේ බබෝ😂😂😂ජය වේවා ❤❤❤
ස්තුති ❤
කිරා ආතට මොනව නැතත් තමන්ගෙ දරුවා බබා gana ආදරයක් තියෙනවා
මරු හොදේ
වැලි කතරේ තනි වෙලා ඉන්න මට මේ කතාව ගෙනන සතුට කියලා නිම කරන්න බැහැ
1st
❤❤❤baba gurunnanse😂😂
ලස්සනයි කතාව🩶🩶🩶
First comment ❤❤🎉
ආදරේයි❤
🤟🤟🤟🤟❤❤❤❤
Mage thamai palaweni comment eka ❤
Elama
ආදරෙයි බබෝ......❤
අම්මො ඇති යන්තම් 😂❤
රාල ගුරුන් තමයි සෙට්...❤️❤️
අක්කි මම හිතුවෙිි චන්දෙ දවසෙම දායි කියලා
අනේ මංදා දක්ක ගමන් තැන නොතැන බකස් ගාලා හිනා යනවා මේ නම දැක්කම. 😂😂❤ අපේ වීරයා. බබා 🎉
අනේ බබා ඇවිත් පාළුවෙන් හිටියෙ 😂මම වැඩියෙන් ආසම බබාටයි රාල ගුරුන්නාන්සේ ටයි සුපිරියක් මැණික ආදරෙයි කතාව දැම්මට thanks 😊❤❤❤❤
අම්මෝ බාබා ගුරැන්නාසේ නම දැක්කා විතරයි හිතත් සතුටින් පිරැණා❤❤ tnx you අක්කේ
අයියෝ... බබානිස් 😂😂😂😂. අපරාදේ කියන්න බෑ මරු ගෝලයෝ ටික 😂😂😂😂
අම්බෝ සුදු අක්කේ කතාව වෙනද වාගේම අදත් කතාව ලස්සනයි .ආදරේයි අක්කේ .බුදු සරනයි අක්කේ .අනිත් කතාවත් ඉක්මනට දෙන්න.
Mee kathawa lassanai රාළ ගුරුන්වහන්සේගේ කතාවක් ඕනෙ ❤️
අක්කේ ඔයාගේ කතා වලින් මට හිනා යන්නේ බාබා ගුරුන්නාන්සේගේ කතා වලට ඒ වගේම බයත් හිතෙනවා . නියමයි අක්කේ . මන් ආසම චැනල් එක ❤❤❤
කතාව ගොඩක් ලස්සනයි අක්කෙ බබා ගුරුන්නාන්සෙගේ කතාවක් එනකන් බලන් හිටියෙ බොහෝම ස්තූතිය්🙏 ❤අක්කට ලොකු හැකියාවක් තියෙනෝ අක්කෙ ❤😊සුබපතනව🙏❤❤බුදුසරනයි❤
ආසම එකක් ❤
මමනන් රාල ගුරුන්නාන්සේට වඩා කැමති බබාට.රාල ගුරුන්නාන්සේ කතාත් අහනවා .ඒත් බබාගෙ කතා හින වෙවි අහන්න පුලුවන්නෙ😂නියමයි ....
දැක්ක ගමන් ආස හිතුනා නම දැකලා 😊 බබා ගුරුන්නාසේ රාල ගුරුන්නාසේ කියන්නේ ඇබ්බැහියක් දැන් 👌🌼
හරිම ලස්සනයි කතාව ❤❤❤❤❤
බබාගෙ සුපිරි කතාවක් හැබැයි ,කිරා ආතා ඉන්න කොට තමයි හොද ,ඉස්සරහට කිරා ආත එක්ක කතාවක් දෙන්න ❤ 🤗👍
කතාවට ම ගැලපෙන කටහඬ හරිම ලස්සනයි ආදරේ යි ❤❤
හරිම ලස්සනයි කියන්න වචන නෑ තෙරුවන් සරණයි අපේ3 N මැණිකට❤❤
මම බලන් හිටියෙ රාල ගුරුන්නාස්සේගේ කතාවක් අද දාවී කියලා අක්කෙ 😊
අද කතාවත්..හරි ලස්සනයි මැණිකේ ....මම රට ඉන්න කෙනෙක් ..ඉතින් ඔයගේ කතාවක් එනකල් බලගෙන ඉන්නෙ හරි අසාවෙන් ...අනෙ මැණිකේ ඉක්මනින් සොදරීගේ..ලස්සන කතාවක් අරගෙන එන්න .....මොකද එ..කතාවට මම හරිම අසයි ......දුක .සතුට .ආදරේ ..වේදනාව ඔක්කොම එකතු වුන ..එ කතාව හරි ලස්සනයි ...මගේ ජීවිතේට ගොඩක් සමිප..කතා මලාවක්...😢..එ.වගේමයි මගේ මැණිකේගේ....කතා විලාසිතාවට මම ගොඩක් අසායි ආදරේයි .......❤❤️❤️🥰
සූනියම් දෙවියන් ගැන කතාවක් දන්න please 🎉❤ ඉල්ලා සිටිමි 🎉❤
අලුතින් කතාවක් එයිකියලා මග බලන් හිටියේ අද කතාව ලස්සනයි
ඉලග කතාව රාල ගුරුවරුන් වහන්සෙගේ කතාවක් ඔනේ ඔයාට බුදුසරණයි
අද මුල ඉදන් නොබලපු විඩියො හොය හොය බැලුවෙ අලුත් කතාවක් දානකන් ඇගිලි ගැන ගැන හිටියෙ අක්කි❤❤❤❤❤ ලස්සනයි කතාව ආයෙ කතාවක් ඉක්මනින් දෙන්න අක්කි❤
රාල ගරුන්නාස්සෙට ආස කකට්ටිය මෙ පැත්තට
අනේ අද මම බීසී දැන් තමයි ෆෝන් එක අත්තට ගත්තේ දැන් අහන්න වෙන්නේ නැ හෙට අහනවා ඔයාලාට ජය වේවා ❤❤❤❤❤❤ 🧭🧭🧭🧭🧭🧭🧭💪💪💪💪💪💪💪
අද කතාවත් සුපිරි කතාවක් දනකන් බලන් හිටියෙ 🎉❤🎉❤
අනේ අදත් සුපිරි කතාවක් හොඳේ .ඉලගට බණ්ඩාර වෙද මහත්තයගෙ කතාවක් දෙන්නකෝ ප්ලීස් ..❤❤❤
❤❤❤❤අද කථාවක් එන්න ඕනෙ කියල හිතුව විතරයි
මේ වගේ කතා තමයි අපිට ඕනී ...😊❤❤❤ඔයාට කොහොමද අක්කේ....
අක්කේ හැමදාමත් ඔයාගේ video නියමයි අාදරෙයි❤❤
අදත් හිනාකලා මැරුනා ඉතින් ඕන්..කතාව ලස්සනයි ගොඩාක් ස්තූතියි ඔයාට .❤❤❤❤❤❤
අද කතාවත් සුපිරි ❤පට්ට නියමයි ලස්සනයි තවත් මේ වගේ ලස්සන කතාවක් ඉක්මනින් ඕනෑ .thanks ඔයාට ❤❤❤❤
Ane bola memo.Good story
අලුත් කතාවක් එනකල් බලන් හිටියේ ❤❤❤
නියමයි..අදනමි..අාසම..බබාගුන්.නා ෙස් ්ෙග්..කතාවත්❤❤
මරැ හලෝ.ඇත්තටම සුපිරි ❤❤❤❤
බාබා ගුරුන් නාන්සේට ආදරේ අය මේ පැත්තට ❤
ඊයා මට ඌ ඇලජික් 😂
❤😅
ආසම එකක් ❤
@@sujasurana6347ඇලජික් නං කහන හින්දද වීඩියෝ එක බලන්න ඇවිත් comment දාන්නෙ 🤬🖕🤬🤦♂🤬🖕🤦♂️
බාබාට ලවු කරන්ණ එපා බන් ඒ කතාවලට ලවු කරපන්
Budu saranai manika ❤❤❤
ඕන්න ටික දවසකට පස්සෙ දික කතාවක් ❤
ජය ශ්‍රී ඔයාට... 💐💐💐
හරිම දවසෙ බබා ගුරුන්නාන්සේ කතාවක් දැම්මෙ.මොකක් උනත් බබා ගුරා නම් ආතල් එකක් තමයි😂😂
අසාවෙන් බලන් හිටියෙ කතාව දානකන් ❤❤❤❤❤❤❤
අතිශයින්ම විශිෂ්ඨ නිර්මාණයක්
අයියනායක දෙයියෝ සත්තයි රාල ගුරුන්නාන්සෙගෙ කතාවක් ඕනෙ ❤
උන්වහන්සේ සත්තයි.ඒ කතාව මාසෙකට එකයි.ඒකත් මාසය අවසානයෙ.
ආසම චරිතේ 😁😁😁
Kathawa den dekke adath kathawa godak lassannai voices ekath maru❤❤❤❤ thenks aluth kathawak dunnata ❤❤❤ adarei godak
Thanks akki❤❤❤
අද කතාව හරිම ලස්සනයි සහෝදරි
සොදරිගේ කතාවක් ඉක්මනටම
දෙන්න පුලුවන්ද ඔයාට ජය වේවා
👋👋🖐️🖐️🌷🌷👄👄👹️👹️ okay
සොදරි කතාව ටික කාලයකට නවත්තලා තියෙන්නේ .
ලස්සනයි අක්කියො කතාව අදත්❤
සතුටු දවසක් අදනම් බබා ගුරාගෙ කතාවක් ❤😂😂
Baya karala baya karala eka saretama oya apiwa hinassana ekath wenama Level ekak..
Baba gurunanse.. 😉☺️
Thanks for the story Niro.. 🌹❤️
අනේ අම්මේ මගේ මැණික,පාළුවෙන් කාසිය ගිටි අප පොඩ්ඩක් හිනාවෙන්න පුළුවන් ,බඩ අල්ලගෙන .ඉතින් ඔයාට ගොඩක් ස්තුතියි මම කතාව අහල ඉතුරු ටික ලියන්නම්.හොඳේ නංගියෝ..
හිනා වෙලා පන යනවා නේ.ඇත්තමයි සුපිරි කතාව..කතාව ලස්සන වෙන්නේ ඔයාගේ දෙබස් නිසා.ඔයා බබාගේ දෙබස් කියද්දි,හ්ම් ගානවානේ,,ඒක හරි සුපිරි.ඉතින් ආයෙත් කතාවක් අරන් ඉක්මනින් එන්න.ඔයාගේ කතා දෙහෙකට මට කමෙන්ට් කරන්න බැරි වුණා ,වැඩ කරන ගමන් කතාව.ඇහුවා ඔයා මොනා,කතාවක් ,ගෙනාවත් ,සුපර් තමයි .ආදරෙයි හැමදාම බුදු සරණයි jesu පිහිටයි .ඔයාට .😍😍😍😍👍👍👍👍👍🔥🔥🔥🔥
අක්කේ මන් මේ දවස් වල කාර්‍ය බහුලයි ඒත මන් අද රාත්‍රියේ ආවා මන් අදත් රාත්‍රියෙම මේ අත්බූත කතාව අහනවා 💀🦇
Lassnyi akki♥
baba gurunnansaga katawa harim lassanai oyata budu sarani aiyanauaka dawiyanta barai manika ❤❤❤❤❤❤❤❤
Thank you akkala dennatama❤️
නියම යිනංගීයො❤❤❤❤❤
❤️❤️❤️❤️❤️දැන් අහන්න යන්නේ ❤️🥰🥰🥰🥰🥰🥰ලස්සනයි කියලා දන්නවනේ කෝමත්
Supiri nangi oyaga katha sarama .mama awa mara asawan ahanna hamadama oyawaga katawak danna nangi
ආවා ආවා බාබා ගුරුන්නාසෙ ආදරෙයි රත්තරන් මැනික ❤❤
Niyamaaii❤❤❤
ඒ,,,,,,, මම පරක්කුද 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
අද.සතුටු.දවසක්.හිනා.වෙන්න.අද.හොදම.දවස.ඛඛා.ගුරුන්නාන්සේ.ගේ.කථාව.ඒකටම.හරි.යනවා😂😂😂😂😂😂😂😂
බබා නම් ආතල් තමා😂❤
Supiri👌👌
Enkn bln hitiyeh😓🌝❤
Lassana katha gena oyata budusaranai 🙏🙏🙏 Thanks ❤❤❤
මොකද බබෝ අද කටහඬ වෙනස් වෙලා ?. වෙනද වගෙ දක්‍ෂකම අඩු වෙලා.
😂😂😂 බබාට මරු වැඩ වෙන්නෙ..😅
මම ද මීමෝ බබානිස් 🤭 තෝනේ බබානිස් 😂😂😂 අපොයි බබා ගුරුන්නාන්සේ 😅
ආදරෙයි 3N ❤❤❤
Anne.ege lee tika sudda wenawa hina Wela Anne ikmanin thawa ekak genna obata godak isthuthi ❤❤👍👍
ආදරණීය අක්කේ , මම මේ කාලයක් පුරා කියන්න හිතාගෙන හිටි දෙයක් කියන්නම්.. රාළ ගුරුන්නාන්සේ.. සොඳරි.. මහසොහොන් දේවතා ගම්භාර දෙවියන් ..වගේ කතා මාලා ඉතාම හොඳයි ..මේ බබා ගේ කතා සියල්ලටම වැඩිය විනෝදාත්මක බවත් ඇත්තයි.. ඒත් එක වරදක් තිබෙනවා ..මේ බබානිස් නම් පුතා කිරා ආතා නම් පියාට කරන නිරන්තර ප්‍රෝඩාව මේ අසන තරුණ පෙළට නරක ආදර්ශයකි ..මේ කිරා ආතා ඇයි මේ බබා කියන ගව නාම්බාට දෙකෙන් එකක් හරියකට කරන්න පුලුවන් මඟකට පත් නොකරන්නේ? පැටවුන් 6 දෙනෙක් ඉන්න එක මේකට අදාල නැහැ.. ඕන නම් කිරා ආතාට පුලුවන් ගුරුකම් පටන් ගන්න.. එසේ කොට ආදායම් ළමුන්ට දෙන්ට.. නැත්නම් හොඳ ම දේ බබාට දිවුරුම් පොරොන්දු සකල ගම්මුන් ඉදිරියේදී තම හොර බොරු හා බැරි කම පිළිගෙන වහ වහා පියාගෙන් ශාස්ත්‍රය මුල සිට ඉගෙන ගන්නට ඉඩ සලසා හරි ඇදුරෙකු බවට පත් කර ගන්නට පිලිවන් ..බබාට දරුවන් වටී නම් දිවි පෙවෙත වටී නම් පියා ඉදිරියේදී බුලත් දී පාද වන්දනා කර ගුරු ගෞරව යෙන් ශාස්ත්‍රය ඉගෙන ගන්නට ඒකාන්තයෙන් සිදු කල යුතුයි ..මෙය මුලින් බබාට අප්‍රසිද්ධියේ ගෙදර තුල කර්න්නට ඉඩ දී එසේ බැරි නම් එළිපිට ලැජ්ජාව ට පත් වෙමින් එය කරන්නට සිදු කල යුතුයි ..ගෝලයන් පවා හරි මිනිසුන් නම් කල යුත්තේ මෙයයි.. එසේ නොකරන්නේ නම් ගෝලයන්ද නරක ආදර්ශයක් ලොවට දෙනවා වෙයි..මේවා කියවා සිනා සෙන තරුණ කැල තම වැඩිහිටියන් ටත් ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය යට කර තම බොරු වංචා ප්‍රෝඩාකාරී බව් උඩින් තියන් ජීවත් වන්නට පුලුවන් බවට නරක ආදර්ශයක් ගන්නවා නේද ? බබාගේ විහිළු කතා හොඳයි ..නමුත් කිරා ආතාට ගුරු ගෞරව ය පිය ගෞරව ය ප්‍රසිද්ධියේ එළිපිට පිළිගන්නට සිද්ධ කල යුතුයි අක්කේ.. ඊට මේ කතාව කියන ගෝලයා ඇතුළු සකල චරිත සමූහය ඒකරාශී කලයුතුයි..බබාට ගමේ අහල පහල හත් දිග් භාගයේ වැඩ නොලැබී දුර පළාත් වල වැඩට ගොස් එහි මිනිසුන් මුළා කර ගුටි කා එන කතා හොඳයි ..එහෙත් ගමේදී බබා අනිවාර්යයෙන්ම කිරා ආතාට යටහත් පහත් ලෙස තම සිත කය වචනය රැක ගන්නට අනිවාර්යයෙන්ම සිදු කරන්න.. එවිට මේවා අසන ළමයි සැබෑම දක්ෂයන් කපටි කමින් හා අශික්ෂිත කමින් පාගා පහල හෙලා ඔවුන්ට උරුම ගෞරව ය පිළිගැනීම තමන් අතේ තියාගෙන සැපේදී උදාරම් දොඩා විපතේදී යළි යළිත් අධමයෙකු මෙන් ඔවුන්ගෙන් ම උදව් ගැනීම වැනි පහන් නොමිනිස් කම් වලට අනුබලයක් නොලැබෙනු ඇතැයි සිතමි 🙏🙏🙏 ..💖🧡💛💚💙💜️🌷🌷🌷
බොහොම ස්තූතියි ඔයාගෙ අදහස් දැක්වීමට...
දැන් මම මගෙ අදහස කියන්නම්..මේ කතාවේ පලවෙනි කතාව ඔයා ඇහුවාද?? ඒ කතාවෙ බොහොම ලස්සනට මෙලොව පව් මොලොවම පල දෙනවානෙ. ඉතින් ඊටපස්සෙ මේ කතාව මම ලියන්නෙ හුදෙක් මේ සමාජයෙ අද ඉන්න ගුරුණ්නාන්සේලා කියාගන්න බහුතරයක් බබාලා ගැනයි. කතාවෙ ඇහෙන වචන වලින් සමජයෙ දරුවන් නොමග යනවානම්??. වැරදි ආදර්ෂයක් ගන්නවානම් ඒ වරද කාගෙද????.. කතාව මට කිය්න කෙනාගෙද??.කතාව ලියන මගෙද?? නැ.. සමාජයෙ හරි වැරැද්ද කියා නොදී සමාජයට යාන්ත්‍රික දරුවන් බිහිකරන අයගෙනෙ. මම උත්සාහ කරන්නෙ ඇත්ත ඇති සැටියෙන් කතා රසය ඇතුලත්ව ලියන්නයි.ඒක සමහරුන්ට තිත්ත උනාට කරන්න දෙයක් නෑනෙ.. කරුනාකරල පලවෙනි කතාව නැවත අහන්න.
බබා 🍼😂
නියමයී❤❤❤
1st eka magen ada❤❤❤❤❤😂
Thama kathawa ahanawoooo
අනේ බණ්ඩාර වෙද මහත්තයාගේ කථාවක් දෙන්න අක්කේ අහිංසක ඉල්ලීමක් අක්කේ මාස 2 කින් දැම්මේ නෑ අක්කේ❤❤❤❤❤❤
එයාගෙ කතාවක් ලියලා නැ තවම..විස්තර ලබාගෙන විතරයි .ඉදිරියේදි දෙන්නම්.
හරි අක්කේ ❤❤❤❤
❤❤❤❤ආදරෙයි වස්තු ❤❤❤
ෙමික.අලුත්..එකත්ද..❤❤මට..දැන්..කතාව..අා ෙවි..❤❤
බබා එනකන් බලන් හිටියෙ.😂
Aa onna ahuvoooo😊
ආදරේයි ඕම් අපි මේවා අහනවා හැබැයි අත්දැකීමක් ලැබෙනවා
නියමයි බබා මාම ඇවිත් අද 😁👍
❤❤ 🎉
Adarei❤❤❤....
අඩේ බබෝ😂😂😂
ජය වේවා ❤❤❤