තරහ ගන්න එපා මෙිික කිවුවට අද පරන කතා පෙලක් අහ අහ ඉද්දි රනා ගුරැන්නාසෙ කතාවත් ඇවුව. එකෙ අන්තිමට කිව්වා මෙහෙම තව වෙච්ච කතා පස්සේ දවසක ආයෙ කියන්නම් කියල . එක අමතක වුනා ද දන්නැ 🤔😢 We are so addicted to your stories So you have to help us by filling us with your mind blowing lovely treasured stories ❤❤❤😍🥰🤗😘
Ane hugak dawas balagana hitiya, Rala Gurunnansege kathawak enakan, Mata am Dan e charithya jeewamanya yai, thawath lassana Katha, Rala gurunnansege a danna, please.
කොච්චර මෙ වගේ චැනල් කරන්න ගියත් මේකට ගහන්න චැනල් එකක් නැහැ මාරම ලස්සනයි වගේම ආසාවෙන් අහන්න පුලුවන් කතා වගේම ඒ කතා කියන ලස්සන 🥺❤️ රාල ගුරුන්නාන්සේගේ කතාවක් එනකම් හිටියේ ❤️😌 මරු අදත් all the best akkiyo
Thank you ❤
❤
නියමයි .නංගී.රාළ ගුරුන්නාන්සේ ගේ කතා අහන්න ආසාවෙන් බලන් හිටියෙ❤❤❤🎉
ලස්සනයි ඉතින්.. රාළගුරුන්නාසේගේ කතා තමයි ආසම අහන්න ..ගොඩාක් ස්තූතියි ඔයාට .උතුම් තෙරුවණ් සරණයි .පරෙස්සමින් ඉන්න 🥰🥰❤️❤️🙏
අලුත් කතාවක් දානකන් පරණ ඒවා බලබල හිටියේ අක්කි තව මේ වගේ ලස්සන කතා ගේන්න හොදේ අක්කි ❤️🫶🌼😇
ha , Thank you ❤
හැමදාම වගේ අදත් සුපිරී අක්කේ..... ඔය කටහඩට හැමදාම ආදරෙයී 😫❤️
Thank you ❤
හෙළ මන්ත්‍ර ශාස්ත්‍රයේ කෙළ පැමිණි රාළ ගුරුන්නාන්සේගේ කතාවක් කියන්නේ ඇබ්බැහියක් ❤
හරිම ලස්සනයි
තෙරුවණ් සරනයි ඔබට පිංවත් සොයුරිය... 🙏❤❤
තෙරුවන් සරණයි අක්කේ ඔයාට මට නං රාළගුරුන්නාන්සේ ගැන දැනෙන්නේ ලොකු ආඩම්බරයක් හිසේ කෙස් ගානට වැහි වෑල ඉන්න කට්ටඩියෝ ඉන්න මේ ලෝකේමගේ රාළගුරුන්නාන්සේ ,අන්තෝරිස් මාමා පොඩි එකා නිවන් දකිනවාමයි අක්කේ ඔයාටත් ධර්මය අවබෝධ වේවා
මේ කටහඩට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ අක්කේ... 🤧❤️🩹
❤❤❤
අයියණ්ඩිගෙ නල දත් පේන හිනා කට දකින්න මග බලන් උන්නා☺️❤ අක්කලා දෙන්නටම ගොඩක් පින් අයියනායක දෙවි පිහිටයි🙏🙏🥰
මං කාලෙකින් ආවේ අක්කා ගෙ කතාවක් ගහන්න ❤️🙂
❤❤❤❤❤ අම්මෝ රාළ ගුරුන්නාන්සේ මේ කථාව එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ❤❤❤❤
අම්මෝ හෙන කාලෙකින් සතුටින් කතාවක් අහනවා ❤ රාළ ගුරුන්නාන්සේගේ කතාවක් නැතුව හිටියේ හෙන කලයක් තිස්සේ ටෑන්ස් අක්කේ ❤
නියමයි ගොඩක් ලස්සන කතාවක් ඉස්සරහටත් මේවගේ කතා දාන්න අපි බලන් ඉන්නව
අක්ක රාළ මාමගෙ තව කතා 9ක් දානකොට මම ලංකාවට එනවා..ආපහු ගෙදර එන්න දවස් ගණින්නෙ ඊළග මාසෙ රාළ ගුරුන්නාන්සෙගෙ කතාව එනකන් බලන් ඉදල..එහෙම මාස පහක් දැනට ගෙවුන..තව 9යි..❤❤..මේක වෙනම ඇබ්බැහියක්..
aneee ikmaninma kalaya gewila oyata gedara enna labewa!!! 🙏❤
@@3NGhost ❤️
අම්මෝ කාලෙකින් රාළ❤🙏☸️ සුබ රාත්‍රියක් බුදුසරණයි ❤
ඔන්න මම තමයි අද එකටම කතාව බැලුවේ❤❤❤❤
වෙන්න බෑ මම තමයි දෙකට බැලුවෙ ❤❤❤❤
Oyata kalin mai baluwe
ඒ කියන්නේ එතකොට මම නෙමෙයිද බැලුවේ? හා ඉතින්😂😂😂😂😂
අපිනම් අහනවා 😂
Oscar winner 😂😂😂😂 hahahahah
හරිම ලස්සනයි ..හිත පිරුණා ඉතින් ..ස්තුති ..ඒ දෙහි ගෙඩියේ ගුරුකම කපන්න දන්න දැන් ජීවත් වෙන ගුරුන්නාන්සේ කෙනෙක් දන්නවා නම් කියන්න ..❤❤❤
Thank you ❤
මාර වැඩක් නි වුනෙ අක්කි හොල්මන් කතාව දාපු ගමන් අහ අහ ආවා වාහනෙ මම විතරක් හිටිය නිසා සෙටිි එකෙම අහන් ආවා පොලිසියෙන් නතර කරා ඉට පස්සෙ අහනවා උබ මොනාද බන් ඔය අහ අහ යන්නෙ කියලා මම කිවිිවා 3n ghost kiyala sarach karama anawa aurudu ganaka puruddak maru e kata kiyala ita passe chek karala yanna yanna kiwwa mama tama maga meka taip karalama yanna hituna ❤❤
😂😂
දැන් පොලීසියෙ කට්ටියත් අහයිද දන්නෑ කතා 😁
අහයි අහයි ❤❤ මම නමත් කියලා ආවෙිි නම ඇහුවාම මම ටවුන් ගියාම හිටියොත් අහලා කියන්නමිි
Supiriyk pRakku unA balanna katawa 🎉🎉🎉
අදත් වෙනදා වගේම හරිම ලස්සනයි රාළගුරැන්නාන්සේගෙ කතාව ... ස්තූතියි අපිට මෙවගෙ ලස්සන කතා ගේනවට ඔය දෙන්නටම... ❤❤❤
රාළ ගුරුන්නාන්සේටත් ජයවෙවා, මාලිමාවටත් ජයවෙවා! 👍🙋❤️❤️
අද කතාවත් සුපිරි ❤පට්ට ලස්සනයි නියමයි superb .තවත් මේ වගේ ලස්සන කතාවක් ඉක්මනින් ඕනෑ .thanks ඔයාට .❤❤❤
ඇත්තමයි ඔයාගෙ කතා ලස්සනයි.මම ඔයා දාන හැම කතාවක්ම බලනවා.ඒ කතා වලින් ඇත්තටම ආස රාලෙ ගුරැන්නාන්සෙගෙ කතා වලට.....................
❤❤❤
පලවෙනි ලයික් එකයි comment ekayi මගෙන්
Thank you ❤
කතා ඇහුවට කමෙන්ට් එකක් දැම්මෙ අද ලස්සනයි පට්ට සුපිරි❤ කලින් එවත් ලස්සනයි හොදේ
Thank you ❤
හරි ලස්සනයි කතාව නංගියෝ.අනේ කතාව අහන්න පාරක් උනා.පල්ලිය ලොකු වැඩ ගොඩක් තිබිච්ච හින්දා.අද තමයි කතාව ඇහුවේ.රාළ ගුරුන්නාන්සේ කතාවක් එනකම් මග ,බල බලා හිටියේ.ගොඩක් ගොඩක් ස්තුතියි.ආයෙත් කතාවක් ඉක්මනින් අරන් එන්න.බුදු සරණයි ජේසු පිහිටයි ඔයාට.❤️❤️ සුදු නංගිට,ආදරේ හැමදාම.❤❤❤❤💕🌹🌹🌹🌹🌹
Thank you ❤ akkoooo
Lassanai oyaga hama kathawakma...❤❤👍👉
❤ හදවතින්ම කියනවා. හුගාක් ස්තුතියි. හිතෙ ගතෙ මහන්සිය නිමෙනවා කතාව අහගෙන ඉද්දී. ❤❤❤❤❤❤
ටිකක් වෙලා ගියා අහන්න. පුදුම සතුටක් දැනුනේ රාළ ගුරුන්නාසේ කියලා දකිද්දි...❤❤❤❤. අනේ ඔයාගේ කටහඬ නම් කියලා වැඩක් නෑ නන්ගෝ❤❤❤❤ ඇස්වහක් නම් වදින්න එපා ❤❤❤❤❤❤
Thank you ❤ akkoo
අම්මෝ මැණික ගොඩක් ස්තූති" ❤ ඔයා කතාව නම් සුපිරි කියන්න වචන නැහැ ❤❤❤ ආදරේයි❤️❤️
❤❤❤
අනෙ.මම.ආසම.කතාතමයිරාලගුරුන්නාන්සෙගෙ.කතා....බුදු.සරණයි
අඩෙි මයේ අමිමපා රාල මාමාගේ කතාවක් අද තිබිබනමි කියලා කට ගත්තා විතරයි . ආදරෙයි සඳු අක්කේ ❤
අක්කේ රාළ ගුරැන්නාන්සෙගේ කතා නම් ජීවමානවම ඉන්නව වගේ දැනෙනව මේ කතා අහද්දී....ඔයාට පිං අපිව මේ විදිහට නෝපෙනෙන බලවේග ගැන අපට අහන්න සලස්සනවට
ඊළග කථාව බංඩාර වෙද මහත්තයාගේ කථාවක් දෙන්න අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊
රාළනම් ආයි කියන්න දෙයක් නැ
හරිම ලස්සනයි කතාව .ඔයාගේ කතා ඔක්කෝම ලස්සනයි හොදේ
ඔයාට ජය වේවා 🖐️🖐️🌷🌷
Thank you ❤
රල ගුරුන්නසෙට බුදු සරනාඉ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වැඩ රාජ කාරි එක්ක ගොඩක් කතා මිස් වෙනවා එත් මෙච්චර කාලෙකට රාලගේ කතාවක් නම් මිස් කරලා නෑ නොටිපිකේශන් එක දැක්කත් ඇති ❤😍
අම්බෝ සුදු අක්කා රාල ගුරුන්වහන්සේ ගේ කතාවක් ද ලා.අද ත් වෙනද වාගේම කතාව ලස්සනයි අක්කේ .අනිත් කතාවත් ඉක්මනටම දෙන්න අක්කේ .බුදු සරනයි අක්කේ .ආදරේයි අක්කේ .
නියමයි ❤❤❤ රාළ ගුරුන්නන්සේ ඇවිත් .. ආදරෙයි 3n ghost ❤❤❤❤❤
තරහ ගන්න එපා මෙිික කිවුවට
අද පරන කතා පෙලක් අහ අහ ඉද්දි
රනා ගුරැන්නාසෙ කතාවත් ඇවුව.
එකෙ අන්තිමට කිව්වා මෙහෙම තව වෙච්ච කතා පස්සේ දවසක ආයෙ කියන්නම් කියල .
එක අමතක වුනා ද දන්නැ 🤔😢
We are so addicted to your stories So you have to help us by filling us with your mind blowing lovely treasured stories ❤❤❤😍🥰🤗😘
ewa apahu hambune nane sry ithim
රාළ ගුරුන්නාන්සේ ❤ ආසම
එනකම් බලන් හිටියේ .ගොඩාක් ස්තුතියි .❤❤
Asama rala gurunnanse mama❤❤❤❤❤
අක්කේ අද කතාවත් ලස්සනයි ගම්බාර සිද්ධ සූනියම් අප්පච්චගේ එකක් ඕන ❤
❤❤❤
ආව් නියමයි හොදේ මරු දවස මේ වගේ එකක් අහන්න....
මහ වැස්සෙ...
Theruwan saranai akke oyata .suba anagathayak
ඔන්න ඉතින් බෙල්ල කඩාගෙන ඔලුව නමාගේන ඇස් පිල්ලම් නොගහම ඇහුවා මට ඉතිං කතාව අහනකොට රාළ ගුරුන්නාසේ මැවිලා පෙනවා අම්මපා මට ඉතිං හෙන පුරස්සන 🎉 සුපිරි ලස්සනයි .ඔබට දිර්ගගායු ලැබේවා ....ඔයාගේ ඔය හැකියාව තව තවත් දියුනු වේවා කියල මං ප්‍රර්ථනා කොරනවා ඕං 🙏🌷🌷🌷❤️❤️🥰🥰🥰
බෙල්ල කඩාගෙන ඔලුව නමාගේන 😂 Thank you ❤
මං ආසම කතා තියෙන්නේ 3 ghost වල මං ගොඩාක් ආසයි මෙම කතා අහන්න
පමාවෙලාවත් වසන්තය නොඑන අපි වගේ මිනිස්සුන්ගෙ ජීවිත වලට පොඩි මොහොතකට හරි තෘප්තියක් ගේනවට බොහොම පින්
වැඩිම මානාපය රාල ගුරුණ්නාන්සේට ❎❤
හරිම ලස්සනයි අහන්න ආස හිතෙනවා අනිකත් ඉක්මනට ඔනී
Thank you ❤
Loving this every night
Much love from Ireland
බොහොම ස්තූති අක්කෙ video එක එනකම් හිටියේ❤❤
දහසක් කතා අතර ශ්‍රාවකයෝ බහුතරයක් කැමති """" රාළ ගුරුන්නාන්සෙ ❤❤❤"""" . අදත් කතාව සුපිරි . යන්ත්‍ර , මන්ත්‍ර ගුරුකම් කියන්නෙත් හරියටම දැනගෙන කරන්න ඕනා දෙයක්.මේ වෙනකොටනම්. අපේ රටේ .. .රාළ ගුරුන්නාන්සෙ වගේ අය නැ. ඉන්නෙ බබා ගුරුන්නාන්සෙලා...
Thank you ❤
තැන්ක්ස් අක්කේ රාල මාමාගේ එකක් දුන්නට .ඉස්සරහට තව ඔනී. ❤ කතාව වේනදා වගේම ලස්සනයි 😊😊..
Thank you ❤
නියමයි සුදු නෝනා මේක දානකම් බලන් හිටියා සුපිරි ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි 😊❤❤❤❤❤❤
රාල ගුරුන්නාන්සේ story එකට movie එකක් හරි teledrama එකක් හැදුවනම් නියමයි.❤
රාළ ගුරුන්නාන්සෙගේ කතාවක් දනකන් බලන් හිට්‍පු අය කො 👈
මම❤
Inno❤
😊
✋
❤
Wow wow... asama kathawak asama voice eken.. Thanks Niro..❤️🤝
Thank you ❤ too Gayan
අම්මෝ බලන් ඉදලා ඉදලා රාල ගුරුන්නාන්සෙගෙ ආවම තියෙන සතුට.ආයිමත් ඇන්න එන්ට හොදේ.අනේ ඉතින් අපෙ කිරිඅම්මා නැති අඩුව දැනෙනවා ගොඩක් 😥
ලස්සනයි සදු කතාව ❤❤❤❤❤❤ඔයලා තමා සුපිරම ❤❤❤❤❤😊රාල සුපිරියක්🎉🎉🎉
සින්නි.ආච්චි .කතා.කරනකොට.පපුව කඩාගෙන ගියා .මයෙ.කිරි.අම්මාව.සිහි.කාරනා.වෙලා.අක්කේ ❤😢
😥😥😥
@@3NGhost akke oya Dan grunnanse kenek nada salli passe yannathi Hoda kenek loku pink oyata
ආවා අවා ප්‍රාණ සමාන රාල කතාව❤️❤️❤️❤️
Thanks ❤❤❤kathawak danakal balan hitiye budusaranai oyalata❤❤❤
❤❤❤❤❤❤🎉🎉🎉 ගොඩාක් ආස ආදරේම කතාව❤❤❤❤❤
රාල ගුරැන්නානසේ චන්දෙ එහෙම දාල ඇවිත් නේද නගෝ❤❤❤❤❤
ooo ow 😁
ඔන්න සදු නන්ගිට අපිව මතක් වෙලා 🥰🥰👍👍
❤බලන්න උනෙ අද තමයි කතාව ❤️ හරිම ලස්සනයි
අද නම් ඔයා චරිත ටිකට හොදට පන දුන්නා කතාව ලස්සනයි ඔයා දක්ෂයි🎉🎉❤❤🎉🎉😊
❤❤❤
අදරෙඉ ගොඩාක් ❤❤❤❤❤❤
සුපිරි ❤❤❤❤❤
Thank you ❤
Ane mage raala gurunnanse pin sedda wewa asarana minissnta pihita una akata said oyatath diergausha lebewa nangi
අනේ මගෙ අක්කියෝ❤❤❤❤❤ ඔයාට ගොඩාක් thanks කලෙකින් තමයි ඔන්න රාළ ගුරුන්නන්සගේ කතවක් අහන්නෙ ❤❤❤❤❤❤❤❤ අදරෙයි මගේ අක්කියෝ
හරිම.ලස්සනයි.රාළ.ගුරුන්නාන්සේ.ගේ.කථා❤❤❤❤
Thank you ❤
ඔන්න මමත් බැලුවා .හරිම ලස්සනයි තව මෙ වගෙ විඩියො එකක් ලගදිම ඔනෙ කියන අය කෝ 😬
Thank you ❤
❤❤❤1st
Thank you ❤
Videos ekal enakam balagena idiye 🌹thawa rala gurunnanne gana oni
විනාඩි හතළිස් පහේ කතාව පැය දෙකහමාරක් ඇහුවා ❤❤❤
Thank youuuu akkeeeee😍😍😍😍😍😍😍
සුපිරියක් ආවා 💗
❤Theruwan saranai menika ❤❤❤❤Thank you ❤❤❤
First like
First comment 😌
Thank you ❤,,, oya tamai attatama 1st
ගොඩ ගොඩාාාක් ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි 3 N
සුපිරි කතාව අදත් ❤❤❤❤
Thank you ❤
අම්මෝ බලන්ම හිටියේ එනකම් අනේ පුලුවන්නම් මාසෙට කතා දෙකක්වත් දෙන්න
masekata ekak tamai puluwan
අපිත් අහන්නෙ රාළ ගුරුන්නාන්සෙ මේ දැනුත්😊😊😊
❎❎❎
Niyamay,,,,asawen balana hitiye,,,,thanks
Mama harima Asama rala gurunnansata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මරු මරු අක්කෙ තව එකක් ඉක්කං කොරාලා තව එකක් දන්නකො
Me kathawa ahana dewani wathawa
තාම ඇහුවේ නැ ..සතුටට ඉස්සෙල්ලා කමෙන්ට් එක ..❤❤
Ane hugak dawas balagana hitiya, Rala Gurunnansege kathawak enakan, Mata am Dan e charithya jeewamanya yai, thawath lassana Katha, Rala gurunnansege a danna, please.
21 බලල ඉවර වෙලා අලුත් එකක් දානකන් ආයි මුල යිදන් බලනව🤪🤪😝😝😋😋🥺🥺🙄🙄
ආසම එක ❤❤
ගොඩ දවසකින් මං ආවේ. ජය ශ්‍රී... ❤❤❤❤
අම්මෝ ඇති යන්තම් තෙරුවන් සරනයී
ඔින් අද මෙකේ රාල ගුරා ඉල්ලා අඩපු අයට හිතේ සතුටින් නින්ද යාවි ැආඩමිබර ඉතින් මයේ නගාට නොවැ හා කියමුකො නගා බුලත් විටි කියක් කැවද සිනිආචිචිගෙ කියවිල්ලට 😂😂කතාව නමි පංකාදු 5යි එහෙනම් ඉතින් පරිස්සමෙන් හිටු නගේ ජයවෙිවා ගොහින් එනකල් ❤😘😘
Ralage katha walata wada mn Asa Ara Malagiya aththange Sakshi,Sondarige kathawa wage ewata 😊❤
🎉🎉අද කතාව ලස්සනයි අක්කෙ අනිත් එකත් පුලුවන් යික්මනට දාන්න
ලබන මාසේ.තමයි ❤
❤ඊයේ රෑ කේක් එකක් හදන කොට තමා කතාව ඇහුවේ ❤❤ආදරෙයි වස්තු ❤❤