Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මන් ජීවිතේ මෙතෙක් කාලෙකට බලමු ලස්සනම සහ ආදරණීයම ටෙලිවෘන්තාන්තයක් තමයි නාඩගම්කාරයො කියන්නෙ ආදරෙයි හොදේ ❤️🌹
ගෙදරට ටීවී එකක් ගෙනාවේ ලගදි ද...
@@surangisilva3644 මොන්ගල්ද ඩාර්ලින්
Ekanam aththa.
මල්ලී ඉපදුනේ 2000න් පස්සේ නේ ???අපිනම් පලිගු මැනිකේ,කන්දේ ගෙදර,ඇල්ල ලග වලව්ව,දඩුබස්නාමානය,කඩුල්ල එකී මෙකී නොකී ඉතා වටිනා ටෙලි නාට්‍ය බැලුවා....පුලුවන්නම් you tube එකන් බලන්න ...
@@sasu302 🤣🤣🤣🤣
ගොඩක් ජනප්‍රිය නළු නිළියො බිහිවෙන්නේ කලා පවුල් වලින්.ඒ උනත් පොඩි තැනේ ඉදලා කලා කටයුතු පටන් අරන් දැන් ජනප්‍රියම නළුවෙක් උන සංගීත් ප්‍රභූ එකෙන්ම වැඩ්ඩෙක් ✌️✌️
එකෙන්ම
Ow maru vistare.sathutuwenna (ruchika)kavadiya 👌😁
❤️❤️❤️
Mamath asai ranganayata enna me corona nisa bari una iwara una gaman nattiwalata yanawa ekata sangeeth aiya godak udau karanawa adarei hamotama ❤
අපේ රටේ කලාකරුවන්ගේ නිහතමානීවය . ඔවුන්ගේ දුක හංගාගෙන අපේ සතුට පතන ආකාරය. respect 👍👍👍🥺🥺🥺
අදනම් මරු කියන්නේ හොදේ අම්මෝ මරු.... 💖 කෝකිල අයියගෙ ආච්චිට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
අනේ චාම් නිලියෝ දෙන්නෙක් ඇදුම් මේකප් හිනාව හැම දේම හෙනම නෝමල් ආදරේ හිතුනා.... 🥺♥️
අනිවාර්යයෙන් ❤️❤️❤️respect
❤️❤️
Eka nam sahathika aththa. Anith niliyo wage bageta heluwen na. Harima sanwarai me denna
ඔව් ඒවා නම් ඉතින් පහු වෙනකොට වෙනස් වෙයිද කියන්නත් බෑ තවම ආපු මුල් අලුතනේ ගොඩක් නිලියෝ අලුත ඔහොම තමයි කොහොම උනත් ගීතිකා නම් මොන ඇඳුම ඇන්දත් ලස්සන වෙයි සුරංගනාවියක් වගේ එය හරිම ලස්සනයි
අනිවාර්යයෙන්
හැමෝම ගැන කතා කළාට රත්නෙ ගැන කවුරුත් කතා කරන් නෑ..රත්නෙට කැමති අය ලයික් එකක් දාන් යන් ❤️💪
Ratne ge kagahilla thami maru😂😂
@@araara-yh4ir 😹 තාත්වික කෑගැහිල්ලක්
gotaya
Kagahila thama maru
ලන්කාවෙ ඉන්න නිහතමානීම නලුවො 3දෙනා (සජිත අයිය ,කෝකිල අයිය ,සන්ගීත් අයිය )🖤🖤🖤🖤
sirawatama
1j
❤
කවඩියාගෙ රංගනයට අදත් ඇඩුනා .තාත්වික රංගනයක් .ආදරෙයි කවඩියා .
Hi
Sirawatama
Kawadiya best
Ehama unothi hodaiii
😂😂😂
සරයි මනමාලනුයි නොහිතපු විදියට එද්දි කවඩියගේ මූණේ තිබූ සතුටින්ම තේරෙනවා මෙයාලගේ සහෝදර බැදීම. පට්ටයි. කවඩියට ගොඩක් ආදරෙයි. කවඩියට ඇත්තටම ගැල්පෙනවා ගීතිකා
😍❤️❤️👍
කෝකිලගෙ ආච්චිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. තෙරැවන් සරණයි
සජිත හරිම නිහතමානී චරිතයක් දවසක් මට කතා බහ කරන්න අවස්ථාවක් ලැබුණා, ඒ වෙලාවේ උනු කතාවෙන් තේරුනා කොච්චර අවංක චරිතයක් කියලා...
Sahh.oye.lassnye.
Khedid kth kre
Kohomada kathakaranna labune
Ane kiyannako
ඇත්තටම ගොඩක් චාම් ඇදුමින් ආපූ පොඩ්ඩිත් ගීතිකාටත් ගොඩක් ආදරෙයි 😘😘😘😘😘
Adumen minihekge chaam maninna epa
ඇත්තටම ගොඩාක් ලස්සනයි හරිම සන්වරයි ඇදුම් ❤️❤️❤️💐💐💐👏👏
අපරාදෙ ළමා සාරිය අඳින්න තිබ්බේ...
හැමදාම සිකුරාදට නාඩගම් කාරයෝ ඉවර උනාම ආයේ සවුදා එනකන් ඉන්න ඔනී කියලා මතක් වෙද්දි පට්ට අවුල් යන කීදෙනෙත් ඉන්නවද 😔😔😔😔
Api innooooooo ehema aul yanoooooo apitath
Mn
Api api
✋✋
නොහිතපු විදිහට සරා,මාලන් අැවිත් එතන හිටපු අය විතරක් නෙවෙයි අපිවත් පුදුම කරා...🥰🥰🥰🥰
කවඩියා ... ඔයා තැනට.. එන්න පට්ට කට්ටක් කැවා.. කන්දක් නගින්න ඔනි පල්ලමක් දකින්න.. දැන් තියෙන්නෙ.. පල්ලම ..නවත්තන්න බෑ උබව.. කාටවත්...🙏🙏🙏🙏💜️💜️
කවඩියගෙයි ගීතිකාගෙයි විස්තරේ ඇත්තක් වෙන සීන් එකක් තියෙන්නෙ.... එහෙම උනොත් මරු 💖💖💖
සංගීත් අයියට කෙල්ලෙක් ඉන්නවා😂💔
@@shehannimsara1318 නැ දැන් එ දෙන්නා යාළු වේලා ඉන්නෙ ඇත්තටම
🥳🥳
Sangeethge gf Kasthuri
ow ow a wge thama. api ithin subha pthamu neda eyalata.
අද නම් සුපිරියක්❤️කෝකිල සහ සජිත නිහතමානී අතිදක්ශයෝ දෙන්නෙක්,අනිත් අයත් එහෙමයි ❤️ස්තූතියි ස්වර්ණවාහිනී ✨️❤️❤️❤️
Hii
රජරටට ආඩම්බරයක් පොඩ්ඩා❤️ ගීතීකා. ආදරෙයි හැමෝටම..
@@kawindyasajani98 ow ow
සිරෙසෙන මාමා සින්දු කියන්නෙ කොලයක් බලන් අනිත් කට්ටිය කියන්නෙ පොන් එක දිහා බලන් පරම්පරා 2ක වෙනස ☺️
එ්ත් ලස්සනට කිවිිව ඩාන්ස් එකත් එක්ක.
දෙවෙනි සින්දුවත් හරිම ලස්සනයි.පවිිකියල හිතුන මටනන් එක දිගට කියද්දි මහන්සියි එයාට .කොල්ල කාලෙ කොහෙෙම ඉන්න අැද්ද.දිිර්ගායු ලැබෙිිවා සිරිසේනමාමෙි.
කාලය මැව් වෙනසක අරුමේ
සුපිරි බන් ඒක...
ගැම්මක් තමා..❤️✌️
නංගිලා දෙන්න ලස්සනට ඉන්නවා... හරිම සංවර විදියට ඇවිත්... ❤️👍❤️👍❤️👍
eka aththa mn ekagayi e kathawata
හිරට තදට අැදගෙන අැවිත නැ👍
@@Lgo-d6g sahathika eththa
Hri ma wadagah
Attha marama piliwelai
රත්නෙ මල්ලිට කලාවෙන් ඉදිරියටම යන්න සුබ පතනවා අැවිත් ඉන්න හැමොටම අදරෙ ගිතිකා ගජ මැන් කවඩියා පොඩිඩි මනමලන් ❤❤❤❤❤❤❤😘😘😘😘😘😘
ඇයි sara
@@mahelakanchana5633 hi
@@madumadu4207 කොහොමද
@@mahelakanchana5633 waradak ne
පොඩ්ඩිව කෑවා🤣🤣🤣🤣හරිම ලස්සනයි ගජමෑන්ගේ කටහඬ😍ආදරෙයි නාඩගම්කාරයෝ හැමෝටම......❤❤❤❤
Jackson anthony මහත්තයා මාරම වාසනාවන්තයි සජිත වගේ පුතෙක් ලැබුණු එකට..කතා කරන ලස්සන.. හොද knowledge එකක් තියෙනවා හැමදේම ගැන.හරිම නිහතමානී චරිතයක්.. 😊
You are 100% correct
අනිවාර්යයෙන්ම
සංගීත් ප්‍රභූ අයියා ඉතාම දක්ශ ලෙස රංගනයේ යෙදෙනවා අනේ🥺❤️💕
Mama..oyalataGodak.adarei.
මනමාලන්ග්ගගෙ ආච්චිට ඉක්මනින් සුව ලැබේවා ,නාඩගම්කාරයෝ හැමෝටම ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️ ,අද නම් පට්ට සරයිසරයි මනමලනුයි,🤪🤪💖💖💖💝💝
S.k සිරිසේන මාමා සැබෑ ජීවිතේත් මොල ගෙනාපු නැවක මූනක් තියෙන්නේ 😍😍
අනේ ඔකේ රඟපන්න තියෙනවා නම්......🥺ඒ තරම් ආසයි....ඇත්තටම හරිම ආසාවෙන් බලන නාට්‍යයක් .....ආදරෙයි ඔක්කොටම ♥️♥️♥️පරිස්ස්මින් ඉන්න.....
ලස්සන
ඒක නම් ඇත්ත
ගීතීකයි පොඩ්ඩියි මල් දෙකක් වගේ හරිම ලස්සනයි ..ගීතිකා හරිම නිහතමානී ලමයෙක් වගේ
ගමක දැරි වියක්
ආනේ හිතුවේවත් නැති තරම් ලස්සන උනා ආසාවෙන් බැලුවා 😍 ආදරෙයි නාඩගම්කාරයන්ට ❤️ 🔥❤️
Adarei oyala hamotama❤❤❤❤❤❤❤❤
@@maheshikakumariherath4144 hii
නාඩගම්කාරයෝ බැලුවා ලගදි you tube එකෙන් දැන්නම් ඇබ්බහිවෙලා. හිත ඉල්ලන තරැ අද තමා.ඔක්කෝම බැලුවේ.
රටේ අංක එකේ නාට්ටියේ අද්‍යක්ශකගෙ පුතා වෙලත් රත්නා පෙන්නන නිහතමානි කම,අන් අයට ගරු කරන ආකාරය හරිම විශිෂ්ටයි♥️
සුද්දා ,කිරි පුතා, දියෝග බදු,කඩේ මුදලාලි එයාලත් ඕනේ 💪
ඔව් ඔව්
Diyogubadu 😍
ආදරෙයී ගීතිකා, ගමේ කෙල්ලෙක්❤️❤️❤️ නිහතමානීව වයසත් කිවුවා... තෙරුවන් සරනයී...
Ou eya hodai attatama.nimmi ape game.puduma lokukamak dan tiyenne.
දින 5න් views 1M එනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ..මේ හැම දේම ඔයාලට තියෙන ආදරය නිසයී..ජය වේවා.
හෙලු ගොබ්බියොයි සමනලයිනුයි නැති සුපිරිම සුපිරිම සුපිරි වැඩසටහනක් අද.ලබන සතියෙ අායෙ කැලේ නොයා මෙවැනි අය ගෙන්වන්න
කවඩි බ්‍රෝ...ගීතිකාගෙන් ඇත්තටම අහන්නකො..කැමතිද කියාදෙන්නා සුපිරියට ගැලපෙනවා
අනේ එඑඑඑඑඑ ඔව් ව් ව්
මාත් හිතුවා දෙන්නා ඇත්තටම සෙට් උනොත් මරැනෙ කියලා 😁
කවඩිය මැරි කරලද කොහෙද නේ🥴😂
Ane ou appa ahannko
Ow ow❤
සජිතගෙ වගේම කෝකිලගෙත් වොයිස් මාරම ලස්සනයි ..යුග ගායනයේදී දෙන්නගෙ වොයිස් හොයා ගන්න බෑ වෙන වෙනම ඒ තරම් අති දක්ශයින් 🥰🌹
අම්මෝ සරා මාලන් ආව එකනම් මරු කියන කට්ටිය like එකක් දාන් යන්න බලන්න👍🥰♥
ශ්‍රී ලාංකික ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ සුන්දරතම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂතුමාගේ පුතාගේ නිහතමානීකමට ආදරෙයි. ජයවේවා කොල්ලෝ. උබ හරිම සුන්දර චරිතයක්
කොටස් 103ම අඩු දෙබස් ගානකින් ජනප්‍රිය උන ගජමෑන් .ගජමෑන්ට කැමති අය like 1ක් දාගෙන යමු
Supper
අපේ ගමෙ කොල්ලෙක් ආදරෙයි
ape paththe kollek ne mn harima ashawen inne munagahenna thawama awasthawak labune naa
දෙබස් කිවා
Eya ape pattene
මනමාලං, සරා, සිරිසේන මාමා, ගජමෑන්, කවඩියා ❤️😍❤️ ආසම චරිත, නාඩගම්කාරයෝ ඔක්කොමටම ආදරේයි!
Ow
සරාගෙ කට හඩ වෙනම බාවනාවක්❣️❣️
නාඩගම්කාරයො වගේම හිත ඉල්ලන තරැත් UA-cam trending තමයි 👌👌👍❤️❤️
පැය 5ට viewersලා මෙච්චර ඉන්න එකෙන් තේරෙනවා ලංකාවේ ජනප්‍රියම කතාව නාඩගම් කාරයෝ කියන එක.සුබ පතනවා ඔයාලා ඔක්කොටම.
අදනම් හිත ඉල්ලන තරු වැඩසටහන නියමයි. සජිත් සහ මාලන් දෙන්නම මේ වැඩසටහනට ඇවිත් තියෙන්නෙ ලොකු ප්‍රශ්න ටිකක් හිතේ තියාගෙන අපිව හිනස්සන්න.ඒ දේනම් නියමයි ආදරෙයි නාඩගම්කාරයො❤️❤️❤️❤️❤️
වාසනා මධුවන්ති ❤️ ලස්සන අදහසක්
@@dilankasandeepa546 thank you👍👍
ගරු ප්‍රසාද් හර්ශණ පියතුමාගේ වචන ටික ❤️❤️❤️❤️😘😘😘
😍
නාඩගම්කාරයෝ අපේ හිත් වල අංක 1..ආයේ ඉතින් සුපිරි.හැම චරිතයක්ම හැමදෙනාම හොදට රගපානවා.ගජමෑන් සුපිරියට සිංදු කියනවා...හැමෝටම ගොඩක් ආදරෙයි..
මාලන් සරා ❤️ ඒ දෙන්නා අන්තිමට දුන්නු කතාව මුලු රටටම දුන්නු නිහතමානී ආදරනීය කතාවක් හිතේ දුක තියාගෙන දෙන්නම හිනා වෙලා ආදරනීයව කතා කරනවා ඔය දෙන්නටම සුභ පතනවා ❤️
නිහතමානී මනමලම් හෙවත් කෝකිල..... සුබ අනාගතයක්!ජය වේවා!❤
Oya kohda eina
Subapathum hamotama
❤️
Moo
මුල ඉදලා හිනා වෙවී අපිව සතුටු කලා..ඒත් අවසානය.. හිතට ලොකු දුකක් දැනුනා.. හැමෝම පරිස්සම්න් ඉන්න බුදුසරණයි
ප්‍රවීනා නම් මේ මහාපොලොවෙ පයගහල ඉන්න කෙනෙක් කියල හිතෙනව.
එකන්ම් හරියටම හරි
මං මේ හිත ඉල්ලන තරු වැඩසටහන බලලම නෑ මේ වෙනකම්.. නාඩගම්කාරයෝ නිස බැලුවා 👍
මමත්❤
Supiri......
සංගිිත් මල්ලිි හැමදාම ඔය විදිහට හිනා වෙලා ඉන්න ගොඩාක් ආදරෙයි
කවඩියා අද මාලු දෙන්නයි, සරයි මතක් කරලා අද දෙබස් කියද්දී මට ඇඩුනා .....ඒ තරම්ම තාත්විකව කවඩියා රගපෑම ඉදිරිපත් කෙරුව ....හරිම අපූරුයි 😘
💖💞💞💟
🥰🥰❤❤❤❤❤
Hmmmm
With love..from canada
කෝකිලගේ ආච්චි අම්මට ඉක්මන් සුවය ලැබේවා අද නම් හරිම ලස්සනයි වැඩසටහන
අද නම් අන්තිම වෙනකම් බැලුවා..😄.මොකද අපේ එවුන් ටිකක් එතන හිටියා වගේ දැනුනේ.💖
අනිව,,👌👌
කවඩියයි ගීතිකයි ඇත්තටම මැච් වෙනවා 😍🌹 ගුඩ් ලක් හැමෝටම😍
aniwarenma
@@dananthathsara1556 😍
උන් දෙන්නා සෙට් වගේ බං දැන්මම
@@ruwanthikalakshan6917 😍🙈😜
ado paw bn unwa jodu kranne
ලාංකේය ටෙලි ඉතිහාසයේ මා නැරඹූ නිර්මාණාත්මක ම ටෙලිනාට්‍ය 😍😍😍නාඩගම්කාරයෝ
ගජමැන් නිහතමානි චාරිතයක් 🥰🥰🥰
ඔයා කිව්වෙ ඇත්ත mr.ගජමෑන්
අනේ දරුවනේ හරිම අපුරුයි සියලුදෙනාම සරා නම් තාත්තා mayi. ඇරපු දෙයක් නෑ තෙරුවන් සරණයි
නාඩගම්කාරයෝ නාට්‍යට පිස්සු වැටිල ඉන්නෙ අපි😍😍 බුදුසරනයි හැමෝම පරිස්සමෙන් ඉන්න මනමාලන්ගේ ආච්චිටත් ඉක්මන් සුවය නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා බුදුසරනයි ❤❤
මෙන්න යකූ... 👽මුන් වින කටින එක පැත්තක තියලා ටෙලි නාට්‍ය වලට රිංගලා. හපොයි දෙයියනේ... මොන විකාරයක් වෙයිද මන්දා
ඇත්තෙන්ම නාඩගම්කාරයෝ නාට්‍යයට නම් අැබ්බැහි වෙලාම තමයි ඉන්නෙ😃 ❤️❤️
අපේ මනමාලන් නිසා මේ කතාව බලන එකෙක්ට ඉන්නෙ මන් විතරද බන්,ෆට්ට බන් කෝකිල අයියේ♥♥♥
එකෙන්ම..නාඩගම්කාරයෝ නිසා අහුලගත්ත සමහර වචන.. හැමවෙලේම කියවෙනව.. ඕහ් ශිට්.., මොංගල්ද ඩාලින්😂✋
@@hasithadilshan759 ow bn.
Math ehemai... 👍
ඇයි බන් මම
සිකුරාදා මමත් ඇඩුවා නාඩගම්කාරයෝ ගොඩක් ලස්සනයි ගොඩක් ලස්සනයි හිත ඉල්ල තරැ වැඩ සටහන .කුවේට් එකේ වැඩ කරන ගමන් අනිවාර්යයෙන් බලනවා
හැමෝටම නිදුක් නීරෝගී සුවය..තෙරුවන් සරණයි ..ජේසූ පිහිටයි හැමෝටම ...ආදරෙයි ගොඩක් ❤❤❤❤
චාම් ඇදුමින් ආපූ ගීතිකාටත් ගොඩක් ආදරෙයි 😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️කියන අය කෝ..?❤👇
Aniwa
රගපෑමකට එහා ගිය සහෝදර කමක් දැක්කෙ මන් විතරද. සරා ආව විතරයි කට්ටියගෙ උද්‍යෝගය කොහොමද .
කෝකිලගේ ආච්චිට ඉක්මන් සුවය ලැබේවා ...හරිම ලස්සනයි වැඩසටහන ...
ඉක්මනින් සුවය ලැබේවා ආච්චි අම්මා හට
අදනම් ලස්සනයි මේ වගේ අය ගේනවනම් බලන්න ආසයි හාල් කෑලි ගේන්නේ නැතුව
අනිවාර්යයෙන්ම rangana aiyata meya penewa
ඒක නම් ඇත්ත,ඒ අය ආවම එයාලගේ කෝලන් බලලා එපා වෙනවා,මේ වගේ අය ආවම බලන්න බලන්න ආස හිතෙනවා
අනිවාර්යයෙන් හාල් කෑලි ගෙන්නත් එපා
Super.super.
අද බලන්නකෝ ලස්සන ..සංවරකම..ඇදුම්..මාරම ලස්සනයි
Hiru eke unanm kohoma tiyeid?????.
ගීතිකාට පෙම් බදින සෙට් එක මේ කොනට🤣😍
1
😘😍
Ft
Siravatam
😎කළුවරයි ...අහස රතු පාටයිකුඹුර දම්පාටයි....හ්ම්ම්ම්හ්හ්හ්😜💕 ගජමෑන් 💕
ඇත්තටම අපි පිටරට ඉදලා යූටුබ් එකෙන් බලන්නේ .. පටන් ගත්ත දවසේ ඉදලම මේ වෙනකම්ම බලනවා..අදනම් පට්ටම පට්ට..කොම්මන්ට් කරන්නමයි හිතෙන්නේ..
පොඩි ජැක්සන්... ගොඩක් ආදරෙයි හොදේ..... ❤️👍❤️👍❤️👍
OkOk
Eka aththa
අම්මෝ ගජමෑන් ලස්සනට සින්දු කියනෝ 🙈🙈🙈❤
ගජමැන් කතා කරනවා බලන්න අසාවෙන් හිටියේ කව්ද මන් වගේ,... 🌹💞♥️💕👍
🙋
Eaaa mamath
Mama 🙊😍😍😍😍😍😍🙈
apinm dekala thiyanawa. ape game ela porakk... apita adambarai ohu gena.
S.k සිරිසේනට කැමති අය මේ කොනට. 😁❤️
Super. Salsa👌👌👌👌👌👌❤❤❤❤
Ela ela
ගඡමෑන් එල බොක්ක මෙකට ආස අය like දාන්න
ආදරෙයි නාඩගම්කාරයෝ හැමෝටම ❤️❤️❤️ ලංකාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම නාට්‍ය ❤️❤️❤️
ගීතිකාගේ හිනාවට තියන ප්‍රශ්නත් අමතකවෙලා යනවා 🤤💙💙💙💙
යකො සංගිත් නම් ඇත්තටම අමීර් කාන් වගෙ තමයි ඉතින් සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි
ගොඩක් ලස්සනයි කෝකිල pawange ආච්චි අම්මාට ekmam සුව pathanewa තෙරුවන් සරණයි හැමෝටම
ඉක්මන් සුවය ලැබේවා ❤️🙏🙏🙏
අම්මෝ සරායි මනමාලන් දෙන්නා ආවට පස්සේ කට්ටියගේ සතුට බලන්නකෝ ❤. ගොඩාක් ලස්සනයි . ❤❤ ආදරෙයි හැමෝටම ❤️
ගජමෑන් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්❤️❤️❤️❤️❤️❤️😘
කටාර්වල සිට මාත් බලනවා නාඩගම් කාරයෝ හරිම ලස්සන කතාවක් බුදු සරනයි සැමට
ආදරෙයි රංගනයෝ .. නාඩගම්කාරයො ආසම සෙට් එක ගෙනාපු එකට...comment එක දාලා සති 2 යි.. ඒ ටිකම අද ගෙනල්ලා ..ආදරෙයි 😘😘
සජිත සහ maalan පුතේ ඇත්තටම ඔබලාගේ කඳුළු සඟවා ගන සිනහමුසු මුහුණින් අනිත් ජීවිත වලට සතුටක් ලබා දෙන්න උත්සාහ කළාට අනේක වාරයක් ස්තුති පින්වත් දරුවෝ 🙏 පොඩිඩ්යි ගීතිකායි හරිම ප්‍රියමනාප දරුවන් දෙදෙනෙක් ඒ වගේම අනිත් හැමෝමත් ඉතාමත් දක්ෂ ආදර්ශමත් නිහතමානී ඔබලා හැමෝම වාසනාවන් අපේ රටට !!! 🌷👍All the best !!! Have very nice future all of you !!! සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!! 🙏
ගීතිකා නිකන්ම අනුරාධපුර කියල නෙමේ කිව්වේ එප්පාවල කියල ගමේ නමත් කිව්වා.ඒ තමා නිහතමානිකම.
Geethikage dance eka nane
Ape gama thamai eppawala
ඒකනම් ඇත්ත
Eka thama eyanam marai ane
එප්පාවලින් නැවතුනෙත් නෑ අනික් ටිකත් කීවා
ඇත්තටම කිව්වොත් මේක බැලුවෙ නැති උනොත් කෑවෙ නෑ වගෙ නිකන් ඒ තරම් ඇබ්බැහි උනා මේකට සුපිරියක්ම තමයි ඉතින් ✊❤️
කිරි පුතාවයි සුද්දවයි නැවත වැඩසටහනකට ගෙන් වන්න❤️
ඔව් අනිවාර්යයෙන් සෙරම ඔන
❤️❤️👌😊
Sudda,kawadiya,sara,kiriputha,maalan,poddi,patali & geethika
❤සරා,මනමාලං,කවඩියා, ගජ මෑන්,රත්නේ,සිරි සේන මාමා,ගීතිකාඅක්කා,පොඩ්ඩි, මාරම ලස්සනයි නාඩගම් කාරයෝ අපි හරිම ආසාවෙන් බලන්නේ හිත ඉල්ලන තරැ රංගන අයියා ලස්සන යි අද වැඩ සටහන බුදු සරණයි දෙවි පිහිට හැමෝටම නාඩගම් කාරයෝ ජය වේවා..❤❤👍👍👍👌💪💯
කවුරුත් කතා නොවුන වටින කෙනෙක් තමයි පොඩි හාමුදුරුවෝ
Aniwarenma aththa 🖤🖤
අම්නේමෙයා නැති තැනක්නැ😂
@@prabashipoornika1910 හී
@@BanchiLahiru123 ....
Aththa ekanan...
ගීතිකා ඔයා පුතේ ගොඩක් ලස්සනයි සුබ පැතුම් budusarai !.....
ප්‍රවීනා අපේ ගමේ එහාපැත්තෙනේ මගේ වයසෙම 😍😍
අම්මො මෙවගෙ නාට්ටියාක් බලන්න දාපු එකනම් අම්මො පිං ඈ 😋😋😋🙈😍
පොඩිඩි බලන්න පටිට ආසාවෙන් හිටියේ. ලස්සනයි මැණිකේ. ❤ බුදු සරණයි.
හැමොම සතුටින් පරිස්සමෙන් ඉන්න... ආසම නාට්‍ය තමා 🙂❤️❤️❤️❤️
Ha
@@andyshihan3035 hmmm
අවසාන ටිකේ මාලන් , සරා කියපු වචන ටිකට අපිත් ගොඩක් සංවේදි උනා .... මට තියෙන ප්‍රශ්නේ සජිතගේ කව්ද නැති උනේ.. එයාටත් නිවන් සුව පතනවා
Ane oww ane ehema thiyeddith methanata avilla apiva hinassapu vidiya e dennnm athi vishishtaiii
kauda nathi wela thiyenne.
නඩගම්කරයෝ බලන්න කීවෙන් සංජාත හිත ඉල්ලන තරු වැඩ සටහනට ඇවිල්ලා ජනවාරි 17 කිවෙ 18 පටන් ගන්නවා බලන්න කියලා අදන් කට්ටිය ඇවීල්ලා ඉන්නවා මට අදන් එක මතක් උනා ලස්සනයි රංගන අයියේ අපි බලනවා හැමදාම සවුදි අරාබියේ ඉදන් බූදුසරණයි හැමෝටම ජේසු පිහිටයි
@@lakma1989 එ මොකක් වේලාද
Ekane.ane manda kauda kiyla
ගැම්මක් තමා රටම වශී කරවපූ ඒ මහා. බල වේගය.. නාඩගන්කාරයෝ..🤤❤️✌️
අය්යෝ ගජමෑන්ගේ සිංදුව ඇහෙන්නේ නැතුව ගිහිල්ලා අවසාන ටික විතරයි ඇහුනේ . ආසම සෙට් එකක් .ලස්සනයි ප්‍රෝගෑම් එක 😍😍😍
ගීතිකා අනිත් නිලියො වගෙ බොරු posh part නැතුව ගම හරියටම කිව්වා. ♥️එයාව dramma එකට ගත්තෙත් සංගීත් නිසා දෙන්නා set වෙයි🤗😍
මාත් ඒක හිතුවා...එප්පාවල විතරක් කියන්න තිබුනා...ඒත් එයා එයාගේ ඉන්න ගමම කිව්වා...මාත් අනුරාධපුර ...ඒ නිසා සතුටුයි ...
කවඩියා කුකුල් බබා එක්ක සෙට් වෙන්නෙ කලින් program එකක් ඇති😁
Mama එප්පාවල
මන් ජීවිතේ මෙතෙක් කාලෙකට බලමු ලස්සනම සහ ආදරණීයම ටෙලිවෘන්තාන්තයක් තමයි නාඩගම්කාරයො කියන්නෙ ආදරෙයි හොදේ ❤️🌹
ගෙදරට ටීවී එකක් ගෙනාවේ ලගදි ද...
@@surangisilva3644 මොන්ගල්ද ඩාර්ලින්
Ekanam aththa.
මල්ලී ඉපදුනේ 2000න් පස්සේ නේ ???අපිනම් පලිගු මැනිකේ,කන්දේ ගෙදර,ඇල්ල ලග වලව්ව,දඩුබස්නාමානය,කඩුල්ල එකී මෙකී නොකී ඉතා වටිනා ටෙලි නාට්‍ය බැලුවා....පුලුවන්නම් you tube එකන් බලන්න ...
@@sasu302 🤣🤣🤣🤣
ගොඩක් ජනප්‍රිය නළු නිළියො බිහිවෙන්නේ කලා පවුල් වලින්.ඒ උනත් පොඩි තැනේ ඉදලා කලා කටයුතු පටන් අරන් දැන් ජනප්‍රියම නළුවෙක් උන සංගීත් ප්‍රභූ එකෙන්ම වැඩ්ඩෙක් ✌️✌️
එකෙන්ම
Ow maru vistare.sathutuwenna (ruchika)kavadiya 👌😁
❤️❤️❤️
Mamath asai ranganayata enna me corona nisa bari una iwara una gaman nattiwalata yanawa ekata sangeeth aiya godak udau karanawa adarei hamotama ❤
අපේ රටේ කලාකරුවන්ගේ නිහතමානීවය . ඔවුන්ගේ දුක හංගාගෙන අපේ සතුට පතන ආකාරය. respect 👍👍👍🥺🥺🥺
අදනම් මරු කියන්නේ හොදේ අම්මෝ මරු.... 💖 කෝකිල අයියගෙ ආච්චිට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
අනේ චාම් නිලියෝ දෙන්නෙක් ඇදුම් මේකප් හිනාව හැම දේම හෙනම නෝමල් ආදරේ හිතුනා.... 🥺♥️
අනිවාර්යයෙන් ❤️❤️❤️respect
❤️❤️
Eka nam sahathika aththa. Anith niliyo wage bageta heluwen na. Harima sanwarai me denna
ඔව් ඒවා නම් ඉතින් පහු වෙනකොට වෙනස් වෙයිද කියන්නත් බෑ තවම ආපු මුල් අලුතනේ ගොඩක් නිලියෝ අලුත ඔහොම තමයි කොහොම උනත් ගීතිකා නම් මොන ඇඳුම ඇන්දත් ලස්සන වෙයි සුරංගනාවියක් වගේ එය හරිම ලස්සනයි
අනිවාර්යයෙන්
හැමෝම ගැන කතා කළාට රත්නෙ ගැන කවුරුත් කතා කරන් නෑ..රත්නෙට කැමති අය ලයික් එකක් දාන් යන් ❤️💪
Ratne ge kagahilla thami maru😂😂
❤️❤️❤️
@@araara-yh4ir 😹 තාත්වික කෑගැහිල්ලක්
gotaya
Kagahila thama maru
ලන්කාවෙ ඉන්න නිහතමානීම නලුවො 3දෙනා (සජිත අයිය ,කෝකිල අයිය ,සන්ගීත් අයිය )🖤🖤🖤🖤
sirawatama
1j
❤
කවඩියාගෙ රංගනයට අදත් ඇඩුනා .තාත්වික රංගනයක් .ආදරෙයි කවඩියා .
Hi
Sirawatama
Kawadiya best
Ehama unothi hodaiii
😂😂😂
සරයි මනමාලනුයි නොහිතපු විදියට එද්දි කවඩියගේ මූණේ තිබූ සතුටින්ම තේරෙනවා මෙයාලගේ සහෝදර බැදීම. පට්ටයි. කවඩියට ගොඩක් ආදරෙයි. කවඩියට ඇත්තටම ගැල්පෙනවා ගීතිකා
😍❤️❤️👍
කෝකිලගෙ ආච්චිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. තෙරැවන් සරණයි
සජිත හරිම නිහතමානී චරිතයක් දවසක් මට කතා බහ කරන්න අවස්ථාවක් ලැබුණා, ඒ වෙලාවේ උනු කතාවෙන් තේරුනා කොච්චර අවංක චරිතයක් කියලා...
❤️❤️
Sahh.oye.lassnye.
Khedid kth kre
Kohomada kathakaranna labune
Ane kiyannako
ඇත්තටම ගොඩක් චාම් ඇදුමින් ආපූ පොඩ්ඩිත් ගීතිකාටත් ගොඩක් ආදරෙයි 😘😘😘😘😘
Adumen minihekge chaam maninna epa
ඇත්තටම ගොඩාක් ලස්සනයි හරිම සන්වරයි ඇදුම් ❤️❤️❤️💐💐💐👏👏
අපරාදෙ ළමා සාරිය අඳින්න තිබ්බේ...
හැමදාම සිකුරාදට නාඩගම් කාරයෝ ඉවර උනාම ආයේ සවුදා එනකන් ඉන්න ඔනී කියලා මතක් වෙද්දි පට්ට අවුල් යන කීදෙනෙත් ඉන්නවද 😔😔😔😔
Api innooooooo ehema aul yanoooooo apitath
Mn
Api api
✋✋
නොහිතපු විදිහට සරා,මාලන් අැවිත් එතන හිටපු අය විතරක් නෙවෙයි අපිවත් පුදුම කරා...🥰🥰🥰🥰
කවඩියා ... ඔයා තැනට.. එන්න පට්ට කට්ටක් කැවා.. කන්දක් නගින්න ඔනි පල්ලමක් දකින්න.. දැන් තියෙන්නෙ.. පල්ලම ..නවත්තන්න බෑ උබව.. කාටවත්...🙏🙏🙏🙏💜️💜️
කවඩියගෙයි ගීතිකාගෙයි විස්තරේ ඇත්තක් වෙන සීන් එකක් තියෙන්නෙ.... එහෙම උනොත් මරු 💖💖💖
සංගීත් අයියට කෙල්ලෙක් ඉන්නවා😂💔
@@shehannimsara1318 නැ දැන් එ දෙන්නා යාළු වේලා ඉන්නෙ ඇත්තටම
🥳🥳
Sangeethge gf Kasthuri
ow ow a wge thama. api ithin subha pthamu neda eyalata.
අද නම් සුපිරියක්❤️කෝකිල සහ සජිත නිහතමානී අතිදක්ශයෝ දෙන්නෙක්,අනිත් අයත් එහෙමයි ❤️ස්තූතියි ස්වර්ණවාහිනී ✨️❤️❤️❤️
Hii
රජරටට ආඩම්බරයක් පොඩ්ඩා❤️ ගීතීකා. ආදරෙයි හැමෝටම..
@@kawindyasajani98 ow ow
සිරෙසෙන මාමා සින්දු කියන්නෙ කොලයක් බලන් අනිත් කට්ටිය කියන්නෙ පොන් එක දිහා බලන් පරම්පරා 2ක වෙනස ☺️
එ්ත් ලස්සනට කිවිිව ඩාන්ස් එකත් එක්ක.
දෙවෙනි සින්දුවත් හරිම ලස්සනයි.පවිිකියල හිතුන මටනන් එක දිගට කියද්දි මහන්සියි එයාට .කොල්ල කාලෙ කොහෙෙම ඉන්න අැද්ද.දිිර්
ගායු ලැබෙිිවා සිරිසේනමාමෙි.
කාලය මැව් වෙනසක අරුමේ
සුපිරි බන් ඒක...
ගැම්මක් තමා..❤️✌️
නංගිලා දෙන්න ලස්සනට ඉන්නවා... හරිම සංවර විදියට ඇවිත්... ❤️👍❤️👍❤️👍
eka aththa mn ekagayi e kathawata
හිරට තදට අැදගෙන අැවිත නැ👍
@@Lgo-d6g sahathika eththa
Hri ma wadagah
Attha marama piliwelai
රත්නෙ මල්ලිට කලාවෙන් ඉදිරියටම යන්න සුබ පතනවා අැවිත් ඉන්න හැමොටම අදරෙ ගිතිකා ගජ මැන් කවඩියා පොඩිඩි මනමලන් ❤❤❤❤❤❤❤😘😘😘😘😘😘
Hii
ඇයි sara
@@mahelakanchana5633 hi
@@madumadu4207 කොහොමද
@@mahelakanchana5633 waradak ne
පොඩ්ඩිව කෑවා🤣🤣🤣🤣හරිම ලස්සනයි ගජමෑන්ගේ කටහඬ😍ආදරෙයි නාඩගම්කාරයෝ හැමෝටම......❤❤❤❤
Jackson anthony මහත්තයා මාරම වාසනාවන්තයි සජිත වගේ පුතෙක් ලැබුණු එකට..කතා කරන ලස්සන.. හොද knowledge එකක් තියෙනවා හැමදේම ගැන.හරිම නිහතමානී චරිතයක්.. 😊
You are 100% correct
අනිවාර්යයෙන්ම
සංගීත් ප්‍රභූ අයියා ඉතාම දක්ශ ලෙස රංගනයේ යෙදෙනවා අනේ🥺❤️💕
Mama..oyalata
Godak.adarei.
මනමාලන්ග්ගගෙ ආච්චිට ඉක්මනින් සුව ලැබේවා ,නාඩගම්කාරයෝ හැමෝටම ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️ ,අද නම් පට්ට සරයිසරයි මනමලනුයි,🤪🤪💖💖💖💝💝
S.k සිරිසේන මාමා සැබෑ ජීවිතේත් මොල ගෙනාපු නැවක මූනක් තියෙන්නේ 😍😍
අනේ ඔකේ රඟපන්න තියෙනවා නම්......🥺ඒ තරම් ආසයි....ඇත්තටම හරිම ආසාවෙන් බලන නාට්‍යයක් .....ආදරෙයි ඔක්කොටම ♥️♥️♥️පරිස්ස්මින් ඉන්න.....
ලස්සන
ඒක නම් ඇත්ත
ගීතීකයි පොඩ්ඩියි මල් දෙකක් වගේ හරිම ලස්සනයි ..ගීතිකා හරිම නිහතමානී ලමයෙක් වගේ
ගමක දැරි වියක්
ආනේ හිතුවේවත් නැති තරම් ලස්සන උනා ආසාවෙන් බැලුවා 😍 ආදරෙයි නාඩගම්කාරයන්ට ❤️ 🔥❤️
Hii
Adarei oyala hamotama❤❤❤❤❤❤❤❤
@@maheshikakumariherath4144 hii
නාඩගම්කාරයෝ බැලුවා ලගදි you tube එකෙන් දැන්නම් ඇබ්බහිවෙලා. හිත ඉල්ලන තරැ අද තමා.ඔක්කෝම බැලුවේ.
රටේ අංක එකේ නාට්ටියේ අද්‍යක්ශකගෙ පුතා වෙලත් රත්නා පෙන්නන නිහතමානි කම,අන් අයට ගරු කරන ආකාරය හරිම විශිෂ්ටයි♥️
අනිවාර්යයෙන්
සුද්දා ,කිරි පුතා, දියෝග බදු,කඩේ මුදලාලි එයාලත් ඕනේ 💪
ඔව් ඔව්
Diyogubadu 😍
ආදරෙයී ගීතිකා, ගමේ කෙල්ලෙක්❤️❤️❤️ නිහතමානීව වයසත් කිවුවා... තෙරුවන් සරනයී...
Ou eya hodai attatama.nimmi ape game.puduma lokukamak dan tiyenne.
දින 5න් views 1M එනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ..
මේ හැම දේම ඔයාලට තියෙන ආදරය නිසයී..
ජය වේවා.
හෙලු ගොබ්බියොයි සමනලයිනුයි නැති සුපිරිම සුපිරිම සුපිරි වැඩසටහනක් අද.ලබන සතියෙ අායෙ කැලේ නොයා මෙවැනි අය ගෙන්වන්න
කවඩි බ්‍රෝ...
ගීතිකාගෙන් ඇත්තටම
අහන්නකො..කැමතිද කියා
දෙන්නා සුපිරියට ගැලපෙනවා
අනේ එඑඑඑඑඑ ඔව් ව් ව්
මාත් හිතුවා දෙන්නා ඇත්තටම සෙට් උනොත් මරැනෙ කියලා 😁
කවඩිය මැරි කරලද කොහෙද නේ🥴😂
Ane ou appa ahannko
Ow ow❤
සජිතගෙ වගේම කෝකිලගෙත් වොයිස් මාරම ලස්සනයි ..යුග ගායනයේදී දෙන්නගෙ වොයිස් හොයා ගන්න බෑ වෙන වෙනම ඒ තරම් අති දක්ශයින් 🥰🌹
අම්මෝ සරා මාලන් ආව එකනම් මරු කියන කට්ටිය like එකක් දාන් යන්න බලන්න👍🥰♥
ශ්‍රී ලාංකික ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ සුන්දරතම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂතුමාගේ පුතාගේ නිහතමානීකමට ආදරෙයි. ජයවේවා කොල්ලෝ. උබ හරිම සුන්දර චරිතයක්
කොටස් 103ම අඩු දෙබස් ගානකින් ජනප්‍රිය උන ගජමෑන් .ගජමෑන්ට කැමති අය like 1ක් දාගෙන යමු
Supper
අපේ ගමෙ කොල්ලෙක් ආදරෙයි
ape paththe kollek ne mn harima ashawen inne munagahenna thawama awasthawak labune naa
දෙබස් කිවා
Eya ape pattene
මනමාලං, සරා, සිරිසේන මාමා, ගජමෑන්, කවඩියා ❤️😍❤️ ආසම චරිත, නාඩගම්කාරයෝ ඔක්කොමටම ආදරේයි!
❤
Ow
සරාගෙ කට හඩ වෙනම බාවනාවක්❣️❣️
නාඩගම්කාරයො වගේම හිත ඉල්ලන තරැත් UA-cam trending තමයි 👌👌👍❤️❤️
පැය 5ට viewersලා මෙච්චර ඉන්න එකෙන් තේරෙනවා ලංකාවේ ජනප්‍රියම කතාව නාඩගම් කාරයෝ කියන එක.සුබ පතනවා ඔයාලා ඔක්කොටම.
අනිවාර්යයෙන්ම
අදනම් හිත ඉල්ලන තරු වැඩසටහන නියමයි. සජිත් සහ මාලන් දෙන්නම මේ වැඩසටහනට ඇවිත් තියෙන්නෙ ලොකු ප්‍රශ්න ටිකක් හිතේ තියාගෙන අපිව හිනස්සන්න.ඒ දේනම් නියමයි ආදරෙයි නාඩගම්කාරයො❤️❤️❤️❤️❤️
වාසනා මධුවන්ති ❤️ ලස්සන අදහසක්
@@dilankasandeepa546 thank you👍👍
ගරු ප්‍රසාද් හර්ශණ පියතුමාගේ වචන ටික ❤️❤️❤️❤️😘😘😘
😍
නාඩගම්කාරයෝ අපේ හිත් වල අංක 1..ආයේ ඉතින් සුපිරි.හැම චරිතයක්ම හැමදෙනාම හොදට රගපානවා.ගජමෑන් සුපිරියට සිංදු කියනවා...හැමෝටම ගොඩක් ආදරෙයි..
මාලන් සරා ❤️ ඒ දෙන්නා අන්තිමට දුන්නු කතාව මුලු රටටම දුන්නු නිහතමානී ආදරනීය කතාවක් හිතේ දුක තියාගෙන දෙන්නම හිනා වෙලා ආදරනීයව කතා කරනවා ඔය දෙන්නටම සුභ පතනවා ❤️
නිහතමානී මනමලම් හෙවත් කෝකිල..... සුබ අනාගතයක්!
ජය වේවා!❤
Oya kohda eina
Subapathum hamotama
❤️
Moo
මුල ඉදලා හිනා වෙවී අපිව සතුටු කලා..ඒත් අවසානය.. හිතට ලොකු දුකක් දැනුනා.. හැමෝම පරිස්සම්න් ඉන්න බුදුසරණයි
ප්‍රවීනා නම් මේ මහාපොලොවෙ පයගහල ඉන්න කෙනෙක් කියල හිතෙනව.
එකන්ම් හරියටම හරි
මං මේ හිත ඉල්ලන තරු වැඩසටහන බලලම නෑ මේ වෙනකම්.. නාඩගම්කාරයෝ නිස බැලුවා 👍
මමත්❤
Supiri......
සංගිිත් මල්ලිි හැමදාම ඔය විදිහට හිනා වෙලා ඉන්න ගොඩාක් ආදරෙයි
කවඩියා අද මාලු දෙන්නයි, සරයි මතක් කරලා අද දෙබස් කියද්දී මට ඇඩුනා .....ඒ තරම්ම තාත්විකව කවඩියා රගපෑම ඉදිරිපත් කෙරුව ....හරිම අපූරුයි 😘
💖💞💞💟
🥰🥰❤❤❤❤❤
Hmmmm
With love..from canada
කෝකිලගේ ආච්චි අම්මට ඉක්මන් සුවය ලැබේවා අද නම් හරිම ලස්සනයි වැඩසටහන
අද නම් අන්තිම වෙනකම් බැලුවා..😄.මොකද අපේ එවුන් ටිකක් එතන හිටියා වගේ දැනුනේ.💖
අනිව,,👌👌
කවඩියයි ගීතිකයි ඇත්තටම මැච් වෙනවා 😍🌹 ගුඩ් ලක් හැමෝටම😍
aniwarenma
@@dananthathsara1556 😍
උන් දෙන්නා සෙට් වගේ බං දැන්මම
@@ruwanthikalakshan6917 😍🙈😜
ado paw bn unwa jodu kranne
ලාංකේය ටෙලි ඉතිහාසයේ මා නැරඹූ නිර්මාණාත්මක ම ටෙලිනාට්‍ය 😍😍😍නාඩගම්කාරයෝ
ගජමැන් නිහතමානි චාරිතයක් 🥰🥰🥰
ඔයා කිව්වෙ ඇත්ත mr.ගජමෑන්
අනේ දරුවනේ හරිම අපුරුයි සියලුදෙනාම සරා නම් තාත්තා mayi. ඇරපු දෙයක් නෑ තෙරුවන් සරණයි
නාඩගම්කාරයෝ නාට්‍යට පිස්සු වැටිල ඉන්නෙ අපි😍😍 බුදුසරනයි හැමෝම පරිස්සමෙන් ඉන්න මනමාලන්ගේ ආච්චිටත් ඉක්මන් සුවය නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා බුදුසරනයි ❤❤
මෙන්න යකූ...
👽
මුන් වින කටින එක පැත්තක තියලා ටෙලි නාට්‍ය වලට රිංගලා.
හපොයි දෙයියනේ...
මොන විකාරයක් වෙයිද මන්දා
ඇත්තෙන්ම නාඩගම්කාරයෝ නාට්‍යයට නම් අැබ්බැහි වෙලාම තමයි ඉන්නෙ😃 ❤️❤️
Hii
අපේ මනමාලන් නිසා මේ කතාව බලන එකෙක්ට ඉන්නෙ මන් විතරද බන්,ෆට්ට බන් කෝකිල අයියේ♥♥♥
එකෙන්ම..නාඩගම්කාරයෝ නිසා අහුලගත්ත සමහර වචන.. හැමවෙලේම කියවෙනව.. ඕහ් ශිට්.., මොංගල්ද ඩාලින්😂✋
@@hasithadilshan759 ow bn.
Math ehemai... 👍
ඇයි බන් මම
සිකුරාදා මමත් ඇඩුවා නාඩගම්කාරයෝ ගොඩක් ලස්සනයි ගොඩක් ලස්සනයි හිත ඉල්ල තරැ වැඩ සටහන .කුවේට් එකේ වැඩ කරන ගමන් අනිවාර්යයෙන් බලනවා
හැමෝටම නිදුක් නීරෝගී සුවය..තෙරුවන් සරණයි ..ජේසූ පිහිටයි හැමෝටම ...ආදරෙයි ගොඩක් ❤❤❤❤
චාම් ඇදුමින් ආපූ ගීතිකාටත් ගොඩක් ආදරෙයි 😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️කියන අය කෝ..?
❤👇
Aniwa
රගපෑමකට එහා ගිය සහෝදර කමක් දැක්කෙ මන් විතරද. සරා ආව විතරයි කට්ටියගෙ උද්‍යෝගය කොහොමද .
කෝකිලගේ ආච්චිට ඉක්මන් සුවය ලැබේවා ...හරිම ලස්සනයි වැඩසටහන ...
ඉක්මනින් සුවය ලැබේවා ආච්චි අම්මා හට
අදනම් ලස්සනයි මේ වගේ අය ගේනවනම් බලන්න ආසයි හාල් කෑලි ගේන්නේ නැතුව
අනිවාර්යයෙන්ම rangana aiyata meya penewa
ඒක නම් ඇත්ත,ඒ අය ආවම එයාලගේ කෝලන් බලලා එපා වෙනවා,මේ වගේ අය ආවම බලන්න බලන්න ආස හිතෙනවා
අනිවාර්යයෙන් හාල් කෑලි ගෙන්නත් එපා
අනිවාර්යයෙන්ම
Super.super.
අද බලන්නකෝ ලස්සන ..සංවරකම..ඇදුම්..මාරම ලස්සනයි
Hiru eke unanm kohoma tiyeid?????.
ගීතිකාට පෙම් බදින සෙට් එක මේ කොනට🤣😍
1
😘😍
Ft
Siravatam
😎කළුවරයි ...
අහස රතු පාටයි
කුඹුර දම්පාටයි....හ්ම්ම්ම්හ්හ්හ්😜💕 ගජමෑන් 💕
ඇත්තටම අපි පිටරට ඉදලා යූටුබ් එකෙන් බලන්නේ .. පටන් ගත්ත දවසේ ඉදලම මේ වෙනකම්ම බලනවා..අදනම් පට්ටම පට්ට..කොම්මන්ට් කරන්නමයි හිතෙන්නේ..
පොඩි ජැක්සන්... ගොඩක් ආදරෙයි හොදේ..... ❤️👍❤️👍❤️👍
Ok
Ok
❤️❤️❤️
Eka aththa
අම්මෝ ගජමෑන් ලස්සනට සින්දු කියනෝ 🙈🙈🙈❤
ගජමැන් කතා කරනවා බලන්න අසාවෙන් හිටියේ කව්ද මන් වගේ,... 🌹💞♥️💕👍
🙋
Eaaa mamath
Mama 🙊😍😍😍😍😍😍🙈
apinm dekala thiyanawa. ape game ela porakk... apita adambarai ohu gena.
S.k සිරිසේනට කැමති අය මේ කොනට. 😁❤️
Super. Salsa👌👌👌👌👌👌❤❤❤❤
Ela ela
ගඡමෑන් එල බොක්ක මෙකට ආස අය like දාන්න
ආදරෙයි නාඩගම්කාරයෝ හැමෝටම ❤️❤️❤️ ලංකාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම නාට්‍ය ❤️❤️❤️
ගීතිකාගේ හිනාවට තියන ප්‍රශ්නත් අමතකවෙලා යනවා 🤤💙💙💙💙
යකො සංගිත් නම් ඇත්තටම අමීර් කාන් වගෙ තමයි ඉතින් සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි
ගොඩක් ලස්සනයි කෝකිල pawange ආච්චි අම්මාට ekmam සුව pathanewa තෙරුවන් සරණයි හැමෝටම
ඉක්මන් සුවය ලැබේවා ❤️🙏🙏🙏
අම්මෝ සරායි මනමාලන් දෙන්නා ආවට පස්සේ කට්ටියගේ සතුට බලන්නකෝ ❤. ගොඩාක් ලස්සනයි . ❤❤ ආදරෙයි හැමෝටම ❤️
ගජමෑන් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්❤️❤️❤️❤️❤️❤️😘
එකෙන්ම
කටාර්වල සිට මාත් බලනවා නාඩගම් කාරයෝ හරිම ලස්සන කතාවක් බුදු සරනයි සැමට
ආදරෙයි රංගනයෝ .. නාඩගම්කාරයො ආසම සෙට් එක ගෙනාපු එකට...comment එක දාලා සති 2 යි.. ඒ ටිකම අද ගෙනල්ලා ..ආදරෙයි 😘😘
Hi
සජිත සහ maalan පුතේ ඇත්තටම ඔබලාගේ කඳුළු සඟවා ගන සිනහමුසු මුහුණින් අනිත් ජීවිත වලට සතුටක් ලබා දෙන්න උත්සාහ කළාට අනේක වාරයක් ස්තුති පින්වත් දරුවෝ 🙏 පොඩිඩ්යි ගීතිකායි හරිම ප්‍රියමනාප දරුවන් දෙදෙනෙක් ඒ වගේම අනිත් හැමෝමත් ඉතාමත් දක්ෂ ආදර්ශමත් නිහතමානී ඔබලා හැමෝම වාසනාවන් අපේ රටට !!! 🌷👍All the best !!! Have very nice future all of you !!! සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!! 🙏
ගීතිකා නිකන්ම අනුරාධපුර කියල නෙමේ කිව්වේ එප්පාවල කියල ගමේ නමත් කිව්වා.ඒ තමා නිහතමානිකම.
Geethikage dance eka nane
Ape gama thamai eppawala
ඒකනම් ඇත්ත
Eka thama eyanam marai ane
එප්පාවලින් නැවතුනෙත් නෑ අනික් ටිකත් කීවා
ඇත්තටම කිව්වොත් මේක බැලුවෙ නැති උනොත් කෑවෙ නෑ වගෙ නිකන් ඒ තරම් ඇබ්බැහි උනා මේකට සුපිරියක්ම තමයි ඉතින් ✊❤️
කිරි පුතාවයි සුද්දවයි නැවත වැඩසටහනකට ගෙන් වන්න❤️
ඔව් අනිවාර්යයෙන් සෙරම ඔන
අනිවාර්යයෙන්
❤️❤️👌😊
Sudda,kawadiya,sara,kiriputha,maalan,poddi,patali & geethika
❤සරා,මනමාලං,කවඩියා, ගජ මෑන්,රත්නේ,සිරි සේන මාමා,ගීතිකාඅක්කා,පොඩ්ඩි, මාරම ලස්සනයි නාඩගම් කාරයෝ අපි හරිම ආසාවෙන් බලන්නේ හිත ඉල්ලන තරැ රංගන අයියා ලස්සන යි අද වැඩ සටහන බුදු සරණයි දෙවි පිහිට හැමෝටම නාඩගම් කාරයෝ ජය වේවා..❤❤👍👍👍👌💪💯
කවුරුත් කතා නොවුන වටින කෙනෙක් තමයි පොඩි හාමුදුරුවෝ
Aniwarenma aththa 🖤🖤
අම්නේමෙයා නැති තැනක්නැ😂
@@prabashipoornika1910 හී
@@BanchiLahiru123
....
Aththa ekanan...
ගීතිකා ඔයා පුතේ ගොඩක් ලස්සනයි සුබ පැතුම් budusarai !.....
ප්‍රවීනා අපේ ගමේ එහාපැත්තෙනේ මගේ වයසෙම 😍😍
අම්මො මෙවගෙ නාට්ටියාක් බලන්න දාපු එකනම් අම්මො පිං ඈ 😋😋😋🙈😍
පොඩිඩි බලන්න පටිට ආසාවෙන් හිටියේ.
ලස්සනයි මැණිකේ. ❤
බුදු සරණයි.