මේක බලන්න. අවාසනාව නොතකා ගේමක් ගහන්න.

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 41

  • @VinoliHarshika
    @VinoliHarshika Місяць тому +40

    අයියගේ කන්ටෙන්ට් එක ගොඩක් යුනීක් වගේම ගොඩක් යූස්ෆුල්..මම අවුරුදු 21 ක ගර්ල් කෙනෙක්..මගෙ ජීවිතෙ දැන් එකදිගට අවුරුදු හතරක් තිස්සෙ මං කරන කරන හැමදේම, එකදිගට වරදිනවා. මම බොහොම සාමාන්‍ය පව්ලක කෙල්ලෙක්. ලොකු දේවල් නෑ..ඒ නිසා තනියම ගේමක් ගහලා මගේම විදියකට ගොඩ එන්න මං උත්සාහ කරනවා. ඒ ගමනට ඔයාගෙ උපදෙස් ලොකු පිටුවහලක්..මේ සේවයට ස්තුතියි අයියේ..ඉක්මනට 100k රීච් වේවා කියලා සුභ පතනවා..!❤🎉

    • @MODOLOfashiondesign
      @MODOLOfashiondesign Місяць тому +2

      Good luck

    • @VinoliHarshika
      @VinoliHarshika Місяць тому

      මාව පින් කලාට තෑන්ක්‍යූ❤

    • @VinoliHarshika
      @VinoliHarshika Місяць тому

      ​@@MODOLOfashiondesign❤u too

    • @LifeSuccess-w7r
      @LifeSuccess-w7r Місяць тому

      ඔයා වගේ තනියම ගෙමක් ගහන්න හදන කෙල්ලෝ ගොඩක් දුරට අඩුයි.

    • @itsEshana
      @itsEshana  Місяць тому +5

      thank you නංගි ඔයාගේ comment එකට. ගේම අත අරින්න එපා. මාත් මුලින්ම business කරන්න පටන් ගද්දි වයස 17යි. ගොඩක් තැන් වල වැරදුන. ගොඩක් වලවල් වල වැටුනා. ඉතින් ඒකයි මම හිතුවේ මට මේ අවුරුදු කිහිපය තුල තේරුම් ගිය පුංචි knowledge එක ඔයා වගේ කට්ටිය එක්ක share කරන්න.
      ඔයාට මම පොඩි අදහසක් දෙන්නම්,
      ඔයා මොනවා හරි product එකක් sell කරනවා නම් - tiktok එකේ daily content දෙක ගානේ දාන්න. මාරම next level, high quality ඒවා නෙමෙයි. සාමාන්‍ය level එකෙන් තිබ්බා නම් ඇති. හැබැයි මේක නොකඩවා මාස 6ක් වත් අවම ගානේ කරන්න ඕන.

  • @CalmLand-iw3nb
    @CalmLand-iw3nb Місяць тому

    ayye ayyata nm dan abbahi vela 🥰super content. keep it up

  • @RioGamersLK
    @RioGamersLK Місяць тому +4

    ඇත්තටම එයා කීවා වගේ ඔයාගේ වෙනම කොලිටි වයිබ් එකක් තියෙනවා. ඒවා පේන්නෙ සියුම්ව. සෙක්ශන් එකකින් තව සෙක්ශන් එකකට යනකොට දාන ටෙක්ස් එකේ ඉදන් වෙනම කොලිටියක් තියෙනවා.
    මේ වගේ දේවල් එකතු වෙලා මගේ මයින්ඩ් එකත් වෙනස් උනාම මට හිතෙනවා කස්ටමර් කවදාවත් මොනාද කොම්පුටර් එකට දාන ස්පෙක් කියලා අහන්නේ නැති ගානට අපේ වැඩ කොලිටි වෙන්න ඕනි කියලා

  • @lahiru_weerasinghe
    @lahiru_weerasinghe Місяць тому

    Looking forward to more content like this

  • @taniyad9309
    @taniyad9309 Місяць тому

    මේ content හරි පිළිවෙලයි .නියමයි අයියෙ ..thank you for this !

  • @Dila_bro
    @Dila_bro Місяць тому +1

    ඔයා කතා කරන දේවල් මාරම පැක්ට්‍රිකල් මෝටිවේට් වෙන එකට වඩා වෙන්නේ අපිට අපිටම කියන්න ඕන එක ඔයා හරි ලස්සනය පොයින්ට වශයෙන් කියන එක. ඔක්කොම පිලිවෙලකට ලින්ක් වෙනව අයියේ.. මෙච්චර කාලයක් අහුවෙලා තිබ්බෙ නැති process එකක් ටික ටික තේරුම් යනවා වගේ දැනෙනවා❤

  • @sitharadissanayake2064
    @sitharadissanayake2064 Місяць тому

    Useful video..♥️ keep it up Ayya🔥

  • @sandu353
    @sandu353 Місяць тому

    Motivation නෙමෙයි වැදගත්.. මේ වගේ reality එක through දේවල් achieve කරන විදිය ගැන කියලා දෙන එක. Superb aiya ♥️

  • @Savi_369
    @Savi_369 Місяць тому

    Great video aiya.❤Good luxk🎉

  • @luckygirly
    @luckygirly Місяць тому +1

    Can you please upload a video about How to start and continue maintain own business while studying in university

  • @Shanus_Stories
    @Shanus_Stories Місяць тому

    Valuable content ❤.... Explains super

  • @SenSen-x7r
    @SenSen-x7r Місяць тому +1

    Congratulations for 10 k subs❤🎉

  • @SaveenWickramasinghe
    @SaveenWickramasinghe Місяць тому

    මගේ ජීවිතයේ හමුවන ආදරණීයම ගුරුවරයෙක්..ආදරෙයි අයියා❤🥂

  • @luckymusic5505
    @luckymusic5505 Місяць тому

    eka supiriyak eshana ayye 😘

  • @Dila_bro
    @Dila_bro Місяць тому

    මාරම related අයියේ❤

  • @sasithavidanapathirana7149
    @sasithavidanapathirana7149 Місяць тому

    Next Level ❤

  • @tharindu3950
    @tharindu3950 Місяць тому

    Nice advice😊

  • @SenSen-x7r
    @SenSen-x7r Місяць тому

    Hamadama balanava brother oyage video❤

  • @dilinishehara2343
    @dilinishehara2343 Місяць тому

    ❤luck=self confidence

  • @charithanjalipathiraja
    @charithanjalipathiraja Місяць тому

    Thankyou aiye. Jiwithe kiya dena hoda guruwarayek oy🙏

  • @Nzerome11
    @Nzerome11 Місяць тому +4

    Great video ❤. SL idan wena country ekakata job walata apply karanne kohomda brother? linkedin walinma nethuwa

    • @itsEshana
      @itsEshana  Місяць тому +1

      Jobs වලට apply කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනව brother. එකක් LinkedIn.
      තව, online job boards haraha. Google කරලා බලන්න.
      තව, එක එක companies වල websites වල openings දාලා තියෙනවා.
      තව, ඔයාට පුළුවන් ඒ ඒ companies වල අයගේ emails හොයාගෙන ඔයාගෙ portfolio/CV ඒකත් එක්ක කෙටි email එක්ක යවන්න.

    • @Nzerome11
      @Nzerome11 Місяць тому

      @@itsEshana ok thanks brother ❤️

  • @heshaa896
    @heshaa896 Місяць тому

    Thank you aiye ❤❤

  • @dildk2749
    @dildk2749 Місяць тому

    ❤❤❤

  • @ChamudithaBandara-hh2ez
    @ChamudithaBandara-hh2ez Місяць тому

    අයියෙ ඔයාව contact කරගන්න විදියක් කියන්නකො ❤

  • @dilshangz
    @dilshangz 29 днів тому

    🥰

  • @chathurngasenarth4183
    @chathurngasenarth4183 Місяць тому +1

  • @uveenmaneesha
    @uveenmaneesha Місяць тому

    🖤

  • @Isuru_chamalka
    @Isuru_chamalka Місяць тому +1

    ❤❤

  • @HashiniChandrasiri-nu7cb
    @HashiniChandrasiri-nu7cb Місяць тому