මැරෙන්න වැටුණු පිලිකා රෝගියාව සුව කල මාරවිල කුරුස පල්ලියේ හාස්කම.

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 394

  • @RukmaliFernando-w8o
    @RukmaliFernando-w8o 11 місяців тому +62

    ජේසුනී ඔබවහන්සේට සියල්ල කල හැකිය.....ප්‍රශංසා වේවා ස්තූතී වේවා මහිමය වේවා !ආලේලූයියා ....ස්වාමිනී.....

    • @ventnarada5896
      @ventnarada5896 11 місяців тому

      මොනවද කරලා තියෙන්නේ

  • @marianfernando8681
    @marianfernando8681 10 місяців тому +17

    මමත් ජේසු ගෙන් සුවය ලැබුණු කෙනෙක්, පිලිකාව තුන්වෙනි අදියර යේ හිටපු මම සුවෙන්.
    මාරවිල ශ්‍රී කුරුසියේ පල්ලිය
    මට ලැබුන දීමනාවන් ට ජේසුනී
    මම ඔබවහන්සේ ට මගේ හදවතින්ම ස්තූති පුශාන්ෂා කරමි

    • @francissantha8873
      @francissantha8873 9 місяців тому

      කුරුස පල්ලිය රෝහලක් කලහැකිද, බයිලා කියන්න නැතිව. රෝහල් ඇමතී රෝගීන් ගසා කන කාලේ. අන්දයෝ වුනාට තමන්ලා, සමාජය මරන්න එපා..

  • @karunaupali8607
    @karunaupali8607 11 місяців тому +29

    මමත්,බෞද්ධ ,මහත්තයා ,කිුස්තියානි, මම ආවා ආගමට,ඇවිත් ,ඉගෙන ගත්තා ළමයින්ටත් ආගම ඉගෙන්නුවා මහත්තයා නැති උනා නමුත් මට ජේසු පිහිට වෙනවා ඒ විශ්වාස උඩ මා මෙන් දරැවන්ද ජිවිතය ගෙනියනවා ජේසු ජිවමානයි. අත්දැකිම මට සැමවිටම තියනවා .ඔබ තුමිය පැවසු දේ සත්‍යයයි.ජේසු පිහිටයි .

  • @gtcell1311
    @gtcell1311 10 місяців тому +18

    වකුගඩුවේ ලොකු ගලක් තියෙන මට බරපතලව අමාරුවෙන් ඉන්නේ මට ඔබ වහන්සේ පිහිට මට පිහිට වෙන්න මේකට

    • @ssb1918
      @ssb1918 10 місяців тому

      Amila veda mahatha lagata yanna UA-cam eke thiyanava

    • @Catholicprayersnimalsha
      @Catholicprayersnimalsha 10 місяців тому

      මෙතෙක් කල පව් වලට අවංකව සමාව අරගෙන ඔබ විශ්වාසයෙන් ජේසුට කියන්න. එක්කෝ උන් වහන්සේ ප්‍රාතිහාර්යත්මක ලෙස ලෙඩේ සුව කරාවි නැත්නම් නිවැරදි ප්‍රතිකාර ලබා දෙන ස්ථානයකට ඔබව යොමු කරාවි වෛද්‍යවරයා

    • @jacinthawickramasinghe3098
      @jacinthawickramasinghe3098 10 місяців тому

      ජේසු පිහිටයි

    • @chaminda2222
      @chaminda2222 9 місяців тому

      බෙහෙත් ගන්න. මතක තියා ගන්න සුව වෙන්න කාලයක් යන බව.

    • @DeepthiWeerasingha
      @DeepthiWeerasingha 8 місяців тому

      ​@@ssb19185

  • @manelupandinadeva6055
    @manelupandinadeva6055 11 місяців тому +35

    ජේසු ජීවමානයි ඔබවහන්සේට හදවතින්ම ස්තුතියි පියානෙනි ස්තුතියි ස්තුතියි ජේසුනි ❤❤❤❤

  • @dinushikanishadi2147
    @dinushikanishadi2147 11 місяців тому +36

    මගේ ජේසු එහෙම තමයී ඒ ජේසුගෙ හැටි❤️ ජේසුනී මගේ ශරීරයේ තියෙන මේ සුව නොවන පිළිකාවෙන් මාව ගලව ගන්න ජේසුනී..මං ඔබ වහන්සේ කෙරෙහී විශ්වාස කරනව❤️

    • @Shelton-ob4rq
      @Shelton-ob4rq 11 місяців тому

      Amen

    • @Shelton-ob4rq
      @Shelton-ob4rq 11 місяців тому

      What's app pamanai

    • @Shelton-ob4rq
      @Shelton-ob4rq 11 місяців тому +2

      Unwahanse kerehi thanu viswasaya oyawa suwa karanawa

    • @shiranipremarathna
      @shiranipremarathna 11 місяців тому

      දෙවියන් වහන්සේ ව විශ්වාස කරන්න .බයිබල් පල්ලි යන්න.පාස්ටර්ට විස්තර කියලා යාච්චා කරවා ගන්න.විශ්වාශයෙන් යාච්චා කරන්න .අනිවාර්යයෙන් ජේසු ඔබව සුව කරනවාමයි.

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 11 місяців тому +1

      මිත්‍යාව තුළ ජීවත් වන්න එපා. ලෝකය දකින්න, අදුරෙන් ආලෝකය දකින්න.

  • @fredmadesilva5534
    @fredmadesilva5534 11 місяців тому +16

    කුරුස පල්ලිය මගෙත් බලාපොරොත්තු වක් ඉශ්ට කරපු අති පූජනීය ස්ථාන යක්
    ජේසුනී ඔබවහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා !🙏❤️

  • @MarianPremathilake
    @MarianPremathilake 11 місяців тому +25

    "ජේසු" යන sri නාමයට ප්‍රශන්සා වේවා ! ප්‍රශන්සා වේවා !! ප්‍රශන්සා වේවා !!! බලවන්ත sri නාමයට ප්‍රශන්සා වේවා ! Gawurawaya වේවා , ස්තුතියි ජේසුනි .

  • @DinithDinith-v1b
    @DinithDinith-v1b 11 місяців тому +50

    ජේසු ජිවමානයි..බලගතුයි...අපේ ජේසු තාත්තාව.විස්වාස කරන්න .ජේසු පිහිටයි..❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @Tharaka_de
    @Tharaka_de 11 місяців тому +45

    කුරුස පල්ලිය මගේ බලාපොරොත්තු සියල්ල ඉටුකළ අතිපූජනීය ස්තානයයි❤ දෙවියන්වහසේට ප්‍රසංසා වේවා ආමෙන්❤️❤️❤️

  • @amilajeewanie8209
    @amilajeewanie8209 11 місяців тому +25

    හරිම ලස්සන කතාවක් ඇත්ත කුරැසපල්ලියට හැම ආගමක අය එනවා මා ලග චායාරැප තියෙනවා මම ඒවා මුහුනු පොතට දාලත් තියෙනවා මම නම් කතෝලික ඉස්සර නිතරම ගියා දැන් නම් සැහෙන කාලෙකට පස්සේ ලගදි ගියා ඇත්තටම හාස්කම් තියෙන ජේසු ජිවමානව වැඩ සිටින තැනක් මට හරිම සතුටුයි මෙි වගේ විඩයෝ දකින්නේ කලාතුරකින් ඔබට ස්තුතියි ජේසුපිහිටයි

  • @maryfernando6685
    @maryfernando6685 10 місяців тому +5

    ජේසු ජීවමානයි.උන්වහන්සේ අපිට උවමනා දේ අපිට පරක්කු වෙලා හරි දෙනව .අපි ඉල්ලපු දේවල් ඒ වෙලාවටම නොදුන්නට උන්වහන්සේ කවදාවත් අපිව අත අරින්නෙ නැහැ .ජේසු අපිට ආදරෙයි .ජේසුනි ඔබ වහන්සේට ප්‍රසංසා වේවා ආලේලුයියා..

  • @PriyanganiPushpalatha-q3i
    @PriyanganiPushpalatha-q3i 10 місяців тому +8

    මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය කුරුස පල්ලියේ ප්‍රාතිහාර්ය මගෙ ජේසු 💖💖💖🙏🙏🙏

  • @jeonjk3853
    @jeonjk3853 11 місяців тому +15

    මාගේ දෙවිදුන්ට සියල්ල කල හැකිය.ඔබ වහන්සේ ට ප්‍රශන්සා වේවා.......!මහිමය වේවා.......!ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේවා.....!❤❤❤

  • @merinamuthunamagonnage2093
    @merinamuthunamagonnage2093 11 місяців тому +22

    වරක් නොවේ..දෙවරක්ද නොවේ..තෙවරක් ද නොවේ සමිඳේ...බොහෝ වර මා...ඔබෙන් ලැබුවේ..කරුණාව සමිඳේ.

  • @geshanipiyumali463
    @geshanipiyumali463 11 місяців тому +10

    කාලයක් යන්න ආසාවෙන් බලන් ඉදලා මාත් ඊයේ මාරවිල church එකට ගියා.හිතා ගන්න බෑ.හරිම හාස්කම්.මන් ආයේ යන්න ආසාවෙන් බලන් ඉන්නවා.මන් යන්න ආසම තැනක්.ජේසු පිහිටයි ❤

    • @RenuRenu-zz7zm
      @RenuRenu-zz7zm 11 місяців тому

      මට නාරම්මල ඉදල යන්න පාර කියන්නකො

    • @safpjjs
      @safpjjs 9 місяців тому +3

      මිගමුව හරි කොළඹ හරි බස් එකක ඇවිත් තොප්පු හංදියෙන් බැහැලා හලාවත/ පුත්තලම/ අනුරාධපුරය/ මාදම්පේ බස් එකක නැගලා මාරවිල කුරුස පල්ලි යන හන්දියෙන් බහින්න. එතන ඉදන් ත්‍රිවිල් එකක යන්න.

  • @ChandaniPushpalatha-cd4pf
    @ChandaniPushpalatha-cd4pf 11 місяців тому +4

    ජීවමාන ජේසුස් වහන්සේ මගේ ගෙදරට කරලා තියන හූනියම ආපිට හරවා යවන්න ,මුනිදුනි ,ජේසු මගේ සමිදුනේ ,

  • @KawshalyaPriyangani
    @KawshalyaPriyangani 11 місяців тому +7

    ආමෙන් ජේසුනි ඔබ වහන්සේ මගේ තාත්තාගේ පපුව සම්බන්ද තියුන ලෙඩ සුවපත් කර දෙන්න් ඔබ වහන්සේ ජිවමානයි ඔබ වහන්සෙ ජිවමාන්‍යි ස්තුතියි

    • @nimalshafernando377
      @nimalshafernando377  11 місяців тому +3

      අනිවාර්යෙන් ජේසු හොද කරනවා. මේ channel එකේ දාල තියනවා බලගතු prayer videos. එව්වා වල උදව්වත් අරං pray කරන්න

    • @KawshalyaPriyangani
      @KawshalyaPriyangani 11 місяців тому +1

      @@nimalshafernando377 ස්තුතියි

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 11 місяців тому +24

    ජේසු ජිවමානයි ජිවමානයි ජිවමානයි, 🦅

  • @PremaPremakumari-x7u
    @PremaPremakumari-x7u 9 місяців тому +2

    හරිම ලස්සන කතාවක් මමත් ලංකාවට අාපු ගමන් එනවා හරිම අාසාවෙන් ඉන්නෙ god bless you❤❤

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz 10 місяців тому +5

    ශ්‍රී කුරුස දේවස්ථානයේ හාස්කම් ඉතා ප්‍රබලයි.....ලෙඩට දුකට කරදරවලට ගොඩාක් පිහිට වෙන තැන....ශ්‍රී කුරුස දේවස්ථානය මාරවිල

  • @judykulathunga591
    @judykulathunga591 11 місяців тому +11

    සහතික ඇත්ත...අපිටත් ප්‍රාතිහාර්ය වෙලා තියෙනව.. හැබැයි අපිට තියෙන හදිස්සියට නම් නෙවෙයි.. බොහොම හෙමින් ප්‍රතිහාර්යය සිදුවෙන්නෙ.. මට නම් ජේසු තමයි ජිවිතේ.❤

  • @brijectfernando1570
    @brijectfernando1570 11 місяців тому +12

    අනේ ජේසුනි රෝග වේදනාවලින් වේදනා විදින සියලුම රෝගීන්ව සුවකරන්න ආමෙන් ❤❤❤

  • @brijectfernando1570
    @brijectfernando1570 11 місяців тому +4

    ❤❤❤❤❤ජේසුනි ඔබවහන්සේ ජීවමානයි ඉස්තුතියි වේ ප්‍රසංසා ආමෙන්

  • @malijayaraj7130
    @malijayaraj7130 11 місяців тому +3

    කුරැසපල්ලියෙි මාරම හාස්කම් තියනව. මම කුරැසපල්ලියෙ හැම සිකුරාදාම ගියා මට මගේ දුවව ලැබුනේ කුරැසපල්ලියෙ හාස්කම් වලින් මම බුද්ධාගමේ ජේසුස් වහන්සේ ජාතිබේද නෑ .. අන්‍යාගමි් අයට ගොඩක් පිහිට තියනවා මමත් බෙහෙවින්ම විශ්වාසයෙන් අදහන තැනක් මගේ දුවත් හරිම ලැදියාවන් පල්ලිට යනවා කුරැසපල්ලි අතිපුජනීය සිද්ධස්ථානයක් මගේ විශ්වාසයක් තියනවා ජේසු යන sri නාමයට නාමෙට පසන්සා වේවා...පසන්සා වේවා...පසන්සා වේවා බලවන්ත පසන්සා නාමයට නාමයට පසන්සා වේවා.🙏 නාමයට

  • @dilonshanez1309
    @dilonshanez1309 11 місяців тому +14

    Jesus name is alive
    Lot of miracles happened for my life
    He is very great
    Trust in our lord Jesus 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dilhanidesilva8586
    @dilhanidesilva8586 10 місяців тому +5

    මගේ බලාපොරොත්තු ඉටුකරපු තැන ස්තුතියි දෙවිදුනි 🙏

  • @Genesis12381
    @Genesis12381 11 місяців тому +57

    මම කතෝලික.මම යාලු වෙලා හිටපු කෙනා බෞද්ධ.මුලදි මට තමයි ආගම් ගැටලුව තිබ්බේ.නමුත් එයා හැමවෙලේම කිව්වේ අපි එකට ඉඳලා ප්‍රශ්ණ විසඳගමු කියලා.ඔහොම අවුරුදු 4ක් ගෙවිලා ගියා.එයා එකපාරම කිව්වා අපේ ආගම් නිසා ගෙවල් වලින් ප්‍රශ්ණ එන්න පුළුවන් කියලා නැවැත්තුවා.මං වැටුනේ නෑ.මං යාච්ඤා කළා.ශු.බයිබලය කියවන්න පුරුදු උනා.මං ගොඩක් ඒ තුළ ශක්තිමත් උනා.මං හිතනවා දෙවියන් වහන්සේ අපෙන් ගලවන්න තියෙන දේ ගලවනවා.ගැලපෙන දේ තමයි දෙන්නේ.අවශ්‍ය වෙන්නේ උන්වහන්සේ තුළ විශ්වාසයෙන් සිටීම පමණයි.

    • @MrWmdm
      @MrWmdm 11 місяців тому +6

      හොඳ කෙනෙක් ඉක්මනින් ලැබෙයි.ඔයා ශක්තිමත්ව තවත් ඉදිරියට ගමන් කරන්න.ජේසු පිහිටයි💐💐💐

    • @Shelton-ob4rq
      @Shelton-ob4rq 11 місяців тому +1

      Amen

    • @ranisilva9829
      @ranisilva9829 11 місяців тому

      💓🙏💓🙏💓🙏💓🙏💓🙏🙏🙏🙏👍👍👍

    • @PriyanthaGirtrood
      @PriyanthaGirtrood 11 місяців тому +1

      Mm

    • @PriyanthaGirtrood
      @PriyanthaGirtrood 11 місяців тому

      Moko

  • @anomadesilva5362
    @anomadesilva5362 10 місяців тому +4

    Thank you Jesus. Praise you Jesus. I love this Church. 🙏

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 10 місяців тому +3

    ජීවමාන ජෙසු ට සියලු දේවල් කල හැකිය ප්‍රසන්සා වේවා ප්‍රසන්සා වේවා මහිමය වේවා ❤🎉

  • @ChaRajapaksha
    @ChaRajapaksha 4 місяці тому +2

    මගේ අම්මට දියවැඩියාව තිබ්බා. කකුලේ තුවාලයක් ආවා. hospital එකෙන් කිව්වා surgery කලා එක දිගට මම භාර වුනා ජේසුට මගේ අම්මව බේරලා දෙන්න, සුව කරලා දෙන්න කියලා. ජේසුගේ පිහිටෙන් අද එයාට හොදටම හොදයි 💖🙏💖. විශ්වාස කරන්න ජේසුට කරන්න බැරි දෙයක් නැහැ මේ ලෝකේ 💖🙏💖

  • @Sampath-dg7vg
    @Sampath-dg7vg 10 місяців тому +2

    PRAISE THE LORD ❤❤❤❤❤. කථාව අහනකොට කදුලු ඵනවා සතුටට.ආදරෙයි ඡේසුනී.❤❤❤❤❤❤❤

  • @latawickrama1232
    @latawickrama1232 11 місяців тому +5

    දෙවියන් වහන්සේට සියල්ල කල හැකියි🙏🙏ආමේන් 🙏🙏🙏

  • @charlainewilliams40
    @charlainewilliams40 10 місяців тому +6

    My husband was a Christian and I a Catholic. My in-laws expected me to change but thank God I never changed my religion, my two sons are Catholics and my husband was finally converted. I thank God for giving me the strength to be what I am today. Thank you Lord.Amen

  • @LataAm
    @LataAm 11 місяців тому +11

    දෙවියන් ශ්‍රේෂ්ඨයි

    • @LataAm
      @LataAm 10 місяців тому

      Amen 🙏🙏

  • @FrenandoNilusha-vw3hc
    @FrenandoNilusha-vw3hc 11 місяців тому +3

    Mamath marawila....
    Hema sikuradhama kurusapalli yana puruddhak thiyenawa
    Matath lokuuu haskamak siddha una sri kurusiyen
    Adrei godaaaaaaaak jesuni🌹
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rosefernando1295
    @rosefernando1295 10 місяців тому +3

    ජේසු ජීවමානයි දෙවියන් වහන්සේට පශංසා වේවා

  • @Tharutharu-bd7vl
    @Tharutharu-bd7vl 2 місяці тому

    ජේසුනි ඔබ ජීවමානයි .ඔබ වහන්සේ බලගතුයි ආශිර්වාදය වේවා ආමෙන් ✝️✝️✝️🙏🙏

  • @DeepaChandani-tz2hx
    @DeepaChandani-tz2hx 11 місяців тому +5

    ජේසු ජීවමානයි❤

  • @LataAm
    @LataAm 11 місяців тому +8

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා ❤❤

    • @Shelton-ob4rq
      @Shelton-ob4rq 11 місяців тому

      Amen

    • @LataAm
      @LataAm 11 місяців тому

      @@Shelton-ob4rq ස්තුතියි ඔබතුමා ට

  • @jenniepe4084
    @jenniepe4084 11 місяців тому +2

    සියල්ල කල හැකි ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ට ස්තුතියි.... ස්තුතියි... ස්තුතියි..ජේසු සත්‍යයි...

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy 11 місяців тому +1

    Amen aleluiya my heavenly father our holist pirite amen ...i am your glory father ...i love you ...i believe my deeply hart my only father lord jesus ...your my savior ..your my first techer ..amen aleluiya aleluiya aleluiya aleluiya aleluiya aleluiya aleluiya holy holy holy holy holy holy holy your my life last love ...i am your little believe glory last love ...holy holy holy holy holy holy holy holy holy

  • @L91nMK-vq8sz
    @L91nMK-vq8sz 11 місяців тому +1

    ජේසු පියාණනි, මාගේ දරුවාගේ අසනීපය සුව කර දෙන්න.ඔබ වහන්සේ ගේ ශී නාමය ට ප්රශංසා වේවා ගෞරවය වේවා. මහිමය වේවා.

  • @KamaniWithanage-ng4ih
    @KamaniWithanage-ng4ih 20 днів тому

    මමත් ගියා කුරුස පල්ලි යට
    මට තිබුන ගොඩක් රෝග වලින් සුවපත් වුනා. ස්තූතියි මගේ ජේසු නේ 🙏🙏🙏

  • @sunethrakusum8189
    @sunethrakusum8189 11 місяців тому +5

    සියල්ල කළ හැකි දෙවියන් වහන්සේ ❤❤🙏🙏🙏🇮🇹

  • @dulanjanasathsara6925
    @dulanjanasathsara6925 10 місяців тому +4

    අනෙ මන් අද ගියා මගෙ මල්ලි අසනීපයෙන් ජෙසුස් වහන්සෙ ඉල්ලපු හැම දෙම මට දුන්නා මගෙ ජෙසූ මගෙ මල්ලිව ආයෙ නිරොගිව මගෙ ලගට එවනවා මට විශ්වාසයි ආමෙන්...❤

  • @pushpapriyadarshani1835
    @pushpapriyadarshani1835 10 місяців тому

    ඇත්ත mama නිතරම yanaWa paliyata . Jesu ජීවමානwa ජීවත් wenawa. හිතට marama සැනසුමk tiyanawa . Viswasaya tiyanawanm hamadema හරියටම hari yanawa. ආදරෙයි magei jesu thatha

  • @sujeewafernando6580
    @sujeewafernando6580 7 місяців тому +2

    අනේ මගෙ දුවටත් අක්මාවෙ රෝගයක් ඇයට අක්මාවක් බද්ද කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නොමැති බව doctor lage අදහස.අනේ මගෙ දුඅ වෙනුවෙන් සියලුම දෙනා කුරුස පල්ලියෙ ජේසුට.ඔරසන් කියන්න.ඉක්මනින් සුවය පතන්න.අනේ ශ්‍රි කුරුසියේ ජේසුනි මගෙ දරුවා ආරක්ෂා කරල දෙන්න.

    • @nimalshafernando377
      @nimalshafernando377  7 місяців тому

      අනිවාර්යෙන් pray කරනවා. ජේසුව 100% විශ්වාස කර ඔබත් නිරන්තරයෙන් pray කරන්න.

  • @madufernando2617
    @madufernando2617 11 місяців тому +3

    කුරුස පල්ලීය බලගතු ස්ථානයක්.මොන පුන්ණයක් තිබුණත් ඒ ස්ථානයට පය තියපු ගමන් හිතට දැනෙන මානසික සුවය කියා නිම කරන්න බැහැ. තමන්ගේ දුක් කරදර විසඳාගන්න බැරි පුශ්න රැගෙන යන්න කුරුස පල්ලියට. භාරදෙන්න ජීවමාන ජේසුට. ඉල්ලන දේ ලැබෙනවාමයි
    පරක්කුයි ඉවසන්න. විශ්වාශය තියාගන්න. ඵම පිංබීමට ඵන සෑම කෙනෙකුවම ජේසු හිස් අතින් යවන්නේ නෑ. 🙏🙏🙏🙏🙏🙏

    • @antonjohn497
      @antonjohn497 10 місяців тому

      ජේසු ජීවමානයි .ප්‍රසන්සා වේවා .

  • @dhammikapriyadarshne8776
    @dhammikapriyadarshne8776 8 місяців тому

    marawila kurusa palliye balayen mage hakke kata athule thibena wedana adu kara denna jesuni oba wahaseta gueawa pasansa wewa amen

  • @marianfernando2896
    @marianfernando2896 11 місяців тому +1

    Mage jesu ජීවමාන jesuni apage සියලුම duk කරදරය walin apa galawana mage jesu❤ oba tuma ජීවමාන jesuni🙏🙏🙏🙏

  • @ChaRajapaksha
    @ChaRajapaksha 4 місяці тому

    ජේසු ජීවමානයි 💖🙏💖. අවශ්‍ය විශ්වාසය පමණයි 💖🙏💖

  • @chandichandi1147
    @chandichandi1147 7 місяців тому

    Mamat giya mara vila paliyata marama hitata sahluwak danenawa viswasa karana mage jesuta ka la nohaki deyak na amen

  • @aanadasunil4048
    @aanadasunil4048 10 місяців тому +1

    Oh God you have given me everything in my life and I love you so much because you are my only hope thank God for them

  • @anastadias9341
    @anastadias9341 11 місяців тому +3

    ජේසුනී ඔබවහන්සේට ස්තුති පුශංසා වේවා මහිමර වේවා🙏🙏🙏🙏🙏🙏

    • @lloydperera
      @lloydperera 10 місяців тому

      Jesu jeevamanai priest the lord piyananee

  • @SashaFernando-g8e
    @SashaFernando-g8e 11 місяців тому +2

    ඒ තරුණයාව සුව කළේ දෙවියන් වහන්සේ ඇය තුළ තිබූ විශ්වාසය දෙවියන් වහන්සේ දුටුවා.නමුත් රූපයක් නිසාවත් දේව ගෘහය නිසාවත් නොව....දෙවියන් වහන්සේ බලන්නෙ මනුස්සයාගේ සිත් හා අදහස්ය.....සොයන්නාට සම්භවයේ තට්ටු කරන්නාට දොර ඇරේ."මෙන්න, ඉක්මනින් එමි; එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමඟ විපාක තිබේ." - (එළිදරව් 22:12 "මම අල්ඵා සහ ඕමෙගාය, පළමුවෙනියා සහ අන්තිමයාය, පටන්ගැන්ම සහ කෙළවරය." - (එළිදරව් 22:13

  • @ThakshilaManori-gp2qj
    @ThakshilaManori-gp2qj 11 місяців тому +8

    Thank you Jesus ❤❤❤

  • @Udariranasinghe-c9v
    @Udariranasinghe-c9v 5 місяців тому

    නැවත වතාවක් මා හට කුරුස පල්ලියට යන්න එ අවස්තාව ලබා දුන්නාට ස්තූති වේවා❤ජේසුස් වහන්සෙ ස්තූති වන්ත වේවා❤

  • @dineshperera2599
    @dineshperera2599 11 місяців тому +3

    Thanks jesus ආමෙන් jesus i.trust in you amen

  • @GayaniDisanayaka-h9j
    @GayaniDisanayaka-h9j 2 місяці тому

    මගේ, ජිවිතේ,, ඒවාගේම,,,දුක්, වේදනා විදින,ලේ, පිලිකා වක්,,හමුවුන, කෙනෙක් ඉන්නවා,,, හැබැයි,,, මගේ,, ගොඩක්, ලංවෙලා,,ඉන්නවා,,,මං, දන්නවා,,, මගේ ජේසු වහන්සේ,,, සුවය ලබා දුන්නෝය,කියා,මං, කුරුස, පල්ලියේ,එනකම්,ගියා,,, මාරවිල, පල්ලිය යට, එක්ක,ගියා,,, ඇත්තටම හදවතට දැනෙනවා,, සිතුවිලි මගේ ජේසු වහන්සේ,,දකිනවා,,,මිය,,දකින,,, සියලුම දෙනා,,මගේ,ආදර,,තාරුදු,සම්පත්ට,,, ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරන්න,,කියා,ඉල්ලන,,, මගේ යාළු වන්නෙ,,,,😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @MARlASS-y5c
    @MARlASS-y5c 10 місяців тому

    ❤️❤️❤️..ජේසුස් වහන්සේ ජීවමානයි.සියල්ල කළ හැකි වේ උන්වහන්සේ අපගේ පියාණන් වහන්සේ වන බැවින්.❤❤❤❤

  • @GayaniDisanayaka-h9j
    @GayaniDisanayaka-h9j 2 місяці тому

    හාලලෙලුයා,හාලෙලුයා,,,, ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ස්තූති වේ වා පියාණනි ස්තූති පියාණනි

  • @letslearnenglish5997
    @letslearnenglish5997 10 місяців тому +1

    God bless you I believe Lord God almighty amen thank you for the recover from illness my mother safe 🙏🙏🙏🙏

  • @mervinnoelperera4938
    @mervinnoelperera4938 11 місяців тому +1

    Jesu nisai mama geewath venne. Jesu geewamanai.jesuta stuthi.

  • @nayomifernando2520
    @nayomifernando2520 10 місяців тому

    ස්තුතියි ජේසුනි ප්‍රසාන්සා වේවා ආලෙලුයා 🙏🙏🙏❤️❤️❤️❤️

  • @thilinifernando28
    @thilinifernando28 9 місяців тому

    මමත් උන් වහන්සේගේ හාස්කමේ සුවය ලැබූ කෙනෙක්. ඔබ වහන්සේට ස්තූතිය මගෙ ජේසුනී...!

  • @SusilMangalika
    @SusilMangalika 20 днів тому

    කුරුසපල්ලිය කියන්නේ හාස්කම් තියන පූජනීය ස්ථානයක් ජේසු ජිවමානයි 🙏🙏🙏🙏🌹🌹🌹

  • @niranjalasarojani-zc6jm
    @niranjalasarojani-zc6jm 10 місяців тому +1

    Mage game paliya 🙏🙏🙏athaa mage jesus godak pihta wenwaa

    • @surangapmb7207
      @surangapmb7207 9 місяців тому

      Wisthara tikkaka ganna number eka danwade

  • @RaviThilakarathne
    @RaviThilakarathne 11 місяців тому +1

    Deviyan wahanse oba samaga wanasekwa... oba samagada wanasekwa..

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 11 місяців тому +1

    Praise be to the Lord Amen 🙌🙌 Jesus is the best Doctor !! Our saviour redeema & judge !!! Aleluia 🙏

  • @kalpanimatalehewa865
    @kalpanimatalehewa865 8 місяців тому

    mage jesuni..api godak naya wela inne..apiwa me naya barin nidahas krala..aurudu samaranna labennaa

  • @kasunhemachandra4721
    @kasunhemachandra4721 10 місяців тому +2

    Mama bauddha. Eth apith kurusa palli yanawa. Ethana godak haaskam tiyena athi pujaniya sthanayak .

  • @GayaniDisanayaka-h9j
    @GayaniDisanayaka-h9j 2 місяці тому

    ඇත්තටම ගොඩක්,,, හාස්කම් සිදු වෙවා,,,,කුරුස,,, පල්ලිය

  • @ethalfreda4278
    @ethalfreda4278 10 місяців тому

    Sampurna aththa maravila kurusa palliya kiyanne asarana ayage saranaya oba illana deya viswasayen illanna aniwarayen obata labenawa kurusa palliye haskam godai jesuta mama godak adarei jesuni asarana siysluma denata pihita wenna

  • @nirmalidezilvaferbando8140
    @nirmalidezilvaferbando8140 11 місяців тому +3

    Thank you Jesus
    Amen

  • @GayaniDisanayaka-h9j
    @GayaniDisanayaka-h9j 2 місяці тому

    ස්තූති වේවා පියාණනි ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන්

  • @HashithaMadushan
    @HashithaMadushan 8 днів тому

    Amen jesus ජීවමාන jesuni amen

  • @nalifernando5251
    @nalifernando5251 11 місяців тому

    මගේ රැකවරනය සමිදානන්මය.එතුමන් අැති අැන මට හිග නොමැතේ .ජේසු සැබවින්ම ජිවමානයි මගේ ජේසුනේ

  • @jasonnaveen.4435
    @jasonnaveen.4435 11 місяців тому +2

    Thank you Jesus.you healed me.

  • @letslearnenglish5997
    @letslearnenglish5997 10 місяців тому +1

    😢😢😢 I Love You Jesus Christ my saviour

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 11 місяців тому

    ජේසුනේ ඔබට prasansa වේවා.අාමේන්.අාමේන් අාාාාාමෙින්.

  • @chaminirmani2190
    @chaminirmani2190 11 місяців тому

    Amen jesu ජීවමාන bawa අපි දන්නවා සියල්ල වෙනස් keranne devipiyanan.

  • @seetharanjani7745
    @seetharanjani7745 11 місяців тому +1

    Prasansa weywa .දෙවියනේ oba jeevamanai .

  • @Tharaka_de
    @Tharaka_de 11 місяців тому +2

    ජෙසු❤ ජීවමානයි ප්‍රසංසාවේවා❤

  • @pasianka
    @pasianka 11 місяців тому +1

    I've seen and realised miracles in my life. Faith can do wonders ✨️ 🙏 have Faith !

  • @madujayanathperera
    @madujayanathperera 5 місяців тому

    Mamath budis ..eth loku විස්වාසයk tiyanwa marawila කුරුස පල්ලිය gana...🙏

  • @roicefernando1857
    @roicefernando1857 11 місяців тому

    ❤❤❤ ane oyage katha kireeme sabdaya nm aheno adui ne jesupihitai

  • @indranifernando263
    @indranifernando263 11 місяців тому

    ජේසුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා

  • @nilux2180
    @nilux2180 11 місяців тому +2

    ජේසු ජීවමානය. ප්‍රසංසා වේවා.

  • @SanjeewaPerera-j5m
    @SanjeewaPerera-j5m 10 місяців тому +1

    Mage adara JESU obawahanse jewamanai .Amen

  • @senniyasrilanka8012
    @senniyasrilanka8012 11 місяців тому +2

    Jesus jewamani haleluiya amen amen amen

  • @ChammikaLandrum
    @ChammikaLandrum 11 місяців тому +1

    Sthuuthiyi mage jesuni.🙏❤

  • @charlainewilliams40
    @charlainewilliams40 10 місяців тому

    Yes, I have visited this church. Praise the Lord.!

  • @mahesdilruksha4847
    @mahesdilruksha4847 11 місяців тому

    ❤❤Jesu jiwamanai.❤❤ dewiyanwahanseta siyalla kala haki.❤❤ marawila kurusa palliye haskam godai. Mamat e pollawe dana gahala illapu hama dema jesu mata dunna. Jesuni man iye bara oppu nokarapu nisa mata samawenna.man jesuta lan wenawamai.

  • @mallikadissanayake5455
    @mallikadissanayake5455 11 місяців тому +2

    ඔබ මිස දිටු බවෙන් මිදේවා

  • @AnomaPryadarshani
    @AnomaPryadarshani 11 місяців тому

    Magath jeewitha godak prashna walata pilithuru dunna jasu.jasu jewamanai.sthuthi oba wahansata.❤❤❤❤

  • @alexrodrigo9022
    @alexrodrigo9022 11 місяців тому

    Great story and a testimony
    Great job
    Alex Rodrigo🇨🇦

  • @monicagunawardhana9054
    @monicagunawardhana9054 10 місяців тому

    Jesune oba wahansege pihiten mage wishadi thathwaya durukala manavi.

  • @mervinnoelperera4938
    @mervinnoelperera4938 11 місяців тому

    Jesu api lageta ennako.api oyata godak aadarei.

  • @sunilsilva1600
    @sunilsilva1600 11 місяців тому +1

    Praise the Lord. We trust in Jesus. Amen