Mn hariyatama dws 2kata kalin akkagei aiyageu vligs balanna gaththr.....aththatama oyaalage videos harima natural ....ee wagema hadawathata denena deewal godak videos waladi dekka mn... And the way u guys shows love to partner ..I love it soo much...❤ 🤗
Akki...wannaku karanna ( wannaku kiyla fb eke gahanna ko) math bara adu kara gaththa eken eke thiynne hodata kala bara adu karanna eka lesi.....denatama bs...
අක්කිගෙ උපදෙස් ටික හරිම වටිනව හරිම ආදරෙන් අපි ඒව බාර ගන්නව අක්කි බොහොම ස්තූතියි 🥰🥰
පන්ඩිත කමක් නෙවෙයි අක්කේ ඔයා කියන්නේ ඔය....ජීවිතයට ඇත්තටම ඕන දේවල්...උපදෙස් ටිකට ගොඩක් thank u💐❤💐❤💐හැමදාමත් අපි ආදරෙයි ❤❤
හරිම සුන්දරයි මට ආසයි ඔය දෙන්න ගත කරන ජීවිතේ බුදුසරණයි ❤
හරිම ලස්සනයි අක්කී&අයියේ.❤❤❤❤❤ සුප් එක නම් රසම රස පාටයි
හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ,ආදරෙන් ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි .
මෙි vido එකෙන් ඔයා කිව හැම දෙයක්ම අැත්ත අපෙ ජිවිත වලට ගොඩ දේ ගන්න පුලුවන් ගොස්තුති දිනිති🙏අාදරෙයි බුදුසරණයි❤❤
රෙදි වේලගන්න බැරි කතාවනම් ඇත්ත😂අපේ අම්මි වැලට දානව ආයෙ ගන්නව🙈
අක්කේ ඔයා කියන දේවල් ඇත්ත... ඉස්සර මාත් මගේ boyfriend එක්ක ප්‍රශ්න කතා නොකර හිතේ හිරකරගෙන ඒ දේවල් දරාගන්න බැරිම තැන කේන්ති උපරිම ගියාම ලොකුවටම රණ්ඩු වෙනවා.. ප්‍රශ්නේ උනේ පුංචි දේකට උනාට රණ්ඩු උනේ තවත් දේකට. ඒත් ඔයාලගේ වීඩියෝ බලන්න ගත්තම මං එයාට ඉස්සරට වඩා ආදරේ වෙලා එයාව නැතුවම බැරි වෙලා.. thank you so much අක්කේ ඔයාලා නිසා අපි දෙන්නා දැන් ගොඩක් ආදරෙන්දැන් . අවුරුදු 9ක සම්බන්දේ පුංචි හේතුවක් නිසා නැති වෙන්න ගියේ ඒත් ඔයාලා නිසා අපි ආයෙත් සතුටින් ❤
Lobakama nathiwa kannako.chiken kali deka thunak.
❤❤❤❤
දිනී අක්කිට පුදුම දැනුමක් තියෙන්නෙ. ආදරෙයි ❤ ඔයා නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. බුදුසරණයි.. ජේසු පිහිටයි අක්කි අයියා ❤
❤
අක්කගේ වචන ටිකට තවත් ආදරෙයි ❤️ ඔයා කියන්නේ මගේ හිතේ තියෙන ඒවයින් කොටසක් ඇත්තටම 🙏🙏🙏
හැමදාම සතුටින් ඉන්න දෙන්නම එකට ජිවිතය තියෙන තුරා බුදුසරණයි ජෙසුපිහිටයි මං හරිම කැමති ඔයාලා දෙන්නටම එවගේම සංගීත්ගේ අම්මිටත් ගොඩක් කැමතියි මං ආදරෙයි ඔයාලට ❤❤❤❤
අන්න අන්න පයිප්පෙන් වතුර බිංදුව බිංදුව වැටෙනො😊😊ආදරෙයි ඔය දෙන්නටම ❤❤❤සතුටින් ඉන්න හැමදාම ❤
ඔය දෙන ඔවදන් හරිම වටිනවා ..ගොඩක්ම ගොඩක් ආදරෙයි...වීඩියෝ බලන්නේ හරිම ආශාවෙන්...සිත් සතුටු වෙන විදිහට කතා කරනවට ගොඩාක් පින්🙏🙏🙏🙏🙏 දෙන්නම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤❤❤❤❤❤❤❤❤
වීඩීයෝ එකක් එනකන් බලන් හිටියේ☺️❤️❤️❤️
මාර දැනුමක් තියෙන්නෙ අක්කි ඔයාට අයියා හරි ම වාසනවාන්තයි ❤ ඔයා වගෙ කෙනෙක් ලබන
Mara kathawak akki කිව්වේ. Lovely ..... Dini akkige me kathawa ආදර්ශයක් විදිහට gaththe කවුද me mn wage.... Adaleii akkiyo❤
අම්මෝ දෙය්යො දැක්ක වගේ අනේ පැකෙජ් ඉවර වෙලා බලන්න බැරි උනා පිස්සුවෙන් වගේ ඉදියේ අනේ ආදරෙයි දෙන්නටම බුදු සරනයි ❤
කාලෙකින් ව්ලොග් එකක් .❤❤❤.අක්කි හරිම intelligent කෙනෙක් .මාරම දැනුමක් තියෙන්නෙ .ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා .❤❤❤❤❤❤
Dini Akki Sangeeth Aiya❤️❤️ Vlog ekak danakan hitiye Adat Akki gei Aiya ge Life eke Dewal Balaganda puluwan Una😍 Lovely Couple 🥰 Hema Dama Happy eke inna Ohoma Akki Hadapu Sup eka Rasa Patai😋 Parissamen inna Adarei Hema Dama God Bless Akki&Aiya♥️😘
ඔය දන්න ආදරේ නම් පට්ට මාත් ගොඩක් ආදරෙයිඅක්කටයි අයියටයි සුබ පතනවා හැමදාම ආදරෙන් ඉන❤❤
Atta wature dammoth ayeth freezer ekata danna Honda.ekko wadi nam boil karala freezer ekata danna puluwan
දිනී ඔයාලගෙ videos මම බලනවා.හරි ම ලස්සනයි.ඔය විදිහට ම ජීවිතය ලස්සනට විඳින්න මම wish කරනවා.ඔයාලගෙ dish rack එක ගත්තේ කොහෙන් ද ඒක මාර safety .අනේ replay කරන්න
දැක්කමත් ආසයි අපෙ දුවවයි පුතාවයි ❤❤❤
දිනී ඔයාලා දෙන්නා ජීවත් වෙන විදිහ දැක්කම අපිටත් ජීවත් වෙන්න ආසයි
තිලකවර්ධන එක වගේ අපේ ගෙදර.වැඩේ කියන්නෙ තෙත රෙදි
හරිම සතුටින් සිටින පවුලක්😊
ඇත්ත කෑම අඩු කරනවා මාසෙක විතර ඉදන් 😅
Avacado kiyanne godak sema hadena kamak milk wagemai
Aiya & Akki..🥺💗Hamadama Sathutin parissamen inna..🥺💗adreii..🥺💗
budusaranai..🤍
අනේ ow දිනී නංගී ..math oya wagemai.නැගිටින්න hithennema na ..
Shok couple ekak oya denna..sathutin parissamin inna..hamadama akki aiya..dini akki dance karanna puluwanne harima hadai lassanai 🥰🥰🥰
ඇත්තටම කිව්වොත් අක්කියෝ මං මෙච්චර කාලයක් හිතාගෙන හිටියෙ ඔයා ලොකුකම තියෙන කෙනෙක් කියලා ....😢
ඒත් අක්කි අද තමා ඔයාලගේ video බැලුවේ ...ඇත්තටම ආස හිතුනා ...ඔය දෙන්නා ගොඩක් හොදයි අනේ...කිසිම ලොකුකමක් නෑ ❤
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ...බුදු සරනයි දෙන්නටම...❤❤❤❤
wonderful couple had ever seen. The way both care for each other is priceless, especially Dinithi. God bless both.
Ada thmi first time oylge vedio ekk baluwe..attatama dinithi harima shoke..oyl harima practically jvth wena dennek..Good luck..
Aneee dini akke oya eththatama ViVa Add eke marama cute Aneee....adareii oyalata..bs❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤ඒ ආදරේ දැක්කම ගොඩක් ආසයි ❤❤බුදු සරණයි දෙන්නටම
අනේ අක්කි ඔයාගෙ උපදෙස් ටික මාරම වටිනව
Mn hariyatama dws 2kata kalin akkagei aiyageu vligs balanna gaththr.....aththatama oyaalage videos harima natural ....ee wagema hadawathata denena deewal godak videos waladi dekka mn... And the way u guys shows love to partner ..I love it soo much...❤ 🤗
Akki ge upades tikka harim watinwa😊😊😊😊😊😊😊😊😊😊
Api bonneth viva....godak adari dennatama...math galle....budusaranai
සංගිත් පුතා ඔයා හැබහින් දකින්න ආසයි දිනි බබාටත් ආදරේයි ගොඩගම දි වෙසක් දවස් වලදැක්කා අලුත් ගේ කොහේද තියෙන්නේ ❤
Akki...wannaku karanna ( wannaku kiyla fb eke gahanna ko) math bara adu kara gaththa eken eke thiynne hodata kala bara adu karanna eka lesi.....denatama bs...
අනේ අපේ ගෙදරත් ඔයාලගේ ගෙදර වගේ තමයි හැම තැනම රෙදි 🤣
Maru ane
Oyage hama vedio ekakma wage mn balanawa anee shoook
ඇත්ත අක්කි.අපේ දේවල් අපේ ජිවිතයම කරගෙන ජීවත් වුනාම හැමදාම සතුට රැදිලා තියනවා🥺❤ආදරෙයි💓💫අක්කි අයියා හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 😘🥺🤍✨🦄💓
හිස් බඩට ව්‍යායාම කරන්න හොඳ නැහැ කියනවා නේද හමුවන හැම ගෙදරම රෙදි ගොඩ ගහලා වෙලාගන්න බැරිව බුදු සරණයි
Obadedennata budu saranai devi pihitai ....!yahapathakma wewa...adarei.❤️❤️❤️❤️❤️
රසම රස සුප් එකක් ,මමත් හෙට උදේම හදනවා .අනේ පැටියෝ ඔය දෙන්නට සුබ පතන්නත් අමතක උනානේ ,සුබ දවසක් ,සුබ අනාගතයක් ......!
පලේට් රැක් ඒක කියද. කොහේද ගන්න තියෙන්නේ. දුවගේයි, පුතාගේයි වීඩියෝ බලන්න හරි ආසයි. තෙරුවන් සරණයි.
Kiribathgoda nipuna eke thiyenawa 4200/-
ඔව් ඔය පිගන් රැක් 👌 ,3500ක් විතර ,ප්ලාස්ටික් බඩු තියෙන්නේ ,එ කඩෙ තියෙන්නේ ,හරි වටිනාකමක් තියෙන්නේ .
Oya kiyapu dewal attha akkai.mn balanawa oyalage videyo lassanai 🥰💕💕💕
Thawath lassana video ekak akki .hamadamath sathutin inna💕💕💕💕godaaak adarei oyala dennatama 💕💕💕💕💕
Thank you akki dipu upades walata.. dennama hamadam sathutin parissamen inn ❤️❤️❤️❤️❤️
Adarei dennatama 😍😍😍
අදත් ලස්සනයි video එකක් දෙනටම අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ආසයි හම්බෙන්නෙ
Oyalage hema vidiyo ekakma balanawa.😍😍
aneee dinithi akka katha krna widiyta ahan inna asa hithenawa.🥰.,,,godak dewal igenagnnwa dinithi akkigenui.sangeeth aiyagenui😍
Sangeet aiya harima adaraniya charithayak❤️
Oya denna family lif eka vidina vidiya dakkama. Asaii Hamada denna satutin parissamin inna 😘😘
Oyala dennm shoi ane ❤ akke oya gann multivitamin and skin routine ek kynnko apita😊
ආසම දෙන්නෙක්♥️🤗දිනී & සංගීත්🥰
Akka plate rack eke price khmda
❤❤❤❤❤❤ adarei oya dennata hemadama
Me denna dakinakota harima sathutui
බුදුසරණයී දෙන්නටම හැමදාම සතුටින් ඉන්න❤️❤️❤️
Gastritis walata monada hoda baheth ammo mamath me tike duk widinno 😢😢😢
සතුටින් ම ඉන්න හැමදාම ❤
nahayata alawanna gaththa eke name eka mata pehediliwa kenek type krl dannako
Hamadamath oya widihatama adren inna.habita podi wadyak dena eka hari shok ane.❤😊ammi uyana vedio ekk dnnko .
❤❤❤❤❤❤❤❤❤අයියා අක්කාආදරේමාමා අම්මා ආදරෙයි
Tap eke wathura leek wenawa akkiyo.oya eka dakke nadda
Api dennnth ohom thamai kama hadnn giyam 😂 maru ane
Mana hare adarai oyalata budu saranai malleyo nangeyo
දැන් ඔයාලාගේ විඩියෝ එකක් දකින්න බරහරත් වෙන්න ඔනේ 😂😂😂 ඔයාලා බිසි වෙලානේ 🙂🙂🙂 කමක් නැ ඔයාලා පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️
රෙදි සෝදන මැෂින් එකක් ගන්න එතකොට වැහි kalata හොදයි
❤❤❤❤ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම ❤❤❤
ගොඩාක් දවසකින් ❤ඔය ආදරයට ඇස්වහක් නම් වදින්න එපා ❤️❤️❤️ මගෙ පුතා හරිම ආදරෙයි ඔය දෙන්නට ❤❤❤❤
Oyadenna sathuten Inn budusarani
ආදරෙයි godaaaaak ❤❤ oyalaa ආදරේ කරන විදිහ හරිම ශෝක් ජෙසූ පිහිටයි හැමොටම ❤❤❤
හරියට හරි අක්කි. අක්කි විදිහමයි මමත්. කන එක නවත්තනව විශේෂ දවසට සතියක් තියලා😂💔
Hamadama oyalge videos godak asawen balana mama saha mage husban oyalage family ekata godak adare karana dennek hamadamath sathutin inna budu saranai
Adath vlogs eka danakan balan hitiye 😅❤❤❤❤❤❤❤
ඔයාලා දෙන්නා නම් ශෝයි...😉😉
ආදරණීය කතාවක්
Satutin inna oyalatath ❤adarei
අක්කියෝ හමට හොඳ ක්‍රිම් එකක් කියන්න කො තම්බපු ඉස්සෙක් වෙන්න නෙවෙයි චුට්ටක් හම පැහැපත් කරගන්න
නිලියෝ ගොඩාක් කියන්නෙ බොරැ නෙ හැබැයි ඔයා සූවර් හොඳ දේ හොදයි කියනවා 😊 ඔයා සොබනේට නෙවෙයි අවංක විදියට දෙයක් කියන්නෙ 😊
Lunui,ගම්මිරිස් ,turmeric danna ,goraka kellakdanna akkr
පලවෙනි කමෙන්ට් එක මගෙන් ඔන්න හරිම ලස්සනයි විඩියෝ එක..💖
උපදෙස් ටික නම් වටිනවා අක්කේ...මටම දීපු උපදෙස් වගේ.ආදරෙයි දෙන්නටම.❤❤❤
Innwa innwa akke..math ehmai aga adu krgnnawa
Akkige upades godak watinawa
අක්කි❤️අයියා
හැමදාම ආදරේයි ❤️❤️❤️❤️
Plate rack එක කොහෙන්ද ගත්තෙ කියන්නකො අක්කෙ ඔන්ලයින් ගනන් පුලුවන් තැනක් 😢
Plate rack eka kiribathgoda nipuna eke thiyenawa 4200/-
@@geethanjaleewijayakoon4659 Thank u so much❤️
Aththamma me dws vl seethali ne mth nidgnn akki😊
පරක්කු නොකර විඩියෝ ඕනි අයියා@අක්කි🥺❤
❤🎉👍..සුදු manika ඔයාට ආදරෙයි..❤කපුරුව 👍
ඩබලටම ආදරෙයි.... 😻🙊
ඔයාලාට බුදු සරනයි ....අදරෙයි හැමදාම ..
Akkige advice family life ekk geniyanna godak watinawa ..thank you akki e dewal kiyl denawata ❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤හැමදාම සතුටින් ඉන්න ආදරේයි
Palweni comment ek adath mgen....❤️❤️❤️❤️
Theruvn sarani akke.aiye denntma.
Adarei dennatama😍😍😘😘😘akki lassni..oylwa balnnma oni😍😍🤗🤗