Vermicompost , ගැඩවිලි පොහොර නිශ්පාදනයේ රහස් .. 02 , How to measure moisture in vermicompost

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 174

  • @haleemahalim7036
    @haleemahalim7036 10 місяців тому +3

    Bro u R an excellent person.so much love to d country and people from my grandma I learnt gardening still I m doing homework gardening.i m a teacher.from Makola kiribathgoda

  • @aeshopjames2749
    @aeshopjames2749 Рік тому +1

    ඔබේ පැහැදිලි කිරීම ඉතා සාර්ථකයි . කාලෝචිත වැඩක්
    🙏🤓👍

  • @harischandradissanayaka9059
    @harischandradissanayaka9059 Рік тому +2

    මේ වැඩ සටහන හරි අගේ කරමි 👍👍

  • @helashakthiya
    @helashakthiya Рік тому +2

    බොහොම වටිනවා තුණුරුවන්ගේ සරණයි 🙏🙏

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 Рік тому +3

    හොඳ වැඩ සටහනක් .....ඔබතුමා නිලමේ සමග කල වැඩ සටහනත් බැලුවා.....මමත් මේ දේවල් වලට හරිම කැමැත්තෙන් ඉන්නේ.....මමත් මෙයින් එකක් ට් ට්‍රේනින් කරගෙන යනවා....පනුවෝ අවට්න් හොයාගෙන...
    ඔබේ වැඩ සටහනකට එන්න හිතන් ඉන්නේ....ලෙස්ලි ඇග්‍රෝත් බලනවා

  • @sunilarachchige
    @sunilarachchige 2 місяці тому +1

    ස්තූතියි දරුව දැනුවත් කරනවට...!

    • @basnayakavermigrow
      @basnayakavermigrow  2 місяці тому

      @@sunilarachchige ගොඩාක් ස්තූතියි ..

  • @chamilrathmalgoda4240
    @chamilrathmalgoda4240 Рік тому +1

    මෙ vidio එක ගොඩක් පුයෝඡනවත් ගොඩක් ස්තුතියි.

  • @sameerarupasinghe7939
    @sameerarupasinghe7939 Рік тому +2

    බොහොම පින් ඔබට.....

  • @Himi-Diri
    @Himi-Diri 11 місяців тому +2

    සහෝදරයා...අර කහපාට කෑන් එකේ වීඩීයෝඑකේ ලින්ක් එක දාන්නකෝ🎉🎉🎉

  • @سوماسوما-ت9ر
    @سوماسوما-ت9ر Рік тому +1

    Bohoma sthuthi theruvan saranai devi pihitai deergau labeva

  • @KapilarathnaKapukotuw
    @KapilarathnaKapukotuw Рік тому +1

    Sithuthi budu saranyi siwa dawiyange pihity visnu daviyanga pihityi kataragam daviyanga pihityi pulyara daviyanga pihityi

  • @ajithrohan9110
    @ajithrohan9110 Рік тому +1

    ස්තුතියි බස්නායක මහත්තයා ඔබට ජය අපටත් ජය රටටත් ජය❤

  • @tharinduchaminda1806
    @tharinduchaminda1806 9 місяців тому +1

    Good luck 👍

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 Рік тому

    Thank you. ඉදිරියේදී traning එකට එනවා.

  • @ajiththilakarathna5018
    @ajiththilakarathna5018 Рік тому +1

    Thankful important video

  • @niroshangunathilaka7581
    @niroshangunathilaka7581 Рік тому +1

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @warunathewarapperuma8464
    @warunathewarapperuma8464 Рік тому +2

    Thank you sir

  • @Himi-Diri
    @Himi-Diri 11 місяців тому

    ස්තුතියි සහෝදරයා🎉🎉🎉🎉

  • @haleemahalim7036
    @haleemahalim7036 10 місяців тому

    Wish u good health more wealth and long live without sorrow and pain.aameen

  • @tharuimasha2509
    @tharuimasha2509 Рік тому +1

    Hari ma agri ithama pahadiliy

  • @abrardosari633
    @abrardosari633 Рік тому +1

    Niyamai👍👍👍👍

  • @abrardosari633
    @abrardosari633 Рік тому +1

    Kohada tiyanna👍❤️

  • @pradeepranjith2474
    @pradeepranjith2474 Рік тому +1

    Good luck bro

  • @lathapathirage
    @lathapathirage Рік тому +1

    niyamai sir

  • @sitaridilroksi5942
    @sitaridilroksi5942 Рік тому +1

    Oyata teruwan saranai

  • @damayanthiperera726
    @damayanthiperera726 8 місяців тому +1

    Isthuthi obathumata❤

  • @haleemahalim7036
    @haleemahalim7036 10 місяців тому

    Ants nethivenna hadana food basket eka water kapuru kudu karala daana

  • @charigekalapriya4873
    @charigekalapriya4873 Рік тому +1

    Thanks Thanks

  • @chandigunasekera8249
    @chandigunasekera8249 Рік тому

    Thanks.meka karanna shade eka

  • @Kavindi-dilhani
    @Kavindi-dilhani Рік тому +2

    Math patan gaththa

  • @ashanjayaweera3735
    @ashanjayaweera3735 Рік тому +2

    Aiye pohora walin panuwo ain karana vidiyo ekak dannako

  • @KojithaAthapattu-wx2ix
    @KojithaAthapattu-wx2ix 6 днів тому +1

    ටකරන් තහඩු ටිකකින් ටැංකිය හැදුවා ,කමක් නැද්ද

    • @basnayakavermigrow
      @basnayakavermigrow  6 днів тому

      @@KojithaAthapattu-wx2ix ඒකට කමක් නෑ.. හැබැයි ඇතුලට ඉටිකොලයක් දාන්න ඔනේ අනිවාර්යයෙන්ම..

  • @nipunmadushan7443
    @nipunmadushan7443 Рік тому +8

    පනුවො දාහක් කීයද මටත් ගන්න ඕනෑ

  • @KapilarathnaKapukotuw
    @KapilarathnaKapukotuw Рік тому +1

    Warga adi 4o kata panuwo kiyak danna onada ternin akata anna kohomada

  • @kalumjayamal4625
    @kalumjayamal4625 Рік тому +1

    Matath oyaga වැඩසටහන් walat සහභාගි wenna ona

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 Рік тому +1

    Good work ❤

  • @shehandilanjan
    @shehandilanjan 11 місяців тому

    Gadawili panuwo 250 kin withara maseta phora kiyak withara ganna puluwanda

  • @nilaniop3233
    @nilaniop3233 Рік тому +1

    මමත් සම්බන්ධ වෙනවා ඔය ආයතනයට .

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 9 місяців тому +1

    Is adding wooden ash good for this bin?

  • @ටාගට්
    @ටාගට් 6 місяців тому +1

    Mahaththayo ru 10000 oyalata denna ona kiyala oya vidiyo vala kiyannena

  • @ajithShantha-c4m
    @ajithShantha-c4m Рік тому

    Apita denata oba thuma karapu vdiyo tka piliwalata gana oni kohomada ganne

  • @helashakthiya
    @helashakthiya Рік тому +2

    ❤❤❤❤❤

  • @sriyanthadeepal9121
    @sriyanthadeepal9121 7 місяців тому

    Wessa kaleta panuwo eliyata enawa themun nethath ekata mokada Karanne???????????????????

  • @pradeepkumara6809
    @pradeepkumara6809 Рік тому +1

    මට මේ පිළිබඳව හදාරන්න පුවත

  • @aeslathumpathliyadda2048
    @aeslathumpathliyadda2048 Рік тому

    Goma walin vitharak karanda puluwanda? Aluth goma walin vitharada puluwaanne.....

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому

      Getaluwak ne karanna puluwan..eth podi prashna tikk thiuenawa. wedi wisthara kiyala dennan cl ekk denna mahaththaya ..

  • @leenaKumarasinha
    @leenaKumarasinha 6 місяців тому

    Apita genna ganna vidiha kiyanna

    • @basnayakavermigrow
      @basnayakavermigrow  6 місяців тому

      @@leenaKumarasinha 0741222314 වැඩිවිස්තර දැනගන්න දුරකථන ඇමතුමක් දෙන්න

  • @ටාගට්
    @ටාගට් 6 місяців тому

    Mevata ahu Una eunuth innawada Pau

  • @chamarasandaruwan8186
    @chamarasandaruwan8186 Рік тому +1

  • @BimeshIsuru-p5r
    @BimeshIsuru-p5r Рік тому

    Panuwo 1000k kiyak wenawada aiye.ewanna puluwanda

  • @BimeshIsuru-p5r
    @BimeshIsuru-p5r Рік тому +1

    Kawadda thiyenna tranig aiye

  • @Happy.Moments.315
    @Happy.Moments.315 19 днів тому

    Math labana avurudde oyav hmba venna enva

    • @basnayakavermigrow
      @basnayakavermigrow  19 днів тому +1

      @@Happy.Moments.315 ගොඩාක් ස්තූතියි ..

    • @Happy.Moments.315
      @Happy.Moments.315 19 днів тому

      @basnayakavermigrow පුහුණූ වැඩසටහනට කොච්චර කාලයක් සම්බන්ධ වෙලා ඉන්න ඕනෙද?

  • @pradeepiroshankarunarathna3972

    Me pohora hadala iwara wela ganne kohomada

  • @madhavivisuddika8556
    @madhavivisuddika8556 Рік тому +1

    🙏🙏

  • @MarasinhaDissanayaka-w8c
    @MarasinhaDissanayaka-w8c Рік тому +1

    කහ පාට කෑන් එකක්මද ගන්න ඕනෙ මම ඔබ තුමාගෙ වීඩියෝ වලන් තමයි මේ ඉගෙනගන්නෙ ස්තුතියි 🙏 🙏 🙏

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому

      Ne කෑන් එක කලුපාට වෙන තරමට හොඳයි.

  • @lasanthabandara5805
    @lasanthabandara5805 Рік тому

    mata sattu 500 ganna kiyak wanawa

  • @swarnaswarna8710
    @swarnaswarna8710 Рік тому +1

    ❤️💖❤️💖❤️

  • @resepushpakumara1247
    @resepushpakumara1247 Рік тому

    Wade hoda okkama owa hadala api katada wikunanne gowiyantanam hoda

    • @yasirubuddhika2948
      @yasirubuddhika2948 6 місяців тому

      Pohora nemei thawa kattiyakata meka kiyala dila panuwo vikunanna puluwan. Thaman wagawak karanawanam hodai.

  • @UdeshMaduwantha-b7j
    @UdeshMaduwantha-b7j Рік тому

    Kohomada genna ganne

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому

      දුරකථන ඇමතුමක් දෙන්න 0741222314 ,0772528685

  • @My_studioD
    @My_studioD 5 місяців тому

    Kohomada mea gena igana ganne

    • @basnayakavermigrow
      @basnayakavermigrow  5 місяців тому

      @@My_studioD me utube channel eken puluwan nethnam, apage ආයතනය ha sambanda වී ඉගෙනගන්න පුලුවන්

    • @My_studioD
      @My_studioD 5 місяців тому

      @@basnayakavermigrow call kara no answer

    • @basnayakavermigrow
      @basnayakavermigrow  5 місяців тому +1

      @@My_studioD ඉරිදා සහ පෝය දිනවල office wahala.. අනිත් දවස්වල 9am-5pm අතර දුරකථන ඇමතුමක් දෙන්න . නැත්නම් whatsapp paniwidayak dala thiyanna..

  • @anushiwijewicrama5548
    @anushiwijewicrama5548 Рік тому

    Oya ambalangoda da

  • @technoledge585
    @technoledge585 Рік тому +1

    Api panuwo genna gena hariyta oyl kiyan wiidyata පොහොර හැදුවොත් ඔයලා ඒවා මිලදී ගන්නවද pls reply

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому +3

      Ape training program ekata sambanda wela cetificate eka ganna one.. ethakota thama api newatha ganne..

  • @dhanushkaabewikkrama4653
    @dhanushkaabewikkrama4653 Рік тому

    Ebaliyo wahanawata mokada karanne aiyee

  • @PriyangaDias
    @PriyangaDias Рік тому

    Kisimakenek kiyanna killo ekkak wikinum Milla mokakda kiyala milla

  • @ThariduJayasanka-tx2jv
    @ThariduJayasanka-tx2jv Рік тому

    Aiye matath gedawil panuwan gena gana one, kohomada gana puluwan

  • @abrardosari633
    @abrardosari633 Рік тому +1

    👍❤❤❤❤❤👍

  • @kalumjayamal4625
    @kalumjayamal4625 Рік тому +1

    Api hadan පොහොර oyala ganavada

  • @randunufernando
    @randunufernando Рік тому +1

    එදිනෙදා නිවසින් ඉවත් කරන කෑම දාන්න බැරිද

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому +1

      ඉඳුල් , සැරජාති දාන් නැතුව, ඉවත් කරන එලවලු පලතුරු දාන්න පුලුවන් . වැඩි විස්තර ඉදිරි වීඩියෝවක දානවා.

  • @padmasiriranasinghe
    @padmasiriranasinghe Рік тому +1

    පනුවන් තැපෑලෙන් එවන එක?????????

  • @Youthone7217
    @Youthone7217 Рік тому

    Oka pirunata passe mokada karanne

  • @chamara-tc1ir
    @chamara-tc1ir Рік тому

    දවස් කියක් යනවද අයියේ කොස් එකට කියක් යනවාද

  • @araliyaprashani6301
    @araliyaprashani6301 Рік тому +1

    පන්සල්වල අයින් කරන මල් ගන්න බැරිද

  • @MarkPerera-p1v
    @MarkPerera-p1v 2 місяці тому

    Price khmda

    • @basnayakavermigrow
      @basnayakavermigrow  2 місяці тому

      @@MarkPerera-p1v දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න 0741222314

  • @madushaniathurugiriya7646
    @madushaniathurugiriya7646 Рік тому +1

    සාමාන්‍යයෙන් වර්ග අඩි 40 ක tank එකක් හදන්න ගැඩවිල් පනුවෝ කීයක් ඕනෙද කොච්චර වියදමක් යනවද

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому

      0741222314 , 0772528685 දුරකථන ඇමතුමක් දෙන්න

    • @Sujithe-p7v
      @Sujithe-p7v Рік тому

      ​@@basnayakavermigrow😂

  • @roshansisirakumara4762
    @roshansisirakumara4762 Рік тому

    Matat ganna oni

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому

      0741222314 , kathakarana.

    • @Jayaacademy93
      @Jayaacademy93 10 місяців тому

      මල්ලි ඔයාල බෙදාහරින පණු විශේෂයේ නම මෝකක්ද..?

  • @pssstarvlogs4892
    @pssstarvlogs4892 Рік тому +1

    👍👍👍👍👍👍👍🙏🙏❤️

  • @mihiraplantation7787
    @mihiraplantation7787 22 дні тому

    ඇයි කෝල් ආන්සර් කරන්නේ නැත්තේ

    • @basnayakavermigrow
      @basnayakavermigrow  21 день тому

      දුරකථන මාර්ග ගොඩාක් කාර්‍යබහුල බැවින් whatsapp paniwidayak ලබා දෙන්න.. එවිට පැය 24 අතුලත ඔබව සම්භන්ද කරගනිවී..සිදු වූ අපහසුතාවයට කනගාටු වෙමි...

  • @chathura.madusanka3777
    @chathura.madusanka3777 Рік тому +1

    ඔබ ආයතනයේ වැඩමුළුවට සහභාගි වෙන්න අවශ්‍යයි, සහ එයට කොපමණ ගාස්තුවක් අය කරනවාද?

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому

      වැඩි විස්තර දැනගැනීම සඳහා කතාකරන්න 0741222314 , 0772528685

  • @DhanajaDhanaja-pj7jp
    @DhanajaDhanaja-pj7jp Рік тому +1

    අපිට මේ සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය මොනවාද කියල කියන්නකො

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому

      ගොම , කෙසෙල් , එලවලු පලතුරු ඉවත් කරන එවා.. තව තියෙනවා , cl 0741222314 , 0772528685

  • @danukamuditha7176
    @danukamuditha7176 3 місяці тому

    මම කුලියාපිටියෙ. ලෙස්ලි මහතාගේ දුරකතන අංකයක් ලබා දෙන්න.

  • @ajithpriyadarshana9357
    @ajithpriyadarshana9357 Рік тому

    මට සම්බන්ධ වෙන්න ඕන ,මම ගාල්ල වදුරඹ .විස්තර මට දැනගන්න ඕන

  • @nadeeshanrandika5362
    @nadeeshanrandika5362 10 місяців тому

    අයියා මෙයාලා කුකුල් පොහොර දැම්මොත් ඒව කන්නෙ නැද්ද

  • @dissanayakemohottala7512
    @dissanayakemohottala7512 Рік тому

    mata telephone no dennaa
    thana koheda

  • @SilavaBuddika-hc9og
    @SilavaBuddika-hc9og 10 місяців тому

    මට පනුවො ටිකක් ona කොහොමද ගෙන්න ගන්නෙ

    • @basnayakavermigrow
      @basnayakavermigrow  10 місяців тому +2

      දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න

  • @thilinasadaruwan8147
    @thilinasadaruwan8147 Рік тому

    ගම්පහට පුළුවන්ද

    • @nuwanmc
      @nuwanmc Рік тому +1

      මම නැදගමුවේ ඉන්නේ මන් ගාව ගැඩවිල් පනුවෝ ඉන්නවා

    • @randunufernando
      @randunufernando Рік тому

      ​@@nuwanmcoyaa langa panuwo 500k keeyak wenawada. Jaelata ewanna puluwanda

    • @darshanadilhankumara1293
      @darshanadilhankumara1293 Рік тому

      ​@@nuwanmcmata contact numbereka danawada

    • @NimalThumbowila-uy3ji
      @NimalThumbowila-uy3ji 3 місяці тому

      මෙයා පට්ට පල් හොරෙක් අහුවෙන්න එපා

  • @nandasirihewa3996
    @nandasirihewa3996 Рік тому

    ඔබ තුමාගේ ආයතනය කොහෙද තියෙන්නේ කියලා දාන්න

  • @ireshaamarasinghe2531
    @ireshaamarasinghe2531 Рік тому

    ඔබතුමා කිව්ව වගේ මම පොඩි ලී පෙට්ටියක් හැදුව.. ඒකට අද කූබි ඇවිල්ල.. 😢කූබි එන එක නවත්වන්නෙ කොහොමද

  • @sankaudaya341
    @sankaudaya341 11 місяців тому

    ඉවසීම අංක 01.. ඕනම දෙයක..

  • @kaushalyaprasan3047
    @kaushalyaprasan3047 4 місяці тому

    Koheda meka karanne

    • @basnayakavermigrow
      @basnayakavermigrow  4 місяці тому

      @@kaushalyaprasan3047 වැඩිවිස්තර දැනගන්න 0741222314 අමතන්න

  • @DammiBeminiwatte
    @DammiBeminiwatte Рік тому

    Ayathanaya thiyena place and ph no danna

  • @leslyjayarathna9017
    @leslyjayarathna9017 Рік тому

    බොහොම හොදයි සෑම සෙනසුරාදා පුහුනුව පවත්වනවාද

    • @basnayakavermigrow
      @basnayakavermigrow  Рік тому

      දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න මහත්තයා

  • @samithmaduranga500
    @samithmaduranga500 8 місяців тому

    දැන් ඩිලිවරි කරන්නෙ නෑ නේද

  • @priyanthastruggle
    @priyanthastruggle 8 місяців тому +2

    සත පහක් වියදම් කරන්න එපා...පනුවෝ හදාගන්න විදිය අපි කියලා දෙන්නම් එන්න ගොවිජන ⁣සේවා මධ්‍යස්ථානය ට

    • @basnayakavermigrow
      @basnayakavermigrow  8 місяців тому +3

      ඒක තමයි අපි මෙච්චරකල් කිවුවේ.. ඔයලාට තමා මේවා නොමිලේ කියා දෙන්න පුලුවන් .. ඇයි අපිම කරනකල් බලන් හිටියේ.. ඉක්මනට පටන් ගන්න... නොමිලේ කියා දෙන්න.. ඒක තමයි වෙන්නත් ඕනෙ...

    • @niroshsamarasinghe7004
      @niroshsamarasinghe7004 8 місяців тому +1

      නොමිලේ කියාදෙන එක කරගෙන යන්න.ඒත් මේ තමන්ගෙ මහන්සියෙන් දක්ෂකමෙන් ගේමක් ගහන්න හද්න්නෙ.ඒකට අකුල් හෙලන එක #රි කමක්.වෙන කියන්න දෙයක් නැ

    • @ipathmaperuma9043
      @ipathmaperuma9043 7 місяців тому +1

      Kalaya kanna epa yako.

    • @basnayakavermigrow
      @basnayakavermigrow  5 місяців тому

      @@ipathmaperuma9043 ගොඩාක් ස්තූතියි..🌱🌴

  • @MadushankaWijesekara-i6v
    @MadushankaWijesekara-i6v Рік тому

    Taruna mate mahattya

    • @sahankulasinghe4507
      @sahankulasinghe4507 Рік тому

      පොල් ගහකට කොච්චර දාන්න ඕනෙද ?
      කුඹුරු කරද්දි කොච්චර දාන්න ඕනෙද ?

  • @worldinformation8025
    @worldinformation8025 9 місяців тому +1

    පනුවන්ගේ ගණන් කොහොමද

    • @basnayakavermigrow
      @basnayakavermigrow  9 місяців тому

      දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න 0741222314

  • @nandasenaganhewage1208
    @nandasenaganhewage1208 7 місяців тому

    whare the contact details?

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Рік тому +1

    බස්නායක මහත්තයෝ video එක හොදයි අවසානයේ නම්බර් එක දානව නම් තවත් හොදයි

  • @VolO-nw5bw
    @VolO-nw5bw 10 місяців тому

    මටත් පණුවො ගෙන ගන්න ඕනේ..නම්බර් එක එවන්න

  • @ranjithsudarsana5283
    @ranjithsudarsana5283 Рік тому +1

    ටෙලිපෝන් නම්බරය දෙන්න

  • @ruvindaha1118
    @ruvindaha1118 Рік тому

    Nambare dandako

  • @ටාගට්
    @ටාගට් 6 місяців тому +1

    😂😂😂😂😂😂